කොලොන්නෙ කවි හඩ බුදු ගුණ වරුනාව දෙවියන්ට ආරාධනා කවි සමගින් මගුල් බෙර වාදනය 0711531001

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 230

  • @chamikasuresh680
    @chamikasuresh680 Год назад +30

    මාරම කටහඩ ඇස්වහක් කටවක් වදින්න එපා ❤️❤️❤️🙏 බුදුසරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️

  • @chathuranga6594
    @chathuranga6594 Год назад +33

    හෙල සංස්කෘතිය නගාසිටුවන්නට වෙර දරන මේ සහෝදරයිනට, සම්බුද්ධ ශාසනයත් ශ්‍රීලංකාද්වීපයත් ආරක්ෂා කරන්නට ලොවුතුරු බුදුන්වහන්සේගෙන් වරම් ලද්දාවූ, ශ්‍රී විෂ්ණු දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!!

    • @heshansachintha285
      @heshansachintha285 10 месяцев назад

      අනිවාර්යයෙන්ම.... ❤

    • @SRILAND2
      @SRILAND2 7 месяцев назад

      "ලොවුතුරා බුදුරජාණන් වහාන්සේ" කාටවත් වරම් දීලා නැහැ.. "ගෞතම සර්වඥයන් වහාන්සේගෙ ඉල්ලීම පරිදි 'සක් දෙවි රජතුමාගේ අණ වරම් පරිද්දෙන් 'උපුල්වන් දෙවියන්' 'ශිු සම්බුද්ධ සාසනය භාරව කටයුතු කරයි 🙏

  • @MahindaWijerathna-l9t
    @MahindaWijerathna-l9t Год назад +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් අයියේ . ඔයාට දළදා සමිදු පිහිටයි! අයියේ 🙏🥰

  • @sulochanamadu798
    @sulochanamadu798 Год назад +18

    හදවතින්ම බැතියෙන් ගායනා කරනව තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @chinthanaliyanage3861
    @chinthanaliyanage3861 2 года назад +36

    කවි කියන්නේ අපේ සර් කෙනෙක් සර් ට හැමදාම ජය

    • @bambarox3876
      @bambarox3876 Год назад +1

      ඕක ලියා ගන්න දාන්න

    • @dasunrajapaksa
      @dasunrajapaksa Год назад +1

      එ සර්ව දන්නවද

    • @WishwaDarshana
      @WishwaDarshana Месяц назад

      මම ඔය සත්තරය තමා කරන්නෙ ඇත්තෙම්ම කටහඩ ලස්සනයි 😊😊❤

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 2 года назад +24

    සුපිරිම හඬක් මං මේ හඬ සජීවීව අහල තියනව .බුදුසරණයි

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 года назад +41

    මෙ කටහඩ මටත් ඇත මමත් හේවිසි ගහන කෙනෙක් කවි තරගවලින් ලංකාවෙන් පලවනි ස්තානය ලබා ඇත පාසල් වියේ අපේ කටහඩ ඔබටත් ඇත බුදුසරනයි.

    • @kaveeshadewmini-os6co
      @kaveeshadewmini-os6co 7 месяцев назад +2

      Ane paw😢

    • @suwapathwewa
      @suwapathwewa 17 дней назад +1

      මහත්තයා ඔබට ලැබුනු උත්තරය දැක්කාද

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 года назад +22

    ඔබ තුන්පලට උතුම් වූ කඩවර අප්පච්චි පිහිටයි

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් Год назад +1

      කඩවර කියන්නේ යකෙක් උගේ පිහිටයි කියන්න එපා

    • @kolonna4401
      @kolonna4401  2 месяца назад

      කඩවර කියන්නෙ යක්ෂ . hebei apphacchge pihitat oni welawal thiyanawa...

  • @nishanthapathirana4441
    @nishanthapathirana4441 2 года назад +19

    හරිම ලස්සනයි කවි ගායනාකිරිම තෙරැවන් සරණයි ඉදිරියටත් බලාපොරොත්තු වෙම්🙏🙏🙏

  • @teachsrimotivation209
    @teachsrimotivation209 Год назад +7

    නියමය් සදරුවන් අය්යේ අය්‍යා ඉස්සර ඉස්කොලේදි කවි කියද්දි අපෙ ගෙදරට අහෙනවා නියමය් අය්‍යේ

    • @dasunrajapaksa
      @dasunrajapaksa Год назад +1

      එ අයියව දන්නවද

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167 Год назад +7

    බුද්ධ,ධම්ම,සංග, යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් තව, තවත් කවි ගායනා කිරීමටත්,බෙර වාදනය කිරීමටත්, වාසනාව උදාවේවා.

  • @kawshalrathnayake7052
    @kawshalrathnayake7052 Год назад +12

    ආයුබොහෝවේවා මගේ සර්.කවි ගයන කටහඩටත් බෙර වයන අත් දෙකටත් සම්මා සම්බුදු සරනයි.

    • @Peacemaker11011
      @Peacemaker11011 10 месяцев назад

      සම්බන්ධ කරගන්න නම්බර් එක දාන්න එතුමාගේ 🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 года назад +21

    හරිම ලස්සනයි ඒ කවි ටික .තෙරුවන් සරනයි ඔයාලට 🙏🙏🙏❤️

  • @suwapathwewa
    @suwapathwewa 17 дней назад +1

    තෙරුවන් සරණයි දිගටම කරගෙන යන්න දරුවෝ සියලු දෙවි පිහිටයි

  • @ruwankumara3444
    @ruwankumara3444 11 месяцев назад +5

    ලස්සනයි.ජය වේවා......ගන දෙවි පිහිටයි

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 9 дней назад +1

    මාරම ලස්සනයි.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +9

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට 🙏🇶🇦

  • @geethprasan4942
    @geethprasan4942 2 года назад +15

    අපේ ගමේ වැඩක් තමයි..බුදු සරණයි🙏🙏

    • @indralathaindra8067
      @indralathaindra8067 Год назад +1

      කොලොන්නෙ අපටත් ආඩම්බරයක් 👍 හරිම ලස්සනනයි බුදුසරනයි

    • @sulochanamadu798
      @sulochanamadu798 Год назад +1

      ජයවේවා ❤

    • @kolonna4401
      @kolonna4401  2 месяца назад

      🙏🙏🙏

  • @janithdewminda9551
    @janithdewminda9551 Год назад +3

    බුදු සරනයි අයියෙ ❤🙏
    ගම්බාර දෙවි පිහිටයි ❤️🙏🌍🌸

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Год назад +3

    ❤ සාදු සාදු සාදු සාදු සාදු කාර වේවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි මම හරිම කැමැති වැඩ සටහනක්

  • @manjulasiriwardhana4055
    @manjulasiriwardhana4055 2 года назад +9

    මට නර්තනය උගන්වපු සර් බුදුසරණයි

  • @asirisampath5366
    @asirisampath5366 Год назад +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏☸️☸️☸️

  • @tharindusandaruwan2748
    @tharindusandaruwan2748 Год назад +4

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @dhamnada621
    @dhamnada621 Год назад +4

    සුද්ධ සූනියම් දෙවිදු පිහිටයි 🙏🙏🙏

  • @Danujadilshan-jk8wk
    @Danujadilshan-jk8wk 3 месяца назад +1

    මාරම ලස්සනයි ගුරුතුමනි තෙරුවන් සරනයි ඔබ තුමාට❤❤❤

  • @levi_beats2803
    @levi_beats2803 2 года назад +7

    මගෙත් කලාව❤️ හැකියාවට තෙරුවන් සරණයි අයියෙ❤️

  • @VihagaNethsara-n6i
    @VihagaNethsara-n6i 10 дней назад +1

    ගැම්මක් තමා 🙏🙏🙏🙏

  • @thilinasajeewani1135
    @thilinasajeewani1135 Год назад +4

    හරිම ලස්සනයි

  • @krishanthajayalath5645
    @krishanthajayalath5645 Год назад +3

    Ruwana. Niyamai සුපිරි

  • @rashinisandanika-n2d
    @rashinisandanika-n2d Год назад +3

    කටහඬයි බර වාදනයයි නියමයි❤🙏

  • @irangaayesh9237
    @irangaayesh9237 2 года назад +8

    ඇත්තටම දක්ශයි...තෙරුවන් සරණයි ❤

  • @ruwansampath5809
    @ruwansampath5809 Год назад +2

    බුු සරණයි ස හෝ ද ර යෝ

  • @kosalachathuranga8438
    @kosalachathuranga8438 Год назад +2

    රංග අයියේ මරු

  • @n-lyrics8798
    @n-lyrics8798 Год назад +2

    මේ ශක්තිය බොහෝ කල් පවතීවා ❤❤

  • @DreamDiary.820
    @DreamDiary.820 2 года назад +8

    Kiyanna wachana ne a voice ektnm . Theruwan saranai...

  • @kanthisilva8548
    @kanthisilva8548 Год назад +3

    බුදුසරණයි

  • @hiru5261
    @hiru5261 Год назад +5

    අපේ සර් 😊❤✊

  • @SameeraMadhushan-l8x
    @SameeraMadhushan-l8x 9 месяцев назад +1

    ඇගම කිලිපොලා ගියා මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @chamindaimbulagoda7325
    @chamindaimbulagoda7325 Год назад +1

    supiriyatama kiyanawa kata erala kiyanna oni oya niyamai teruwan saranai gambara appacchigema pihitai🙏🙏🙏

  • @Madushaninisansala-r3u
    @Madushaninisansala-r3u 3 месяца назад +2

    Budhu sarnyi dhevi pihityi ayiye
    🙏🙏🙏

  • @wijethungachanubarange5906
    @wijethungachanubarange5906 Месяц назад +1

    Njyamai woic aka budu saranai

  • @janakasamarakkody2247
    @janakasamarakkody2247 Год назад +1

    තෙරුවන් සරනයි .කියන්න වදන් නැ මට....❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @AstrologyWithYou
    @AstrologyWithYou 5 месяцев назад +1

    ලස්සන කටහඩක්.ජය වේවා ඔබේ කටයුතු සාර්ථක වේවා❤❤❤❤❤

  • @chamindawelimkubura8120
    @chamindawelimkubura8120 2 года назад +5

    budu saranai oba siyalu denata

  • @anomawasanthi1306
    @anomawasanthi1306 2 года назад +6

    Aththm kiwwoth mn oya kawi gayanyt haa yak bera gahan than wala inna ahan godak asi lokum aswak thiyano yak berayk wadny karan gaman kawi kiyan mn dantth purudu weno berayk me dwas wala ganan mn koma hari yano mage aswat

  • @pemawathikadawathagama
    @pemawathikadawathagama Год назад +2

    බුදුසරනයි පුතේ හරි සතුටුයි

  • @daveenajayawardhana1573
    @daveenajayawardhana1573 2 года назад +5

    Ane harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️kavi tikai bera wadanayai puduma hakiyawak ❤️❤️❤️❤️❤️

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 2 года назад +7

    තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏🙏❤️

  • @rohansunimal3306
    @rohansunimal3306 2 года назад +6

    Teruwan saranai sadu sadu sadu

  • @MudiyanseSriyani
    @MudiyanseSriyani 10 месяцев назад +1

    ❤❤❤ බුදු සරනයි ඔයට හරිම ලස්සනයි ❤❤

  • @dhamnada621
    @dhamnada621 Год назад +2

    හරිම ලස්සනයි බුදු සරනයි 🙏❤️🙏

  • @monikamonika7460
    @monikamonika7460 2 года назад +6

    Hari ලස්සනයි ❤😘

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 года назад +10

    ගොඩක්ම ලස්සනයි 🙏

  • @hiripurageajith4843
    @hiripurageajith4843 Год назад +2

    Harima lassanai. Budu saranai hamotama

  • @shalithaprasad904
    @shalithaprasad904 2 года назад +3

    Eka මරු .සුපිරි 🙏 බුදු සරණයි සහෝදරයා

  • @sewminisandaleka2779
    @sewminisandaleka2779 Год назад +2

    Gdk lasaani sir budu saranai

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 Год назад +2

    මොනදෙකරත් බුදුගුනතමා සත්‍ය❤

  • @deshnashmeli3871
    @deshnashmeli3871 2 года назад +4

    බුදු සරණයි

  • @balasooriyasanath3629
    @balasooriyasanath3629 2 года назад +6

    නියමයි තුනුරුවන් සරනයි

  • @dulanikongahage6472
    @dulanikongahage6472 Год назад +4

    ආයුබොහෝවේවා🙏🙏🙏🙏

  • @SitumSankalpa-mn6ee
    @SitumSankalpa-mn6ee Год назад +2

    බුදු සරණයි අපෙ සර් 😛😛

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Год назад +2

    Harima lassanaii theruwan saranai 🙏🙏🙏🙏❤❤❤

  • @විපුලහාමුදුරැවෝ

    පුදුම මිහිරියාවක්.මම එක දිගට විසි තුන් වතාවක් ඇහුවා. කට හඩ වගේම බෙර වාදන හැකියාවත් ඉතාම විශිෂ්ඨයි.බුදු සරණයි !!

  • @sewwandinisanshala5463
    @sewwandinisanshala5463 2 года назад +4

    මාරම ලස්සනයි🙏

  • @AlexAlex-sp6mo
    @AlexAlex-sp6mo 2 года назад +5

    බුදු සරනයි මල්ලි

  • @pasidulakshitha2015
    @pasidulakshitha2015 2 года назад +4

    Sada sir mara lassanai❤❤

  • @shanthikumari5374
    @shanthikumari5374 2 года назад +1

    Aththatama lassanai ahan innakota hithata sanasumak danenawa... Siyalu denata bs.

  • @madushan2301
    @madushan2301 Год назад +1

    සුපිරිම සුපිරි 💎💎

  • @chamindachami1566
    @chamindachami1566 Год назад +2

    Harima lassani, budu sarani

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 Год назад +3

    බුදුසරණයි!!!💛🙏

  • @dhammalokathero8306
    @dhammalokathero8306 Год назад +3

    Gayanaya lassanai theruwa saranai

  • @predeepwasantha7804
    @predeepwasantha7804 Год назад +2

    බුදු .සරනයි.සර්

  • @KomdoSa21
    @KomdoSa21 11 дней назад +1

    Budu,saranai

  • @damithsanjeewa5633
    @damithsanjeewa5633 2 года назад +5

    කොලොන්න ගැම්මක් 💪💪💪💪

  • @thilinabuddika9063
    @thilinabuddika9063 Год назад +1

    Uda pahatha sabaragamu Baratha nathum bara paguna karapu mata hithata wadunu dakshayak bs dp

  • @Tharunnimsara-y9k
    @Tharunnimsara-y9k 11 месяцев назад +1

    සදරුවන් සර්

  • @KrishnaPrasad-it8rc
    @KrishnaPrasad-it8rc Год назад +1

    ආයුබෝවේවා!!!

  • @rantharubro.2085
    @rantharubro.2085 2 года назад +5

    සුපිරිය් 🙏

  • @harshanisamantgika155
    @harshanisamantgika155 2 года назад +1

    Dewiyangema pihitai aiyala 2tama kavi Tika Harima lassanai

  • @nadikanadika7085
    @nadikanadika7085 2 года назад +5

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @sandaruwanranathunga9358
    @sandaruwanranathunga9358 Год назад +1

    Theruwan saranaie .!!!!

  • @chamalipriyangika4972
    @chamalipriyangika4972 Год назад +2

    Harima lassanaii

  • @manusha234
    @manusha234 Год назад +1

    Budusaranayi

  • @dilipdilip6910
    @dilipdilip6910 2 года назад +2

    Ape kollek bs dp obata 🙏🙏

  • @nuwansanjeewa7631
    @nuwansanjeewa7631 2 года назад +2

    Maarama ලස්සනයි katahada

  • @VirajdepshappriyaSUDUmah-us7cf
    @VirajdepshappriyaSUDUmah-us7cf 11 месяцев назад +2

    Niyamai

  • @AyeshMaleesha
    @AyeshMaleesha 10 месяцев назад +1

    teruvan sarany malle❤

  • @sllakiya9389
    @sllakiya9389 2 года назад +1

    තෙරුවන් සරණයි

  • @ashenlakshan4709
    @ashenlakshan4709 Год назад +1

    budusaranai .

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 Год назад +2

    Sadu sadu sadu

  • @sujeewasampath903
    @sujeewasampath903 2 года назад +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayansandakalum9208
    @gayansandakalum9208 2 года назад +3

    Lassana hadak,🙏🙏🙏💙❤️

  • @pubudukodikara3918
    @pubudukodikara3918 2 года назад +2

    නියමයි

  • @chaturangapredeep8840
    @chaturangapredeep8840 2 года назад

    ලස්සනයි ayiye bs dp 🙏🙏🙏🙏🙏🙏

  • @steebansteebana9135
    @steebansteebana9135 2 года назад +3

    Budu saranaiii

  • @madusanka123
    @madusanka123 Год назад +1

    Supuri kollo

  • @thiwankadissanayaka6568
    @thiwankadissanayaka6568 Год назад +2

    කොලොන්න ❤😍😍

  • @dmbadulutv6083
    @dmbadulutv6083 2 года назад +1

    Mn meka hitha kalabala wedi dawasata ninda yannee natji dawasata ahanawa hithata maarama sehelluwak dennennee 🙏🙏

  • @thusithawijewardhana3146
    @thusithawijewardhana3146 2 года назад +2

    Bohma මිහිරි hoda කාර්යයක්

  • @sureshraweendra4077
    @sureshraweendra4077 2 года назад +5

    සදරුවන් සර් නෙද🥺

    • @kolonna4401
      @kolonna4401  2 года назад +1

      ඔව්

    • @sureshraweendra4077
      @sureshraweendra4077 2 года назад +1

      හේ😎😎

    • @dasunrajapaksa
      @dasunrajapaksa Год назад +1

      ​@@kolonna4401 මේ අයියව සම්බන්ද කරලා දෙන්නකො