ලෝකයේ ලස්සනම මහත තරුණිය | Salma Elshimy |

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 492

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 3 года назад +52

    අනේ එයාගෙ ලස්සන .මහත උනාට ශෝයි බෝලෙ වගේ . ඇත්තටම එයා නම් මාඅරම ලස්සනයි . එයාට උන දේ නම් අසාදාරනයි . .

  • @Art-ew2rc
    @Art-ew2rc 3 года назад +56

    අපේ පංතියෙ ආව කෙල්ලෙක් ඉදියා. එයා මහතයි. ලස්සනයි ...
    ඒත් මේකේ මේ මේකප් දාලා ඇහි බැම පිහාටු දාලා හදලනේ. ඒත් අර කෙල්ල එහෙම නෑ. එයා මොකුත්ම මූණට කරන්න යන්නෙ නෑ. එයා ඔයිට වඩා ගොඩක් ලස්සනයි 😍 එයා ස්වාභාවික යි..

    • @inokasamanmali3672
      @inokasamanmali3672 2 года назад +5

      ඔව් අනේ මේකප් වැඩක් නෑ

    • @xcraper8426
      @xcraper8426 2 года назад +2

      Ahuwe nhne API 🙂👍

  • @shashikal660
    @shashikal660 4 года назад +37

    කමෙන්ට් ටික කියවන් යද්දී විඩියෝ එකේ කියපු ටික අහන්නත් බැරි උනා කියහංකෝ අම්මේ අපේ සෙට් එක පට්ටයි ඈ ....... කොහොම හරි අත් ට්‍රක්රථය ස්ටර්ට් කරන්නමයි ට්‍රයි එක අනේ අම්මපා ....😊😊👌👌👈👈👈

    • @chandilayal7651
      @chandilayal7651 3 года назад +3

      අම්මපා සහතික ඇත්ත අනේ කොමන්ස් ටික කියවද්දී විඩියෝ වෙ මොනවා කියව්වද දන්නෙ නෑ නොදකින් විතරක් අපිට මොන්ගල්

    • @cs6575
      @cs6575 2 года назад +2

      ඔයාගේ අම්මත් ට්‍රැක්ටරයක් ඇතුලට දාගෙන තනියම කරලා . ..😀

  • @kavindusithum1221
    @kavindusithum1221 3 года назад +17

    ඕකි කෙට්ටු උනානම් ගිනි ගින්දර ආ 🤩🤩🤩

  • @malithrangana9592
    @malithrangana9592 4 года назад +139

    මම දන්න විදියට ඊජිප්තුව කියන්නෙත් මේ වෙනකොට මුස්ලිම් රටක්.... එහෙම එකී ගල් ගහන්නෙ නැතුව අත් අඩංගුවට ගත්ත එකත් පුදුමයි...

    • @suranimala3867
      @suranimala3867 3 года назад +3

      Anna ththa muslim un inna ratakna ohoma baruna athi

    • @ishowsewey8272
      @ishowsewey8272 2 года назад +1

      කරන සුළු සුළු හැම වැරැද්දකටම ගල් ගහල මරන්නෙ නෑ බන් 😂.ස්ත්‍රී දූෂණය,මිනීමැරීම්,මංකොල්ලකෑම් වගේ දරුණු ගණයේ අපරාධවලට තමයි ජනයා ඉදිරියේ ගල් ගහලා මරණ දඩුවම දෙන්නෙ ආයේ මේ වගේ වැරදි නොකරන්න. ඒකට අපේ රටේ නීතිය... 😒🙄

  • @prettyworld743
    @prettyworld743 2 года назад +15

    *💜😍💜 අනේ එයා මහත උනාට ශෝයි බෝලයක් 💜😍💜*

  • @Udara2000
    @Udara2000 4 года назад +79

    ස්වයං වින්දනය කියන්නේ සෙලවෙන මනස ට පුතා

  • @Songsalbum2004
    @Songsalbum2004 4 года назад +335

    ස්වයංවින්දන කිරිමේ උත්සවයක් තීනො සෙට් වෙන උන් ලයික් කරහන් 😁👍

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 года назад +4

      Ado

    • @Songsalbum2004
      @Songsalbum2004 4 года назад +11

      @Thisaru Yasanjith කලිෆා අක්කි, ඩැනියෙල් අක්කි සෙට් වෙනො 😉🤞

    • @nipunachathuranga6837
      @nipunachathuranga6837 4 года назад +5

      Api eno dinana kenata monawei lebenna😁😉

    • @iznu9886
      @iznu9886 4 года назад +5

      එන්නම්😹

    • @redpanther9057
      @redpanther9057 3 года назад +2

      😂😂

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 4 года назад +40

    First view
    First comment
    First like
    නියම විඩියෝ එකක් .👍👍👍

  • @tharindunimesh3296
    @tharindunimesh3296 4 года назад +11

    I always watch your videos and they are very interesting and very useful for grow our knowledge.
    Congratulations!!!☺😊😊

  • @prettyworld743
    @prettyworld743 2 года назад +1

    *2O22Ta අැවිල්ලත් බලනවා 😊👍😊*

  • @shashikasamarakoon9990
    @shashikasamarakoon9990 4 года назад +5

    මගේ අදහස නම් මෙහෙම දෙයක්. තව වසර ගණනාවකින් ඉතිහාසය ගැන හොයන අය මේ ෆොටෝ දැක්කම හිතන්නේ මේ කාලෙත් මෙහෙම අය ජීවත් වෙලා කියලා.

  • @aasiri154
    @aasiri154 4 года назад +50

    1:37 බොරු කියන්න එපා.
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රියාද් කියලා නගරයක් නෑ.
    ඒ පිටුවහලක් කරපු තරුණයා සවුදි අරාබි ජාතිකයෙක්

    • @malshadgaurawa6798
      @malshadgaurawa6798 3 года назад +3

      රියාද් තියෙන්නෙ සවුදියෙ තමයි.එතන පොඩ්ඩක් වැරදුනා එයාට

    • @rathnayakemayumi3268
      @rathnayakemayumi3268 3 года назад

      Meya soudi jathikayek

    • @nadeekajayasinha1617
      @nadeekajayasinha1617 3 года назад

      Meya gena vistharayk danagnn vidiyk kiynnko meyage poto dagena fb eke kello rawattana kollo innawa

    • @susithaerani5528
      @susithaerani5528 2 года назад

      @@nadeekajayasinha1617 Omar borkan a kollage nama

  • @susanthigunawardana6688
    @susanthigunawardana6688 3 года назад +16

    කවුරු උනත් රටේ නිතියට අනුව කටයුතු කරන්න දැන ගන්න ඕන ඒ රටේ හැබැයි ලොකු පොඩි බේදයක් නැ නිතිය නම් නීතිය

    • @Fnu..h...a
      @Fnu..h...a 2 года назад

      Ekanam aththa naththam vena ratakata yanna ona

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 года назад +20

    ඔයිට වඩා අපේ පියුමි හංසමාලි හොදයි😂😂😂😂😂😂😂😂😂😂

    • @ishowsewey8272
      @ishowsewey8272 2 года назад +1

      පියුමිගෙ ආර්ටිෆිෂල් ඇගයි මූණයි 🤣

    • @D3V1NDU
      @D3V1NDU Год назад

      😂😂

  • @Harsha6713
    @Harsha6713 4 года назад +16

    වෙන රටවල් වල නම් ලස්සන දේවල් වලට ආදරය කරන මිනිසුන් ඉන්නෙ.ඒත්...මුන්ගෙ රටේ අනික්පැත්තනෙ බොල...

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 4 года назад +149

    පිස්සු රටවල් නේ ඒ නිසා ඕවා ඔහොම තමයි මහ අමුතු නීති තියෙන ඒ නිසා ඕවා එච්චර....

    • @TKLNG377
      @TKLNG377 4 года назад +2

      සීගිරිය හරි ගාලු කොටුව ඉස්සර වගේ ෆොටෝ ෂූට් එකක් කරල බලමුද මොකද වෙන්නේ කියලා 😂😂😂

    • @TKLNG377
      @TKLNG377 4 года назад +2

      @@reshairo hari bn ela 👏👏
      😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +1

      @@reshairo 😂😂😂

    • @sithumrajitha9969
      @sithumrajitha9969 4 года назад +2

      SillyJ ඊජිප්තුවට බනිනකොට ඔයාට කේන්ති යන්නේ ඇයි 🤣🤣🤣

    • @sithumrajitha9969
      @sithumrajitha9969 4 года назад +3

      Reshack මෙයා මුස්ලිම් වෙන්න ඕනි එකයි උපන් රටට වඩා ඊජිප්තුවට කැක්කුම තියෙන්නේ🤣🤣🤣

  • @johnniewalker2140
    @johnniewalker2140 4 года назад +9

    අයියේ ඊලගට පුලුවන්නම් 🎸 ගිටර් එක ගැන විස්‍තර ගිටාරයේ උපත උපන් රට වගේ විස්තර කරලා වීඩියෝ එකක් කරන්න plzz ❤

  • @Sbtvtec
    @Sbtvtec 4 года назад +7

    මම ඊජිප්තුවේ ඉදල තුර්කි ආවෙි...මෙයා ගැන අහල නෑනේ

  • @Laktune
    @Laktune 3 года назад +4

    ලස්සනයි මරු උත්සවයක් ..

  • @iamvlozy1998
    @iamvlozy1998 2 года назад +1

    My fav kajal agarwal ❤

  • @shehandhanushkawanigasoori6550
    @shehandhanushkawanigasoori6550 4 года назад +107

    ඔය කෙල්ලගේ වගේ ඇගපත තියන හාදයෙක් තමා පාරාවෝ පිලිමේ නහය කැඩුවේ 😏

  • @sumudukalhara3184
    @sumudukalhara3184 4 года назад +148

    පන්නිලව මතක් උනු සෙට් එක මේ කොනට😂😂😂👆🔥

  • @Fnu..h...a
    @Fnu..h...a 2 года назад +1

    Kauru unath dana ganna one e rate neethi reethi valata pradana agamata galapenna inna

  • @manelbrenda3353
    @manelbrenda3353 3 года назад

    Mewa apita adala naha. Danuwath kalate thanks 👍👍👍

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 года назад +33

    ඒ කොල්ලට වඩා අපේ රටේ ලස්සන කොල්ලෝ ඉන්නවා...හා නැද්ද....😁😁😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      😅😅😅 අන්න කතාව ,හිත හොද කෙල්ලෙක් අපේ දේ අගේ කරන..👌 යි sis...

    • @ishowsewey8272
      @ishowsewey8272 2 года назад

      ඔව් නාමල් රාජපක්ෂ එකෙන්ම කෙල්ලේ 🤗

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 Год назад

      ඒ කොල්ලට වඩා Lee Min Ho කොච්චර ලස්සනද

  • @talkwithsrilanka
    @talkwithsrilanka 4 года назад +4

    Lankawe innawa oyata wada lassana kello
    Ape untath pita un vitarai age karanna tiyenne
    Lankawe ekek ohoma karoth eki baduwa kiyala patta gahala
    Makeup karala lassana karala gaththama Onama ekek lassanai
    Lankawe dewal agaya karanna ewa promote karanna igena ganna

  • @shannnaa7033
    @shannnaa7033 4 года назад +169

    ලංකාවෙත් ස්වයං වින්දන උත්සව යක් තියන්න ඔින කියන අය ලයික් කරන්නෝ 😁😍😁

  • @deshanvishmika4611
    @deshanvishmika4611 2 года назад

    Aiyya Aliyan gana video ekak oni❤️❤️❤️

  • @madhuhansawickramarathne9097
    @madhuhansawickramarathne9097 4 года назад +10

    ලංකාවේ තරුණියන් ගැනත් විඩියෝ එකක් කරන්න.....
    ලස්සනම කෙනා, මහතම කෙනා, මිටිම කෙනා වගේ....
    තව කොල්ලො ගැනත් කරන්න....
    👍👍👍🤗🤗🤗

  • @ashleyvictoria6190
    @ashleyvictoria6190 3 года назад +1

    She is really beautiful

  • @tharushasanjana6815
    @tharushasanjana6815 4 года назад +38

    මම සදහන්කරන්න අදහසක් නැ 😐 ගෑල්ලමය ලස්සනයි 😌... එච්චරයි

    • @janinduchamod
      @janinduchamod 4 года назад +2

      Maka

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 года назад +2

      @@janinduchamod කොල්ල ❤️🙌

    • @janinduchamod
      @janinduchamod 4 года назад +2

      @@tharushasanjana6815 Sahana dawasa kin

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 года назад +2

      @@janinduchamod hmm hmm... කොහෙද හිටියෙ... විභාගෙත් ඉවරයි නේ 🙌

    • @janinduchamod
      @janinduchamod 4 года назад +2

      @@tharushasanjana6815 ow ban

  • @piregaming123
    @piregaming123 2 года назад +1

    aiye puluwanda mandodare kumareya gana video ekak karanna

  • @neththikumaragedharmasena5785
    @neththikumaragedharmasena5785 3 года назад

    Eka nam harima asadaranai

  • @sa_shen1626
    @sa_shen1626 4 года назад +3

    Title එක දැකල ආපු අය මේ කොනට එන්න

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 4 года назад +68

    දැන් ඕවා මුස්ලිම් රටවල් නේ.ඒ හින්දා පුදුමයකුත් නැහැ.

    • @suranimala3867
      @suranimala3867 3 года назад +1

      Mola athi aya innawa waga lankawath lagadi idan good

  • @sahanudeesha1297
    @sahanudeesha1297 3 года назад

    ඊශ්‍රායලය ගැන තව වීඩියෝ එකක් ඔනේ මොසාඩ් එක ගැනත් තව ඉස්සරහට 3 ලෝක යුද්ධය ආරම්භ වෙනවද කියලත් දැන ගන්න ඔනේ

  • @Meliee.z
    @Meliee.z 4 года назад +13

    ඔමාර්ගෙ ලස්සන 😍😱😱😱

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 4 года назад +24

    ඔයිටවඩා ලස්සන කෙල්ලො ලන්කාවේ ඉන්නවා ..ඒත් උන් පට්ට අහන්කාරයි..හරි ඔලුවෙන් ඉන්නේ..😭😭😭😭

    • @geethsal1861
      @geethsal1861 4 года назад +3

      @Don Lock Sherman Appuhamy sirama kathawa

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 года назад +4

      @Don Lock Sherman Appuhamy ඔයාගේ කතාව ඇත්ත.

    • @neteulersystem1734
      @neteulersystem1734 4 года назад +2

      Ehenam Japan mix karamu

    • @pasiya3385
      @pasiya3385 4 года назад +5

      Pissuda bn 😂😂lankwe ohoma lassana kello na😂💔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +1

      @Don Lock Sherman Appuhamy Russia වලත් හොදයි...

  • @prasadchinthaka-dx7lf
    @prasadchinthaka-dx7lf Год назад

    Very beautifull girl

  • @manafernando528
    @manafernando528 2 года назад +1

    සුපිරි...මොනා උනත් නීතිය කාටත් පොදුයි..ඒකට අපේ රට😁😁😁

  • @shavinmalindu4307
    @shavinmalindu4307 4 года назад +2

    sh ela ela thank you watapita

  • @roshanthasilva9876
    @roshanthasilva9876 4 года назад +1

    Asaadaranai

  • @gadgetbro6224
    @gadgetbro6224 4 года назад +5

    palaveni comment eka magen

  • @chamuditharaween4597
    @chamuditharaween4597 4 года назад +2

    Super

  • @gaminglakee3074
    @gaminglakee3074 3 года назад +2

    තරුණියක් මත පිහිටි තවත් පිරමිඩ ගැනයි අපි මේ විඩියො එකෙන් කතා කරේ

  • @kasunsandaruwan4080
    @kasunsandaruwan4080 4 года назад +8

    ස්වයං වින්දනය කිරීමෙිි උත්සවය පවත්වන්න තිබිිබෙ 2021 උදාවෙන් වෙලාවෙ

  • @with...2573
    @with...2573 3 года назад +1

    Oki lankava hitiyanam kohomada kiyala kiyandaa

  • @hashinthageethika4085
    @hashinthageethika4085 4 года назад +6

    අසාදරනයි ඉතින්..🤘

  • @kanishkarukshan3963
    @kanishkarukshan3963 4 года назад +56

    Piramiida haduwe egypt ewun neme "soora pappai,jim pappai,weda pappage magic arishtei" bro...eka mathaka un me konata...😂

  • @Netflix2003
    @Netflix2003 2 года назад +1

    ☹️ මාත් ඉන්නෙ ඊජිප්තුවෙ ..අද තමා මේ සීන් එක දන්නෙ

  • @thisaraindrachapa8544
    @thisaraindrachapa8544 4 года назад

    Nice video

  • @sanakamapitigama9976
    @sanakamapitigama9976 3 года назад +1

    ස්වයං වින්දනය අවශ්‍ය දෙයක්.

  • @mangalabandara3800
    @mangalabandara3800 4 года назад +101

    සල්මා එල්ස්මි දැකලා අපේ උන් ස්වයං වින්දනය යෙදුණත් නම් තමයි පුදුමෙ..😋😭🤣

  • @thinkingdeep3681
    @thinkingdeep3681 3 года назад

    Gud content

  • @malymaly8180
    @malymaly8180 4 года назад +138

    ඒයා ගේ කු කු දේක කීලො පහක් වීතර ඇති නේ

    • @ni-rez7408
      @ni-rez7408 4 года назад +10

      ammo eeka

    • @malymaly8180
      @malymaly8180 4 года назад +3

      @Anush De silva 😝🤪💯

    • @greenworld4836
      @greenworld4836 4 года назад +11

      අසහනේ නේද🙂

    • @lngunasekara1818
      @lngunasekara1818 4 года назад +3

      😂😂😂🤣

    • @ni-rez7408
      @ni-rez7408 4 года назад +7

      @Anush De silva ඒ දෙකෙන් කුක්කු ටිකක් බොන්න තිබ්බානම් 😋😋

  • @saga-lc4zs
    @saga-lc4zs 2 года назад

    👍👍

  • @i.a.j.m.1778
    @i.a.j.m.1778 3 года назад

    mama watapita akata asa vidiyo aka yanakota song akata.

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад

    Kella lassanai itin malli ලැහැස්තියි.

  • @chamaradissanayake3396
    @chamaradissanayake3396 Год назад

    අන්තවාදීන් පාලනය කරන රාජ්‍යයක ඉපදීමේ ආනිශන්ශ තමා .
    ලන්කාවේ ඉන්නවුන් ට තේරුම් ගන්න තවත් කාලයක් යයි.😭😭😭

  • @esteemlanka7497
    @esteemlanka7497 4 года назад +5

    මේ තරුණිය ඇඳ සිටින්නේ අතීත මිසර කාන්තාවන් ඇඳී ඇඳුමක් නිසා මෙබඳු නීතිමය ප්‍රශ්නයක් ඇතිවීමත් පුදුමයක්,ඔන්න නවීන විලාසිතාවන් අනුව සැරසුණා නම් එහෙම වුනාට කමක් නෑ කියන්න තිබුනා.
    හැබැයි දැන් එම ඡායාරූපය සංචාරක ප්‍රවර්ධනය උදෙසා භාවිතා කිරීමට ඊජිත්තු රජය විසින් තීරණය කර තරුණියව හා ඡායාරූප ශිල්පියාව නිදහස් කොට තිබෙනවා නේද?

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 3 года назад

    ඒක නම් අසාදාරන තීන්දුවක්

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 3 года назад +1

    ඒ ඒ රට වලට ගියහම ඒ රටෙි නිති රිති වලට අනුව හැසිරිම වැදගත්.

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 4 года назад +1

    ela vedio ekka..kella paw bn..baida lanakawata genna ganna

  • @ruwankumara7869
    @ruwankumara7869 3 года назад +2

    ලෝකයේ ඉන්න ලස්සනම මහත කෙල්ල මටනන් මගෙ කෙල්ල මන් වගේ 4 ක් විතර මහතයි

  • @බෙලිශා
    @බෙලිශා 3 года назад +1

    Lassanai

  • @slhydra4837
    @slhydra4837 4 года назад +30

    2:56 ammo😂😂😂

    • @bunny9814
      @bunny9814 4 года назад +1

      😂😂😂 ektnm husmth hiruna

  • @nethmanaya8136
    @nethmanaya8136 4 года назад

    Supiri

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 года назад +3

    මම එදා හිටියනමි උන්ට කලින් මං මෙික අරන් යනවා පිං කදක්නේ දැක්කම

  • @rayanfernando4491
    @rayanfernando4491 4 года назад +22

    දැන් කෝමත් තැන තියෙන්නෙ චබී ඒවටනෙ....

  • @ashanhewamanage6129
    @ashanhewamanage6129 4 года назад +11

    රටේ නීතිය අනුව සාදාරන ඇති, ඒත් මනුස්සකම ඉස්සරහ නම් ගොඩාක් අසාදාරණයක් වෙලා තියෙන්නේ...

  • @kasunLankaweera
    @kasunLankaweera 4 года назад +69

    අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා 😁😁😁😁😁😁😁😁😁

  • @templateefx4983
    @templateefx4983 4 года назад +1

    nice girl

  • @RanjithKumar-pk5pe
    @RanjithKumar-pk5pe 4 года назад

    She is smile and very beautiful girl.

  • @gunboheoo740
    @gunboheoo740 4 года назад +1

    Ammmmo mata dunnoth 24 hours athe gahane na hukanawa pattta than dekak ne

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 4 года назад +11

    Beautiful 😍

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 4 года назад +2

    මම ඉජිප්තුවේ ඉන්නේ මෙයාට වැඩිය මහත ලස්සන අැයෝ ඉන්නවා පොලිසියෙන් මෙයාව අත්අඩංගුවට අරගෙන ඒවෙලාවම නිදහස් කලා

  • @gadgetbro6224
    @gadgetbro6224 4 года назад +2

    supiri ayiye

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 года назад +12

    ඔය ගෑනු කෙනාගේ ඔය ෆොටෝ ටික පෙන්නුවා අරාබි චැනල් වල මමත් දැක්කා ටීවී එකෙන් ඒවා දැකලා මේ ගෙවල් වල අරාබි මිනිස්සු ඔය ගෑණිට බනිනව ගූ ගොඩක් කියලා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +2

      ඉරිසියාවට වෙන්න ඔනේ, නැත්තන් ඉතින් මොකද්ද එකේ වැරැද්ද නේද, ඇත්තටම ලසනයි නේ එ කෙල්ලගේ photos ට්ක..

    • @tharushikeshla2508
      @tharushikeshla2508 4 года назад +2

      @@yasasediriweera8281 ඕවා අනුමත කරන මිනිස්සුත් ඉන්නවා නැති මිනිස්සුත් ඉන්නවා ගෑනු උනහම මොකා වුණත් හරියට හැසිරෙන් නැතුව ම කුණු කතා තමයි අහන්න වෙන්නේ ඕව අනුමත කරන මිනිස්සුන්ට ඕවා හරි අගෙයි අපේ රටේ නිළියක් ගිහිල්ලා ඔය කැත විදිහට ඇඳගෙන අපේ රටේ පෞරාණික තැනක හැසිරුනොත් ඒත් ඔය වගේ තීන්දුවත් තමයි අපේ රටෙනුත් ගන්නේ මතකනේ පිදුරන්ගල

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад +1

      @@tharushikeshla2508 දැන් ඔය කියන අරාබ් ගෑනු හරියටම හැසිරෙනවා ඇති මගෙ හිතේ,ගෑනු කොහොමත් ඉතින් ගෑනුන්ට ඉරිසියයි නේ 😂😂😂
      පිදුරන්ගල සිද්දිය නම් මට මතක ව්දිහට ව්නොද චාරිකාවක් ගිය පිරිම් ලමයි තුන්දෙනෙක් තමයි පසුපස හරවලා පෙන්වලා ජයාරෑප ගත්තේ...
      ජයාරෑපවල ට පෙනී ඉන්න ව්දිහෙන් පුලුවන්ද sis ගැහැනු කෙනෙක්ට චරිත සහතික දෙන්න, එකටත් ඉතින් හැකියාවක් ඔනේ නේ නේද...👍

    • @tharushikeshla2508
      @tharushikeshla2508 4 года назад +2

      @@yasasediriweera8281 ඔය ගැහැනිය අරාබි ගෑනියෙක් තමයි ඔයා මට මේක කියන්න කෝ අපේ ලංකාවේ පියුමි හංසමාලිට මොන තරම් දේවල් මිනිස්සු කියනවද දැන් බැරිවෙලා හරි අපේ රටේ පෞරාණික ස්ථානයක් ළඟ පූජනීය ස්ථානයක් ළඟ පියුමි හන්සමාලි එහෙම ගිහින් ඔය විදියට විදියට හැසිරුණා නං ඔයාලා මොකද කියන්නේ එතකොට කියනවද මේ පියුමි හන්සමාලි එක්ක ඉරිසියාව මේ ඒකයි බනින්නෙ කියලා කියනවද මං හිතන්නේ හිතන්නෑ සීයට එක්කෙනෙක්වත් එහෙම කියයි කියලා මොකද දැනටත් ඒ ගැහැනුන්ට මොනතරම් මොන තරම් නින්දා අපහාස කරනවා ද මිනිස්සු අපේ පැත්තෙන් හිතන්නකෝ මොකද මට නම් ඕවා වැඩක් නැහැ මම ඕවා බලන්නෙත් නෑ මම කිව්වේ මම වැඩ කරන ගෙදර මිනිස්සු දැකලා ඒ මිනිස්සු බැන්නා ඒ ගෑණිට ඒකයි මම කිව්වේ මොකද මං වෙන්න ගෙදරත් ඉන්නවා ගෑනු ළමයි දෙන්නෙක් හැබැයි හොඳට ඒ ළමයි දෙන්නව හදනවා මොකද අපේ ගෙදර කට්ටිය ඔය අඩ නිරුවත් වෙලා සමාජයේ ඉන්නවා ට එයාලා කැමති නැහැ හොඳට ආගම අදහාගෙන ඇඟ වහගෙන මේ ගෙදර සියලුම දෙනා ඉන්නේ

    • @tharushikeshla2508
      @tharushikeshla2508 4 года назад +1

      @@yasasediriweera8281 පිදුරන්ගල සිද්ධිය වුණත් අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නෙ නැති නිසා තමයි ඒ කොල්ලන්ව අත්අඩංගුවට ගත්තේ ඒ වගේ ඔය ඊජිප්තු වෙත් සංස්කෘතියට ගැලපෙන ඇතුව ඇති ඒකයි ඔය ගෑනිව අත්අඩංගුවට ගත්තේ එහෙම වෙන්න ඇති අනික ඔය ගෑනි කියා අර ලබු කල දෙකක් විතර තියෙන තන් ගෙඩි දෙකටයි වෙස් මූනක් වගේ මූනට ගාලා තියෙන පාට ටිකටයි අර දික් කරගෙන ඉන්න පස්සටයි ද ඉරිසියා කරන්නේ මිනිස්සු පව් අනේ ඔයාලා

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 4 года назад +1

    Asadaranai deiyane...

  • @nirmalakannangara3749
    @nirmalakannangara3749 4 года назад +4

    UAE eke newey Riyadh thiyenne eka Saudi eke city ekak...ane manda me dewal

  • @diliz9735
    @diliz9735 3 года назад +22

    මහත උනත් ලස්සන බෝලයක් වගෙ කෙල්ලෙක්..ඒකට අපි 😔🏃

  • @dilsam1476
    @dilsam1476 3 года назад +1

    තමුන්ගේ සන්ස්කෘතියට එහා විනාස වෙන දෙවල් වෙනවනම් අනිවා වැරදියි . අපේ රටේ සීගිරිය ඉස්සරහා මේ වගේ දෙයක් උනොත් ඒකට කවුද ඉඩ දෙන්නේ ? ගෑනු වගේ පිරිමි නම් ඉඩ දෙයි....

  • @janindugalagama3283
    @janindugalagama3283 4 года назад

    Meyawa lankawata ekka awoth hodai kiyala hithenne Mata witharada?

  • @lahiruchathuranga9358
    @lahiruchathuranga9358 4 года назад +16

    ලංකාවේ කියලත් වෙනසක් නෑ... රුවන්මැලි සෑය ලඟ ඔහොම ෆොටෝ ගැහුවොත් මොනව කියයිද...?

    • @greenworld4836
      @greenworld4836 4 года назад +6

      පිරමීඩ කියන්නෙ පූජා බූමියක් නෙවෙයි

    • @kumududil6195
      @kumududil6195 4 года назад +1

      Apita watinnathi unata eheta watinawa.anika eya Egypt vidihata adala gahala thiyenne

    • @uthum.adithya7066
      @uthum.adithya7066 4 года назад +7

      ලහිරු කොහේ ගියත් තෝ වගේ වැහි පෝන්නයෙක් ඉන්නවා.. අවජාතක වැඩ කටයුතු බාර වෙස බඩු නඩු කියන් එන්න එපා... අම්මා තාත්තා ගෙන අාවා නම් ගොන් කතා නොකියා හිටපන්. ගහකට, ගලකට, සතෙකුට වුණා දෝ?

  • @dilakshishani65
    @dilakshishani65 4 года назад +2

    Sadaranai..rataka purawasthu wihiluwakara wage ganna eka hodana...😍😍

  • @ad.1843
    @ad.1843 3 года назад +14

    මෙක මොකද්ද අපේ ලංකාවේ ඉන්න කැලි එක්ක බලද්දි හැංගිච්ච මල් තියෙනවා කැලෙ ඔන තරම්😍

  • @Respect_100.M
    @Respect_100.M 3 года назад

    මාර ලස්සනක්නේ 😋😍😍

  • @savikavenuth7616
    @savikavenuth7616 3 года назад +9

    කොහෙන් කැපුවත් කිලෝ 5 යි😂

  • @dhagayadjsong6935
    @dhagayadjsong6935 4 года назад

    ELA

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 года назад

    Manesika.Leddu.piramid.Kiyanne.Sohonbimak.Pamenai.Monawawonath.A.Kellanam.Harime.Lassanai.!

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 года назад +7

    ච්ත්‍රයට නගාඇති ක්ලියෝපැට්රාගේ රුව" මතකයට නැගුන. ඒතරමට සුන්දරයි ඇය !

  • @keanureeves9314
    @keanureeves9314 3 года назад

    Ammoooooo ekige than deka athi killo 30 withara

  • @saduruwi6801
    @saduruwi6801 3 года назад +1

    ඒ කෙල්ලව දාලා තියන බන්දනගාරයට අරන් ගිහින් එකිගෙ කාමරෙටම මාවත් දානවකෝ......අනේ....

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 3 года назад +3

    ලංකාවෙ හුන්ට තම උරුමයන් වටීන්නෙ
    නැති හුනාට ඔහුන්ට වටිනවා එ රජවරු
    ඉජුත්ත වැසියන් සලකන්නේ දෙව්වරු වගෙ පිරිසක් හැටීයට

  • @අඳුරුලෝකය-ඵ2ඤ
    @අඳුරුලෝකය-ඵ2ඤ 4 года назад

    marla hanganna tibune....okiw oun tami ratwl kanne.awjtkyat hamnunu aun

  • @hashanperera9218
    @hashanperera9218 4 года назад

    එක මහා මෝඩ වැඩක්

  • @donami5628
    @donami5628 3 года назад

    Omar eksath araabi emirr rajyae kiyala sandahan unath eyaa Saudi Arabia wala kiyala wenaswenna oona mamahitanne. Meya viwechanayak nowadays bawa karunaawensalakanna.

  • @slgamingkg5921
    @slgamingkg5921 4 года назад +28

    ඔකිට සලකලා එවයි බරටම😂😂

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 года назад +1

    අපේ පංසල් වලදි දකිනවා මීට අන්ත කාන්තාවො,⁣බෞද්ධ නොවෙන අයද මංදා,,,අපි උඩ,,,,,😆😆😆