Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැඩේ සුපිරි සිංහලෙන්ම කිව්වොත්..මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ඉතාම තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා සහෝදරයා..හදවතින්ම සුභ පතනවා !!!ඉදිරියටත් හොද වැඩ ටිකක් කරන්න සුභ පතනවා !!!ජය වේවා!!!🎉🎉🎉
ඔබගේ ප්‍රශංසාත්මක උත්සාහයට මම ගෞරවයෙන් ආචාර කරනවා. මෙවැනි video තවතවත් ගෙනවිත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ දැනුම පාදන මෙන් මම ඉල්ලා සිටිනවා.ඔබට නීරෝගී සුව සමග දීර්ගායුෂ ලැබේවා!
නියමයි. සිංහලයෙක් විදිහට ආඩම්බරයි. ජයවේවා ❤
හදවතින්ම එන හැගීමත් එක්ක පුදුම පාලනයකින් ක්‍රමානුකූලව පිටවෙන වචන, ඔබට තියෙන ඒ සංයමය කටහඩේ ස්වරයෙන් දැනෙනවා, ඔබට හදවතේ ආචාරය මිත්‍රයා ! ❤🙏
ඔබගේ අදහස ඉතා තර්කානුකූලයි සිංහල භාෂාවේ වටිනාකම සහ ඉතිහාසය සිංහල ගුරුවරයෙකුවත් කියාදෙන්න දන්නෑ ඔබ ඉතා විශිෂ්ටයි
ekanm atta
මෙපමණ වටිනා ඉතිහාසයක් ඇති රටක් උපන් සිහලුන්ට ජාතියෙ වටිනාකමක් නැති එක තමයි එහි විනා ශය
හරිම පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් තේරුම් ගැනීමට හැකි වෙන විදියට කරැනු කාරනා ඉදිරිපත් කරනවා ඒ වගේම මෙමගින් මේ හෙළබිම සත්‍ය ඉතිහාසය හරියටම පැහැදිලි වෙනවා. අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම පරම සත්‍යය අවබෝධ වේවා
Bro ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව.ලොකු දැනුමක් ගන්න පුළුවන් .දිගටම කරගෙන යන්න ❤.
අපේ දේ ගැන හරිම විස්තර අපිම සෙයා ගන්නඕනෙ කවුරුවත් ඇත්ත දෙන්නෙ නෑ,සියලු බාධක බිද ඉදිරියටම යන්න ඔබතුමාට ශක්තිය ලැබෙනවා
ඔබ කිව්ව විදියට භාෂාවෙ විකාසය ගැන නොදන්නා කරුණු රැසක් මෙමඟින් දැන ගන්නට ලැබීම හා පොත පත තුළින් ලත් දැනුම අලුත් වූ වගක් දැනුණා...නියමයි.❤️❤️
සහොදරයා ඔයා කරගෙන යන දේ,ඔයි විදියටම කරගෙන යන්න . නියමයි . සිදත ගොතම බුදුන් පිහිටයි
එල වැඩක් මල්ලි.. මොනවා හරි වැඩකට ශ්‍රාමයෙන් උදව්වක් ඕනේ නම් මම නොමිලේම දායක වෙන්න කැමති.. පුළුවන් විදිහට මුදලින් උනත් උදව් කරන්න පුළුවන් ඉස්සරහෙදි.. Respect ❤️❤️❤️
වටිනා ප¿හදිලි කිරිමක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
❤❤❤❤
Respect ❤
❤
බොහෝම වැදගත් වැඩසටහනක්. ස්තෑතියි ඔබට. 🎉
වටිනා තොරතුරු. ඔබ ගොඩක් මහන්සි වෙලා තොරතුරු හොයලා දැනුවත් කිරීම ගැන ස්තුතියි... ❤
❤ නියමයි අයියෙ විස්තර කිරීම තවත් මේ වගෙ වටින වීඩියෝ ගේන්න
ඉංග්‍රීසි චැනල් එක හොඳ අදහසක්.අපේ දේවල් හොයලා බලල ඒ දැනුම අපටත් දෙන හැබෑ සිංහලයන්ට වටිනාකමක් ලැබෙයි සුද්දන්ගෙන් වත්... ලංකාවේ උන් ගෙන් නොලැබෙන වටිනාකමක්..❤
අපේ ඉතිහාසය මේ රටේ ඉන්න සමහර බක පණ්ඩිතයන්ට තේරැන් ගන්න බෑ. වේන රටවල් ඉතිහාසය මූල් කරගේන ඉදිරියට යනකොට අපේ ඈයෝ පරසූද්දා කොලේ වහලා අපිව සිංහයකුට දාව උපන් තිරිසන් ජාතියක් කරපූ ඉතිහාසය කරේ තියන් කොන්ද පණ නැති ලෝකයට ණය බරින් අපේ දරුවන්ට රටක් නැති කරනවා.මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එක් අයෙකු හරි අවබොධ කරගනිවි❤❤❤❤🎉
මොලකාරයො අනිවරෙන් මේ කරුනු තේරුම් ගැනීවි....ඔව්න් හරි වැඩක් ගනීවි ඒනිසා දිගටම කරගෙනයන්න ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤❤
සිරාවටම ❤❤
Patta Ethan❤️❤️❤️🇦🇺🇦🇺🇦🇺
Magade walin bindila awa hela bashawa wagema magadhi mula prakuthayak
බක පණ්ඩිතයෝ නෙවි ලිoමැඩියො
අර්ථ, ධම්ම , නිරුත්ථි පඨිභාන , පටිසම්භිදා මගින් මාගධී බුද්ධ දේශණාව දේශණා කල හැක්කේ සිව්පිළිසිඹියාපත් ශක්තියක් ලත් අරහතුන් වහන්සේ නමකට පමණයි. මේ නිබ්බාන මග, අධිගමයට මග මාගධී බසින් ඒ පරම පිවිතුරු නිම්මල සිරි සද්ධම්මය දේශණා කරන අරහතුන් වහන්සේ නමක් මේ මොහොතේත මේ හෙළබිම තුල වැඩ සිටිනවා. සියලු ම සත්වයන්ට නිවන් මග පෙන්වා දෙන්නට. ඔබ සැම වාසානාවන්තයි. ඒ උතුම් අරහතුන් වහන්සේ මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ වැඩසිටිනවා. සොයා ගොස් බණ අසා මේ සං සාර දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස්වන මග දැන දැක ගන්න.මාගධී බස යනු මොන චක්රාවාටයක බුදු කෙනෙක් පහල වුනත් ඒ බුදුන් දහම දේහණා කරන සබ්ද සංඥාවයි. ඒක අන්තර් විශ්ව බාසාවක්. අන්න ඒ සබ්ද සංඥා තමයි හෙල බසින් ග්රන්තාරූඩ කරේ. හෙළ බස නිර්මාණය වන්නෙත් ඔය මාගධි බසින් ම තමයි. ඔබට ස්තූතියි මිතුර නොබියව කරන මේ දේට. සියුලු බුදුවරු සක්විති රජවරු උපදින දේසය මේ හෙළබිම පමණයි. මෙයයි මධ්‍ය මණ්ඩලය. මෙයයි පතිරූපදේසය. ගොතම බුදුන් ඉපදුනු ජන්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි. සියලු දෙනාටම මේ පරම සත්‍ය වැටහේවා.
අනිවාර්යයෙන්
සහතික ඇත්ත 💐💐💐
Great🌹
ඇත්ත. මට නිතරම හිතෙනවා අපේ රට, ජාතිය, අපේ අතීතය අපෙන් සහ ලෝකෙන් සඟවන්න කවුරුන් හෝ කුමන හේතුවක් මත හෝ ලොකු උත්සාහයක් ගන්නවා කියලා. ස්තූතියි ඔබගේ උත්සාහයට. තව මෙවැනි දේවලින් අපේ ඇත්ත කථාව ලොවට ඉදිරිපත් කරන්න ලැබේවා🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
අහන්නත් සතුටුයි...අපේ හෙල භාෂාව ගැන..ස්තුතියි...
Oba thumage uthsahayata apage pranamaya putha!!!👍👍👍👍👍👍👍!!!!!
බොර්වක්
@@sumithchaminda8547Palayan gona.hoda deyak ahanna beri buruwa
ඔබ වටිනා ශ්‍රේෂ්ඨ හෙළ පුර වැසියෙක් .වැදි ජනතාව ගේ භාෂාව මාගදී භාෂාවෙන් පැවත එන්නක්.බුදුන් වහන්සේ මේ හෙළ දීපයේ උපන් බව තාර්කික වත්,ගවේෂනාත්මකවත් හෙලිදරව් කෙරෙන වැඩ සටහන් ඉදිරිපත් කරන්න
වැදි භාෂාව මාගධි භාෂාවෙන් ඇතිඋනා කියන එක වැරදි.. එය root ekak nathi තනිවම ඇතිවූ භාෂාවක්
මිත්‍ය ව.. 😫🌂
එක නම් මාරම වැදගත් විඩියෝ එකක්❤ ස්තුතිය මෙහෙම විඩියෝ එකක් කරලා අපේ දැනුම වැඩි කරට❤❤
ගොඩාක් සතුටුයි ඒ වගේම ඔබ ගැන බොහෝම ආඩම්බරයි පුතා. නොසැලකිලිමත් මිනිස්සු කොහොමත් රටට පිළිල වන සමයක,ඉතාමත් වටිනාකමකින් යුත් තමන්ගේ උපන් බිමේ සත්‍ය ඉතිහාසය ලෝකයා හමුවට ගෙනයාමට ඔබ දරණ උත්සාහය සර්ව ප්‍රකාරය යෙන්ම සාර්ථක වේවා !
ස්තුතියි මල්ලි 🎉මා ද හම්බවෙන තුරුම සොයා යන්නේක් ලෝකයේ පැරැණිම භාෂාව ❤ 🥰🇱🇰💐ජය වේවා !!!
වැඩසටහනට ස්තුතියි. හෙල භාෂාවේ පරිණාමය ගැන කතාකරන්න අදට ඉන්න ප්‍රාමාණිකයකු වන ජයරත්න පතිරාඅරච්චි සමග සාකච්ඡා කරන්න.ඔබගේ වැඩසටහන් තවදුරටත් පෝෂණය කරගත හැකි වේවි.
Thank you for your information.
🎉🎉🎉🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰❤❤❤
Jayarathna pathiraarachchi ❤🔥
වෙහෙස කර සොයා ගැනීම් වලට යොමු කිරීමට ඔබ ගත් උත්සාහයට ශක්තියක් වේවා ජයශ්‍රී!
ඔබගේ කතා විලාශය මෙම වැඩ සටහන අහන්න රුචියක් දක්වනවා
ඔබට බොහෝම ස්තූතියි,විඤ්ඤාණයෙන් කටයුතු කරන පෘතග්ජනයින් හට ප්‍රඥාවෙන් කටයුතු කිරීමට මග පෙන්වීම සබැඳිව 🎉🎉🎉🎉🎉
ඔබ නොබියව කරන මේ බුද්ධිමත් ගවේෂණයට හා පර්යේෂණයට සුබ පතනවා එසේම අපි ඉදිරියටත් පතනවා බටහිරයන් විසින් සැඟවූ අපේ බොදු ඉතිහාසය ක්‍රමානුකූලව ගැටෙන්නන්ගේ මොල සුද්ද කරමින් ඉදිරියේදී නිරවුල්ව ඉදිරිපත් කරයි කියලා
ඉතාම වටිනවා.ශ්‍රේෂ්ඨ වැඩක්..
ඇත්තටම හරිම දුක හිතෙනවා අද කාලෙ අපේ භාෂාව පහත් කරගෙන කතා කරන එක ගැන...මිනිස්සු හිතන් ඉන්නේ ඉංග්‍රීසි තමයි භාෂාව කියලා....සිංහල භාෂාව හෑල්ලුවට ලක් කරනවා...එහෙම බැලුවොත් කොච්චර ඈතකට යනවද අපේ භාෂාව මේ කියන දේවල් ඇත්තනම්....සිංහලයෙක් හැටියට ආඩම්බරයි ඒත් ඇත්ත වසන් වෙලා....🥺🥺🥺කාගෙ හරි උවමනාවකට උන දේවල් කියලා මටනම් හිතෙන්නේ මේ දේවල්....😥
Web sit එක හදන එක අහන්නත් සන්තෝසයි.සුභ පතනවා ඔබ තුමාට…🙏
බොහොම වටින වීඩියෝවක්,,,👍👍👍
ඉන්ග්ලිශ් වලින් කරන වැඩේ නන් මරු බන් අපි කොච්චර දැනගෙන හිටියත් කවද හරි අපි මැරිල යනවනෙ ඔය වඩෙන් තව කාටහරි ලේසියෙන් තොරතුරු අරන් එතන් ඉදන් ඉස්ස්‍රහට අද්‍යනය කරන්න පුලුවන් keep it up brdh❤
💐💐Aramaic language = ආරාමයික භාෂාව. එනම් ආරාමයේ භාවිතා වූ, යන අදහසයි. ජේසුස් වහන්සේ තම දේශනා පැවැත්වූ භාෂාවයි. ආරාමය යනු ශ්‍රමන භික්ෂුන් වැඩ සිටි ස්ථානයයි. එවන් වූ ආරාමය හි භාවිත වූ භාෂාව හෙයින්, ආරාමයික නම් විය. ඒ භාෂාව අනුව ELLAH යනු වන්දනීය වූ කේන්ද්‍රය හෙවත් දෙවියන් වහන්සේ යන අර්ථයයි. දෙවියන් වහන්සේ හෙවත් ජීවයේ මුලයයි. ELLAH = හෙළ. (සතර හෙළය) වේ. හේතුව සතර හෙළය යනු විශ්වයේ මුලආරම්භ කේන්ද්‍රයයි. “ අරාබි” බස ලෙස වෙනස් ව ඇත්තේ ද මේ “ආරාමයික” බසමයි. Ellah (හෙළ) යන වචනය “al-ilah” ලෙස ශබ්ද කිරීම නිසා “ අල්ලාහ්” යනුවෙන් අද වෙනස් ව ඇත. ජේසුස් වහන්සේ ගැන ලියවී ඇති මුල් ග්‍රන්ථ වන books of Ezra and Daniel බලන්න. වසර දහස් ගණනකට පෙර දී සතර හෙළය දෙවියන් වහන්සේ හෙවත් ජීවයේමුලය ලෙස සැලකිනි. මුල් භුමිය ලංකාව වේ.
ආගම් භේදයකින් තොරව සත්‍ය ගවේෂණය කිරීම් ලාංකීයන්ගේ වගකීමක් ලෝකෙන් උතුම් රට මේ හෙළයමයි❤️🔥🇱🇰
අපේ ගමේ තියෙනව බල්ලාහෙල කියල ..ඒකියන්නෙ බල්ලොත් මුලින් ඉපදිල තියෙන්නෙ මේ හෙලදීපෙ නේද..
@@senawirathna6147එහෙමත් වෙලාවකට හිතෙනවා. පාරේ යන අනුන්ගේ වාහන වලට බුරනවා ඇහෙනකොට.
ඔබට ස්තුතියි සියළු දේ පැහැදිලිව ඇත..
අද තමා ඔයාගෙ channel එක මුලින්ම හම්බ උනේ මට ❤️🔥ඇත්තටම ගොඩක් වැදගත් ගොඩක් කරුණු දැනගත්ත වීඩියෝ එකක් .ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට ❤️❤️😍
ඉතාම හොඳ වැඩසටහනක් මල්ලි ගොඩක් දේවල් දැනගත්තා බුද්ධ ධර්මය ගැන සොයාගෙන යන අයට මේ ලොකු පිටුවහලක් වෙයි මොකද ගොඩක් අය බුදුන් වහන්සේ ගැන සොයන්නේ සෙල්ලිපි සහ පොත්පත්වලින් එම නිසා මේ භාෂාව සම්බන්ධ වැඩසටහන ඒ අයට වෙනත් පැත්තකින් බුදුන් වහන්සේගේ උප්පත්තිය සෙවීම සම්බන්ධව රුකුලක් වේවි මෙවැනි දේ සොයා යෑමට ඔබට ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
සුද්දා මේ රට දලා ගිය දවසේ සිට මේ රටේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරීන් 90%ම තමන්ගේ වගකීම් පැරහැරලා තිඒනවා.
ඔබ ශ්‍රේඨ පුරවැසියෙක්., හෙලයෙක්.
@@WasanthaEkanayake-h1d අඹුඩ යක්
@@WasanthaEkanayake-h1d 🇱🇰🐃
ගොඩාක් වටින වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කරන ආකාරය හරිම ප්‍රශංශණීයයි . ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .
අලුත් තොරතුරුසොයාඅපව දැනුවත් කලාට ස්තුතියි
සිංහල බෞද්ධ වෙලා ශ්‍රී ලංකාව වගේ රටක ඉපදෙන්නත් පිං කරන්න ඕනි.😊😊 හැබැයි පවක් කරලා තියෙනවා ජරා දේශපාලුවන් ඉන්න කාලෙක ඉපදුන එකට.😢😢😢
SHATHIKE ATHTHE
මාරයාගේ බලපෑම වැඩිම රට වෙන්න ඇති
බුදුරජානන්වහන්සෙ දේසනකර තිබෙනනෙ නූගතුන් මේරට පලනයවෙන කාලයක් ඉදිරියෙදි එනව කියල කොසොල් රජතුමාගෙ සිහින දාසයෙන් එකක්ගෙන..
@@Ajantha474 මුළු ලොවම යටත් කර, තවම ලෝකේ අර්ටිකය, බලය පතුරන් සුද් දෙක් ට කියන්න දෙයක් නෑ.
ගොඩාක් හොද මාතෘකාවක්.මෙවැනි ලංකාවේ පැරනි විශ්මිත නිර්මාණ ආදිය සමග වැඩසටහන් කරන්න
ඇත්ත හැමදාම හන්ගන්න බෑ..❤️..ඔයා හොද වැඩක් කරන්නේ..ජේසු පිහිටයි..❤✨️
බොහොම වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොමත් ම ස්තූතියි
Website හදන එක නම් රටටම කරන ලොකු උපකාරයක් සහෝදරයා.සියලු වැඩ සාර්ථක වෙන්න ඕනෙ.ජය වේවා.
මේ රටෙි පෞරාණික දෙවල් ඔක්කොම නියම සිංහල රජෙක් පත්වු විගසින් යලි මතුවනු ඇත ලෝකෙන්ම අංක එක මේ ජම්බුද්ධිපයයි . ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤
බොහෝම ස්තූතියි .. හිතේ තිබුණ දේවල්වලට සාක්ෂි එක්කම උත්තර ලැබුණා ... තෙරුවන් සරණයි !❤❤❤
අතිවිසිස්ට ඔබගේ කතාව සත්‍ය ලොවටම වැටහේවා අපි ප්‍රාර්ථනා කරනමු
Ahnnthsthutui apehelabasawgen
ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් 🤗🤗 ගොඩක් ස්තූතියි ඔබට ජයම වේවා 👍👍😍😍 බුදුසරනයි 🙏🙏🙏
ඇත්තටම සාක්‍ෂි සහිතව ඉදිරිපත් කරපු නිසා මේ විස්තර ඉතාමත් වටිනව. විජය රජු ඉන්දියාවෙන් ගෙනාපු භාෂාව අපේ භාෂාව එක්ක එකතු උනා නේද. මේ සදහා ඉන්දියාවේ ඔඩියා භාෂාව හදාරල බලන්ඩ ඉලක්කම් ඒ විදියට අපේ භාෂාවෙ තියෙනව ඔරිස්සාවෙන් තමයි විජය රජු ලංකාවට ආපු බව ඇත්තටම තහවුරු වෙනව.
ඉතාම අනර්ඝයි. අවශ්‍ය වැදගත් කරුණු බොහොමයක් අඩංගුයි.
මම ඔයාගෙ වීඩියෝ ඉතාමත් ආසාවෙන් සහ උනන්දුවෙන් බලන කෙනෙක්.බොහොම හොඳයි ඔයා තෝරගන්න මාතෘකාත්.
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා
ප්‍රතමයෙන් ඔබට ස්තූතියි. සත්ත්‍ය කෙදිනක හෝ ජයලබයි.
හරිම වටිනා වැඩසටහනක්❤️! දිගටම මෙවැනි දේ කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා🙏
ඔයාගෙ හොඳම වැඩ සටහන මේක 🎉🎉🎉
අපේ උන්ට දැන්වත් අපි මොක්කද මේච්චර කල් කිව්වේ කියලා තේරැම යනවා නම් හොදයි... අපිට ගොඩක් උන් පිස්සු කිව්වා උබලට ඔවා හොයලා මොනාද ලැබෙන්නේ කිව්වා. ලැබෙන දේ ඉදිරියෙදී ලැබෙයි. වටින වැඩක් ඔබතුමා කරන්නේ. අපි මේ වලලපු අපේ කම ගොඩ ගමු ❤🇱🇰
ඔව් අපිටත් එහෙමයි කිව්වෙ පිස්සොකියන දේවල් ඔයත් පිලිගන්නවද ඇහැව්ව..එයාලගෙ දැන් දෙකොනම මුකවාඩම් බැඳල..
did u find ravana?
Pissu thama
@@kolithasenanayake8188 kiyal wadak na.
පිස්සු තමා 😂
ගැම්මක් තමයි ....
Really good explanation. Suwapath wewa.
මෙ දැනුවත් කීරීමට ගොඩක් පිං සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා . 🇱🇰🙏❤️👍
ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලි හා සිත්ගන්නා සුළුයි ,ස්තූතියි දැනුවත් කිරීමට ..
නියමයි මල්ලී... සුපිරි පැහැදිලි කිරීමක්
ඔයාගෙ වීඩියෝස් ගොඩක් ආසවෙන් බලන්නෙ.ඔයා මේ සොයාගන්නා තොරතුරු 100%ක් සත්‍යයි.Aiye ජයරත්න පතිරාරච්චි මහත්මයව හමුවුනානම් ඔයාට තව ගොඩාක් විස්තර දැනගන්න පුලුවන්.මම හිතනව ඔයා එයා ගැන දන්නව කියල
Well researched presentation. Something really lacks in the Tik-Tok age. Congratulations keep up the hard work!
ඔබ තුමාගේ මේ ඉදිරිපත් කිරීම් ගැන ගොඩක් සතුටුයි... දැනට පිළිගන්න භාෂා වලින් මුල්ම භාෂාව දෙමළ බවනේ දැනගෙන තියෙන්නේ.එත් අපේ සිංහල වගේ වචන ශබ්ද කරන්න බැහැ. වචන ශබ්දය ලියන්නත් බැහැ .දෙමළ භාෂාව කොයි තරම් පරණද දන්නේ නැහැ..ඒ ගැන දන්නවනම් විස්තර එවන්න.. තපස්සු බල්ලුක දෙදෙනා හිරිහඬු සෑය සෑදීමෙන්,, මිහිඳු හාමුදුරුවෝ පැමිණීමට අපේ රටේ බුදු දහම තිබුන බව පිළිගත යුතුයි.දැනටමත් අපේ ආදී වාසින් කතා කරන වචන මාගදී වචන තියෙනවා නේද.....!
නොදන්නා කරුණු පැහැදිලි කිරීම් වලට ස්තුතියි
ගොඩාක් හොඳම අදහසක් පුතා ,තවතවත් ඔබට ශක්තිය දිරිය labewaai adistana karami 🙏🙏🙏
හරිම සුන්දර සිත් සනසන අපේ භාෂාව විකුර්ති නොකල යුතුයි ...ඔබට යමක් හොදින් පැහැදිලි කල හැකියි.
ඔයා හරි අපූරුවට අහං ඉන්න ආස හිතෙන විදියට දැණුම බෙදනව ඒකට ස්තූතියි ❤🙏 වැදගත්ම දේ බොරු වැල් වටාරම් කයිවාරු නැතිව සෑම වචනයක් තුලින්ම දැණුම ලබා දෙනව😘
මෙච්චර වටිනා භාෂාවක් තමයි අපි කතා කරන්නෙ කියල හිතෙනකොට ඇත්තටම ආඩම්බරයි.. මේවගේ සමාජයෙන් ගිලිහිලා, හිතාමාතාම හංගල තියන සත්‍ය තව තවත් හෙළි කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනව ඔබතුමාට. ජයවේවා.! බුදුසරණයි
මගේ ඒ උතුම් පුකට හුලන් වදිනවා වගේ neda
@@andrewjaz5246 හ්ම්ම්. හුලං වදිනව බලන් ඉන්න බැරිම තැන තමයි මේ කොමෙන්ට් එක දැම්මෙත්. මොකද මේ chanel එක කරන කෙනා එහෙම පුකට හුලං වැදි වැදි හිටිය නම්, ඔය කියන පුක හැමදාම ගඳ ගගහාම තියෙයි නේද මචං?
@@JehanFernando-ps8iq මගේ බාසාව, මගේ ජාතිය, මගේ උජාරුව, හිගන හැත්තගේ කබල් ගැවිල්ල. ඔහේ මගේ පුක.....
@@andrewjaz5246 ඇත්ත. හැබැයි මගෙ ජාතිය සිංහල නෙමෙයි මචං. මම ඉන්නෙත් ලංකාවෙ නෙමෙයි. අනික මෙච්චර කල් ඔය කියන හිඟන හැත්ත, කබල් ගාල තියෙන්නෙ ඇත්ත දෙයක් නෙමෙයි. කබල් ගාන එකයි, ඇත්ත හොයන එකයි අතර ලොකු වෙනසක් තියනව මචං. ඒක තේරුම් ගන්න අය තේරුම් ගනියි. නේද චාරක මල්ලි? 😌
@@JehanFernando-ps8iq තමුසේ සුද්දා වෙන්ඩ ද හදන්නේ, . අනුන්ගේ comment වලට පැටලිලා. බොරු කියන් කාලකන්නි. තොගේ පුක තවම සිංහල නේද.
ඔයා ගෙ පැහැදිලි කිරීම හරිම වැදගත්,අගෙයි පුතේ.රටට ආදරේ කරන බුද්ධිමතුන්ගෙ ඇස් අරවන්නක්.ඒ කාර්යයයෙන් ඉහළට ම යාමට ඔබට ශක්තිය බුද්ධිය වාසනාව ලැබේවා.
you are the best bro
හරිම ලස්සන වීඩියෝ පෙලක්... ඔබට ජය....
අවු 76ක කුප්ප අවජාතක දේශපාලනය මේවට වගකිවයුතුයි. අපි මේ පජාත ක්‍රමය වෙනස් කලයුතුව ඇත. ස්තූතියි 🙏
ජයවේවා මල්ලි. ඔයාගේ ගොඩක් video අපි download කරලා තියාගෙන ඉන්නේ ගොඩක් වැදගත් නිසා ජයවේවා වේවා
california university එකෙයි havard එකෙයි වෙනම කොටසක පැරනි සිංහල භාශාව උගන්වනව . ඒ අපි නොදන්න අපේ හෙල රහස් ගොඩක් තියෙන පුස්කොල පොත් ටික එහෙ තියෙනවා . අනික ඊජිප්තුවේ කැනීම් වලින් ගොඩක් පරන මැශින් එකක් හොයාගත්ත ඒකෙත් අක්ශර සිංහල ඒක අවුරුදු දහස් ගානක් පැරනි උනත් ඉර එලියට අරන් ගිය ගමන් ඒකෙ එක කොටසක් ක්‍රියාත්මක උනා ..මැයොත් කොසිඩා එයා තමයි ඒක ගැන පර් යේශන කරන්නේ .
ඉතා හොද විඩියො එකක් 👍👍👍❤️❤️❤️
වටිනා වැඩසටහනක්
අහන්න ආසම වැඩසටහනක්ඔයා ඉදිරි පත්කරන හැමදේම ඉතාමත් පැහැදිලීයි ස්තුතියි
මේක තමයි ඇත්තම .. සිංහලයන්ට ඇයි මේව තේරුම් කරන්න බැරි 😢😢😢
අපිදන්නවා 😂
ඒ ගොඩක් අය හිතාගෙන ඉන්නේ හැමදේම දන්නවා කියලා. මූලාශ්‍ර වලින් හොයලා තහවුරු කරගන්නේ නෑ
You’re a great man. Good luck. Theruwan sarani
පාලි භාෂාව යනු සියලු බුදුවරුන්ගේ භාෂාවයි සියලු සත්වයාටම ධර්මය දේශනා කරන්න උන්වහන්සේ පාලි භාෂාව තෝරගත්තේ නොයෙක් ජාතීන් භාවනා කරොත් තමන්ගේ මව් භාෂාවට පාළි භාෂාව තේරෙනවා බුදු කෙනෙක් බණ දේශනා කරනකොට විශ්වයේ ඉන්න සියලු සත්වයා යක්සභූත පිසාච දේව හෝ තිරිසන් සත්වයන්ට පාලි භාෂාව තේරෙනවා තවද සිංහල භාෂාව සූ සැට සිල්පයේ එක පාඩමක් සෙනසුරු ග්‍රහයා කකුල කඩා ගත්තු දවසේ තමයි සිංහල භාෂාව ආරම්භ වුණේ දැනුම ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයන්ගේ සතුයි අනුරාධපුරේ වටදාගේ මේ පොත්පත් තිබ්බා මේවා සොළීන් විසින් විනාශ කරා සිංහල භාෂාවේ අක්ෂර සෙට් කවි වස් කවි වලට සම්බන්ධයි පිරිත් පොත් වහන්සේ වෙන භාෂාවෙන් කියවන්නේ නෑ ඉතිපිසෝ ගාථාව වෙන භාෂාවකින් කියවෙන්නේ නෑ නමස්කාරය වෙන භාෂාවකින් කියවෙන්නෙ නැ පාලි භාෂාව විශ්වයේ භාෂාවක් ආශිර්වාදාත්මක භාෂාවක්
බුදුරජානන් වහන්සේලා බන කිව්වෙ අර්ද මාගදි බාශාවෙන් නේද🤔
@@buddikaakalanka1581 ආරම්භය පාලි භාෂාවෙන්
RUclips eken minissunge oluu kana chanel valata hoda adarshayak me vade niyamai subapathanava❤❤❤
තව තවත් කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමට ශක්තිය ලැබේවා ❤️
All the best, brother... good luck and like see you website
පාලි භාශාව ඉන්දියාවෙ නෙමෙයි . හෙලබිමේ තිබූ භාශාවක් . මාගදී වචන ග්‍රන්ථාරූඩ කල පෙලබස තමයි පාලි උනේ . ඉන්දියානු ඉතිහාසයේ පාලි භාශාවක් නැත.
අවුරැදු කීයකට පෙරද
❤❤❤❤❤
🎉🎉🎉
😮😮😮😮
කීයක් උනත් ගෑවිලවත් නැ පුළුවන්නම් හොයල දෙන්නකො..@@ranjithhapuarachchi9746
ලස්සන පැහැදිළි කිරීමක් සහෝ🤍💛👉සිංහල භාෂාවේ 👉 සුන්දර "කියන වචනය සහ එය අර්ථගැන්වීමට මේ ලෝකයේ කිසිම භාෂාවක වචන නැහැනේ ඒ සුන්දරත්වය අත්විඳින්න පුළුවන් සිංහල භාෂාවෙන්ම පමණයි නේ ඒ නිසා මම මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ භාෂාව සිංහල මම දන්නෙත් සිංහල විතරයි ඒක හොඳටම ඇති මට 🤍💛☺️
what a great revalation .Go ahead putha.
Excellent work
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශේෂ බව පැහැදිලිය. බොහොම ස්තූතියි. හේමචන්ද්‍ර.
2050 වෙන කොට මෙතෙක් අනාවරණය නොවූ බොහෝ කරුණුත්, මෙතෙක් සත්‍යය ද අසත්‍යය ද යැයි තේරුම් බේරුම් නොවූ ඉතා වටිනා කරුණුත් කිසිදු තර්කයක් ඉතිරි නොකර අනාවරණය වනු ඇත .
💪🤩😍
හා බලන් හිටපන් වෙයි😂
2050 වෙනකම් ඉන්න බෑ
1:22 ලෝක ඉතිහාසය කල්ප 28 කි.ලොවට මුලින්ම බ්‍රහ්ම ව්ශ්ණු ශිව ඇවිත් කතා කලේ සංස්කෘත බාශවයි ඒ සමනල කන්දේ සිටඑදා සිට අප කතා කරන්නේ සංස්කෘත (සෙල්ලිපිවල ඇති අකුර)පසු කාලින ඉන්දියානු ආක්ක්‍රමණ නිස අතීත හෙළයින් දැන් ලියනා අකුරු එඅලට වෙනස්කරන ලදිලොව පලමු බාසාව නිස තමයි සායි බබා සංස්කෘත (සිංහල ) වලින් බජන් කියන්නේ sthaya sai bajan අසා බලන්න ක්‍රිස්ණා දෙවියන් ඩර්මය දේශණා කලේ සංස්කෘත ලංකාවේ දෙමළ ජනයා ජාතික ගීයකියන්න අමාරුයි කිවාටසායි බාබට බජන් කියන්නේ සිංහලෙන් (සංස්කෘත )සබ්ද නගාදැන් එංගලන්තයේ සංස්කෘත උගන්වනවාsanskutha language uk ලියා බලන්න
@@lesliemawatha7685 මම දන්නෙ නැති නිසා අහන්නෙ ,,,,ඉංදියාවෙ හිංදි අයගෙ පරනම භාශාවත් සංස්කෘත නේද,,,,,සංස්කෘත ලෝකෙ පරනම භාශාව වෙන්නවනම් හෙල භාශාව කියන්නෙ සංස්කෘත භාශාවද
ඔයාගෙ වැඩසටහන් ගොඩක් වටිනව ඒ වගේම ඔබ සැබෑ හෙලයෙක් අනික අනිකුත් මාධ්‍ය කාරයො වගෙ සිංගිලිශ්.වලින් නොවේ සිංහලෙන් ඔබගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙ ඒ්කයි ආඩම්බර ඒකයි වටින්නෙ
ආඩම්බරයි, ඔබට ජය වේවා
ඉතා උතුම් පැහැදිලිකිරීමක් ඔබ තුමාට බෙහෙව්න්ම ස්තුති 🙏🙏🙏
හොඳ වැඩසටහනක්❤❤
ඔබ ඉතා නිවැරදි....අවාසනාවට අපේ රටේ ඉතිහාසය අපිම වහනවා...ලෝකෙ තියෙන එකම භාෂාව, සෑම ශබ්දයක්ම ලියන්නත් කියන්නත් හැකියාව ඇති...අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණිය ක්‍රමවේදයන් වැසුවාසේම අපේ භාෂාවත් අප විසින්ම නොයෙකුත් කුමන්ත්‍රණ ඔස්සේ වෙනත් භාෂාවලට මුල් තැන දී ඉතිහාසයේ ලියූ කියූදේවල් වර්තමානයේ සහ අනාගතයේ එන සිංහල දරපරපුරට අහිමි වීමෙන් ඔවුන්ට අප ඉතිහාසය අමතක කරවීමේ ප්‍රයත්නයක් අප විසින්ම අපේ දරුවන්ට හිමිකර දෙන්නේ ඇයි සැකයක් පවතී...අවදිවී දැන්වත් මුල් තැන දෙන්නේනම් අප තවදුරටත් රැකෙනු ඇත...ඔබගේ මේ ප්‍රයත්නය ඉතා අගය කරන අතර සෑම ශක්තියක් යොදාම මෙය අප ජනයා අතරට ගෙනයාමට අපි එකතු වෙමු....
නියමයි පුතා . 28:02
Great job 🎉
වැඩේ සුපිරි සිංහලෙන්ම කිව්වොත්..මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ඉතාම තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා සහෝදරයා..හදවතින්ම සුභ පතනවා !!!ඉදිරියටත් හොද වැඩ ටිකක් කරන්න සුභ පතනවා !!!ජය වේවා!!!🎉🎉🎉
ඔබගේ ප්‍රශංසාත්මක උත්සාහයට මම ගෞරවයෙන් ආචාර කරනවා. මෙවැනි video තවතවත් ගෙනවිත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ දැනුම පාදන මෙන් මම ඉල්ලා සිටිනවා.ඔබට නීරෝගී සුව සමග දීර්ගායුෂ ලැබේවා!
නියමයි. සිංහලයෙක් විදිහට ආඩම්බරයි. ජයවේවා ❤
හදවතින්ම එන හැගීමත් එක්ක පුදුම පාලනයකින් ක්‍රමානුකූලව පිටවෙන වචන, ඔබට තියෙන ඒ සංයමය කටහඩේ ස්වරයෙන් දැනෙනවා, ඔබට හදවතේ ආචාරය මිත්‍රයා ! ❤🙏
ඔබගේ අදහස ඉතා තර්කානුකූලයි
සිංහල භාෂාවේ වටිනාකම සහ
ඉතිහාසය සිංහල ගුරුවරයෙකුවත් කියාදෙන්න දන්නෑ ඔබ ඉතා විශිෂ්ටයි
ekanm atta
මෙපමණ වටිනා ඉතිහාසයක් ඇති රටක් උපන් සිහලුන්ට ජාතියෙ වටිනාකමක් නැති එක තමයි එහි විනා ශය
හරිම පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් තේරුම් ගැනීමට හැකි වෙන විදියට කරැනු කාරනා ඉදිරිපත් කරනවා ඒ වගේම මෙමගින් මේ හෙළබිම සත්‍ය ඉතිහාසය හරියටම පැහැදිලි වෙනවා. අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම පරම සත්‍යය අවබෝධ වේවා
Bro ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව.ලොකු දැනුමක් ගන්න පුළුවන් .දිගටම කරගෙන යන්න ❤.
අපේ දේ ගැන හරිම විස්තර අපිම සෙයා ගන්නඕනෙ කවුරුවත් ඇත්ත දෙන්නෙ නෑ,සියලු බාධක බිද ඉදිරියටම යන්න ඔබතුමාට ශක්තිය ලැබෙනවා
ඔබ කිව්ව විදියට භාෂාවෙ විකාසය ගැන නොදන්නා කරුණු රැසක් මෙමඟින් දැන ගන්නට ලැබීම හා පොත පත තුළින් ලත් දැනුම අලුත් වූ වගක් දැනුණා...නියමයි.❤️❤️
සහොදරයා ඔයා කරගෙන යන දේ,ඔයි විදියටම කරගෙන යන්න . නියමයි . සිදත ගොතම බුදුන් පිහිටයි
එල වැඩක් මල්ලි.. මොනවා හරි වැඩකට ශ්‍රාමයෙන් උදව්වක් ඕනේ නම් මම නොමිලේම දායක වෙන්න කැමති.. පුළුවන් විදිහට මුදලින් උනත් උදව් කරන්න පුළුවන් ඉස්සරහෙදි.. Respect ❤️❤️❤️
වටිනා ප¿හදිලි කිරිමක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
❤❤❤❤
Respect ❤
❤
බොහෝම වැදගත් වැඩසටහනක්. ස්තෑතියි ඔබට. 🎉
වටිනා තොරතුරු. ඔබ ගොඩක් මහන්සි වෙලා තොරතුරු හොයලා දැනුවත් කිරීම ගැන ස්තුතියි... ❤
❤ නියමයි අයියෙ විස්තර කිරීම
තවත් මේ වගෙ වටින වීඩියෝ ගේන්න
ඉංග්‍රීසි චැනල් එක හොඳ අදහසක්.අපේ දේවල් හොයලා බලල ඒ දැනුම අපටත් දෙන හැබෑ සිංහලයන්ට වටිනාකමක් ලැබෙයි සුද්දන්ගෙන් වත්... ලංකාවේ උන් ගෙන් නොලැබෙන වටිනාකමක්..❤
අපේ ඉතිහාසය මේ රටේ ඉන්න සමහර බක පණ්ඩිතයන්ට තේරැන් ගන්න බෑ. වේන රටවල් ඉතිහාසය මූල් කරගේන ඉදිරියට යනකොට අපේ ඈයෝ පරසූද්දා කොලේ වහලා අපිව සිංහයකුට දාව උපන් තිරිසන් ජාතියක් කරපූ ඉතිහාසය කරේ තියන් කොන්ද පණ නැති ලෝකයට ණය බරින් අපේ දරුවන්ට රටක් නැති කරනවා.මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එක් අයෙකු හරි අවබොධ කරගනිවි❤❤❤❤🎉
මොලකාරයො අනිවරෙන් මේ කරුනු තේරුම් ගැනීවි....ඔව්න් හරි වැඩක් ගනීවි ඒනිසා දිගටම කරගෙනයන්න ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤❤
සිරාවටම ❤❤
Patta Ethan❤️❤️❤️🇦🇺🇦🇺🇦🇺
Magade walin bindila awa hela bashawa wagema magadhi mula prakuthayak
බක පණ්ඩිතයෝ නෙවි ලිoමැඩියො
අර්ථ, ධම්ම , නිරුත්ථි පඨිභාන , පටිසම්භිදා මගින් මාගධී බුද්ධ දේශණාව දේශණා කල හැක්කේ සිව්පිළිසිඹියාපත් ශක්තියක් ලත් අරහතුන් වහන්සේ නමකට පමණයි. මේ නිබ්බාන මග, අධිගමයට මග මාගධී බසින් ඒ පරම පිවිතුරු නිම්මල සිරි සද්ධම්මය දේශණා කරන අරහතුන් වහන්සේ නමක් මේ මොහොතේත මේ හෙළබිම තුල වැඩ සිටිනවා. සියලු ම සත්වයන්ට නිවන් මග පෙන්වා දෙන්නට. ඔබ සැම වාසානාවන්තයි. ඒ උතුම් අරහතුන් වහන්සේ මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ වැඩසිටිනවා. සොයා ගොස් බණ අසා මේ සං සාර දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස්වන මග දැන දැක ගන්න.
මාගධී බස යනු මොන චක්රාවාටයක බුදු කෙනෙක් පහල වුනත් ඒ බුදුන් දහම දේහණා කරන සබ්ද සංඥාවයි. ඒක අන්තර් විශ්ව බාසාවක්. අන්න ඒ සබ්ද සංඥා තමයි හෙල බසින් ග්රන්තාරූඩ කරේ. හෙළ බස නිර්මාණය වන්නෙත් ඔය මාගධි බසින් ම තමයි. ඔබට ස්තූතියි මිතුර නොබියව කරන මේ දේට. සියුලු බුදුවරු සක්විති රජවරු උපදින දේසය මේ හෙළබිම පමණයි. මෙයයි මධ්‍ය මණ්ඩලය. මෙයයි පතිරූපදේසය. ගොතම බුදුන් ඉපදුනු ජන්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි. සියලු දෙනාටම මේ පරම සත්‍ය වැටහේවා.
❤
අනිවාර්යයෙන්
❤
සහතික ඇත්ත 💐💐💐
Great🌹
ඇත්ත. මට නිතරම හිතෙනවා අපේ රට, ජාතිය, අපේ අතීතය අපෙන් සහ ලෝකෙන් සඟවන්න කවුරුන් හෝ කුමන හේතුවක් මත හෝ ලොකු උත්සාහයක් ගන්නවා කියලා. ස්තූතියි ඔබගේ උත්සාහයට. තව මෙවැනි දේවලින් අපේ ඇත්ත කථාව ලොවට ඉදිරිපත් කරන්න ලැබේවා🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
අහන්නත් සතුටුයි...අපේ හෙල භාෂාව ගැන..
ස්තුතියි...
Oba thumage uthsahayata apage pranamaya putha!!!👍👍👍👍👍👍👍!!!!!
බොර්වක්
@@sumithchaminda8547Palayan gona.hoda deyak ahanna beri buruwa
ඔබ වටිනා ශ්‍රේෂ්ඨ හෙළ පුර වැසියෙක් .
වැදි ජනතාව ගේ භාෂාව මාගදී භාෂාවෙන් පැවත එන්නක්.
බුදුන් වහන්සේ මේ හෙළ දීපයේ උපන් බව තාර්කික වත්,ගවේෂනාත්මකවත් හෙලිදරව් කෙරෙන වැඩ සටහන් ඉදිරිපත් කරන්න
වැදි භාෂාව මාගධි භාෂාවෙන් ඇතිඋනා කියන එක වැරදි.. එය root ekak nathi තනිවම ඇතිවූ භාෂාවක්
මිත්‍ය ව.. 😫🌂
එක නම් මාරම වැදගත් විඩියෝ එකක්❤ ස්තුතිය මෙහෙම විඩියෝ එකක් කරලා අපේ දැනුම වැඩි කරට❤❤
ගොඩාක් සතුටුයි ඒ වගේම ඔබ ගැන බොහෝම ආඩම්බරයි පුතා. නොසැලකිලිමත් මිනිස්සු කොහොමත් රටට පිළිල වන සමයක,ඉතාමත් වටිනාකමකින් යුත් තමන්ගේ උපන් බිමේ
සත්‍ය ඉතිහාසය ලෝකයා හමුවට
ගෙනයාමට ඔබ දරණ උත්සාහය සර්ව ප්‍රකාරය යෙන්ම සාර්ථක වේවා !
ස්තුතියි මල්ලි 🎉මා ද හම්බවෙන තුරුම සොයා යන්නේක් ලෝකයේ පැරැණිම භාෂාව ❤ 🥰🇱🇰💐ජය වේවා !!!
වැඩසටහනට ස්තුතියි. හෙල භාෂාවේ පරිණාමය ගැන කතාකරන්න අදට ඉන්න ප්‍රාමාණිකයකු වන ජයරත්න පතිරාඅරච්චි සමග සාකච්ඡා කරන්න.ඔබගේ වැඩසටහන් තවදුරටත් පෝෂණය කරගත හැකි වේවි.
Thank you for your information.
🎉🎉🎉🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰❤❤❤
Jayarathna pathiraarachchi ❤🔥
වෙහෙස කර සොයා ගැනීම් වලට යොමු කිරීමට ඔබ ගත් උත්සාහයට ශක්තියක් වේවා ජයශ්‍රී!
ඔබගේ කතා විලාශය මෙම වැඩ සටහන අහන්න රුචියක් දක්වනවා
ඔබට බොහෝම ස්තූතියි,විඤ්ඤාණයෙන් කටයුතු කරන පෘතග්ජනයින් හට ප්‍රඥාවෙන් කටයුතු කිරීමට මග පෙන්වීම සබැඳිව 🎉🎉🎉🎉🎉
ඔබ නොබියව කරන මේ බුද්ධිමත් ගවේෂණයට හා පර්යේෂණයට සුබ පතනවා එසේම අපි ඉදිරියටත් පතනවා බටහිරයන් විසින් සැඟවූ අපේ බොදු ඉතිහාසය ක්‍රමානුකූලව ගැටෙන්නන්ගේ මොල සුද්ද කරමින් ඉදිරියේදී නිරවුල්ව ඉදිරිපත් කරයි කියලා
ඉතාම වටිනවා.ශ්‍රේෂ්ඨ වැඩක්..
ඇත්තටම හරිම දුක හිතෙනවා අද කාලෙ අපේ භාෂාව පහත් කරගෙන කතා කරන එක ගැන...මිනිස්සු හිතන් ඉන්නේ ඉංග්‍රීසි තමයි භාෂාව කියලා....සිංහල භාෂාව හෑල්ලුවට ලක් කරනවා...එහෙම බැලුවොත් කොච්චර ඈතකට යනවද අපේ භාෂාව මේ කියන දේවල් ඇත්තනම්....සිංහලයෙක් හැටියට ආඩම්බරයි ඒත් ඇත්ත වසන් වෙලා....🥺🥺🥺කාගෙ හරි උවමනාවකට උන දේවල් කියලා මටනම් හිතෙන්නේ මේ දේවල්....😥
Web sit එක හදන එක අහන්නත් සන්තෝසයි.සුභ පතනවා ඔබ තුමාට…🙏
බොහොම වටින වීඩියෝවක්,,,👍👍👍
ඉන්ග්ලිශ් වලින් කරන වැඩේ නන් මරු බන් අපි කොච්චර දැනගෙන හිටියත් කවද හරි අපි මැරිල යනවනෙ ඔය වඩෙන් තව කාටහරි ලේසියෙන් තොරතුරු අරන් එතන් ඉදන් ඉස්ස්‍රහට අද්‍යනය කරන්න පුලුවන් keep it up brdh❤
💐💐Aramaic language = ආරාමයික භාෂාව. එනම් ආරාමයේ භාවිතා වූ, යන අදහසයි. ජේසුස් වහන්සේ තම දේශනා පැවැත්වූ භාෂාවයි. ආරාමය යනු ශ්‍රමන භික්ෂුන් වැඩ සිටි ස්ථානයයි. එවන් වූ ආරාමය හි භාවිත වූ භාෂාව හෙයින්, ආරාමයික නම් විය. ඒ භාෂාව අනුව ELLAH යනු වන්දනීය වූ කේන්ද්‍රය හෙවත් දෙවියන් වහන්සේ යන අර්ථයයි. දෙවියන් වහන්සේ හෙවත් ජීවයේ මුලයයි. ELLAH = හෙළ. (සතර හෙළය) වේ. හේතුව සතර හෙළය යනු විශ්වයේ මුලආරම්භ කේන්ද්‍රයයි. “ අරාබි” බස ලෙස වෙනස් ව ඇත්තේ ද මේ “ආරාමයික” බසමයි. Ellah (හෙළ) යන වචනය “al-ilah” ලෙස ශබ්ද කිරීම නිසා “ අල්ලාහ්” යනුවෙන් අද වෙනස් ව ඇත. ජේසුස් වහන්සේ ගැන ලියවී ඇති මුල් ග්‍රන්ථ වන books of Ezra and Daniel බලන්න. වසර දහස් ගණනකට පෙර දී සතර හෙළය දෙවියන් වහන්සේ හෙවත් ජීවයේමුලය ලෙස සැලකිනි. මුල් භුමිය ලංකාව වේ.
ආගම් භේදයකින් තොරව සත්‍ය ගවේෂණය කිරීම් ලාංකීයන්ගේ වගකීමක් ලෝකෙන් උතුම් රට මේ හෙළයමයි❤️🔥🇱🇰
අපේ ගමේ තියෙනව බල්ලාහෙල කියල ..ඒකියන්නෙ බල්ලොත් මුලින් ඉපදිල තියෙන්නෙ මේ හෙලදීපෙ නේද..
@@senawirathna6147එහෙමත් වෙලාවකට හිතෙනවා. පාරේ යන අනුන්ගේ වාහන වලට බුරනවා ඇහෙනකොට.
ඔබට ස්තුතියි සියළු දේ පැහැදිලිව ඇත..
අද තමා ඔයාගෙ channel එක මුලින්ම හම්බ උනේ මට ❤️🔥
ඇත්තටම ගොඩක් වැදගත් ගොඩක් කරුණු දැනගත්ත වීඩියෝ එකක් .
ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට ❤️❤️😍
ඉතාම හොඳ වැඩසටහනක් මල්ලි ගොඩක් දේවල් දැනගත්තා බුද්ධ ධර්මය ගැන සොයාගෙන යන අයට මේ ලොකු පිටුවහලක් වෙයි මොකද ගොඩක් අය බුදුන් වහන්සේ ගැන සොයන්නේ සෙල්ලිපි සහ පොත්පත්වලින් එම නිසා මේ භාෂාව සම්බන්ධ වැඩසටහන ඒ අයට වෙනත් පැත්තකින් බුදුන් වහන්සේගේ උප්පත්තිය සෙවීම සම්බන්ධව රුකුලක් වේවි මෙවැනි දේ සොයා යෑමට ඔබට ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි
සුද්දා මේ රට දලා ගිය දවසේ සිට මේ රටේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරීන් 90%ම තමන්ගේ වගකීම් පැරහැරලා තිඒනවා.
ඔබ ශ්‍රේඨ පුරවැසියෙක්., හෙලයෙක්.
@@WasanthaEkanayake-h1d අඹුඩ යක්
@@WasanthaEkanayake-h1d 🇱🇰🐃
ගොඩාක් වටින වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කරන ආකාරය හරිම ප්‍රශංශණීයයි . ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .
අලුත් තොරතුරුසොයාඅපව දැනුවත් කලාට ස්තුතියි
සිංහල බෞද්ධ වෙලා ශ්‍රී ලංකාව වගේ රටක ඉපදෙන්නත් පිං කරන්න ඕනි.😊😊 හැබැයි පවක් කරලා තියෙනවා ජරා දේශපාලුවන් ඉන්න කාලෙක ඉපදුන එකට.😢😢😢
SHATHIKE ATHTHE
මාරයාගේ බලපෑම වැඩිම රට වෙන්න ඇති
අනිවාර්යයෙන්
බුදුරජානන්වහන්සෙ දේසනකර තිබෙනනෙ නූගතුන් මේරට පලනයවෙන කාලයක් ඉදිරියෙදි එනව කියල කොසොල් රජතුමාගෙ සිහින දාසයෙන් එකක්ගෙන..
@@Ajantha474 මුළු ලොවම යටත් කර, තවම ලෝකේ අර්ටිකය, බලය පතුරන් සුද් දෙක් ට කියන්න දෙයක් නෑ.
ගොඩාක් හොද මාතෘකාවක්.මෙවැනි ලංකාවේ පැරනි විශ්මිත නිර්මාණ ආදිය සමග වැඩසටහන් කරන්න
ඇත්ත හැමදාම හන්ගන්න බෑ..❤️..ඔයා හොද වැඩක් කරන්නේ..ජේසු පිහිටයි..❤✨️
බොහොම වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොමත් ම ස්තූතියි
Website හදන එක නම් රටටම කරන ලොකු උපකාරයක් සහෝදරයා.සියලු වැඩ සාර්ථක වෙන්න ඕනෙ.ජය වේවා.
මේ රටෙි පෞරාණික දෙවල් ඔක්කොම නියම සිංහල රජෙක් පත්වු විගසින් යලි මතුවනු ඇත ලෝකෙන්ම අංක එක මේ ජම්බුද්ධිපයයි . ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤
බොහෝම ස්තූතියි .. හිතේ තිබුණ දේවල්වලට සාක්ෂි එක්කම උත්තර ලැබුණා ... තෙරුවන් සරණයි !❤❤❤
අතිවිසිස්ට ඔබගේ කතාව සත්‍ය ලොවටම වැටහේවා අපි ප්‍රාර්ථනා කරනමු
Ahnnthsthutui apehelabasawgen
ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් 🤗🤗 ගොඩක් ස්තූතියි ඔබට ජයම වේවා 👍👍😍😍 බුදුසරනයි 🙏🙏🙏
ඇත්තටම සාක්‍ෂි සහිතව ඉදිරිපත් කරපු නිසා මේ විස්තර ඉතාමත් වටිනව. විජය රජු ඉන්දියාවෙන් ගෙනාපු භාෂාව අපේ භාෂාව එක්ක එකතු උනා නේද. මේ සදහා ඉන්දියාවේ ඔඩියා භාෂාව හදාරල බලන්ඩ ඉලක්කම් ඒ විදියට අපේ භාෂාවෙ තියෙනව ඔරිස්සාවෙන් තමයි විජය රජු ලංකාවට ආපු බව ඇත්තටම තහවුරු වෙනව.
ඉතාම අනර්ඝයි. අවශ්‍ය වැදගත් කරුණු බොහොමයක් අඩංගුයි.
මම ඔයාගෙ වීඩියෝ ඉතාමත් ආසාවෙන් සහ උනන්දුවෙන් බලන කෙනෙක්.බොහොම හොඳයි ඔයා තෝරගන්න මාතෘකාත්.
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා
ප්‍රතමයෙන් ඔබට ස්තූතියි. සත්ත්‍ය කෙදිනක හෝ ජයලබයි.
හරිම වටිනා වැඩසටහනක්❤️! දිගටම මෙවැනි දේ කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා🙏
ඔයාගෙ හොඳම වැඩ සටහන මේක 🎉🎉🎉
අපේ උන්ට දැන්වත් අපි මොක්කද මේච්චර කල් කිව්වේ කියලා තේරැම යනවා නම් හොදයි... අපිට ගොඩක් උන් පිස්සු කිව්වා උබලට ඔවා හොයලා මොනාද ලැබෙන්නේ කිව්වා. ලැබෙන දේ ඉදිරියෙදී ලැබෙයි. වටින වැඩක් ඔබතුමා කරන්නේ. අපි මේ වලලපු අපේ කම ගොඩ ගමු ❤🇱🇰
ඔව් අපිටත් එහෙමයි කිව්වෙ පිස්සොකියන දේවල් ඔයත් පිලිගන්නවද ඇහැව්ව..
එයාලගෙ දැන් දෙකොනම මුකවාඩම් බැඳල..
did u find ravana?
Pissu thama
@@kolithasenanayake8188 kiyal wadak na.
පිස්සු තමා 😂
ගැම්මක් තමයි ....
Really good explanation. Suwapath wewa.
මෙ දැනුවත් කීරීමට ගොඩක් පිං සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා . 🇱🇰🙏❤️👍
ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලි හා සිත්ගන්නා සුළුයි ,ස්තූතියි දැනුවත් කිරීමට ..
නියමයි මල්ලී... සුපිරි පැහැදිලි කිරීමක්
ඔයාගෙ වීඩියෝස් ගොඩක් ආසවෙන් බලන්නෙ.ඔයා මේ සොයාගන්නා තොරතුරු 100%ක් සත්‍යයි.Aiye ජයරත්න පතිරාරච්චි මහත්මයව හමුවුනානම් ඔයාට තව ගොඩාක් විස්තර දැනගන්න පුලුවන්.මම හිතනව ඔයා එයා ගැන දන්නව කියල
Well researched presentation. Something really lacks in the Tik-Tok age. Congratulations keep up the hard work!
ඔබ තුමාගේ මේ ඉදිරිපත් කිරීම් ගැන ගොඩක් සතුටුයි... දැනට පිළිගන්න භාෂා වලින් මුල්ම භාෂාව දෙමළ බවනේ දැනගෙන තියෙන්නේ.එත් අපේ සිංහල වගේ වචන ශබ්ද කරන්න බැහැ. වචන ශබ්දය ලියන්නත් බැහැ .දෙමළ භාෂාව කොයි තරම් පරණද දන්නේ නැහැ..ඒ ගැන දන්නවනම් විස්තර එවන්න.. තපස්සු බල්ලුක දෙදෙනා හිරිහඬු සෑය සෑදීමෙන්,, මිහිඳු හාමුදුරුවෝ පැමිණීමට අපේ රටේ බුදු දහම තිබුන බව පිළිගත යුතුයි.දැනටමත් අපේ ආදී වාසින් කතා කරන වචන මාගදී වචන තියෙනවා නේද.....!
නොදන්නා කරුණු පැහැදිලි කිරීම් වලට ස්තුතියි
ගොඩාක් හොඳම අදහසක් පුතා ,තවතවත් ඔබට ශක්තිය දිරිය labewaai adistana karami 🙏🙏🙏
හරිම සුන්දර සිත් සනසන අපේ භාෂාව විකුර්ති නොකල යුතුයි ...ඔබට යමක් හොදින් පැහැදිලි කල හැකියි.
ඔයා හරි අපූරුවට අහං ඉන්න ආස හිතෙන විදියට දැණුම බෙදනව ඒකට ස්තූතියි ❤🙏
වැදගත්ම දේ බොරු වැල් වටාරම් කයිවාරු නැතිව සෑම වචනයක් තුලින්ම දැණුම ලබා දෙනව😘
මෙච්චර වටිනා භාෂාවක් තමයි අපි කතා කරන්නෙ කියල හිතෙනකොට ඇත්තටම ආඩම්බරයි.. මේවගේ සමාජයෙන් ගිලිහිලා, හිතාමාතාම හංගල තියන සත්‍ය තව තවත් හෙළි කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනව ඔබතුමාට. ජයවේවා.! බුදුසරණයි
මගේ ඒ උතුම් පුකට හුලන් වදිනවා වගේ neda
@@andrewjaz5246 හ්ම්ම්. හුලං වදිනව බලන් ඉන්න බැරිම තැන තමයි මේ කොමෙන්ට් එක දැම්මෙත්. මොකද මේ chanel එක කරන කෙනා එහෙම පුකට හුලං වැදි වැදි හිටිය නම්, ඔය කියන පුක හැමදාම ගඳ ගගහාම තියෙයි නේද මචං?
@@JehanFernando-ps8iq මගේ බාසාව, මගේ ජාතිය, මගේ උජාරුව, හිගන හැත්තගේ කබල් ගැවිල්ල. ඔහේ මගේ පුක.....
@@andrewjaz5246 ඇත්ත. හැබැයි මගෙ ජාතිය සිංහල නෙමෙයි මචං. මම ඉන්නෙත් ලංකාවෙ නෙමෙයි. අනික මෙච්චර කල් ඔය කියන හිඟන හැත්ත, කබල් ගාල තියෙන්නෙ ඇත්ත දෙයක් නෙමෙයි. කබල් ගාන එකයි, ඇත්ත හොයන එකයි අතර ලොකු වෙනසක් තියනව මචං. ඒක තේරුම් ගන්න අය තේරුම් ගනියි. නේද චාරක මල්ලි? 😌
@@JehanFernando-ps8iq තමුසේ සුද්දා වෙන්ඩ ද හදන්නේ, . අනුන්ගේ comment වලට පැටලිලා. බොරු කියන් කාලකන්නි. තොගේ පුක තවම සිංහල නේද.
ඔයා ගෙ පැහැදිලි කිරීම හරිම වැදගත්,අගෙයි පුතේ.රටට ආදරේ කරන බුද්ධිමතුන්ගෙ ඇස් අරවන්නක්.ඒ කාර්යයයෙන් ඉහළට ම යාමට ඔබට ශක්තිය බුද්ධිය වාසනාව ලැබේවා.
you are the best bro
හරිම ලස්සන වීඩියෝ පෙලක්... ඔබට ජය....
අවු 76ක කුප්ප අවජාතක දේශපාලනය මේවට වගකිවයුතුයි. අපි මේ පජාත ක්‍රමය වෙනස් කලයුතුව ඇත. ස්තූතියි 🙏
ජයවේවා මල්ලි. ඔයාගේ ගොඩක් video අපි download කරලා තියාගෙන ඉන්නේ ගොඩක් වැදගත් නිසා ජයවේවා වේවා
california university එකෙයි havard එකෙයි වෙනම කොටසක පැරනි සිංහල භාශාව උගන්වනව . ඒ අපි නොදන්න අපේ හෙල රහස් ගොඩක් තියෙන පුස්කොල පොත් ටික එහෙ තියෙනවා . අනික ඊජිප්තුවේ කැනීම් වලින් ගොඩක් පරන මැශින් එකක් හොයාගත්ත ඒකෙත් අක්ශර සිංහල ඒක අවුරුදු දහස් ගානක් පැරනි උනත් ඉර එලියට අරන් ගිය ගමන් ඒකෙ එක කොටසක් ක්‍රියාත්මක උනා ..මැයොත් කොසිඩා එයා තමයි ඒක ගැන පර් යේශන කරන්නේ .
ඉතා හොද විඩියො එකක් 👍👍👍❤️❤️❤️
වටිනා වැඩසටහනක්
අහන්න ආසම වැඩසටහනක්ඔයා ඉදිරි පත්කරන හැමදේම ඉතාමත් පැහැදිලීයි ස්තුතියි
මේක තමයි ඇත්තම .. සිංහලයන්ට ඇයි මේව තේරුම් කරන්න බැරි 😢😢😢
අපිදන්නවා 😂
ඒ ගොඩක් අය හිතාගෙන ඉන්නේ හැමදේම දන්නවා කියලා. මූලාශ්‍ර වලින් හොයලා තහවුරු කරගන්නේ නෑ
You’re a great man. Good luck. Theruwan sarani
පාලි භාෂාව යනු සියලු බුදුවරුන්ගේ භාෂාවයි සියලු සත්වයාටම ධර්මය දේශනා කරන්න උන්වහන්සේ පාලි භාෂාව තෝරගත්තේ නොයෙක් ජාතීන් භාවනා කරොත් තමන්ගේ මව් භාෂාවට පාළි භාෂාව තේරෙනවා බුදු කෙනෙක් බණ දේශනා කරනකොට විශ්වයේ ඉන්න සියලු සත්වයා යක්සභූත පිසාච දේව හෝ තිරිසන් සත්වයන්ට පාලි භාෂාව තේරෙනවා තවද සිංහල භාෂාව සූ සැට සිල්පයේ එක පාඩමක් සෙනසුරු ග්‍රහයා කකුල කඩා ගත්තු දවසේ තමයි සිංහල භාෂාව ආරම්භ වුණේ දැනුම ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයන්ගේ සතුයි අනුරාධපුරේ වටදාගේ මේ පොත්පත් තිබ්බා මේවා සොළීන් විසින් විනාශ කරා සිංහල භාෂාවේ අක්ෂර සෙට් කවි වස් කවි වලට සම්බන්ධයි පිරිත් පොත් වහන්සේ වෙන භාෂාවෙන් කියවන්නේ නෑ ඉතිපිසෝ ගාථාව වෙන භාෂාවකින් කියවෙන්නේ නෑ නමස්කාරය වෙන භාෂාවකින් කියවෙන්නෙ නැ පාලි භාෂාව විශ්වයේ භාෂාවක් ආශිර්වාදාත්මක භාෂාවක්
බුදුරජානන් වහන්සේලා බන කිව්වෙ අර්ද මාගදි බාශාවෙන් නේද🤔
@@buddikaakalanka1581 ආරම්භය පාලි භාෂාවෙන්
RUclips eken minissunge oluu kana chanel valata hoda adarshayak me vade niyamai subapathanava❤❤❤
තව තවත් කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමට ශක්තිය ලැබේවා ❤️
All the best, brother... good luck and like see you website
පාලි භාශාව ඉන්දියාවෙ නෙමෙයි . හෙලබිමේ තිබූ භාශාවක් . මාගදී වචන ග්‍රන්ථාරූඩ කල පෙලබස තමයි පාලි උනේ . ඉන්දියානු ඉතිහාසයේ පාලි භාශාවක් නැත.
අවුරැදු කීයකට පෙරද
❤❤❤❤❤
🎉🎉🎉
😮😮😮😮
කීයක් උනත් ගෑවිලවත් නැ පුළුවන්නම් හොයල දෙන්නකො..@@ranjithhapuarachchi9746
ලස්සන පැහැදිළි කිරීමක් සහෝ🤍💛
👉සිංහල භාෂාවේ 👉 සුන්දර "කියන වචනය සහ එය අර්ථගැන්වීමට මේ ලෝකයේ කිසිම භාෂාවක වචන නැහැනේ ඒ සුන්දරත්වය අත්විඳින්න පුළුවන් සිංහල භාෂාවෙන්ම පමණයි නේ ඒ නිසා මම මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ භාෂාව සිංහල මම දන්නෙත් සිංහල විතරයි ඒක හොඳටම ඇති මට 🤍💛☺️
මොලකාරයො අනිවරෙන් මේ කරුනු තේරුම් ගැනීවි....ඔව්න් හරි වැඩක් ගනීවි ඒනිසා දිගටම කරගෙනයන්න ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤❤
what a great revalation .Go ahead putha.
Excellent work
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශේෂ බව පැහැදිලිය. බොහොම ස්තූතියි. හේමචන්ද්‍ර.
2050 වෙන කොට මෙතෙක් අනාවරණය නොවූ බොහෝ කරුණුත්, මෙතෙක් සත්‍යය ද අසත්‍යය ද යැයි තේරුම් බේරුම් නොවූ ඉතා වටිනා කරුණුත් කිසිදු තර්කයක් ඉතිරි නොකර අනාවරණය වනු ඇත .
💪🤩😍
හා බලන් හිටපන් වෙයි😂
2050 වෙනකම් ඉන්න බෑ
1:22 ලෝක ඉතිහාසය කල්ප 28 කි.
ලොවට මුලින්ම බ්‍රහ්ම ව්ශ්ණු ශිව
ඇවිත් කතා කලේ සංස්කෘත බාශවයි ඒ සමනල කන්දේ සිට
එදා සිට අප කතා කරන්නේ සංස්කෘත (සෙල්ලිපිවල ඇති අකුර)පසු කාලින ඉන්දියානු ආක්ක්‍රමණ නිස අතීත හෙළයින් දැන් ලියනා අකුරු එඅලට වෙනස්
කරන ලදි
ලොව පලමු බාසාව නිස තමයි සායි බබා සංස්කෘත (සිංහල ) වලින් බජන් කියන්නේ
sthaya sai bajan අසා බලන්න
ක්‍රිස්ණා දෙවියන් ඩර්මය දේශණා කලේ සංස්කෘත
ලංකාවේ දෙමළ ජනයා ජාතික ගීය
කියන්න අමාරුයි කිවාට
සායි බාබට බජන් කියන්නේ සිංහලෙන් (සංස්කෘත )සබ්ද නගා
දැන් එංගලන්තයේ සංස්කෘත උගන්වනවා
sanskutha language uk ලියා බලන්න
@@lesliemawatha7685 මම දන්නෙ නැති නිසා අහන්නෙ ,,,,ඉංදියාවෙ හිංදි අයගෙ පරනම භාශාවත් සංස්කෘත නේද,,,,,සංස්කෘත ලෝකෙ පරනම භාශාව වෙන්නවනම් හෙල භාශාව කියන්නෙ සංස්කෘත භාශාවද
ඔයාගෙ වැඩසටහන් ගොඩක් වටිනව ඒ වගේම ඔබ සැබෑ හෙලයෙක් අනික අනිකුත් මාධ්‍ය කාරයො වගෙ සිංගිලිශ්.වලින් නොවේ සිංහලෙන් ඔබගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙ ඒ්කයි ආඩම්බර ඒකයි වටින්නෙ
ආඩම්බරයි, ඔබට ජය වේවා
ඉතා උතුම් පැහැදිලිකිරීමක් ඔබ තුමාට බෙහෙව්න්ම ස්තුති 🙏🙏🙏
හොඳ වැඩසටහනක්❤❤
ඔබ ඉතා නිවැරදි....
අවාසනාවට අපේ රටේ ඉතිහාසය අපිම වහනවා...
ලෝකෙ තියෙන එකම භාෂාව, සෑම ශබ්දයක්ම ලියන්නත් කියන්නත් හැකියාව ඇති...
අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණිය ක්‍රමවේදයන් වැසුවාසේම අපේ භාෂාවත් අප විසින්ම නොයෙකුත් කුමන්ත්‍රණ ඔස්සේ වෙනත් භාෂාවලට මුල් තැන දී ඉතිහාසයේ ලියූ කියූදේවල් වර්තමානයේ සහ අනාගතයේ එන සිංහල දරපරපුරට අහිමි වීමෙන් ඔවුන්ට අප ඉතිහාසය අමතක කරවීමේ ප්‍රයත්නයක් අප විසින්ම අපේ දරුවන්ට හිමිකර දෙන්නේ ඇයි සැකයක් පවතී...
අවදිවී දැන්වත් මුල් තැන දෙන්නේනම් අප තවදුරටත් රැකෙනු ඇත...
ඔබගේ මේ ප්‍රයත්නය ඉතා අගය කරන අතර සෑම ශක්තියක් යොදාම මෙය අප ජනයා අතරට ගෙනයාමට අපි එකතු වෙමු....
නියමයි පුතා . 28:02
Great job 🎉