Dark Web, Red Room wala hamadama wenne me wage dewal thama habai me wage eliyata enne na. Mekath eliyata awe aru baya wela okkoma kiypu hindane. E kiynne oya wage dewal koi tharam wela athda nithiyata ahu wenne nathuwa.
Eee kellage anagathe ivara kare uta manussakama naa anith eun uge am ayi thaththayi ape ammala thaththala apita hoda dee kiyala enava uge oya vade danagena hitiyanam ekata piyavarak ganna thibba aya ara police karayo denna varadiyi ee kella ta podi hari balaporoththuvak denna thibba
@@LalalalisaPark_m a wge news balann epa math sahenta hoya hoya ewa baluwa den balnne ne doctor seance ek baluweth ne ,hodam de thami nobala inna ek,api sanwaraw adumk adla,awelawe thaniyen gaman biman ynne nathuw jeewth unanm hari kiyl therum gththa.💚
Junko ඔබට නිවන් සුව මේ සසරේ සතුරෙකුට වත් මෙවන් විපතක් සිදුනොවේවා සෑම කාන්තාවකටම සතුටින් ජීවත් වීමට ලැබේවා 😥😓
Ara 4 denata wenna oni habay 💀
@@diamondwastaken7924 siravtama venna one 😥😥😥
ගෑණු ළමයෙකුට එච්චර වධ වේදනාවක් දීල කෲර ලෙස ඝාතනය කරපු නරුමයො නිදැල්ලේ තවමත් යහතින් ජීවත්වෙනවා❕😰 ලස්සන නිසාම ජීවිතෙන් වන්දි ගෙවන ගැහැණු ළමයි! අපේ රටෙත් මෙවැනි සිද්ධි කොතෙකුත් අහන්න වුණා🥺මේ වගේ අමනයන්ව හොයල එක්කො සමූලඝාතනය කරන්න ඕන නැත්නම් පුනරුත්ථාපනය කරන්න ඕන. මිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕන මුල ඉඳලම අධ්‍යාපනය තුළදීමයි. හිතේ සංවරය, හිත පාලනය කරගන්න මිනිස් මොළයකට ඇති හැකියාව, අනාගත මව්වරුන් වන දැරියන්ගේ සිට සියළු කාන්තාවන් දැයේ මව්න් වන නිසාවත් ඔවුන්ට ගරුත්වයෙන් සැබෑ සෙනෙහසින් රැකගත යුතු බව යන ආකල්ප කුඩා කල සිටම දරුවන්ට පාසලෙන් දිය යුතුයි. පාසල් ගිය අයෙකු මතු දවසක අපරාධ කරුවකු නොවිය යුතුයි.
ඒකනම් සහතික ඇත්ත.@@nuwankumara8269
ඔව් කිසිම කෙනෙක්ට වෙන්න එපා මේම විපතක්.😔🥺 ඒක කරපු අයට එතකොට මොකද වෙන්නෙ😢
උප නුපන් කිසිම භවයක හතුරෙකුටවත් මෙවන් දුකක් සිදු නොවෙිවා!
Hmmmm
මට නම් මේ කතාව අහනකොට ඇඩෙනවා බන්. මේ වගේ මිනිස්සුත් ඉන්නවද මේ ලෝකේ😢😢😢😢😢
මේ වගේ කතාවක් අපහු කවදාවත් අහන්න හම්බෙන්න එපා දෙවියනේ
..
Ammbo ow bn
Ow
අපොයි ඔව් ආයි නං ඕවා දාන්නෙපා... පව් අර ගෑනිගෙ අම්මයි තාත්තයි😪
අම්මෝ ඔව් 😥
Dark Web, Red Room wala hamadama wenne me wage dewal thama habai me wage eliyata enne na. Mekath eliyata awe aru baya wela okkoma kiypu hindane. E kiynne oya wage dewal koi tharam wela athda nithiyata ahu wenne nathuwa.
මෙවන් විපතක් මෙලොව වෙසෙන කිසිම ස්ත්‍රියකට සිදු නොවේවා...🙏🙏😞
ඇත්තටම යාලුවා මේ කතාව මම කලිං කියවලා තියනවා ඒ මුල් කතාවට වැඩිය 60%ගුණයක් මේ දරුණු අපරාධයේ ම්ලේච්ඡත්වය, පිලිකුලිසහගතබව, භයානකබව අඩුවෙන් තමයි ඔබ සදහන් කරල තියෙන්නේ මොකද ඒතරම් දරැණු පාපකාරී අපරාධයක්. බොහෝ කලකට පෙර අපමණ වදහිංසා විද මියගිය ඇයට නිර්වාණ සුවය අත්වේවා! ඔබට අප සැම කල පිං අනුමෝදන් වේවා!!!
ඔබට පුළුවන් නම් ඒ සම්පූර්ණ කතාව දාන්න පුලුවන් ද ආසයි දැනගන්න ඇයට සිද්ද වෙච්චි දේවල්...මම අහල තියෙන ටිකමයි ඔය.ඇයට මේ වගේ දේවල් වෙනකොට මට වයස අවුරුදු 10.ඇයගෙ දෙමව්පියන් මිට වඩා සෑලකිලි මත් උනානම් කියලා හිතෙනවා.මට නම් දරාගන්න බැරි තරම් පුදුම දුකක් ඇති වුණා...
Math iita kalin ahala tiyenwa,meetath wada bayanaka widihata..
Niwan suwa labewa
😢😢😢😢😢
E kathawa mata danagnn widihak nadd😢 @@fiyonamandara1273
අනෙ නිවන් සුව පතමු ඔයාට හොඳ ආත්මයක් ලැබෙවා
niwn suwa pathuwm aye kohed athmyk hambenne pissud
@@psma969 m. lnpnppnl p light y if5
And
@@kirthirathnakirthirathna9171 m m
😣 පපුව ඇවිලෙනවා වගේ ඒ කතාව අහලා ඔබට නිවන් සුව
මෙවන් දෙයක් සසර මගකදි කිසිම විටක අසන්නට නොලැබෙවා! ඇයගේ ආත්මය සාමදානයෙන් සැතපේවා!
Ow ayata ajaramara nivan suva ath venna oni 😢
Meka aththa kathavak nam oya kellava dushanaya karapu eunta hithanna thibba poddak kellekge vedanava math kollek ee unata ohoma vada karanna hoda naa kella reject karath eka sathutin pili ganin ekata pali ganne nathuva
Eee kellage anagathe ivara kare uta manussakama naa anith eun uge am ayi thaththayi ape ammala thaththala apita hoda dee kiyala enava uge oya vade danagena hitiyanam ekata piyavarak ganna thibba aya ara police karayo denna varadiyi ee kella ta podi hari balaporoththuvak denna thibba
Ee kella marenna illaddivath uta manussakama naa ethanath uuu hitiye amanussayek vage ounta eee vidiyatama ee vedanava vidinna denna oni
ජීවිතේ කිසිම දවසක් මේ ව්ගේ කතාවක් අහන්න නොලැබේවා දෙවියනේ 🙏
බලන් ගියාම ජරාම රටක් නෙ මෙ ජපානය.ශික් 😣පව් junko 😢වෙදනාව කොච්චර ඇත්ද...😭 මෙවන් සිදුවීමක් නැවත ඇසීමට නොලැබේවා..🙏😭නිවන් සුව junko ..😢💔
ලංකාවේ මේ වගේ දේවල් වෙලාම නැද්ද ?
@@mystressreliefvideos8907 Mae loke kodak jaara pirimila hinava girls lava vinasa krna
අනේ බන් හුකන කත කියන්න එපා ඉස්සර ඉදලා යකුසා කියලා ගැන්ග් එකක් ඉදලා තියෙනවා ගැන්ග් වල ඉන්නෙ නරුමයො තමා එ ඉස්සර
මුන්ට දෙන්න තිබුන දඩුවම නම් ඒ වගෙම දවස් 44ක් වද දෙන එක සාහසික ලෙසම... මුන්ට නිදහසෙ ජීවත් වෙන්න දෙන එකත් වෙරදක්....
කරන කලට පව් මිහිරිය මී සෙ..විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ..දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් මත්තේ 😓💔🙏
Kawruwath oka hithnne ne kwdawth wereddak karanna kota.
Namuth eyata perabawaye karanna lada papakarmayak paladenna ethi.
Kohoma unath hithata harima dukai.
@@madushagamage8129 වැඩක් නෑ කතාකරලා මිනිස්සු තමන්ගේ වලවල් තමන්මයි කපාගන්නේ ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නෑ වගේ. කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල දුකක් කරදරයක් වුණාම අදහන ආගම , දෙවියො සිහි කරනවා.. ඒවගෙන් පිහිටක් නැති උනාම ඒවට බනිනවා, විවේචනය කරනවා, තමන් හරියට ජීවත් වුණා නම් තමන්ට තමන්ගේ ම පිහිටක් ලබා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයයි 💖💯🙏
😥😥😥
Lankawe minissu meka therum ganne ne.lokayabidiriyatabgiyath .athi thama ekama thena.Bududahama sathyay!!!
පින් පව් එනවා අපි පසුපස්සේ......
මන් අහලා තියෙන්නේ ජපානයේ පිරිමි කොහොමත් බහුතරය සාහසිකයි කියලා. එරටේ ගැහැණු ලන්කාවේ පිරිමි අය කසාද බදින්න කැමතිලු. රොබෝවරු වගේ මිනිස්සු ඉන්න රටකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ජපානය කියන්නේ හැම අතින්ම පිරිහුනු රටක්. අනිත් රටවල බුද්ධිමය දේපල හොරා කමින් තාක්ශනිකව දියුණු වුනා. අමුවෙන් සත්තු කනවා. පස් පවම උපරිමයෙන් තියෙනවා. ඒකනේ ස්වභාවධර්මයත් return 1 දෙන්නේ වෙලාව බල බල. නිතරම භූමිකම්පා. සුනාමි. අනිත් රට තමා චීනය. අනේ මන්දා අපේ රටේ මිනිස්සුන්ටත් ජපානේ තරම් රටක් නැහැ. මටනම් අප්පිරියයි . රටක් තාක්ශනයෙන් , මුදලින් පොහොසත් නම් ඒක තමා ගොඩාක් අයට පොහොසත්කම කියන්නේ. සල්ලි ජීවිතේට ඕන තමයි . ඒත් මනුස්සකම තමා පොහොසත්ම දෙය විය යුත්තේ. අපේ රටෙත් දැන් ටික ටික එය ගිලිහී යන බව පේනවා. ළගපාත මනුස්සයෙක්ට කරදරයක් වුනත් නොබලන තත්ත්වයට පත් වෙලා. සමාජ මාද්‍යජාලාවල හිරවුන ජීවිත වැඩියි.
මම හිතන් හිටියෙම ජපානෙ කියන්නෙ හරිම ශීලචාල මිනිස්සු ඉන්න රටක් කියලා.අපිටත් වඩා..චිනෙ හරි ජපානෙ හරි husbond and wife කොහෙද අසනීපෙකට බෙහෙත් ගන්න ගිහින් එ ගෑනුකෙනාට කලන්තෙ වගෙ ඇවිත් එයාගෙ husbond පාත් වෙලා ඉදගන්න දෙනවා..එක මනුස්සෙක් siteඑකක් දෙන්නෙ නැ. අපෙ රට ගැන ගොඩක් ආදරෙ හිතුනා එවලෙ...🤗
අනිවාර්යයෙන්
Sira bn
හැම රටක ම නරක දේවල් හොද දේවල් තියේ ...අපි දන්න අය ජපන්වල ඉන්නව ඔය කියන තරම් සහසික නෑ ගොඩක් දෙනෙක් එකිනෙකාට ගරුත්වය දෙනව.ජපනා කොහොමත් කාටවත් අත දෙන් නෑ එයාල කියන්නේ තනියම නැගිටින්න කියල උත්සහ කරන්න කියල.හරි ම පිළිවෙලයි .පිරිසිදුයි.ඒ රටේ ටොයිලට් හෝදන මිනිහටත් හිස නමා ආචාර කරනව .අපේ ගොඩක් මිනිස්සු ඒ රටවල්වල ඕන තරම් ජොබ් කරන් ජීවත් වෙනව .හැබැයි ජීවන වියදම වැඩි කියල ගොඩක් අය කියනව.අපේ රටෙත් කොයි තරම් ලිංගික හිංසන සිද්ධ වෙනවද?එහෙනම් අපෙත් ඉන්නේ සහසික මිනිස්සු තමයි .බුද්දාගම උනාට පන්සිල් පද පහ ම කඩන මිනිස්සුත් මේ රටේ ඉන්නව .විද්‍යා ඝාතනය,ප්‍රේමවති මනම්පේ ඝාතනය ,සේයා දැරියගේ ඝාතනය ඒවත් පොඩි නෑ මේ රටේ උනු... ඒවත් පොඩ්ඩක් හොයල බලන්න .කොයි රටෙත් ඉදියත් තමන් තමන්ගේ ආරක්ශාව ගැන තදින් ම සිතිය යුතු කාලයක් මේ
Math hithve bm ohom thama kawodha dahne mehemyi kiyla
එයාට හොද ආත්මයක් ලැබිල ලස්සන ජීවිතයක් ලබන්න ඕනෙමයි, 🙂
මේ මොනවගේ ගනදෙනුවක්ද මෙහෙම දුකක් විදින්න පෙර භවයකදී පව් කර තරම. මෙවට හොදම දේ තමයි ධර්මානුකූලව ජීවත් වීමයි.දන්නේ නෑ අපේ මාරයා කොහෙද කියලා.
මේ සියළු දෙනාටම උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!!
යම් දවසක
මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.මිනිසාමයි ලොව තිරිසන් වන්නේ 🙏 කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින් පවු එනවා අපි පසුපස්සේ 🙏 අවසානය 🙏🙏
නිවන් සුව පතමු ඔයාට හොඳ ආත්මයක් ලැබෙවා
ලස්සනට හා සංශිප්තව කරුණු ගලායනව.හරිම ලස්සනය.ජයවේවා බුදුසරණයි
මේ වීඩියෝ එක බලපු සෑම දෙනාටම සසරේ අනිත්‍ය ,කුරිරු බව වැටහේවා ! ධර්ම මාර්ගය විවරවේවා!
මට ඒකතාව අහගෙන ඉන්නත් අමාරුයි , මාරම වේදනාවක් තමයි ඇති උනේ , මේ වගේ කාලකණ්ණි පාපතරයන්ට නීතියෙන් දඩුවම් නොලැබුණත් සොබාදහමෙන් කෙදිනක හෝ නිසි දඩුවම් ලැබේවි .😥😥
Aniwa
Maa sithaa gena itiye Indiawe thami maewage samuya dushanaya wenne kiyaa namuth japaanewage rataka meya siduvunaa kivvama adahagannawath be! Oya wage evunwa baageta marala light kanuwe Ellanna oney meya thamaa isthri dooshakayanta prabakaran dunna Danduwam!!!!
Aniv... nihiya kohom unath svbavadarmaya daduvam denava
Aniwaryenma unta daduwam labenna ona
I am Bangladeshi. And i can not understand Japan's language. But when i heared THIS history on Facebook i can never controled my emotion.
මට මේ කතාව අහලා කම්පනයක් වගේ ඇති උනා😢😢😢
පිරිමි අය දකිනකොට හිතට බයක් වගේ දැනෙනවා දැන්
Ow matath pirimi kattita paya vedi vela, Dr. Moumitha case ekavath godak heart broke ekak😢😢😢
@@LalalalisaPark_m a wge news balann epa math sahenta hoya hoya ewa baluwa den balnne ne doctor seance ek baluweth ne ,hodam de thami nobala inna ek,api sanwaraw adumk adla,awelawe thaniyen gaman biman ynne nathuw jeewth unanm hari kiyl therum gththa.💚
මෙයින් හැඟි යන්නෙ ජපන් පොලිසිය ඉතා දුර්වල පොලිසියක් බවයි, දින 44 යන තුරුත් මේ දරුවා සොයා ගැනීමට නොහැකි වීමමොන තරම් කේදනීයද😪😪😪😪😪
අපේ නම් සතියෙන් හොයාගෙන කේලමා ලා ට පින් සිද්ධ වෙන්න
@@sandhupamaliyanage2886 annekai
අනේ අපේ රට පොලිසිය ගැන මගෙන් තෝ අහගන්න එපා ජපානෙ හොදයි අපිත් එක්ක බැලුවොත් 😹
අම්මෝ අපේ රටේ පොලීසිය හොදයිනෙ🤣🤣
@@sandhupamaliyanage2886 ඒකනෙ 😅😅
ඒ කෙල්ල බෞද්ධ කෙනෙක් නම් "මේක මගෙ පෙර පවක් ඒකට මම දඩුවම් විදින්න ඕන එතකොට ඉවරයිනෙ" කියල හිත හදාගන්න ඇති 🥲
😂😂😂
@@YohanDilshan-ci1zdඇයි හිනාවෙන්නෙ...එයා කරපු කර්මයක විපාක තමයි ඒ ලැබුනේ...
සංසාරේ පතාගෙන ආ කරුමය පටිසන් දෙනව කාට උනත් මෙවැනි දේවල් අහන්න නොලබේවා 🙏🙏🙏
කොතරම් අපි ඉගෙනගෙන තිබුණත් මිනිසා කියන සත්වයා හදුනාගත නොහැක. සුළු මොහොතකින් වෙනස් වෙනවා.
මේ පිරිමි ටිකත් මීට වඩා සිය දහස් ගුනයක් වද විදලයි මරෙන්න ඕනේ. 🌚
ගෑනු අයගෙ ජීවිටත් එක්ක සෙල්ලම් කරන හැම පිරිමියටම විදවන්න ලැබෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏
ඒසෙ සෙල්ලම් කරන කාන්තාවන්ට ද , මෙවැනි ආකාරයෙන්ම විදවන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
මට තින්දුව දෙන්න තිබ්බා නම්.මම එ සමන්දව වැරදි කාරයෝ සෙරම ගෙනත් ගුද මාර්ගයට විදුරු බොතල් දෙක ගානේ ඇතු ල් කර පයියට ඉදිකටු දෙක් ඇනලා එක ඇහැක් ගලවලා කන් දෙකට ඇන ගහලා නියපොතු ගලවලා ඇගට රත් කරපු තෙල් දාලා උඩ හම ගලවනවා. පසුව සෙරම් අවසානේ ගුද මාර්ගයට ගහපු බොතල් ගලවලා එ සෑප විදින්න දිලා කනට ගහපු ඇනත් ගලවනවා.පස්සේ යටි පතුල් පලලා ලුදු මිරිස් දානවා..😊❤ පස්සේ නිදහස් කරනවා ඉතුරු උන එවුන්ව
ආයේ කිසිම කලෙක මෙවන් ඉරණමක් කිසිවෙකුටත් අත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා... නිවන් සුව ලැබේවා !!!!! .
පපුව පිච්චිලා යනවා දෙවියනෙ ඇයි මේ තරම් .....ඉදිකටු තුඩක් ඇනුනත් ඒ වේදනාව දරාගන්න බැරි තරම් මෙච්චර වේදනාවක් දරාගෙන මෙච්චර දවසක් දරාගෙන හිටියේ කොහොමද 😓😓😓😓 වචනයෙන් වුණත් අහන් ඉන්න තරම් හිතට හයියක් නැහැ ඒ තරම්
කාල තරණය කරලා එ කෙල්ලව බේර ගන්න තිබ්බා නම් 💔💔🥺 තාමත් පපුව පිච්චෙනවා බලපු වෙලේ ඉඳන් 😔😔😔 ඕකට සම්බන්ධ උන්ව ඇඟේ කෑලි කෑලි වෙන් කරන්න ඕනේ නොමැරී මැරෙනවා බලන්න ආසයි ඔවුන්
Ow ban😢😓
Ayyooo keyanna bare dukak❤❤
මම ඒ රටේ ජනාධිපති වෙලා හිටියා නම් එකෙක් නෑර මරනවා අනිවාර්යයෙන්ම කිසිදු නඩු විභාගයක් අහන්න යන්නේ නැහැ
Unene 😂😬
Wow. Well Said
වෙලාවට උබ වගේ ගොන්නු ඒ රටවල ජනාධිපති නොවෙන්නෙ😂😂 රටේ ජනාධිපති කෙනෙක්ට එහෙම මිනී මරන්න බෑ පොඩිඑකෝ😂
ජනඩිපතිට වෙන එකෙක්ව දම්මලා මරන්න පුලුවන් නෙ , එක නිස උබ @shnzenal7626 ජනාඩිපති වෙයන් මචන්
@@shnzenal7626 මිනීමරපු ජනාධිපතිලත් ඉන්නවා..සිංගප්පූරුව දියුණු වෙච්ච හැටි හොයලා බලන්න😂 දූෂකයො වැරදිකාරයො ටික මරලා දාල තමා රට දියුණු කරන්න පටන් ගත්තෙ..ඔයා තමා ඒව නොදන්න පොඩි එකා...😂
නොදන්නා ගොඩක් දේ දැන ගන්න හොදම තැන. 🙏
පෙර පිනකට ලස්සනවෙලා ඉපදුනත් අකුසලයක් බලවත් වීල.බුදු දහම විනා සසර දුකින් මිදෙන්න වෙනත් මගක් නෑ.ඊලග ආත්මෙවත් මෙවන් දේ නොවී හොද ආත්මයක් ලැබේවා .අකුසල් පුරව ගත් ඒ පිරිසටද මෙවෙනි මරනයක් ට වඩා සියදහස් ගුනයකින් බයානක මරනයක් හිමි වෙයි.සසර දුකක් කියල හිතෙන්නෙ මේවදකින කොට 😓.මෙවැනි දේවල් ආයෙත් නොවේවා 🙏
එක අැත්ත
අනිවාර්‍ය්යෙන්ම. එයයි සත්‍යය
පිනකට නෙමෙයි එයා ලස්සන උනෙ එයාගෙ කරුමෙ ගෙවන්න ඕන හින්ද වෙන්න ඇති 😢
ලස්සන වෙලා ඉපදෙන්නෙ පිනකට කියල මමනම් පිළිගන්නෑ. අන්ත අපා දුක් විඳල ඒ කෙල්ලට දරුණු මරණයක් අත්වුණේ ලස්සන නිසාමනෙ! ලස්සන නිසාමනෙ ඒ වසවර්තියාට එයා ගැන (ආදරේ නෙමෙයි මේක) ආශාවක් ඇතිවුණේ!, "ලස්සන නිසානෙ උඹ ඔච්චර ආඩම්බර? දැං බලපං උඹට වෙන දේ" කිය කියා පලිගන්න ඇති ඌට අකමැති වෙච්ච එකට! කෙල්ලෙක් ආඩම්බර වෙන එක වරදක්ද? මමනම් අහල තියෙන්නෙ 'කෙල්ලෙක් වුනාම කොල්ලොන්ට පොඩ්ඩක් ආඩම්බර කම් පාන්න ඕන. නැත්නම් වසන්න අමාරුයි' කියලයි. කෙල්ලෙක්ට එයාගෙ ජීවිතේ ගැන ස්වාධීනව තීරණ ගන්න අයිතියක් නැද්ද? කොල්ලො එක්ක සම්බන්ධකම් පවත්වන්නෑ කියන්නෙ ඒ කෙල්ලගෙ හැදියාව, සංවරය, දෙමවුපියන්ට කීකරු බව නේද ඒවගෙන් පෙන්නුම් කරන්නෙ? එතකොට ඒ වගේ ගුණයහපත් හොඳ කෙල්ලොන්ට මේ ලෝකෙ ජීවත්වෙන්න තියෙන අයිතිය උදුරගන්නෙ ඇයි😰
@@samithaoshada5888කලින් දැනං හිටියනං මේ මිතුරු වෙසින් එන්නෙ මාරයා කියල! විශ්වාස නෙකර ඉන්න තිබුණා නේද? අදටත් බොහෝ කෙල්ලන් ව්‍යාජ ප්‍රේමයන්ගෙ පැටලිලා ඔවුන් දන්නෙ නෑ ඔවුන් යන්නෙ මාරයා පසුපස කියල😰
මුං මිනිස්සුද දෙයියනේ අහගෙන ඉන්න බෑ පපුව පිච්චෙනව 😭😭😭
Bts වැඩ්ඩො 🖕🖕
Oya kwda
@@lionbaby376 ඔයා army කෙනෙක්ද
@@mptech4352 ane puka nodi idapn bn kohewath inna ponnyonta
@@HP-hu8rw sira kathawa bn munta kohewath inna set ekak lokui. Budu hamuduruwontath wada. Un munta denawani awith 😒😒😒😒
කොච්චර දුක හිතුනද කියනවනම් " මං ඒ කාලෙ ඉදලා ජුංකො කෑ ගහන සද්දෙ හරි ඇහිල පොලිසිය එක්ක ඇවිත් එයාව බේරගන්න තිබුනනම් " කියල හිතුන😞...
ආයෙ මේ වගේ දුකක් වෙන්නෙපා ඔයාට... නිවන් සුව ලැබේවා
ඔය කෙල්ලගේ අයියා මම උනා නම් මට මොනවා උනත් ඒ වැඩේ කරපු උන්ව මරන්න ආණිවරෙන් යනවා මාව මැරුවත් අපරාධය කරපු උන් ව මාරළම තමයි පස්ස බලන්නේ
India films 😂😂
Aniwa machan ekenma maranaws
Oyaag kathaawa hriyatma hari okunnwa nalola baha💪
👍
හිතුමතේ ජීවිතේ එහෙම කෙනෙක්නේ ❤️
මාර දුකක් ඇති උනේ..ඇත්තටම මට කාන්තාවන් විදින දුක හොදින්ම දැනුනේ අද...ආයේ කිසිම දවසක මෙවන් ඉරණමක් කාටවත් වෙන්න එපා...
Npdakin vitharak.ape rate daduwam wagene.
@@jayasingheww7764 ඔව් අනේ ..මිනිස්සුන්ට හොයන් ගිහින් ඔවුන්ව මරන්න තිබ්බ
ඕවගේම වද දීල
@Mailman ane thopiwage kalakanni ballo
හිතුමතේ ජීවිතේ වගේ අයියා කෙනෙක් හිටියානම් ඔක්කෝම විසදයි.
මටත් මතක් උනේ ඒක 🖤
උන්ව මරන්න හොද නැහැ .....අමු අමුවෙන් කප කප ආතල් එකක් ගන්න ඕනේ
Aniwaren
කොල්ලෝ ගාහලා මරන්න ඕන
Hahahaha hithuwanathe jivithe kiyanneamu pissek
අනේ දෙයියනේ මේ කතාව අහගෙන ඉන්න බෑ. තිරිසනුන්වත් නොකරන අපරාධයක්නෙ ඒ කෙල්ලට කරේ. ඕකුන් සේරටම වැහි නැති හෙන ගහපියව්.!! 😭😭😭
ඔය මරපු කෙල්ලගේ අයියත් අපේ රටේ හොද හිත වගේ උනානම් තමා හොද දැක්ක නේ එයාගේ නංගි මරපු උන්ගේ බේලී කප කපා නඩුකාරයගේ මේසය උඩ තිබ්බ
හොඳ හිත නෙමෙයි බන් 😂😂😂😂 "හිතුමතේ ජීවිතේ"
@@sithumchanaka6055 හරි අනේ ඵහේම තමයි මනුෂ්‍යයන්ට වරදිනවා ඉතින් සොරි
දොස්තර හොද හිතද ? 😂😂😂
ඒක මිනිහගේ හීන්මානයකට ගොතපු බොරු කතාවක්....
@HasanJ24 නෑ නේද ....? මිනිහා බින්නෝන්මාදයෙන් සහ හීනමානයෙන් පෙළී .... තමාගේ පෞරුෂය අනිත් සිරකරුවන් මැද්දේ .... ගොඩ නගන්න කරපු කතාවක් කියලා අනාවරණය වුනා.මේ තරම් තමාව මරන්න එන ඔක්කෝම මරන්න පුළුවන් වුනේ කොහොමද කියා විමසන කොටයි හෙළි වූයේ .... සිර ගෙවල් මාරු වෙන කොට ඕන ප්‍රබන්දයක් ගොතන්න පුළුවන් නේ. බුදුසරණයි ....!
අනේ දෙයියනේ 😢ආයෙ මේ වගේ කතාවක් අහන්න ලැබෙන්න එපා
අනේ දෙයියනේ
මේවා අහන්නේ කොහමද
ගොඩාක් දුකයි
Kata wahan idapiya
Bts වීරයො
මෙහෙම දේවල් වෙනවද කියලා හිතෙනවා.. පිස්සු හැදෙනවා මෙවා ඇහුවම
ඇඟ හිරිවැටිලා තියෙන්නෙ මගේ විතරද😓
Mageth
Thirisannu😡
Aththamai
මහෙ ඇග පන නැති උනා බන් ඒක අහලා
Mage😭😭😭😭😭
මේ මොහොතේ මට දැනුනු කම්පනයට මට හිතුනු මුල්ම දේවල් තමා මේ
1.ස්වභාව දර්මය ගැහැනිය ශාරීරිකව පිරිමියාට වඩා දුර්වල කලේ ඇයි?
2. දෙවියන් කෝ? මේතරම් මිලේච්ඡ අපරාධයක් දිහා හැම දේම පෙනෙනවා කියන දෙවියන් බලා හිටියේ කොහොමද?
මෙතනින් එහා යමක් හිතන්න මේ මොහොතේ මට නොහැකීයි.
හරියටම හරි... මට නම් හිතා ගන්න බැ මේකට මොකද්ද කරන්න ඔනි කියලා. හැබැයි මුන් මරලා නම් මදි. මුන් මැරෙන්නත් ඕනි වද විදලාමයි..
දෙවියෝ කියලා එකක් නැහැ කියල දැන්වත් තේරෙනවද ?
Ko
You are correct. I also feel the same bro
සිස්ටර් ඔයාට ඇහුණේ නැද්ද ඒ පිරිමි කෙනා පෙම් සබඳතාවක් ඇති කරගමු කියන ඉල්ලීම ප්‍රතික්ෂේප කලා කිවුවා ඉතින් එහෙම අය සමග ඇයි වාහනයක නැගී ගීයේ කාන්තාවන් ප්‍රවේශම් විය යුතුය දෙවියන් වහන්සේ ට දොස් නගන්න එපා ඔබට ජේසු පිහිටයි ඔයාට තේරැම් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා කාන්තාවන් විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඔබ සැමට ජේසු පිහිටයි
ඇය සසරේ බරපතල පාපයක් සිදු කරලා තියනවා. ඇය ඒක ගෙවලා දානකොට තවත් පිරිසක් බරපතල අකුසලවක් රැස් කරලා. ඔවුන්ටත් මේ වගේම බරපතල විදිහට ඕක ගෙවන්න වේවි...
මුලු රටේම කැමැත්ත මත. ඔකුන්ව කපලා එවට මිරිස් දලා පරේ ඇදන් ගිහින්. ටයර් දලා පුච්චලා දන්න තිබුනේ බන්..😡😡😡😡😡😡😡😡
යකූසා කියන්නෙ ජපානයේ රජයටත් බලපෑම් කරන්න පුලුවන් පාතාල කල්ලියක් කියලයි කියන්නෙ
💪🤟👍
😭😭😭😭😭
ඒක ඇත්ත මචෝ
අනිවාර්යෙන්ම මචං
ශ්‍රී ලංකවේ කතරගම විසූ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ කතාව මතක් උනා.
Mokakdha premavathi manam perige kathava
Matat e katawa matak una
ඒ කතාව මොකද්ද මචන්....අහන්න ආසයි.
@@kiyara9020 ප්‍රේමවතී කියලා රූමත් කාන්තාවක් කතරගම ජීවත් උනා. ඇය එකල අවුරුදු කූමරිය වැනි බොහො රූමත් කාන්වන් තෝරන තරගවලට ගිහින් ජයග්‍රහණය කරපු රූමත් කාන්තාවක් .ඇයට අවසානයේ සහචරයන් පිරිසක් අතවර කර මරා දමනවා. ඇයව අමු අමුවේ දූෂණය කොට මරා වලකට දමා වලලනවා. ඔය කතාව ගායක ඇන්ටන් ජෝන් විසින් ගායනා කරනවා. එම ගීතය අසන්න.ප්‍රේමවතී මන්ම්පේරි කියලා අන්තර්ජාලය හෙව්වම තොරතුරු සියල්ල හමුවෙනවා
@@keshanimaduwanthi4240 😭😭😭
මට මේ කතාව ඇහුවම, අදහස් කිහිපයක් මතක් වෙනවා, 1 අපේ ආරක්ෂක අංශ ලෝකේ දක්ෂම එකක් කියන එක. 2. තමාගේ නංගිව දුෂණය කරපු ආරක්ෂක අන්ශේ නිලදාරීන් කිහිප දෙනාත් ඊට සම්බන්ද එවුන්වත් මරපු. තාමත් ජීවත්වන "හිතුමතේ ජීවිතේ" ගේ කතාව...... අපි ඒ තරුණියගේ ආත්මය සුවපත්වේවායි පතමු.....
සිංහ ලේ
ඒක පචයක් නි
මෙ කතාව ඇහුවම මට හිතුනෙ මට කලය තරනය පුලුවන් උනානම් කියලා 😢
Mm
ඔබට නැවතත් කිසිදු ආත්මයක මෙවන් විපතක් නොවේවා🙏🙏🙏
අනේ අද එයා හිටියනම් කසාද බැදලා ලස්සන බබාලා ටිකක් එක්ක සතුටින් ඉන්න ගියා😓😓😓😓
😢💔
Ow maha kalakanni hattha owunwa 2 palala lunu danna one agata
😔
Bts වීරයො 🖕🖕
@@lionbaby376 ow bn keri korean japan pirimi😓😓
මතු ආත්මයක මෙවන් විපතක් නොවේවා 🙏😔
තේරෙන්නේ නෑ මොනවා ද දාන්න ඕනේ කියලා, මේවගේ දෙයක් කරනවද ආදරෙයි නම්, අයෙත් මේවගේ දෙයක් කවමදාවත් කාටවත් සිදුනොවේවා 😔😔
අනේ දෙවියනේ කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. 😔
මේ තිරිසන් වැඩේ කරපු උන් මතු ඉපදෙන සෑම ආත්මයකම කාන්තාවන් වී ඈ මෙන් දුක් විදී....
මේ සසර හරිම බියකරුයි...
අනේ අහිංසකී පව් දෙය්යනේ නිවන් සුව ලැබේවා
මේ රටේ ඔහොම වෙලා අහු වුනොත් එහෙම , ඒ වැරදි කාරයන්ට නීතියෙන් දඩුවන් ලැබුනෙත් නැත්තම් මිනිස්සු ඔක්කෝම එකතු වෙලා ඕකූන් මැරෙනකම් වදදෙන්න ඕනී .
සසරේ කිසිදු භවයක මෙවැනි පාපතරයන්ගේ සිට හමන හුලගවත් Junko ඔබේ සිරැරේ නොගැටේවා!!!🙏
ජීවත් වෙන මිනී මරුවන්ට අද දවසේ දී දඩුවම් හම්බෙයි 🙏🙏
Ammooooo කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද පවූ අනේ......හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා....මේ රටවල්වල කොල්ලෝ එක්ක බලද්දී අපේ රටේ කොල්ලොන්ට මල් තියලා වදින්න එපැයි...💝💝😌😌
බුදුසරණයි !
ඕනවට වඩා උඩින් තියන්න එපා.මෙහෙත් ඔය වගේ මිනිස්සු ඉන්නවා. රටේ අධිකරණ පද්ධතිය හොදට නොතිබුනානම් අද මීට වඩා දරුණු දූෂණ අපරාධ මේ රටෙන් අහන්න ලැබෙයි
රෙද්ද තමා නීතිය නැත්නම් බලපන්කො 😂
අනේ මේ මිනිස්සුන්ට හොදක් වෙන්න එපා.. 😡😡 ජුන්කෝ පවු 😔😔😔 ඔබට නිවන් සුව 🙏🙏
කතාව අහලා ඉවර වෙද්දී මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි...😭😭😭😭අයියෝ මෙහෙම ත් අපරාධ ....😢😢😢😢
0703888260
මේ පිරිමි සියලුම දෙනා සදහටම නපුංසක විය යුතුමය...!!!!!!!!! 🙏
👽👽👽👾👾👾👽👽👽👾
ජුන්කො ගෙවල ඉවර කරා. දූශනේ කරපු සෙට් එකට දෙය්යන්ගෙම පිහිටයි
💯
ශිට්.. මට නම් ජපානෙ ම එපා වුණා..💔💔
මටත් එහෙම හිතුනා😢😢
මටත්😢😮
Sansaren midenna bari unoth idiriye athmabawa waladi apitath mona yam dukkitha dewal walata muhuna denna siddha weida kiyanna ba.mewa monawada dewa dhutha suthraye niraya ehema visthara wena widiyath ekka balanakota, nopamawa kusal dhaham wada nirwanaya awaboda kara ganna thamai thiyenne..ඔබ සැමට චතුර්‍රායය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..... තෙරුවන් සරණයි !!! ගෞතම බුදුන් සරණයි !!! නමෝ බුද්ධාය..
ජපානය සුන්දරයි නමුත් දියුණුව සමගම සැගවුනු අදුරු අතීතය සෑම සමාජයකම තිබෙනවා..
උඹ ඇහුවද බන් මේක😓
Japan Vlogs With Kali & Sapu හ්ම්ම්
මොනා උනත් මං අපේ ලංකාවේ කොල්ලො ගැන ආඩම්බර වෙනවා. මේ වැටිලා තියන කමෙන්ට් දැක්කම .❤
හැම කෙල්ලෙක්ටම සතුටින් ඉන්න තමන්ට ආදරය කරන ගරුකරන කොල්ලෙක් ලැබෙන්න ඔන.🙏
මාරම දුකයි ඒවගේම ගොඩාක්
දෙන්න
හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා දෙයියනේ 😖😖😖😖
ඇයි ජපානය පොලිසියට මේ පාහරයන්ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ.....ජපාන පොලීසියේ අසාර්ථකම පොලිසියක්බවට ඔප්පු කර තිබෙනවා....
මේ තිරිසන්නූන්ටත් අන්ත අධමයන්...කවදා හෝදිනෙක මෙතිරිසන්නූන්ට මේවාහිවිපාක ආත්ම පන්සීයයක් ගානේ විපාකදෙනූ ඇත ඒ මේ තිරිසනුන්ට අත්වන විපාකයෙන් ඉතාම ස්වල්පයක් පමණි
ඔක්කොම අැල්ලුවබන්..මරපු එවුන් 18අඩුනිසා මරන දන්ඩනෙ දෙන්න බැරිවුනා.. මම ඔරිජිනල් රිපාේර්ට් එක කියෙවුවා..
@@amivitana961 ඒ උනාට මේ වගේ තිරිසන්නූන්ට ජීවත්වීමේ අයිතිය දූන්නොත් මහා අපරාධයක්..... එය අහිංසක අයට දෙන අතුල් පහරක්
පොලිසියේ දූර්වල පරීක්ෂණ නිසා කරනලද අපරාධයට අනුබල දීමක් හරිනම් ඒ පරික්ෂණ කරපු අයවත් තනතුරුවලින් පහකලයුත යි,,....
Okunwa ginithiyala marannaona
Yakuza tama police paalanaya karanne
Ai lankawe seya e wage thami
ලංකාවේ ඉන්න අනිත් මනුස්සයෙක්ගෙ දුකේදි කම්පා වෙන ළතෙත් හදවත් ඇති මිනිස්සුන්ට රෙස්පෙක්ට් ❤❤🙏
ඇයි කාන්තාවන් ගැන මේ තරම් පහත් විදියට හිය්හන්නෙ............😓😓😓
ගෑණු ළමයි කියන්නෙ මල්වගේ මනුස්ස කොටසක්. පුංචි රිදුමක් වුණත් එයාලට ඒක ලොකුවට දැනෙනවා. එයාල බලාපොරොත්තු වෙන්නෙ පිරිමින්ගෙන් සැබෑ සෙනෙහස හා රැකවරණය යි. ඒක යාළුකම, සහෝදර කම, පීතෘ රැකවරණය ආදී ලෙස වියහැකියි. ඒත් ඒ මලේ ලස්සන නිසාම තලාපෙලා/ කපාකොටා පළිගැනීම් සිදුවුණා මේ ලංකාවෙත්! ඒත් ඒව අදහන්නවත් පුළුවන්ද? මටනම් විහිළුවට වත් කොනිත්තන්න බෑ සත්තයි
ඒ කතාව අහගෙන ඉන්නත් අමාරුයි. 😭 කියන්න වචන නෑ.. 😭 ජපාන නීතිය අන්දයි
😔
ලංකාවේ නීතිය ඔයිට අන්තයි😂
@@shnzenal7626ow bn😔
ජුම්කෝ හරියට නිකන් රූපවාහිනියේ අපි බලපු සුජාත දියණි එකේ චංගුමි වගේ.ඔයාලට කෝහොමද හිතෙන්නේ
නීති නිසා හැමදාම අපරාධකාරයෝ බේරෙනවා. ඒත් බුදුදහමෙන් බේරෙන්න බැහැ. ඔය සියලු වේදන්න්වක්ම ඔවුන්ට විදින්නට හැකි.වේවා.
පෙර කල පව් කුමන ආකාරයෙන් හෝ අප හට විදවන්න සිදු වෙනවා 😭
මේක ඇත්ත කතාවෙ භයානකකම ගොඩක්ම අඩු කරපු වීඩියෝ එකක්..මං වැරැද්දක් විදියට නෙවෙයි මේක කියන්නේ..ඒ උනාට මේක කියවද්දී ඇග හිරි වැටෙන විදියට සම්පුර්ණ සිද්ධිය google එකේ search කරලා කියවන්න පුළුවන් ..
කාතාව කියවන්න පුලුවන් මොකක් හරි site ව්කක් තියෙනවද
හිතුමතේ ජීවිතේ මතක් වුනා අයියට තිබුනෙ ලන්කාවේ හිතුමතේ ජීවිතේ වගේ ඔකුන්ව මරාගෙන මරාගෙන යන්න 😢😢😢😢😢😢😢😢😢😢
හතුරෙකුටවත් මේ වගේ දෙයක් සිද්ද වෙන්න එපා. 😢
අපි කවුරු වුණත් ගෑණු කෙනෙකුට අතක් තියන්න කලින් හිතන්න ඕනෑ ..අම්මා කියන්නෙත් ගෑණු කෙනෙක් කියලා ..මේ මිනිස්සුන්ට වෙනම අපායක් හැදෙයි ..තමන්ව එපා කියලා කියනවනම් පස්සෙන් යන්නේ ඇයි ..ආදරෙ බලෙන් ලබාගන්න බැ ..කෙනෙක්ව ඕනෑ කියලා හිතුණාට එයාව ලබාගන්න බැරි නම් එයාගෙ සතුට ගැන හිතලා අනිත් කෙනා සතුටු වෙන්න ඕනෑ ...එහෙම මිනිස්සු කීයක් මේ සමාජයේ ඉන්නවද ..මේ ලෝකේ ගෑණු අය නැත්නම් හුස්ම නැ වගේ ..පිරිමින්ට හයිය තිබ්බ කියලා නියම පිරිමියෙක් වෙන්න බැ..පපුවේ පොඩ්ඩක් හරි තෙතමනය තියෙන්න ඕනෑ ..මේ video එකට කට්ටිය කුණුහරුප දැම්මාට එයාල නරක මිනිස්සු නෙමෙයි ..ඒවාගේ මිනිස්සු අපේ රටේ ඉන්නවා කියන්නෙ ..මේ රටේ තවත් කාලයක් ගෑණු කෙනෙකුට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියන එක ..ගෑණු කෙනෙකුට අතක් තියන්න කලින් හිතන්න අම්මා කියන්නෙත් ගෑණු කෙනෙක් කියලා ..🙂🙂
අම්මෙක් කියන්නෙ ගෑනු කෙනෙක් කියල හිතුවට ගෑනු කෙනෙක් කියන්නෙ අම්මෙක් කියල හිතන්න බෑ නේද
බුදුසරණයි 🙏🙏🙏 හෙන ගහපිය උන්ට
බුදුසරණයි කියල මෛත්‍රී කරන ගමන් හෙන ගහපන් කියල වෛර කරනව😂😂අනේ ඉතින්
කිසිම කෙනෙක්ට මේවගේ දරුණු අපරාදයක් නොවේවා 🙏🙏
මෙවට තමයි කොරෝනා ආවේ... පාපතරයෝ ගොඩක් ගියා කොරෝනගෙන්...
aniwareyenma
මෙවන් කතාවක් මෙලොව කිසිම ගැහැනියකට අත් නෝවේවා..🙏🙏 නිවන්සුව ඔබට 🙏😢
ඇයට නිවන් සුව ලබේවා....❤️❤️❤️
නිවන් සුව ලැබේවා
ඔය කරපු අපරාදෙට දීපු දඩුවම හොදටම මදි. පවු අහිංසක කෙල්ල.
😢😮 අනෙ ඒ කෙල්ල කොච්චර පව්ද මෙ වගේ උන්ට මරන දඬුවම දෙන්න ඕන
අම්මොහ් මුලු ඇගම පන නැති උනා ,දෙවියනේ
අනේ දෙයියනේ 😖😖😨 මොන වගේ ලෝකෙකද අපි මේ ජීවත් වෙන්නේ . මොන ජරා තිරිසන්නුද මුන්ටත් මේ වගේම වද දීල මරන්න තිබ්බෙ
මොනවා වුනත් අපෙ පොලිසියට හරි හමුදාවෙ කොල්ලොන්ට හරි අහුවුනානම් ඔකුන්ගේ ඇට දෙක නැතුව ඉන්න වෙන්නෙ.එහෙනම් ආයුධ පෙන්නනන අරන් ගිහින් මරන්නෙ පාපතරයෝ 😔
Police ?
🤣🤣🤣 ප්‍රේමවතී නිරුවත් කරලා මරපු හමුදාවද
@@LostPageWasTaken ගොන් බයියෝට ඊට වඩා දෙයක් නෑ
ලංකාවේ හමුදාවට බෑ ජපන් මාෆියාවත් එක්ක හැප්පෙන්න...💔😈
@@raptervenrix9646 😂
🥺 අම්මෝ ඇගත් හිරිවැටෙනවා 🥺💔
හිතුමතේ ජීවිතේ වගේ සහෝදරයෙක් ඉදියනම් ඒ වේසිගෙ පුතාල ජීවත් වෙන්නෑ බන්
අනිවාර්යයෙන්ම 😏❤️
මේ අපරාධයට දඩුවම වසර 20ක් පමනයි.....
උන් හෙන මානසික ලෙඩ්ඩු.... උන් මට හම්බුනානන් පාර මැද තියල වද දීලා මරණවා..
ඉවසන්න බැරි තරම් දුක හිතෙන කතාවක් මේක 🥺🥺💔