Me wage local banda gennanna epa muthal giyath kamak naha hoda ewa ganna aparade salli mage set eka pattakata dala tiyenne sattunta kanna denawa eka bajanayaka
oya nonstick set eka maha boruwak. Online oder karala genath mulinma uyanakota handle 2 ka unu una mulin passe bhajane pathuru galawila yanawa. Ita passe wisi karala damma . 😢
Ane akke oka man lagath thiyenawa pothuyanawa eka serayai ges eke thiyanna puluwan adu dekawa unuwenawa
Nangi ,mata bandarawela ta genna ganna puluwan da
Bala badu wala uyanna hodane pilika karaka api katath hodane
@@kavilakshan1897 ow
Akki oyge shop eka kohed thiyenne
ලමයෙකුත් එක්ක තමන්ගෙ අර්තිකෙ ශක්තිමත් කරගන්න හදන දිරිය කාන්තවක්.සුබපැතුම්
Ehmai kiyla jarawa wikunana eka garida 😂😂
@@lakminarajapaksha5769 A uthsahaya godak hodai.. Oya hoda produced sell karanna, Ane oka maha jara item ekak. Ekai kivwe oka ganna epa kiyala. 👍👍👍
හරියටම දැනුත් වෙලා කරානම් හොද නැද්ද..
Price kohomd
Oka wedak ne nangi aye gennanna epa nonstik pan ekakma 3000kata wda wedi mewa qulity ne...
Nanstik bajana thani thani ewa gennanko akka
Use karala kohomada kiyanna
Meka mn gaththa meyagen nn nwei wena kenekgen. Meka ganna nn epa pothu glwenwa. Nonstick nwei. Spoon set ekth plastic. Sellam badu wge
Mamath gattha lipe thibama haddle unu wenawa pothu galawenawa ganna epa😢
Appa chaththi nadda akka nanstik
ඕක ගන්න නම් එපා කිසි කෙනෙක්.මං ඔන්ලයින් ඕඩර් කරා රු.5000ක් උනා ඩිලවරි එක්ක.වැඩක්ම නෑ.හැදිත් උනු වෙනව.ඒ වගේම ඔය භාජන ටිකත් මහම මහ ජරාවක්.එක සැරයක් වත් උයන්න බැරි උනා
අනේ මටත් ඕකමයි උනේ..😢සේරම උනු වෙනවා.ලිපේ තියන්න බෑ
Ow oka hoda ekak nemei set eka aul
Oka hoda na ane pothu yanawa
Ane akke oya nunsticdaa....kiyannakoo..
අපෝ ඕනනම් කවුරුත් ගන්න එපා.මං අරගෙන ඒක පාරින් සේරම ඉවරයි.non stick nemei pathuru gelawila malakada enawa.හැදි උණු වෙනවා..
ඒවා කොලිටි නෑ අප්පා
❤❤❤Teruwan saranai ❤❤❤❤
මළවිකාරයක්
Nangi nunstickda?
Ne
වරදවා හිතන්න එපා මම ඔය සෙට් එක ඕඩර් කරලා ගත්තා නන්ස්ටික් කෝර්ට් එක යනවා උයද්දි.භාජන වල හැඩ්ල් එක ප්ලාස්ටික් නිසා උනු උනා 😢.ගන්න එපා මිනිස්සුන්ගේ මුදල් අපරාදේ.
Mn gatta ekanan hodai
Ou ekakwath pawichchi karanna ba
මමත් ගත්තා කෝර්ට් එක යනවා ඉතිං ආයේ පාව්ච්චියට ගත්තේ නෑ.බාල වර්ගයක්
My favourite dr❤
Me shiharata pissu..ova vadak na ..2parin pothu yanava
Me set eka one matath
Thawa kitchen items genna
Penumenma penawa ewa hodane wage bala badu
ඔයා උනත් දන්නෙ නැතුව ඇති ඔක හොද නැ අක්කෙ.ඔයත් දැනුවත් නැති ඉසා කියන්නෙ ඔක විකුනන්න එපා ඔයාට නරක නාමයක් විතරයි එන්නෙ
❤❤❤❤😊😊
Lioe tyla uylth pennko moda geni😅
මේක ගන්න එපා. නන්ස්ටික් කිව්වට කලු පාටට පතුරු යනවා. අල්ලන අඩු උනු වෙනවා.
Nambar 2 nanstick oya hari hadunawa duma hodai chanal balana ayata vikarayaknam nobala inna
Thahadu sadde , oka nonstick nemei . Palewi dawase hodith ekka bath kaala deweni dawase malakada ekka kanna puluwan oke iwwoth 😂😂😂
අපෝ ඕක නම් ගන්න එපා.මන් online oder කරලා ගත්තා.ඕකේ අඩු උනුවෙනවා ලිපේ තිබ්බහම.මන් oder එක දාපු එක්කෙනාට කිව්වහම එයා කියනවා අඩු හීට් එකේ උයන්නලූ.😅😅.මලකඩත් කන්වා.originl nonstic neweyi..v
Coating ekk.
ඇත්ත ඕක ජරාවක්.මං ඔන්ලයින් ඕඩර් කරා.එකක් වත් ගන්න බෑ ඔක්කොම පලවෙනි පාරම ලිපේ තිබ්බ ගමන් විනාස උනා
@@queensanku5615jarawak
Habeya ko apetakeyana
Ai oya eyage husband gana hiyanne😂
Not a good product. Quality not good
Oka wedak na. Mn gaththa. Eka dawasen anda unu una. Tikakin baladdi non stik eka gelawenwa
❤❤❤❤
Ganna epa. Thanikarama malakadakanswa. Maha jarawak
Ammo ow hoda hedi set eka.plastik hedi.ewa rasben uyn kema walata demmahma hrima hodai unu wela plstik ekkma kewhki.lipe thiyapu gmn hadles tika okkoma unuwela yanawa.okkoma walan malakada knwa.minissunta jarawa vikunananna epa gon genu.😂😂😂
දන්නෙ නැතුව සේල් කරන්න එපා.ඕක ජරාවක්.උයල බලන්නකො ඉස්සරලම ඔයාම.මහ ජරාවක් ඔය.ඕකෙ කලු පාට ගැලවෙලා යනව ඔක්කොම ඊට පස්සෙ මලකඩ විතරයි උයන්න බෑ.සෝස් පෑන් එකෙත් බිත්තර මං බැදල බැලුව බිත්තර එකට කලු පාට කෑලි ඇලිල එනව 😞😞😞
ඔව් ජරාවක් ඕක.හැඩ්ල් උනු වෙනවා.රත් උන ගමන් කලු පාට සේරම ගැලවිලා යනවා
@@inokawijethunaga5828 ඇත්තමයි අනේ මගේ ගත්ත ඔක්කොම විනාස උනා.එක පාරක් වත් උයන්න බැරි උනා
අක්කේ රාමෙන් නූඩ්ල්ස් ගෙනන්න කෝ
Mn gennawa
Ramen noodles monada one
Ramen noodles thiyanawa kadawatha korean shop eke.....lankawe aduma milata....
Gahanu thawa gahanu kanagga deunuwa kamathi naha obata jaya
අරන් බලන්නකෝ ඔයා.
ලාබයි
Me wage local banda gennanna epa muthal giyath kamak naha hoda ewa ganna aparade salli mage set eka pattakata dala tiyenne sattunta kanna denawa eka bajanayaka
jarawak. oka
1st mam onna ada
Oua malajarawata rawatenna epa.apith gaththa...palaweni para uyanakotama pothu galawenawa.uyana ewata e pothu kalawan wenawa.😢owa mala jarawa.ra2atenna epa.oya ganita pissu.oya hadi unu wenawa uyanakota.ethakota oya walan wala depaththe adu deka lipe thiyala gas eka gahuwama adu deka unuwela wakkerenawa.ahu wennann epa owata
Thnks.denuwth krta
ඔයා ඉස්සෙල්ලම ලිපේ තියල බලන්න නන්ගි.ඕක උනු වෙනවා..මමත් ගෙන්න ගත්තා.දැන් බබාලා මැටි අනන්නෙ ඒවගෙන්.ඔයාට මේ සෙට් එක නිසා හැමෝම බනියි..
❤❤❤❤❤
patta. jarawak oka ganna epa. mala kada kanawa.
Onna awoo blnna
Me manussayata hodatama pissu..salli dila ganna epa mewa pothu yanava ..kavenava ita passe
Ane whats up ekata msg.kalata reply nane
Nonstick hoda podi pan 🍳 ekak unath 3000ta wada wadi.oke pothu galawela kama walata ekathuwenawa.
Oya hri
Mata oyage watsap nodennako mata me set ekak gennaganba oni
Gnn epa jarawa
Ane ahemada oyata tnx. Kiuwata nethtag ahuenawa
බොරු නේද
Mekanam harima naha local product eka malakada alluwa aran masa dekak naha
❤
Math gaththa meka. Wadak na.meyagen nemei gaththe.. Wena kenekgen
ඕක nonstik නෙමෙයි නේ තහඩු නේ ? සද්දෙ ඔහොම නෙවෙයි nonstik වල
ඒක තමා එය කිව්වෙ නම්බ 2වගෙ කියල නම්බ වන් නන්ස්ටික් නෙමේලු.
අනික නන්ස්ටික් එක පෑන් එකක්ම 3000/=පැනල
Meka ganna epa. Math meka gaththa wedak ne. Mokada dannawa da, meka rath wenakota plastic Allana depeththe keli deka pichchenawa, eka nikamma waladata set karala thiyenne,
Oka nam ganna epa. අප්පෝ ඕක මමත් ගත්තා 😢😢😢
මාත් ගන්න හිටියෙ එෆ් බී එකේ දැක්කා හාරදාස් ගානකට.ඒත් හිතුනා එච්චර අඩුවට දෙන්නෙ කොලිටිය අඩු නිසාද කියලත්
Matat ona
Gnna epa meka mala jarawak
@@Thakshmi yes
Meka ganna epa
Ou
Oka ganna epa. Mama gennagena return kala. Mun horu. Ahuwenna epa.
අපෝ.ජරාවක් ඕක.එකක්වත් පාවිච්චි කරන්න බෑ.වැලි සෙල්ලම් කරන්න හොඳයි.
හොද නොන්ස්ටික් බාජන සෙට් එකක් මේ ගානට ගන්න බෑ.නොන්ස්ටික් පොඩි පෑන් එකක් විතරක් රුපියල් 3000ක් විතර වෙනවා..මේ හැදිත් ප්ලාස්ටික් වෙන්න ඇති..මේව උනු වෙනවා..මේ වගේ හොද සිලිකන් හැදි 1ක් 1000ට වැඩී..
මම මේ සෙට් එක අරගත්තා. තනිකරම කුණු ගොඩක්. හැදි උණුවෙලා යනවා.පෑන් එක ඇතුලෙ සහ පිටත ඔක්කොම පතුරු ගැලවුනා.හැඩ්ල් එකත් ප්ලාස්ටික්. ලිපේ තියෙද්දි උණු වෙලාම ගියා. මම 5400ක් දීලා අරගත්තෙ.මේවා හොදයි පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න. මේවා විකුණන කම්පනි වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ.
Meyata vedio karanna dannethuwa ethi
oya nonstick set eka maha boruwak. Online oder karala genath mulinma uyanakota handle 2 ka unu una mulin passe bhajane pathuru galawila yanawa. Ita passe wisi karala damma . 😢
Matath ehemama una. Eka dwsai iuwe
@@kalpanichathurangi8928 ow anee
මේ ගෑනු කෙනාට පිස්සුද ජරා බඩු විකුනන්නේ වැඩ සටහනක් ඉදිරිපත් කලන්න ඉගෙන ගන්න තඩි ක්ලාස් ගෑනු කෙනෙක් බෙලි කටු මල්ල වගේ කට ච්යා
Pissu ganiyek wagey konde pira gena piliwelakata inna
මේවා පතුරු යනවා.පාවිච්චි කරන්න බෑ වැඩිකල්.
ගන්න එපා මල ජරාවක්.
3200 thiyenwa
koheda thiyenne
Kondepiraganin huttiye boruwta posh wenna hadnwa wesi pissu hutti musali
Oya hoda thanakata yanawa.. Mokada pregnat wenna iddi ea kale idan mm video balanawa.. W
Mental wage
ඕවගේ ජරා dewal විකුණලා හොයන සල්ලි වලින් කල දිරවන්නේ ටික කලයි, 👆
මෙයා පිස්සු වගේ නේ
කාගේ හරි වැඩසටහනක් බලන්න .ඔයා කරනවා කැතයි.
Kathanam oya nobala enna.a ayage vidiya.aya kamathi vidiyata ayage video karanne.hama thissema thawa kenek wattana kata kiyanna epa😢😢
Gana EPA pthuru yanawa me hutthita pisu
මළ හොල්මනක්. මුලින්ම වැඩසටහනක් කරන විදිය වෙන ඒවායේ හරි බලලා ඉගෙන ගන්නවා
❤❤❤❤