මුළුතැන්ගෙයි පාවිච්චි කරන විෂ සහිත භාජන වර්ග මොනවාද සහ විකල්ප|Toxic cookwares and safe altanatives

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 110

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 Год назад +41

    අපේ මිනිස්සු වැඩ් දෙනෙක් ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු නැති මැටි භාජන ගන්නෙ නැහැ......ලස්සනයි පහසුයි කියල වැඩි ගනන් දීල අරගෙන මාරාන්තික ලෙඩ හදාගෙන නිකන් දුක් විඳල මැරිලා යනවා........

    • @PJ-2014
      @PJ-2014 4 месяца назад +4

      කරුනාවෙනි, 🙏🏻
      දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත්
      පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති,
      අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා.
      අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ.
      ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි,
      රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈

    • @sarathkumaragunarathna4566
      @sarathkumaragunarathna4566 2 месяца назад

      ඔව් කොච්චර මිනිස්සු අසරණ වෙලා අපේ ලස්සන රට ඇතහැරලා ගියාද ඉක්මනින්ම ආපසු එන්න පුළුවන් වෙයි....... ඔබ සැමටම යහපතක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 4 месяца назад +7

    බොහොම ස්තූතියි නොදන්න දේ ගැන මේ දැනුම්වත් කිරීම ට.... 🙏❤️
    ඒ වගේ ම යි ,
    ප්ලාස්ටික් භාවිතය ත්.... විශේෂයෙන් අපේ ළමා පරපුර ප්ලාස්ටික් භාවිතයෙන් මුදව ගන්න ඕන මුල ඉඳල ම.
    ප්ලාස්ටික් බෝතල්වල වතුර දාගෙන ගිහින් බොන එකේ පටන් , ප්ලාස්ටික් කෑම පෙට්ටිවල උණුවෙන් හෝ නැතිව වුණත් කෑම ගෙනිහින් කන එක.... ,
    Lunch sheet වල උණුවෙන් ම කෑම ඔතන එක... ,
    පිඟන් හෝදන්න තියෙන කම්මැලිකම ට පිඟානට ත් උඩින් ලන්ච් ශීට් එක දාගෙන කන එක....
    වගේ දේවලුත් අපේ මිනිස්සු කරගෙන යන වැරදි...
    ඒ හැමදේම පිළිකාකාරක බව දැන හෝ නොදැන.
    වැඩිහිටියෝ මේ දේවල් හොඳින් හොයලා බලලා අනාගත පරපුර ආරක්ෂා කර ගන්න ඕනේ.
    ඒක පැහැර නොහැරිය යුතු වගකීමක් අපි හැමෝගෙම.
    😢

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 2 года назад +7

    අද තමා ඔයාගෙ video එකක් බැලුවේ ,හොද දැනුවත් කිරීමක්,

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 3 года назад +6

    හොද දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @chandradesilva8758
    @chandradesilva8758 4 месяца назад +17

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක් .
    ඒ වගේම අද බොහෝ දෙනෙක් ප්ලාස්ටික් ජෝගුවල ට තේ වක්කරනවා. එයත් සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි නේද ?මම නම් පාවිච්චි කරන්නේ එනමල් ජෝගු. ඒත් දැන් ඒවා සොයාගත නොහැකියි.
    ඒ ගැනත් විස්තර කරන්න .

  • @ksooriyaarachchi8830
    @ksooriyaarachchi8830 Месяц назад

    ගොඩක් හොද දැනුවත් කිරිමක්.ගොඩක් ස්තූතියි.

  • @PJ-2014
    @PJ-2014 4 месяца назад +12

    කරුනාවෙනි, 🙏🏻
    දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත්
    පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති,
    අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා.
    අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ.
    ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි,
    රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈

    • @hyou-h6z
      @hyou-h6z Месяц назад

      මේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන්නේ බොරු

  • @iranganiabeysekara340
    @iranganiabeysekara340 3 месяца назад +1

    ගොඩාක් ස්තුතියි වටිනා විඩීයොඑකක් ගොඩක් දේ ඉගනගත්තා

  • @fathimafareeka227
    @fathimafareeka227 3 года назад +4

    Plz review hard anodised products

  • @SunilKad-r9x
    @SunilKad-r9x 11 месяцев назад +3

    Thank you very much for tips

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 месяца назад +1

      Thank you so much your great ideas, adviceing and instructions sharing with us.
      The great people are sharing their experiences with others.

  • @srilankanature9935
    @srilankanature9935 8 дней назад

    Super miss

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 9 месяцев назад +6

    ඉතාමත් වැදගත් විඩියෝවක්❤🎉

  • @pubuduperera4209
    @pubuduperera4209 4 месяца назад +1

    බොහොම වටිනා වීඩියෝ එකක්❤❤❤

  • @dayagalpoththage519
    @dayagalpoththage519 3 месяца назад +1

    Rice cooker coating එක ගැන ගැන කියන්න please

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 месяца назад +2

    බොහොම වටිනවා.

  • @sagii9937
    @sagii9937 3 года назад +1

    Good video

  • @universalepic5467
    @universalepic5467 4 месяца назад +1

    Thank you very much for bringing us this valuable information 💐

  • @aidaathukorala9592
    @aidaathukorala9592 4 месяца назад

    ස්තුතියි, දැනුවත්කලාට තෙරුවන් සරණයි.

  • @KumuduAponsu
    @KumuduAponsu 4 месяца назад

    වටිනා video akk.tnx

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 4 месяца назад +1

    Thanks hor your valuable analysis

  • @desilvachandrika2271
    @desilvachandrika2271 4 месяца назад +5

    බොහොම පින් අපිට මේ විස්තර කියලා දුන්නට ,තෙරුවන් සරනයි 🎉🎉🎉

  • @slbuy830
    @slbuy830 3 месяца назад

    ස්තුතියි🎉🎉ස්තුතියි🎉🎉

  • @SunilKalupahana-h8k
    @SunilKalupahana-h8k 3 месяца назад +2

    වටිනා උපදෙස්
    මට දැනගන්න අවශ්‍යයි ටෙලිසීන් පෑන් එක හොදද? කියල

  • @inokaniroshani1930
    @inokaniroshani1930 4 месяца назад +1

    Godak hoda video ekak Thanks

  • @JeewanthaCreations
    @JeewanthaCreations 2 года назад

    Viedio eke godak hodai. Thank you. Olive pans use karanna hodada

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 4 месяца назад +1

    Athtatama watina video eka ❤

  • @dimuugunarathna1657
    @dimuugunarathna1657 2 года назад +1

    Oya pavichchi karana wargame Dan Milan keeyakwageda.

  • @ranuranu529
    @ranuranu529 3 месяца назад

    Attstama kokatat mati bajanaya hodai istuti souariya danuwatkalata 🙏🙏🙏👍👍👍💕

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 4 месяца назад +16

    මම ගෑස් එකේ උයන්නේ මැටි වලංවලින්

  • @Raysmom
    @Raysmom Год назад

    තැන්කිව් ❤

  • @seelaw7498
    @seelaw7498 3 месяца назад

    Very nice video but people don't care about their life . And don't care about others. They have to think about how to make the food ❤

  • @LalaniDkg
    @LalaniDkg 4 месяца назад

    ස්තුතියි

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 4 месяца назад

    Thank you

  • @hihi-xv7ft
    @hihi-xv7ft 3 года назад

    good informations,thanks

  • @rathnajayaweera211
    @rathnajayaweera211 4 месяца назад

    Bohoma istutie.

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 4 месяца назад

    Thank you so much doni ❤

  • @DDSri-t9q
    @DDSri-t9q 4 месяца назад

    ස්තුති යි ❤

  • @chandanirupika5349
    @chandanirupika5349 4 месяца назад +1

    Thanks

  • @manjulawadumulla4107
    @manjulawadumulla4107 4 месяца назад

    Thank you so much

  • @myterritory3524
    @myterritory3524 3 года назад

    Harima vadagath. Thank you

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 4 месяца назад

    Thank u❤

  • @akilairoshani8712
    @akilairoshani8712 Месяц назад

    Miss, hoda cookware set akak kiyannko

  • @lakshikatharangani3805
    @lakshikatharangani3805 3 года назад +2

    Nonstick cookware set ekak gaddi Honda brand ekak kyannako

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      www.desertcart.lk/products/1210234-wear-ever-ceramic-cookware-red-pots-and-pans-scratch-resistant-dishwasher-safe-oven-safe-cookware-set-15-piece-model-c-943-sf

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/hexclad?amp_js_v=a6&_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&_tf=From%20%251%24s&share=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fhexclad

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/carote?amp_js_v=a6&_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&_tf=From%20%251%24s&share=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fcarote

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 4 месяца назад

    induction cooker wala uyaddi ganna oni mona wage bajanada

  • @hasarangiweerasekara8256
    @hasarangiweerasekara8256 3 года назад

    Great

  • @k.v.dayaseeli281
    @k.v.dayaseeli281 Год назад +3

    Hoda danueath kirimak.Thanks

  • @MrRo2711
    @MrRo2711 4 месяца назад

    tks

  • @akenyastory
    @akenyastory 8 месяцев назад

    Math hamadema uyanne mati bajana Wala nonstic ekak thibila ain kara

  • @tharidushirantha5954
    @tharidushirantha5954 5 месяцев назад +1

    Stainless steel ko

  • @sunithajayathilaka482
    @sunithajayathilaka482 3 года назад

    Wadagath karunu tikak dr.math Hoya Hoya hitiye me gana danaganna.hugak pin oyata. Dan dan pilika rogaya Wadi wenne a nisa thamai.issara mati bajana Mai me pavichchi kale.

  • @ChinthaGunawardena
    @ChinthaGunawardena 4 месяца назад

    Prestige nonstick hondaida?

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 3 месяца назад

    Mamath gass pipes uyannne maty athili wala

  • @AnushkaSamarathunga-i1f
    @AnushkaSamarathunga-i1f 23 дня назад

    මිස් granaite ware කොහොමද

  • @devkumarjiffrey3537
    @devkumarjiffrey3537 2 месяца назад

    Madam,could you explain more about aluminum pressure cooker, stainless steel pressure cooker and anodized pressure cooker.how safe for cooking.your reply in this regard is very much appreciated for your suscribers. This video clip is more worthy..thanks.

    • @hyou-h6z
      @hyou-h6z Месяц назад

      She doesn't know. She is not an expert.

  • @arunininawarathne5967
    @arunininawarathne5967 4 месяца назад

    ස්තූතියි 🙏

  • @BuddhikaRajawiweka
    @BuddhikaRajawiweka 3 месяца назад +1

    ගොඩාක් ස්තුතියි, rice cooker s වල cooking pan එක උයන එක හොඳද මිස්?
    චීනචට්ටි භාජන වල උයන එක ආරක්ෂිත ද?

    • @hyou-h6z
      @hyou-h6z 3 месяца назад

      prashnaya clear naha

  • @AndrasGraant
    @AndrasGraant 4 месяца назад +6

    ලංකාවේ බහුතරයක් මිනිස්සු සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 3 года назад

    Obe adahas hari watiñawa suba dawasak

  • @yamunachandrasinghe9438
    @yamunachandrasinghe9438 4 месяца назад +1

    👍👍👍👍

  • @asoka1516
    @asoka1516 4 месяца назад +4

    දන්නව නම් පිළිතුරක් දෙන්න
    ගෑස් ලිපේදි මැටි බාජනවල ඇති ඉතා සියුම් සිදුරු හරහා LP ගැස් දහන වායු කෑම බලට බලපෑමක් කරනවද

    • @hyou-h6z
      @hyou-h6z Месяц назад

      ow. habai gas oven wala thamai bakery wal paan banis godak hadanne.

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 3 месяца назад

    👍👍❤💐

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 месяца назад

    ❤❤❤❤❤

  • @pradeepsampath7325
    @pradeepsampath7325 4 месяца назад +1

    ගන්නව නම් හොදම එක තමා TIFAL brand එක .ඔරිජිනල් ප්‍රංශ එක නම් හුගාක් මිල අධිකයි.ඒ උනාට china එක උනත් අවුලක් නෑ

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 2 месяца назад

    ඔය පැන් සෙට් එක කියක් විතර වෙනවද?

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 месяца назад

    🎉🎉🎉🎉

  • @wijeekanayake8543
    @wijeekanayake8543 3 месяца назад +2

    ඔබ කියන්නේ stainless steel භාජනවල chromium, nickel අඩංගු නොවිය යුතුයි කියලයි. ඒත් මළ නොබැඳීම සඳහා ඒවා නිෂ්පාදනයේදී 18%: 8% පමණ අනුපාතයට එම ලෝහ යොදාගන්නවා. එවිට කොහොමද?

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Год назад

    🎉🎉🎉🎉🎉💐🌺❤️👍

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 месяца назад

    ඔලිව් පෑන් එක හොදයි ද

  • @taniyaperera3896
    @taniyaperera3896 3 года назад +3

    කොහෙන්ද ගත්තේ එරන්දි

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад +1

      මම ගත්තේ නම් Asda Market in UK පහත ලින්ක් එක online ගන්න පුළුවන් 👇
      www.desertcart.lk/products/61621180-scoville-neverstick-5-piece-saucepan-wok-and-frying-pan-set

  • @maheshil2505
    @maheshil2505 2 года назад

    Good🤗🌹💕🌹💕

  • @dushanthiwijekoon9645
    @dushanthiwijekoon9645 4 месяца назад +3

    මැටි භාජන වල ගෑස් එකේ උයන කොට එහිඇති සියුමි සිඋරැ වලින් ගෑස්වල ඇති අහිතකර වායු කාන්දු වනවා කියනවනේ.

    • @Alfa-j8f
      @Alfa-j8f 3 месяца назад +1

      ඒකට උත්තර නැත ,,මැටි හොඳාාායි,,,මේම තමා ගොඩාක් චැනල් වල ගේම,හිර වෙන ප්‍රශ්නයක් ඇහුවම,,කොර,😂😂😂😂😂

    • @laylakaram5007
      @laylakaram5007 3 месяца назад

      දරලිප තමයි හොද මැටි ඒවගෙ ආප්ප තොසෙ හදන්න බැරුව ඇති

  • @PanagodageDeshika
    @PanagodageDeshika 6 месяцев назад

    akki hodama non stick pen ekak kiyak wage wenawada

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 месяца назад

      අපේ ගෙදර nonstick භජන පැන්ෂන් යැවිවා,.....සේරම දැන් තියෙන්නේ stainless steel භාජන😊

  • @roseperera2669
    @roseperera2669 Год назад

    Enamal භාජන හොඳයි නේද

  • @samanthakumari9021
    @samanthakumari9021 3 месяца назад

    Sthuthi

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 4 месяца назад +1

    Thank you ❤

  • @Onis-357
    @Onis-357 4 месяца назад

    THANK YOU

  • @sajayajaya76
    @sajayajaya76 4 месяца назад

    Thanks

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 4 месяца назад

    👍👍👍👍

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 4 месяца назад

    Thank you❤

  • @poornimawidanage1455
    @poornimawidanage1455 3 месяца назад

    Thank you

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo Месяц назад

    👍👍👍

  • @HemamaliWithana-et5xx
    @HemamaliWithana-et5xx 3 месяца назад

    Thank you