අජිත් මාමගෙ කටහඩ ඇහුන විතරයි වාසනා මොකද කලේ..

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 122

  • @dulminichamari6720
    @dulminichamari6720 2 года назад +65

    ඔය දෙන්නා ගේ බැදිම් ට බුදුසරණයි ........වසනා මැනික😍😍😍😍

  • @dhanukadhananjaya1423
    @dhanukadhananjaya1423 2 года назад +93

    අනේ අපේ රටේ සම්පත...😍වාසනා ලංකාවට වාසනාවක්ම වේවා🙏

  • @pasindu34themiyabandara11
    @pasindu34themiyabandara11 2 года назад +94

    රුහුනු මහ කතරගම දේවාලයේ පිංවත් ඇත් රජු. වාසනා හස්තියා ♥

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 года назад +41

    බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා වාසනාට සහ අජිත් මාමාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 года назад +35

    වාසනා වස්තු,අද උදෙන්ම ඔයාගේ vedio එකක් බලන්න පුළුවන් උනා,
    💖

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 года назад +34

    වාසනා කෝලමක් වෙලා ආදරෙයි ඇත් රජුටයි අජිත් මාමටයි.බුදු සරණයි

    • @NavodyaThathsarani-rb6oc
      @NavodyaThathsarani-rb6oc Год назад +2

      වාසනා කෝමත් කෝලම් කරන්න දක්ශයි.ඔය මේ දවස් ටිකෙ ඒක වැඩි වෙලා❤❤❤

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 года назад +12

    වාසනා මැණික ❤️❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 года назад +9

    වාසනා මැණිකේ බුදු saranai 💎

  • @kamamanechi8132
    @kamamanechi8132 2 года назад +4

    පින් කද තුනුරුවන්ගෙ සරණයි දෙන්නටම

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 года назад +28

    වසනා මැණික නානවා නේද ආදරෙයි මැණික බුදුසරණයි ❤️❤️❤️

  • @Rasi0531
    @Rasi0531 2 года назад +10

    බුදු සරණයි ♥️ අපේ වාසනා 🙏නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 года назад +19

    අපේ වාසනා ,බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි දළදා සමිදු පිහිටයි නුඹට .

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 года назад +5

    " ane pane, ninda gihin pane" ajith ayyage adare.❤❤❤❤❤💜💜💜💞💞💞

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 года назад +181

    මම නම් හිතුවෙම අජිත් මාමටත් නාන්න වෙන්න වෙයි කියලා බලාගෙන ගියාම අපේ වාසනා ඒ තරම් නරක නෑනේ පරෙස්සමින් ඉන්න තෙරුවන් සරනයි

    • @prabuddhikakalhari7524
      @prabuddhikakalhari7524 2 года назад +7

      මාත් බලන් හිටියෙ එහෙම වෙවි කියල.😆

    • @priyanthamadura5263
      @priyanthamadura5263 2 года назад +2

      Math hituvema aka

    • @wijitha6576
      @wijitha6576 Год назад

      ​@@prabuddhikakalhari7524math

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 3 месяца назад

      Me Sampath rakabaganna obathumalata godak pin Theruwan saranay ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 8 месяцев назад +1

    Respect ajith mame....oyata tharam wena katawath baa wasanata adare denna❤

  • @SMILLING_11.11
    @SMILLING_11.11 2 года назад +9

    අනේ මගෙ මණිකහ් ❤ රත්තරන් රුහුණු කුමරි වාසනා 🤗🤗🤗🤗❤

    • @yash.editz123
      @yash.editz123 2 года назад +2

      කුමරි නෙමෙයි කුමරැ

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 Год назад +1

    Deyiyo Dunna wassana sadu sadu sadu!!!,,🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @erangakangara4406
    @erangakangara4406 2 года назад +6

    තෙරැවන් සදු වාසනා ඇත් රජුනි දළදා සමිදු සරනයි

  • @rangikamanoji2208
    @rangikamanoji2208 2 года назад +31

    ඔන්න මුලින්ම ආවෙ මම..... හුග දවසකින් දෙන්නවම දැක්කේ.... ගොඩක් සතුටුයි.පරිස්සමින් ඉන්න. බුදු සරණයි.......!!!

  • @deevideevi4748
    @deevideevi4748 2 года назад +3

    අනේ හරිම ආදරණිය ඇත් රජෙක් ❤😘

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 года назад +6

    අපේ වාසනා මාණික මැණිකක්ම තාම

  • @AmaNawanjali
    @AmaNawanjali 4 месяца назад

    වාසනා මැනික දීර්ඝආයුශ ලැබේවා .❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Год назад

    සාදු 🙏🙏🙏🌸 සාදු 🙏🙏🙏 🌸 සාදු 🙏🙏🙏 🌸 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 Год назад +2

    අනේ ඒ ආදරය❤😊

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 2 года назад +3

    Dakkamath sathutuyi parissamin inna dennama.wasana .eyage mamayi.devi pihitayi

  • @prasannajayssinghe6406
    @prasannajayssinghe6406 2 года назад +5

    අපේ වාසනා බුදු සරණයි

  • @champadilshani
    @champadilshani 3 месяца назад

    Wasana manika !dakimath sathutak. Wasana manika, obatai Ajith mama tai niduk nirogi suwapath bhawaya !deerghausha sampath! Labbena ona sama mohothakama.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 года назад +1

    Wasana මැණිකා .aega tikak කෙට්ටු welada අජිත් mame eyage...බුදු saranai මැණික් keteta

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 года назад +4

    ඒ දෙන්නගෙ ආදරේ 😍❤️❤️❤️❤️❤️❤️

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 года назад +3

    එයාගෙ.ආදරෙ ❤❤❤🙏🙏🙏🙏

  • @SriyaniJay-kr1ry
    @SriyaniJay-kr1ry Год назад

    Shoooi menika waasana 😘🙏🐘

  • @NimsaraSadamali-eq1zr
    @NimsaraSadamali-eq1zr Год назад

    E adare parissamen inna ath rajune budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @dinushiwasana5829
    @dinushiwasana5829 2 года назад +2

    මගේ නමින් තව යාලුවෙක්
    Hi Wasana 🤘🤘

  • @piumikanchana9750
    @piumikanchana9750 2 года назад +4

    Wasana 🐘🤗

  • @JanuSusi
    @JanuSusi 2 года назад +3

    පරිස්සමෙන් මැණික තුනුරුවන් සරණයි මගේ දුවට

  • @nuvaramanike
    @nuvaramanike 2 года назад +1

    වාසනා මැනික තෙරුවන් සරණයි .ඔයාට .🙏🙏❤️🐘🐘😘😘🌹🌹❤️🙏🐘🐘

    • @danisasri2043
      @danisasri2043 2 года назад +1

      අනේ.අජිත්.මාමේ.මට.නින්ද.ගිහිල්ලනෙ.හිට්යෙ.ඇවිල්ලා.මාව.ඇහැරේවිවනෙ..නිදාගන්න.දෙන්නැතුව.ඇයි.අනේ.කොහේදෝ.ඉදලා.ඇවිල්ලා.අනේ.පනේ.කියනවා.,,😄😄😄

    • @nuvaramanike
      @nuvaramanike 2 года назад

      @@danisasri2043 😘😘❤️❤️🐘🐘🐘🤗🤗

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +15

    ඇත් රජුටත් අජිත් මහාතාට ත් ඔහුගේ පුතාට ත් අනිත් අයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌸🌸🌷🌷❤❤🇶🇦

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 года назад +2

    ඒ දෙන්නගෙ ආදරේ 💕🙏💕

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 месяца назад

    Anee sudu manikakne🥰👌👍🙏💐.. mageth loku asawak thiyenawa kawadaari dawasaka( wasanawa dakala.. eyawa poddak athaganna) ikmaninma dawasaa baamu

  • @pathumikumarika6849
    @pathumikumarika6849 2 года назад

    E mamage adare hadawathatama danuna♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Год назад

    ශෝයි අනේ,අපේ වාසනාවට හමු උන වාසනා

  • @RitaPerara
    @RitaPerara 9 месяцев назад

    අජිත් mamatai වාසනා ath rajutai dennatama බුදු සරණයි❤❤

  • @cjcj-jy9it
    @cjcj-jy9it Год назад

    ajith mama wasana pera sansara badimak.adarei dennatama.

  • @dilinidilrukshi6139
    @dilinidilrukshi6139 5 месяцев назад

    Budu saransi wasana 🙏🙏🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 2 года назад +1

    වාසනාට හොද ආහාර අවශ්‍යයි ,කෙට්ටුයි අහිංසකයා.

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 года назад

    Ane Vasanai Ajith mamai Inna diga vidio dandakooo🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achalaamalka3089
    @achalaamalka3089 9 месяцев назад

    Wasana menikata budusaranayi🙏🙏

  • @dulanjalisoysa141
    @dulanjalisoysa141 2 года назад

    Nadun geye ape awasanawata ..oyawa dakkama Hari asai parisamin Inna wasana manika budusaranai..

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 2 года назад +2

    බුදු සරණයි 🙏❤️

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Год назад

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Год назад

    Theruwan saranai wasana oyata. Parisamen inna.

  • @nithyanithya5991
    @nithyanithya5991 2 года назад

    Pinbara dasunak.... waasanawan waasana...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ShehanDananjaya-d1b
    @ShehanDananjaya-d1b 20 дней назад +1

    🇱🇰💪👍🇱🇰🙏💝

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 2 года назад

    ඒ ආදරේ..........❤️❤️❤️❤️

  • @slcreativemedia1979
    @slcreativemedia1979 2 года назад

    බුදුසරණයි

  • @telenahmed6954
    @telenahmed6954 2 года назад

    වාසනා බුදු සරනයි

  • @srinathravindra93
    @srinathravindra93 10 месяцев назад

    ස්තුතියි

  • @srilanka7360
    @srilanka7360 2 года назад +1

    ඇස්වහක්නැ බුදු සරණයි ඒ හීලෑකම බලන්න

  • @anushabatepola3521
    @anushabatepola3521 2 года назад

    Budu saranai manike oyata.

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 года назад +1

    මැණිකේ.....

  • @ThamaraSenavirathna
    @ThamaraSenavirathna 3 месяца назад

    Manika❤

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 года назад +3

    අජිත් aiiye මියැන්මාර් කුමාර පැටියා කතරගමට gannako

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 2 года назад +2

    🙏🙏🙏❤️

  • @renukasubashani4212
    @renukasubashani4212 2 года назад +1

    ❤️❤️❤️❤️❤️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 года назад +6

    මෙයාට සිංහල හොඳට තේරෙනවා අනේ බලන්න යන්න ආසයි

  • @priyahudeni3779
    @priyahudeni3779 2 года назад +1

    වාසනා මං ඔයාව බලන්ඩ එනවා ළඟදිමඔයාට මං ගොඩක් ආදරෙයිඔයාට පලතුරු අරගෙන එන්නම් මං

  • @lakshmaranaweera3478
    @lakshmaranaweera3478 2 года назад +58

    කාරුණිකව හිලෑ ඇතෙකුට ,අලියෙකුට සලකන video එකක් දැක්කමයි මේ අපේ ලංකාවේ . යහපතක්ම වේව් කරුණාවන්ත හිත් වලට .....
    වරදවා හිතන්න නම් එපා , දැනගන්න කියලා හිතුණා ඔය අසරණයා මද කිපෙන කාලෙට මොකක්ද ඔබතුමාල කරන්නේ....
    කකුල් හතර ගැට ගහලා තියන්නැතිව ඇති මට හිතෙන්නේ .

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +5

      ඒක නම් ඇත්ත..ඒකා මේකා කියන අය අතරෙ මේ අජිත් මහත්මයා මඩේ සුපිපුණ නෙළුමක්

    • @srilanka7360
      @srilanka7360 2 года назад +2

      මහත්තයො හැම මනුස්සය එක්කම එක විදිහට ඉන්න බෑනෙ නේද එහෙම එකේ ඉතින් අලියෙක් ඇතෙක් එක්ක ඉන්නකොට කොහොමද කියල හිතන්නකො

    • @KawshalyaGunarathne
      @KawshalyaGunarathne Год назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @nalakalal6394
    @nalakalal6394 2 года назад +2

    👍👍🙏🙏🙏👍👍

  • @dilakishashika4985
    @dilakishashika4985 2 года назад

    Mage ran kada i.love youu...me adara hasthipalaka waruntath budu bawa lebenna oni..uthum wasthuwa pana wage rakinne..adara ajith methidu..oba mihipita dewiyek..me pinama ethi.
    Oba depala dekkama mulu dawasama wasanawai mata

  • @nirmichandani9152
    @nirmichandani9152 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabathrajitha421
    @prabathrajitha421 2 года назад +2

    එයාට තියන සැප බලන්නකෝ....අපේ සමහර සතව ලොලින් කියන පිරිස ලංකාවේ බෞද්ධ සංස්කෘතිය එක්ක තියන තරහට...සත්තුන්ට පෙරහැර වල් නිසා හිංසා වෙනවා කියලා බොරුවට කැ ගහනවා....එහෙම නම් සත්ව උද්යාන වල සත්තු මිනුස්සුනගේ විනොදය සඳහා කොච්ර කාලයක් හිර කාරයෝ වෙලා ඉන්නවද...රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච අලි මිනිස් ගැටුම නිසා මිනිසුයි අලි ඇත්තුයි කි දෙනෙක් නම් මැරෙනවද...ජාවාරම් කාරයෝ දැත් දල ගන්න කොච්ර ඇත්තු මරනවද....මේවා මේ අයට පෙන් නැහැ...හොදට අනිත් සත්තුන්ගේ මස් කකා ...පෙරහැරේ යන අලි ඇත්තු ගැන බොරු දෙවල් හද හද රට අවුලනවා....ඒ සත්තු මිනිසුන්ගේ ආදරේ ගෞරවය ඒකක හොදට කාලා බිලා සැපැට ඉන්නවා...ඔකයි යතාර්ථය

  • @skilink1648
    @skilink1648 11 месяцев назад

    Aneh as waha nam wadinna epa😊😊❤❤

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn Год назад

    Wasana ath raja harima kikarui

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 2 года назад +1

    Nadungmuwe raja kslu mama wage nm wenn ba eka wenma brand ekk

  • @dmvix300
    @dmvix300 2 года назад

    🌹🌹🌹

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 2 года назад

    🙂🙂🙂❤️❤️❤️

  • @pathummadusanka7066
    @pathummadusanka7066 Год назад

    🎉❤😮😊❤

  • @amandaahangamaliyange7190
    @amandaahangamaliyange7190 2 года назад

  • @ramiaramia2917
    @ramiaramia2917 Год назад

    🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 года назад

    Ane ithin dawasa gane vidio 1k danna barida meyage. Kochchra baluwath epa wenne na. Budu saranayi .

  • @thilinaperera1005
    @thilinaperera1005 2 года назад

    🥰

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 года назад

    🥰🥰🥰🤗🤗🙏🙏🙏

  • @Reversal86
    @Reversal86 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gobilaproductions2163
    @gobilaproductions2163 Год назад

    ruclips.net/video/R3QvK0YE8W4/видео.html
    කතරගම #short

  • @shameeramaduwanthimatarage6632

    🐘 මැණික් කොටේ❤❤❤

  • @indranimendis303
    @indranimendis303 2 года назад +3

    මෙච්චර අතුල්ලන්නේ ඇයි හැමදාම

  • @mihindufurnithures5940
    @mihindufurnithures5940 2 года назад

    v g

  • @wannaratrungmee8130
    @wannaratrungmee8130 Год назад

    ช่วยเมตตาและรักเขาดังกับลูกหลานเหมือนคนไทยปฏิบัติและรักช้างด้วย.

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sdisanayak6504
    @sdisanayak6504 2 года назад

    Y

  • @ජනක-ත5ස
    @ජනක-ත5ස Год назад

    මොකද මේ එක පාරටම සත්ව කරුනාව පහල වෙලා තියෙන්නේ

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад

    සැර කරන්න එපා බං
    මනුස්සයා කියන සතාට වඩා වටිනව මේ සත්තු .

  • @Alisha-js6fi
    @Alisha-js6fi 2 года назад

    Minisun bonawathuranetha,

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад

    ඒකා මේකා කියන හස්ති පාලක මහත්වරු අතරෙ මේ අජිත් මහත්මයා මඩේ සුපිපුණ නෙළුමක්

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад

    වාසනා කොලූ නළුවෙක් නේද..අලු බදුන ටෙලිනාට්‍ය යෙ 2013 දි රග පෑවා නේද

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 года назад

    Topiyak illanne

  • @apsarakalpani4441
    @apsarakalpani4441 2 года назад

    අතින් අල්ලලා එන්නලු

  • @kothmaleananda413
    @kothmaleananda413 2 года назад

    Ani Pani ninada guhen pani