සුබ මොහොතින් බැමි ලිහපු වාසනා දේවකාරියට වැඩමවයි | Katharagama Wasana | Pet Talk

Поделиться
HTML-код
  • Опубликовано: 9 июл 2024
  • කතරගම වාසනා ........ දැන් එහෙම කිව්වට වාසනා දැන් ලංකාවේම මැණිකක් වෙලා ඉවරයි. නැදුන්ගමුවේ රාජාගේ ඇවෑමෙන් පසුව එම අඩුව පුරවන්න මහනුවර ඇත් ගාලේ රජු ඉන්දි රාජා සමග එම වාසනාව ලැබුණු හස්තිරාජයා ලෙස වාසනා හඳුන්වා දෙන්න පුළුවන්.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශයක අතරමං ව සිට සොයාගත් මේ ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ දී හිටපු අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් , රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබෙනවා. මේ වෙද්දී සද්ධන්ත හස්තිරාජයෙක් ලෙස ලංකාවේ ප්‍රධාන පෙරහැර සියල්ලන්ගේම පාහේ මුලසුන රැගෙන වැඩ අරඹන්නේ වාසනා තමයි.
    මංගල කුලයට අයත් ඇතකු ලෙස සැලකෙන වාසනා නම් කරන්න පුළුවන් වගේම , අලිඇතුන්ගේ බුද්ධිමත් බව යන ලක්ෂණයට මේ හස්තියා කදි ම උදාහරණයක්. සාමාන්‍යය සත්ත්වයකුට වඩා පැසුණු බුද්ධියකින් යුතු වාසනා ඇතා පුද්ගලයන් හා පරිසරයේ සිදුවන යම් යම් සිදුවීම් වටහා ගැනීමේ දක්ෂතාවයක් තිබෙන කෙනෙක්.
    වාසනාගේ දඟකාරකම තාමත් දකින්නට තිබෙන හොඳ උදාහරණයක් තමයි දළ යුගලේ තුවාල. වෙන ඇතුන්ගේ නැති රන් කොපුවක් දළ යුගල ආරක්ෂා කිරීමට සවිඅ කර තිබෙන්නේද මේ නිසාවෙන්. නමුත් මේ වනවිට එම රන් කොපුවත් මේ වාසනාගේ දඟකාර කම් නිසාම හානිවී තිබෙනවා.
    1989 JVP කලබල කාලය තුල කැරලිකරුවන්ගේ තර්ජන හමුවේ පැවැත්වූ පෙරහැරේදී නොසිතූ අයුරින් කැරලිකරුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අතර 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වාසනාට ද තුවාල සිදුවුනා. නමුත් වාසනා දේවාභරණ තැන්පත් තැන්පත් කරන තෙක් අපහසුවෙන් ගමන් කලේ තමන්ගේ වගකීම ඒ අයුරින්ම ඉටු කරමින්.
    කතරගම දේවල පෙරහරේ මංගල්‍යයේ සිදු කෙරෙන අතු පන්දලම බැඳීම චාරිත්‍රය සඳහා කොළ අතු මිටි රැගෙන ඒමේ මූලිකත්වය ගන්නේ ද වාසනා ඇත් රජුයි.
    පෙරහැර රාජකාරිය ආරම්භයට පෙර බුදුන්ට මල්මිටක් පූජා කිරීමටත් වාසනා පුරුදුව සිටින්නේ බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු කාර මදැයි.
    ඉතින් එහෙනම් වාසනාගේ වාසනාවන්ත කතාව Pet Talk මත දිගහරින්න අපට අවසරයි.
  • РазвлеченияРазвлечения

Комментарии • 135

  • @MJanaChathu
    @MJanaChathu 15 дней назад +21

    නැදුන්ගමුවෙ රාජා මතක් වුනා...අනේ මේ හැම සතෙක්ම මරනින් මතු දිව්‍ය සැපසම්පත් ලබත්වා...

  • @Tharul12373
    @Tharul12373 14 дней назад +26

    නැදුන්ගමුවේ ඇතා වගේම වාසනාත් මාරම කීකරුයි ❤

  • @user-js2wk3ek8i
    @user-js2wk3ek8i 4 дня назад +6

    අනුරාධපුර ගැම්ම වාසනා ආදරෙයි❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 дней назад +6

    වාසනා මැණික ඔයාට⁣ තෙරැවන් සරණයි🙏🙏🙏
    කතරගම සුරිඳු පිහිටයි 🙏🙏🙏
    නිදුක් නීරෝගීබාවය ලැබේවා ❤❤❤
    දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤❤........

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 3 дня назад +5

    වාසනා ඇත්රජුනි තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. දීර්ඝායුෂ වේවා. ❤

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj 17 дней назад +17

    වාසනා මෑණික ඔයාට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි කතරගම දෙයි හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි

  • @krishanthithilakaratna9444
    @krishanthithilakaratna9444 День назад

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව දිගුකල් දිනේවා ,වාසනා’

  • @ranokaranoka6016
    @ranokaranoka6016 13 дней назад +5

    අපේ මැණික දැක්කත් හිත පිරෙනවා මම පුදුම ආදරේයී නැදුන් ගමුවේ රාජට වාගේ අපේ මැණික වාසනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 15 дней назад +10

    ඇත්‍ රජුනි දිර්ඝ ආයුශ ලැබේවා ඔබට ❤❤

  • @kaligumalaka8571
    @kaligumalaka8571 17 дней назад +27

    නදුන්ගමුව මතක් උනා..😢😢😢

  • @tharinduudara9866
    @tharinduudara9866 8 дней назад +7

    කතරගම දේවිදු පිහිටයි 🙏🙏🙏වාසනා හස්තිරාජා නේ 💖🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 10 дней назад +5

    ලක්දෙරණේ වාසනාව ... වාසනා ... බුදු සරණයි මැණික ...❤️

  • @srimadeepani2321
    @srimadeepani2321 3 дня назад +2

    වාසනාව යනු මතු බුදු වීමට perumpura කෙනෙක් ...🙏🙏

  • @NaveenRandula-xz6sw
    @NaveenRandula-xz6sw День назад +1

    නමස්කාර වේවා ඇත් රජුනේ ❤💪🏾

  • @Eranga-Lochana
    @Eranga-Lochana 17 дней назад +11

    අවාසනාවන්ත රටේ එකම වාසනාව වාසනා... මංගල හස්ති රාජයා අපේ රටේ.. ❤❤❤❤❤❤❤❤❤❤

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 3 дня назад

      මොකක්ද මේ රටේ තියෙන අවාසනාව මනුස්සයෝ

  • @SamanmaleMale
    @SamanmaleMale 13 дней назад +6

    වාසනාවන්ත වාසනා ❤එයා ඔක්කොමගේ ලොකු අයියා එයා උනාට අනිත් අයට වඩා හුරතල් එයා

  • @anushaliyanage2601
    @anushaliyanage2601 21 час назад +1

    Ane Ajith mame oya ape Wasana manikata dakwana adarayata oyta godak pin.

  • @lakmalkasun2091
    @lakmalkasun2091 17 дней назад +9

    අලි ඇත්තුන්ට පට්ට ආසයි💗🥺

  • @MRKing123.
    @MRKing123. 4 дня назад +1

    නිදුක් නිරොගි සුවය ලැබේවා වාසනා ඇත් රඡුනී ❤🌷🙏

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 дня назад

    තෙරැවන් සරණයි ඇත්රජුනී ❤❤❤

  • @ChandiChandralatha
    @ChandiChandralatha 55 минут назад

    වාසනා මැනික තෙරුවන් සරනයි

  • @eshanimadushi6908
    @eshanimadushi6908 3 дня назад

    Ape wasana menikata
    Dalada pihitai!!!
    Katharagama devi pihitai!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-tg6lw9te3b
    @user-tg6lw9te3b 15 дней назад +28

    වාසනා දකින වාරයක් ගානේ මතක් වෙන්නේ අපෙ නැදුන්ගමුවේ රාජා මැනිකව❤️

    • @sudunona
      @sudunona 12 дней назад

      ඇත්තමයි මටත් එහෙමයි

  • @ahwshaperera3316
    @ahwshaperera3316 14 дней назад +4

    බලන්න යන්නම ඕනෙ කෙනෙක් වාසනා ❤

  • @hfv2751
    @hfv2751 17 дней назад +6

    Katharagama deviyange pihitai Mage wasanata❤🙏🇦🇪

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 12 дней назад +3

    දකුණු ලකේ ඉන්න වාසනාම හස්ථියා කතරගම වාසනා ❤

  • @user-zr3wx6bk7v
    @user-zr3wx6bk7v 4 дня назад +1

    වාසනා ඔබට ජය වෙවා

  • @user-wx8sv5zo4d
    @user-wx8sv5zo4d 9 дней назад +1

    මම ඔයාට මගේ අතින් පලතුරු ක වා තියෙනවා මගේ මැණික ඔයාට බුදු සරණයි ❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 14 дней назад

    Teruwan saranai uthum nirwanaya sadaha margaya sadewa sadu sadu sadu

  • @LakshaniGunarathna-mt7kg
    @LakshaniGunarathna-mt7kg 17 дней назад +2

    ආදරෙයි වාසනා මැණික ❤❤❤❤

  • @user-dt6co1pu8q
    @user-dt6co1pu8q 16 дней назад +1

    Wasana manika budusaranai. Katharagama.devi.pihitaii.oyata

  • @thushanmadushanka1727
    @thushanmadushanka1727 5 дней назад +1

    දෙවිනුවරට දීපු ඇතා ❤

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 15 дней назад

    Wasana patiyo, oyatath Ajith matath god bless. Adareyi godak.🥰❤️❤️❤️❤️❤️

  • @siriyakanthi5520
    @siriyakanthi5520 10 дней назад

    ❤❤❤අනේ මැණික අපිට වාසනා සම්පත ඔයා ❤❤❤❤❤

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep 13 дней назад

    බුදු සරණයි වාසනා...💖

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 14 дней назад

    Thank you for sharing

  • @shuha-gg2mm
    @shuha-gg2mm 16 дней назад +3

    රන්කද වාසනා❤

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 11 дней назад

    ❤❤❤❤meyala etin deweya loke tama karana pin walata budusaranai manika wasana

  • @Mathi...2004
    @Mathi...2004 17 дней назад +1

    ❤❤❤ adareyi wasana manika ❤❤❤

  • @dilikagalappathth5417
    @dilikagalappathth5417 15 дней назад

    ආදරෙයි වාසනා ❤❤❤

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS 17 дней назад +2

    ❤😊වාසනා❤❤

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 10 дней назад

    Mama mamage katawata godak asai❤❤❤

  • @Gaja_pro_shorts
    @Gaja_pro_shorts 17 дней назад +2

    Patta aiye❤❤❤

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 9 дней назад

    ❤❤❤❤❤❤❤ adarei ath rajuni

  • @Miusic123-x9l
    @Miusic123-x9l 12 дней назад

    අපේ වසානා මැනික 🥺💗

  • @dilushani368
    @dilushani368 16 дней назад

    වාසනා🙏❤️

  • @dayanikanthi1026
    @dayanikanthi1026 8 дней назад +7

    89 බෝම්බ ගහපු දවසේ අපි පෙරහැර බලන්න කතරගම පෙරහැර භූමියේ හිටියේ..මට තාමත් මතකයි..මට ඒ වෙනකොට අවුරුදු 7යි...බෝම්බ පුපුරපු තැන උදේ ගිහිල්ල බලද්දි ලොකු වලවල් හෑරිලා තිබ්බා..ඒ වගේම එක ගෑනු කෙනෙක් මල්ලී මගේ මල්ලී කියලා කෑ ගගහා මල්ලිව හෙව්ව හඬ මට තාම ඇහෙනව වගේ..ජෙප්පො කරපු වැඩක් තමයි..මිනිස්සු කලබල වෙලා දිව්ව විදිය මට තාම මතකයි..

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka 3 дня назад

    🙏 🙏

  • @Itsmaduu
    @Itsmaduu 17 дней назад +3

    අනේ සිංහගෙත් ඕනේ තව වීඩියෝ එකක්

  • @kaushikaheshan335
    @kaushikaheshan335 16 дней назад

    Wasana manika❤

  • @harshanadeshan5102
    @harshanadeshan5102 13 дней назад

    Adarei manika

  • @user-hx2dg8kv1w
    @user-hx2dg8kv1w 17 дней назад +1

    ❤❤❤😊😊

  • @shashisandun1887
    @shashisandun1887 11 дней назад +1

    වාසනා ගෙ යාලුවො සිංහයි කණ්ඩුලයි ඒක කියවුනෙ නැ

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 10 дней назад

    Adarai wasanata.agith mame

  • @gehankaushitha8249
    @gehankaushitha8249 17 дней назад +1

    ❤❤❤❤❤

  • @chethanadesilva5881
    @chethanadesilva5881 17 дней назад +10

    අනේ අයියේ ඉන්දිගේ video එකක් ඕනේ අප්පා.කල් ගියා ගොඩක් 😖♥️

    • @Dishma736
      @Dishma736 16 дней назад

      Anivaarenma❤

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 3 дня назад

      ඔව් අනේ ඉන්දිරාජා ගැන vedio හරිම අඩුයි. එකක් කරන්නකෝ

  • @ayomarasanjalee7681
    @ayomarasanjalee7681 15 дней назад

    ❤❤️❤️❤️😍😍

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 6 дней назад

    ❤❤❤

  • @UdayanganiDissanayake-py4rj
    @UdayanganiDissanayake-py4rj 10 дней назад

    ❤❤🙏

  • @gayanmax8969
    @gayanmax8969 17 дней назад +4

    මෙයා ගේ දළ කොපු දෙක ලස්සනට හදන්න බැරිද..😮

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 5 дней назад

      එයා අතුල්ලලා කඩා ගන්නවලු....😂😂

    • @nathashasilva1616
      @nathashasilva1616 3 дня назад

      බෑ එයාගේ ඒ දළයේ ආරක්ෂාවටම තමයි ඔය විදිහට හදලා තියෙන්නෙ❤️

  • @5Ty-q7t
    @5Ty-q7t 12 дней назад

  • @user-fn8ir5ip5g
    @user-fn8ir5ip5g 17 дней назад

    ❤❤❤❤❤❤

  • @Shenal_Fasho
    @Shenal_Fasho 17 дней назад +2

    ❤❤❤❤Niyamai ayiya❤❤
    First comment ek
    Reply ekak onemaii❤

  • @danushkskumara8140
    @danushkskumara8140 15 дней назад +4

    JVP kalabala nemei neda unp kalabala

  • @udarabuddhika5238
    @udarabuddhika5238 9 дней назад

    ❤❤❤❤❤❤❤

  • @diamond.1234
    @diamond.1234 10 дней назад +2

    💤ජවිපාවුන් 😢😢

  • @ChamilaChamila-mk4lf
    @ChamilaChamila-mk4lf День назад

    😮😊😮😮🎉😢❤

  • @user-kc4st4gn9o
    @user-kc4st4gn9o 6 дней назад

    හරියටම නොවෙයි ඇත්ත,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 дней назад

    ❤❤❤❤❤🍛🌴🌱🌿

  • @pathumchandana8451
    @pathumchandana8451 14 дней назад

    ඉන්දි රාජාගේ වීඩියෝ එකක් දෙන්න.

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 17 дней назад

    Wasana natanwada mnda ❤️🤭

  • @AshenSamarasinghe70
    @AshenSamarasinghe70 14 дней назад

    මං දැක්කා ඔයා ඉන්නවා වාසනා ළඟ

  • @onlineiqclass4618
    @onlineiqclass4618 11 дней назад

    ugath mithraya oya wereddak karanawa jvp kerella nemei rajayen ahinsaka kollo meruwa lagadi api okkoma parata bessa rajayata wiruddawa oyata mathakada danne.

    • @santhakumara7638
      @santhakumara7638 11 дней назад

      Api issara perahara patan gattha dawese idala awasane dawesa wenakam kateragama innewa Dewala pare mal kade Lage gass Yate eda hariyatama dewale pahu Kerala kiriweherata yane pareta wasena awa vithrai ath Bomba Damme nilame inne hariyate watune JVP Thani eka kele

    • @eaunswythmendis1005
      @eaunswythmendis1005 5 дней назад

      ​@@santhakumara7638😢🎉😮

    • @eaunswythmendis1005
      @eaunswythmendis1005 5 дней назад

      😂45gv g​@@santhakumara7638😊

  • @thinethaindika5691
    @thinethaindika5691 15 дней назад

    මනුෂ්‍යන්ට වඩා පිං ඇති සතෙක් නැඋුන්ගමුවෙ ඇත්රජු හා සමානව දළදා සමිඋු පිහිටයි ඇත් රජුනි

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g 17 дней назад +1

    මේ ප්‍රෝගැම් එක කරන අයියාගෙ නම්වර් එකක් තියනවනම් දෙන්න කෙනක්

    • @PetTalk
      @PetTalk  10 дней назад +1

      0775987687 katha karanna malli

    • @user-sh7sk4ko5g
      @user-sh7sk4ko5g 10 дней назад

      @@PetTalk thenk s aiye

  • @kasungunasekara7241
    @kasungunasekara7241 12 дней назад

    😍🥰🫶

  • @ruwanimadushani2122
    @ruwanimadushani2122 17 дней назад +1

    නොදන්නේ කව්ද වාසනා ගැන

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8u 17 дней назад +9

    "1989 JVP කලබල කාලය තුල" me kotasa gelapene naa ayye

  • @anjananilupul6345
    @anjananilupul6345 14 дней назад +1

    Jvp bogs 😂😂😂

  • @amilamanamperi2230
    @amilamanamperi2230 7 дней назад +1

    JVP කලබල සමය. 😂

  • @dinudinesha9541
    @dinudinesha9541 4 дня назад +1

    අපෝ ආයේ ගෙන්න දඟලනවා jeppo, සක්කිලි, 225 මොකකට හරි ඡන්ද දුන්නොත් තොපිට හෙණ ගහනවා

  • @mrdayawathi3335
    @mrdayawathi3335 20 часов назад

    අජිත් මල්ලි ඹය අලි ඇත්තූ වටිණා සම්පත් අනේ එයාලගේ පීටිපස්සේ කකූල් වල තියෙන දම්වැල් ලිහාදාන්න පවූ කොහොමද එයාලා වතූරට බහින්නේ නාන්න කකූල බෑදලානේ

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 3 дня назад

    පර ජෙප්පෝ අපේ වාසනාට බෝම්බ ගැහුවා 88/89 කලේ
    කාලකන්නි සතුන්ට ඔහොමනම් මිනිසුන්ට කොහොම කරයිද මුන්

  • @user-kc4st4gn9o
    @user-kc4st4gn9o 6 дней назад

    ජෙප්පන් වාසනාටත් බොංබ ගැහැවා, අද ජපානයෙ ගිහින් හැටනවලකෂයෙ ගොන්රැලගෙ කොටසක් දෙනෙක් ගෙන් ඩොලර් හිගමනෙ ගිහින්, රටේ ජනතාව වෙනුවෙන් ද, නැහැ නායකත් වයට එන්න බලලොබී කම,

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 5 дней назад +2

      😂 රාජපක්ෂලා පාස්කු බෝම්බ ගහලා 300 ක් මැරුවා ..රනිල්ලා,ජේ.ආර් ලා, 60000 ක් පුච්චලා මැරුවා අමතකද වහලෝ 😂

  • @Nature60810
    @Nature60810 16 дней назад +2

    1.56time line- 89 bishana kale kiwwahama mokatada yako A kiyanne JVP Bishana kaleda kiyala ahanne?87 88 89 Rajya bishana samaya , JVPvitara nemeyi,

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 5 дней назад +1

    JVP භීෂනයක් නෙවි බං තිබ්බේ UNP භීෂණයක්...කොල්ලෝ 60000 ක් පුච්චලා මැරුවා..රාජපක්ෂලා පාස්කු බෝම්බ ගහලා 300 ක් මැරුවා..😅😅

    • @cb-jz9kb
      @cb-jz9kb 2 дня назад

      අනෙ පලයන් ලොන්තයෝ ජෙප්පෝ තමා මැරුවේ 😂😂

    • @indikadesilva4857
      @indikadesilva4857 5 часов назад

      Jvp saha unp beeshanaya kivuvath hari

  • @gayanwaduge9096
    @gayanwaduge9096 15 часов назад

    වාසනාට බෝම්බ ගහපු එකා අද ලංකාවෙ ජනාධිපති වෙන්න හදනව.මොන විහිලුවක්ද මේ.දීපල්ල ඉතුරු වෙලා තියෙන ඇට දෙකටත් කෙලෝ ගන්න.කාලකණ්නි ජෙප්පො

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 12 дней назад +5

    Program එකනම් හොදයි මල්ලි, ඒත් නොදන්න දේවල් සමජ් ගත කරන්න එපා,JVP නෙමේ කලබල කරේ, උබලාගේ ප්‍රේමදාස තමයි 60000 මරල ඒව කරවල තියෙන්නේ. Your comments were a deliberate attempt to mislead the public.

    • @vidunaudaneth2586
      @vidunaudaneth2586 12 дней назад +1

      Ekka hari

    • @diamond.1234
      @diamond.1234 10 дней назад +1

      ජවිපාවුන්

    • @cb-jz9kb
      @cb-jz9kb 2 дня назад

      Jvp බල්ලො තමා යකෝ එහෙම කරේ

  • @adeeshanimsara1093
    @adeeshanimsara1093 16 дней назад +1

    වාසනා ❤😍🐘🙏😙

  • @PrageethInduwara
    @PrageethInduwara 15 дней назад

  • @gayanraja8416
    @gayanraja8416 17 дней назад

    ❤❤❤❤❤❤