apita nam ethin nadumgamuwe raja tharam kauruthma na ayage thithiyana lassana a thejasa kagewath laga na dan enna alinge aya apiwa dala yana mohothath a thejasan a lassanin nam kisima aduwak thibune na diyane ❤❤❤❤❤
Ape rate inna hema ali ethektama ekawage adare karanna hemoma.eyala lankaweda,pita ratinda lebune kiyala apita wedak nehe..all of elephants love you soooo much❤❤
ඇත්තටම ලංකාවෙ ඉපදිලා.. ලංකාවෙ කියල කටක් ඇරල කියන්න පුළුවන් ලස්සනම ඇතා වාසනා තමයි ❤️❤️😍 පිරිපුන් ඇගක් තියන.. ඒවගේම බලාගන්න අජිත් මාමා හරිම ආදරෙන් බලාගන්නෙ.. වාසනා වගෙ ඇතෙක් ගෙන් තව මේ වගෙ අලි ඇත්තු හදන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැති නිසා අහන්නෙ...
Me wadasatahana mula idala balanna. Oyage prashneta uththara labei
@@subhashjeewantha2212ow ane❤️🥰
ලංකාවේ ලස්සනම ඇතා...නැදුන්ගමුවේ රාජා ...❤️❤️❤️
අනිවාර්යෙන්
අනිවා ❤️🌎🙏
එයා ඉන්දියාවේ
@@wirajchanaka4390 එයා දැන් නැ නෙ ඉස්සර නැදුන් දැන් වාසනා
@@wirajchanaka4390 දැන් එයා නැනෙ ඉස්සර නැදුන් තමයි දැන් වාසනා
මම වැඩියෙන්ම ආදරේකලේ අපේ නැදුන් රාජාට ඇත්තටම නැතිවුන දවසෙත් මම ගොඩක් ඇඩුවා මගේ යාලුවො මට විහිලුත් කරා .ඊට පස්සෙ සියළුම දෙනාට දක්වන ආදරණීයත්වය සමානයි❤❤❤ ඔක්කොම ලස්සනයි
Manath oya vagema duk una .
ඒක විහිළු කරන්න දෙයක් නෙවේ ... මම එයාට හත් දවසේ දානය දෙනකම් කෑවෙත් නෑ .... මම ලංකාවේ නැති උනත් ගෙදර අයට කියල එයාගෙ හත් දවසේ දානෙත් දුන්නා ...... එයාව බලන්න ආසාවෙන් හිටියත් ඒක බැරි උනා ... ඒ හිත් වේදනාව නැති කරගත්තේ මම නැදුන්ගෙ ටැටූ එකක් ගහලා මගේ දකුණු අතේ...
@@dindikaindu9338 මමත් ඉන්නෙ සයිප්‍රස් වල
@@kvvidanalagevidanalage8614 ලංකාවට ගියහම එයාව බලන්න යන්න ලොකු බලාපොරොත්තුවක හිටියෙ... නැති වෙච්ච එක දරාගන්න බැරිව මාර විදිහට මානසිකව වැටුනේ .... ඒ හින්දම තමා එයාගෙ ටැටූ එකක් ගැහුවෙ .. කලු මාමත් ඉන්නවා .... නේපාල ජාතික කෙනෙක් ටැටූ එක ගැහුවෙ...නැදුන් ගැන විස්තර කීවම ඒ කෙනා හරිම ආසාවෙන් වැඩේ කෙරුවේ .... මොකද නැදුන් ගැන අපෙ තියෙන ගරුත්වය හින්ද ...
මමත් හොඳටම ඇඩුවා.මට ලොකු ආසාවක් තිබ්බා නැදුන්ගමුවෙ ඇතාට වඳින්න.ජීවත් වෙලා ඉද්දි මට ඒක කරගන්න බැරි උන එකට අදටත් මගෙ හිතේ ලොකු පසුතැවීමක් තියෙනව.ඒ තරම් පින් කඳක් එයා. එයාට විතරක් නෙමේ අනිත් හැමෝටමත් ඒ ගෞරවේ හදවතට ගොඩක් දැනෙනවා.
නැදුන්ගමුවේ රාජා ට ගහන්න ඇතෙක් මම නං දැකලා නෑ..ඒත් එයා ඉන්දියාවේ කෙනෙක් නේ..වාසනා ලංකාවේ ..නැඳුන් නැති නිසා..දැං වාසනා තමයි ඉන්නේ 🐘🙏
නැදුනගමුවෙ ඇතා ලස්සනයි තමයි හැබැයි කමිමැලි ඔලුව පාත් කරගෙන ඉන්න ඇතෙක් ඊට වඩා ලස්සනයි කඩිසරයි අපේ සිංහ රාජා වාසනා.. ඒ දෙන්නම ඉහ කර උස්ල යන ගමන තරන් ගමනක් මම තාම දැකල නැ.. ගජගා වන්නම හැදෙන්න ඇත්තේ ඒ.වගේ ගමන් විලාසයට වෙන්න ඇති..
Ii
Ane oya paw nadun gmuwe raja dalada wahnse wadmeuwwata barnd eka quite proud wasana ☝️
@@amilamalan8603නැදුන්ගමුවෙ ඇතා හරිම ලස්සනයි. එයා ඔලුව පහත් කරගෙන යන්නේ එයා වයස නිසා නේ. සිංහ, ඉන්දි, වාසනා තරුණයි. ඒ තරුණ කමත් එක්ක අය ඒ අය ඔළුව උස්සගෙන ලස්සනට ඉන්නවා. නමුත් වයසට යද්දී ඔහොම වෙනවා නේද මනුෂ්‍යයන්ගේ වගේම.
Indi raaja den lassana na. Wasana nam handsome habai matat lassanama nadungamuwe raja
🐘 වාසනා කියන්නෙ අපේ රටේ තියෙන වටිනාම වස්තුවක්
ඔබ තුමා හරි වාසනා හරිම පිරිපුන් පින්පාටයි ගොඩාක් ලස්සනයි
ඔබ තුමා ඉතාමත් නිවරදියි. වාසනා තමා දිවයිනේ ඉන්න පිංවන්තම ලස්සන ඇතා.❤😍🙏
Aththatama ❤
නැදුන්ගමුවෙ රාජා තමයි තේජාන්විත. දැන් ඉන්නෙ වාසනා හරිම ආදරෙයි 🥰
මට නම් සින්හ,පුලතිසි,බුරුම රාජා,ඉන්දි රාජා,කන්ඩුල,ජන රාජා,වාසනා සෙට් එකම ලස්සනයි.හැබැයි සින්හට තමා වැඩිපුරම හිත 💓
සේරමලා ලස්සනයි
සිංහ රාජා තමයි හොදම pedigreed elephant.
සිංහ ඇවිදිද්දි තමයි ලස්සන. අහක බලන්න හිතෙන්නේ නෑ
සිංහගේ පැද්දිල්ල තමයි පැද්දිල්ල 🥰
සිංහරාජ තමයි 🥺
කතරගම වාසනා ලස්සන අතින් දෙවෙනි වන්නේ නැදුම්ගමුවේ රජාට විතරයි ❤
මන් දුටු ලස්සන ගරු ගාම්භීර ඇත් රුවන..❤ නැදුන්ගමුවේ විජය රාජා..නොබැලූ දර්ශනයක් නැති තරම්.නොඇසූ කතාවක් නැති තරම් ඇත් රජු ගැන පලවු..අදටත් ඇස් කදුලින් තෙත් වෙනවා..සජීවීව කිසිදිනෙක ඇසින් නොදුටු වත්..පුදුමාකාර විදිහට හිතේ ලොකු බැදීමක් ,ආදර ගෞරවය ක් තියෙනව අදටත්..ඇත්තටම ඒ මහතා කීව කතාව හරි.ඇතෙක් ලස්සන වෙන්න ඕන ඒ පිහිටීම හැම අංග පුලාවක්ම සද්දන්ත කුලේ විජයරාජා සතු වූවා.ඒ සිරුර වයස ට ගියත් පිරිහුනේ නෑ.පිරිපුන්..ඒ ආදරය හැමදාමත් ඔහුට පවතිද්දි...වාසනා තමයි දැන් ඉන්න ලස්සන ම ඇතා..එයා කීව වගේම අංග පුලාවන්ගෙන් පිරිපුන්..වයස ට නොගිය හරි ඉක්මන් ගමනේ යෙදෙන වාසනාගෙ කන්පෙති හරි ලස්සනයි ..ගෝමර..හොඩ..සිරුර හරි අපූරුයි .ඒ වගේම එයා හරි කීකරුයි කියල හිතෙනව..ආදරෙයි...කෝට්ටේ පන්සලේ ඇත් පැංචෙක් දැක්කා.එයා තරුන කෙනෙක්..හැබෑ ලස්සනයි..දල,කන්පෙති ගෝමර.එයා වැඩුනු ඇතෙක් වූ පසු අපූරුවට ඉදී...හැමෝටම ආදරෙයි..එයාල අපේ සම්පත්..කැලේ ඉන්න අයටත් ආරක්ශාව ඕනෙ..එයාලට ජීවිත රැකෙන්න ඕනෙ..මේ පරිසරය ලස්සන වෙන්නෙ..අපේ හිත් සතුටු වෙන්නෙ..එයාල හොඳින් ඉන්නවනම් තමයි ❤❤❤
❤❤
Vijaya raja saddantha kule nemei. Panamure atha thamai saddantha kulu. Vijaya raja mangala kule
Aththatamaai
❤❤
@@DinithaYohan-rg8zy මමත් අහල තියෙන විදිය තමයි ඉතින්.ඒ ගැන හරියට දන්නෙ නෑ..බොහොම ස්තුතියි
නැදුන්ගමුවෙි විජය රජා❤😢
ලංකාවෙ ලස්සනම ඇතා නැදුන්ගමුවේ රාජා .❤❤🙏🙏🙏🙏🙏
එකෙන්ම
නිසැකවම වාසනා❤
ලන්කාවෙ ඉන්න හැම අලියම ලස්සනයි
මම හැම අැත්තුන්ටම අාදරේයි විශේෂයේන් නැදුමිගමුවෙි රාජ වාසනා හිලැම හොදටම සිංහල තෙරෙන මිනිස්සුන්ට නැති ගතිගුණ වලින් පිරිපුන් දෙන්නෙක් ඔක්කෝටම අාදරේයි
මාත් ගොඩාක් ආදරෙයි නැදුන්ගමුවේ ඇත්රජුට දුකයි ගොඩාක් දැන් එයා නැහැනෙ 😪 නිවන්සුව ලැබේවා පින්වත් ඇත්රජුනි 🙏 දැන් මන් ආදරෙයි අපේ වාසනා මැනිකට අපේ වස්තුව ❤🙏
හෙයියන්තුඩුවෙ ඇතාගෙන් පස්සෙ ලංකාවෙ දැක්ක ලස්සනම ඇතා වාසනා....මං අහල තියෙනව සුනිල් රඹුක්පොත මහත්මයත් එක වැඩසටහනකදි කියනව දළඳා කරඬුවට ලස්සනම ඇතා වාසනා කියල.
මුතු රාජා ඇතාත් හරිම ලස්සනයි. පව් අසරණ සතා.
,අපේ ඇත් පරපුර ලංකාවේ ජනයා ට පින්.ආකරයක්, ආකර්ශනීය.වත්කමක්
අනේ වාසනා❤ 😚😚 මං කැමතිම ඇතා
අපේ රජවරු හැම දෙනාටම බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි.!
කතරගම වාසනා ගොඩක් ලස්සනයි 🐘❤️❤️❤️
ආදරේ මැණික ❤❤❤❤❤බුදුසරණයි......
වාසනානම් වාසනාවක් අපේ මව්බිමට❤❤❤❤❤❤❤
Canada වල තනිවෙලා ඉන්න අපේ රටේ ඇතින්න Lucy ව ආයෙම ලංකාවට ගේන්න උද්ව් කරන්න ඒ සතා ගැලපෙන්නේ නැති පරිසරයක් තනියම හිරවෙලා Kaavan වගේ ඒ අසරණ සතාට උද්ව් කරන්න ඒ රට ගොඩාක් සීතලයි එයාට ඉන්න ගැලපෙන රටක් නෙවෙයි 😭🙏😭🙏😭
Ane thama eyawa bera gathte nedda 😪😪🙏
@@diwyaushetti4621 බේරගන්න තියා මේ සතා ගැන වැඩි දෙනෙක් දන්නෙත් නෑ . පුලුවන් නම් මේ msg එක share කරලා අනිත් අය දැනුවත් කරන්න ..
Ane paw eya nam😢😢
Mamanm godaaaakma adare ape nadungamuwa rajata thamai....nathiuna kiwama godaaak duk una .. nadungamuwa rajata godaaaak adarei pana❤❤❤
පෙරහැරේ මා සිත් ගත් දර්ශනය නම් ඇත්තුන්මට බලන්න ආස ඇතුන් යන ලස්සන
ඇත්ත වාසනා තමයි ඒ කියපු ඔක්කොම ඇත්ත..... 🙏🙏😊😊
ලංකාවේ ඉන්න ඇතුන්ගෙන් තේජාන්විතම ඇතා වාසනා..🌹🌹
ඇත්ත වාසනා තමයි ලස්සනම
වාසනා මැණික ට බුදු සරණ යි නිදුක් නිරෝගී සුවය මං ගොඩක් ආදරෙයි
අපේ වාසනා ❤️❤️
Ane raththaran wasthuwa oya aththatama harima ahinsaki wasthuwe oya aththatama lassanai oyta niduk nirogi suwa saha sada wasnawama pathami!!!!
Nadun manika thama lassanama atha🙏🙏🙏
මටනම් වාසනා ඇතුළු හැම අැටතක්ම අලියෙක්ම හරිම ලස්සනයි හැමෝටම එකම වගේ ආදරෙයි මිනිසුන්ට වැඩිය මෙයාලා හොදයි
ලස්සනම ඈතා නැදුම්ගමුවේ රාජා ❤
Ane wasana oya kukulanta bayaine .❤
Nadun thamai lassanama eta passe wasana muthu anith ayath okkoma lassanai ❤❤❤
Aththatama lankawe inna lassanama atha katharagama wasana thamai❤
Budu saranay
E witarakma newey danata lankawe inna wasanawanthama Atha
Kataragama wasana
Tarka na
Nadungamuwe Raja giyata passe danata inna lankawe wasanawanthama Atha
Me Para kataragama peraharata yanda Dan sudanam
Kataragama perahara ewarawenawath samagama lankawa nawatha wathawak wasanthayata gaman karana kalaya patan gannawa
Kataragama dew hamuduruwan wahansege
Asheerwadaya rakawaranaya aragena
Lankawama aluth gamanakata sarasenawa 🎉🎉🎉
නැදුන් මම ආසම ඇතා නිවන් සුව ඇත් රජුනි
සිංහ තමා ගමනත් හරි ලස්සනයි ❤
Ane wasana tamai.lassanama ❤
මංගල කුලේ ඇතෙක්නෙ❤❤❤
Nadun thamai lassanama
මම ගොඩාක් ආදරේ nedungamuwe ඇතාට තමා. වසනා තමා dn
බුදුසරණයි ❤❤❤❤❤❤❤ ඇත් රජුනි
ඇතාගේ ලස්සන දළ දෙක මොකද සවුත්තු කලේ මහත්තයෝ. ඒකත් ලස්සනට තිබුනනම් හොඳම ලස්සන ඇතා තමා😊
ඒ කතාව හොයලා බලන්න.ඔයාට දුක හිතෙයි
@@amazing6357jvp kenekgen ahnna kouwath hri.
මොකක්ද උනේ ඇත්තටම දල දෙකට.. කොහොමද පලුදු උනේ.. මටත් දැන ගන්න ඕන...
වෙඩි තියලා, බෝම්බ ගහලා ..Damaged වෙලා 😢😢 තව ඒ නිසා එන වේදනාවට මද කාලෙට එයා දල 2 තුවලා කර ගන්නවා...
තමා ජාතිය නසා දේශය ගිණි තැබූ මිනී මරු ලේ පිපාසිත jvp මිලේච්චත්වය නිසා මිනිස්සු විතරක් නෙවේ අසරන සත්තුන්ටත් කරදර උනා..
ඔය ඔක්කොටම වඩා ලස්සන ඇතෙක් හිටියා සියබලාන්ඩුවේ .. මතකද .. වාහනේ තට්ටුව කඩන් වැටිලා ඇතා මැරැනා ... මහින්දගේ කාලෙ ඕක උනේ .. කලින් සතියේ අටපට්ටමේ පෙන්නුවා සතියකට පස්සේ ඇතා මැරැනා. හරියට නැදුන් වගේ ඒ සද්දන්තයා 😢
හෙන ගහන අපරාධ. කිසිම කෙනෙකුට හානියක්ඒ නැතුව හටපු සතාව මරාගත්තා. අදටත් දළ දෙක අතුරුදන්. වාහනේදි මැරුණ එකාගෙ දළ දෙක අතුරුදන් වෙන්නෙ කොහොමද? ඒ වගේම තමයි 2021 දි current වැදිලා මැරුණ බරණ. පුදුම ලස්සනක්, උසක් තිබුණ ඇතෙක්. දැන් එහෙම කෙනෙකුට කිට්ටුවෙන් හරි ඉන්නෙ කාවන්තිස්ස විතරයි.
apita nam ethin nadumgamuwe raja tharam kauruthma na ayage thithiyana lassana a thejasa kagewath laga na dan enna alinge aya apiwa dala yana mohothath a thejasan a lassanin nam kisima aduwak thibune na diyane ❤❤❤❤❤
Moka hitiyat nadungamuwa rajatamai lassanama❤
අලි ඇතුන් ගැන කතා කරලා විතරක් මදි,
අලි ඇතුන් ට පංසල් වල හා එයින් පිටත වෙන හිංසනය වලක්වා ගැනීමටත් වැඩ පිළිවෙල ක් යොදන්න
කියලා වැඩක් නැහැ .මුලු රටේම හස්ති පරපුර රැකබලාගැනීමට අවශ්‍ය පියවර ගන්න ,ඒ ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ .වනාන්තර විනාශ කරන එක ගැන කතා කරන්න ,,වනාන්තර විනාශයට එරෙහි වන්න ,මේ සකච්චාවලදි .
වාසනා කුකුලට බයය් 😂😂😂❤ නිදුක් නිරෝගී ව ඉන්න ලැබේවා ...
@EduacademySLපලයන් බල්ලො යන්න තෝ දන්න ලබ්බක් නැ දන්න දෙයක් කතා කරපන් පෙරහැරේ යද්දි වාසනා ඕම නෙවෙයි ඒ තේජාන්විත ගමනට දැනට ඉන්න කිසිම ඇතෙන් ගාව නැ තෝ දන්නෙ වාසනාට මඩ ගනන්න පර බල්ලා
පෙරහැරේ යන වෙලාවට එහෙම කිසිම දෙයක් සතපහකට ගනන් නොගෙන තේජාවිත ගමනකින් යන ඇත් රජෙක් වාසනා කියනන්නෙ
@EduacademySLපලයන් බල්ලො යන්න මඩ ගහන්නෙ නැතුව ඒ සතාට
@EduacademySL එහම බයනම් ඕයි මූන ඉස්සරහා බෝම්බ ගහද්දි කුලප්පු නොවි ඉදියිද බෝම්බ ගහල වාසනාට හොදටම තුවාල උනා තව වටේ ඉදපු 9 දෙනෙක් මැරුනා ඒත් වාසනා ඇත් ගොව්වාත් නැතුව තනියම අමාරුවෙන්ම දේවාභරන වැඩමවලා වැටුනේ උබ වාසනා ඇත් රජු ගැන දන්නෙ නැ වාසනා දකින්නත් පින තියෙන්න ඕන ඔව දන්නෙ නැතුව වාසනාට මඩ නොගහා ඉදපන් උබ අදින මෙකෙ අදාලම නැති ඇතාට වාසනාට වගෙ අමිහිරි අත්දැකීම් මොකුත් නැ එවගෙ වට මුහුණ දීලා නැ තව 18 වංගුවෙදි වාසනාට වෙඩි තිබ්බා එකෙනුත් බෙරුනා එයා එව නිසා ලොකු සද්ද වලට ටිකක් බයයි ඒත් දළදා කරඩුව සමග සදගල.බහිද්දි වෙඩිල්ලෙ සද්දෙ වාසනා ගනන් ගන්නෙවත් නැ උබ නොදන්න රෙද්දවල් කියලා මඩ නොගහා ඉදපන්
🦣
Wasana ..i love you....
මෙයා එහෙනම් ඇත්තු දැකලා නෑ නැදූන්ගමුවෙ රාජා තමා ලස්සන ගාම්බීරම පිං වන්ත ඇතා
@@GimhanUmayanga-kq4oe හොදට කතාව අහන්න
දැන් නැදුන් නෑ යකෝ ඉස්සර නැදුන් දැන් වාසනා
Wasana no 1❤❤❤❤❤
දැනට ඉන්න ලස්සනම එකා පුලතිසි රාජා
ape urumaya ape abimanaya wsana
මගෙන් අදහස වාසනා
Paw ane wasana❤😂kukulunta bayai kiwwama nam hinath giya😅❤
Wasana lassanai namuth nadungamuwe raja wage athek koheda me lokewath inne
Ape rate inna hema ali ethektama ekawage adare karanna hemoma.eyala lankaweda,pita ratinda lebune kiyala apita wedak nehe..all of elephants love you soooo much❤❤
Ape wasana ath raju ❤❤❤❤❤❤❤❤❤❤❤
නැදුන්නෙ වැඩියම ලස්සන දැන්එයා නැහැනෙ දැන් වාසනා කොල්ලා
Nadunta wada wasana lassanai ❤❤❤❤❤❤❤
වාසනාට කොල්ලා කියන්න උඹ වාසනාගෙ බාප්පද
@@Bhgtshnfkknbඑහෙනම් කොහොමද කතා කරන්න ඕන?
හැමෝමට වඩා මංගල.ලක්ශන වැඩි වාසනාට දැනට ලංකාවෙ තියෙන හොදම.කුලේ ඇතෙක්
Nedumgamuwe raja tamai tejanwita gamanak tiyana lassanama etha dalada karaduwa wadammaddi puduma ගෞරවයකින් pawada matin yanne etena ganna වාසනා tiya kisima etek ne
ඇත්තම කතාව 💗💗💗💗
හරි දැන් නැදුන් නෑනෙ.. දැනට ජීවත් වෙලා ඉන්න ඇතුන්ගෙන් උසම සහ පරිනතම වාසනා තමයි
Mama kiyanne mayalagen aluth parapurak athi karanna. Eka anagathata wati .wasanage daruwek kiyana kota kohomada gamma.
මටනම් කෝට්ටේ රාජා.😍😍😍😍
❤❤❤❤❤
Wasanaaaa
most beautiful tusker is nadungamuwe raja
Akbowa Honda karala eyatath lassanama heela atha kiyana nama Ganna udaw karanna.
Sinha rajai,kandulai thama mata lassana
Wasana Ath Rajuta Budusaranai
Lassanama ath raju nadungamuwe ath raju....den eya nethi nisa wasana thama den inna lassanama ath raju
Me ahanna apita kiyanna kenek ne.kalawewe digadanthu 1 athata thuwalayaklu ane balannako.agbow genath balanna.ayata aithi doctor akathu wela sanipa karannako.oyalata pin sidu wei.
❤❤❤❤❤❤❤ 2:15
Adatat danatath hitapu lankawe lassanama etha heyanthuduwe raja
වාසනා තමයි ලස්සනම😘🐘
අපෙ රටෙ ප්‍රෞඩත්වය වාසනා. පුදුම වාසනාවන්ත සතෙක්.
උබවත් කකුලකට දම් වැල් දාලා ගැට ගහන්න ඕනේ.. වාසනා...
Ape ❤
වාසනා
👍👌😊
පවුනේද දම්වැල්දාලා හරි ආසාවෙන් ඇති නේද ඒ අලියා 😢😢😢
Mth dekk gmn as hithun eth thm vsn❤
ඉන්දි රාජා නම් එච්චර ලස්සන නෑ,,,,,සින්හ රාජා නම් මරු,❤
hamoma lassani❤❤❤❤❤❤❤❤
Nadungan passe Wasana tamai danata inna lassanama Atha aith yakkala gajaba nadun wagema usa mahata tiyana aliyak
🎉🎉🎉🎉
හරි වීරයා 😂
වාසනා විනෝදෙන් ඉන්නෙ..ඇත්තටම එයා වාසනාවන්තයි..
Good morning
Nandun gamuwe raja atha lassanai neda
Wasana.harima.wasanawsk.
වාසනාව බලා ගන්නා අයට tribute එක දිය යුතුයි
Nadugamuwe.raja
🙏🌹🌺🌷🙏🌹🌺🌷🙏
අනේ...පව්.....
හැමෝම අහනවා ඇතාගේ දල වලට මොකද උනේ කියලා.... 😌 තමා ජාතිය නසා දේශය ගිණි තැබූ මිනී මරු ලේ පිපාසිත jvp මිලේච්චත්වය නිසා මිනිස්සු විතරක් නෙවේ අසරන සත්තුන්ටත් කරදර උනා..
Godak watiyawa tawa athun gang karanna
Matanam penumen lassanama kena kelaniye kandula