Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ අලි ඇතුන් අපේ සම්පත්.. මෙවැනි දසුනක් දැකීමත් සතුටක්... බුදුසරණයි අලි ඇතුන්ට වගේම අලි පාලක මහතුනන්ට අපි මේ හැමෝටම වදින පුදන අතරේ තවත් අපේ වටිනා අලි සම්පත් නිරපරාදේ මරණයට කැපවෙලා කැලේ... මහරජ කාවන්තිස්ස, අග්බෝ වැනි අලි ඇතුන්ද ආරක්ෂා කරන්න.. වන අලි වැඩිනම් නිවෙස් රැකවරණයේ රැක බලා ගන්න කැමති හා රැක ගැනීමට හැකියාව ඇති අයට මේ අලි ඇත්තු ලබා දී පසුවිපරම් කරමින් අධීක්ෂණය නිරීක්ෂණය කරමින් රැක ගැනීමට දීම වටිනවා. ඇත් භාරකාර අරමුදලක් පිහිටවලා වන අලිත් රැකගන්න..
සියලු අලි ඇතුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏මිතුරේ මගෙ වාසනාසසරේ මග කෙටි නිසායන්නට අවසර පතාදෙව් ලොව යනවා මෙමාමගෙන් පසුව නුබ තමාඉන්නේ මම දන්නවාඉතින් බාර දෙමි මෙමාමගෙ තැන දැන් නුබ තමාමේ අහපන් මගේ මිතුරපූජනීය ඒ කරඩුවපරිස්සමෙන් වැඩමවපන්බුදුන් සරන ලැබේ උබටකලබල නොකරමින් හෙමින්අඩි තියපන් තාලයකටදලදා හාමුදුරුවන්ටහුලගක්වත් නොදැනෙන්නටදැක්කද මම මැරුනු දිනේමා හට මිනිසුන්ගෙ සෙනේතිබුනා මහ මෙරක් වගේදැක්කද නුබ ඒ දිනයේපාවඩ එලනකන් හෙමින්අජිත් මාම එක්ක හොදින්උබ පෙරහැර හැඩ කරපන්මිනිසුන්ගේ සාදු මැදින්පොඩි හරි වෙනසක් දැනුනොත්තියන්න එපා අඩියක්වත්මම පෙරහැරෙ ගියා වගේසැදැහැ සිතින් එය කරපන්පෙරහැරෙ වැඩ නිම කරලාදලදා හාමුදුරුවෝ වැදලාපරිස්සමෙන් ගෙදර බලාවරෙන් මගේ ඇත් මිතුරාඋබ කරනා හැම දෙයක්මමා මේ දෙව් ලොවට වෙලාබලන් ඉන්නවා සැමදාසරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නටකල පිං බලයෙන් මා අදඉන්නව කියපන් දෙව් ලොවඅනේ මගේ කලු මාමාදුකින් හැඩුව මාව බදාඒත් කුමක් කරම්ද මාජීවය අනියතය සදාඉතින් මිතුර අවසානෙට.....මගේ අඩුව පුරවාපන්මා කිව් දේවල් සිහියෙන්මතකෙ තියන් වැඩ කරපන්🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
Saranga maru ekak.mewage kallaka dakke Ada.me dawas wala meeting wala nam dakinawa.eth api ath kule manusath kule.
හරි ලස්සනයි කවි පෙළ ❤️❤️
කඳුළු නවත්තගන් බැරි උනා ඒ කවිපෙළ කියවද්දි
හරිම ලස්සනයි🌷🌷♥️♥️❤️
සිරිලක් මව් ගේ ආදරණිය දූ පුතුන්...මව් බිමේ උරුමය...ආදරණිය ඇතුනට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවාදිගු කලක් යෙහෙන් වැජබේවා !!!🌹
නැදුන්ගමුව විජය රාජා ව මතක් වෙනවා 🥺🥺❤
ඇත්තමයි
උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු ඇත් රජවරුන්ට 🙏🙏🙏❤️❤️🌼
❤❤❤අප මව්බිමෙ තේජවන්තම සද්දන්ත ඇත් පන්තියටම !!!දළදාවෙි පිහිට,,,සියලුම දෙවියන් පිහිට ලැබේවා🙏🙏🙏 ...🔴☠️🔥😎🌞👊👌👍🙋♂️
අපේ උරුමය ....ඔවුන් ආරක්ෂා කීරීම සියලු දෙනාගේ යුතුකමක්....
කාවන්තිස්ස me okkotama wada ලස්සනයි
ඔක්කොම ලමයි එක වගෙ ලස්සනයි හරිම අදරනිය දසුනක් හැමොම නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏එයාලා රහස් කියනවා වගෙ 🎉❤❤❤
අපේ නැදුම්ගමේ රාජ හිටියනම් එයා තමා මෙතන විශේෂම කෙනා
යාළුවො දෙන්න එකම තැන .. වාසනායි සිංහයි..🐘😍
අලි ඇතුන් අතරත් මේ අය පින් කරපු ඇත්තෝ. ඔබලාගේ හික්මීම කෝ මිනිසුන් අතර . බුදු හාමුදුරුවන් උදෙසා ඔබලා කරන සේවාව මොක්පුර පිනිසම වේවා ! ඔබලා දැකීමත් සතුටකි. ❤ තෙරුවන් සරනයි !.
සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුශ වේවා තෙරුවන් සරණයි .❤️❤️
සාදු සාදු සාදු දීර්ඝායුෂ වේවා ! කායික මානසික සුවයම පවතීවා!
අලි ඇතුන් බලාගන්නා පින්වත් මහත්වරුනේ , මෙය ඔබලා සසරින්ම ගෙන එන සේවාවකි. මේ සතුන් මෙත් සිතින්ම රැකබලා ගන්න. ඔබලාට තෙරුවන් සරනයි "
ගජබා කියන්නෙ ඇත්තු අතරෙ අලියෙක් උනත් මාර ගැම්මට ඉන්න සතෙක්❤ ඒ පෙනුම අසම සමයි❤....සින්දු ඊට දෙවනි නෑ පොඩි උනාට❤️ අනිත් අයත් ඔක්කොමල වටින ඇත්තු මේ රටේ ඉන්න🤍😊
මේ දේවල් අපිට බලන්න දකින්න වෙන්නෙ තව බොහොම ටික කාලයයි.😢...කැලේදි අමානුශිකව මරාදමන සතුන් වෙනුවෙන් උනු වෙන්නෙ නැති කාලා බීලා පිනක් දහමකුත් කරගෙන ඉන්න මේ වගේ හීලෑ අලි ඇතුන්ගෙ දම්වැල් විතරක් පේන අමුතු සත්ව අවිහිංසාවාදියො හින්දා අපිට මේ අසිරිමත් දේවල් මතක් කරලා විතරක් ඇස් කදුලින් පුරවගන්න වෙන කාලය වැඩි ඈතක නෑ
😢
අපේ උරුමය නොවයි අලින්ගේ උරුමය රකිමු
කොහෙ ගියත් සිංහටයි වාසනාටයි,රාජුටයි සින්දුටයි හොඩවැල් පටලගන්න ඕන😂❤
සියලු දෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි 🙏
සිංදුගේ අනිත් දළත් තිබුනනම් එයාට ගහන්න ඇතෙක් නැ... ඒ තරම් ලස්සනයි. ✌️
අපෙ සිංදුවා
සිංහ රාජා මල්ලියි වාසනා අයියයි කොහේ ගියත් එක තැනමයි..අනේ අපේ මැනික් කැට ටික..❤
අලි ඇතුන්...සියලුම දෙනා උතුම් තෙරුවන් බලෙන් සුරැකේවා...ඇත් පාලක තුමන්ලාටත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා...🤏🤏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
අපේ රටේ මිණිකැට❤❤❤❤
සියලුදෙනාටම දීර්ගායුශ වේවා
අනේ අපේ මැණික් කැට ටික. දළදා හාමුදුරුවෝ රැක දේවා!
අනේ ආදරේ හිතෙනවා❤️❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි බෝල ගෙඩි ටිකට
බුදු සරණයි මැණිකලා පරිස්සමට ඉන්න ❤ 🙏
දළදා සමිදු පිහිටයි 🙏🏼 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🏼
අමිමෝ බබාලා ටික ඉන්න අපුරැව❤❤❤❤❤❤
තෙරුවන්සරණයි හැමෝටම!
නිදුක් නීරෝගි වේවා ..දළදා සමිදු පිහිටයි ...🙏🙏🙏
මෙදා සැරේ අලි කුලප්පු වුනේ නැහැ .ඒ වෙනුවට දියවඩන නිලමේ කුලප්පු වුනා.🌹🌹🌹
ඇත්තු ටික එකතුවෙලා. මෙයාල වනගත ව උන්නා නම් මේ වෙද්දී එකෙක් වත් නැහැ .මරා දාලා
අපේ රටේ සම්පත්.මැණික් කැට ටික ලස්සනයි.❤❤❤දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා එයාලා හැමෝටම ❤❤
යක්කල ගඡභා ❤️
මෙයාල ට වගේම ආදරෙ රැකවරණය කෑම බීම බෙහෙත් මේ සියලු දේ කැලේ ජීවත් වෙන අපමණ දුක් විදින ,ජීවිතය අවාසනාවන්ත විදිහට අහිමි වෙන සියලු අලිඇතුන් පැටවුන් වෙනුවෙන් ලැබෙනවා නම් දෙන්න පුලුවන් නම් කොයිතරම් හොඳ ද.මොන තරම් වටිනා ලස්සන සම්පතක් ද මේ.සියලු අලිඇතුන් ට දළදා සමිදු පිහිට ආශිර්වාදය ලැබේවා .
Meyalath paraharawal wala kochchara duk vidinawada danwal dala
All these butiful rajas special in their own way. May God bless you all 🙏🐘🐘🐘🐘🐘🤭🤭
ආදරෙයි❤❤❤❤❤ සේරටම
පුලා සැලුට් එකකුත් දාගේන යනවා බෝල ගෙඩියා වගේ අයිවන් මාමා එක්ක😍කලු ඇතා සද්ද නොකර යනවා චන්ඩි බඩා😍අර සුදු ඇතාගේ පිටේ 5752 අංකයක් ගහලා තරුවක් ඇදලා තින්නේ ඇයි??? 🤔 රාජුයි සිංදුයි දැන් ලොකු බාබාලා දෙන්නේක්❤ යක්කල ගජබාත් ඉන්නේ😍අනේ අපේ නැදුන් මැනිකත් හිටියනම් අද කොච්චර ලස්සනද😢
දීර්ඝායු වේවා සියළුම ඇත් රජුන් හට....❤❤❤❤❤
සින්දු හරිම හැඩයි ❤️
අපේ උරුමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘
කැලෙ හිටියානම් වෙඩි කාලා මැරිලා.කොච්චර වටින සම්පතක්ද
ඇත අතීතයේදී මෙයාලා රජවරු වෙලා ඉන්න ඇති.පුදුම තේජාන්විත කමක් හරියටම රජ වරු ඇවිදිනවා වගේ.
ඒත් දමිවැල් දාල ගැට ගහලා දැක්කම දුකයි ඒත් එයාල අපිට වඩා පින් කර ගන්නවා
@@AruniWickramasinghe-mh8uuchain එකක් දාලා ගැට ගහලා තිබ්බට දුක් වෙන්න එපා . ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු හාම්පුතුන් ළඟ ඉන්න අලියකින් හොඳට ජීවත් වෙනවා. දුක් වෙන්න ඕනි කැලෑවල් වල දුක් විඳින අලි ගැනයි. ඒ ගැන තව අවධානය යොමු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. තෙරුවන් සරණයි.
අනේ රජ වරු ඇවිදිනවා බලන්න ආසයි කොහෙදිද දැක්කේ😂
😂Ai dakala thiyeda
දැක්කනේ සසර භයානකයි
Ath රජුන් siyaluma denata uthum dalada සමිඳුන් ge පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ඇත් තු සියලු දේනාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
Hamotama bs.❤❤❤❤
හරිම ආශාවෙන් බලා හිටිය අපේ උරුමය වූ ඇත් පන්තිය දිහා. පුදුම දුකක් දැනුණා. දැන් කොයි තරම් මහන්සි ඇතිද? බඩගින්න කොයිතරම් දැනෙනවා ඇතිද? කකුල් කොයිතරම් රිදෙනව ඇතිද? දළදා සමිදුන්ට බාරයි . නිදුක් නීරෝගී ව බලසම්පන්න වෙන්නට මේ ඇතුන් පාලක මහතුන්ගේ ආදරය කරුණාව සෙනෙහස වැඩිවැඩියෙන් ලැබෙන්නට සියලු දෙවියන් ආශීර්වාද කරත්වා. 🙏♥️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏♥️
කකුල් දෙක රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් මෙයාලා බඩගින්නෙන් නෑ.. මෙයාලට අපිට වැඩි හොඳට සලකනවා ඒ එයාලගේ හාමුපුත්තු..
@@Brainwash-g2k කකුල් රිදෙන්නෙත් නෑ. එයාලාට ඇවිඳින්න එහෙම දෙන්න ඕනේ එයාලාට හොඳට කෑම, බෙහෙත් ලැබෙනවා
හරිම ලස්සන ඇත්තු ටික ❤❤❤
දලදාසමිදු පිහිටයි .ඔයාලා හැමෝටම .
අපෙ රටේ සම්පත් තමයි ඉතිං ❤❤❤🦣🦣🦣
Godak ali gift karapuwa
කට්ටිය ආගිය තොරතුරු එහෙම කතා කරනවා වගේ.❤️
කැලෙ ඉන්න කාවන්තිස්ස ඇත් රජුත් මෙතන හිටිය නම්
Ane ethta eyavath genna be neda? Eyata aarakshava lebei. Methana
@@champahemamali1428කැලේ ඉන්න අය මෙල්ල කරන්න බැ
ඕකව අල්ලන්න ගියොත් සියබලංගමුවෙ මහ ඇතාට කරපු දේ තමා කරන්නෙ.මැරෙද්දි කාවන්තිස්ස තරම්ම ලොකුයි දල ඊට වඩා දිගයි.දල වලට උන දෙයක් නෑ 🙂👍💔
Eya kohomada kaleta giye?
@@chamikulasekara7131 කැලේට ගිහින් නෙවෙයි .එයා කැලේම හැදුන කෙනෙක්
අනේ එයාලා ඔක්කොම එකට.නැදුනුත් හිටියනම්🥺🥺🥺🥺
මැණික් කැට❤❤❤❤❤
ආඩම්බරයක් රටට
ඇත් නායකයා තම සගයන් මුන ගැසීමට පැමිනී මොහොතක්❤
කොතන ගියත් සිංහ රාජයි වාසනයි එක ලග ❤
Asawe bahha rathran kata godai❤❤❤❤god bless you all
Man me okkomalata Adare❤❤❤❤
ආදරණීය අත් රජවරුන්ට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ
Ane meyalawa daruwo wge me petawnta budusaranai harima lassanai gawrawayak ratta me sampatha nisa
දළදා සමිදු පිහිටයි සියලුම පිංවත් ඇත්තුන්ට. හැමෝගෙම නම් ටිකත් කිව්වා නම් ගොඩාක් හොදයි නේ. ලබන අවුරුද්දටත් නැවත මුන ගැසෙනකම් පරිස්සමින් ඉන්න.
ඇත්තු අතර ඉන්න එකම අලියා යක්කල ගජබා
එයත් ඇතෙක්ට දෙවනි නෑ❤
හරිම ලස්සනයි ❤
තෙරුවන් සරණයි ❤❤❤❤❤
අපේ නැදුන්ගමුවේ රාජා හිටියනං මෙතන කොයිතරම් ලස්සනට තියේවිද කියල හිතෙන්නෙ මට විතරද?**** සමහර මරි මෝඩ මොංගල් අම්බරුවො හිතාගෙන ඉන්නේ නැදුන්ගමුවේ රාජා කියන්නෙවෙලේ සුදා,,,වන්ෂොට්,,,වගේ පාතාල සාමාජිකයෙක් කියල,*** දෙමව්පියන් කන්න දීපු නිසා ඇග, කද,බඩ මහත් උනාට මොළය මෝරල නැති කම පේනව දාන comments වලින්***
Pissu ne wena katawth😂
Ehenm maruna ali okkoma hetiynm ahooi😅😅😅
නැදුම් ගමුවේ රාජ හිටිය නම්
සිංහ කොල්ලගෙ කෝලම්😍
අපේ රටෙ මැනික් කැට සියළු දේවියෝ ආරක්සා කරත්වා
මේ ඉන්නෙ අපෙ සම්පත් අපෙ උරුමය සියලුම ඇත් රජුන්ට දලදා සමිදුගෙ පිහිටයි තෙරුවන් සරනයි
අපේ දඟ රාජුත් ඉන්නේ ❤❤
Ane ekkenekge eka dalayak nane😢..ekath thibbanam eya hari lassanai❤😊
ඉන්දි මැණිකේ ❤
I love you ❤❤
අජිත් මාමගේ වාසනා තරමි පිං කාර තවත් නැ නැදුමිගමුවේ රාජ පින්වත්ත අැතෙක්❤❤❤ අාදරේයි සේරටම තෙරුවන් සරණයි
තේජවන්ත. හික්මුන අය ❤❤තෙරුවන් සරණයි.....
රාජු ටිකක් සැර පාටයි❤
අපේ උරුමය ❤
Mamath hithanne pathanne ehemay dalada samindunge pihita arakshawama labewa ❤❤🙏🙏🙏🙏
උතුමි දළදා සමිඳු පිහිටයි.තිරිසන් කුලයට අයිති වුවත් මොවුන්ගේ කීකරැ කම කොතරමිද..විනය කොතරමිද..මිනිස් කුලයේ කෙනෙක්වත් මෙහෙම කීකරැ වෙයිද..මිනිස්සු අද වනවිට පිරිහිලා..
කණ්ඩුලත් අවා නම් 😢❤
අනේ ලස්සන
වාසනා ගොඩ ක් පින්වන්ත පාටයි මම ගොඩ ක් ආදරේ බුදු සරනයි වාසනා
අනේ දකිනකොටත් සතුටුයි😊
Lord God bless his creatures.✝✝🎇🎇💥💥🎆🎆🙏🙏
සියලුම දෙනාට කතා කරන වැඩ සටහනක් ගෙන්න
😂
අනේ වාසනා වැඩම කලොත් හොදයි ධාතූන් වහන්සේ . ❤
අද ඉන්දිගේ දවස ❤❤❤
ගජභා ත් ඇතෙක් වුනානං 🥹
Wow❤
අද කර්ඩුව වැඩවන්නෙ ඇත් රජුන්ගෙත් රජු ඉන්දි රාජ ❤🙏
Rajunge Raju indi raja nemei wasana eth raju...Awasana randoliye karanduwa wedammanna niyama sudussa wasana eth raju....
@@pasanmalinda9166 nh ehem ekk nh daladawe urume thiyenne maligawe athata wadiyenma
@@dasunimadhushika6481 malgawe hitiya kiyala eyata wada kenek innawa nam eyata denna oona.ape ayata kohomath pita ratin aawama hari lokui.
මගුල් ඇතුන් දෙදෙනා වාසනා ❤️❤️❤️ ඉන්දි රාජා ❤❤❤ ගිය පාර වාසනා ඇත් රජු වැඩමෙව්ව නිසා මේ පාර ඉන්දි රාජා ❤ මාරුවෙන් මාරුවට රාජකාරිය ඉටු කරයි ❤
@@madushanthilakarathna2547ඇත්ගාලේ ප්‍රධාන ඇතා ඉන්දී එකයි එයාට දෙන්නේ ගිය පාර පොඩි ප්‍රශ්නයක් නිසා එහෙම නොවුනේ මං වාසනා ඒ රාජකාරිය කරනවට
වාසනායි සිංහයි කොහේ ගියත් එකට සෙට් වෙන යාළුවෝ
ආදරේම වාමනාට
Meyalage iewasima harima watinawa Ape Urumaya Rakaganimu
ඉන්දිරාජ මගුලැතු අද
ඕඕ
හන ගහලා වගේ. පව්
ඇයි වාසනා
අද ඉන්දී ගේ දවස එයා තමයි ඇත්ගාලේ ප්‍රධාන ඇතා
Siyaluma Saddanthayanta Nidyuk Nirogee Bhawaya Labewa.
meka dakidi hamadama mathak wenne nadungamuwe maha athawa 😔 ada hitiyanm metha inna athunge niyama raja eya 🙏 eyata samakaranna kawruth nh thama . uthum dalada wahansege hitine ama maha niwansuwa labewa 🙏❤❤ e wagema methana inna siyaluma ali aththuntath uthum dalada wahansege pihita labewa ❤🙏🙏🙏
හාහරි හරි
අනේ නැදුන්😢😢😢
මේ අලි ඇතුන් අපේ සම්පත්.. මෙවැනි දසුනක් දැකීමත් සතුටක්... බුදුසරණයි අලි ඇතුන්ට වගේම අලි පාලක මහතුනන්ට අපි මේ හැමෝටම වදින පුදන අතරේ තවත් අපේ වටිනා අලි සම්පත් නිරපරාදේ මරණයට කැපවෙලා කැලේ... මහරජ කාවන්තිස්ස, අග්බෝ වැනි අලි ඇතුන්ද ආරක්ෂා කරන්න.. වන අලි වැඩිනම් නිවෙස් රැකවරණයේ රැක බලා ගන්න කැමති හා රැක ගැනීමට හැකියාව ඇති අයට මේ අලි ඇත්තු ලබා දී පසුවිපරම් කරමින් අධීක්ෂණය නිරීක්ෂණය කරමින් රැක ගැනීමට දීම වටිනවා. ඇත් භාරකාර අරමුදලක් පිහිටවලා වන අලිත් රැකගන්න..
සියලු අලි ඇතුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
මිතුරේ මගෙ වාසනා
සසරේ මග කෙටි නිසා
යන්නට අවසර පතා
දෙව් ලොව යනවා මෙමා
මගෙන් පසුව නුබ තමා
ඉන්නේ මම දන්නවා
ඉතින් බාර දෙමි මෙමා
මගෙ තැන දැන් නුබ තමා
මේ අහපන් මගේ මිතුර
පූජනීය ඒ කරඩුව
පරිස්සමෙන් වැඩමවපන්
බුදුන් සරන ලැබේ උබට
කලබල නොකරමින් හෙමින්
අඩි තියපන් තාලයකට
දලදා හාමුදුරුවන්ට
හුලගක්වත් නොදැනෙන්නට
දැක්කද මම මැරුනු දිනේ
මා හට මිනිසුන්ගෙ සෙනේ
තිබුනා මහ මෙරක් වගේ
දැක්කද නුබ ඒ දිනයේ
පාවඩ එලනකන් හෙමින්
අජිත් මාම එක්ක හොදින්
උබ පෙරහැර හැඩ කරපන්
මිනිසුන්ගේ සාදු මැදින්
පොඩි හරි වෙනසක් දැනුනොත්
තියන්න එපා අඩියක්වත්
මම පෙරහැරෙ ගියා වගේ
සැදැහැ සිතින් එය කරපන්
පෙරහැරෙ වැඩ නිම කරලා
දලදා හාමුදුරුවෝ වැදලා
පරිස්සමෙන් ගෙදර බලා
වරෙන් මගේ ඇත් මිතුරා
උබ කරනා හැම දෙයක්ම
මා මේ දෙව් ලොවට වෙලා
බලන් ඉන්නවා සැමදා
සරනයි නුබ හට දලදා
කියපන් උබ මිනිසුන් හට
එපා මම ගැන දුක් වෙන්නට
කල පිං බලයෙන් මා අද
ඉන්නව කියපන් දෙව් ලොව
අනේ මගේ කලු මාමා
දුකින් හැඩුව මාව බදා
ඒත් කුමක් කරම්ද මා
ජීවය අනියතය සදා
ඉතින් මිතුර අවසානෙට.....
මගේ අඩුව පුරවාපන්
මා කිව් දේවල් සිහියෙන්
මතකෙ තියන් වැඩ කරපන්
🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
Saranga maru ekak.mewage kallaka dakke Ada.me dawas wala meeting wala nam dakinawa.eth api ath kule manusath kule.
හරි ලස්සනයි කවි පෙළ ❤️❤️
කඳුළු නවත්තගන් බැරි උනා ඒ කවිපෙළ කියවද්දි
හරිම ලස්සනයි🌷🌷♥️♥️❤️
සිරිලක් මව් ගේ ආදරණිය දූ පුතුන්...
මව් බිමේ උරුමය...
ආදරණිය ඇතුනට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා
දිගු කලක් යෙහෙන් වැජබේවා !!!🌹
නැදුන්ගමුව විජය රාජා ව මතක් වෙනවා 🥺🥺❤
ඇත්තමයි
උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු ඇත් රජවරුන්ට 🙏🙏🙏❤️❤️🌼
❤❤❤අප මව්බිමෙ තේජවන්තම සද්දන්ත ඇත් පන්තියටම !!!දළදාවෙි පිහිට,,,සියලුම දෙවියන් පිහිට ලැබේවා🙏🙏🙏 ...🔴☠️🔥😎🌞👊👌👍🙋♂️
අපේ උරුමය ....ඔවුන් ආරක්ෂා කීරීම සියලු දෙනාගේ යුතුකමක්....
කාවන්තිස්ස me okkotama wada ලස්සනයි
ඔක්කොම ලමයි එක වගෙ ලස්සනයි හරිම අදරනිය දසුනක් හැමොම නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏එයාලා රහස් කියනවා වගෙ 🎉❤❤❤
අපේ නැදුම්ගමේ රාජ හිටියනම් එයා තමා මෙතන විශේෂම කෙනා
යාළුවො දෙන්න එකම තැන .. වාසනායි සිංහයි..🐘😍
අලි ඇතුන් අතරත් මේ අය පින් කරපු ඇත්තෝ. ඔබලාගේ හික්මීම කෝ මිනිසුන් අතර . බුදු හාමුදුරුවන් උදෙසා ඔබලා කරන සේවාව මොක්පුර පිනිසම වේවා ! ඔබලා දැකීමත් සතුටකි. ❤ තෙරුවන් සරනයි !
.
සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුශ වේවා තෙරුවන් සරණයි .❤️❤️
සාදු සාදු සාදු දීර්ඝායුෂ වේවා ! කායික මානසික සුවයම පවතීවා!
අලි ඇතුන් බලාගන්නා පින්වත් මහත්වරුනේ , මෙය ඔබලා සසරින්ම ගෙන එන සේවාවකි. මේ සතුන් මෙත් සිතින්ම රැකබලා ගන්න. ඔබලාට තෙරුවන් සරනයි "
ගජබා කියන්නෙ ඇත්තු අතරෙ අලියෙක් උනත් මාර ගැම්මට ඉන්න සතෙක්❤ ඒ පෙනුම අසම සමයි❤....සින්දු ඊට දෙවනි නෑ පොඩි උනාට❤️ අනිත් අයත් ඔක්කොමල වටින ඇත්තු මේ රටේ ඉන්න🤍😊
මේ දේවල් අපිට බලන්න දකින්න වෙන්නෙ තව බොහොම ටික කාලයයි.😢...කැලේදි අමානුශිකව මරාදමන සතුන් වෙනුවෙන් උනු වෙන්නෙ නැති කාලා බීලා පිනක් දහමකුත් කරගෙන ඉන්න මේ වගේ හීලෑ අලි ඇතුන්ගෙ දම්වැල් විතරක් පේන අමුතු සත්ව අවිහිංසාවාදියො හින්දා අපිට මේ අසිරිමත් දේවල් මතක් කරලා විතරක් ඇස් කදුලින් පුරවගන්න වෙන කාලය වැඩි ඈතක නෑ
😢
අපේ උරුමය නොවයි අලින්ගේ උරුමය රකිමු
කොහෙ ගියත් සිංහටයි වාසනාටයි,රාජුටයි සින්දුටයි හොඩවැල් පටලගන්න ඕන😂❤
සියලු දෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි 🙏
සිංදුගේ අනිත් දළත් තිබුනනම් එයාට ගහන්න ඇතෙක් නැ... ඒ තරම් ලස්සනයි. ✌️
අපෙ සිංදුවා
සිංහ රාජා මල්ලියි වාසනා අයියයි කොහේ ගියත් එක තැනමයි..අනේ අපේ මැනික් කැට ටික..❤
අලි ඇතුන්...සියලුම දෙනා උතුම් තෙරුවන් බලෙන් සුරැකේවා...ඇත් පාලක තුමන්ලාටත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා...🤏🤏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
අපේ රටේ මිණිකැට❤❤❤❤
සියලුදෙනාටම දීර්ගායුශ වේවා
අනේ අපේ මැණික් කැට ටික. දළදා හාමුදුරුවෝ රැක දේවා!
අනේ ආදරේ හිතෙනවා❤️❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි බෝල ගෙඩි ටිකට
බුදු සරණයි මැණිකලා පරිස්සමට ඉන්න ❤ 🙏
දළදා සමිදු පිහිටයි 🙏🏼 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🏼
අමිමෝ බබාලා ටික ඉන්න අපුරැව❤❤❤❤❤❤
තෙරුවන්සරණයි හැමෝටම!
නිදුක් නීරෝගි වේවා ..දළදා සමිදු පිහිටයි ...🙏🙏🙏
මෙදා සැරේ අලි කුලප්පු වුනේ නැහැ .ඒ වෙනුවට දියවඩන නිලමේ කුලප්පු වුනා.🌹🌹🌹
ඇත්තු ටික එකතුවෙලා. මෙයාල වනගත ව උන්නා නම් මේ වෙද්දී එකෙක් වත් නැහැ .මරා දාලා
අපේ රටේ සම්පත්.මැණික් කැට ටික ලස්සනයි.❤❤❤දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා එයාලා හැමෝටම ❤❤
යක්කල ගඡභා ❤️
මෙයාල ට වගේම ආදරෙ රැකවරණය කෑම බීම බෙහෙත් මේ සියලු දේ කැලේ ජීවත් වෙන අපමණ දුක් විදින ,ජීවිතය අවාසනාවන්ත විදිහට අහිමි වෙන සියලු අලිඇතුන් පැටවුන් වෙනුවෙන් ලැබෙනවා නම් දෙන්න පුලුවන් නම් කොයිතරම් හොඳ ද.මොන තරම් වටිනා ලස්සන සම්පතක් ද මේ.සියලු අලිඇතුන් ට දළදා සමිදු පිහිට ආශිර්වාදය ලැබේවා .
Meyalath paraharawal wala kochchara duk vidinawada danwal dala
All these butiful rajas special in their own way. May God bless you all 🙏🐘🐘🐘🐘🐘🤭🤭
ආදරෙයි❤❤❤❤❤ සේරටම
පුලා සැලුට් එකකුත් දාගේන යනවා බෝල ගෙඩියා වගේ අයිවන් මාමා එක්ක😍
කලු ඇතා සද්ද නොකර යනවා චන්ඩි බඩා😍
අර සුදු ඇතාගේ පිටේ 5752 අංකයක් ගහලා තරුවක් ඇදලා තින්නේ ඇයි??? 🤔
රාජුයි සිංදුයි දැන් ලොකු බාබාලා දෙන්නේක්❤
යක්කල ගජබාත් ඉන්නේ😍
අනේ අපේ නැදුන් මැනිකත් හිටියනම් අද කොච්චර ලස්සනද😢
දීර්ඝායු වේවා සියළුම ඇත් රජුන් හට....❤❤❤❤❤
සින්දු හරිම හැඩයි ❤️
අපේ උරුමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘
කැලෙ හිටියානම් වෙඩි කාලා මැරිලා.කොච්චර වටින සම්පතක්ද
ඇත අතීතයේදී මෙයාලා රජවරු වෙලා ඉන්න ඇති.පුදුම තේජාන්විත කමක් හරියටම රජ වරු ඇවිදිනවා වගේ.
ඒත් දමිවැල් දාල ගැට ගහලා දැක්කම දුකයි ඒත් එයාල අපිට වඩා පින් කර ගන්නවා
@@AruniWickramasinghe-mh8uuchain එකක් දාලා ගැට ගහලා තිබ්බට දුක් වෙන්න එපා . ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු හාම්පුතුන් ළඟ ඉන්න අලියකින් හොඳට ජීවත් වෙනවා. දුක් වෙන්න ඕනි කැලෑවල් වල දුක් විඳින අලි ගැනයි. ඒ ගැන තව අවධානය යොමු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. තෙරුවන් සරණයි.
අනේ රජ වරු ඇවිදිනවා බලන්න ආසයි කොහෙදිද දැක්කේ😂
😂Ai dakala thiyeda
දැක්කනේ සසර භයානකයි
Ath රජුන් siyaluma denata uthum dalada සමිඳුන් ge පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ඇත් තු සියලු දේනාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
Hamotama bs.❤❤❤❤
හරිම ආශාවෙන් බලා හිටිය අපේ උරුමය වූ ඇත් පන්තිය දිහා. පුදුම දුකක් දැනුණා. දැන් කොයි තරම් මහන්සි ඇතිද? බඩගින්න කොයිතරම් දැනෙනවා ඇතිද? කකුල් කොයිතරම් රිදෙනව ඇතිද? දළදා සමිදුන්ට බාරයි . නිදුක් නීරෝගී ව බලසම්පන්න වෙන්නට මේ ඇතුන් පාලක මහතුන්ගේ ආදරය කරුණාව සෙනෙහස වැඩිවැඩියෙන් ලැබෙන්නට සියලු දෙවියන් ආශීර්වාද කරත්වා. 🙏♥️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏♥️
කකුල් දෙක රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් මෙයාලා බඩගින්නෙන් නෑ.. මෙයාලට අපිට වැඩි හොඳට සලකනවා ඒ එයාලගේ හාමුපුත්තු..
@@Brainwash-g2k කකුල් රිදෙන්නෙත් නෑ. එයාලාට ඇවිඳින්න එහෙම දෙන්න ඕනේ එයාලාට හොඳට කෑම, බෙහෙත් ලැබෙනවා
හරිම ලස්සන ඇත්තු ටික ❤❤❤
දලදාසමිදු පිහිටයි .ඔයාලා හැමෝටම .
අපෙ රටේ සම්පත් තමයි ඉතිං ❤❤❤🦣🦣🦣
Godak ali gift karapuwa
කට්ටිය ආගිය තොරතුරු එහෙම කතා කරනවා වගේ.❤️
කැලෙ ඉන්න කාවන්තිස්ස ඇත් රජුත් මෙතන හිටිය නම්
Ane ethta eyavath genna be neda? Eyata aarakshava lebei. Methana
@@champahemamali1428කැලේ ඉන්න අය මෙල්ල කරන්න බැ
ඕකව අල්ලන්න ගියොත් සියබලංගමුවෙ මහ ඇතාට කරපු දේ තමා කරන්නෙ.
මැරෙද්දි කාවන්තිස්ස තරම්ම ලොකුයි දල ඊට වඩා දිගයි.
දල වලට උන දෙයක් නෑ 🙂👍💔
Eya kohomada kaleta giye?
@@chamikulasekara7131 කැලේට ගිහින් නෙවෙයි .එයා කැලේම හැදුන කෙනෙක්
අනේ එයාලා ඔක්කොම එකට.නැදුනුත් හිටියනම්🥺🥺🥺🥺
මැණික් කැට❤❤❤❤❤
ආඩම්බරයක් රටට
ඇත් නායකයා තම සගයන් මුන ගැසීමට පැමිනී මොහොතක්❤
කොතන ගියත් සිංහ රාජයි වාසනයි එක ලග ❤
Asawe bahha rathran kata godai❤❤❤❤god bless you all
Man me okkomalata Adare❤❤❤❤
ආදරණීය අත් රජවරුන්ට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ
Ane meyalawa daruwo wge me petawnta budusaranai harima lassanai gawrawayak ratta me sampatha nisa
දළදා සමිදු පිහිටයි සියලුම පිංවත් ඇත්තුන්ට. හැමෝගෙම නම් ටිකත් කිව්වා නම් ගොඩාක් හොදයි නේ. ලබන අවුරුද්දටත් නැවත මුන ගැසෙනකම් පරිස්සමින් ඉන්න.
ඇත්තු අතර ඉන්න එකම අලියා යක්කල ගජබා
එයත් ඇතෙක්ට දෙවනි නෑ❤
හරිම ලස්සනයි ❤
තෙරුවන් සරණයි ❤❤❤❤❤
අපේ නැදුන්ගමුවේ රාජා හිටියනං මෙතන කොයිතරම් ලස්සනට තියේවිද කියල හිතෙන්නෙ මට විතරද?
**** සමහර මරි මෝඩ මොංගල් අම්බරුවො හිතාගෙන ඉන්නේ
නැදුන්ගමුවේ රාජා කියන්නෙ
වෙලේ සුදා,,,
වන්ෂොට්,,,
වගේ පාතාල සාමාජිකයෙක් කියල,
*** දෙමව්පියන් කන්න දීපු නිසා ඇග, කද,බඩ මහත් උනාට මොළය මෝරල නැති කම පේනව දාන comments වලින්***