Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වසනා මගේ පන ආදරෙයි ගොඩක් දැන් ටිකක් නිදහසේ ඉන්න වස්තුවේ ඔයා ට බුදුසරණයි කතරගම දෙවියන් ගේම පිහිටයි
හැමොම කතා නොකරත් අපේ වාසනා❤ හැම තැනකම අරන් යන රියදුරු මහත්තයටත් බුදු සරණයි දෙවි පිහිටයි..!!❤😘
Oyata mahansi athine wiweka ganna budu saranai
අනිවාර්යයෙන් තෙරැවන්ගේ සරනයි හැමෝමටම
🎉❤❤❤❤❤❤❤❤🎉
බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏
Wasana manika oya awada theruwan saranai dalada hamuduruwange pihetay🌷🌷🌷🌷🙏🙏🙏
බොසත් වාසනා ඇත් රාජාණනී ඔබට දිර්ගායුශ ලැබේවා දළදා සම්දු පිහිටයී ..කතරගම දෙව් පිහිටයි
❤❤❤
Thopi gobba unata loketa gobba kama wPenwanna epa bolaw
@@sisirasenarath2695තම්බින්ට ඕවා අවුල් තමයි
@@sisirasenarath2695ඇයි උබ මොකද්ද ප්‍රශ්නෙ
වාසනා නවගමු සත්පත්තිනි අඩවියට පැමිණ කරඩුව වැඩමවා අප සැම සිත් ඇද ගනිමිනි විශාල පිං කන්දරාවක් ලබා ගෙන පිං කද🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා මැනික පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️🙏....................
වාසනා මැණික දවස් ගානක්ම පෙරහැර රාජකාරි කටයුතු ඉටු කරානෙ... අනේ එයාට විවේකයක් ලැබුණු එකටනම් ගොඩක්ම සතුටුයි අපිට.🥰.. වාසනා මැණිකට තෙරුවන් සරණයි....❤️🐘🙏
මට මුලින් දකිනකොට හිතුනා මෙ මොකො ලොරියක එන්නෙ එකලා පස්සෙ මතක් උනෙ මැදුන්ගොමුවෙ ඇතා නෙමෙ කියලා එ තෙජ්සමයි මෙයගෙත් තියෙන්නෙ ,
වාසනා මැනික ඔයා ගියාට පසු මුඵ නුවරම පාඵයි
@@warashwarsha897p
@@warashwarsha897 නුවර නම් පලුයි තමා කොහොමත් දලාදා වහන්සෙ නුවරට එන් නැතුව කොට්ටෙ හරි අනුරාධපුර හරි නැවතුනන්ම් නුවර කදු බඩ ගන්න එන්නෙ නැ කවුරුත්
😊😊😊
අනේ අම්මෝ ඇති. දැන් අපේ වාසනා මැණිකට ඕන නිදහසේ ඉන්න තමා. ❤️ කියන්න තේරෙන්නේ නැති වුනාට අපේ මැණිකට ගොඩාක් අමාරු ඇති. අපි ඉතින් ඒවා තේරුම් අරන් වැඩ කරන්න ඕනි. ඔන්න අජිත් මාමේ අපේ රටේ වාසනාව ගොඩාක් ආදරෙන් හොඳට බලාගන්න. තුනුරැවන්ගේම පිහිටයි 🙏❤️
හා 😂
මද කාලෙ ඉවර උනත් හරි විඩාවක් හම්බුනාමද කොහෙද ඔය
@@padmezමොකද තම්බියෝ
වාසනා ඔයාට ❤❤❤❤❤❤❤❤❤
Theruwan Saranai.....Deergayusha Labewa....Suwapath Wewa....
වාසනා මැණිකට තෙරුවන්සරණයි
රත්තරං ...වාසනා .... ආදරෙයි ..මැනික. ඔයාට ...💖💖💖💖💖💖💖
වාසනා බලා ගන්නා මාමලා දෙන්නටම මුලින් ස්තුති කරන්න ඔිනි. ආදරෙන් වාසනාව❤❤❤බලා ගන්නවට වාසනාටත් මාමලා දෙන්නටත් නිරෝගි සුව දැන් වාසනා විවෙිකිව ඉන්න❤❤
වාසනාවන්ත ..වාසනා..බුදුසරණයි
Katharagama dhewiyangema pihitay oyata බුදු සරනයි
වාසනා මැණිකට දැන් ඕන නිදහස තමයි ටිකක් .බුදු සරණයි වාසනා ට අපේ
වාසනා ඇත් රජුන්ට ජේසු පිහිටයි ආදරෙයි ගොඩාක් අජිත් මාමා වගේ ඇදුරු තුමmek මේ ඇත් රජුන්ට ලැබීම හරිම වාසනාවක් වාසනාට ආදරෙයි ඉතිං ගොඩක් ❤❤
වාසනා ඹයාට සියලුම දෙව ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
දීර්ඝායුෂ වේවා
බුදු සරණයි වසනාවන්ත ඇත් රජිදානනී
සෑම තැනකටම ගිහින් තමන්ගෙ යුතුකම් ඉටුකරල .තමන්ගෙ ගෙදරට ආව. වාසනා ඇත් රජුනි නුබ මේ රටට වාසනාවක්ම තමයි❤ 3:49
කාලා බිලා දොයියන්න මැණික මහන්සි දැන් ඔයාට.. බුදු දැන් 🙏❤️❤️
Kataragamata awa tamai ape manika wasana teruwan saranai wasana manikatat ajith mamatat annit mahatmayatat yeruwan saranai
නිදුක් නිරෝගී වි දිර්ගායුස ලෙබේවා වාසනා මෙනික ..තෙරුවන් සරනයි ....
Ape wasana apita wasana budu saranI oyala siyaludenatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා ඇත් රජුනි .....🙏🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🐘🐘🐘
Budusaranai ☸️🙏
Oya eanakam mama බලාගෙන hitiue.
දළදා සමිදු පිහිටයි පිංවන්ත ඇත් රජුනි අජිත් අයියාටත් තරැවන් සරණයි නිදුක්නිරෝගී දීර්ඝායුෂ ලැබිවා
බුදු සරනයි මැනික ❤❤❤
Wasana kumaruta saha ajith mahaththayata theruwan saranai.
ආදරෙයි wasna ගොඩක්
විවේක ය තමයි දැන් වාසනා ට ඕනෑ පරිස්සමෙන් ආවනේ බුදුසරණ යි වාසනා හා අජිත් මාමා ට අපේ මැණික ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 GODAK PIN ,OBA DAPALATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI
අපේ වාසනා මැණිකට සහා අජිත් මාමාට කතරගම දෙවිපිහිටයි දිර්ගයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦
වෙහෙස මූනෙන් පේනවා හැමෝගෙම ..ඒත් බලන්න එයාව දන් වැල් වලින් නිදහස් කරන අපූරුව..ජේසුපිහිටයි හැමෝටම
පල්ලි නිරා
තොට පිස්සුද බන් තෝ එකවෙලාවකට සමහර වීඩියොඉ වල බවුද්දයෙකු විදිහට ක්මේන්ට කරනවා මෙතෙන්දී ක්‍රිස්තියානි කාරයෙක් විදිහට ක්මෙන් කරලා මටපේන විදිටතෝ තම්බියෙක් එහෙම නේද
@@nishanthivijebandara3435 මම මොකෙක් උනත් තොට ඒක අදාල නෑ..කාටත් බාශන අයිතිය තියෙනවා..
@@DineshiReshmin බාසන අයිතිය කියලා තොට බෑ එහෙම එක එක ආගම් වලට විරුද්දව ප්‍රකාසන කරන්න තෝ සමහර වීඩියෝ වල එහෙම කරලා තියෙනවා විරුද්දව ක්මේන්ට් කරලා නැත්තේ ඉස්ලාම් ආගමට විතරයි තෝ තම්බියෙක්නම් ඒවිදිහට ඉදපන් නිකන් අනිත් ආගම් අදහනවා කියලා පෙන්නන්නේ නැතුව තොපිවගේ උන් තමයි දෙබඩි ජීවිත ගතකරන්නේ එලොවටත් නෑ මෙලොවටත් නෑ මේ ලෝකේ අවිස්සාවන්තම පුද්ගලයෝ තමයි ඔහේලා මොකද ආගමක් දහමක් නෑනේ ඒකනේ හැම ආගමක් ම අදහනවා වගේ මේන්ට කරන්නේ
පින්වන්තයෙක් මහා තේජස් ඇති වාසනාවක් වාසන ☺️♥️🙏
Ane wasana manika dakkath hita pirenawa..❤️❤️❤️❤️
රාජකාරි බොහොමයක් හරි අපූරුවට ඉටුකරල සුපුරුදු නවාතැනට සැපත් වෙච්චි ❤..කොච්චර ආඩම්බරද ඉතින්..ඔයාල නිසා සතුටු වෙන අය අතරෙ ,අපි ඉහලින්ම ඉන්නව❤❤..හැමෝම හරි වටිනව සමාජෙට.විශේෂ උනාම තවත් වටිනව වැඩි..ඉතින් හැමෝගෙම ආදර කරුනාවට,ගෞරවයට පාත්‍ර වෙන්න පෙර පිං ඕනෙ..ඔයාට ඒක තියෙනව ..දැන් රැස් වෙන පිං වලිනුත් සසරට ඒව ලැබෙනව..හරිම ආදරනීයයි..ඔයාව අවසන් කුබල් පෙරහැරේ මන් දැකගත්තා..පුදුම තරම් සතුටුයි.ඔය වගේ ලගින් ඉදන් ,අපි ගෙදර පූස් පැංචො,බව්වො හුරතල් කරනව වගේ..කරන්න ඇත්නම්...අම්මෝ කොච්චර ද?? ඔයාලගෙ වීඩියෝ බලල මේ තරම් සතුටින් නම්..එහෙම උනොත්...❤❤❤..ආදරෙයි ඉතින් .අජිත් මාම ඇතුලු ඒ කටයුතු කරන හැමටත්...ඔයාට අවශ්‍යතා සපුරා ලන පූජා භූමියට අදාළ හැමටත්.පිං...නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ගොඩක් කාලයක්..🎉🎉🎉🎉..තෙරුවන් සරනයි !!!! කදිර දෙව් පිහිටයි,රැකවරනයි 🙏
හිතේ තියාගෙන ඉන්න හැමදේම මෙකේ තියනවා.❤
ඔන්න අජිත් මාමේ අපේ වාසනා මැණිකට ලොකු rest එකක් ඕනි මැනික් ගගේ නාලා මල්කෙල්ලො බලලා තනියම ටිකක් ඇවිදින්නත් ඕනි නේද වාසනා ඔයාටත් ඔයාව ආදරෙන් පරෙස්සමෙන් බලාගන්න හැමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
දැන් විවේකයෙන් ඉන්න මැණික ...🙏
බුදු සරණයි ඇත් රජුනි
Onna wasana manika rhunata.awa adarai hamadama budu.saranai ajitha malli baby.putata budu.saranai ❤
Dalanda hamduruwange pihitai...ape wasana manikata.. ❤️ 🙏❤️😍😘
වාසනාත් නැඳුන් වගේමයි.. මේ ඇතාගෙ පින නේද. දැන් නිදහසෙ ඉන්න ආයෙ ආවනෙ කතරගමට❤ වාසනාටත්,වාසනාව පණ වගෙ බලාගන්න අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා❤
වාසනා පින් වන්ත ඇත් රජුට් දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
Ajith malli oya yodhabala yodha shakthiya labenda one..wasana wasanwa adaren balanawata..wasana ath rajutath,obatath,obe puthatath thrivida raththnaye pihita arakshwai,jesu samiduge pihita arakshwai,kanda surinduge pihitai arakshwai labewa..!!!
වාසනාටයි හාස්ති පාළක මාමිලාටයි කතරගම දෙවි පිහිටයි . ඉතිං නිදහසේ සුවසේ ඉනුමැනේ. 🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏 ඒ කාර්ය අකුරටම ඉටු කරලා වචනයක් නාහා කට්ටියගෙන් ආදරේ ගොඩාක් අරං ආවේ වාසනා. ❤️❤️💜️❤️❤️❤️❤️️💜️❤️❤️ ගොඩාක් ආදරෙන් ආරක්ෂාව රැකවරණය ගොඩාක් දිලා පරිස්සම් කරමු අපේ වාසනා . තෙරුවන් සරණයි .
අජිත් මාමා මම දැකපු ආදරණීයම කෙනෙක්❤ ඔය ආදරේ හැම අලියෙක්ටම ලැබුනනම්...
ඔයාගෙ කතාවනම් ඇත්ත වෙන අය බනින එකමනෙ කරන්නෙ කලු මාමටත් වඩා මෙයා ආදරෙන් බලා ගන්නව..
මාත් හිතලා තියෙනවා ඒක❤
Oyawa balagannath ajith mama ganna 😁😂💔
Kalu mamai ajith mamai dennama eka wage neda
සාදු. සාදු සාදු
Ane manika budusarnai parissmne awane satutin einna manika adaeari godak dirghusa manika♥️♥️♥️😘😘
පොල් අතු අද්දලා යන්නෙ නෑ වගේ....😂😂 අනේ.....❤ දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත් රජුනි.❤🙏
,වාසනා. දැක්කම ආදරෙ හිතෙනවා වාසනාට තෙරුවන් සරණ ලැබෙවා
අනේ පව් වාසනා පුතේ ඔයා ලොරියෙන් කතරගම පුදබිමට කරදරයක් නැතුව ගියා නේද. මම හරිම ආසයි මේ දසුන් බලන්න. වාසනා ඔයාට තෙරුවන් සරණයි. කතරගම දෙවියන් ගේ පිහිටයි.
Oya gedara awda patiyo.parissamin inna.devi pihitaiy.🙋🙋🙋🙋💙💙💙💙
වාසනා නිදුක් නීරෝගී ,දීර්ගායුශ ලබේවා❤❤
අනේ❤❤❤ ඉතින් වාසනා නමි කොචිචර බැලුවත් ඇති වෙන්නෙ නැහැ...ඒ තරම් අපේ වාසනා පින්වන්තයි...අපේ රටෙ අභිමානයක් අපේ වාසනා මැණික...ආදරෙයි අපි හැමෝම ❤❤❤❤
මැණිකේට දළදා සමිඳු පිහිට යි ❤❤❤❤
අජිත් මාමා නම් 💯💯💯💯💯💯 ♥️ වාසනා ට. ඒ එයාගේ පින.ඒ මාමට දීර්ගායු වේවා...!!!💐💐💐
Wasana menikata dalada samidu pihitai.katharagama devi pihitai. ❤❤❤❤
වගකීම් ගොඩක් ඉෂ්ඨ කරලා ගෙදර අාව වාසනා අැත් රජුනි දැන් හොඳට නිදාගෙන විවේකයක් ගන්න. වාසනා අැත් රජුනි ඔබටත්, ඔබ අාදරයෙන් බලාගන්න අජිත් මහත්මයටත්, ඔබව පරෙස්සමින් එහා මෙහා ප්‍රවාහනය කරන රියදුරු මහතා අැතුලු සහායක පිරිසටත් තෙරුවන් සරණයි! සියලු දෙවියෝ අාරක්ෂා කෙරෙත්වා! සැමටම දීර්ඝායු වේවා!
වාසනා 🖐️🖐️🖐️🖐️
Wasana athulu siyalu denatama theruwan saranai.
Siyaluma dena gana balanna Rakaganna oyalata godakma pin
අපේ මැණික අපිට රටක් රාජ්‍යයක් වගේ. බුදු සරණයි සැමට.
වාසනා මැණික....දැන් ඔයා හොඳට විවේක ගන්න...ඔයා මේ රටට ගොඩාක් වටින සම්පතක්නෙ රත්තරනෙ........උතුම් තුණුරුවනේ සරණයි වාසනා මැණික, අජිත් මාමා❤❤
රත්තරන් වාසනා පැටියට දැන් විවේකයක් ලැබෙන එක හොඳයි. ගොඩක් පෙරහැරවල් වලට සහභාගි උනා නේ දැන් මහන්සිත් ඇති. වාසනාට වගේම අජිත් මාමාටත්දෙන්නටම මහන්සියි ඇති.දෙන්නම දැන් විවේක ගන්න. ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි 🙏🐘❤️❤️❤️❤️❤️
Oya ratatama wasanawak...
අපෙ මැණික ව පරිස්සම් කරගන් න.බුදු සරණයි.
Wasana manika dan athine mhansi oyata nidahase iña budusaranai ❤❤❤❤
Budu saranai patiyo katharagama devi pihitai wasana saha samata... 🙏🙏🙏🙏
Bye bye wasana RAja. God bless you my dear. Thank you uncle. 🙏🙏🙏🙏🤭🤭🤭.
එයා ඉතින් ගෙදර ආව කියල අපි වගෙ කාල නිදියනවද...නෑනෙ...බුදුසරනයි ...සියලු දෙවි රැකවරනයි....❤❤❤❤❤❤❤❤❤❤
Deerghayu වේවා theruwan saranai අජිත් mama wasana manikatath
Wasana tamai danata inna anka 1at raju budu saranai
Budusarani wasana manika❤❤
අම්මෝ.කෑමත් අරගෙනම අපේ වාසනා මැණික ගෙදර ආව .තුනුරුවනේ පිහිටයි .
තෙරුවන් සරනයි ඇත් රජුනි නුබට ❤❤❤තෙරුවන් සරනයි අජිත් මාමාටත්❤❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වාසනා මැනික
🙏🙏🙏💙💙💙💙
අපේ හිතටත් සතුටුයි මෙහෙම ආදරෙන් බලාගන්නවා දැක්කම
එහෙම අය තමයි ඉන්න ඔනේ සත්තු බලා ගන්න
පින්වන්ත වාසනා හස්තිරාජයාට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏♥️
Apata labunu manikak wasana.ath raju.adareyi godak
Theruwan sarani 🙏🌹💕❤ theruwan
මෙි පිං බලයේන් ,කුසල් බලයේන් වාසනාට.මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ න් උතුම් චතුරාය සත්‍ය ධර්මය අසා සියලු කේලේස් නැසු උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙිවා .🙏🙏🙏
Esema wewa 😊
අනේ මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි වාසනා 🙏🙏🙏
Adareyi wasana manika.parissamin wiweka suwayen inna patiyo.dalada samidu pihitayi !Katharagama dewi pihitayi !
Wasana manika දළදා samidungae pihitai
වාසනා 🐘🐘🐘💎💎💎 අජිත් මාමා ඇතුළු ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 වාසනාගේ දිග විඩියෝ දන්න please 🙏🙏💎💎💎
කතරගම වාසනා බුදු සරණයි
වසනා මගේ රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි දැන් ටිකක් දොයියන්න නිදහසේ ඉන්න කඳ දෙවි තුරුලේ ඔයට් ගොඩාක් ආදරෙයි වසනා මගේ වස්තුව අජිත් මාමටත් ආදරෙයි දෙන්නටම බුදුසරණයි
වාසනා මැණික දකිද්දී නැඳුන් මතක් වෙනවා ...දැන් හොඳ නින්දක් දාන්න ඉතිං 😊..ඔයාගේ වාසනාවට තමයි..අජිත් මාමා වගේ හොඳ කෙනෙක් හම්බුණේ 🐘🙏
ඔව් කෝට්ටේ රාජා ව්තරයි ඉන්නේ පොඩ්ඩක් හරි ඒ හැඩෙ තියෙන..
Rattaran puta oyata kisima wehesak nodanewa niduk nirogi wewa 🌺 utum dalada himi rekawaranai 🦣🦣🦣 Budu saranai 🦣💐🇱🇰ohawa adarayen Rekabalaganna siyaluma denata Budu saranai 🌺 utum kada suridu pihitai 🦣🦣💐
Sudu mahaththaya vasana athulu siyaluma denata jesu pihitai ❤❤❤❤❤❤❤❤
බුදුසරණයි 🙏 වසනා ❤
මෙයාව දැක්කම මොකක්දෝ කියාගන්න තේරෙන්නෙ නැති සැනසීමක් හිතට එනවා❤️🙏
වාසනා ඇත් රජුට අජිත් මාව මතක් තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි විවේක සුවයෙන් කාලය ගත කරන්න ලැබේවා
ඔව් අපේ වාසනා මැණිකට ගොඩාක් මහන්සි ඇති... 💖💖💖දැන් ඉතිං නිදහසේ ඉන්න මහත්තයෝ... ඔයාටත් ඔයාව බලගන්න අපේ අජිත් මාමා ඇතුළු අනිත් හැමෝටමත්, ඒ වගේම අපේ මැණිකව පරිස්සමට දුරු කතර රැගෙන යන එන වාහනේ රියදුරු මහත්මයටත් තුණුරුවන්ගේම පිහිටයි... කතරගම දෙවි හාමුදුරුවෝ අපේ වාසනා මණිකව ආර්ක්ශා කරත්වා...🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි...🙏🙏🙏 දෙවුන්දරට ඇවිල්ලත් ඔයා ළගටම ඇවිත් ඔයාව බලාගන්න මට බැරි උනා.. කුසේ ඉන්න දරු පැටියා අතට ලැබුනම මං ඔයාව බලන්න ඒ පැටියත් එක්කම කතරගමට එනවා අපි..... ඔයාට වදින්න ආසයි අපේ වාසනා මැණික...🙏🙏🙏ඔයා හරිම පිං කඳක්... 🥰😘🥰😘😘😘
අම්මෝ ලොකු දෙයක්එයාට ගොඩක් මහන්සිත් ඇති ❤
එයාට හොඳින් විවේක ගන්න නිදහසේ ඉන්න දෙන්න කොයිතරම් මහන්සි ඇතිද රට පුරාම පෙරහැර වලට සහබාගි වෙලා ❤❤❤.
ඔව් ව්වේකය ඔනේ
වසනා මගේ පන ආදරෙයි ගොඩක් දැන් ටිකක් නිදහසේ ඉන්න වස්තුවේ ඔයා ට බුදුසරණයි කතරගම දෙවියන් ගේම පිහිටයි
හැමොම කතා නොකරත් අපේ වාසනා❤ හැම තැනකම අරන් යන රියදුරු මහත්තයටත් බුදු සරණයි දෙවි පිහිටයි..!!❤😘
Oyata mahansi athine wiweka ganna budu saranai
අනිවාර්යයෙන් තෙරැවන්ගේ සරනයි හැමෝමටම
🎉❤❤❤❤❤❤❤❤🎉
බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏
Wasana manika oya awada theruwan saranai dalada hamuduruwange pihetay🌷🌷🌷🌷🙏🙏🙏
බොසත් වාසනා ඇත් රාජාණනී ඔබට දිර්ගායුශ ලැබේවා දළදා සම්දු පිහිටයී ..කතරගම දෙව් පිහිටයි
❤❤❤
Thopi gobba unata loketa gobba kama w
Penwanna epa bolaw
@@sisirasenarath2695තම්බින්ට ඕවා අවුල් තමයි
@@sisirasenarath2695ඇයි උබ මොකද්ද ප්‍රශ්නෙ
වාසනා නවගමු සත්පත්තිනි අඩවියට පැමිණ කරඩුව වැඩමවා අප සැම සිත් ඇද ගනිමිනි විශාල පිං කන්දරාවක් ලබා ගෙන පිං කද🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා මැනික පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️🙏....................
වාසනා මැණික දවස් ගානක්ම පෙරහැර රාජකාරි කටයුතු ඉටු කරානෙ... අනේ එයාට විවේකයක් ලැබුණු එකටනම් ගොඩක්ම සතුටුයි අපිට.🥰.. වාසනා මැණිකට තෙරුවන් සරණයි....❤️🐘🙏
මට මුලින් දකිනකොට හිතුනා මෙ මොකො ලොරියක එන්නෙ එකලා පස්සෙ මතක් උනෙ මැදුන්ගොමුවෙ ඇතා නෙමෙ කියලා එ තෙජ්සමයි මෙයගෙත් තියෙන්නෙ ,
වාසනා මැනික ඔයා ගියාට පසු මුඵ නුවරම පාඵයි
@@warashwarsha897p
@@warashwarsha897 නුවර නම් පලුයි තමා කොහොමත් දලාදා වහන්සෙ නුවරට එන් නැතුව කොට්ටෙ හරි අනුරාධපුර හරි නැවතුනන්ම් නුවර කදු බඩ ගන්න එන්නෙ නැ කවුරුත්
😊😊😊
අනේ අම්මෝ ඇති. දැන් අපේ වාසනා මැණිකට ඕන නිදහසේ ඉන්න තමා. ❤️ කියන්න තේරෙන්නේ නැති වුනාට අපේ මැණිකට ගොඩාක් අමාරු ඇති. අපි ඉතින් ඒවා තේරුම් අරන් වැඩ කරන්න ඕනි. ඔන්න අජිත් මාමේ අපේ රටේ වාසනාව ගොඩාක් ආදරෙන් හොඳට බලාගන්න. තුනුරැවන්ගේම පිහිටයි 🙏❤️
හා 😂
මද කාලෙ ඉවර උනත් හරි විඩාවක් හම්බුනාමද කොහෙද ඔය
@@padmezමොකද තම්බියෝ
වාසනා ඔයාට ❤❤❤❤❤❤❤❤❤
Theruwan Saranai.....
Deergayusha Labewa....
Suwapath Wewa....
වාසනා මැණිකට තෙරුවන්සරණයි
රත්තරං ...වාසනා .... ආදරෙයි ..මැනික. ඔයාට ...💖💖💖💖💖💖💖
වාසනා බලා ගන්නා මාමලා දෙන්නටම මුලින් ස්තුති කරන්න ඔිනි. ආදරෙන් වාසනාව❤❤❤බලා ගන්නවට වාසනාටත් මාමලා දෙන්නටත් නිරෝගි සුව දැන් වාසනා විවෙිකිව ඉන්න❤❤
වාසනාවන්ත ..වාසනා..බුදුසරණයි
Katharagama dhewiyangema pihitay oyata බුදු සරනයි
වාසනා මැණිකට දැන් ඕන නිදහස තමයි ටිකක් .බුදු සරණයි වාසනා ට අපේ
වාසනා ඇත් රජුන්ට ජේසු පිහිටයි ආදරෙයි ගොඩාක් අජිත් මාමා වගේ ඇදුරු තුමmek මේ ඇත් රජුන්ට ලැබීම හරිම වාසනාවක් වාසනාට ආදරෙයි ඉතිං ගොඩක් ❤❤
වාසනා ඹයාට සියලුම දෙව ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
දීර්ඝායුෂ වේවා
බුදු සරණයි වසනාවන්ත ඇත් රජිදානනී
සෑම තැනකටම ගිහින් තමන්ගෙ යුතුකම් ඉටුකරල .තමන්ගෙ ගෙදරට ආව. වාසනා ඇත් රජුනි නුබ මේ රටට වාසනාවක්ම තමයි❤ 3:49
කාලා බිලා දොයියන්න මැණික මහන්සි දැන් ඔයාට.. බුදු දැන් 🙏❤️❤️
Kataragamata awa tamai ape manika wasana teruwan saranai wasana manikatat ajith mamatat annit mahatmayatat yeruwan saranai
නිදුක් නිරෝගී වි දිර්ගායුස ලෙබේවා වාසනා මෙනික ..තෙරුවන් සරනයි ....
Ape wasana apita wasana budu saranI oyala siyaludenatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා ඇත් රජුනි .....🙏🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🐘🐘🐘
Budusaranai ☸️🙏
Oya eanakam mama බලාගෙන hitiue.
දළදා සමිදු පිහිටයි පිංවන්ත ඇත් රජුනි අජිත් අයියාටත් තරැවන් සරණයි නිදුක්නිරෝගී දීර්ඝායුෂ ලැබිවා
බුදු සරනයි මැනික ❤❤❤
Wasana kumaruta saha ajith mahaththayata theruwan saranai.
ආදරෙයි wasna ගොඩක්
විවේක ය තමයි දැන් වාසනා ට ඕනෑ පරිස්සමෙන් ආවනේ බුදුසරණ යි වාසනා හා අජිත් මාමා ට අපේ මැණික ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
GODAK PIN ,OBA DAPALATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI
අපේ වාසනා මැණිකට සහා අජිත් මාමාට කතරගම දෙවිපිහිටයි දිර්ගයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦
වෙහෙස මූනෙන් පේනවා හැමෝගෙම ..ඒත් බලන්න එයාව දන් වැල් වලින් නිදහස් කරන අපූරුව..ජේසුපිහිටයි හැමෝටම
පල්ලි නිරා
තොට පිස්සුද බන් තෝ එකවෙලාවකට සමහර වීඩියොඉ වල බවුද්දයෙකු විදිහට ක්මේන්ට කරනවා මෙතෙන්දී ක්‍රිස්තියානි කාරයෙක් විදිහට ක්මෙන් කරලා මටපේන විදිටතෝ තම්බියෙක් එහෙම නේද
@@nishanthivijebandara3435 මම මොකෙක් උනත් තොට ඒක අදාල නෑ..කාටත් බාශන අයිතිය තියෙනවා..
@@DineshiReshmin බාසන අයිතිය කියලා තොට බෑ එහෙම එක එක ආගම් වලට විරුද්දව ප්‍රකාසන කරන්න තෝ සමහර වීඩියෝ වල එහෙම කරලා තියෙනවා විරුද්දව ක්මේන්ට් කරලා නැත්තේ ඉස්ලාම් ආගමට විතරයි තෝ තම්බියෙක්නම් ඒවිදිහට ඉදපන් නිකන් අනිත් ආගම් අදහනවා කියලා පෙන්නන්නේ නැතුව තොපිවගේ උන් තමයි දෙබඩි ජීවිත ගතකරන්නේ එලොවටත් නෑ මෙලොවටත් නෑ මේ ලෝකේ අවිස්සාවන්තම පුද්ගලයෝ තමයි ඔහේලා මොකද ආගමක් දහමක් නෑනේ ඒකනේ හැම ආගමක් ම අදහනවා වගේ මේන්ට කරන්නේ
පින්වන්තයෙක් මහා තේජස් ඇති වාසනාවක් වාසන ☺️♥️🙏
Ane wasana manika dakkath hita pirenawa..❤️❤️❤️❤️
රාජකාරි බොහොමයක් හරි අපූරුවට ඉටුකරල සුපුරුදු නවාතැනට සැපත් වෙච්චි ❤..කොච්චර ආඩම්බරද ඉතින්..ඔයාල නිසා සතුටු වෙන අය අතරෙ ,අපි ඉහලින්ම ඉන්නව❤❤..හැමෝම හරි වටිනව සමාජෙට.විශේෂ උනාම තවත් වටිනව වැඩි..ඉතින් හැමෝගෙම ආදර කරුනාවට,ගෞරවයට පාත්‍ර වෙන්න පෙර පිං ඕනෙ..ඔයාට ඒක තියෙනව ..දැන් රැස් වෙන පිං වලිනුත් සසරට ඒව ලැබෙනව..හරිම ආදරනීයයි..ඔයාව අවසන් කුබල් පෙරහැරේ මන් දැකගත්තා..පුදුම තරම් සතුටුයි.ඔය වගේ ලගින් ඉදන් ,අපි ගෙදර පූස් පැංචො,බව්වො හුරතල් කරනව වගේ..කරන්න ඇත්නම්...අම්මෝ කොච්චර ද?? ඔයාලගෙ වීඩියෝ බලල මේ තරම් සතුටින් නම්..එහෙම උනොත්...❤❤❤..ආදරෙයි ඉතින් .අජිත් මාම ඇතුලු ඒ කටයුතු කරන හැමටත්...ඔයාට අවශ්‍යතා සපුරා ලන පූජා භූමියට අදාළ හැමටත්.පිං...නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ගොඩක් කාලයක්..🎉🎉🎉🎉..තෙරුවන් සරනයි !!!! කදිර දෙව් පිහිටයි,රැකවරනයි 🙏
හිතේ තියාගෙන ඉන්න හැමදේම මෙකේ තියනවා.❤
ඔන්න අජිත් මාමේ අපේ වාසනා මැණිකට ලොකු rest එකක් ඕනි මැනික් ගගේ නාලා මල්කෙල්ලො බලලා තනියම ටිකක් ඇවිදින්නත් ඕනි නේද වාසනා ඔයාටත් ඔයාව ආදරෙන් පරෙස්සමෙන් බලාගන්න හැමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
දැන් විවේකයෙන් ඉන්න මැණික ...🙏
බුදු සරණයි ඇත් රජුනි
Onna wasana manika rhunata.awa adarai hamadama budu.saranai ajitha malli baby.putata budu.saranai ❤
Dalanda hamduruwange pihitai...ape wasana manikata.. ❤️ 🙏❤️😍😘
වාසනාත් නැඳුන් වගේමයි.. මේ ඇතාගෙ පින නේද. දැන් නිදහසෙ ඉන්න ආයෙ ආවනෙ කතරගමට❤ වාසනාටත්,වාසනාව පණ වගෙ බලාගන්න අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා❤
වාසනා පින් වන්ත ඇත් රජුට් දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
Ajith malli oya yodhabala yodha shakthiya labenda one..wasana wasanwa adaren balanawata..wasana ath rajutath,obatath,obe puthatath thrivida raththnaye pihita arakshwai,jesu samiduge pihita arakshwai,kanda surinduge pihitai arakshwai labewa..!!!
වාසනාටයි හාස්ති පාළක මාමිලාටයි කතරගම දෙවි පිහිටයි . ඉතිං නිදහසේ සුවසේ ඉනුමැනේ. 🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏 ඒ කාර්ය අකුරටම ඉටු කරලා වචනයක් නාහා කට්ටියගෙන් ආදරේ ගොඩාක් අරං ආවේ වාසනා. ❤️❤️💜️❤️❤️❤️❤️️💜️❤️❤️ ගොඩාක් ආදරෙන් ආරක්ෂාව රැකවරණය ගොඩාක් දිලා පරිස්සම් කරමු අපේ වාසනා . තෙරුවන් සරණයි .
අජිත් මාමා මම දැකපු ආදරණීයම කෙනෙක්❤ ඔය ආදරේ හැම අලියෙක්ටම ලැබුනනම්...
ඔයාගෙ කතාවනම් ඇත්ත වෙන අය බනින එකමනෙ කරන්නෙ කලු මාමටත් වඩා මෙයා ආදරෙන් බලා ගන්නව..
මාත් හිතලා තියෙනවා ඒක❤
Oyawa balagannath ajith mama ganna 😁😂💔
Kalu mamai ajith mamai dennama eka wage neda
සාදු. සාදු සාදු
Ane manika budusarnai parissmne awane satutin einna manika adaeari godak dirghusa manika♥️♥️♥️😘😘
පොල් අතු අද්දලා යන්නෙ නෑ වගේ....😂😂 අනේ.....❤ දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත් රජුනි.❤🙏
,වාසනා. දැක්කම ආදරෙ හිතෙනවා වාසනාට තෙරුවන් සරණ ලැබෙවා
අනේ පව් වාසනා පුතේ ඔයා ලොරියෙන් කතරගම පුදබිමට කරදරයක් නැතුව ගියා නේද. මම හරිම ආසයි මේ දසුන් බලන්න. වාසනා ඔයාට තෙරුවන් සරණයි. කතරගම දෙවියන් ගේ පිහිටයි.
Oya gedara awda patiyo.parissamin inna.devi pihitaiy.🙋🙋🙋🙋💙💙💙💙
වාසනා නිදුක් නීරෝගී ,දීර්ගායුශ ලබේවා❤❤
අනේ❤❤❤ ඉතින් වාසනා නමි කොචිචර බැලුවත් ඇති වෙන්නෙ නැහැ...ඒ තරම් අපේ වාසනා පින්වන්තයි...අපේ රටෙ අභිමානයක් අපේ වාසනා මැණික...ආදරෙයි අපි හැමෝම ❤❤❤❤
මැණිකේට දළදා සමිඳු පිහිට යි ❤❤❤❤
අජිත් මාමා නම් 💯💯💯💯💯💯 ♥️ වාසනා ට. ඒ එයාගේ පින.
ඒ මාමට දීර්ගායු වේවා...!!!💐💐💐
Wasana menikata dalada samidu pihitai.katharagama devi pihitai. ❤❤❤❤
වගකීම් ගොඩක් ඉෂ්ඨ කරලා ගෙදර අාව වාසනා අැත් රජුනි දැන් හොඳට නිදාගෙන විවේකයක් ගන්න. වාසනා අැත් රජුනි ඔබටත්, ඔබ අාදරයෙන් බලාගන්න අජිත් මහත්මයටත්, ඔබව පරෙස්සමින් එහා මෙහා ප්‍රවාහනය කරන රියදුරු මහතා අැතුලු සහායක පිරිසටත් තෙරුවන් සරණයි! සියලු දෙවියෝ අාරක්ෂා කෙරෙත්වා! සැමටම දීර්ඝායු වේවා!
වාසනා 🖐️🖐️🖐️🖐️
Wasana athulu siyalu denatama theruwan saranai.
Siyaluma dena gana balanna Rakaganna oyalata godakma pin
අපේ මැණික අපිට රටක් රාජ්‍යයක් වගේ. බුදු සරණයි සැමට.
වාසනා මැණික....දැන් ඔයා හොඳට විවේක ගන්න...ඔයා මේ රටට ගොඩාක් වටින සම්පතක්නෙ රත්තරනෙ........උතුම් තුණුරුවනේ සරණයි වාසනා මැණික, අජිත් මාමා❤❤
රත්තරන් වාසනා පැටියට දැන් විවේකයක් ලැබෙන එක හොඳයි. ගොඩක් පෙරහැරවල් වලට සහභාගි උනා නේ දැන් මහන්සිත් ඇති. වාසනාට වගේම අජිත් මාමාටත්දෙන්නටම මහන්සියි ඇති.දෙන්නම දැන් විවේක ගන්න. ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි 🙏🐘❤️❤️❤️❤️❤️
Oya ratatama wasanawak...
අපෙ මැණික ව පරිස්සම් කරගන් න.බුදු සරණයි.
Wasana manika dan athine mhansi oyata nidahase iña budusaranai ❤❤❤❤
Budu saranai patiyo katharagama devi pihitai wasana saha samata... 🙏🙏🙏🙏
Bye bye wasana RAja. God bless you my dear. Thank you uncle. 🙏🙏🙏🙏🤭🤭🤭
.
එයා ඉතින් ගෙදර ආව කියල අපි වගෙ කාල නිදියනවද...නෑනෙ...
බුදුසරනයි ...සියලු දෙවි රැකවරනයි....
❤❤❤❤❤❤❤❤❤❤
Deerghayu වේවා theruwan saranai අජිත් mama wasana manikatath
Wasana tamai danata inna anka 1at raju budu saranai
Budusarani wasana manika❤❤
අම්මෝ.කෑමත් අරගෙනම අපේ වාසනා මැණික ගෙදර ආව .තුනුරුවනේ පිහිටයි .
තෙරුවන් සරනයි ඇත් රජුනි නුබට ❤❤❤
තෙරුවන් සරනයි අජිත් මාමාටත්❤❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වාසනා මැනික
🙏🙏🙏💙💙💙💙
අපේ හිතටත් සතුටුයි මෙහෙම ආදරෙන් බලාගන්නවා දැක්කම
එහෙම අය තමයි ඉන්න ඔනේ සත්තු බලා ගන්න
පින්වන්ත වාසනා හස්තිරාජයාට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏♥️
Apata labunu manikak wasana.ath raju.adareyi godak
Theruwan sarani 🙏🌹💕❤ theruwan
මෙි පිං බලයේන් ,කුසල් බලයේන් වාසනාට.මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ න් උතුම් චතුරාය සත්‍ය ධර්මය අසා සියලු කේලේස් නැසු උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙිවා .🙏🙏🙏
Esema wewa 😊
අනේ මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි වාසනා 🙏🙏🙏
Adareyi wasana manika.parissamin wiweka suwayen inna patiyo.dalada samidu pihitayi !
Katharagama dewi pihitayi !
Wasana manika දළදා samidungae pihitai
වාසනා 🐘🐘🐘💎💎💎 අජිත් මාමා ඇතුළු ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
වාසනාගේ දිග විඩියෝ දන්න please 🙏🙏💎💎💎
කතරගම වාසනා බුදු සරණයි
වසනා මගේ රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි දැන් ටිකක් දොයියන්න නිදහසේ ඉන්න කඳ දෙවි තුරුලේ ඔයට් ගොඩාක් ආදරෙයි වසනා මගේ වස්තුව අජිත් මාමටත් ආදරෙයි දෙන්නටම බුදුසරණයි
වාසනා මැණික දකිද්දී නැඳුන් මතක් වෙනවා ...දැන් හොඳ නින්දක් දාන්න ඉතිං 😊..ඔයාගේ වාසනාවට තමයි..අජිත් මාමා වගේ හොඳ කෙනෙක් හම්බුණේ 🐘🙏
ඔව් කෝට්ටේ රාජා ව්තරයි ඉන්නේ පොඩ්ඩක් හරි ඒ හැඩෙ තියෙන..
Rattaran puta oyata kisima wehesak nodanewa niduk nirogi wewa 🌺 utum dalada himi rekawaranai 🦣🦣🦣 Budu saranai 🦣💐🇱🇰ohawa adarayen
Rekabalaganna siyaluma denata Budu saranai 🌺 utum kada suridu pihitai 🦣🦣💐
Sudu mahaththaya vasana athulu siyaluma denata jesu pihitai ❤❤❤❤❤❤❤❤
බුදුසරණයි 🙏 වසනා ❤
මෙයාව දැක්කම මොකක්දෝ කියාගන්න තේරෙන්නෙ නැති සැනසීමක් හිතට එනවා❤️🙏
වාසනා ඇත් රජුට අජිත් මාව මතක් තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි විවේක සුවයෙන් කාලය ගත කරන්න ලැබේවා
ඔව් අපේ වාසනා මැණිකට ගොඩාක් මහන්සි ඇති... 💖💖💖දැන් ඉතිං නිදහසේ ඉන්න මහත්තයෝ... ඔයාටත් ඔයාව බලගන්න අපේ අජිත් මාමා ඇතුළු අනිත් හැමෝටමත්, ඒ වගේම අපේ මැණිකව පරිස්සමට දුරු කතර රැගෙන යන එන වාහනේ රියදුරු මහත්මයටත් තුණුරුවන්ගේම පිහිටයි... කතරගම දෙවි හාමුදුරුවෝ අපේ වාසනා මණිකව ආර්ක්ශා කරත්වා...🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි...🙏🙏🙏 දෙවුන්දරට ඇවිල්ලත් ඔයා ළගටම ඇවිත් ඔයාව බලාගන්න මට බැරි උනා.. කුසේ ඉන්න දරු පැටියා අතට ලැබුනම මං ඔයාව බලන්න ඒ පැටියත් එක්කම කතරගමට එනවා අපි..... ඔයාට වදින්න ආසයි අපේ වාසනා මැණික...🙏🙏🙏ඔයා හරිම පිං කඳක්... 🥰😘🥰😘😘😘
අම්මෝ ලොකු දෙයක්
එයාට ගොඩක් මහන්සිත් ඇති ❤
එයාට හොඳින් විවේක ගන්න නිදහසේ ඉන්න දෙන්න කොයිතරම් මහන්සි ඇතිද රට පුරාම පෙරහැර වලට සහබාගි වෙලා ❤❤❤
.
ඔව් ව්වේකය ඔනේ