2020 ලක්ෂ 16කින් හදපු නිවස අද හදන්න කීයක් විතර යයිද? / Let's Discuss Actual Cost / Sinhala/ Ganu Jay

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 72

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 7 месяцев назад +31

    දැන් ගෙයක් හදනවා කියන එක හීනෙන්වත් කරන්න බෑ, ඔක්කොම ගනන්. ඉස්සර 2020 ට කලින් ලක්ශ 100 කට හදපු සුපිරි තනි තට්ටුවෙ ගෙයක් දැන්, කෝටි 3 ක ට වැඩියි ගන්න ගියාම. ගෙවල් කොහොමත් ගනන් වැඩි වෙනවා, වාහන මිලට සාපේක්ශව. මොකද වාහනේකට වඩා ගෙයක් කියන්නේ කොහොමත් වටින දෙයක්. නිකමට හිතලා බලන්න 2016 ආව කිලෝ මීටර් ලක්ශෙකට වඩා දුවපු ටොයෝටා ප්‍රියස් එකක් කෝටි 1 ලක්ශ 45 ට ගන්නවට වඩා, චුටි ගෙයක් ඒ ගානට ගන්න එක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. වාහන මිල කාලයක් ගියාම කොහොමත් අඩු වෙනවා, මොකද ඒකෙ වටිනාකම දවසින් දවස අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ. ගෙවල් එහෙම නෑ, ඉඩමේ අගය දවසින් දවස වැඩි වෙනවා. ඩොලර් එකත් වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, දැන් හැම රටේම එහෙමයි. රට ගියත් බේරෙන්න බෑ ඕකෙන්. අනික් රටවල් වල දැන් ගෙවල් වල ගනන් හොදටම 3 4 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි වාහන මිල බැහැලා. අපේ රටේ ගොඩක් අය රට යන්නේ ඔය දෙක කරගන්න බැරුව නේ, ඒ ගියත් පුදුම දුකක් විදින්න ඕන ඒ රටවල ගෙයක් අරන්, ජීවිත කාලෙම ලෝන් එක ගෙවන්න ඕන. වාහනයක් නම් ගනියි ලේසියෙන්.

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 7 месяцев назад +1

      ගාල්ලෙ පල්ලියගුරුගේ හැපිනි ගෙ එක්ස්පලනේශන් එකක්

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 7 месяцев назад

      ඇත්තටම

  • @sinethjayakody1770
    @sinethjayakody1770 Месяц назад +1

    ඔබ තුමා ඇත්තටම youtube වල ලොකු හිස්තැනක් පුරවන්නෙ....ජය වේවා...

  • @mihrasmadeen2915
    @mihrasmadeen2915 5 месяцев назад +1

    Construction companies ජනතාවගෙන් සගවන සමහර කරුනු ඔබතුමා අවංකවම හෙලිදරව් කරනවා . ස්තූතිය්.

  • @EnudhiPerera
    @EnudhiPerera 7 месяцев назад +8

    අද කාලෙට වට්නා ව්ස්තයක් ඉදිරිපත් කලාට ස්තුතියි 🙏

  • @sujeewasilva655
    @sujeewasilva655 5 месяцев назад

    ඔබතුමාගේ උපදෙස් ටිකනම් ඉතාමත් වටිනවා බොහෝමත්ම ඉස්තුති මෙි පැහැදිළි තිරිමට

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 13 дней назад

    ඉතාමත් වැදගත් විඩියෝ එකක්😊

  • @janithasenadheera3175
    @janithasenadheera3175 7 месяцев назад +3

    හොඳ පැහැදිලි කීරීමක්. ඔබ තුමාට ස්තුතියි .

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 Месяц назад

    නිවසක් ඉදිකිරීමේදි පලමූව ඉදිකරන්නේ නිවසේ ඉදිරි පසින් ද නිවසේ පිටු පස සිටද කරුනාකර පැහැදිලි කරන්න

  • @RasikaChandani-yf8oz
    @RasikaChandani-yf8oz 3 месяца назад

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි 🥰🥰

  • @leelaperera1700
    @leelaperera1700 5 месяцев назад

    යම් අවබෝදයක් තිබුනත් ඒ අවබෝදය ක්‍රමාණුකූල උනා කියල හිතනවා ඔබතුමාගේ පැහැදීලි කිරීම් නිසා. ගොඩාක් ස්තූතියි. නිවසක් තැනීමේ අදහසක් තියෙනවා. හැකි උනොත් ඔබතුමාව සම්බන්ද කරගන්න අදහස් කරනවා. බලමු. ස්තූතියි.

  • @HEWAHEWA-mr4cv
    @HEWAHEWA-mr4cv Месяц назад

    බොහොම ඉස්තුතියී ✋👍

  • @iroshimanel2407
    @iroshimanel2407 3 месяца назад

    හොන්ද පැහදිලි කිරිමක් ස්තුතියි ඔබට ..

  • @chandramalkanthi571
    @chandramalkanthi571 7 месяцев назад +1

    වැදගත් සාකච්ඡා වක්.ස්තුතියි.

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 месяца назад

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @surekasajeewani4405
    @surekasajeewani4405 7 месяцев назад

    ස්තුති ඔබතුමාට දැනුවත් කල නිසා❤

  • @sampathananda8578
    @sampathananda8578 5 месяцев назад

    Sr මාගෙ gedara උඩ තට්ටුවක් හදන්න ඕනේ. Room 2 TV room ekai bath room ekai ඕනෙ කීයක් යාවිද

  • @RukshanDesilva1025
    @RukshanDesilva1025 4 месяца назад

    One of the best video.. really valuable

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 2 месяца назад

    මම ළඟ plana tiyanava එක euvoth cost evana පුළුවන් da

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 Месяц назад

    Mata housing plan ekak tiyenawa Eka mage land eke widiyata tama mn haduwe mata e plan Eka pennala mage ge hadanna yana cost Eka bala ganna puluwanda

  • @LakshithaRathnayaka-o4e
    @LakshithaRathnayaka-o4e Месяц назад

    Mahthyo bandrawela ,ammge idame gehadnna oni ,ane kohomd pulwanda laksha 20 ,plss

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 месяцев назад

    Thank you ඔබතුමාට

  • @samanthasiri1117
    @samanthasiri1117 Месяц назад

    ගෙවල් හදන්න පුලුවන් බාස්ලා හුරගේන කනවා

  • @priyankagamage5288
    @priyankagamage5288 2 месяца назад

    Oyala parani gewal aluth krameta hadala denawada

  • @manelathukorala4854
    @manelathukorala4854 3 месяца назад

    ගෙයි සැලසුමක් ඇද ගන්න පුළුවන් ද

  • @nadeekakumri2024
    @nadeekakumri2024 6 месяцев назад

    හරිම වටිනව.

  • @chandaniranatunga3579
    @chandaniranatunga3579 6 месяцев назад

    Mama hadapu geyak gathte wenaskam tikak keraganna tiyanawa obatuma eawage weda keranawada? Isthuthi

  • @nalakabandara4333
    @nalakabandara4333 7 месяцев назад

    Wowww. Nice explanation,
    Pls tell that you are doing construction

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 6 месяцев назад

    Apiwa danuwath ketuwata isthuthi🎉

  • @jayanthafe
    @jayanthafe 7 месяцев назад

    Congratulations to Mr Ganu, I fully appreciate your advice regarding building of a House
    I feel details are good enough to consider for a future construction under your Roof?
    Thank you,

  • @thilakarathnamenaka4792
    @thilakarathnamenaka4792 7 месяцев назад

    Rm ake,kichan akue hadgnt kiyk wge yed...

  • @ruwanmarie706
    @ruwanmarie706 7 месяцев назад

    Well explained .❤ Thank you

  • @igcas
    @igcas 7 месяцев назад +5

    තනි තට්ටුවේ කාමර 3 තියෙන වර්ග අඩි 1000 ක විතර ගෙදරක plan එකක් අද ගන්න කීයක් විතර සල්ලි යනවද ?

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 7 месяцев назад

      වර්ග අඩියක් දැන් යන්නේ 8000, ලක්ෂ 80 යයි

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 7 месяцев назад

      දාන මැටිරියල් අනුව වෙනස් වෙනවා, සමහරැ 6500 කරනවා, සමහරැ 8500 කරනවා, මොකද පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනුව,

    • @igcas
      @igcas 7 месяцев назад +1

      @@saliyabandara-gw6qt නෑ නෑ plan එකක් ඇද ගන්න කීයක් විතර යි ද?

    • @igcas
      @igcas 7 месяцев назад +2

      @@saliyabandara-gw6qt අය්යෝ ගෙයක් හදන්න යන ගාන නෙමෙයි මම ඇහුවේ. plan එකක් draw කර ගන්න කීයක් යනවද හොද කෙනෙක් ට කියල කර ගන්නවානම් 😀

    • @manojpriyankara1010
      @manojpriyankara1010 7 месяцев назад +1

      අඩියක් 10 යි..

  • @darshanajayasiri1081
    @darshanajayasiri1081 7 месяцев назад +1

    Good video ..👏👏👏👏

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 6 месяцев назад

    දැනුවත් කලාට ස්තුතියි

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 7 месяцев назад

    ❤❤❤ thanks for details

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 7 месяцев назад

    Thanks brother. 👍🏼 ❤.

  • @shanukafernando8597
    @shanukafernando8597 7 месяцев назад +1

    Thank you sir.....😊

  • @sampathananda8578
    @sampathananda8578 5 месяцев назад

    Sr. Contraction karanawada

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 5 месяцев назад

    Thank you very much for clear explanations

  • @pawsomeLife48
    @pawsomeLife48 5 месяцев назад +2

    1SF = 6500???? Its a bit high ..isnt it?...

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 7 месяцев назад

    Thank you 👍

  • @SelomiFernando
    @SelomiFernando 3 месяца назад

    Good

  • @ruwanravindre888
    @ruwanravindre888 7 месяцев назад

    Thanks.

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 7 месяцев назад

    Supperb ❤❤❤❤❤❤

  • @mhmmifras11
    @mhmmifras11 7 месяцев назад +1

    ♥️♥️♥️

  • @shyamilakumari2291
    @shyamilakumari2291 6 месяцев назад

    🙏

  • @MaheshCRamalion
    @MaheshCRamalion 6 месяцев назад

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 2 месяца назад +1

    ඔබ tumage contact nambar 1a දෙන්න පුළුවන් da

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx 7 месяцев назад

    Mata oyage whatsup number ekak dennako

    • @pulasthi-jayalath
      @pulasthi-jayalath 7 месяцев назад +1

      රිප්ලයිනම් නෑ

    • @nipuna95
      @nipuna95 7 месяцев назад

      video eke anthima hariye display wenwa.. aith video eka check krnna.

    • @lahiruartcreation
      @lahiruartcreation 7 месяцев назад

      Oyage video balanne mn godak ma adahas ganne aiya. Aiya wall ekak kandakata set wenawanam concreet wall kaloth pita peththen water froof karannama onida kale nethoth kambi diranawada mage ida ne kanda peththen minihekta weda karanna puluwsn parasayak ida thiuwoth water froof karanna onne neda

  • @Chandrika-c7p
    @Chandrika-c7p 6 месяцев назад

    Thank you

  • @SARUWATH
    @SARUWATH 7 месяцев назад

    Thank you ❤

  • @samanalidiwyanjana
    @samanalidiwyanjana 6 месяцев назад

    Thanks

  • @amilabravo
    @amilabravo 4 месяца назад

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 6 месяцев назад +1

    Thank you👍

  • @Mali-xn8ky
    @Mali-xn8ky 19 дней назад

    ❤❤