Ganu Jay
Ganu Jay
  • Видео 202
  • Просмотров 2 221 644
ලක්ෂ 5 කින් දාපු Ready-Mix කොන්ක්‍රීට් එක / What is the best, Ready-Mix or Site Mix? / Ganu Jay
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa
ලක්ෂ 5 කින් දාපු Ready-Mix කොන්ක්‍රීට් එක / What is the best, Ready-Mix or Site Mix? / Ganu Jay
~
GRAND ENGINEERING
Contact Us: Hotline - 0112 604 700
WhatsApp - 0094 71053 4919
Email - grandengineering.lk@gmail.com
Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
Saturday - 08:00am - 12:30pm
Our Services: Design, Consultation and Construction
Design & Build
~
ruclips.net/video/y_wTSWVKzPw/видео.html - ලක්ෂ 4කින් හදපු Tempered Glass Roof එක බලන්න යමු
ruclips.net/video/D2O7DesOjZ0/видео.html - 2020 ලක්ෂ 16කින් හදපු නිවස අද හදන්න කීයක් විතර යයිද? / Let's Discuss Actual Cost for House Construction in 2024
ruclips.net/video/AdVJbZo3Tpg/видео.html - ලක්ෂ 8...
Просмотров: 9 600

Видео

විශාල ප්‍රමාණයේ ටයිල් අතුරන ආකාරය / Best Method For Installing Floor Tiles / Ganu Jay
Просмотров 6 тыс.21 день назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa විශාල ප්‍රමාණයේ ටයිල් අතුරන ආකාරය / Best Method For Installing Floor Tiles / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design & Build...
පිළියන්දල පිහිටි අවුරුදු 10ක් පැරණි නිවස නවීන පන්නයට අලුත් කරමු / 10 Years Old House At Piliyandala
Просмотров 7 тыс.Месяц назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa පිළියන්දල පිහිටි අවුරුදු 10ක් පැරණි නිවස නවීන පන්නයට අලුත් කරමු / 10 Years Old House At Piliyandala / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Co...
GRAND ENGINEERING (PVT) LTD. / Design, Construction, Renovation and Consultation
Просмотров 266Месяц назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa ~ GRAND ENGINEERING (PVT) LTD. Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design & Build ~ ruclips.net/video/y_wTSWVKzPw/видео.html - ලක්ෂ 4කින් හදපු Tempered Glas...
බෝකුන්දර ආරම්භ කරන ලද නවීන දෙමහල් නිවස / New Construction At Bokundara / Ganu Jay
Просмотров 2,3 тыс.2 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa බෝකුන්දර ආරම්භ කරන ලද නවීන දෙමහල් නිවස / New Construction At Bokundara / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design & Build ~ r...
තනි තට්ටුවේ නිවසක් නවීන පන්නයට අලුත් කරමු / Renovation Of 35 Years Old House At Pepiliyana /Ganu Jay
Просмотров 14 тыс.2 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa තනි තට්ටුවේ නිවසක් නවීන පන්නයට අලුත් කරමු / Renovation Of 35 Years Old House At Pepiliyana / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Constructio...
නවීන පන්නයේ සුපිරි ගොඩනැගිල්ල / Luxury Modern Building with Interior and Furniture Arrangement
Просмотров 6033 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa නවීන පන්නයේ සුපිරි ගොඩනැගිල්ල / Luxury Modern Building with Interior and Furniture Arrangement / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Constru...
පරණ ගෙයක් නවීන පන්නයට අලුත් කරමු / Renovation Of 30 Years Old House At Mawanella / Ganu Jay
Просмотров 14 тыс.4 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa පරණ ගෙයක් නවීන පන්නයට අලුත් කරමු / Renovation Of 30 Years Old House At Mawanella / Ganu Jay ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design &...
අපිට පුළුවන්ද අඩු වියදමකින් අත්තිවාරම් දාන්න? / Shall We Construct Foundations In Low Cost?
Просмотров 1,6 тыс.4 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa අපිට පුළුවන්ද අඩු වියදමකින් අත්තිවාරම් දාන්න? / Shall We Construct Foundations In Low Cost? ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design &...
ශුභ නැකතින් මුල්ගල තියල වැඩ පටන් ගත්තා / Started Construction Successfully / In Sinhala / Ganu Jay
Просмотров 1,3 тыс.4 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa ශුභ නැකතින් මුල්ගල තියල වැඩ පටන් ගත්තා / Started Construction Successfully / In Sinhala / Ganu Jay ruclips.net/video/cSyLhY_vpg8/видео.html - ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hour...
2024 නවතම නාන කාමර සැලසුම් සහ උපාංග / Bathroom Design / Bathroom Planning Tips / Ganu Jay
Просмотров 10 тыс.4 месяца назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa 2024 නවතම නාන කාමර සැලසුම් සහ උපාංග / Bathroom Design / Bathroom Planning Tips / Ganu Jay ruclips.net/video/cSyLhY_vpg8/видео.html - ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday...
වාසනාව, ධනය සපිරි සෞභාග්‍යමත් නිවසක් හදාගමු / Most Important Tips To Design A Prosperous House
Просмотров 2,1 тыс.5 месяцев назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa වාසනාව, ධනය සපිරි සෞභාග්‍යමත් නිවසක් හදාගමු / Most Important Tips To Design A Prosperous House ruclips.net/video/cSyLhY_vpg8/видео.html - ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: M...
රුපියල් 75000 කින් Soil Test එක කරලා ඔබේ සිහින නිවහන හදන්න පටන් ගනිමු / Spend 75000 For Soil Test
Просмотров 2,5 тыс.5 месяцев назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa රුපියල් 75000 කින් Soil Test එක කරලා ඔබේ සිහින නිවහන හදන්න පටන් ගනිමු / Spend 75000 For Soil Test Before Start Construction ruclips.net/video/cSyLhY_vpg8/видео.html - ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering...
ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home / Ganu Jay
Просмотров 54 тыс.5 месяцев назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa ලක්ෂ 44 නිවසේ සම්පූර්ණයෙන් වැඩ ඉවරයි / Just Spend 44 Lakhs For Your Dream Home ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design & Build ~ rucl...
මීගමුවේ ඉදිවෙමින් පවතින සුපිරි ගොඩනැගිල්ල බලන්න යමු / Car Park & Facility Building Negombo /Ganu Jay
Просмотров 1,2 тыс.5 месяцев назад
#housedesign #නිවාසසැලසුම් #aduwiyadamniwasa මීගමුවේ ඉදිවෙමින් පවතින සුපිරි ගොඩනැගිල්ල බලන්න යමු / Car Park & Facility Building Negombo ~ GRAND ENGINEERING Contact Us: Hotline - 0112 604 700 WhatsApp - 0094 71053 4919 Email - grandengineering.lk@gmail.com Office Hours: Monday to Friday - 08:00am - 05:00pm Saturday - 08:00am - 12:30pm Our Services: Design, Consultation and Construction Design & ...
පැපිලියානේ ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී නිවස බලන්න යමු / 3 Story Luxury House In Pepiliyana / Ganu Jay
Просмотров 8 тыс.6 месяцев назад
පැපිලියානේ ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී නිවස බලන්න යමු / 3 Story Luxury House In Pepiliyana / Ganu Jay
ශ්‍රී ලංකාවේ හොඳම ගෘහ නිර්මාණ ශිල්පියා කවුද? / How To Find Best Architects In Sri Lanka? / Ganu Jay
Просмотров 2,6 тыс.6 месяцев назад
ශ්‍රී ලංකාවේ හොඳම ගෘහ නිර්මාණ ශිල්පියා කවුද? / How To Find Best Architects In Sri Lanka? / Ganu Jay
ලක්ෂ 25 කින් හදපු තනි තට්ටුවේ නිවස අද හදන්න කීයක් යයිද? / House Construction Cost Year 2020 & 2024
Просмотров 14 тыс.6 месяцев назад
ලක්ෂ 25 කින් හදපු තනි තට්ටුවේ නිවස අද හදන්න කීයක් යයිද? / House Construction Cost Year 2020 & 2024
පරිස්සමෙන්! ගේ හදන්න භාර දෙන්න කලින් දෙපාරක් හිතන්න / Make A Proper Agreement / In Sinhala /Ganu Jay
Просмотров 3,1 тыс.6 месяцев назад
පරිස්සමෙන්! ගේ හදන්න භාර දෙන්න කලින් දෙපාරක් හිතන්න / Make A Proper Agreement / In Sinhala /Ganu Jay
සුඛෝපභෝගී නිවසක් හදන්නේ මෙහෙමයි / Luxury house design should focus equally on Comfort and Elegance
Просмотров 9 тыс.7 месяцев назад
සුඛෝපභෝගී නිවසක් හදන්නේ මෙහෙමයි / Luxury house design should focus equally on Comfort and Elegance
නිවාස / ගොඩනැගිලි ඉදිකිරීමේ අලුත්ම Trend එක / Studio In House / Luxury House / Modern House
Просмотров 11 тыс.7 месяцев назад
නිවාස / ගොඩනැගිලි ඉදිකිරීමේ අලුත්ම Trend එක / Studio In House / Luxury House / Modern House
අධික වර්ෂාවක් පවතින විට නිවසක් ඉදිකරන්නේ නම් කල්පනාකාරී වන්න / Be Careful, During Heavy Rain
Просмотров 2,3 тыс.7 месяцев назад
අධික වර්ෂාවක් පවතින විට නිවසක් ඉදිකරන්නේ නම් කල්පනාකාරී වන්න / Be Careful, During Heavy Rain
ලක්ෂ 4කින් හදපු Tempered Glass Roof එක බලන්න යමු / In Sinhala / Ganu Jay
Просмотров 21 тыс.7 месяцев назад
ලක්ෂ 4කින් හදපු Tempered Glass Roof එක බලන්න යමු / In Sinhala / Ganu Jay
බෑවුම් සහිත ඉඩමක නිවස ඉදිකරන විට ප්‍රවේශම් වන්න / Levels Are Important In Slope Lands / Ganu Jay
Просмотров 1,3 тыс.7 месяцев назад
බෑවුම් සහිත ඉඩමක නිවස ඉදිකරන විට ප්‍රවේශම් වන්න / Levels Are Important In Slope Lands / Ganu Jay
2020 ලක්ෂ 16කින් හදපු නිවස අද හදන්න කීයක් විතර යයිද? / Let's Discuss Actual Cost / Sinhala/ Ganu Jay
Просмотров 48 тыс.8 месяцев назад
2020 ලක්ෂ 16කින් හදපු නිවස අද හදන්න කීයක් විතර යයිද? / Let's Discuss Actual Cost / Sinhala/ Ganu Jay
හදපු ගෙයක් ගන්න කලින් මේ වීඩියෝ එක බලලා ඉන්න / Be Careful, Think Twice Before Buy A House / Ganu Jay
Просмотров 3,7 тыс.8 месяцев назад
හදපු ගෙයක් ගන්න කලින් මේ වීඩියෝ එක බලලා ඉන්න / Be Careful, Think Twice Before Buy A House / Ganu Jay
ලක්ෂ 80 කින් හදන්න පුළුවන් නිවස බලන්න යමු / Just Spend 80 Lakhs for Dream House / Sinhala / Ganu Jay
Просмотров 8 тыс.8 месяцев назад
ලක්ෂ 80 කින් හදන්න පුළුවන් නිවස බලන්න යමු / Just Spend 80 Lakhs for Dream House / Sinhala / Ganu Jay
ලක්ෂ 8 න් ස්ලැබ් එක දාන විදිය / Concrete Your Slab Within 8 Lakhs / In Sinhala / Ganu Jay
Просмотров 71 тыс.8 месяцев назад
ලක්ෂ 8 න් ස්ලැබ් එක දාන විදිය / Concrete Your Slab Within 8 Lakhs / In Sinhala / Ganu Jay
ඔබේ පැරණි නිවස ලස්සනට වෙනස් කරමු / Renew Your Old House Like A Modern House / In Sinhala / Ganu Jay
Просмотров 5 тыс.9 месяцев назад
ඔබේ පැරණි නිවස ලස්සනට වෙනස් කරමු / Renew Your Old House Like A Modern House / In Sinhala / Ganu Jay
ලක්ෂ 53 කින් හදන්න පුළුවන් තනි තට්ටුවේ නිවස බලන්න යමු / Budget House Within 53 Lakhs / Ganu Jay
Просмотров 11 тыс.9 месяцев назад
ලක්ෂ 53 කින් හදන්න පුළුවන් තනි තට්ටුවේ නිවස බලන්න යමු / Budget House Within 53 Lakhs / Ganu Jay

Комментарии

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 16 минут назад

    දැනුවත්ව කළාට ගොඩක් ගොඩක් pin සිද්ධ වේවා

  • @kumarirathnayake508
    @kumarirathnayake508 День назад

    Ow denata 12 years matath ohoma wuna jaela ranasingha home kiyana ayata api baradunna api 30 lakh dunna Anthimata foundation witharai itapasse api wena ayata deela gedara heduwa adatath apita e mudala dunne api hodin innawa e ayata me wishwaya danduwam dei

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp День назад

    Good job ❤

  • @manojmadusanka6209
    @manojmadusanka6209 День назад

    Meka warga Adi kiyaka slab ekakda

  • @chamodidilhara9299
    @chamodidilhara9299 3 дня назад

    Huttho ko phon namber

  • @shanukadinesh5895
    @shanukadinesh5895 3 дня назад

    වර්ග අඩ්ය කීයද

  • @DhananjaSilva
    @DhananjaSilva 3 дня назад

    Great

  • @DjfKfjf
    @DjfKfjf 3 дня назад

    Konkriet noda badama kapannea nathuwa unath tail allanna puluwan

  • @neelafernando-r7v
    @neelafernando-r7v 7 дней назад

    Mr.අපිටත් ඕනා තනි තට්ටුවෙ ගේක බාගයක් තට්ටු දෙක කරගෙන එනවේට් කරගන්න.කීයක් යයිද?contacts කොහොමද ?

  • @PradeepThilanka2001
    @PradeepThilanka2001 7 дней назад

    ගල් කුඩු නේද දන්නේ

  • @lahiruartcreation
    @lahiruartcreation 7 дней назад

    අයියෙ පිලිතුරක් බලාපොරොත්තු වෙනව මගෙ ප්‍රශ්නයට වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නව අපි මහ ගෙදර ඉන්නෙ මගේම ගේ හදන් යන ගමන් බබෙක් ලැබෙන්න ඉන්න නිසා ගේ ඉතිරි වැඩ කිරීම බබා ලැබෙනකන් හොද නැද්ද පිලිතුරක් බලාපොරොත්තු වෙනව 🙏

  • @DayarathnabandaEpitagedara
    @DayarathnabandaEpitagedara 8 дней назад

    Good 👍

  • @PradeepSrimanjula
    @PradeepSrimanjula 8 дней назад

    Hodaye,pahadili❤

  • @asokajayasekara3522
    @asokajayasekara3522 9 дней назад

    Thank you so much for your valuable information ❤❤❤❤

  • @ishandushyantha2192
    @ishandushyantha2192 9 дней назад

    තට්ටු ගොඩනැගිලි වල කොන්ක්‍රීට් ස්ලැබ් වෙනුවට ලාබදායී නමුත් අවුරුදු 20ක්වත් කල් පවතින විකල්ප ක්‍රම කවුරුහරි දන්නවද,,,

  • @ajmnaizer9286
    @ajmnaizer9286 10 дней назад

    Absolutely a good knowledgeable clip

  • @davisoncinematic4274
    @davisoncinematic4274 10 дней назад

    Good 👍

  • @PriyanthaGulawita-y6c
    @PriyanthaGulawita-y6c 10 дней назад

    මට කියන්න දන්න කවූරැ හරි...25×30 සයිස් සැලැබි එකක් දාන්න මූලූ වියද....කියක් යනවද කියල...

  • @MilanHettiarachchi-ud8hr
    @MilanHettiarachchi-ud8hr 10 дней назад

    Excellent job Ganu❤

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 10 дней назад

    ගනුෂ්ක ඔයාගේ වැඩේනම් හොදයි. ඉදිරියේදී ලංකාවේ ඉදිකිරීම් ප්‍රමිතිය තබාගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම් කරන්න. ඔබ කියූ ස්ලම්ප් ටෙස්ට් එක පවා නිසි අයුරින් කරන්න උගන්වන්න. ටෙස්ට් එක කරන කෙනා රොඩ් එකෙන් ඇනපු වාර ගණන සහ රොඩ් එක ඇද කර ඇනපු විදිහ වැරදියි. දෙවනුව එයා කෝන් එක උස්සන්නේ තප්පර 2-3 කින්.ලංකාවේ මේ ටෙස්ට් බ්‍රිතාන්‍ය ප්‍රමිතියට කරනකොට තත්පර 5-10 අතර උස්සන්න ඕනේ. ඊළගට මේ ස්ලම්ප් ටෙස්ට් එක අනුව මේ කොන්ක්‍රීට් එක හොද නෑ. ස්ලුම්ප් ටෙස්ට් එක ෆේල්. හේතුව කොලැප්ස් වෙනවා. කොන්ක්‍රීට් එකේ වැලි මදි ගල් වැඩියි."කොන්ක්‍රීට් සෙග්රිගේට්" වෙනවා. ඒ නිසාම තමයි ස්ලම්ප් එක කොලැප්ස් වෙන්නේ. දාපු කොන්ක්‍රීට් එක උඩ ටික වෙලාවකින් වතුර තට්ටුවක් හැදෙනවා. "බ්ලීඩින් ඔෆ් කොන්ක්‍රීට්" එහෙම උනාම ස්ලැබ් එකේ ඇසට නොපෙනෙන තරමේ කුඩා සිදුරු මිලියන ගණනක් හැදෙනවා. මේවා හරහා වතුර ගිහින් කම්බි දිරනවා. අනිත් කරුණ මේ ලෙවලින් කරන අය උඩින් පල්ලෙන් වේගයෙන් වයබ්‍රේටරය දාන්නේ. එය කෙලින් ඇතුළුකර හෙමින් උඩට ගත යුතුයි. හයියෙන් ගත්තාම වයබ්‍රේටරය ගත්ත තැන සිදුරක් පෙනුනේ නැතත් දුර්වල තැනක් හැදෙනවා. මේවා කියන්නේ දන්නකම කියන්න නොවේ. ඔබ හරහා ලංකාවේ කොන්ක්‍රීට් වල තත්වය වැඩිකර ගන්නටත් හොදින් ඉදිකිරීම් කරන්නටත් මිනිසුන් දැනුවත් කිරීමට. හරි විදිහට කරන විදිහ මිනිසුන් දැනුවත් උනොත් තමන්ගේ ගේ හදන විට මිනිසුන් කියාවි කොන්ක්‍රීට් එක හොද නෑ සහ හරියට වයබ්‍රේට් කරන්න කියලා.කවදා හෝ ඉදිකිරීම් වල තත්වය ඉහලයාවී. සුනාමිය වෙලා වසර විස්සක්.මිනිසුන් රැසක් මැරුණා. දැනටත් සුළු සුළු භූ කම්පන අපේ රටටත් දැනෙනවා. ටිකක් වැඩි එකක් උනොත් බොහෝ ගොඩනැගිලි වලට යටවෙලා රටෙන් භාගයක් මිය යාවි. ඔබගේ දැනුවත් කිරීම් නිසා එක ජිවිතයක් හරි වැඩියෙන් බේරුනොත් ඒකත් ලොකු දෙයක්. ඔබ ඉතා දක්ෂ සහ හොද පපුවක් තියෙන කෙනෙක් නිසා ඔබ හරහා තවත් ගොඩක් දේවල් එලියට ගන්නයි හදන්නේ. විවේචනයක් නොවෙයි.

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 10 дней назад

    ❤❤❤

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 10 дней назад

    කොන්ක්‍රීට් දාන්න කලින් කරන වයරින් බට දාන එක ගැන තවදුරටත් හොද අවබෝධයක් ගන්න මේ වගේ පැහැදිලි Video එකක් කරන්න

  • @prabashsilva588
    @prabashsilva588 10 дней назад

    Warga adi kiyaka slab ekakda oka?

  • @suddaisrael138
    @suddaisrael138 10 дней назад

  • @karunaratnaml
    @karunaratnaml 10 дней назад

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබට ස්තූතියි.

  • @Travel_with_jerry
    @Travel_with_jerry 10 дней назад

    ❤❤❤

  • @SARUWATH
    @SARUWATH 10 дней назад

    Thank you ❤

  • @rohandayarathna8205
    @rohandayarathna8205 10 дней назад

    Great explanation

  • @kithsiriperera5947
    @kithsiriperera5947 10 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hectorfernando3972
    @hectorfernando3972 10 дней назад

    Good knowledge and detail. Thanks ❤

  • @Chae_75
    @Chae_75 11 дней назад

    Excellent and good work I need your number

  • @kasturivlogs
    @kasturivlogs 11 дней назад

    Great Video ,Thanks

  • @vijithabandara7574
    @vijithabandara7574 11 дней назад

    👍👍👍👍👍❤❤

  • @gamagegam1770
    @gamagegam1770 11 дней назад

    සාමාජිකයන් 3 ක් ඉන්න ගෙදරක් හදන්න අවම වියදම් කීයද ( කාමර 3)

  • @ddhammi7349
    @ddhammi7349 11 дней назад

    බැරිද වීඩියෝවකින් පෙන්වන ගමන් විස්තර කරන්න.රි වටිනවා එහෙමනම්.ස්තූතියි

  • @ranjithperera3422
    @ranjithperera3422 11 дней назад

    👍❤

  • @chandimadissanayake9135
    @chandimadissanayake9135 11 дней назад

    How can we contact you?

  • @abimaniudara5929
    @abimaniudara5929 13 дней назад

    ❤️

  • @prageethkumara1510
    @prageethkumara1510 15 дней назад

    මම අමාරුවේ වැටිලා ඉන්නෙ ඩිසයිනර් ප්ලැන් එක ඇන්දේ ලක්ෂ 100 ඉවර කරන්න පුළුවන් කියලා, ලක්ෂ 250 යන එකක් ඇදල තියෙන්නේ වර්ග අඩි 3500 කියලා කිව්වේ බැල්කනි ඒරියා එක්ක ගාන බලද්දී වර්ග අඩි 5000 කටත් වැඩියි හදාගෙන යද්දී තේරුනේ දැන් පරක්කුයි. මිනිස්සු අමාරුවේ දානවා ප්ලැන් අදින සමහර අය ජිවිතේම ඉවරයි උන්ගෙ මල පෙරේත කම නිසා ඌට වර්ග අඩි ගාන වැඩි වෙන තරමට අය කරන මුදල වැඩි වෙන නිසා උපරිම ලොකුවට ඇදල තියෙන්නේ. හෙන ගහල ආයෙත් පාරක් හෙන ගහන්න ඕන

  • @saman1823
    @saman1823 15 дней назад

    Awurudu 45 ka withara gedarak kalugalwalin badala thuyenne blockgal newe. Wahal dirala thuyenne biththina mokuth na e thiyana vidihyata ai kamathi. Wahale ayin karana dan thiyna wisiytama wahleth gahnda keeyak withara yaida me kale hatiyata. Wahale gahal siwilim danda reply ekak one

  • @wasanthakumara846
    @wasanthakumara846 17 дней назад

    හරි නැකතක් හම්බුනා නම් අතේ සල්ලි නැතත් කරන්න පුලුවන්

    • @lahiru9286
      @lahiru9286 14 дней назад

      හදයි උබ පකක්😂

    • @Koreaindetails
      @Koreaindetails 8 дней назад

      පුලුවන් පකක්😂

  • @thusharangikajayawardhane7821
    @thusharangikajayawardhane7821 18 дней назад

    🙏🙏🙏🙏🙏

  • @PriyankaWeerasinghe-h6s
    @PriyankaWeerasinghe-h6s 18 дней назад

    Ai obathumata bari interlock galwalin adu viyadam geyak hadana hati kiyala denna e gana kohewath danuwath karala nahe hadannath baya hithenawa

  • @SDFashion-f2y
    @SDFashion-f2y 19 дней назад

    Good job

  • @bandarasumathi4136
    @bandarasumathi4136 20 дней назад

    නිකං බබ්බු වෙන්න එපා ....LEVELING TOOL ඕනි තරම් ගන්න තියනවා..බාස්ලා කම්මැලි ඕවා USE කරන්න..ඒත් සුපිරියට වැඩේ කරන්න ඕවා USE කරන්න ඕනි..මිනිස්සු වියදම් කරන සල්ලි වලට සාධාරණයක් කරන්න ඕනි TILE බාස්ලා...

  • @thusharikapiyadarshani666
    @thusharikapiyadarshani666 21 день назад

    වැඩසටහන හොදයි. පසුබිමි වාදනය ඉවත් කරන්න අහන් ඉන්න අමාරුයි

  • @AsokaTAPathmananda
    @AsokaTAPathmananda 21 день назад

    Ape suda medala tiyenne bima kadatolu karanna oneda allanna allanna ganna one gam akkadda

  • @tharushidewmini4422
    @tharushidewmini4422 21 день назад

    Pesar&post

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 21 день назад

    Rocell eken free dunna knows pack 2k.

  • @SudathHerath-s8w
    @SudathHerath-s8w 21 день назад

    හොද අදහස් ගොඩක්. එක ප්‍රශ්නයක්.,ටයි බීම් එක අඩියට දාල කලුගල් අත්තිවාරම උඩට ගන්න හොද නැද්ද?ඊට පස්සේ බිම් කොන්ක්‍රීට් කරද්දී ගල් බැම්ම අල්ලලා දාන්න බැරිද?