ජන්බුද්දීපයේ සහ ජඹුදීපයේ පටලැවිල්ල - The Confusion of the Janbuddeepa and Jambudeepa

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 453

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 11 месяцев назад +55

    හිතෙන හිතෙන පොත් කියවලා ඉබාගාතේ යන සියලු දෙනාම එක තැනකට අරං මේ ගැටළු එක මග පෙන්වීමක් යටතේ මේ ගැටළු විසඳීමට එකතුවීම ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ.අපාත් ඉන්නවා..🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 9 месяцев назад +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @meenunishadi8387
    @meenunishadi8387 8 месяцев назад +1

    Sathya hadavathata danenava ape hamuduruwane 🙏🙏🙏, Oba vahanseta bohoma pin sathya venuven satan karanawata, respect ✊🙏🙏🙏
    Ape hamuduruwanwa araksha kara dena men vishvayen illa sitimi 🙏🙏🙏

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g Год назад +54

    අදයි මම දැනගත්තේ මම ඉපදිලා තියෙන්නේ තථාගත බුදුන් ඉපදුන දීපයෙ කියලා. එවන් උතුම් පින් බිමක ඉපදෙන්න තරම්ම මා විසින් පින්කර ඇති බව දැනුනා සිතට හරිම සතුටක් දැනෙනවා. මම ගම්පහ කිරිඳිවැල. බුදුන් ඉපදුන දඹදිව. සාදූ සාදූ සාදූ.... මෙය පහදා දුන් ඔබ වහන්සේට පතනා වූබෝධියකින් බුදුබව ලැබේවා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 8 месяцев назад +3

    මේවා ආරක්ෂා වෙන විදිහට කරුණු දෙන එක ගොඩක් වටිනවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 года назад +70

    ස්වාමීන්වහන්ස මම සැබවින්ම විශ්වාස කරන්නේ බුදුපියාණන් වහන්සේ ගේ දේශය මේ හෙලබිම බවයි. මේ සම්බන්දව සොයාබලන
    අපේ හෙලයන් කිහිප කොටසක් ඉන්නවානේ. ඉතින් ඒ අයගේ😫 සමහර සොයාගැනීම් පරස්පරයි.
    මේ ගැටලුව මේ සියලු දෙනා එක්ක
    කතිකාවතකට ඇවිත් මෙය විසදනවානම් ඉතාමත් අගෙයි..
    අපි අසරන වෙලා වගෙයි සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ .🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 года назад +79

    ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට බුදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

  • @jayasenaur3479
    @jayasenaur3479 2 года назад +97

    මේ වෙනස ඉතාමත් පැහැදිලි බව අපිට තේරෙනවා මෙය ඉතා ඉක්මනින් නිවැරදි කිරිමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා . බුදුසරණයි .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад +30

    මෙි පැරනි අපට උරැම අපේම කතාව අහන්නත් ආසයි අපේ හාමුදුරුවන්ට බුදුබවලැබනිවන්දකිත්වා

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 2 года назад +10

    උතුම් sathya. නුඹ වහන්සේගේ වෙහෙස ඉක්මනින්ම ජයගනී . දීර්ඝායුෂ වේවා නුඹ වහන්සේට . Mage namaskaraya වේවා .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Год назад +13

    අපේ බෞද්ධයින්ව දැන්නම් කොහොමටවත් රවටන්න බැහැ මේ තමයි සත්‍ය හැමදෙනාම යන්න සොයා බලන්න සියලු දෙනාටම සත්‍ය අවබෝධ වෙත්වා ඔයාට බුදුසරණයි පුතේ🙏🏻❤️

  • @shanikanonis1726
    @shanikanonis1726 Год назад +14

    අපේ ඉතිහාසය ගැන තවත් තොරතුරු දැනගන්න හරිම ආසයි.

  • @anandakumara3315
    @anandakumara3315 5 месяцев назад +10

    සවාමින් වහන්සේටත් ඔබතුමාටත් පින්සිදු වෙිවා මෙවන් කරැනු කාරනා ඉදිරියටත් ගෙනඒමෙන් ශක්තිය දෛහිරිය ලැබෙිවා ❤❤❤🙏

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 9 месяцев назад +15

    ඔබ වහන්සේ ගේ මේ උතුම් සත් ක්‍රියාව නිසා බුදුන් උපන් දේශය අප ඉපදුනු මේ පින්වත් උපන් බිම බව සියලු ලංකා වාසීන් අවබෝධ වේවා
    ඔබවහන්සේට උතුම් නිර්වාණ සුව යෙන් මේ ආත්මයේ දී ම සුවපත් වේවා
    බුදුන් උපන් මේ දේශය විශ්වය පවතින තුරු ආරක්ෂා වේවා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 6 месяцев назад +3

    බුදු හමුදුරු වෝ අපේ රටේ කියලා දැන ගත්හම ඇති ඇත්තටම අපේ hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏💐💪

  • @prasannathusithakumara5976
    @prasannathusithakumara5976 8 месяцев назад +3

    මේ පිනම ඇති ඔබ වහන්සේට මතු නිවන් දකින්න. 🙏🙏🙏🙏🙏මේ සත්ක්‍රියාව වෙනුවෙන් ජීවිතයම කැප කරමින් වෙහෙසෙන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි බව අපි හැමෝම ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏

  • @VictorFernando-lw7qq
    @VictorFernando-lw7qq Год назад +7

    Very good explanation.Thanks.

  • @sitharaperera2277
    @sitharaperera2277 2 года назад +38

    ඔබ වහන්සේ විසින් මේ කරගෙන යනු ලබන සියලුම සත්‍ය කරුනු නිරවුල් කරගැනීමට ශක්තිය දහිර්‍ය ලැබේවා .බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා .....

  • @ellayanews867
    @ellayanews867 Год назад +137

    මම කතෝලික .මම පොඩි කාලයේ ඉදල මට හිතුනා බුදු හිමියන් උපත,බුදුවීම,පිරිනිවන් පෑම සිදු උනෙත් ලංකවේ කියලා මට තේරුම් ගියා... .මම යුද්ධ හමුදාවේ සේවය කරන කොට මම මහ කැලයේ මෙන්ම බොහෝ සිද්දස්තානයන් ඇසින් දකින්නට වාසනාවන්ත උනා....ලංකාවේ බෞද්ධ මහජනතාව පවා වැද පුදා ගන්න තියා දකින්නවත් බැරි ....ඒවා විනාශ වෙන හැටි දැක්කම කණගාටුවට පත් උනා....මම තොප්පිගල කන්දට තෙවරක් නැග්ගේ ඒවා බලන්න .....මේවා තමා ඇත්ත ...

    • @truthconnecttv
      @truthconnecttv  Год назад +4

      Bohoma Sathutuy

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +8

      බුදු වරැන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම මිසක් ලංකාව කියන හාල් ඇටේක නෙමෙයි

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 11 месяцев назад +2

      😂😂😂 හරි අපි රැවටුනා 😂😂😂😂

  • @menikechandralal5562
    @menikechandralal5562 2 года назад +87

    මේ හෙලිදරව් වනේ අපේ රටේ සත්‍ය ඉතිහාසයයි. සැම හදවතකටම දැනේවා. සත්‍ය බුදුදහම විවරවේවා. සියලුමිනිසුන්ගේ දැවෙන සිත් නිවේවා. සැමට යහපත උදාවේවා

    • @slseniruyt3404
      @slseniruyt3404 Год назад +4

      දැවෙන සිත් නිවී..යටකල සත්‍යය ඉස්මතු වේවා 🙏🙏🙏

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 Год назад +9

      අමු බොරු කියන්න එපා

    • @godofgodseyes
      @godofgodseyes 11 месяцев назад +2

      ​@cochchikadeariyavimalahimi7665
      That's the best approach to get closer to truth. That's the point of these research videos, not to be gullible. 😊

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 Год назад +32

    මේ දේවල් අහන ව්ට හිතට දැනෙන සතුට අපමණයි.ඔබවහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ThushariThewahetti
    @ThushariThewahetti 8 месяцев назад +1

    අපේ හාමුදුරුවනේ, ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු

  • @sunilperera4944
    @sunilperera4944 2 года назад +26

    මුළු විශ්වයේම ආසිරි වාදය ඔබට හිමි වෙනවා ගරු හිමියනේ මේ අසීරු වූ කාර්යය නුවණින් කරන ඔබ වහන්සේගේ ආයූෂ වැඩි වේවා සියලු අරමුණු සාර්ථක වේවා තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිරෝගී වේවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 года назад +105

    අරිය මග්ග හාමුදුරුවන්ටත්, මිත්‍යාමෙන් ඔබ්බට, වැඩසටහන කරන සැමටත් දීර්ඝායුෂ ලැබේවා...

  • @gihanidesilva2064
    @gihanidesilva2064 Год назад +9

    ඔබ වහන්සේට පින් සත්තය අපට වටහා දීමගැන.කවදාමුත් මගේ මාතෘ භූමිය සුද්දන්ගේ ග්‍රහනයෙන් මිදේවා.එයයි මගේ ප්‍රාර්ථනය.🙏🙏🙏

    • @vijayafernando1
      @vijayafernando1 10 месяцев назад

      සම්භවය අදාළ නොවේ. බුද්ධාගමේ අර්ථය වඩා වැදගත් ය. ඕනෑම කෙනෙකුට ශ්රී ලංකාවේ හෝ ශ්රී ලංකාවේ හෝ ස්වීඩනයේ ඕනෑම ප්රදේශයක උපත ලැබිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ වචනවල තේරුම වඩා වැදගත් ය. නේපාල ඉන්දියානු හෝ ශ්රී ලංකාව වේවා

  • @sepaliegodadeniya7523
    @sepaliegodadeniya7523 2 года назад +35

    හාමුදුරුවනේ බුදුහාමුදුරුවන් ඉපදුනු, බුදුවූ, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ සහ පිරිනිවන්පැ ස්ථාන දැන් තිබෙන නම් වලින් සදහන් කරන්න. ඔබවහන්සේ ට බොහොම පින්.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Год назад +7

    අවබෝධ යට බුදුසරණයි

  • @a.p.gamage5653
    @a.p.gamage5653 2 года назад +24

    චැනල් එකටත් ගොඩාක් පින්...දිගටම මේ දැනුවත් කිරීම කරන්න .

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +13

    සත්‍ය කවදා හෝ ජය ගනීවී 🙏🏻💜🧡🌼🌸

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Год назад +22

    ඔබ වහන්සේට බොහෝම පිං සිදුවේවා. තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 7 месяцев назад +29

    මමඅවුරුදු 26ක් පෙර පාසල් ගුරුවරියක් විදිහට සේවය කරනවා .මේ වෙසක් එකට මට බුදුහාමුදුරුවෝ ඉපදුනේ දඹදිව කියලා ළමයින්ට කියල දෙන්න හිත ඉඩ දෙන්නෙ නෑ .මටත් දැනෙනවා අපේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ අපේ මේ ශ්‍රී ලංකාවේ මයි කියලා

  • @ranasingdil873
    @ranasingdil873 2 года назад +25

    ඔබ වහන්සේ පරෙස්සම් වෙන්න
    කල්ලි යක් ඉන්නවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      හිට්ලර්ට කෙලවල ඉවර කරලම දාන්ඩ බැරි උන අහවල් ජරා උන් තමයි විශ්වාස නැත්තේ..

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 года назад +60

    සියළුම ලෝක සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 9 месяцев назад +13

    සාදු සාදු සාදු ❤ ❤❤ඔබ වහන්සේ ඇතුළු අනිකුත් සෙයලුම දෙනාට දලදා සමිදුබ්පිහිටයි

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 Год назад +22

    අපේ සැබෑ උරුමය අපට ලබා දෙන්නට ඔබ වහන්සේ ඇතුලු සියලු සමපත් දායකයින් ලබා දෙන්නා වූ මහත් උතසාහය සහ කැපවීමට අපගේ නමස්කාරය වේවා !!🙏🙏🙏 සොබා දහමේ ආශිර්වාදය ද කැටුව, සැබෑ උරුමය සමගින් අපගේ ශ්‍රේෂ්ඨ ජාතියේ නැවත ඉපදීමේ පෙර සලකුණු මැනවින් දිස් වෙමින් පවතියි..🙏🙏

  • @amcom481023
    @amcom481023 9 месяцев назад +11

    2022 නොවැම්බර් මාසයේ මුල හරියේ, අරියකම්මට්ටාන නමින් "නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව" යන මාතෘකාව යටතේ වාර්තාමය වැඩසටහනක් පලඋනා. එය ඉදිරිපත් කල තැනැත්තා මෙම වැඩ සටහනේ තිබෙන රූප සටහන්ම භාවිතා කොට බොහෝ දුරට මෙයට සමාන වෙමින් ජන්බුද්දීදපය සහ ජඹුදීපය පිළිබඳ පසුබිම් කථනයක් කලා. එසේම පෙර කල මහවැලි ගඟ හැඳින්උනේ ගංගානම් ගඟ කියලත් කීවා.(ප්ටොලමිගේ පුරාන ලංකා සිතියමට අනුව එය නම් නිවැරදියයි, මා සඳහන් කලා). එසේම වැරදි සාක්ෂි ලෙස මහාවංශයේ ගාථා කිහිපයක් දක්වමින්, ශාක්‍ය දස බෑයන් අනුරාධපුරය පෙදෙසේ සිට තාම්රලිප්ත වරායෙන් මුහුදෙන් රෝහණයට යාත්රා කල කතාවකුත්, සිරිලක පලමු වරට එක් සේසත් වූයේ 1815න් පසුවය කියලත් කීවා. එසේම නිසි සාක්ෂි නොදක්වා උතුරු මැද පලාතේ පිහිටි අනුරාධපුරය ඇත්තටම තිබෙන්නේත්, සහ දුටු ගැමුණු එළාර යුද්ධය සිදුවුන යුඳගනාව පිහිටියේත් රුහුණේ කියලත් කීවා. මා ඒ කතා අසත්‍යයි ප්රකාශ කලා. එයට ප්රතිවාරයක් තිබුනේ නෑ. මා අද වෙනවිට දැක අසා සොයා දැනගෙන සිටින සාධක අනුව මෙම වැඩ සටහන නම් ඉතාමත් පිලිවෙලක් ඇති, සත්‍ය තතු පැවසෙන එකක්බව මගේ අදහසයි.

  • @ashankakade5615
    @ashankakade5615 Год назад +10

    මගේ රටට බුදු සරණයි

  • @champasirimanne6253
    @champasirimanne6253 2 года назад +77

    ස්ථාන හරිහැටි අපහැදිලි වුවත්, දැනුණා බුදුහිමියන් හෙලබිමේ බව. ඔබවහන්සේට ස්තූති වේවා! 🌺💐🙏

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn Год назад +1

      E වුණාට abhidarmaye කියවන්න හාමුදුරුවන් kiyana de venus බුදුන් ලංකාවේ නෙමේ

  • @indraniperera2983
    @indraniperera2983 7 месяцев назад +1

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පලමුව දහස් වාරයක් පාද නමස්කාර කරමින් ස්තුතිය ප්‍රකාශ කරම්

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara Год назад +20

    මෙි වෙනස.අපේ.අනිත්.පන්සල්වල
    හිමියන්.ගවෙසනය.කරලා සත්තය
    රටට.හෙලිකරන්න.ඔබ.වහන්සේට
    බුදුසරණයි

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 6 месяцев назад +1

    පරම නිබ්බාන සුවයෙන සුවපත් වේවා අපේ සවාමීන් වහනසේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Год назад +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 года назад +21

    සාදු සාදු සාදු පුදුම සිසිලසක් හිතට දැනුන තෙරුවන් සරණයි අපිට වැදපුදා ගන්න යන්න ස්ථාන ටික පුළුවන් තරම් ඉක්මනට පෙන්වා දෙන මෙන් ඉල්ලමි

  • @sadunsadun1195
    @sadunsadun1195 9 месяцев назад +7

    Oba wahanseta niduk niroogi kaika suwaya labewa🙏🌹🌹🌹budun piyanan wahanse upanne me hela bibemai 🙏🙏🌷🌷🌺🌺🌺💐💐

  • @kularathnabandara9513
    @kularathnabandara9513 2 года назад +12

    ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න ඔනි මෙ විදියට පැහැලිකර දෙනවට බුදුසරණයි

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 11 месяцев назад +24

    අනේ දෙවියන් ටවත් පේන්නේ නැතිද මේ සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත නිවැරැදි කර ගෙන ලෝකයට හෙලිදරව් කරන්න.මෙවැනි ඉදිරිපත් කිරීම් කරන ඔබසැම දෙනාහට ගොඩක් පිං.යෝද බල යොධ ශක්තිය ලැබේවා !!!!!!!!🎉

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 8 месяцев назад +2

    හුස්ම ටික ගිලිහෙන්න කලින් මේ සත්‍ය මතුවේවා..ඒ මගේ පැතුම යි🙏🙏🙏

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc 7 месяцев назад +10

    ලංකාවෙ හැමතැනම පුරාවස්තු උරුමය දැක දැක ඉංදියාවෙ ගඩොල් ගොඩවල් බලන්න යනවා.බුදුන්ගෙ යුගයෙ ගොඩනැගිලි සෑමදෙයක්ම වාගෙ ඉතා දියුණු ශෛලමය කර්මාන්තයක පැවත ඇත. පසුකාලයෙදී තමයි ගඩොල් වලින් ගොඩනැගිලි කර්මාන්ත ඇති වී තිබෙන්නෙ. එය මට සාක්ෂාත් වූ දෙයකි.තෙරුවන්සරණයි.

  • @anandamunasinghe8601
    @anandamunasinghe8601 8 месяцев назад +1

    ඉතාමත් වැදගත් කරුණු රාශියක් අන්තර් ගත වැඩ සටහනක්.

  • @Gn-123-i8m
    @Gn-123-i8m 7 месяцев назад +1

    නිවැරදි බුදුදහම යලි ස්තාපිත කරන්න දරන වෙහෙසම ඇතී ඔබ වහන්සේට ලොව ඇති එකම හොඳම දෙය ලබා ගන්න

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 8 месяцев назад +1

    මේ ගැන සොයන සියළුම දෙනa nibbana suwayen suwapath wewa සාදු සා දු සාදු.

  • @lalithagamage9827
    @lalithagamage9827 9 месяцев назад +9

    ඔබ වහන්සෙට බොහොම පින් ගව්‍රරවනිය ස්වාමින්වහන්ස

  • @vidurifernando8398
    @vidurifernando8398 2 года назад +42

    කාලයේ වැලි තලා මත සැගවගිය අපේ සුපිරිසිදු දහම සහ ස්ථානයන් නැවත මතුවිිමට කාලය පැමින ඇත...එය වැඩි ඇතක නොවෙිවා...!!!

  • @deepanisilva5509
    @deepanisilva5509 2 года назад +20

    අපි සොයමු ape උරුමය 🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 2 года назад +29

    මිත්‍යාමෙන් ඔබ්බට, සැබෑ ඉතිහාසය යළිත් මතුවේවා.🙏🙏🙏

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 8 месяцев назад +1

    මේ සත්‍ය අවබෝ කරගන්න උත්සාහ කරන්න වෙර දරණ අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබීම අ පේ වාසනවමදෝ... සාදු සාදු සාදු

  • @rajiyagaming8742
    @rajiyagaming8742 2 года назад +41

    ස්වාමීන් වහන්සේට ගොඩක් පින්..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මට තේරෙන්නෙ නෑ කොහොමද පින් දෙන්නෙ කියලා ...🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 8 месяцев назад +1

    ගරු හිමිනමට හිමි විය යුතු බුදු පදවි,
    හැම දේ නිවැරදිව වටහා ගනු මැනවි,
    දුර්මත වලින් තොර හැම එක්වී රොදවී,
    පිරිසිදු බුදු දසුන රැකගමු එක් රොක්වී.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 2 года назад +59

    සැබෑ ඉතිහාසය යළිත් මතුවේවා.🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад +29

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 года назад +24

    ඔබ වහන්සේට දිර්ඝායෂ ලැබේවා..🙏🙏🙏🙏

  • @Sisco97
    @Sisco97 2 года назад +83

    මම හොරොව්පතාන අවට ගමක ඉන්නේ... අපේ ගමේ කැලේ 12Km විතර ගියාම ලොකු පන්සල් ,චයිත්‍ය , විශාල් ගල් පොකුණු,සෙල්ලිපි තියෙනවා...එක තැනක් නෙමෙ ගොඩක් දේවල් තියෙනවා ... මන් හිතන්නේ මේ සෙල්ලිපි කවුරුත් කියවලාත් ඒවා දැකලවත් නෑ... සේරම දේවල් හදලා තියෙන්නෙ ගල් වලින් .... ගොඩක් තැන් විනාශ වෙලා... ඒත් සෙල්ලිපි ටික තාම තියෙනවා... ගමේ නම බටහිර කුබුක් වැව....

    • @emardeen8534
      @emardeen8534 Год назад +2

      Mama kamathiy me than okkoma visit karanna....

  • @patisothagamiyo
    @patisothagamiyo 2 года назад +18

    ඉතාමත් වටින වැඩසටහනක්.
    තෙරුවන් සරණයි.

  • @nelthlajay4
    @nelthlajay4 2 года назад +8

    Very informative. Thank you for sharing. Theruwan saranai oba wahanseta.

  • @methaganikumari9439
    @methaganikumari9439 2 года назад +10

    සත්‍යය ඉක්මනින් ම එලිදකීවා
    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන්ට

  • @dk4386
    @dk4386 2 года назад +26

    යටපත් වී ගිය හෙළ ඉතිහාසයත් බුද්ධ ඉතිහාසයත් නැවත ස්ථාපිත වෙමින් පවතී, එහෙත් ස්ථාන ඉතාම නිවැරදිව දැක්වීම කළ යුතුයි, එය ත්‍රිපිටකයත් අනෙකුත් පොත් තුලින් නිවැරදිව පෙන්වාදිය යුතුයි, මෙපමණ සත්‍ය සෙවීමට කරුණු තිබිලත් අපේ බහුතරේකට නොතේරීම නිසයි අපේ රටට මේ විනාසෙට මුල්වෙලා තියෙන්නේ, දැන්වත් නිවැරදි වෙමු.

  • @RamanieSilva
    @RamanieSilva 11 месяцев назад +19

    දඹදිව මෙ ගඩොල් ගොඩවල් දකින විටම හිතුනා මෙ කෘතිම ඉතිහාසයක් බව.හිත .හිත කඩා වැටුන .මෙ තරම් ස්වාභාවික ලෙස අපේ උරුමයන් අපිට පෙනී පෙනී අපි අන්ධ වෙලා ඉන්නෙ මංද .අපේ මෙ ලෝකෙන් උතුම් ම රට පරිහානියට යන එකම හේතුව මෙයයි ..පොඩි දරුවන්ටත් තේරෙන සත්‍ය අපේ හාමුදුරුවන් ට ,පාලකයින් ට නොතේරෙන්නෙ මන්ද .😢😢

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Год назад +39

    ස්තූති යි ගරු ස්වාමීන් වහන්සේ ට සත්‍ය පැහැදිලි කලා ට මිත්‍යා වක පැටලී සිටි අපට නිවැරදි මග පෙන්වා දුන්නා ට

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Год назад +5

    Teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 apita ape de hariyakara pahadili karala denawata

  • @nandalekamge1250
    @nandalekamge1250 2 года назад +20

    පැහැදිලි කල ඔබ වහන්සේට බෝ පින් සිදු වේවා පුදුම සැනසීමක් මේ හෙල දීපයේ උපන්නාට මෙත් වඩා සසර වටහාගමු

  • @sachitrawijesooriya8736
    @sachitrawijesooriya8736 8 месяцев назад +1

    ඔබවහන්සේ හරියට හරි හැබැඉ බුද්දියෙන් තේරුම් ගත යුත්‍යි

  • @ranathungemanike2294
    @ranathungemanike2294 Год назад +11

    කොහොමහරි සත්‍ය මතුවෙන්න ඕනෙ.මේසදහා මීවනපලානේ ස්වාමීන් වහන්සෙ ක් සෑහෙන උත්සාහයක් දරනවා.හැකිඅන්දමට මේ විස්තර සම්පිණ්ඩනය කරල සත්‍යම තුනෙන් උත්සාහ ගනිමු.සත්‍ය මතුවේවා.ඒසදහා ඔබවහන්සේ ලා පෙරමුණ ගන්න.සත්‍ය ජයගන්නවාමයි.හැබැයි සංචාරයකරන බොහෝ අයට මේ සත්‍ය අවශ්‍යනෑ.සත්‍ය පෙන්වාදෙන ඔබවහන්සේ ලා මේ සදහා පෙරමුනගන්න.මීවනපලානෙගරුතර සම්දුන්ද මේ සදහා අප්‍රමාණ වෙහෙසක් දරනව.සත්‍යමතුවේවා......සත්‍යමතුවේවා............සත්‍යමතුවේවා...

  • @p.meewala1211
    @p.meewala1211 9 месяцев назад +9

    අනේ මට නම් නිතරම මෙහෙම හැගීමක් දැනුනා...
    දීර්ඝායු වෙිවා ස්වාමීන්ද්‍රයන් වහන්ස...අපේ රට සුරකින සියලු දෙවියෝ ඔබවහන්සේව සුරකීවා🙏🙏🙏🙏🙏

  • @apkapk7454
    @apkapk7454 2 года назад +13

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ,දීර්ඝායුෂ ලැබේවා ,වැඩසටහන කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,,

  • @a.p.gamage5653
    @a.p.gamage5653 2 года назад +10

    ඔබ වහන්සේට බොහෝ පින් අපිව දැනුවත් කලාට...තෙරුවන් සරණයි..

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 месяцев назад +1

    Oba wahaseta samma sambudu saranai

  • @sureshsippy4113
    @sureshsippy4113 11 месяцев назад +2

    obawahanshe viswaye ditina daviyan araksha karathewa .siyalu thathu siyalu janathawata wetahewa sadu sadu sadu

  • @udayapradeep762
    @udayapradeep762 2 года назад +11

    හිමයනි මා ඔබ සමගයි හෙල යිතිහාසය සොයන්න

  • @chanivitharana4533
    @chanivitharana4533 Год назад +12

    සැබෑ බුදුන් දේශය හෙලි වෙමින් පවතිනවා... මේ සත්‍ය ලෝක වාසී සියලු දෙනාටම වැටහේවා...🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 года назад +2

    ගරුතර ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා තව තවත් ප්‍රමාධ නොකර මේ සත්‍ය ඵළි දක්වා මේ ශ්‍රීලංකාව බැබලෙන බුදු පුරයක් කරන්නට ඉදිරිපත් වී බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරනා බුදු පෙළහර පාන්නට වාසනාව ලඟා කරදෙන මෙන් දෙපපා වඳිමින් ඉල්ලා සිටිමි..

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 Год назад +22

    ඔබවහන්සේට සතරමගපල අවබෝදවේවා වහවහා සාධු සාධු සාධු

  • @educont22
    @educont22 Год назад +2

    Apehamuduruwanta bohoma pin meka wisthara kalata.

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 года назад +9

    සාදු සාදු සාදු !

  • @godofgodseyes
    @godofgodseyes 11 месяцев назад +4

    විවෘත්තව නිදහසේ සිතන්නන් ගේ සිත් සුව පිණිස,දැඩි මත දාරී සම්මතයෙන් බැහැර වූ අසම්මතයේ පර්යේෂණ කරන, සම්මත දැනුම් එකතුවක් සඳහා ම කැප වූ ඩිජිටල් පුස්ථකාලයක අවශ්‍යතාව මටනම් දැනෙනව. 😊

  • @indnov24
    @indnov24 2 года назад +23

    ඇත්ත ඉතිහාසය සොයා ගන්න එක ඉතාම වැදගත්. මේ රට වැටුන තැනින් ගොඩ එන්න මේක තමයි හොඳම ප්‍රවිශ්ඨය.

  • @lalweragoda
    @lalweragoda 2 года назад +10

    සුවපත් වේවා !

  • @vishvaya8811
    @vishvaya8811 2 года назад +14

    මේ vedio එක නැරඹීමෙන් මාහට අවබෝධ වුණේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම,ඛුදු වීම හා පිරැණුවන් පෑම සිදු වුණේ ඉන්දියාවේ නොව ලංකාවේ බවයි.. ඇත්තටම මේ වීඩියෝ එකෙන් එය ඉතාමත් නිවැරැදිව පැහැදිලි කරලා තියෙනවා.. මෙහි සඳහන් ස්ථාන අතර මාතලේ දිස්ත්‍රික්කය,දඹුල්ල ද සදහන් වෙනවා.. මා පාසැල් යන කාලයේ එක් ස්ථානයක් (ඉපැණණි පන්සලක්) නැරඹීමට ගියා ,එය නැරඹීමෙන් පසුව මාහට තේරැම් ගියේ,ඒ වෙලාවේ ඒ සිද්ධස්ථානය ගැන මාහට අසන්නට ලැබුණාවු විස්තරයට වඩා ,අපි නොදන්නා යම් කිසි ඉතාමත් වැදගත් පෞරාණික වි විස්තරයක් එහි අඩංගු බවයි.. ඇත්තටම මේ vedioes බලද්දීම මට මතකයට ආවේ මා දැක්කා වු එම ස්ථානයත්, මේ vedioes වල සඳහන් විස්තරත් අතර කිසියම් හෝ සම්බන්දයක් ඇති බවයි.. ඒ ස්ථානය පිහිටා තියෙන්නේ මාගේ මතකයේ හැටියට දඹුල්ලෙ සිට මාතලේ දෙසට යන විට හමුවණ පන්නම්පිටියෙන් දකුණු පැත්තට ඇතාබැඳිවැව පාරෙන් ගලේවෙලට යන පාරේ.. හැකිනම් එම සිද්ධස්ථානයට ගොස් විපරම් කර එහි වැදගත්කම සොයා බලන ලෙස මෙයින් ඉල්ලා සිටිමි..🙏🙏

    • @truthconnecttv
      @truthconnecttv  2 года назад +1

      ruclips.net/video/IfGxcAGAdQc/видео.html

    • @vijayafernando1
      @vijayafernando1 10 месяцев назад +1

      කෙනෙකුගේ උපතෙහි ආරම්භය එතරම් වැදගත් නොවේ

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 10 месяцев назад +3

    Budu saranai oba wahanseta

  • @marysriyawathie4299
    @marysriyawathie4299 Год назад +3

    Obavahansete nirvanayamalabatva dirgauvewa sadu sadu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 месяцев назад +8

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි සූද්ද තමා මේවා කෑවේ කාලකන්නි සුද්දෝ

  • @manamperiindrasriya7647
    @manamperiindrasriya7647 2 года назад +4

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ

  • @G.Sadanayaka
    @G.Sadanayaka 8 месяцев назад +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබා සියළුම සත්‍ය හෙළි කිරීමට සියළු දෙවියන්හෙ ආශීර්වාද රැකවරණය ලැබේවා❤,🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☸️☸️☸️

  • @ranasingheherath3152
    @ranasingheherath3152 Год назад +8

    ඔබවහන්සේ නිදුක්වෙත්වා සුවලතවෙත්වා

  • @milanhot
    @milanhot 8 месяцев назад +1

    රත්නදීප ජන්ම භූමි
    ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    මාතෘ භූමියයි…

  • @krishokkv1907
    @krishokkv1907 8 месяцев назад +4

    ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය පාර්ථනා කරමි 🌹🌹🌹🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад +2

    සත්ත්‍ය හෙලිකරග්ස්න්න ලැබෙවා ඔබ වහන්සේට යහපතක් වෙවා

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මේ රටේ සියලු දේ ආරක්ෂා වන මගක් හදල මේ සෑමදේම වැද පුදාගන්න නිවරදි ස්තාන පෙන්වන්න

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 2 года назад +7

    බුදු .සරනයි .

  • @sisirakumara1250
    @sisirakumara1250 2 года назад +20

    චිරන් ජයතු ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. සත්‍ය ඉතිහාසය අප හමුවේ ගෙනහැර පෑම සම්බන්ධව .🙏🙏🙏

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 Год назад +3

    Ape hamuduruwanta Boho pin.parissamin enna.🙏🙌💟