Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සත්‍ය හෙළිදරව්කරන ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා!
ලියන්න වචන නෑ. ඔබ වහන්සේලාට පාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනම සාක්ෂාත් වේවා!!!
මේ කල කර්තවයට අරියමග්ග ස්වාමින්වහන්සේට අපගේ ප්‍රනාමය
අපේ උරුමය නැවත ස්ථාපිත කිරීමට ගන්නා අපේ ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනව.
සියළුම හෙලයනි, දැන්වත් මානය මිදී, මුල් මිනිසුන් විදියට, ලෝකය ඉදරියේ අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර දක්වමු, උන්වහන්සේලා ගේ ද්වේශයක් ව්යරයක්, ක්රෝදයක් ඒ සිත්වල නෑ, සිහලයනි! එකතුවෙලා ගමන යමු, අප උතුම් ජාතියක් බව ලොවට පෙන්වමු, සුවපත් වේවා!!
පුණ්‍ය භූමියේ සත්‍ය ඉතිහාසය ළඟදීම හෙළි වේවා...! මේ සඳහා පුරෝගාමී වූ ගෞරවණීය අති පූජ්‍ය අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලාට මාගේ පාද නමස්කාරය වේවා!මේ සඳහා දායකවන අනෙකුත් සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා...!
ඔබවහන්සේලාගේ මේ අභීත ගමනට හද පිරි ප්‍රණාමය අපි හැම විටම ඔබ සමඟයි 🙏🙏🙏
ජය භූමී ජය භූමී. ජය භූමී. සිරි ලංකා ඔබවහසෙලාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේලාට ජාතියේ ප්‍රණාමය
අතිපූජ්‍ය කිලිප්පේ අරියමග්ග ස්වාමීන් වහන්සේට සහ අරියකම්මට්ටාන සංවිධානයට අපේ මුලු ජාතියම නයගැතියි. ඔබවහන්සේලාට සිරි සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු !
ගෞරවනීය ස්වමින්වහන්සේලාග්ගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
සාදු සාදු සාදු හෙල ලේ ඇති හෙල හිමිවරැන්ට මාගේ නමස්කාර ය.
අපගේ බුද්ධ දේශය අපි රැකගමු. තෙරුවන් සරණයි.
අනවරත සසර ගමනේ ,මා කළාවූ මහා පුන්යස්කන්ධය ,එදා සිට මේ දක්වා මේ කරුණ මතු කරමින්, වැඩි දියුනු කරමින්ඉදිරියටම ගෙනියන ගිහි පැවිදි සෑම සියලුම දෙනාටම පුන්‍යානුමෝදනා කරමි,අනුමෝදන් වෙත්වා !!!තවත් ශක්තිමත් වේවා !!!
Budusaranai සියලුම දෙවිවරුන්ගේ පිහිටයි හැමදේම සාර්ථක වේවා
අරිය මග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ඇති ලු සියලු ස්වාමීන්වහන්සෙලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා
සාදු සාදූ සාදූ සිරි සද්ධර්මය අතුරුදහන් නොවේවා.
අපෙ උතුම් ස්වාමින් වහන්සේලා ගෙ සිංහ නාදය ඇසෙන විට ඇග ට පනත් එනවා. දැන් සියලුම දෙනා එකතු වෙමු.ඔබ වහන්සේ ලාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණින් සැබෑ සත්‍ය නුදුරේදීම පහල වෙනවා නිසැකය උතුම් මෙහෙවරක් කරණ පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිරෝගී සුවය ලැබේවා .සාදු සාදු සාදු .
ඔබ වහන්සේලා මේ රටට ණ්ය නැති පුතුන්.❤❤❤
මේවැනි දවසක් එනබව අතීතයේ සිටම දැනගෙන හිටියේ ආද අපට හරිම සතුටු දායක දවසක් .සියළු ලෝක සත්වයාටම දැස් විවර වේව මිත්‍යාවෙන් මිදේවා පරම සත්‍ය අවබෝධ වේවා... සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා .සාදු සාදු සාදු..
අපේ ලක්මව බුද්ධාලම්භන ප්‍රීතියෙන් වැජඹේවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ රටට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහි වැඩමකොට ඇති අපේ පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.සතුටු විය යුතු දවස වැඩි ඈතක නෑ.හරිම සතුටුයි.සාදු සාදු සාදු
සත්‍ය ජයගනිත්වායි අධිෂ්ඨානය කරමි අධිෂ්ඨානය කරමූ. 🙏🙏🙏
මේ කර තවියට ගොඩාක් වෙහෙස වෙන ස්වාමීන් වහන්සේලා ඔබවා සේලාට සහ අනිකුත් සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
නිරෝගී සම්පත් ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට
ලොව පහලවු සියලුම බුදුවරැන් ගේ ඒ බුද්ධශක්තිඔබවහන්සේලාට ලැබෙිවා.....ලැබෙිවා....ලැබෙිවා.....
ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව අත්වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි හැමෝටම . යෝදබල යෝද ශක්තිය ඔබ වහන්සේලාට ලැබෙනවා ඉස්තිරයි මේ සත්‍ය මුලු ලෝකේටම යැවිම සදහා මේ කරන මෙහෙවරට . 🙏🙏🙏
සුභ පැතුම හමුදුරුවනෙ හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰 මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි මෙය තෙරුම් ගතයුතු මොහොතයි ඔබට පින් .එය පරම සත්‍ය යි .
ඔබ වහන්සේලා අභීත හෙළ පුත්‍රයන් ය.ඔබ වහන්සේලා අපේ මියගිය වීරවරයන් යැයි මට සිතේ.ඔබ වහන්සේලාගේ සියලු අභිප්රායන් සාර්ථක වේවා.ඒ පිටුපසින් අපිත් එන්නෙමු.ඔබ වහන්සේලා සියලු දෙනාටම නිති කායික නිරෝගී සුව ම අධිට්ඨාන කරමි . 🙏
ඔබ වහන්සේලාට අනෙක වාරයක් පින් අනුමොදම් කරමු .නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරන්නෙමු .හෙලයන්ට පමනමයි මේහි වට්නාකම ඇත්තෙ දැන් අපිට සිරි දහම ලැබුනා ..බුදු දේශයත් ලැබුනා...සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරන්නෙමු .....
ඔබ වහන් සෙලාටඅපෙ වුත්තම ගෙවිරවය පූජා කරමු.
අපේ අභිමානෙ ලොවට කියාපාන ඔබලාට තෙරුවන් සරණයි ජය වේවා..
සාදු, සාදු, සාදු, ගොතම බුද්ධ රාජ්‍යය මේ හෙළ බිම ම බව සියලු ලෝක වාසීන් ට අවබෝධ වේවා , සාදු සාදු සාදු..,,.,.
අරිය කමිමඨාන සංවිධානයට මම මාගේ සිරස නමා ප්‍රණාමය පුද කරමි. අපේ උතුමි හෙළ ඉතිහාසය ත් සත්‍ය බුද්ධ දේ ශයත් නැවත අපට දායාද කර දීමට වෙර දරන සැමට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. අරියමග්ග ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි. ජාතිය සුරකේවා. ධර්මය මතු වේවා! දේශය සුරකේවා.
දීර්ඝායුස ලැබේවා හිමිපාණන් වහන්සේලාට තෙරුවන් සරණයි
සත්‍ය ජයග්‍රහණය කරවීම හෙලයන්ගේ අයිතිය ලැබීමේ එකම මගයි.තෙරුවන් සරණයි.
අපේ හාමුදුරැවනේ ඔබවහන්සේ ජන්බුත්දිපය අපේ කියා ලෝකයට හඩනගා කියාපාන මෙිමොහොතේ අත්සන්දසලක්ෂය සමිපුර්නකරන්න ගලගමහිමි ඇතුලු කල්ලිය රටපුරා ඇවිදිනව මෙියයි අපේ රටෙි තත්වය බොහොම කනගාටුයි අපිඅරියමග යනසුාවකයන් නිවන්මග ාපනිපෙනි යින්න අපට බොහොම සතුටුයි ඔබවහන්සේලා මෙයතහවුරැකරන්න දරනවුත්සාහයට බොාහාමපිං ඔබවහන් සේලාට දිර්ගායුවෙිවා සාදු. සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරියමග්ග හිමියනි ඔබවහාන්සේ ඇතුළු මේ කර්තවය්ය සඳහා ඇප කැප වන සියළු ස්වාමීන් වහන්සේලා පරම නිබ්බාන සුවයේන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු අපේ පින් වත් සුවම්න් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු 🙏
සියලූම ලෝකවාසීන්ට මෙම පුවත අසන්නට ලැබේවා🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේලාට ❤
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏තව දුරටත් මේ සත්‍යම වූ ඉතිහාසය හා මව් බිමේ අනන්‍යතාව සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීමට වෙර දරණ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි !ප්‍රාර්ථනය කරමි.!
තෙරුවන් සරණයි ඉක්මනටම ලෝකයටම අපේ අනන්‍යතාවය පිළිගැනීමට හැකිවේවා
අපේ අරියමග්ග ස්වාමින්වහන්සේ ඇතුලු සියලු ස්වාමින්වහන්සේලා ස්තුතියි මේ පින් කටයුතු වලට ඉදිරිපත් වෙලා මුල් වෙලා කටයුතු කරනවාට 🙏🙏🙏
ඔබ වහන්සේලාට මුලු මහත් ජනතාවගේම ආසිර්වාදය ලැබෙනවා නියතයි...සාදු...සාදු...සාදු.
සාදු...සාදු...සාදු...
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💗
අපේ බුදු පියා වහන්සේ අපේ ලස්සන රටේ ඉපදී වාසනාව අපේ වාසනාව 🇱🇰🙏🙏🙏🌹🌹🌹🌹
ජය නියතයි .....හාමුදුරුවනේ
අපේ සත්ත්‍ය හෙල ඉතිහාසය සියලුම දෙනාට අවබෝධ වේවා සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මෙයට සහබාගි උනු සියලුම සුවමින් වහන්සෙලට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
වැඩමකොට සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා ගෞරව පූර්වකව නැමද සිටිනවා. 🙏ගිහි පිංවතුන්ටත් ස්තුතියි🙏ඉතාමත්ම ප්‍රීතිමත් අවස්ථාවක්🌹අපගේ රට ජාතිය ආගම පිළිබද සගවා ඇති සියලු සත්‍ය හෙළිවේවා!🙏අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතලු අරියකම්මට්ටාන සංවිධානයයේ ගිහි පැවිදි සියලුම දෙනාට මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට හැකිවේවා!🙏සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!🙏තෙරුවන් සරණයි!🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ආයුබෝවන්🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ජපානයෙන් සුබාසිරි!❤️🌸🌸🌸🌸🌸🌸🌸🌸
ඔබ වහන්සේලාට නිවන් අවබෝධ කර ගැනීම සදහා මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා..🙏🙏
වැලලී ගිය සිහල උරුමය යළි ගොඩගෙන එය පණ ගන්වන ඔබ වහන්සේලා සියලුදෙනාට සහ ඒ හා කැපවී සිටින ගිහි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය කරමි.
අපේ සීහෙලේ ජාතියේ ප්‍රණාමය !
මමත් හැම මොහොතක ම විශ්වාස කලේ සත්‍ය තොරතුරු මේ උත්තරීතර භූමිය තුලින් කෙදිනක හෝ මතුව සත්‍ය ලොවට හෙලිවන බවයි .ඒ සදහා පෙරමුණ ගත් ඔබ වහන්සේලා ට මම ගව්රවකරමි .මගේ උත්තමචාරය සත්‍ය ජය ගැනීම නියතයි .
ඔබවහන්සෙලාට නමස්කාරවේවා.අපිහැමෝම ඔබවහන්සේලාට තුනුරැවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවාකියල අධිශ්ඨාන කරනව.සත්‍ය මතුවෙනවා සත්‍ය මතුවේවා.මේවැඩසටහන් එකක්නෑර අධ්‍යානය කරනව.ඔබවහන්සෙලට අපි සත්‍ය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් අපේ බලවත් සතුට ප්‍රකාශ කරන්නෙ ඉතාමත් සතුටිනි.
මීවලපලානේ අනුබුදු පියානන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏
මාගේ මාතෘභූමියට ජයමවේවා දිවිපරදුවටතබා සටන් වදින විරෝධාර මහ සගරුවනට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏♥️♥️♥️
ශ්‍රි ලංක වාසීන් වන අපගේ ගෞරවනීය ආශ්‍රිර්වාදය මෙන්ම ප්‍රසාදය ඔබ වහන්සේට ඇතුලු සැමට.අත්වේවා
සිහළ යන් ගෙ අනන්‍යතාව රැක ගන්නට ඔබ වහන්සේ ලා ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේලාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.සීහෙල ඉතිහාසය නැවත ඇති වී සත්‍යම හෙලි වේ වා
අරිය කම්මට්ඨාන සංවිධානය දිනේවා 🌹🌹🙏🙏🙏🌹🌹👍✋💪💪💪💪💪💪🌹💎🙏❤️🙏💎🌹👍💪💪💪💪💪ආරිය මග්ඝ සඟරජුන් ඇතුලු ආර්ය මහා සංඟරත්නයට මුලුජාතියේම ප්‍රණාමය පුදකරණු ලබන අතර ලෝකබෞද්ධ ජනතාවගේ ඇස් යොමුවේවායි ප්‍රාර්ථනා කරමු හෙළයිනේ ඥැහ් බැහ් ගගා ඉන්නේ නැතිව පෙළ ගැසෙව් පරයෝ එක්ක පෑහිලා අපායේ නොගොස් වරෙව් වහල් ගතිමඟහැර නිවටයන් නොවී 👍✋💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🌹❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎❤️💎💎💎🌹🌹👑️👑️🌹🌹👍✋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දෙනෙතට කදුළු ඉනුව හේතුව ඔබට අවබෝධ වේවා!
ඔබ වහන්සේලා සියලු දෙනා සුවපත් වේවා....
සාදු සාදු සාදු.!!!
අපේ රටේ ඇත්ත මතුකරන එකට ඔබවහන්සේලාට නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේලා සැබෑ හෙල.යන් ලෙස මාතෘභූමිය සහ සිංහලයාගේ සහ ගොතම බුදුන්ගෙ සැබෑ අනන්‍යතාවය වෙනුවෙන් ගන්නා වැඩසටහනට ස්තුතියි සාර්තක වෙවා යම් යම් තමන්ගේ පුද්ගලික දියුනුව වෙනුවෙන් ක්‍රියාකරන ගිහි පැවිදි දෙපිරිසටම සත්‍යද වැටහෙවා පින්බිමෙ උරුමය මතුවෙවා පාරමිපුරන බොසත්වරුන්ගෙ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ සහ විශ්වයෙ සිටින බ්‍රහ්ම දෙවිවරුන්ගේ ශක්තිය සහ ආශිර්වාදය සැමට ලැබෙවා
සත්‍ය ජයගනිත්වායි අදිශ්ටාන කරමි අපේ ගොතම බුදුන් උපන් මේ ජම්ඹුද්වීපයේ සිරි සද්ධර්මය බැබලේවා ලෝකයේ උතුම් රට වේවා
ඔබ වහන්සේලාට හෙළජාතියේම ප්‍රණාමය 🙏සම්මා සම්බුදු සරණයි 🙏මේ බුදුන් උපන් ජම්බුද්දිපයයී හෙළ දඹදිව උපන් භගවත ගොතම ශමණේ 🙏🙏🙏
සාදු! සාදු සාදු ඔබවන්සේලා ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
සිවුහෙලයටම සම්මා සම්බුදුසරණයි
ඔබ වහන්සේලා කරගෙනයන මහාකර්තව්වයට මම ඔනැම අවස්තාව කට ඉදිරිපත් වෙන්න සුදානම්.
ලොවට සත්‍යය හෙළි කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා! සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා! ගෝතම බුදුපියාණන් වහන්සේ සිහල ජාතියේ ශ්‍රේෂ්ඨම නායකයා බව මේ ලොවට හෙළි වේවා! 🙏🙏🙏
🙏🙏🙏ඔබ වහන්සේ ලාට බොහොම පින් මේ රටේ ඉතිහාසය ලෝකෙටම පෙන්වා තහවුරු කරන්න උත්සාහ කරන එක ට. සත්‍ය ජය ගන්නවා ඒකාන්තයි
ස්වභාදහම ඔබ වහන්සේලා සමඟයි හාමුදුරුවනේ . සත්‍ය ජය ගනී. සිව් හෙලයේ සියලු ශක්ති ඔබ වහන්සේලාට ලැබේවා !. ඒ ශක්තියෙන් නින්දා අපහස හමුවේ නොසැලී සිටීමට හැකිවේවා.! 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් නිර්මානයම අවබෝධ වේවා ❤❤
සාදු සාදු,සාදූ .මම මෙහෙනියන් වහන්සේ නමක්උතුම් වුු නිවන් මග දේශනා කරන්නට ඇප කැප වෙන්නෙමි.ඔබ වහන්සේලාට දිිර්ඝායු වෙිිවා.බලයක්,ශක්තියක්ම වෙත්වා
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷පලමුව වැඩම කර සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා නැමැද නමස්කාර සිටිමි.... ඔබ වහන්සේලා කරගෙන යන මේ සත්‍ය හෙළ ඉතිහාසය හැකි ඉක්මනින් ලෝකවාසී සියලුම දෙනාට තේරුම් ගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!සංඝයා වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි!!!!
සිහෙළයේ නැගිටීම සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
මේ උතුම් සත්කාර්යයට දායකවන අරියමග්ග ස්වාමීන් වහන්සේ ට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේ ලාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා සාදු ...සාදු ......සාදු ....
යහපතක්ම වේවා තෙරුවණ් සරණයි බුදු උරුමය අප හෙළ බිමට බව මුළු ලොවටම හෙළිකරන්න ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා උත්සාහය 1000% ක්ම සාර්ථක වේවා ජයම වේවා ජයම ලැබේවා සත්‍ය හෙළිවී යහපතක්ම වේවා හෙළ භූමියේ ආධිපත්‍යය නැවත ලෝකයේ රජ කරන්නට හැකිවේවා .......!!!!!!!!!!🙏🙏🙏🙏🙏💜️
අපේ.මගේ හමූදුරුන්ට බුදු බව අත් වෙවා.
නොබියව, පෙරමුණ ගත් සැමට ප්‍රණාමය! වැළලී ගිය සියලු සීහෙල උරුමයන් මතු වී, සිරි ලක්මවබැබලේවා!
හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.
ඔබ වහන්සේට මම නමස්කාර කරමි. අපේ පූර්ණ සහාය ඔබ වහන්සේට . ලැබේ.
ඔබ වහන්සේලාගේ උදාර කර්තව්‍යය සාර්ථක වේවා!
මෙය ඉක්මනින්ම සපත කිරිමට ඔබවහන්සෙලට ශක්තිය සපල වේවා
උතුම් ගුණ ධර්මය ක යෙදෙමින් කැපවීමෙන් කටයුතු කරන උත්තම ඔබ වහන්සේ ලා සත්‍යය දහම තුළින් ම ,විශ්ව ධර්මතාවයෙන් ම මේ සැබෑ සත්‍යය ලොවට හෙළිදරව් කිරීමට නිරන්තරයෙන් ශක්තිය, ධෛර්යය ,නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 සුවයක් ම වේවා 🙏🙏🙏 සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏 මේ උසස් වැඩසටහන මෙහෙයවන දයාබර කාරුණික ,ගුණ ගරුක නිහතමානී දියණිය ට දීර්ඝායු වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන් අපි ඔබවහන්සේලා සමගයී..
සියලු දෙනාටම යහපත,සෙත,ශාන්තිය උදාවේවා!!!තෙරුවන් සරණයි!!!
ජාතියේ පිනට පහළ වූ බූද්ධ පුත්‍රයන් ,ඹබ වහන්සේලාට මාගේ නමස්කාරය.
Very greatfull and very strong position !!!!! thanks .
සිව් හෙළයට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය වෙනුවෙන් ඇත්ත කතාව මුළු ලොවටම හෙළි කරන අයුරු දක්නට ලැබිම, අසන්න ta සලස්වන ඔබ සැම සහ ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. අප තිලෝගුරු ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ආනුභාවයෙන් සියළුම යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා. ශක්තිමත්, ධෛර්යය වන්ත තරුණ දූ දරුවන්ගෙ අවබෝධ ශක්තිය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!
බෞද්ධයෝ ඔබ වහන්සේ සමග පෙළ ගැසේවී...තාමත් කටිටිය ඉන්නේ සැකෙන්...ඔබ වහන්සේ සැබවින්ම බුදු පුතෙක්..
මෙහි සත්‍ය පිලිබද මට ලොකු අවබෝධය ක් නෑ ...ඒ නිසාම මේ ගැන වැඩි වැඩියෙන් හිතන්න පුරුද්දක් ඇති උනා..මගේ ප්‍රාර්ථනය මගේ හුස්ම ගිලිහී යන්න පෙර මේ සත්‍ය මතුවේවා...🙏🙏🙏
සිහෙළයා ගේ අයිතිය වෙනුවෙන් කථා කරන ඔබ වහන්සේ ලා ට යහපතක් ම වේවා සුවපත් වේවා
🙏🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා .........
සත්‍ය ඉතිහාසය හෙළිපෙහෙළි කිරීමට යෝධබළ යෝධ ශන්තිය තව තවත් ඔබ වහන්සේලාට සහ කාර්ය මණ්ඩලයට ලැබේවා🙏ලැබේවා🙏🙏ලැබේවා🙏🙏🙏
සත්‍ය හෙළිදරව්කරන ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා!
ලියන්න වචන නෑ. ඔබ වහන්සේලාට පාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනම සාක්ෂාත් වේවා!!!
මේ කල කර්තවයට අරියමග්ග ස්වාමින්වහන්සේට අපගේ ප්‍රනාමය
අපේ උරුමය නැවත ස්ථාපිත කිරීමට ගන්නා අපේ ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනව.
සියළුම හෙලයනි, දැන්වත් මානය මිදී, මුල් මිනිසුන් විදියට, ලෝකය ඉදරියේ අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර දක්වමු, උන්වහන්සේලා ගේ ද්වේශයක් ව්යරයක්, ක්රෝදයක් ඒ සිත්වල නෑ, සිහලයනි! එකතුවෙලා ගමන යමු, අප උතුම් ජාතියක් බව ලොවට පෙන්වමු, සුවපත් වේවා!!
පුණ්‍ය භූමියේ සත්‍ය ඉතිහාසය ළඟදීම හෙළි වේවා...! මේ සඳහා පුරෝගාමී වූ ගෞරවණීය අති පූජ්‍ය අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලාට මාගේ පාද නමස්කාරය වේවා!
මේ සඳහා දායකවන අනෙකුත් සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා...!
ඔබවහන්සේලාගේ මේ අභීත ගමනට හද පිරි ප්‍රණාමය අපි හැම විටම ඔබ සමඟයි 🙏🙏🙏
ජය භූමී ජය භූමී. ජය භූමී. සිරි ලංකා ඔබවහසෙලාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේලාට ජාතියේ ප්‍රණාමය
අතිපූජ්‍ය කිලිප්පේ අරියමග්ග ස්වාමීන් වහන්සේට සහ අරියකම්මට්ටාන සංවිධානයට අපේ මුලු ජාතියම නයගැතියි. ඔබවහන්සේලාට සිරි සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු !
ගෞරවනීය ස්වමින්වහන්සේලාග්ගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
සාදු සාදු සාදු හෙල ලේ ඇති හෙල හිමිවරැන්ට මාගේ නමස්කාර ය.
අපගේ බුද්ධ දේශය අපි රැකගමු. තෙරුවන් සරණයි.
අනවරත සසර ගමනේ ,මා කළාවූ මහා පුන්යස්කන්ධය ,එදා සිට මේ දක්වා මේ කරුණ මතු කරමින්, වැඩි දියුනු කරමින්
ඉදිරියටම ගෙනියන ගිහි පැවිදි සෑම සියලුම දෙනාටම පුන්‍යානුමෝදනා කරමි,
අනුමෝදන් වෙත්වා !!!
තවත් ශක්තිමත් වේවා !!!
Budusaranai සියලුම දෙවිවරුන්ගේ පිහිටයි හැමදේම සාර්ථක වේවා
අරිය මග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ඇති ලු සියලු ස්වාමීන්වහන්සෙලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා
සාදු සාදූ සාදූ සිරි සද්ධර්මය අතුරුදහන් නොවේවා.
අපෙ උතුම් ස්වාමින් වහන්සේලා ගෙ සිංහ නාදය ඇසෙන විට ඇග ට පනත් එනවා. දැන් සියලුම දෙනා එකතු වෙමු.ඔබ වහන්සේ ලාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණින් සැබෑ සත්‍ය නුදුරේදීම පහල වෙනවා නිසැකය උතුම් මෙහෙවරක් කරණ පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිරෝගී සුවය ලැබේවා .සාදු සාදු සාදු .
ඔබ වහන්සේලා මේ රටට ණ්ය නැති පුතුන්.❤❤❤
මේවැනි දවසක් එනබව අතීතයේ සිටම දැනගෙන හිටියේ ආද අපට හරිම සතුටු දායක දවසක් .සියළු ලෝක සත්වයාටම දැස් විවර වේව මිත්‍යාවෙන් මිදේවා පරම සත්‍ය අවබෝධ වේවා... සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා .සාදු සාදු සාදු..
අපේ ලක්මව බුද්ධාලම්භන ප්‍රීතියෙන් වැජඹේවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ රටට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහි වැඩමකොට ඇති අපේ පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.සතුටු විය යුතු දවස වැඩි ඈතක නෑ.හරිම සතුටුයි.
සාදු සාදු සාදු
සත්‍ය ජයගනිත්වායි අධිෂ්ඨානය කරමි අධිෂ්ඨානය කරමූ. 🙏🙏🙏
මේ කර තවියට ගොඩාක් වෙහෙස වෙන ස්වාමීන් වහන්සේලා ඔබවා සේලාට සහ අනිකුත් සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
නිරෝගී සම්පත් ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට
ලොව පහලවු සියලුම බුදුවරැන් ගේ ඒ බුද්ධශක්ති
ඔබවහන්සේලාට ලැබෙිවා.....ලැබෙිවා....ලැබෙිවා.....
ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව අත්වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි හැමෝටම . යෝදබල යෝද ශක්තිය ඔබ වහන්සේලාට ලැබෙනවා ඉස්තිරයි මේ සත්‍ය මුලු ලෝකේටම යැවිම සදහා මේ කරන මෙහෙවරට . 🙏🙏🙏
සුභ පැතුම හමුදුරුවනෙ හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰 මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි මෙය තෙරුම් ගතයුතු මොහොතයි ඔබට පින් .එය පරම සත්‍ය යි .
ඔබ වහන්සේලා අභීත හෙළ පුත්‍රයන් ය.ඔබ වහන්සේලා අපේ මියගිය වීරවරයන් යැයි මට සිතේ.ඔබ වහන්සේලාගේ සියලු අභිප්රායන් සාර්ථක වේවා.ඒ පිටුපසින් අපිත් එන්නෙමු.ඔබ වහන්සේලා සියලු දෙනාටම නිති කායික නිරෝගී සුව ම අධිට්ඨාන කරමි . 🙏
ඔබ වහන්සේලාට අනෙක වාරයක් පින් අනුමොදම් කරමු .නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරන්නෙමු .හෙලයන්ට පමනමයි මේහි වට්නාකම ඇත්තෙ දැන් අපිට සිරි දහම ලැබුනා ..බුදු දේශයත් ලැබුනා...සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරන්නෙමු .....
ඔබ වහන් සෙලාටඅපෙ වුත්තම ගෙවිරවය පූජා කරමු.
අපේ අභිමානෙ ලොවට කියාපාන ඔබලාට තෙරුවන් සරණයි ජය වේවා..
සාදු, සාදු, සාදු, ගොතම බුද්ධ රාජ්‍යය මේ හෙළ බිම ම බව සියලු ලෝක වාසීන් ට අවබෝධ වේවා , සාදු සාදු සාදු..,,.,
.
අරිය කමිමඨාන සංවිධානයට මම මාගේ සිරස නමා ප්‍රණාමය පුද කරමි. අපේ උතුමි හෙළ ඉතිහාසය ත් සත්‍ය බුද්ධ දේ ශයත් නැවත අපට දායාද කර දීමට වෙර දරන සැමට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. අරියමග්ග ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි. ජාතිය සුරකේවා. ධර්මය මතු වේවා! දේශය සුරකේවා.
දීර්ඝායුස ලැබේවා හිමිපාණන් වහන්සේලාට
තෙරුවන් සරණයි
සත්‍ය ජයග්‍රහණය කරවීම හෙලයන්ගේ අයිතිය ලැබීමේ එකම මගයි.
තෙරුවන් සරණයි.
අපේ හාමුදුරැවනේ ඔබවහන්සේ ජන්බුත්දිපය අපේ කියා ලෝකයට හඩනගා කියාපාන මෙිමොහොතේ අත්සන්දසලක්ෂය සමිපුර්නකරන්න ගලගමහිමි ඇතුලු කල්ලිය රටපුරා ඇවිදිනව මෙියයි අපේ රටෙි තත්වය බොහොම කනගාටුයි අපිඅරියමග යනසුාවකයන් නිවන්මග ාපනිපෙනි යින්න අපට බොහොම සතුටුයි ඔබවහන්සේලා මෙයතහවුරැකරන්න දරනවුත්සාහයට බොාහාමපිං ඔබවහන් සේලාට දිර්ගායුවෙිවා සාදු. සාදු..සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරියමග්ග හිමියනි ඔබවහාන්සේ ඇතුළු මේ කර්තවය්ය සඳහා ඇප කැප වන සියළු ස්වාමීන් වහන්සේලා පරම නිබ්බාන සුවයේන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු අපේ පින් වත් සුවම්න් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු 🙏
සියලූම ලෝකවාසීන්ට මෙම පුවත අසන්නට ලැබේවා🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේලාට ❤
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏
තව දුරටත් මේ සත්‍යම වූ ඉතිහාසය හා මව් බිමේ අනන්‍යතාව සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීමට වෙර දරණ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි !ප්‍රාර්ථනය කරමි.!
තෙරුවන් සරණයි ඉක්මනටම ලෝකයටම අපේ අනන්‍යතාවය පිළිගැනීමට හැකිවේවා
අපේ අරියමග්ග ස්වාමින්වහන්සේ ඇතුලු සියලු ස්වාමින්වහන්සේලා ස්තුතියි
මේ පින් කටයුතු වලට ඉදිරිපත් වෙලා මුල් වෙලා කටයුතු කරනවාට 🙏🙏🙏
ඔබ වහන්සේලාට මුලු මහත් ජනතාවගේම ආසිර්වාදය ලැබෙනවා නියතයි...
සාදු...සාදු...සාදු.
සාදු...සාදු...සාදු...
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💗
අපේ බුදු පියා වහන්සේ අපේ ලස්සන රටේ ඉපදී වාසනාව අපේ වාසනාව 🇱🇰🙏🙏🙏🌹🌹🌹🌹
ජය නියතයි .....හාමුදුරුවනේ
අපේ සත්ත්‍ය හෙල ඉතිහාසය සියලුම දෙනාට අවබෝධ වේවා සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මෙයට සහබාගි උනු සියලුම සුවමින් වහන්සෙලට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
වැඩමකොට සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා ගෞරව පූර්වකව නැමද සිටිනවා. 🙏
ගිහි පිංවතුන්ටත් ස්තුතියි🙏
ඉතාමත්ම ප්‍රීතිමත් අවස්ථාවක්🌹
අපගේ රට ජාතිය ආගම පිළිබද සගවා ඇති සියලු සත්‍ය හෙළිවේවා!🙏
අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතලු අරියකම්මට්ටාන සංවිධානයයේ ගිහි පැවිදි සියලුම දෙනාට මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට හැකිවේවා!🙏
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා!🙏
තෙරුවන් සරණයි!🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ආයුබෝවන්🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජපානයෙන් සුබාසිරි!❤️🌸
🌸🌸🌸🌸🌸🌸🌸
ඔබ වහන්සේලාට නිවන් අවබෝධ කර ගැනීම සදහා මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා..🙏🙏
වැලලී ගිය සිහල උරුමය යළි ගොඩගෙන එය පණ ගන්වන ඔබ වහන්සේලා සියලුදෙනාට සහ ඒ හා කැපවී සිටින ගිහි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය කරමි.
අපේ සීහෙලේ ජාතියේ ප්‍රණාමය !
මමත් හැම මොහොතක ම විශ්වාස කලේ සත්‍ය තොරතුරු මේ උත්තරීතර භූමිය තුලින් කෙදිනක හෝ මතුව සත්‍ය ලොවට හෙලිවන බවයි .
ඒ සදහා පෙරමුණ ගත් ඔබ වහන්සේලා ට මම ගව්රවකරමි .මගේ උත්තමචාරය සත්‍ය ජය ගැනීම නියතයි .
ඔබවහන්සෙලාට නමස්කාරවේවා.අපිහැමෝම ඔබවහන්සේලාට තුනුරැවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවාකියල අධිශ්ඨාන කරනව.සත්‍ය මතුවෙනවා සත්‍ය මතුවේවා.මේවැඩසටහන් එකක්නෑර අධ්‍යානය කරනව.ඔබවහන්සෙලට අපි සත්‍ය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් අපේ බලවත් සතුට ප්‍රකාශ කරන්නෙ ඉතාමත් සතුටිනි.
මීවලපලානේ අනුබුදු පියානන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏
මාගේ මාතෘභූමියට ජයමවේවා දිවිපරදුවටතබා සටන් වදින විරෝධාර මහ සගරුවනට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏♥️♥️♥️
ශ්‍රි ලංක වාසීන් වන අපගේ ගෞරවනීය ආශ්‍රිර්වාදය මෙන්
ම ප්‍රසාදය ඔබ වහන්සේට ඇතුලු සැමට.අත්වේවා
සිහළ යන් ගෙ අනන්‍යතාව රැක ගන්නට ඔබ වහන්සේ ලා ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේලාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.සීහෙල ඉතිහාසය නැවත ඇති වී සත්‍යම හෙලි වේ වා
අරිය කම්මට්ඨාන සංවිධානය දිනේවා 🌹🌹🙏🙏🙏🌹🌹👍✋💪💪💪💪💪💪🌹💎🙏❤️🙏💎🌹👍💪💪💪💪💪ආරිය මග්ඝ සඟරජුන් ඇතුලු ආර්ය මහා සංඟරත්නයට මුලුජාතියේම ප්‍රණාමය පුදකරණු ලබන අතර ලෝකබෞද්ධ ජනතාවගේ ඇස් යොමුවේවායි ප්‍රාර්ථනා කරමු හෙළයිනේ ඥැහ් බැහ් ගගා ඉන්නේ නැතිව පෙළ ගැසෙව් පරයෝ එක්ක පෑහිලා අපායේ නොගොස් වරෙව් වහල් ගතිමඟහැර නිවටයන් නොවී 👍✋💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🌹❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎❤️💎💎💎🌹🌹👑️👑️🌹🌹👍✋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දෙනෙතට කදුළු ඉනුව හේතුව ඔබට අවබෝධ වේවා!
ඔබ වහන්සේලා සියලු දෙනා සුවපත් වේවා....
සාදු සාදු සාදු.!!!
අපේ රටේ ඇත්ත මතුකරන එකට ඔබවහන්සේලාට නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේලා සැබෑ හෙල.යන් ලෙස මාතෘභූමිය සහ සිංහලයාගේ සහ ගොතම බුදුන්ගෙ සැබෑ අනන්‍යතාවය වෙනුවෙන් ගන්නා වැඩසටහනට ස්තුතියි සාර්තක වෙවා යම් යම් තමන්ගේ පුද්ගලික දියුනුව වෙනුවෙන් ක්‍රියාකරන ගිහි පැවිදි දෙපිරිසටම සත්‍යද වැටහෙවා පින්බිමෙ උරුමය මතුවෙවා පාරමිපුරන බොසත්වරුන්ගෙ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ සහ විශ්වයෙ සිටින බ්‍රහ්ම දෙවිවරුන්ගේ ශක්තිය සහ ආශිර්වාදය සැමට ලැබෙවා
සත්‍ය ජයගනිත්වායි අදිශ්ටාන කරමි අපේ ගොතම බුදුන් උපන් මේ ජම්ඹුද්වීපයේ සිරි සද්ධර්මය බැබලේවා ලෝකයේ උතුම් රට වේවා
ඔබ වහන්සේලාට හෙළජාතියේම ප්‍රණාමය 🙏සම්මා සම්බුදු සරණයි 🙏මේ බුදුන් උපන් ජම්බුද්දිපයයී හෙළ දඹදිව උපන් භගවත ගොතම ශමණේ 🙏🙏🙏
සාදු! සාදු සාදු ඔබවන්සේලා ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
සිවුහෙලයටම සම්මා සම්බුදුසරණයි
ඔබ වහන්සේලා කරගෙනයන මහාකර්තව්වයට මම
ඔනැම අවස්තාව කට ඉදිරිපත් වෙන්න සුදානම්.
ලොවට සත්‍යය හෙළි කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා! සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා! ගෝතම බුදුපියාණන් වහන්සේ සිහල ජාතියේ ශ්‍රේෂ්ඨම නායකයා බව මේ ලොවට හෙළි වේවා! 🙏🙏🙏
🙏🙏🙏ඔබ වහන්සේ ලාට බොහොම පින් මේ රටේ ඉතිහාසය ලෝකෙටම පෙන්වා තහවුරු කරන්න උත්සාහ කරන එක ට.
සත්‍ය ජය ගන්නවා ඒකාන්තයි
ස්වභාදහම ඔබ වහන්සේලා සමඟයි හාමුදුරුවනේ . සත්‍ය ජය ගනී. සිව් හෙලයේ සියලු ශක්ති ඔබ වහන්සේලාට ලැබේවා !. ඒ ශක්තියෙන් නින්දා අපහස හමුවේ නොසැලී සිටීමට හැකිවේවා.! 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් නිර්මානයම අවබෝධ වේවා ❤❤
සාදු සාදු,සාදූ .
මම මෙහෙනියන් වහන්සේ නමක්
උතුම් වුු නිවන් මග දේශනා කරන්නට ඇප කැප වෙන්නෙමි.ඔබ වහන්සේලාට දිිර්ඝායු වෙිිවා.බලයක්,ශක්තියක්ම වෙත්වා
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷පලමුව වැඩම කර සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා නැමැද නමස්කාර සිටිමි.... ඔබ වහන්සේලා කරගෙන යන මේ සත්‍ය හෙළ ඉතිහාසය හැකි ඉක්මනින් ලෝකවාසී සියලුම දෙනාට තේරුම් ගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!සංඝයා වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි!!!!
සිහෙළයේ නැගිටීම
සියලුම දෙනාට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
මේ උතුම් සත්කාර්යයට දායකවන අරියමග්ග ස්වාමීන් වහන්සේ ට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේ ලාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා සාදු ...සාදු ......සාදු ....
යහපතක්ම වේවා තෙරුවණ් සරණයි බුදු උරුමය අප හෙළ බිමට බව මුළු ලොවටම හෙළිකරන්න ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා උත්සාහය 1000% ක්ම සාර්ථක වේවා ජයම වේවා ජයම ලැබේවා සත්‍ය හෙළිවී යහපතක්ම වේවා හෙළ භූමියේ ආධිපත්‍යය නැවත ලෝකයේ රජ කරන්නට හැකිවේවා .......!!!!!!!!!!🙏🙏🙏🙏🙏💜️
අපේ.මගේ හමූදුරුන්ට බුදු බව අත් වෙවා.
නොබියව, පෙරමුණ ගත් සැමට ප්‍රණාමය! වැළලී ගිය සියලු සීහෙල උරුමයන් මතු වී, සිරි ලක්මව
බැබලේවා!
හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.
ඔබ වහන්සේට මම නමස්කාර කරමි. අපේ පූර්ණ සහාය ඔබ වහන්සේට . ලැබේ.
ඔබ වහන්සේලාගේ උදාර කර්තව්‍යය සාර්ථක වේවා!
මෙය ඉක්මනින්ම සපත කිරිමට ඔබවහන්සෙලට ශක්තිය සපල වේවා
උතුම් ගුණ ධර්මය ක යෙදෙමින් කැපවීමෙන් කටයුතු කරන උත්තම ඔබ වහන්සේ ලා සත්‍යය දහම තුළින් ම ,විශ්ව ධර්මතාවයෙන් ම මේ සැබෑ සත්‍යය ලොවට හෙළිදරව් කිරීමට නිරන්තරයෙන් ශක්තිය, ධෛර්යය ,නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 සුවයක් ම වේවා 🙏🙏🙏 සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏
මේ උසස් වැඩසටහන මෙහෙයවන දයාබර කාරුණික ,ගුණ ගරුක නිහතමානී දියණිය ට දීර්ඝායු වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන් අපි ඔබවහන්සේලා සමගයී..
සියලු දෙනාටම යහපත,සෙත,ශාන්තිය උදාවේවා!!!තෙරුවන් සරණයි!!!
ජාතියේ පිනට පහළ වූ බූද්ධ පුත්‍රයන් ,ඹබ වහන්සේලාට මාගේ නමස්කාරය.
Very greatfull and very strong position !!!!! thanks .
සිව් හෙළයට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය වෙනුවෙන් ඇත්ත කතාව මුළු ලොවටම හෙළි කරන අයුරු දක්නට ලැබිම, අසන්න ta සලස්වන ඔබ සැම සහ ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. අප තිලෝගුරු ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ආනුභාවයෙන් සියළුම යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා. ශක්තිමත්, ධෛර්යය වන්ත තරුණ දූ දරුවන්ගෙ අවබෝධ ශක්තිය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!
හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.
බෞද්ධයෝ ඔබ වහන්සේ සමග පෙළ ගැසේවී...තාමත් කටිටිය ඉන්නේ සැකෙන්...ඔබ වහන්සේ සැබවින්ම බුදු පුතෙක්..
මෙහි සත්‍ය පිලිබද මට ලොකු අවබෝධය ක් නෑ ...ඒ නිසාම මේ ගැන වැඩි වැඩියෙන් හිතන්න පුරුද්දක් ඇති උනා..
මගේ ප්‍රාර්ථනය මගේ හුස්ම ගිලිහී යන්න පෙර මේ සත්‍ය මතුවේවා...🙏🙏🙏