Alinge wananthara minissun allagena daruwanta munupuranta param parawata akkara ganan eli karanakota kale iwarai mewa nawaththanna one sathunta inna ida denna one ali parapura rakinna one me ape sampatha
8:44 It's amazing to see these giants having a great company of each other. They are truly friends. Always protect Kawantissa and waiting to fulfil his needs. I think one elephant is Raghu. I don't know the name of the other elephant. They are teaching a lesson for humans by showing the greatest companionship and love. Get content what you get humans.
මෙයාත් එක්ක හැමදාම මෙ අලිදෙන්න ඉන්නවා....❤ අැත්තටම මෙයාව අාරක්ෂා කරනවා වෙන්න පුලුවන් මෙයා සත්දන්ත කුලයේ අැත්රාජයෙක් මෙවා වැඩිය පුසිද්ද කරන්න එපා මොකද තිරිසන් මිනිසුන් මෙ සතුන්ට හිරිහැර කරනවා වැඩියි... මෙි අපේ රටෙි සමිපත්...🙏🙏🙏
කොච්චර ලස්සන ද බලන්න මෙි පරිසරයටයි මෙි සතුන්ටයි ආදරය කරන්න පුරුදුවන්න මිනිසුනෙ. මෙි සතුන් විනාශ කරන අයට දෙවියන් දඩුවමි දෙත්වා සැමදාම ආයෙත් නොකරන්න.ආදරෙයි❤❤❤❤❤ ඇත් අලි පරපුරටම
ස්තුතියි
හරිම ලස්සනයි. අතීතයේ මේ වැව සම්පූර්ණයෙන් මේ අලි ඇතුන්ගෙ වෙන්න ඇති.හරීම නිදහසේ කිසිම කලබලයකින් තොරව වතුර බීල එයාල යනහැටි. මේ පසුපසින් ඇති කැලය ට මේ වැව සම්බන්ධ වෙලැ තියෙන්න ඇති.මිනිස්සු හීන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන කැලේ එලි කරල අන්තිමට වැවත් අල්ලගෙන ඉඩම් අල්ලගෙන මේ සතුන්ට උගුල් අටවල වෙඩි තියල මරල දානවා.අලිඇතුන් විතරක් නෙමෙයි මුවෝ වල් ඌරො කොටි මොනරු ගෝන්නු හැමෝම මරනවා.
ලස්සනයි ,ඇත්තටම ලස්සනයි .දුර්ලභ සුන්දර දසුනක් .මහා ඇත් රජුට සියලුම අලි ඇතුන් ආරාක්ෂා දෙනවා.මෙි සුන්දර වාටිනා සමිපත සුරකීමු !!! රැක ගනිමු .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏
ස්තුතියි ඔබේ අදහසට
හරිම ලස්සනයි එයා...❤❤
ඇත ඉදලා හෙමින් හෙමින් එනවා පෙනකොට මට පෙනුණේ කරඩුව අරන් ඇතෙක් ගාම්බිර විදිහට එනවා වාගෙ ,හරිම ලස්සනයි ආපු විදිහ,දෙපැත්තේ දැල ගියා වගෙ ,මිනිසුනෙ මෙ ලස්සන මොන හිතකින්ද නැති කරන්නෙ ,අපිට කොච්චර ලස්සන උනත් හිතක් පපුවක් නැති දෙපාසත්තුන්ට උබව වටින්නෙ නැහැ පැටියො ,නරුම මිනිසුන්ගෙ ඇස නොගැසෙවා ,
හරිම සුන්දර දසුනක්,,ඔබට ස්තුතියි ❤️ අපේ නෙත් අද්දරට මේවා රැගෙන එනවට,,
ස්තුතියි මෙය නැරබු ඔබට
මේ ඇතව ආරක්ෂා කිරීම වගකීමක් ඇති පුද්ගල මහතුරන්ගේ වගකීමක්
තෙරුවන් සරණයි
ගොඩක් වටින සේවාවක් මේ වීඩීයෝවෙන් වෙනවා.. මේ සතුන් ආරක්ශාකරගැනීම රජය වගේම සාමාන්‍ය ජනතාව වන අපගේද වගකීමක් වෙනව.බොහොම ස්තූතියි.. 🙏💖
බොහොම හොඳ දැනුවත් කිරීමක්. ආදර්ශමත් වීඩියෝවක්.
සතුන් ගේ වාස භූමි අහිමි කරනවා නම් ඒ අහීංසක. සත්තු කොහේ යන්නද නපුරු මිනිසුන් ඔහුන් මරා දමන අයට සොබාදහම මාතාවට පෙනේවා මේ අපරාධ
හරිම ලස්සනයි අසරන ජිවිත නිදහසේ ගෙවන්න එයාලට අයිතිය අපිට වඩා තියෙන බව මිනිසා තේරරමි ගන්නේ කවදද 😴 හැකි සැම දෙනාම එකතැ වෙලා මෙි ජිවිත සැනසිමෙන් ගෙවන්න ඉඩ ලබා දෙමු 😘🐘❤️
අ ෙන් පවි ෙමි අහිංසක සතුන්ට නිදහසත් නැ කන්න ෙබාන්නත් නැ පවි ෙමවැනි විඩි ෙයා් රැ ෙගන එන ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි සැමටම බුදු සරණයි
හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි !🤔😯🇨🇦🇱🇰💯❤️🤗😍👌😊👍🙏
මෙයාලාව ආදරයෙන් රැකගන්න ඕනි කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැති මැනික් ටිකක්
වටිනාම වටිනා කථාවක් මිනිස්සු ආරක්ෂාව දෙන්නෙ කිසිම වටිනාකමක් නැති අයට මිනිසුනට වැඩිය අලි ඇතුන්ට මොලය තියෙනව
අදහසට ස්තුතියි
Cochchara lassana sundara dasunakda melassana parisaraya araksha karanna mesaddanthayata aadarayakaranna minisune me saddanthaya vitharak newei anik ali atgunuth parissam karanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ගෝඩාක් ලස්සනයි ඇත් රජුට ආරක්සිත අලි දෙන්න මේයලාගෙ නිදහස අනිවාරෙන්ම් දිය යුතුයි
Minißsunta wada me sathun watinawa.🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
බොහොම ස්තුතියි video එකට හරිම ලස්සනයි ඇත්තටම් ❤️❤️🙏🙏
ස්තුතියි ඔබට
Parissamen. Manika...❤
Adarei api oyalata ane napurak nowewaa ❤❤❤❤ parissamin enna wastuuu ❤❤❤
❤❤❤❤budusarani
හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක්.
ස්තුතියි ඔබට
Good job 👍🙏🙏
මිනිසා කියන තිරිසනා හැමදාම ජිවත් වෙන්න හිතාගෙන ඉන්නේ,
අහිංසක සත්තුන්ගේ නිජබිම , ජිවත අහිමි කරමින් ඒ සත්වයින්ගෙ නිදහසත් අහිමි කරන මිනිසුන් අපි කවුරුත් හැමදාම ජිවත් වෙන්නේ නැති බව තෙරුන් අරන් මේ සත්ත්වයින් ගෙ අයිතිය ලබා දෙන්න,
ගල්ගමුවෙ චන්ඩි , තව දකුණු දලේ තියෙන ඇතෙක් මැදිකරන් කාවන්තිස්ස ඉන්න ලස්සනම photos එකක් අරන් තිබුනා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manaram dasunak obata godak sthuthi
Sthuthi Obata
It’s amazing to watch. Thanks a lot
Budusarañi dalada samidu pihitai aht rajuna paukara minisungan parissamin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Thakyou so much fof giving this v.d.o describing the scene with your attractive voice..we enjoyed it becouse elephants are the soul of our nation..❤❤❤
Me athawath araksha karaganna wada piliwelak nathida .videowa lassanai .sthuthiy
Thunuruwane pihitai
Meyawath marayida danne na appo😮😮 ane meya gana awadanayen inna❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ එයාලට නිදහසේ ඉන්න දෙන්න 🙏🙏
මිනිස්සුන්ට කලින් නේ ඔය සත්තු ඔය ගම්මාන වල ජිවත් උනේ
Araksha wewa siyalu ali athun❤❤
Great work super video
Thanks
අනේ පවු මෙයලට දැන් නිදහස නැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Hodaa vidio ekak....obatumage utsahayata godaak stutiii....
❤❤❤❤❤ath rajek ❤❤❤❤
❤❤
WOW
Alinge wananthara minissun allagena daruwanta munupuranta param parawata akkara ganan eli karanakota kale iwarai mewa nawaththanna one sathunta inna ida denna one ali parapura rakinna one me ape sampatha
Dakin nethi ekama hodai aiye dakkoth meyatath vena katinawa manu satha. Oyath good lack
Dumriyata kiyanna para paniddi happanna epa kiyala
Na ethanata dannawa kewa guwan palamak
8:44 It's amazing to see these giants having a great company of each other. They are truly friends. Always protect Kawantissa and waiting to fulfil his needs. I think one elephant is Raghu. I don't know the name of the other elephant. They are teaching a lesson for humans by showing the greatest companionship and love. Get content what you get humans.
සියබලන්ගමුවෙ මහ ඇතා මැරුනා, මැරෙන්න සැලසුම් කරාද?ලොරි තට්ටුව කඩාගෙන වැටුන එක තාමත් පුදුමයි. එදා එයාගේ දළ
කපාගෙන කොහෙද අරන් ගියෙ කියල පෙන්නන්න පුළුවන් නම් හොඳයි.
මම හිරේ යන්න කැමති නෑ ඇත්ත ගොඩක් අය දන්නවා.
@@ALIPAARAකවදා හරි කොහොම හරි එළි කරන්න.
Athek monataram adambarada daladeka tama e abimanaya rakadeewa oyalawa
💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💕
❤
Me hama sathekma araksha wewa
කවද්ද මේ ඇතාගේ දල දෙක විකුනගන්න පුලුවන් වෙන්නේ. දේශපාලන නරුමයින් සහ උන්ගේ හෙන්චයියෝ උදේ හවස හිතන්නේ ඕක විතරයි
නෑ එහෙම නෙවෙයි කාලකන්නි මිනිස්සු ටික රවට්ටන්න ගුරුකමකට ගෙනියන්නෙ කොහොමද කියලා හිතන්නෙ උන්
අනේ දැං මේක දැකලා එයාටත් වෙඩි තියයිද 😢😢😢😢
විඩියො එක දැකලා කොච්චියෙ හැප්පෙයිද
@@ALIPAARA එහෙම නෙමේ වැරදියට තේරැම් අරන් දැන් අලි ඇත්න්ට කරන දේවල් දැක්කම බය හිතෙනවා ඒකයි කීවේ
මොකක්ද කෝච්චි කතාව 😲
❤❤❤
❤❤❤❤🙏🙏🙏
මොන තරම් ලස්සන දර්ශනය ක් ද ,මිනිසුනෙ මෙ වටිනා අලි ඇත් රජුන් ට කිසිදු හානියක් කරන්න එපා .බුදු රජුන් ගෙ දන්ත දාතුන් වහන්සේ ඇරෙන්න ඉලගට ආරක්ෂාව ලැබේන්නෙ ඇත් රජුන් ගෙ දල වලට .
❤❤❤❤❤❤❤❤
manwa parajawen tirisahn sattu ahinsaki darunu ma kalkanniya manussaya minissu kiyana aka tahmi mulu lokenma venasa karanne kalkanni mulu lokema kanwa venasa karanwa boanna gahanwa misiyala gahanwa mini maranwa horakam karanwa padda kam serma karanwa anivena kodivena karanwa akekek karagena anikat marenwa pawkammma karanwa ane me dasuna ahta harima sanipaii oabta pin aneka warayk
Me saththu gehen danna oona paresara amathiyage gedara edata uta therum yawe... pin pade aran kaka hetiyata..monataram dukak me menessu nesa saththu wedenawada saththu nesa menessu wedenawada keyala...
Bs thundenatama meyalawaa rekaganna
Wana jiwi ekata kiwwa nan hari aliya lost.
ඉස්සර ඔය ප්‍රශ්න මුකුත් තිබුනෙ ne. අලියා ජිවත් වෙන තෙන අලියා ජිවත් උනා.මිනිස්සුන් ජිවත් වෙන තෙන මිනිස්සු ජිවත් උනා. දන් අලින් ගෙ තෙන් මිනිස්සුන්ට දිලා චන්ද වලට. මිනිස්සුන් ගෙ අදික තන්හාව නිසා අද එ අහින්සකයන් ටහ් ඉන්න හිටින්න,කන්න දෙයක් නති වෙලා. ඉස්සර ඔවයි හිටියෙ අලි විතරයි .
ඔව් එකගයි
මේ සතුන් ඕනවට වඩා, උළුප්පා ජීවිත අනතුරට ලක් කරන්න එපා, පස්සේ අපිට හරි වේදනයි කාලකන්නි මිනිහෙක් මේ සතුන් මරල දැම්ම ම
එයාල එරෙනව මඩේ
Mayala mahama panwana eka mayalage arakshawata hoda madi neda
මැරුනට පස්සේ.පෙන්නන්න තියා ගන්නද කියන්නේ, මහ වුන්ගෙ හිතවතුන් මේ පැතිවල ඉඩම් අරන් ඒවගෙ අගල් කපලා විදුලි වැටවල් ගහලා අලින්ට යන එන මන් නැති කරපුවා පෙන්නෙ නෑ නේද. උන් හක්කපටස් තියෙන ඒවා අහලා නෑ නේද
✨✨🎇🎇🎇🎇🎇✨🎇🎁🎁🎗🎗🎟🎟🎫🎊🎊🎊🎋🎍🎎🎏🎎🎍🎋🎊🎉Bohoma stuti obata meyani dasun apata penyanayata... a yagema puluyannam me sattu araksha karannath katautu karanna🎊🎊🎉🎈🎟🎗🎁🎀🎆🎆🎇🎁🎈🎖🏆🎍🏅🥇🎏🎍🏅🎋🎊🎖🎉🎫🎗🎇🎀
ස්තුතියි ඔබට අලින් රැක ගැනිමට නම් අපි මිනිසුන්ට වන අලි පිළිබද යහපත් ආකල්ප ඇති කලයුතුයි
ඔව්වගේ ව්ස්තර දෙන්න එපා මේවා දෙපා සතුන් ව්නාස කරලා දාන්නෙ සත්තුන්ට අන්තවයි...
Alinta alinge bumiya dila a sathunge bumiya allagena inna minissuain karanna...
Ow eka aniwaryen kalauthui
ඇත්.රජෙක්.
ඔයාගේ ජාතක කතාව කියනකොට දිගටම කියෝගෙන යන්ඩ නතර කරන්ඩ එපා ඔයා ප්‍රමාද වෙනකොට අපිට කතාව අහන්න අප්පිරියයි ඉක්මනට ඉක්මනට කියෝගෙන යන්ඩ
Soud eka off karala balanna ahanna beri nam ehemath berinam nobala inna aulak nee uwamanawak thiyena kenek balai
me sathawanam araksa karanna..eka jathika awashayathawak.
Hi
නරැමයන්ට.ඔය.දැක්කත්.ඇති
මෙ වගෙ ඇත්තු තව ඇති හැන්ගිලා ඉන්න එක හොදයි
Meya inna thanak kiyannna epa
Umbe ammata polimak dapan pakaya salli hoyanna ohom wenna epa ballo