Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශාක්‍යා මොනවා වුනත් නිසලිව ආදරෙන් බලාගන්න එකම වටිනවා....
අල්පොන්සො ඊයෙ book fair එකේදි අපිට හමු උනා.අනේ මාරම හොදයි.අපිත් එක්ක හොදට කතා කලා.මන් ඇහුවා කෝ ඔයාගෙ ඇත්තම සුද්දි කියල.අනේ අල්පොන්සොගෙ ඇත්තම සුද්දි හරිම චාම් ලස්සනක් තියෙන පොඩි ළමයෙක් වගේ කෙනෙක්.අල්පොන්සොගෙ හිනාව දත් ටික මාරම ලස්සනයි.අල්පොන්සො මේ comment එක දැක්කොත් අපිව මතක් වෙයි.අපිත් එක්ක හොදට කතා කලා.එහෙනම් අල්පොන්සො ඔයාට ජයවේවා !!!
එදා මෙදාතුර ස්වාධීන රූපවාහිනීයේ ගිය ජරාම වැඩකට නැති මෙලෝම රහක් නැති කතාව මේක.මාස දෙකකින් විතර බැලුවේ කිසි වෙනසක් නෑ කතාවේ😂😂😂
නිසලිට බලු වැඩේ කරේ ජනාත් කියලා. මට විතරද හිතෙන්නේ.. නැත්තන් කතාවට තව එකෙක් ගන්න තමයි යන්නේ.... 🥲👍
Ne tawa ekek innawa
😊😊
Mata hithenawa
මං කිවා මුලදිම
මට හිතුනා
නිසලිගේ කොල්ලා නමින් තවත් චරිතයක් coming soon..😂😂😂
කරපු පලවෙනි නාට්‍යයේන්ම ජානු එපා උනා 😅
ජානු අගර දගර දාල අර හිත හදාගෙන ඉන්න සහස්ව ආයේ අමාරැවේ දාන්නයි හදන්නේ.
ඇයි මේ සහස්ගේ කොන්ද පන නැත්තේ ඇයි මේ කතවේ මේ ගෑනිගේ කනට දෙකක් දීලා එලවන්නෙ නැතුව මල විකාරයක් ලැජ්ජ නැතිව වටේ යනවා දැක්කමයි.ඒකත් මේ කතාවේ තමයි දැක්කේ.මෙලෝ රහක් නෑ මේක ලියන එකාට දැන් මේක ඉවර කරගන්න විදියක් හිතාගන්න බැරුවද කොහෙද ඉන්නේ.😂😂🙄😂
නිසලිගේ චරිතෙට නියම tap එකක් අරන් තියෙනවා
පුදුම අයියලා ඩිලිවරි කාරයෙක්ගෙ වාහනයක එකම නංගි ගිහින් එනකොට අහන්නෙ නැ මොකුත් විස්තරයක්😂😂
වටේ යන උන්ට සිරා ලව් කරන උන් හම්බෙන එකනම් කරුමයක්✋
Alphonso Januta banduwe Januge Amma. Janu Alponsota kamathi na
නිසලි ගොඩක් ලස්සනයි
ජානු චතුර එක්ක සෙට් වෙයිද එහෙම උනොත් ශාක්‍යාට ආයෙත් බූට් එක😂
ඕකිට එහෙම්ම තමා වෙන්න ඕනෙ. 😂
මේ චතුරයා නෝරා එක්ක මොකක්ද ගේමකට නේද ආවේ ඌට ඒක අමතක වෙලාද
Litana ekata eka anathaka wela😂😂
කතාව ලියන මනුස්සයාට ඒක අමතක වෙලා
මල සාපයක් ජානු.බැදපු එකා එක්ක හිටපං කො
Paw alponso. Jaanu asid parak kewanm alfonsu ekka edi. Paw e manussaya. Mewage weddi kasada bedapu unuth pita yanna balanawa😢
we##kama thmai ekita thiyan vise katawath nethuwethi
ජානුට ලැජ්ජාවක් නැ බලෙන් සහස් ගෙ පස්සෙන් යනවා 😅
කෙල්ල පස්සේන් යද්දී කොල්ල එපා කියනවා කොල්ල පස්සේන් යද්දී කෙල්ල එපා කියනවා මොනවද බන් මේ විකාර 😂
@@vimathru 🫣🫣
ඇයිඒ ජානු පෙන්නද්දි ශෝක වාදනයක් දාන්නේ.මං මේ නිකමට අහන්නේ ඒකිව දකිද්දි උබලට මොකක්හරි දුකක් දැනෙනවද😂
Na ban😮
නෑ ජානුව පේන්න බෑ
Na yako wate yana unge 🎶 eka
Janu lassani modeling Kara nam.ragapamanm anthimai
අම්මපා බං බඩුවක් දැක්කා කියලා දුක හිතෙන එකක් යෑ😁
සෙත් කිසිම වැඩක් නැ...
ඇත්තටම මේක දැන් හරිම ගොං තමයිබලන්න අප්පිරියයි
සහස් වගේ ගොනෙක් ඉදකින් මෙි ජානු එක පිරිමියෙක් මදි මෙිකිට සහස් ගොනාට මතක නැ එදා අර නලුව ඉස්සහ හස්ට කතා කරපු විදිහ ලියන එකාටත් අමතක වෙලා
ඊට වඩා අපිට මතකයි නේ😂😂
අනෙ මේ රොඩ්නිට ලැජ්ජාවක් නෑනේ🥲
ජානු චතුරත් දැලේ දාගනියිද
Pisuda ara gn wessi innawane sakiya
ජානුගෙ ඔලුව කොහෙ හරි වදිනවද කොහෙද වෙලාවකට සහස් ඕන වෙනව එපා වෙනවා 😂
මෙලෝ රහක් නැති කතාවක් උනා අන්තිමට.....අපරාදි ...
අප්පිරියම කතාවක් අද ඉදන් බලන්නෑ
Maru😊
සංගීත්ගේ ඇත්ත නම මොකක්ද කියන්නකෝ දන්න කෙනෙක් 🥰
සුද්දි අවලමෙි ගිහින්
ඉක්මනින් සහස්වයි ජානුවයි එකතු කරලා මෙ කතාව ඉවර කරන්න අප්පා
ජානු ශාක්‍යාගේ කොල්ලවත් අල්ලා ගන්න වගේ හදන්නේ 😂
ඇල්පිge අම්මා කෝ
ජානු ඇල්ෆි ගේ ජිවිතේ ට ආපහු ඇවිල්ලා එයාව ආයේ අවුල් කළා දැන් සහස්ව අවුල් කරනවා
Ehema une managerta account Eka Maru wela salli Damma nisa
පෙන්නනම බැරි චරිතයක් වටේයන ජානු 😂😂😂😂😂😂
සහාස් පරාදීසයේ එකෙ බැබලෙනාවා..ජානු එකෙ වැළලෙනවා❤
මුලදි මාර කට්ටක්ලු කෑවෙ බිස්නස් එක පටන් ගද්දි.😂 කාගෙවත් සල්ලි වලින්
ජානුට හොද ට ම පිස්සු
Ma drama aka tharanm ponnyo dakka na yako wena kohawath
ai padangut innwa bara gank
ponnayoi Badui...Ponna badu kathawa 😂
ඔව්😂
සිරාවට😂😂
@@dineshhemantha9914 aniwa
අම්මෝ ශාක්‍යා හොද පත්තිනි 😂😂😂😊
සහස්ගෙ චරිත මෙලො රහක් නෑ,කියාදෙන්න ආදරේ නිර්වාන්ගෙ චරිතෙත් එහෙමයි
කොන්ද පන ඇති චරිතයක් කවදා රග පායිද දන්නේ නෑ
මේක ලියන එකාට මේක එපා වෙන්න කමෙන්ට් ටික බැලුවම හොඳටම ඇති🤣
නංගිට කාර් ලැබුණා වැරදි කරලා උනියමි ලු උබලා දෙන්නා තාමයි ඉස්සෙල්ලා හිටුපු යාලුවො අමතකයි
ඉදකිං මෙි ඡනු අප්පිරියා😅😅😅😅😅😅
නිසලී.මාරයි
Hmm
එකම කතාවකවත් හරි ලස්සන ගලාගෙන යන හිතට වදින ආදර කතාවක් යන්නෙ නෑ.හොරකම් මැරකම් වංචා අනුන්ට වල කපන එක්කො නිලියක් නලුවෙක් වෙන්න දගලන..කතාව පුරාවටම බොරුවක් ගෙනියන ස්ටෝරියක් තියෙන්නෙ..පාර දිගේ එකෙන් පටන් ගත්ත බොරු කරන එක දැන් ඔක්කොමල කරන්නෙ ඒකමයි..ඇත්තටම මේ ඩිරෙක්ටර්ලට strip writers ලට හිතට එන්නෙම නැද්ද ලස්සන කතාවක් අඩුම ගානෙ නව කතාවක්වත් අරන් හදන්න බැරිද මගුල..ඒකට හිරිපොද වැස්ස අන්න කතා ආයිත් ඒ කාලෙට යන්න හිතෙන කතාවක් ඒකෙ ඉන්න ආදරවන්තයොන්ට ආදරවන්තියන්ට අපිත් ආදරේ කරන ඩ්‍රාම ඒකක්.ඒ වගේම take care අන්න කතා.අනේ දෙයියනේ ලස්සන කතා හදපල්ලකො..එකම විකාර ඒව හදන්නෙ..
සහාස් වස්සො නහා ලනුව දාගන්නද හදන්නේ වටෙ ගිය වැස්සියක්ට පට්ටි වැටෙන්ඩ
Janu kawadawath Alponsuta adare kale na.
Aye character wala nam kiuwoth janu podi mahaththaya set unoth borin wenne naha drama eka❤
දැන් අමිමා ගැන අයියා ටයි නංගිට යි අමතකයි යාලුවො අමතක කරලා ඔයලා ට හාරි යන්න නම් හෙද නැ
Nisali kellage mune lassna
නොවරදව මෙ මගුල දානව ප්‍රාර්ථනා දවස් දෙකක් නැ
මොනව උනත් සහස් ට ජානු කතා කරපු විදියට නම් ආසහිතුන අද
හොඳ වැඩේ අප්පොන්සියට...😂😂
තණ්හාව දීලා දැම්මනම් ඉවරයි නේද
Janu gana kisima anukampawak hithenne na
ස්වර්ණවාහිනී යේ යනවා හිරිපොද වැස්ස මරු කතාව කෝ බලන්න බලන අය❤❤❤❤
පාරාදීසේ ත් මරු
මේ මගුල ඉවර කරලා කුඹියෝ වගේ කතාවක් දාපල්ලකෝ
දැන් එතකොට චතුර සුදු චරිතයක්ද කලු චරිතයක්ද එතකොට ඌට නෝරාත් එක්ක සම්බන්දයක් නැද්ද
මේකෙ පිරිමි චරිත මෙච්චර චාටර් කරන්න එපා යකෝ😂😂
කවදාද මෙක ඉවර වෙන්නෙ
මේ සෙත් නම් මාර නරකයි
යකෝ අපිට හම්බුන් නෑනේ මේ වගේ කොල්ලො.😂😂😂 ඕන වෙලාවට තෑගි දෙන්නයි.එපා උනාම එලවන්නයි 😂😂😂😂
Mage ex me sahas wage.katha kalahama katha karanawa.hebei kisima hegimak na
😅
ආ ඒ කොල්ලත් දපනේ දාගනින් ජානු
නිසලි චරිතේ මාරම ලස්සනයි
වේස මඩු කියලා තමයි ඉස්සරහට මේක ටෙලි කාස්ට් කරන්න ඕන
මේ කතාව ලියන එකාගෙ ගැනිව පැයකට ගන්න බැරිවෙයිද 🙄🔥
Iya janu
මහ මූසල කතාවක්
මේ යටි බඩේ හොදයි කියලා දේකට තියෙන්නේ තේම්ස් සෝන්ග් ටික විතරයි ටෞකන්ඩ❤
Me wage gon kthawak mge jiwitheta balala nha 😂😂. Nisalinam lassnai
සංගීත්,සහස් දෙන්නම කිසිම පිරිමි කමක් ගෑවිලාවත් නැති දෙන්නෙක්..මෙහෙම පිරිමි අද ඉන්නවද ???
Janu vikarayak
ඉදකිං මේ ජානු කතාව. ජානු එක්ක ඉන්න අංකල්ලා set එක.Ewwww. මේ අප්පිරියා ගොං කතාව ඉවර කරපියව්. මේක ලියන ගොබ්බයා, අධ්‍යක්ෂණය කරන හාල්පාරුවා. මෙලෝ රහක් නැති මේ ගොං කතාව ඉවර කරලා අපිට අලුත් කතාවක් දීපල්ලා itn
මම ඇත්තම කියන්නද මේ කතාව ගැන.ජානු දැන් නිකම් බීලා වෙරි වෙලා වගේ දෙබස් කියන්නේ.ශාක්‍යා ගහ ගන්න වගේ 😂😂අනිත් අය දෙබසක් කියා ගන්න තටමනවා 😂😂😂අල්පොන්සුට පිස්සු 😂😂
ජානු චතුරවත් දැෙල් දාගනි😂😂😂😂😂😂
කලින් සැලකුවෙි බල්ලට වගෙ දැන් ඒනව නැලවෙින්න නොදකින්
අනේ මන්දා මේ ගෑනුන්ගේ තේරුම් ගන්න හරි හිටියේ හරි හිටියේ
Me janu kiyanne nam maha jara geniyek..😡wasiyata witarai
අනේ නිසලි පවු
නිත්‍යා කියලා කෙනෙක් හිටියා නේ බන් මේකේ
Adolph Orchard
Me kathawe me patta janu gani inna ewa banne skip kara kara. Hariyannema na. Kathawa dn balanne mulin idan balapu nisa. Puluwannam me ganiwa meken ain kalanam hari... Nithya na. E supiri niloyo.... Mun mokunda.
මේ ජානු මරන්න තියෙන්නේ . තෝ ඔතන ඉන්නෙ අර අහිංසක අල්පොන්සු නිසා , මේ සහස් අහුවෙයිද දන්නෙ නෑ . මේ මායාකාරිට , මේකි මහ සාපයක්.
කතාවේ සියළු චරිත පුනරුත්ථාපනය කල යුතුය. ඔක්කෝම ව්‍යාජයක්. හෙනම ගොන්
Janu nam penna ba
Idakin me janu gani ain karanna barida meken kathawa balannath epa wenwa
Ithin kthwa janu ne 😂😂😂😂😂
attha..mala vikara
Karan kalata pau mihiriya miiiseee vidina kalata duk dadiveii giniseee miiiitaaaaaa alponsu and shaakyaa
සහාන් පොන්ටියෙක් වගේ පේන්නේ මට විතරයි ද😂😂
Janu ඇත්තටම cream දානවා ඇති
ජානු වගේ ගෑණු සැබෑ ජීවිතෙත් ඉන්නවා...ඒ නිසා ඒ වගේ බලු තුප්පැහි ගතිගුණ promot කරන්නෙපා....🥴
Kwuda hutto me katha liyanne 1 wasare podi ekekd 😅😢. Liyana ekat kathawe wenne monwda kiyala mathaka na😂
අනේ පාඩුවෙි පලයන් ජානෝ බොරැ කියවන්න එපා😂😂😂😂😂
ඉතින් තොට තේරුම් ගන්න පුලුවන්නම් පලකෝ නැගිටල පල බත්ලි
Kisima wedata ne
මේ darma එක හොදයි හොදටම බුට් කලා ඉන්න උන්ට 😂
Nisalige miniha janath wage
අනේ බන් මේ මගුල ඉවරකරන් නැද්ද😒😒😒😒මොන කුනුහරපයක්ද මේ😅😅😅😅
ඊයා මේ මගුල් කතාව නම පේනකොටත් අප්‍රසන්නයි....
heluwa makarting karanna nam janu thami hirikite be
❤
වේසා මඩුවක් නේ මේක්
Paw alponso😢😢😢😢
januwa dakkiddi puduma kenthiyak enne.hebei passe drama eke name eka wata badu prom kiyala hitha hadagnnawa
කොන්ද රිදෙන්ාන බබා ලැබෙන්න නිසලි

ඇත්තටම මේක දැන් හරිම ගොං තමයි
බලන්න අප්පිරියයි
සහස් වගේ ගොනෙක් ඉදකින් මෙි ජානු එක පිරිමියෙක් මදි මෙිකිට සහස් ගොනාට මතක නැ එදා අර නලුව ඉස්සහ හස්ට කතා කරපු විදිහ ලියන එකාටත් අමතක වෙලා
ඊට වඩා අපිට මතකයි නේ😂😂
අනෙ මේ රොඩ්නිට ලැජ්ජාවක් නෑනේ🥲
ජානු චතුරත් දැලේ දාගනියිද
Pisuda ara gn wessi innawane sakiya
ජානුගෙ ඔලුව කොහෙ හරි වදිනවද කොහෙද වෙලාවකට සහස් ඕන වෙනව එපා වෙනවා 😂
මෙලෝ රහක් නැති කතාවක් උනා අන්තිමට.....අපරාදි ...
අප්පිරියම කතාවක් අද ඉදන් බලන්නෑ
Maru
😊