Jaanu | Episode 416 - (2024-09-27) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 168

  • @Manilkadilshan-q3b
    @Manilkadilshan-q3b Месяц назад +33

    නිසලිට මොනවා වෙයිද මන්දා මොනවා වුනත් නිසලි පවු 😢😢❤❤❤

  • @LakmaliMaduwanthi-x2k
    @LakmaliMaduwanthi-x2k Месяц назад +25

    තමන්ගෙ මිනිහව වෙන පිරිමි ඉස්සරහා අපහස කරන ජානු වගේ ගෑනියෙක් මන් දැක්කමයි

  • @SududhoniJC
    @SududhoniJC Месяц назад +30

    ච්තුරනම් හරිම හොද ලමයෙක් ❤❤❤❤

  • @nimenimesha635
    @nimenimesha635 Месяц назад +80

    මොනා උනත් ශාක්‍යා හරි ලස්සන ට නිසලිව තේරුම් අරන් අම්ම කෙනෙක් වගේ බලාගන්නවා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +23

    ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....!
    නැතිවෙද්දි දැනෙන්නේ
    හිතේ හැංගිලා තියෙන
    ආදරය නෙවෙයි - ආත්මාර්ථය.

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 Месяц назад +75

    නිසලිව බලන්න ආවා අය මේ කොනට ❤❤

  • @sanjukumari8490
    @sanjukumari8490 Месяц назад +126

    මේ සේකරයව පේන්න බැරි මට විතර ද... අනුන්ගේ දේම කොල්ලකන්න බලාගෙන ඉන්න මහා එපා කරපු එකෙක්

    • @pramodvishmitha309
      @pramodvishmitha309 Месяц назад +8

      ඉතින් හුත්තෝ සාධාරණයි කරපු වැඩේට සාධාරණ ගානක් එපැයි කතාවෙ හැටියට මැරුවෙත් එසේ මෙසේ එකෙක්ව නෙමේනේ

    • @ChamiliyaChamiliya
      @ChamiliyaChamiliya Месяц назад

      😂​@@pramodvishmitha309

    • @krishanthinanayakkara9686
      @krishanthinanayakkara9686 Месяц назад +4

      Nodakin me sekaraya mata pennama bari akek.muwa hire danna hari marala danna akek nadda

    • @NadeeThusha
      @NadeeThusha Месяц назад +1

      Ow ane..matath shik

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa Месяц назад +3

      සේකර ගාන කතා කරන් වැඩේ කරේ සේකර වැරදි නැ

  • @brilliantmuney5225
    @brilliantmuney5225 Месяц назад +28

    ජානු කතාව ඉවර කරපල්ලා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +25

    චතුරට ගැලපෙනම කෙනා නිසලි

  • @dangapenchi5299
    @dangapenchi5299 Месяц назад +26

    එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න.
    අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේ
    සේරම කුණු ගෙට එන එක විතරයි.

  • @dangapenchi5299
    @dangapenchi5299 Месяц назад +32

    වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.

  • @malkimanendra5706
    @malkimanendra5706 Месяц назад +125

    නිසලිට චතුරව සෙට් වෙයි කියලත් හිතෙනවා 😅

  • @A.sampathWalimunige
    @A.sampathWalimunige Месяц назад +13

    චතුර මේ කතාවෙ ඇඳන් ඉන්න ෂර්ට් එකමයි.සින්දු ටෙලිනාට්‍යයෙත්.පවන් ගේ චරිතය රඟපානකොත් ඇඳන් ඉන්නේ

  • @Darshi34
    @Darshi34 Месяц назад +47

    ශාක්‍යාට ලමයා අපි හදාගමු කිව්වට කැමති වුනේ නෑ චතුරට ගැලපෙන්නෙ නිසලිව ශාක්‍යා සල්ලි පස්සෙ දුවනවා නිසලි තමයි චතුරගෙ අදහස් එක්ක චතුරට ගැලපෙනම කෙනා ශාක්‍ය සංගීත්ට කරපු බොරුවට ජනත්ම සෙට් වෙයන් සංගීත්ටයි සහස්ටයි කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බෑ ඒ දෙන්නා ආදරෙන් අන්ද වෙලා ඉන්න අයනේ වටේ යන ගෑනු දෙන්නා මත්තෙම නැහෙනවා

  • @manelpedige1775
    @manelpedige1775 Месяц назад +27

    හොඳ වැඩේ alponso සල්ලි perathaya 😮

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 Месяц назад +8

    දෙවනි ඉනිම බලනඑක නැවැත්තුවාවගේ ජානු බලන එකත් අදින් නවත්තනවා.ලස්සනට කතාව අවසන් නොකර වල්පල්කෑලි එකතුකරකර බලන අයට එපා කරවනවා.😏

  • @anuanuu1816
    @anuanuu1816 Месяц назад +12

    මේකත් නිකම් දෙව්නි ඉනිම වගෙ. ඉවරයක් නැතුව කට්ටිය එනවා..යනවා .. ඉවරයක් නෑ. තේරුමක් නෑ..හිටපු ගමන් මේක ලියන එකා කෝමා වෙලා වගෙ😂😂😂😂

  • @dilukagihan
    @dilukagihan Месяц назад +30

    හැමදාම වොශින් මැශින් එකෙන් බලන කට්ටිය කො

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Месяц назад +30

    දන්නවද......
    වෙලාවක් එනවා 🌹
    මනුස්සයෙක් හැමදේම අත් ඇරලා දාලා නිහඬ වෙන සඳහටම.....
    කතා කරන්න පුළුවන් කම තියෙද්දිත්
    පිළිතුරු ලඟ පාතම තියෙද්දිත්
    එයා නිහඬ වම ඉන්නවා......
    මොකද......,
    අඬලා කෑ ගහලා තැලුණු පොඩිවුනු හිතක් එක්ක
    එයා එතනින් එහාට කතා කරන්න කැමති නෑ.....
    අන්න එදාට, අපිට පේන්න ගන්නවා
    ඇවිදින කතා කරන හුස්මගන්න ම|ළ|මි|නි|ය|ක්.......
    ඒ සත්‍යවාදී බැඳීමක
    අවසානය.......

  • @maleeshadilshan2785
    @maleeshadilshan2785 Месяц назад +5

    Cag2797 අර නිසලි දැක්ක කෙල්ල ගියපු වාහනේ , නැත්තන් ඒක හොයාගන්න අයේ කාලයක් යනවා , අපරාදේ වෙන කොටසක් බලන්න තියන කාලේ 😁 , හැබැයි නිසලි ලස්සනයි 😊🙃

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Месяц назад +33

    නිසලිට චතුර ව සෙට් වෙන්න ඕනා.ඒ දෙන්නා මැචින්.මේ පන්ඩිත ශාක්‍යාට වඩා

  • @VimukthiDilshan-p4z
    @VimukthiDilshan-p4z Месяц назад +10

    ශාක්‍යා 😂😂😂😂 රඟපානව කියල ඔවර් ඇක්ටින් හැම තැනම 😂😂

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo Месяц назад +5

    නිසලි හරි ලස්සනයි❤

  • @vihanga_Ayesh
    @vihanga_Ayesh Месяц назад +46

    දැන්නම් ශාක්‍යා කියන්නේ ගූ ලැට් එකක්.

    • @RayanGunathilaka
      @RayanGunathilaka Месяц назад +1

      Hi

    • @DEDUNUKAUSHALYADEDUNU9902
      @DEDUNUKAUSHALYADEDUNU9902 Месяц назад +2

      එකගයි. කොල්ලෝ තුන්දෙනයී. අර සංගීත් පව්. සංගීත්ගේ ඇත්ත නම දන්න කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ

    • @vihanga_Ayesh
      @vihanga_Ayesh Месяц назад

      @@DEDUNUKAUSHALYADEDUNU9902ම්ම්ම්. එයාගෙ නම නම් දන්නැහැ.හම්ලෝ.

    • @pramodvishmitha309
      @pramodvishmitha309 Месяц назад

      හුත්තෝ 😂

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda Месяц назад

      😅😅ඇත්ත😅😅

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Месяц назад +14

    මේ කතාවත් දැන් එන්න එන්න එපා කරවන වා

  • @ChristopherSepion
    @ChristopherSepion Месяц назад +24

    සේකර සිඟිති පාතාලේ කෙනෙක් 🤣🤣🤣🤣

  • @Virajofficialy
    @Virajofficialy Месяц назад +4

    ජානු සහස් කවදද එකතු වෙන්නෙ 😒

  • @kumariweerakoon18
    @kumariweerakoon18 Месяц назад +2

    දනූ ඔයාට ලස්සනයි සෙත් නම දෙව්පිහිටයි 💓💓

  • @Bhagi.S-D
    @Bhagi.S-D Месяц назад +5

    ඇත්තටම දැන් නම් විකාරයක්.ශාක්‍යාට එක කොල්ලෙක්ව තියන්නකො අප්පා.3න් දෙනාම ගෙනල්ලා ජරාවක්නෙ.ඉක්මනින් ඉවර කරන්න මේ ටෙලිඩ්‍රාමා එක.ඒක දැන් එපා වෙනවා.ජානු , සේකර ,අල්පොන්සො ඒ කවුරුත් ඉන්න ඒවා නොබලා ශාක්‍යායි චතුරයි ඉන්න ඒවා විතරයි ටිකක් හරි බැලුවෙ.ඒත් චතුර නිසා.දැන් නම් බලන්න දෙයක් ඇත්තෙම නෑ මේකෙ.සහස්ව ඒම දැන් ගනන් ගන්නෙම නැති ගානට දලනෙ අප්පා.😒💔

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 Месяц назад +22

    ජානු- අත්දැකීම් අඩු නිසා සාර්ථක රඟපෑමක් නෑ.චරිතය හසුරුවීම ඩ්‍රාමා එකේ මුල හොඳයි දැන් කිසි ගැලපීමක් නෑ.උදේ ඉන්න මතයෙ නෙමේ හවස.එක හිතක් නෑ. කවිහාරි කියන නිලිය මේ චරිතයෙ ස්වභාවය නිසාවෙන්ම මිනිස්සුන්ට එපාවෙලා ඉවරයි.
    සහස්- රගපෑම හොඳ වුනත් ස්ක්‍රිප්ට් එකෙන් චරිතය දියාරු කරලා ඉවරයි. සචින්ගෙත් කැරියර් එක අපරාදෙ මේකෙන්
    අල්පොන්සො- රඟපෑම සාර්තකයි. විවේචන නෑ
    ශාක්‍යා-😂 නිලියත් එකයි චරිතෙත් එකයි. ඩ්‍රාමා එකේ පට්ටම අසාර්ථක කැරැක්ටර් එකක්. බෝගහ යට ඉන්න නගරසෝබිනිය වගෙ. කට පුක කරන් කතාවෙ 90%ක්ම
    ජානුගෙ අම්මා: රඟපෑම සාර්ථකයි. පව් ජ්‍යේෂ්ට නිලියොන්ට බොක ස්ක්‍රිප්ට් දෙන එක.
    සේකර: පාලිත සිල්වාගෙ අත්දැකීම්,වයස එක්ක ගත්තම දැකපු අසාර්තකම රංගනය මේක. ඇඩෝ ඇඩෝ ගාගත්ත ගමන්. පලවෙනි ඩ්‍රාම එක රඟපාන කෙනෙක් වගෙ.ඔහුත් කිසිම ගැලපීමක් නැති ස්ක්‍රිප්ට් එකේ පීනනව
    සෙත්: දනු සින්නතම්බි ආතල් හොඳ නිවේදකයෙක් මිසක් නලුවෙක් නෙමේ කියන එක ඔප්පුවෙනව රගපෑම අසාර්ථකයි.
    නාරද: තවත් පට්ට අතාත්වික රගපෑමක්. ඇඬියාවත් එක්කං බං බං කියන එක තමා. හයිලයිට්
    නෝරා: දකපු පලවෙනි ඩ්‍රාමා එක. චරිතයට අදාලව සාදාරනයක් කරනව හිතෙනව
    රොඩ්නි: කතා නොකර ඉමු.
    දොස්තර: සයිකියැට්‍රික් කෙනෙක් ඔච්චර unprofessional නෑ කියල ලියන පොල් කාවයිය ෆ්හන්නෙ ණෑ. පේෂන්ට් එක්ක බීල ඉන්නෙ හරියට නිකම් ගේ වගෙ
    ජනත්: ඌ රට ඉන්නෙ රට යන්නෙ කොහොමද මන්දා චාටර් ඒත් ඉනිං

    • @VimukthiDilshan-p4z
      @VimukthiDilshan-p4z Месяц назад +1

      සිරා නෙදකින් ශාක්‍යා 😂😂😂

  • @cricketpisso7713
    @cricketpisso7713 Месяц назад +4

    ඔන්න මහත්තයෝ කක්කි දාන්න යන තැනදි තව චරිතයක් කතාවට එකතු වුනා...ජය වේවා.... පොඩි හාල් කෑලි ෆෝම් කරනවා මිසක් මෙකෙන් ආදර්ශයක් නං දෙන පාටක් නෑ වගේ.......ඊයා කක්කා ගඳයි ඕයි දැන්නං මේ කතාව

  • @Lifewithsafna_
    @Lifewithsafna_ Месяц назад +4

    දැන්නම් මේක එපාම වෙලා.. පුරුද්දට බලනව මිසක් කිසි වැඩක් නෑ දැන්

  • @Thakshila-16
    @Thakshila-16 Месяц назад +12

    මෙ විකාරෙත් ඉක්මනට ඉවර උනොත් හොදයි 😢

  • @LathaLathaa-xm7fp
    @LathaLathaa-xm7fp Месяц назад

    ජනුට කොහොමත් මුල අමතකයි අල්පොන්සෝ කොයි තරම්නම් ආදරේද

  • @EraaTikka
    @EraaTikka Месяц назад +7

    නිසලි❤

  • @TharinduMadusanka-ur6ot
    @TharinduMadusanka-ur6ot Месяц назад +1

    මේක නවත්තලා ලලයි ලිලයි බලන උන් මේ කොනට👉👉👉

  • @jithairoshima7876
    @jithairoshima7876 Месяц назад +3

    ශාක්‍ය ට කොහෙද ඉතින් ලැජ්ජාවක් 😃😃

  • @ThiliniWasana-th2fn
    @ThiliniWasana-th2fn Месяц назад +4

    සේකරයව පොලිසියට අල්ලලා දුන්නනම් ඉවරනෙ . ඔච්චර දගලන්නෙ නෑනේ එතකොට. කොහොමත් ඌ හිරෙන් පැනපු එකෙක්නෙ 😅

  • @Shama-hu4sx
    @Shama-hu4sx Месяц назад +9

    මේ. සේකර ඉන්න කොටස් මම නම් බලන්නේ නෑ ජරාව

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g Месяц назад +1

    මට හිතෙන්නේ ජනත් වගේ නිසලි ව අමාරුවේ දලාතියෙන්නේ

  • @disnasamarasinghe2477
    @disnasamarasinghe2477 Месяц назад +1

    මුන්ගේ බස් වහරේ කැත. මේවා බලන අපිටයි ගහන්න ඕන

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 Месяц назад +1

    දැන් බලන්නෙ නෑ කමෙන්ට් එකක් දාල යනවා මේක ලියන මෝඩය දකිනකං. කිසිම ගැලපිමක් නැතිව චරිත හසුරුවගන්න බැරිව නිකම් ඩයලොග් හසුරුවන එදා මෙදා තුර දැකපු චොරම ටෙලිඩ්‍රාම එක මේක.මුල හොඳයි අල්පොන්සොගෙ ආතල් එක්ක. ඊට පස්සෙ අන්තිමයි

  • @Sadewmenuka
    @Sadewmenuka Месяц назад +3

    සති තුනකට පස්සෙ බැලුවෙ 😂

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 Месяц назад +4

    Chathurai nisali set unnm hodai 🥺💐😁

  • @evon-ze6nw
    @evon-ze6nw Месяц назад +3

    මේ සේකරයා ආයෙ මොනවට ආවද මන්ද

  • @dhananjanithakshila
    @dhananjanithakshila Месяц назад +1

    මේ කතාවෙ කව්රුත් ඇක්ට් කරන්නෑ. ඔක්කොමල නිකම් ඩයලොග්ස් ටික කියවනවා විතරයි 😂😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Месяц назад +10

    දැන් ජානු කතාවෙ වැඩිපුර තියෙන්නෙ පාතාල වැඩ,ඇයි ඉතින් සේකරයා යි,ජනතයයි එලියට ඇවිල්ලානෙ.

  • @ManojChiranthaka
    @ManojChiranthaka Месяц назад +2

    Kathawe konda kelin ekama eka sekara u inne eka aramunaka❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад

    සන්ගීතේ පොලාගෙ කෙල්ලො දෙන්නම මේකේ සෙනිරි,සකුනි😁

  • @LaslaFernando
    @LaslaFernando Месяц назад +2

    Like to marry Nisali

  • @Chandima620
    @Chandima620 Месяц назад +3

    Shakaya Ahuweth nane Ai nisali oya Adanne kiyalawath.😮

  • @JayasirikumaraKumara-td3cg
    @JayasirikumaraKumara-td3cg Месяц назад +13

    කතාව කනවා ගොන් සේකර ඌගේ චරිතය කිසිම ගැලපිමක් නැ පාතාලේ එකෙක් නෙවේ වු පාත අලයක් වගේ..

  • @piumiwasana1400
    @piumiwasana1400 Месяц назад

    නිසලි හරිම ලස්සනයි ❤❤❤

  • @Zero-d6g
    @Zero-d6g Месяц назад +1

    සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවෙ ලදුනේ😌

  • @imeshamadushani3353
    @imeshamadushani3353 Месяц назад +1

    නිසලි කවුරු දැකලද ඇඩුවෙ

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Месяц назад +5

    ජානු කතාවේ ගෑණු වැඩිවෙලා තව තවත් හානවා 😂😂

  • @rasi9280
    @rasi9280 Месяц назад +4

    කතාව විනාස කරල නයෝමි කො

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q Месяц назад +2

    Ara girl kawada?😢❤❤

  • @nilanthinilanthi8628
    @nilanthinilanthi8628 Месяц назад +6

    Matanam me sekarayawa penna ba appa...u hitan inne henama pora kiyala😏....police yata oththuwa dunnanam iwarane😒

  • @nmrmotivation
    @nmrmotivation Месяц назад +2

    ගිනිමකරිත් ඉන්නවා 😅

  • @ayeshadulanjani3863
    @ayeshadulanjani3863 Месяц назад +1

    අල්පෝන්සුවා නම් විකාරයක්😂

  • @HeshanRathnayaka-cg8df
    @HeshanRathnayaka-cg8df Месяц назад +4

    Janu nam maha jara ganiyek alponso maha modayek 😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад

    නිසලී බය වෙලා වගේ බලාගන හිටියේ කව්රු දිහාද

    • @MyFlavourfulKitchenbook
      @MyFlavourfulKitchenbook Месяц назад +3

      Nisali washroom ekata yaddi hambuna girl car eke nagge boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa

  • @nilanthabotheju1077
    @nilanthabotheju1077 Месяц назад +2

    ලැජා වෙන්න එපා කපල්ලා සාකියා මුණ කුඩුවෙලා යන්න තියපන්

  • @ngamage5026
    @ngamage5026 Месяц назад +2

    ඒක නිසලිගෙ කොල්ලගෙ 🚗 එක වෙන්න ඇති

  • @LakmalAsiri-c6d
    @LakmalAsiri-c6d Месяц назад +2

    පැය පැයට කිලොමීටර් 100ක වේගේන් යනො😂

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha Месяц назад +1

    මේ කතාව ලියන කෙනා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද. වෙනත් චක්‍රාවාටයක ඉදන් ලියන්නේ

  • @DinithiHansika-c4m
    @DinithiHansika-c4m Месяц назад +2

    ජනත් වෙන්න ඕන .නිසලිගෙ කොල්ලා

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +10

    ක්‍රීම් බිස්නස් එක්ක මිනිමැරුමක් තියෙනව වගෙ ලන්කාවෙ .සුජිව සුදු වෙන්න ක්‍රිම් නයනවාසුල මැරුම් කෑව ඉටපස්සෙ ක්ලබ් වසන්ත ගෙ නොන එයත් ක්‍රිම්

  • @nuwanthikasandamali4502
    @nuwanthikasandamali4502 Месяц назад

    මාසෙකට පස්සේ ආවේ 😂 මොන ගොං කතාවක්ද අප්පා මේ 😂

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Месяц назад +13

    තවත් එකියක් 🤣

    • @MyFlavourfulKitchenbook
      @MyFlavourfulKitchenbook Месяц назад +3

      Eya Nisalige boyfriendge aluth girlda danne naha. Nisali eya nagga car eka dakala thama anduve. eya andanne eyage boyge monahari mathakvuna nisa

  • @Anushasrilanka-ce4cs
    @Anushasrilanka-ce4cs Месяц назад +2

    නිසලි ඔක්කොටම වඩා ලස්සනයි

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +6

    කාරෙක අරන් පලයන්

  • @ManojChiranthaka
    @ManojChiranthaka Месяц назад +1

    Kathawata hari bohomayakge ganunge niruwata pennana shakya😂

  • @shanalinatasha
    @shanalinatasha Месяц назад

    Sekaraya mata penna be 😅

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +2

    නාරද එක්ක ඉන්න මිහරක ඉදකින් අනුන්ගෙ ලොකුකම අරගන කටුකන උන්

  • @dilshinigamage7483
    @dilshinigamage7483 Месяц назад +2

    Maha wikara kathawak

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala Месяц назад +2

    Me jara kathawa dan athi aiyo

  • @පිස්සුපුතා-ඣ1බ
    @පිස්සුපුතා-ඣ1බ Месяц назад +1

    Nisalita wage shakya kagen hari bada wenna ona rodniwa dakkama maranna tharam hithenna..

  • @ruthgody555
    @ruthgody555 Месяц назад +4

    Mey Sekera maha sakkili thirisan, anungen hora kala giwath wenne
    Mata nam pennanna beri ekkek

  • @TharushiKaveetha-d2u
    @TharushiKaveetha-d2u Месяц назад +1

    Dewani add ekata enakmma kthawa skip kara

  • @PriyankaKumuduni-e6l
    @PriyankaKumuduni-e6l Месяц назад +6

    Oya hari

  • @mihiranjayasiri9582
    @mihiranjayasiri9582 Месяц назад +3

    සාපයක් වුණා මේකනම්. ආයෙ බලන්නෑ

  • @dilrukshirathnayaka7021
    @dilrukshirathnayaka7021 Месяц назад

    Violin part eka papuwa pasaru karagrn yanava 😢

  • @nilanthabotheju1077
    @nilanthabotheju1077 Месяц назад +1

    උබන් සල්ලි නිසා අසරණ පිරිමියා අමතක කරා

  • @nilanthabotheju1077
    @nilanthabotheju1077 Месяц назад +1

    හාරි යට තියපන් මමන් කැමතියි බලු ගෑනුන්ට දඩුවම් දෙනවා නම්

  • @ThanushyaSasheyli
    @ThanushyaSasheyli Месяц назад +2

    Ea unata sakkyatanam tak gala amathaka krnna puluwan😂

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 Месяц назад +2

    lamayage thaththa mona kenek unath ammalage lokukam paththaka thiyala e manussayata dnna one aththa jeewithedi nisali amma kamathi na kiyanne eyage bfta

  • @nishadranasinghe887
    @nishadranasinghe887 Месяц назад

    Low budget Honert 😂

  • @kumaradayas1944
    @kumaradayas1944 Месяц назад

    Nisali maram lassanai

  • @madhuvlogs9488
    @madhuvlogs9488 Месяц назад +3

    Janu inna kotas skip krna aya innawada

  • @maleeshashiroshini
    @maleeshashiroshini Месяц назад

    Sekarath maru😂😂

  • @PrasangiLekamge
    @PrasangiLekamge Месяц назад +2

    Kattiyh blnnh kiuwt blnn epai bln iddi wdi wen views diha😂

  • @ChamiliyaChamiliya
    @ChamiliyaChamiliya Месяц назад

    Nisali oya lassanai ❤

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Месяц назад +1

    චික් මේ ජානූ

  • @chamindabelleth8043
    @chamindabelleth8043 Месяц назад +2

    Oh another chic. May be she has to get plugged in to as well

  • @Chandra-ns6dj
    @Chandra-ns6dj Месяц назад

    Me lathawanam appiriyaai

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 Месяц назад +1

    Shakaya essara janit ekka room ekaka hitiya neda. Bodin wela

  • @RanganaHerath984
    @RanganaHerath984 Месяц назад +1

    මේ කතාවත් දැන් එපා වෙනවා කතාවේ හැටියට පාලිතයා හිරේ ගිහිල්ලා ඇවිල්ලා මෙහෙම රඟපානවා නම් මූ ඇත්තටම මිනීමරුවෙක් වුනානම් 😀😀 යකෝ ලංකාවේ ඉන්න හම්බෙන්නෑ 😀

  • @DiluKarunathilaka
    @DiluKarunathilaka Месяц назад +1

    පිස්සු හු# කතාවක් මේක නම්😂😂😂