Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෑස මත මොහොතක් කතා ව මුල සිට අද බලන්න ආපු අය ඉන්න වද 👍❤️
ඇස් දෙක පෙන්නෙ නැති මෙ වගෙ ඇත්ත ජිවිතෙ කොච්චර ඇද්ද,කොච්චර මෙ වගෙ සිද්දි වෙලා අසරන වෙලා ඇද්ද, එ කොටස හිතට මාර විදියට වැදුනා 😢😢😢
ලස්සන ආරම්භයක් .... කතාව ලස්සන වෙයි හිතනවා රශිපබා නිසා බලන්න ආව කතාවක් මමනම් මේක...ඉන්න සෙට් එකත් සුපිරි... ඉස්සරහට හොඳ වෙයි හිතෙනවා ❤❤❤
"දෑස මත මොහොතක්" පළවෙනි කොටස බැලුවා. ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා. චැට්ඇන්ඩ් මියුසික් ප්‍රෝග්‍රෑම් එකෙ නිරෝෂන් විජේසිංහ මහතා කියපු ආකාරයට, මේක ලස්සන පවුලේ කතාවක්. ඉතිං ඒ ලස්සන ඉදිරි කොටස් තුළින් දකින්න ආසාවෙන් ඉන්නවා. ලොකු විස්තරයක් කියන්න තරම් තවම කල් වැඩියි. පළවෙනි කොටස හරිම ලස්සනයි. මේ කතාව මේ ලස්සන රැකගෙන සාර්ථකව ඉදිරියට ගෙනියන්න. ඉතිං ''දෑස මත මොහොතක්" කණ්ඩායමට හදවතින්ම සුබ පතනවා.! ❤❤
අද ඉදලා කට්ටිය සෙට් වෙමු අපේ මේ කතාව පට්ට ✌🏼
මේකත් ලස්සන වැඩක් වෙයි වගේ රශිපබා ,චතුරංග ,සංජය ,නිපුනි...ආසම සෙට් එකක් ඉන්නෙ team song එකනම් 👌❤️🔥 බලමු ඉස්සරහට end වෙනකම් මේ ව්දියට තිබුනොත් හොදයි 🥰
❤
සුභ පැතුම් ගයාන් අයියේ... කොලිටි එක තියන් දිගටම වැඩේ කරන් යන්න..
දවස ගානේ බලන්න හිතෙන ලස්සන කතාවක්. මගෙන් සුභ පැතුම් සත්සර අයියා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් කතාවක් කරයි කියලා හිතුනෙම නෑ. මේකනම් මරු. ♥💜
රශිපබා සාමාන්‍යයෙන් තිරයේ වැඩිය නැති නිලියක් නිසා බලන්න ආසයි... එතකොට වටිනව 💓💓
ප්‍රෙක්ෂකයින් ආකරශනය කර ගැනිමේ ආදරණිය නිර්මාණයක් දැස මත මොහොතක් සාර්ථක නිර්මාණයක් වේවා❤❤❤
අද සිට දිගහැරෙන ලස්සන ආදරය පිරුණු කතන්දරය
රෑ 8.00 ට අද ඉඳන් සතියේ දවස් පහේ එන ලස්සනම කතාව. ❤
මොකක්ද ඉවර උන කතාව මේක පටන් ගන්න
බලමුකෝ මේ කතාව මොකක්ද කියලා.ලස්සනයි වෙන්න ඔනී...ඔයලා වැඩක් කලොත් සුපිරි...❤❤❤
චතුරංග අයිය ඉන්නවනම් ඕන එකක් බලනවා මං 😁❤️
❤❤
සත්සර අයියගේ වැඩක් කියන්නේ. ආයේ දැනෙන , සුපිරිම වැඩක්. 🤩
ලස්සනම ලස්සනයි. හැමෝටම සුබ පැතුම් ❤
ඉලිප්සාකාර වස්තුව හින්දා බලන්න ආවේ ❤
🤔🤔
හරිම ලස්සනයි කතාව...sathsara Kasun Pathirana aiya Good job ❤
සමාවෙන්න, සාලාව පාරේ ගෙදරින් ලියාපදිංචි අංක තහඩු නැති ලෙක්සස් කාර් එක එලියට ඇදගෙන යන එපිසෝඩ් එක දැක්කට පස්සේ, අපි ඔයා කවුද කියලා දැන ගන්න ලැබුනා.
ඔව්..මූනෙන්ම පේනවා වල්කම .
හැමදාම බලන්ඩ හිතෙන කතවාක් වගෙ❤
ලස්සන නිර්මාණයක් සත්සර අයියේ සුබ පැතුම් 😍😍😍
Enakan balan idiye. Congratulations mr sathsara. What a beautiful creation.❤
Finally, long awaited teledrama is here. Congratulations Mr Sathsara and Gayan. You guys make this happen. Love the creation.❤❤❤.
හරිම ලස්සනයි ❤❤
❤ලස්සන පවුලේ කතාවක් වෙයි වගේ අනේ හොදයි සියලු දෙනාට ම බුදු සරනයි
Chathuranga will be the most popular acter in 2024 ❤ sindhu drama eka wagema mekath hit wei
Chathuranga ❤
Congratulations…!❤🎉
ලස්සනයි කතාව❤❤❤❤❤
E මූන ගලවන්න කලින්ම මන් හිතුව දෙනුවන් කියලා එ action walin😍අඩේ හරියටම හරිනෙ 😅😅
Congratulations 😊😊😊❤❤❤❤
Chthuranga rashpaba lassani hoda kathawak wei kiyala hithanawa❤❤❤❤
හරිම ලස්සනයි කතාව❤❤❤❤❤❤❤
Congratulations Sathsara Kasun mage Sahodaraya 👏👏👏❤️❤️❤️
ජයවේවා අපේ බොක්ක ශෙහාන් (ඩිහෙන්) ❤❤
dasa mata mohotaka supiri katawak sri lakawe godak inne anoj wage carita tama kisima deyak gana hoyan natuwa anekata codana karana aekata gahana banina awun anisa tamai sri lankawata mehema wala tiyenne mekanam supiri katawak wewi
Rashi Bessa kiyanne wede goda thamai..Ela Niyamai ❤❤❤Harima Lassanai wenada wage mai menika.. Akama Niliyo Drama walata Athut Anawa Ae unanata oya wage ne.. Digatama Godak New Drama eala oya dakinna kemathi Rashi menika ❤❤❤ Adarei. Beautiful 😍
❤❤❤❤ ලස්සනයි
Rashi🔥💕 congratulations Sathsata ayia oya lassanata wade karala thiyanawa. Song ekath marama lassanai.
ලස්සනයි
Congratulations all 🍾🥂👊♥️
Congratulations 🎉❤
Congratulations 🎉🎉🎉
මේ කතාවත් ලස්සන එකක් වෙයි වගේ
ලස්සනයි ❤❤❤❤
ලස්සන කතාවක් ❤🎉🎉
ලස්සනයි නම් බලමු ඉතින් ❤❤❤❤❤❤❤❤
Ane harima shoi mekanam. Hamadama balanawa ❤
ලස්සන ආරම්බයක්🎉❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️ this is a better
Chathuranga..wish karanawa....❤❤❤❤
❤❤❤
නියමයි ❤
නාට්‍යය වලට විතක් සීමා උන ජවනිකා සැබෑ ලෝකයට යන්න නම් බට හිර දිවුනු රටකට යන්න ඕනි එත් සුන්දර මිනිස්සුන් ඇති තැනකට.
❤❤❤❤❤
මම නම් මේ නිලියටයි නලුවටයි කැමති නැහැ . ඒක නිසා බලන්න කම්මැලියි .
Congratulations Sathsara ayia, Gayan ayia ❤ Wade lassanai...
සිංදුව පට්ට 👌
ලස්සන සෝන්ග් එකක්,අපූර්වාගෙ වොයිස් නිසා ඒ ලස්සන ඩබල් ට්‍රිබල් වෙනවා...ඩ්‍රාමා එක බලනවා අපූර්වා හන්දා..මොකද එයා මේකෙ රඟපාන්නෙ නැති උනාට එයාගෙ පෙම්වතා සංජය ඉන්නවානෙ ඒකයි...මොනදේ කරන්නෙත් කෙල්ල වෙනුවෙන්❤❤
Aaye kaalekata passe lassana kathaawak itn eken💗💗💗
ලස්සනයි කතාව ❤❤❤🌹🌹🌹👌👍
ලස්සනයි .වගේ.බලමු.නේ😂
lassana kathawak...
මේ ඩ්‍රාමා එකේ අලුත් කෙල්ලෝ ටිකක් ඉන්නේ නේද ඒ වගේම ලස්සනයි
දෑස මත මොහොතක් Happy Look yes♥️ලස්සනයි 💞💞
මම ආසම නළුවා අංජන පේමරට්න
Lassanai
Congratulations
Welldone ❤
💖💖💖💖
Kathava palaveni kotasanan lassanai
Sha lassanaiiii ❤❤
❤❤❤❤❤👍👍👍👍👍
කාලේකින් පතොලයා ඉන්නවා මම අසම නළුවෙක් ❤❤❤
Wow ❤️❤️❤️❤️❤️
Onna mama awa katawa balanna lassanae mama baharan seta
Congratulations 😍😗
😍😍😍💕
අර බල්ලාට ගහන්න ඔනී මැරෙන්න අර ඇස් පෙන්නෙ නැති කොල්ලට ගැහුවට කෙල්ලො ඉස්සරහ වැඩ්ඩො වෙන්න යනවට 😂😂
Purse එකයි sunglasses එකයි table එක උඩ 😅
ආ රශි පබා රත්වත්තෙ. හිගන්නි වගේ ඉදලා එක පාරටම මූන කට ඩිම්පල් හදාගෙන ප්ලාස්ටික් ක්වීන් කෙනෙක් වෙනකොට අපි බැලුවා😂😂😂 බැලුවම ලොහාන්ගෙ හොර ගෑනි වෙලා අපි බදු ගෙවන රටේ සල්ලි වලින්නෙ සැප අරන් තියෙන්නෙ 😅😅😅
මූනෙන්ම පේනවා වල්කම .
මොකද්ද ඉවර උනේ..මේක දැම්මෙ මොකක් වෙනුවටද
ආයාචනා නේද ඉවර වුනේ
Rashipaba❤❤❤
❤❤❤❤🎉
Ilaga mase A/ l liyana mama me kathavath balanna patan gaththa ehenn 😢😭🥲
Ado math bn 😢💔
Rashi innawanam ona ekak 🤭 ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤🎉🎉🎉🎉
මයික් ට ගැලපෙන චාරිත ය දීලා
😇🥰💫
ලස්සනයි 💞💞💞💞💞💞💞💞💞💞
Lohan rathwaththage aluth baduwalu meya,rashi braba,
Supiri 🔥🫶❤️
0:47
අනෝජ්ගෙ පවුලම කපටි පවුලක් වගේ 😐
😮
Naluwata asa nathi nisa blanna. wena naluwek hitiyanan lassans kathawa 😢
Rashige kolla hena boruwak karanne.salli widan jaranna kamati na wage game karayek wage
ලස්සනයි කතාව ❤❤
ලස්සනයි ❤❤❤
Congratulations ❤❤❤
දෑස මත මොහොතක් කතා ව මුල සිට අද බලන්න ආපු අය ඉන්න වද 👍❤️
ඇස් දෙක පෙන්නෙ නැති මෙ වගෙ ඇත්ත ජිවිතෙ කොච්චර ඇද්ද,කොච්චර මෙ වගෙ සිද්දි වෙලා අසරන වෙලා ඇද්ද, එ කොටස හිතට මාර විදියට වැදුනා 😢😢😢
ලස්සන ආරම්භයක් .... කතාව ලස්සන වෙයි හිතනවා රශිපබා නිසා බලන්න ආව කතාවක් මමනම් මේක...ඉන්න සෙට් එකත් සුපිරි... ඉස්සරහට හොඳ වෙයි හිතෙනවා ❤❤❤
"දෑස මත මොහොතක්" පළවෙනි කොටස බැලුවා. ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා. චැට්ඇන්ඩ් මියුසික් ප්‍රෝග්‍රෑම් එකෙ නිරෝෂන් විජේසිංහ මහතා කියපු ආකාරයට, මේක ලස්සන පවුලේ කතාවක්. ඉතිං ඒ ලස්සන ඉදිරි කොටස් තුළින් දකින්න ආසාවෙන් ඉන්නවා. ලොකු විස්තරයක් කියන්න තරම් තවම කල් වැඩියි. පළවෙනි කොටස හරිම ලස්සනයි. මේ කතාව මේ ලස්සන රැකගෙන සාර්ථකව ඉදිරියට ගෙනියන්න. ඉතිං ''දෑස මත මොහොතක්" කණ්ඩායමට හදවතින්ම සුබ පතනවා.! ❤❤
අද ඉදලා කට්ටිය සෙට් වෙමු අපේ මේ කතාව පට්ට ✌🏼
මේකත් ලස්සන වැඩක් වෙයි වගේ රශිපබා ,චතුරංග ,සංජය ,නිපුනි...ආසම සෙට් එකක් ඉන්නෙ team song එකනම් 👌❤️🔥 බලමු ඉස්සරහට end වෙනකම් මේ ව්දියට තිබුනොත් හොදයි 🥰
❤
සුභ පැතුම් ගයාන් අයියේ... කොලිටි එක තියන් දිගටම වැඩේ කරන් යන්න..
දවස ගානේ බලන්න හිතෙන ලස්සන කතාවක්. මගෙන් සුභ පැතුම් සත්සර අයියා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් කතාවක් කරයි කියලා හිතුනෙම නෑ. මේකනම් මරු. ♥💜
රශිපබා සාමාන්‍යයෙන් තිරයේ වැඩිය නැති නිලියක් නිසා බලන්න ආසයි... එතකොට වටිනව 💓💓
ප්‍රෙක්ෂකයින් ආකරශනය කර ගැනිමේ ආදරණිය නිර්මාණයක් දැස මත මොහොතක් සාර්ථක නිර්මාණයක් වේවා❤❤❤
අද සිට දිගහැරෙන ලස්සන ආදරය පිරුණු කතන්දරය
රෑ 8.00 ට අද ඉඳන් සතියේ දවස් පහේ එන ලස්සනම කතාව. ❤
මොකක්ද ඉවර උන කතාව මේක පටන් ගන්න
බලමුකෝ මේ කතාව මොකක්ද කියලා.
ලස්සනයි වෙන්න ඔනී...ඔයලා වැඩක් කලොත් සුපිරි...❤❤❤
චතුරංග අයිය ඉන්නවනම් ඕන එකක් බලනවා මං 😁❤️
❤❤
සත්සර අයියගේ වැඩක් කියන්නේ. ආයේ දැනෙන , සුපිරිම වැඩක්. 🤩
ලස්සනම ලස්සනයි. හැමෝටම සුබ පැතුම් ❤
ඉලිප්සාකාර වස්තුව හින්දා බලන්න ආවේ ❤
🤔🤔
හරිම ලස්සනයි කතාව...sathsara Kasun Pathirana aiya Good job ❤
සමාවෙන්න, සාලාව පාරේ ගෙදරින් ලියාපදිංචි අංක තහඩු නැති ලෙක්සස් කාර් එක එලියට ඇදගෙන යන එපිසෝඩ් එක දැක්කට පස්සේ, අපි ඔයා කවුද කියලා දැන ගන්න ලැබුනා.
ඔව්..මූනෙන්ම පේනවා වල්කම .
හැමදාම බලන්ඩ හිතෙන කතවාක් වගෙ❤
ලස්සන නිර්මාණයක් සත්සර අයියේ සුබ පැතුම් 😍😍😍
Enakan balan idiye. Congratulations mr sathsara. What a beautiful creation.❤
Finally, long awaited teledrama is here. Congratulations Mr Sathsara and Gayan. You guys make this happen. Love the creation.❤❤❤.
හරිම ලස්සනයි ❤❤
❤ලස්සන පවුලේ කතාවක් වෙයි වගේ අනේ හොදයි සියලු දෙනාට ම බුදු සරනයි
Chathuranga will be the most popular acter in 2024 ❤ sindhu drama eka wagema mekath hit wei
Chathuranga ❤
❤❤
Congratulations…!❤🎉
ලස්සනයි කතාව❤❤❤❤❤
E මූන ගලවන්න කලින්ම මන් හිතුව දෙනුවන් කියලා එ action walin😍අඩේ හරියටම හරිනෙ 😅😅
Congratulations 😊😊😊❤❤❤❤
Chthuranga rashpaba lassani hoda kathawak wei kiyala hithanawa❤❤❤❤
❤❤
හරිම ලස්සනයි කතාව❤❤❤❤❤❤❤
Congratulations Sathsara Kasun mage Sahodaraya 👏👏👏❤️❤️❤️
ජයවේවා අපේ බොක්ක ශෙහාන් (ඩිහෙන්) ❤❤
dasa mata mohotaka supiri katawak sri lakawe godak inne anoj wage carita tama kisima deyak gana hoyan natuwa anekata codana karana aekata gahana banina awun anisa tamai sri lankawata mehema wala tiyenne mekanam supiri katawak wewi
Rashi Bessa kiyanne wede goda thamai..Ela Niyamai ❤❤❤Harima Lassanai wenada wage mai menika.. Akama Niliyo Drama walata Athut Anawa Ae unanata oya wage ne.. Digatama Godak New Drama eala oya dakinna kemathi Rashi menika ❤❤❤ Adarei. Beautiful 😍
❤❤❤❤ ලස්සනයි
Rashi🔥💕 congratulations Sathsata ayia oya lassanata wade karala thiyanawa. Song ekath marama lassanai.
ලස්සනයි
Congratulations all 🍾🥂👊♥️
Congratulations 🎉❤
Congratulations 🎉🎉🎉
මේ කතාවත් ලස්සන එකක් වෙයි වගේ
ලස්සනයි ❤❤❤❤
ලස්සන කතාවක් ❤🎉🎉
ලස්සනයි නම් බලමු ඉතින් ❤❤❤❤❤❤❤❤
Ane harima shoi mekanam. Hamadama balanawa ❤
ලස්සන ආරම්බයක්🎉❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️ this is a better
Chathuranga..wish karanawa....❤❤❤❤
❤❤❤
නියමයි ❤
නාට්‍යය වලට විතක් සීමා උන ජවනිකා සැබෑ ලෝකයට යන්න නම් බට හිර දිවුනු රටකට යන්න ඕනි එත් සුන්දර මිනිස්සුන් ඇති තැනකට.
❤❤❤❤❤
මම නම් මේ නිලියටයි නලුවටයි කැමති නැහැ . ඒක නිසා බලන්න කම්මැලියි .
Congratulations Sathsara ayia, Gayan ayia ❤ Wade lassanai...
සිංදුව පට්ට 👌
ලස්සන සෝන්ග් එකක්,අපූර්වාගෙ වොයිස් නිසා ඒ ලස්සන ඩබල් ට්‍රිබල් වෙනවා...ඩ්‍රාමා එක බලනවා අපූර්වා හන්දා..මොකද එයා මේකෙ රඟපාන්නෙ නැති උනාට එයාගෙ පෙම්වතා සංජය ඉන්නවානෙ ඒකයි...මොනදේ කරන්නෙත් කෙල්ල වෙනුවෙන්❤❤
Aaye kaalekata passe lassana kathaawak itn eken💗💗💗
ලස්සනයි කතාව ❤❤❤🌹🌹🌹👌👍
ලස්සනයි .වගේ.බලමු.නේ😂
lassana kathawak...
මේ ඩ්‍රාමා එකේ අලුත් කෙල්ලෝ ටිකක් ඉන්නේ නේද ඒ වගේම ලස්සනයි
දෑස මත මොහොතක්
Happy Look yes♥️
ලස්සනයි 💞💞
මම ආසම නළුවා අංජන පේමරට්න
Lassanai
Congratulations
Welldone ❤
💖💖💖💖
Kathava palaveni kotasanan lassanai
Sha lassanaiiii ❤❤
❤❤❤❤❤👍👍👍👍👍
කාලේකින් පතොලයා ඉන්නවා මම අසම නළුවෙක් ❤❤❤
❤❤❤
Wow ❤️❤️❤️❤️❤️
Onna mama awa katawa balanna lassanae mama baharan seta
Congratulations 😍😗
😍😍😍💕
අර බල්ලාට ගහන්න ඔනී මැරෙන්න අර ඇස් පෙන්නෙ නැති කොල්ලට ගැහුවට කෙල්ලො ඉස්සරහ වැඩ්ඩො වෙන්න යනවට 😂😂
Purse එකයි sunglasses එකයි table එක උඩ 😅
ආ රශි පබා රත්වත්තෙ. හිගන්නි වගේ ඉදලා එක පාරටම මූන කට ඩිම්පල් හදාගෙන ප්ලාස්ටික් ක්වීන් කෙනෙක් වෙනකොට අපි බැලුවා😂😂😂
බැලුවම ලොහාන්ගෙ හොර ගෑනි වෙලා අපි බදු ගෙවන රටේ සල්ලි වලින්නෙ සැප අරන් තියෙන්නෙ 😅😅😅