Jaanu | Episode 419 - (2024-10-02) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 315

  • @HarshaniHarshani-u5s
    @HarshaniHarshani-u5s Месяц назад +142

    එක්කෝ සංගිත්ව අයින් කරපම් එහෙම නැත්නම් උව පොඩ්ඩක් වැඩකට ඇති චරිතයක් කරපම් ඇබලයෙක් වගේ ශාක්‍යා පස්සේම යනවානේ😂

    • @anuanuu1816
      @anuanuu1816 Месяц назад +5

      මේ නාට්‍ය ලියන එකයි ඩිරෙක්ටරයයි ඔක්කොම මේකෙ රගපාන උන්ව චාටර්ම කරනවා.😂 මේකෙ රගපාන මුන්ට ඉතින් ආයේ හොද වැඩකට කතා කරයිද..😂 මුන්ගෙ මොන දස්සකමක්ද බන්. නොදකින් තූහ් මෙහෙම නාට්‍යයක් නම් දැක්කෙ නෑ බන්

    • @hirukshijayapathma9390
      @hirukshijayapathma9390 Месяц назад +1

      so true 😂

    • @kanchibashini1117
      @kanchibashini1117 Месяц назад +1

      @@HarshaniHarshani-u5s මාත් කලින් ම ඔක කිව්වා...උ කරන රස්සාවකුත් නැහැ...කෙල්ලගේ ගෙදරමයි...නිකන්ම ඉන්න නිකමයියෙක් කියලා...ඊට පස්සේ තමයි චතුරගේ රෝල් එක ආවේ....😂

    • @N.B9060
      @N.B9060 Месяц назад

      ඌ මේකෙ හොල්මනකට රගපාන්නෙ,එහෙන් මෙහෙන් මතුවෙන්න විතරයි පොරට තියෙන්නෙ😂😂

  • @Kaushikaushi-t9p
    @Kaushikaushi-t9p Месяц назад +74

    මේ කතාවේ තියන ආදර්ශේ තමා ඇත්ත ජීවිතේ වගේම වටෙ යන උන්ට පන වගේ ආදරෙ කරම හොද කොල්ලො හම්බෙලා හරියනවා එක හිතක් මත්තේ නැහෙන උන්ට හැමදාම කෙලවෙනවා😂😂 උදාරයි😢

    • @IlmaBilal-m4s
      @IlmaBilal-m4s Месяц назад +2

      Eththa jivitheth ekane wenne hamadama boruwa thama jaya gaththe😢😢

    • @Kaushikaushi-t9p
      @Kaushikaushi-t9p Месяц назад +1

      @@IlmaBilal-m4s ow😖

    • @chathurikaushalya6824
      @chathurikaushalya6824 Месяц назад

      Ekanam aththa jewwithedi mN hamadama hithanawa ai ehema wenne kiyala.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 Месяц назад +82

    මම බලන් ඉන්නේ මේකේ සක්‍යට වරදිනක්... ඒක හිතක්‌ නැති නිසා.. සංගීත් තවත් පස්සේ න් එන්න එපා.. පිරිමි කමටත් ලැජ්ජයි

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 Месяц назад +2

      ඒ මීහරකාට කියලා තෙරැම් කරන්න බැහැ😂😂😂

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy Месяц назад +78

    හෙට අනිද්දට අපිටත් ජානු කතාවේ රගපාන්න පුලුවන්.😂

  • @hashini5889
    @hashini5889 Месяц назад +52

    මං හිතුවේ ජනත් කියලා මංජිතාව නම් ගැලපෙන්නේ නෑ

  • @ramiru_vip
    @ramiru_vip Месяц назад +65

    කතාව මුල ඉඳන් බලපු අය දැන් අංගොඩද දන්නෙත් නෑ....😅

    • @shanuudissanayake8768
      @shanuudissanayake8768 Месяц назад +1

      Thma blnw yko lejjawak nne apita😂😂

    • @ramiru_vip
      @ramiru_vip Месяц назад

      @@shanuudissanayake8768 මොනා වුනත් comment නම් ෂෝක්..ඒ ටිකවත් බලමු😂😂😂😂😂😂😂

    • @Manusha-i
      @Manusha-i Месяц назад +2

      mehema giyot angoda nemei yanna wenne ambalangoda 😹💔

    • @sachinidevindi-cv1yv
      @sachinidevindi-cv1yv Месяц назад

      ​@@Manusha-i api inne ambalangoda...

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад +30

    මන්ජිතට මේ චරිතෙ සෙට නෑ මීට වඩා හොද චරිතයක් දෙන්න තිබ්බා මේකේ ඉන්න පිරිමින්ට කොන්ද පන නෑ ඔක්කොම එක වගේ.

  • @manurinisansala1152
    @manurinisansala1152 Месяц назад +67

    කතාව ඉස්සරවගේ හොද නෑ..ඊට වඩා නිසලිට ෆෝන් එකක් තිබුනෙ නෑ ..අද තියෙනවා

    • @dumbaramitiyawatha
      @dumbaramitiyawatha Месяц назад +14

      ඇත්ත තමා. කතාව ලියන එකාට මතක නෑ ඌ ලියපුවා

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 Месяц назад +9

      😅😅 කතාව ලියන්නේ අංගොඩ ඉන්නවටත් වඩා මොලේ අවුල් මිනිහෙක් වෙන්න ඇති. එහෙ අයට ප්‍රතිකාර ලැබිලා හොද වෙනවනේ

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt Месяц назад +1

      ​@dumbaramitiyawatha ඔව් 😂

  • @isuru755
    @isuru755 Месяц назад +71

    අඩේ අපේ කුසල් කොල්ලා මේ වගේ දේවල් කරන චරිත වලටනන් සෙට් නෑ කියලා මට හිතෙන්නේ .හැම එකකම හොද චරිතනේ කරේ .

    • @anuanuu1816
      @anuanuu1816 Месяц назад +7

      එකෙම්ම..ඌවත් කන්න ඌට මේ චරිතෙ දීලා..

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt Месяц назад

      ඔව් අප්පා

    • @KoshilaGimhani
      @KoshilaGimhani Месяц назад

      Aththa

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE Месяц назад

      මේකෙත් හොඳ චරිතයක් තමයි බැඳපු නැති තාත්තා කෙනෙක් කියන්නේ 😂😂😂

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 Месяц назад +16

    අයියා සහස් අයියා කියන චරිතය අයිස් ගහපු එකෙක් අල්පොන්සුට පිට කොන්දක් ඇතේම නැහැ ජානු පිරිමි ගොඩාක් වට කරගෙන හැම එකාගෙන්ම කාකා සහස් ගොනාට අන් පලන්දනවා දොස්තරයා වැඩක්ම නැති චරිතයක් සන්ගිත් ශාකේයටයි චතුරටයි රව රව පින්ගුත්තරයෙක් වගෙ රස්සාවක් නොකර ජන්ගියකුත් ඇදගෙන ගම වටේම කරක් ගහහන්වා සන්ගිත්ගේ චරිතය හොදයි කුබුක් මැද හිටවන්න ශාක්‍යා කඩෙත් වහලා චතුර පස්සෙ එල්ලිලා චතුරයා දැන් කොයි වෙලෙ හරි ශාක්‍යා ඉස්සෙල්ලා නටපු එකාගෙන් කොයි වෙලාවක හරි මැරුම් කනවා ඒ අස්සෙ තව මගුලක් නිසලි කියලා එකක් බඩක් හදාගෙන එයා කිය කිය එකෙක් හොයනවා අනෙ මන්දා මෙකෙ අද්දයක්ශක ගුලි කාලා ඔහෙ ලියලා දානවා
    තව එවුන් වගයක් මේ මගුල බලන්න ගිය වෙලාවේ ඉදලා උන්ගෙ වෙලද දැන්වීම් ටික දාලා අහිංසක අපි කියක් හරි හොයාගෙන දාන් ඩෙටා ටික කනවා
    අපිත් අයිස් ගහලා වගෙ මුන් කරන බොරු බලනවා අහෝ දෙවියනේ

  • @dulanjayadihan1434
    @dulanjayadihan1434 Месяц назад +49

    කතාව ලියන එකාට හොදටම ට්‍රැක් 😂

  • @madukapriyadarshana6457
    @madukapriyadarshana6457 Месяц назад +5

    කතෘ තුමන්ටත් කතාවෙ අග මුල හොයාගන්න බැරිව ඉන්නෙ 😇😇😇

  • @Lifeicon1
    @Lifeicon1 Месяц назад +25

    කතාව ජානු උනාට මේ පන්ඩිත ගෑනි ඉන්න කොටසක්වත් බලන්නෑ පේන්න බෑ පඩ ලයින්

  • @HashanEkanayake-u4n
    @HashanEkanayake-u4n Месяц назад +10

    නිසලි නිසා ජීවිතේ ට බලපු නැති කතාවක් බලනව 😂❤

  • @sameerasmr6217
    @sameerasmr6217 Месяц назад +4

    ඇදි ඇදි ප්‍රේක්ෂකයා ට අසාධාරණ ලෙස ඔවුන්ගේ වෙලාව කනව.
    මොවුන් හැමදාම පටන්ගන්න colour එක අවසානේ අඩු කරමින් ඊළඟ launch එකට ලැහැස්ති වෙනවා...
    නොදකින් මේ නාට්‍ය සංස්කෘතිය...
    ඉස්සර කොටස් 20 - 50 නාට්‍ය අදටත් අපේ හිත්වල 😢😢😢

  • @libzyz3792
    @libzyz3792 Месяц назад +8

    මිනිස්සු මරල අනුන්ගේ සල්ලි වලින් business කරල .. තව දාන දෙන්නත් කතාව 😂😂😂
    එකෙක් හිරෙන් පැනල .
    ඒ වැරදි දෙකම කිසි අවුලක් නෑ..
    පොලිසිය නිදිද ..?? තවත් අතරමැද
    කවුරු හරි ඉන්නවලු ..
    🤗🤣🤣ඒ කියන්නේ තවත් කෙනෙක් හෙට අනිද්දට එනවා ..
    ..
    බදින්න තීරණය කරල තිබ්බ ශාක්‍යා , ඒක ඉවර නොකර තව මනුස්සයෙක් තියන්, ජානුට ජරා ගෑනි ලු ....
    Pregnant නැන්දගේ දුවයි ,නැන්දයි , කොල්ලයි , තව girl කෙනෙකුයි කොහෙන් කතාවට sense එන විදිහට අමුනන්න හිතන් ඉන්නවද කියල හිතන්න අමාරුයි ..
    අලුත් වගා පොරයි ,දොස්තර නෝනයි , හැමදාම එකතුවෙන characters අතර
    මෙ කතාව ලියන මනුස්සයාට සජිත් වගේ බෙහෙත් ගතයුතු ලෙඩක් තියෙන කෙනෙක්😢😢😢😢

  • @sumedhaperera636
    @sumedhaperera636 Месяц назад +41

    මේකට ජානු කියලා නෙමෙයි ගෑනු කියලා නම් දාන්න තිබ්බෙ

  • @rashinidiyana8602
    @rashinidiyana8602 Месяц назад +102

    Me kathawa patan gaththe kohenda den wenne monawada ane 😢😢😢

    • @TharukshiPrasansa
      @TharukshiPrasansa Месяц назад +10

      Aneda kiyanne. Kisi therumak na

    • @sadamalikumari4740
      @sadamalikumari4740 Месяц назад +6

      Epawal inne ana 😢

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 Месяц назад +10

      විව්ස් ටික ගන්නයි ඇඩ් ටික දාගන්නයි කිසි තේරුමක් නැතුව ඇදගෙන යනවා ,අප්පිරියයි ..

    • @Nim-Sha
      @Nim-Sha Месяц назад +6

      Pissekd kohed kathaw liynne 😂

    • @kumariceylon9667
      @kumariceylon9667 Месяц назад +2

      අනේ මන්දා😢

  • @imeshperera7083
    @imeshperera7083 Месяц назад +78

    මන්ජිත හොදටම වැඩී දැන්..ගගුලි දැන ගත්තා නම්..pregnant කියලා බලන් නැතුව මෙකිවත් මරල ..මන්ජිතයත් මරනවා😂

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад +19

    රොඩ්නි උබ ජන්ගි නෙද යටට අදින්නෙ😂

  • @marlonkrishantha7655
    @marlonkrishantha7655 Месяц назад +6

    මේකනං කොටස් 50න් 50හට බැලුවත් මොකද වෙන්න කියලා හිතාගත්තෑකි..😂

  • @CHANUWA_BRO
    @CHANUWA_BRO Месяц назад +4

    මේ කතාවන්ස්ම් දැන් විකාරයක්...දැන් මේ කතාව බලන්නේ ශාක්‍යාට කෙලවෙනවා බලන්න ඕනී නිසා..😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +14

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @RuwanM-bu6rm
      @RuwanM-bu6rm Месяц назад

      ටිවි පුකෙන් බලන්නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +25

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Месяц назад +17

    කොටස් 419ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @Shyamali-b5m
    @Shyamali-b5m Месяц назад +11

    රොඩ්නි නම් දැන් රොඩ්ඩක්ම වෙලා පව් අනේ ..

  • @deepanisenadeera-ux8ji
    @deepanisenadeera-ux8ji Месяц назад +6

    මේ කතාව විකාරයක් වගේ .අපරාදෙ සචින්ලගෙ චරිත .මොනව හරි ගැටගහනව

  • @A_P_Kasun
    @A_P_Kasun Месяц назад +9

    මේ කුපාඩි කතාව නවත්තන්නේ කවද්ද මළ

  • @nandanimalkanthi7355
    @nandanimalkanthi7355 Месяц назад +21

    සහස් නිකක් අරක්කු බ්ලා වගේ කොයි වෙලෙත් පපුව අත ගානවා

    • @samanthisamarasinha8897
      @samanthisamarasinha8897 Месяц назад +3

      අරක්කු නෙවෙයි අයිස් ගහලා වගෙ මට පෙන්නෙ අනෙ මන්දා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika Месяц назад +13

    නිසලිත් මහා කෝලමක්

    • @KW-tb5nw
      @KW-tb5nw Месяц назад +2

      Apoo ow… adaa gaththa gaman… muspenthu kama 🤮

  • @chubbymusic2
    @chubbymusic2 Месяц назад +6

    ඇයි අනේ චතුර හැම දාම වාහනේ රිවස් එකට ගන්නේ

  • @HAZE512
    @HAZE512 Месяц назад +6

    The biggest failure in the Sri Lankan tv show history!

  • @Travelmania-j4l
    @Travelmania-j4l Месяц назад +3

    මේ වේසා කතාව ඉවර වෙන්නෙම නැද්ද 😂

  • @shanikanuwanthi1523
    @shanikanuwanthi1523 Месяц назад +4

    මෙ කතාව දැන් ඇති නේද
    දිග වැඩි සහස්ගෙයි ජනුගෙයි love එකක් ඇත්තෙම නැ.මේක ඉවර කරලා ලස්සන කතවක් දාන්න්කො

  • @Achiy1111
    @Achiy1111 Месяц назад +7

    Kusal ❤

  • @SikaThamai
    @SikaThamai Месяц назад +3

    රොඩ්නිට හරියන්නෙ ගෙදර වැඩ කාරයා චරිතෙ උ ඉන්නෙම මෙකෙ මුර කරන වැඩ වලට 😂😂😂

  • @nilankawijerathna824
    @nilankawijerathna824 Месяц назад +15

    සංගීත්ට මං ගානේ නයිට්යක් දෙනවා 😅😅

  • @siwhelaya4755
    @siwhelaya4755 Месяц назад +4

    මොන ගොන් කතාද, Senior Psychologist කෙනෙක් Junior Doctor කෙනෙක් ලග අම්බෙරෙනවා දැක්කමයි. අනෙක. Junior Doctor කෙනෙක් කියන්න ඕනෙද Senior doctor කෙන්ක්ට ලෙඩාව ඉස්පිරිතාලේ තියන්න. අනෙක Senior Psychologist කවද්ද බන් මේ Junior Doctor එකකොට පුටුවෙන් නැගිටින්නේ. මේ අධ්යකෂ්කලට මොලේ නැද්ද

  • @dilushasuriyaarachchi471
    @dilushasuriyaarachchi471 Месяц назад +4

    නිසලි එලියට බහිද්දි ඇදපු ඇදුම.නෙවෙයි .දැන් තියෙන්නේ

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 Месяц назад +9

    මේක ලියන එකාට මොංගල් 😅

    • @yamuna.roshani
      @yamuna.roshani Месяц назад

      මේක බලන අපිට ඊට වඩා මොංගල් 😂😂😂😂😂😂

  • @dinulakshani675
    @dinulakshani675 Месяц назад +4

    මොක්ද්ද මේ කතාව. අවුලක් නෑ. සහස්ට කියාදෙන්න ආදරේ කතාවෙන් පස්සෙ වැඩිය වැඩකුත් නැති එකේ මේ වගේ ගොබ්බ කතාවකට සෙට් වෙලා ඉන්නත් එපැයි සල්ලි කීයක් හරි හොයා ගන්න.

  • @nethmi....S
    @nethmi....S Месяц назад +14

    අනේ අර අහිංසක මංජිතව ඇයි මේවට ගාවගෙන😂 ගගුලි දැන ගත්තොත් ඉවරයි..පව් මංජිත😂😂

    • @thanujyanuwangi3275
      @thanujyanuwangi3275 Месяц назад

      Gaguli ,manjithai awe koi koteseda ane 😁

    • @nethmi....S
      @nethmi....S Месяц назад +1

      @@thanujyanuwangi3275 gaguli awe na anee..gagulita hora manjitha awith 😂

  • @pawanthimira55
    @pawanthimira55 Месяц назад +4

    මේකෙ සාක්‍යට කොල්ලො 3 යි.
    සහස්ට .කෙල්ලො 3යි.
    ජානුට 3 යි...😂😂
    අන්තප්පුරයක්..🤣🤣

  • @rif.amanda7826
    @rif.amanda7826 Месяц назад +2

    Nisaliwa sangeeth ta hari set karapan mona magulakda me 😂❤

  • @sandunikalpani190
    @sandunikalpani190 Месяц назад +1

    සංගීත් නිසලිව බාරගනීද දන් නෑ...එහෙම ඒවනෙ මේකෙ වෙන්නෙ 😂😂

  • @eromamendis6370
    @eromamendis6370 Месяц назад

    මෙතරමි පිස්සු කතාවක් ජීවිතයට බලලා නැහැ මෙ වගේ විකාර

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад

    කුසල්ට මෙි වගෙ චරිතයක් ගැලපෙන්නේ නෑ හොදෙ 😂😂😂😂

  • @champashyamalee9317
    @champashyamalee9317 Месяц назад +1

    අල්පොන්සුව වගේ කතාව ලියන එකා අංගොඩ යවන්න ඕන..ඩිරෙක්ටර්ට මේක ඉවර කරලා ලස්සන කතාවක් දාන්න අදහසක් නැද්ද ...ITN මොනාද මේ දාන කතා ..

  • @kumarapradep3012
    @kumarapradep3012 Месяц назад

    මේ කතා ව මුල මතක නැ වගේ කතාව ලියන අයියාට

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q Месяц назад +1

    මංජිත මේ කතාවට ගැලපෙන්නෑ

  • @isharaudayangani7187
    @isharaudayangani7187 Месяц назад +3

    අනේ මංජිත...❤❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 Месяц назад +3

    සංගි මල්ලි උඹට ලැජ්ජාවක් නැද්ද බං වටේ යන බඩු පස්සේ යන්න 😂😂😂

  • @SLliveHits
    @SLliveHits Месяц назад +3

    මොකෙක් හරි ගලි කාපු එකෙක්ද ලියන්නෙ මේක 🥴💩

  • @junglestory7664
    @junglestory7664 Месяц назад +1

    අෆො මන්ජිතයයි මෙක බඩ කෙරෙ😂🍃

  • @UsHivLoG
    @UsHivLoG Месяц назад

    නිසලිට පෝන් එකක් තිබ්බෙ නෑනෙ...දැන් කොහෙන්ද පෝන් එකක්😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Месяц назад +2

    මට හිතෙනවා ඒ බයිසිකලේ ආපු boy නිසලිගෙ boy friend කියල.

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 Месяц назад +1

    කතාව දිග් ගස්සන්න චරිත මවනවා 😂😂

  • @timestamplease
    @timestamplease Месяц назад +3

    Ganiyek gedarin giya. Aayi aawa. Mokaada oyi mewa hadanne😅. Pan gokayek

    • @froridafernando3639
      @froridafernando3639 Месяц назад

      Saththakinma wikarayak..naluwanwa panbayo karala. Sachinwa kondak nathi minihek karala. Nangige wenas weema e ayyata penne na.Sangeeth ayyo Shakya passe duwana aathma garuthwaya wikunam kana kollek
      😂😅

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Месяц назад +1

    යකඩෝ මේ දේ එතකොට කලේ පාරදිගේ බන්ඩද😂😂

  • @roosobawitharuni8155
    @roosobawitharuni8155 Месяц назад +2

    ලමයෙකුත් බඩට ආවට පස්සෙ මොන මගුලක්ද අන්‍ර්‍ර් කොල්ලව හොයල දීල බන්දල නොදී විරුද්ද වෙන්නෙ.
    මේකෙ අද්‍යක්ශක කාරයට මොලේ මොන්ගල්.

  • @DeborahReed-l4w
    @DeborahReed-l4w Месяц назад +1

    Genevieve Island

  • @RassngiNaweesha
    @RassngiNaweesha Месяц назад +8

    පව් සංගීත්, හොද කොල්ලා

  • @nimeshisansala7731
    @nimeshisansala7731 Месяц назад +1

    යකෝ මංජිතනේ මේ කැත වැඩේ කරලා තියෙන්නෙ ගගුලි තලගුලි දැන ගත්තොත් ඉදලා ඉවරයි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Месяц назад +2

    වගා මහත්තය නිසලිට පිහිට වෙයි වගෙ..පුරුදු මූණක් ලු..සංසාර ගනුදෙනු වක්ද මන්ද..😂

  • @nishanthisilva8365
    @nishanthisilva8365 Месяц назад +3

    දැන් නම් මෙ කතාව වැඩක් නැහැ

  • @NethuNethud
    @NethuNethud Месяц назад

    අාදරය.බල්දුකරන කතාවක්

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt Месяц назад +1

    සංගිත් මොකටද තාම අර බඩුවට පැනි හලන්නේ😂

  • @anuanuu1816
    @anuanuu1816 Месяц назад +4

    අයියෝ මේ රොඩ්නිගෙ චරිතය මෙච්චර නෝන්ජල් කරන්නෙ මොකද බන්.😂😂😂😂

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Месяц назад

    ගෙදරින් යද්දි වෙන ගවුමක් දැන් වෙන එකක් නේද නිසලි ඇදගන ඉන්නේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +1

    යකෝ මුන් මෙහේ ඉදගන බිස්නස් ගැන කතාව අර මනුස්සයට පිස්සු හැදිලා දගලනවා

  • @anuanuu1816
    @anuanuu1816 Месяц назад +1

    දැන් මුන් රගපාන්නෙ නෑනේ බම්.. මුන් ඔක්කොම ජානුගෙන් යැපෙනවා😂 සෙත්ට නම් නියමම චරිතය දීලා තියෙන්නේ ..පො#$ චරිතෙ😂

  • @JayaniKattange
    @JayaniKattange Месяц назад

    මේ වගේ විකල් කතාවක්. මුලදී මොන තරම් ලස්සනට ගිය කතාවක්ද මේ විකල් වෙලා තනිකර පිස්සු, කාලේ කන විකාරයක් උනේ.

  • @kwch-tl7ud
    @kwch-tl7ud Месяц назад +1

    කුසල් ඉන්නවා නෙද

  • @Foodie-dt6qh
    @Foodie-dt6qh Месяц назад +1

    අපෝ මේ නිසලියෙක්ව දාලා කතාව මූසල වෙලා😂 අඩවැඩියාව කොයිවෙලෙත්😂 ඉදකින් මේ කතා හදන එව්න්ව එල්ලලා මරල ආපහු එල්ලල මරන්න ඕනෙ😂

  • @kavindiya4024
    @kavindiya4024 Месяц назад +1

    ශාක්‍යා නම් පේන්න බෑ මට ශික් කැත අනික හෙන ගොබ්බයි එයා ඉන්න කෑලි 🤮

  • @bashi-fh1vr
    @bashi-fh1vr Месяц назад

    එක්කෝ සංගියාට කෙල්ලෙක් සෙට් කරන්න ඕනා. මෙහෙම වටේ යන එකියක් පස්සෙ යන එකෙක්ව දැක්කාම පිරිමිකමටත් අවුල් වගේ..

  • @ruvan73
    @ruvan73 Месяц назад +1

    මොකක්ද මේ කතාවේ නම,,,,,,,,,,😅

  • @KN-mi1oq
    @KN-mi1oq Месяц назад

    කුසල්ව ගාවගත්තෙ ඇයු දෙයියනේ 💀වෙන සීනි බෝල නලුවො නැද්ද 😢

  • @Shama-hu4sx
    @Shama-hu4sx Месяц назад

    ඇත්තටම කුසල් ඔයා මේ වගේ සීන් ඔයාට හරියන්නේ නෑ කොල්ලෝ

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn Месяц назад

    ගගුලි තලගුලි දන්නවා නම් මංජිතයා කෙල්ලෙක්ව ප්‍රෙග්නට් කරලා කියලා තෝ බාල්කේ එල්ලනවා😂❤

  • @malkimanendra5706
    @malkimanendra5706 Месяц назад +2

    මොකක්ද මේ රොඩ්නි මේක අස්සෙමයි

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 Месяц назад

    යකෝ අයියත් සන්ගීත්ට කැපුවා එහෙනම්

  • @ganeshadilrukshi1129
    @ganeshadilrukshi1129 Месяц назад

    දැන් මේක හරි නැ බලන්න ත් එපා වෙලා

  • @Shama-hu4sx
    @Shama-hu4sx Месяц назад

    අනේ නිසලිගේ කොල්ලා බණ්ඩා අපේ සමරේ අය්යා නේද

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Месяц назад

    ශක්‍යට ඒ අලුත් කොල්ලවත් සෙට් කරන්න 😂😂😂😂

  • @teshankavindu-f8g
    @teshankavindu-f8g Месяц назад

    නිකන් අවෙ බලන්න දැන් තත්වෙ වෙනස් නෙ යකො😂😂😂

  • @ThakshilaHemamali-y9l
    @ThakshilaHemamali-y9l Месяц назад +1

    Me kathawa liyana kena meke comment balan nadda..theren nadda minissunata epa wela thiyenne me kathawa ..therumk thiyena vidiyata iwarayak karannai ekko ..kusal mekata genath eyawath kanna hadannne 🙂❤...

  • @lookpcSadeepa
    @lookpcSadeepa Месяц назад

    Japan idla ena mahaththaya thama Nisalige kolla 😌👍

  • @Manilkadilshan-q3b
    @Manilkadilshan-q3b Месяц назад +1

    ❤❤

  • @UswaththaLiyanage
    @UswaththaLiyanage Месяц назад

    නිසලිගෙ ෆෝන් එක වැඩ නෑලූ.ඒ උනාට නිසලි ෆෝන් එකෙන් ෆොටෝ බල බල ඉන්නෙ😂😂🥺🥺

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 Месяц назад +3

    Nisali gawa 4n1k thibune nhne 🙄

  • @Peshika424
    @Peshika424 Месяц назад

    මං මේක බලන්නෙ නෑ දැන් සචින් නිසා බැලුවෙ.මොකද සචින් කියන්නෙ මං කැමට්ගිම කෙනෙක් අපේ පැට්ග්ට්ගෙ එයා ඉන්නෙ..ඒත් දැන් කතාව ගූ..අපරාදෙ සචින් ඔයා මේකෙ ඉන්නෙ.

  • @senahde3101
    @senahde3101 Месяц назад

    මේ කතාව ලියන්නෙ අංගොඩ ඉන්න පිස්සෙක්ද 😂

  • @ChathurikaNadeeshani-cx3we
    @ChathurikaNadeeshani-cx3we Месяц назад

    ඉෂාන් මෙන්ඩිස් ❤

  • @laknalakmini7873
    @laknalakmini7873 Месяц назад +1

    Meka harima appiriyay dennam

  • @kanchibashini1117
    @kanchibashini1117 Месяц назад

    මේ දොස්තරයවත් අල්පොන්සු වා එක්කම මානසික රෝහලට දාන්න වටිනවා...ලෙඩ්ඩු නැ වගේ අල්පොන්සු ගේ ගෙදරමයි...උදේ දවල් හවස රැ .....තිස්සෙම😅😅😅

  • @Kiyomi-kiyomi
    @Kiyomi-kiyomi Месяц назад

    Shakya me aluth boy ekka set wei da danne na 😂

  • @CareyBrandon-d4g
    @CareyBrandon-d4g Месяц назад +1

    Abbott Isle

  • @sithumvlog1824
    @sithumvlog1824 Месяц назад

    Shakya u ekkath set unoth nam goda😂😂

  • @chamikaishan6393
    @chamikaishan6393 Месяц назад +2

    Mokkd bn mee pissu hedenw balala😂