Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දියුනු වෙන කෙනෙක්ට ඉතා වටිනා වැඩසටහනක්.ජය වේවා
ජය වේවා..........
මම කටාර් ඉන්නේ.ලගදීම එනවා.දැන් බය නැතුව එන්නේ පුරුදු job එක කරන්න.හරිම සතුටුයී.
සමාන්ය පන පිටින් දැන් යන ම්ල ස්දහන් කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවාද ඔබතුමාට
570
හොද මයික් එකක් ගනින් බ්න්
ගන්න ඕන බං
Ooop no sound pls remove the vedio and re upload it u have to pre check do this again thanks
It's because to copyright problems. Newly videos don't have that problems so you can watch them smoothly.Check out our new video here -ruclips.net/video/kUGL8K1yOoU/видео.html
ඔබතුමාට විතරක් නෙමෙයි අනිත් මහත්මයාටත් මයික් එකක් දෙන්න කතා කරන්න.අපිටත් ඇහෙන්න දැනගන්න.
ස්තුතියි අදහස් දැක්වීමට ගැටලු ඉදිරියේදී නිවැරැදි කරන්න කටයුතු කරනවා
video eka melo deyak ahenne na
කණගාටුයි
මොකුත් ඇහෙන්නේ නෑ
සුළං නිසා ඇතිවන ශ්රවණ බාධාවන් සම්බන්ධව කණගාටුයි මෙම ගැටලුව ඉදිරියේ දී නිවැරැදි කරන්න බලාපොරොත්තු වනවා
👍👍👍
කල්පිටිය කොහෙද හලාවත කොහෙද බ්න්
වීඩියෝ එකට අදාළව ඒක කරලා තියෙන්නේ කොහෙද කියලා තියෙනවා නේ සිහියෙන් එපැයි බලන්න
6:41 6:43 6:43 6:52
ස්තුතියි
Mona magulakatada miusic 1danne gon haraka
කණගාටුයි තාක්ෂණික දෝෂ සම්බන්ධව මෙම ගැටලුව ඉදිරි වැඩසටහන් වලදී නිවැරැදි කරන්න කටයුතු කරනවා
වැඩ සටහන හොදයි.. ලංකාවෙ product එකක් කිව්වම ආඩම්බරයක් දැනුනා..කොල්ලගෙ 20 000 ෆාම් එකට සුභ පැතුම්. මයික් එකක් පාවිච්චි කරා නම් තවත් සාර්තකයි..
Me kiyana widihata wenawanm ape rate deyak widihata watina nishapadanayak... rajayen mewata udaw karanna ona.. ganu rata yawala dolar hoyana ekata wada mewage nishpada dirimath karal dolar genna puluwan lankata.. habai mekath dammika panaiya wageda danna..
Proven success in broiler poultry farms across the Island
0117 133607
Ahenne nane
කණගාටුයි අඩුපාඩු නිවැරැදි කර ගනිමින් තියෙනවා ස්තුතියි අදහස් දැක්වීමට
මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් එක වතාවක් හරි බලන්නෙ නැද්ද. පොඩ්ඩක් බලන්න , ෆාමර් කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ...හුළඟේ සද්දෙ විතරයි ඇහෙන්නෙ. මමත් අලුතින් ෆාර්ම් එකක් පටන් ගන්න ඉන්නෙ. ඒකයි මේවා බලන්නෙ. ඔයාලව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන් නම්බර් එකක් කමෙන්ට් කරන්න .
Oya කොහෙද
@@user-bw3ht6pn4y දෙනියායේ
ඇත්තටම තාක්ෂණික දෝෂ සහිතව ඉදිරිපත් කිරීමෙන් ඇතිවූ ශ්රවණ බාධාවන් සම්බන්ධව කණගාටුයි මීළඟ වැඩසටහන් වලදී එම ගැටලුව නිවැරැදි කරන්න කටයුතු කරනවා.ස්තුතියි අදහස් දැක්වීමට
Irfan ge contact number eka dente puluwanda
සම්පූර්ණ වීඩියෝ එක බලන්න දුරකථන අංකය ඉර්ෆාන් මහතා විසින් එහි සඳහන් කරනවා
Melo sansarayak ahenne oii
ශ්රවණ බාධාවන් සම්බන්ධව කණගාටුයි ඊළඟ වීඩියෝ වැඩසටහන් වලදී එම අඩුපාඩුව නිවැරැදි කරන්න කටයුතු කරනවා.
Pissu.nadagamthamaai.meaka
Price
For inquiries call 0117 133607
Production කොලිටි එක impro කරගන්න product එක කොච්චර හොඳ වුණත් වැඩක් නෑ advertising කරනවා අන්තිමයි
බොහොම ස්තුතියි
Puhul hora karen danei kiwwalu.. hora gediya..😁😅
Ane huttho bucket aka baraine kukulata wada
බේතක් ගන්න වෙයි වගේ😂
Kohomath bn dawas 40 pennama 3.200kg enawa.eta wada loku unuth innawa.avarege ekak ganin ethakota hari weghit ekak ei.
@@indikasanath6555ඇත්ත තමයි මාස හයක් හැදුවා නම් එක කුකුළෙක් එළුවෙක් විතර සයිස් එකට හදාගන්න තිබුණා 😂
Maasa 6k heduwoth ubala goda yai.oka 47000k wage wena nisa.
Monavada.meaka.miusic.soa
මෝඩ කුහකයා.. musicවල අව්ල බලන්න අාපු උබට කුකුලන්ගේ බර ආවෙ කොහොමද කියලා හිතුනෙ නෑනෙ.? 😅
ඉදිරි වැඩසටහන් වලදී මෙම ශ්රවණ ගැටලු නිවැරැදි කරනවා
දියුනු වෙන කෙනෙක්ට ඉතා වටිනා වැඩසටහනක්.ජය වේවා
ජය වේවා..........
මම කටාර් ඉන්නේ.ලගදීම එනවා.දැන් බය නැතුව එන්නේ පුරුදු job එක කරන්න.හරිම සතුටුයී.
සමාන්ය පන පිටින් දැන් යන ම්ල ස්දහන් කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවාද ඔබතුමාට
570
හොද මයික් එකක් ගනින් බ්න්
ගන්න ඕන බං
Ooop no sound pls remove the vedio and re upload it u have to pre check do this again thanks
It's because to copyright problems. Newly videos don't have that problems so you can watch them smoothly.
Check out our new video here -
ruclips.net/video/kUGL8K1yOoU/видео.html
ඔබතුමාට විතරක් නෙමෙයි අනිත් මහත්මයාටත් මයික් එකක් දෙන්න කතා කරන්න.අපිටත් ඇහෙන්න දැනගන්න.
ස්තුතියි අදහස් දැක්වීමට
ගැටලු ඉදිරියේදී නිවැරැදි කරන්න කටයුතු කරනවා