Hats off Dr, Seriously what your doing and your speach is Amazing, and please do continue what your doing, and Chamuditha Many Thanks for this Program and what you have doing, Its a such a Very Good Help to this entire sociaty,
Oya mahaththayoo matath dunna oya pathi kara tika magan 8000 hak aeragana kara nam loku pawak mokada aee salli aekathu kala maga aemma gawal wala walan hodala oya aee salli aeragana mata kisi wanasak kalath ne wanasak unath ne man dan ne aeka mata vitharak aehama una wanna aethi sir man bon ne dan magama uthsahaya nisa ,..sir karana de hodai aeth tikai mata hambuna hama kanama oyagan bahath bila thiyanawa habai thamath ae da aee vidihatama gahanawa oyata bana bana .sir hoda dayak karanna man sir ta respect🙏 karanawa jaya jaya jaya,😊😊😊😊😊
Meyagen beheth aran awankawama dan hodata kage hari danna kiyana kenekge hari lamayek hodin innawanam please eththama kiyanna. Man danna kenekta udau aran enna. Bona eka epaa karawannama eththatama puluwanda.? Eka kohomada wenne.?
🙏💐❤️🇱🇰🦁🇱🇰We appriciate your great service .💐❤️Triple gem bless you and your lovely family too with more blessing happiness surprises and healthy luxurious long life ...! 🙏💐❤️🦁🇱🇰
Aurudu 20 k withara abbehi una knk suwa karanna puluwan da?pethi ais kudu hamadema pawichchi karanawa.monawa kalath hadaganna be ane please kiyanna danna knk
Ane please kiyannako oya khmda nathara kr gatte mta mge ayyawa bera ganna one mn nokarana deyak na eyawa bera ganna eya dn tikak pissu wage ane eth mta vishwasayak tiye eyawa tamath bera ganna puluwan kiyala
Kudu adu karaganda one nam samajaya thula puluwan tharan.... Lawyers lage / Judges lage / polis kaarayonge / STF karayonge / jailers lage / Navy eke unge / kudu bedana / gennana unge / deshapaluwonge lamainta bonda purudu karapallaa.....
පැහැදිලිවම ඔබ කුඩු මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට තර්ජනයක් වේවි අනාගතයේ. පරිස්සමින් කටයුතු කරන්න. ජයවේවා 👍
රටට අවැසි රටේ දරු දැරියනට සුභ අනාගතයක් උදෙසා මහඟු සේවයක් කරන මේ මහත්මයාට බොහෝ පිං අත් වේවා...!
නො... දාන්නකෝ
🙏🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ලැබේවා 🙏🙏 අපේ පරපුර බේර ගන්න 🙏🙏🙏🙏🙏
කුහකකම ඉරිසියාව නැති කරගෙන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට මෙතුමාව පෙරටු කරගන්න.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!
ගම් මට්ටෙමෙන් අදයාපන සුදුසු කම තියෙන අයට පුහුණු වීම් කරන්න පුලුවන් ඉක්මනින් .බොහොම පින් අපේ සර් ට .ඔබතුමා අපේ රටට වාසනාවක්.
බොහොම පින් අපේ ප්‍රොපෙස .💐💐💐💐💐💐💐💐💐💐💐💐😍
සම්පුර්ණ ඇත්ත මේ මහත්තයා කියන්නේ මොකද මගේ ගේ ලග ඩරුවෙක් කුඩු බිලා උසාවියෙන් පුනුරුත්ථාපනය කලා මාස 6 ක් දැන් මාසයක් නැ තව ගෙදර ඇවිදින් ආයෙමත් ඒකම කරනවා සල්ලි ඕන උනාම පුදුම බොරු කියනවා ඒ දරුවා කියන දෙයක් අහන්නේ නැ අරිම දුකයි දෙමවුපියො කියන කිසිම දෙයක් අහන්නේ නැ
ඔබට පින්සිදු වෙනවා...ඒ දරුවාව මේ Doctor ට යොමු කරන්න උදව් කරන්න ..
ඔබ තුමාට බුද බව අත් වෙනවා එක කරන්න පුළුවන් නම් බුදුසරණයි
Great Discussion 🤩👍ඇත්තටම අද සමාජයේ ඛේදනීය යථාර්ථය පිළිබඳව සමස්ථ සමාජයටම විද්‍යාත්මක පදනමකින් යුතුව අවබෝධ කරලීමට දරන ලද කාලීන, අර්ථාන්විත නිර්මාණාත්මක වෑයමකි..📃ජය වේවා ඔබ සියල්ලන්ටම ❤️Best Of Luck !❤️👍
THANK U DOCTOR 💓 💗 💖
අපේ දෙන්නෙකුට බෙහෙත් දුන්නා මෙ ඩොක්ටර් දෙන්න දැන් හොදින් ඉන්නවා
Mudal කොපමණ yanawada plz vistara kiyanna
පල යකො බොරු කියන්නේ නැතුව.. බෙහෙත් වලින් මේවා නවත්වන්න බෑ..මනස තමයි බොරු කියන්න එපා
@@hanasanis7438 puka thiyenawada?
Ow maget
@@dilhansureshkumara7943 issalam 20000k passa 15000 gana
ගොඩක්ම .පිං.ඔබතුමාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා 🙏
Great interview 👍👍👍 thank you Mr.chamuditha and Doctor
Chamuditha ayye thanks viddaya thumani obata pin
බුදුසරණයි මේක සහතික ඇත්ත
පරෙස්සම් වෙන්න ඔබතුමා බුදු සරනයි
මම එතුමා ලගට ගියේ නැත්නම් මේ වෙනකොට මම මැරිල..අත්දැකීමෙන් කියන්නෙ එතුමා කියන විදිහට හරියටම බෙහෙත් කරගත්තොත් මැරෙනකන් බටේ කටට තියා අතටවත් ගන්නෙ නෑ.දුම් ගදක් එනවටත් කැමති නෑ.අප්පිරියයි.වමෙනටත් එන්න හදනව.අත්දැකීමෙන් කියන්නෙ.100% ෂුවර්.අපි වගේ අහිංසක කොල්ලන්ගෙ ජීවිත ගොඩ දාන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා.. දීර්ගායු වේවා.බුදුසරණයී සර්.දෙවියො ඉන්නව කිවුවට දැකල තිබුනෙ නෑ.මම දැකපු එකම දෙවිය තුමා විතරයී....👍👍👍
මට. නොම්බර. දෙන්න. මෙතුමා ගෙ
හොදින් ජීවත් වෙන්න
Malli oya ettatamada kiyanna machan. Awankawama kiyapan machan..
👍
නොදන්න්කෝ
ඔබගේ අවසාන කතාවනම් බොහෝම රසවත්
මෙ ඩොක්ටර් ඇත්ත කියන්නෙ ❤
චමුදිත ඔයාගේ ලොක්කා ඔයාට බනීවි,ඔයාත් පිරිහිලා ඉවරයි,චමුදිත
Chamuditha oya great nonawathi idiriyata yanna
@@jayanthajayantha6922 අනේ සාදු,ඔහොම යන්,අපි මෙහේ සැපට ඔයාලට අදහන ආගමේ සරණයි
Budusaranai Doctor ❤🙏
Hats off Dr, Seriously what your doing and your speach is Amazing, and please do continue what your doing, and Chamuditha Many Thanks for this Program and what you have doing, Its a such a Very Good Help to this entire sociaty,
Thank you
මේ වීඩියෝ දන්නේ නැතිව කරන්න පුළුවන් නම් මොකද ඕවා ගෙන්වන උන්ට මේවා ඇලජික් වෙන්න පුළුවන් එකයි පරිස්සමින් තෙරුවන් සරණයි
ඔබගේ අවසාන කතාවනම් බොහෝම රසවත් හැමදාම එහෙම තමයිකිව.🤦♂️
ආයු බොහෝ වේවා 🙏🙏
Me wage aya dewiyan loketama dunnu dayadayak. Bles u
මුහුදෙන් එන ඒවාth අල්ලනවා ගුවනින් එන ඒවත් අල්ලනවා ඒ වුණාට රට පුරාම මත්ද්‍රව්‍ය ......අනේ රටට ගිය kalak හරිම දුකයි බයයි අනාගත පරපුර ගැන .....
විරාජ් සර්
Oya bheth gththda
Chamudhitha aiye owa boro
Oba thumawa gen beheth ganna anne kohomada inne koheda, leda aragena anna onada , anna akamathi ayata beheth denawada doctor
මාලිමාවේ ආණ්ඩුවක් හදමු. මේ ව්‍යසන ඔක්කොම නිමාවනවා සත්තයි ❤
Thank chamudita and doctor.
Please off the curtain behind the those things.
Chamuditha please talk about Aricanut ban
මට පුලුවන් ) බොහොම ඉස්තුතී 🙏
Oba thumata bohoma pin 🙏
චමුදිත.Ñittabuwe nawa, දිගන්තයට. යන්න. කියන්න itn. සංයුක්ත වැඩ satànà,. Bàlanna😎
Oya mahaththayoo matath dunna oya pathi kara tika magan 8000 hak aeragana kara nam loku pawak mokada aee salli aekathu kala maga aemma gawal wala walan hodala oya aee salli aeragana mata kisi wanasak kalath ne wanasak unath ne man dan ne aeka mata vitharak aehama una wanna aethi sir man bon ne dan magama uthsahaya nisa ,..sir karana de hodai aeth tikai mata hambuna hama kanama oyagan bahath bila thiyanawa habai thamath ae da aee vidihatama gahanawa oyata bana bana .sir hoda dayak karanna man sir ta respect🙏 karanawa jaya jaya jaya,😊😊😊😊😊
Pin pin mahathmayo
👍👍👍
Who is this doctor pls acknowledge
youtube.com/@DoctorVirajPerera?feature=share7
Me doctor wa sambnda kargnne kohomda
Kus kus gaththu kenekuta moada karanna puluwan beheth karanna beda
❤❤❤❤❤❤❤❤
Mage dennek mekin mudala ganna one kohomada karanne
Niduk nirogi suwapath diviyqk obathumatq karana meheya wenuwen lebeewa!!!!
Homeopathy? හෝමියෝපති remedies.... කසාය....පිළියම් සහ සිතුවිලි සාමාන්යයෙන් ආරක්ෂිතයි........ කැස්සට කොස් අට කන්ඩ කැමතිනම්..... උණට තැමිල් බොන්ඩ කැමතිනම් homeopathy හොඳයි 😇😇😇😇
Me doctor contact karaganna kramaya kiyanna
U tube eky godak westara tiyenawa doctor ge name eka gahanna
youtube.com/@DoctorVirajPerera?feature=share7
Meyagen beheth aran awankawama dan hodata kage hari danna kiyana kenekge hari lamayek hodin innawanam please eththama kiyanna. Man danna kenekta udau aran enna. Bona eka epaa karawannama eththatama puluwanda.? Eka kohomada wenne.?
youtube.com/@DoctorVirajPerera?feature=share7
Doctor virajge namber aka dannak.
🙏💐❤️🇱🇰🦁🇱🇰We appriciate your great service .💐❤️Triple gem bless you and your lovely family too with more blessing happiness surprises and healthy luxurious long life ...! 🙏💐❤️🦁🇱🇰
Thank you
❤methuma aththa mage yaluwek goda demma
Contact pls hoyla denna
Mata visasa minissunta dennek one.
මම කේරළ ගංජා වසර 10ක් එක දිගට පාවිච්චි කළා.අයිස් කුඩු ලගම ගැසුනත් අත්හදා බලන්නවත් පාවිච්චි කලේ නෑ.නමුත් ගංජා බොන එක නතර කරන්න අවුරුදු 5ක් උස්සහ කළා ..ගොඩක් අමාරු උනා එක කරන්න ..ඒත් මන් දැන් මාස 6ක් වෙනවා එක නතර කරලා..පාඩුවේ දවස් 10ක් ඉන්න පුළුවන් නම් කොමත් නතර කලෙකි.මාසයක් ගියාම ගංජා බොන අය ගෙන ගොඩක් දුක හිතෙනවා.බොරු වැඩක් කරන්නේ කියලා .. මොරාල් එකට නතර කරලා බලන්න ගොඩක් දේවල් තේරෙනවා
ඔය Ai gatte nadda ඒවා නිකමට වත්
Weda satahanata awa a doctorge namber aka dannako
Me Doctor 💯 💯 k hari mage mallila 2 wa Berala dunna
Dr . Tp number please
Number ekh dannko doctorge plice
මෙයාගේ වීඩියෝ වල තියෙනවා
Aurudu 20 k withara abbehi una knk suwa karanna puluwan da?pethi ais kudu hamadema pawichchi karanawa.monawa kalath hadaganna be ane please kiyanna danna knk
Danna tanak tiyenawa niskalanka parisarayaka punuruthtapanaya karana
Koheda e thana?@@ShanikaMuhandiram-pr6cb
අනේ මෙතුමාගෙ නොම්බර් එකක් දෙන්නකෝ
කිසිම බෙහෙතකින් නවත්තන්න බෑ....හිත විතරයි...හිතට තමා කියලා දෙන්න ඔනේ ...සික් කියන්නෙ...ඇගේ අමාරුවට වඩා හිතේ අමාරුව 😏 හිතට පෙත්තෙන් බෙහෙත් දෙන්න බෑ.....හිතයි හදන්න ඔනේ.....
මේ චමුදිතය කොහෙන් හරි නලා කුන්ටකයෙක් හොයා ගන්න...
Kawda me oakaya
මේ පීස්සා ගෙනපු එකනම් ලොකු පිනක් චමුදිත මහත්තයා
Me boru salli kanawa
චමුදිත පාලකයෙ තමයි ඕවුවට වගකිව යුක්තෙ🏃🏃🏃🏃🏃🏃🏃
Npp leader oba me program eka aniwaryayenma balanu athai wishwasakaranawa. Api obalage katauthu agayakarana minissu. Anagathaye Oba balayata awoth Oba haraha hari me mathdrawya walata thitha thabaganeemata minisunge awashyathawak thibenawa. PRABAKARAN NATHI KARAPU RATAKATA ME UWADURA NATHIKARANNA BARIDA? WISANDUMA PALAKAYA ATHE. NATHNAM DAN INNA PALAKAYO WAGE, ANAGATHE ENNA INNA AYATH, KUNU BAKKIYATA YANA EKA WALAKWANNA BAHA.
Mge husbond bheth gtha me doctor gen kiyna pliliwtm bheth gththa 3 weni bheth bothaleth gththa dn e unt ayemth klim buww wge hodtm bonw
Dr viraj gen suwa una katiya .doctor wa dakinne devi kenek.wage.......hariyata doctor kiyana vidihata......karot goda daganna puluwan👍
Khmd vishwasen kiyanne
Doctor oya kramaya okkotama kiyandeko oyate pin
Pin sudda wenawa
Mamath Beheth Gatta... Habai Eka Boruwak.. Passe Mama Hitala Tamai Nawattuwe Heroin.. Manasa Tamai Heroin Addicted Kenage Suwa Wenna One.. Sorry Eth Mata Me Beheth Walin Nawattanna Bariuna.. Ape Ammala Gedara TV Baluwe Na.. Gas Lipawath Partukare Na.., Adumagane Gedara Pahana Tibbeth Na.. Dawas 10k Mama Room Ekan Eliyata Bassewath Na.. Doctor Kiyapu Hamadema Karala Giyama Tawa Beheth Walata Salli Aran A Kuppiyakma Denawa Aye Lipawath pattu Karanna Epa Kiyala.. Doctor Kiyana Dewal Karanna Puluwan Dewal Nemai.. Minissu Beheth Aran Gihin Hoda Nounama Minissuntama Waradda Patawanawa..
Sorry Maybe Mage Waraddakda Danne Na.. Try Karala Balanna Anith Ayata Hariyannath Puluwan.. Mama Kiwwe Mage Athdakeema Witarai..
Dan Mama Heroin Walin Sampuurnama Nidahaswela Inne.. Eka Mama Hitala Aramunak Ekka Kare.. Tamnge Aramunak Natuwa Me Heroin Kiyana Ekan Goda Enna Ba.. 11Years Mama Heroin Biwwa.. Dan 2Years Mama Nawattala Sigaret.., Arakku.., Ice.., Heroin.., Weed.., Adumagane Bulath Witakwath Mama Kanne Na.. Mokada Mata Epa Kiyala Mata Aramunak tibba Nisa..
Mama Center 3ka Hitiya.., Me Doctorgen Beheth Gatta.. Habai Harigiye Na.. Mamama Epa Kiyala Aramunu Karagena Godak Motivation Vedios balala Bible Eka Kiyawala Pray Karala Godak Ange Amaru Daragena A Apayen Nidahasuna..
Drugs Ganna Kenek Me Comment Eka Kiyawanawanam Aramunu Karaganna Motivation Vedios Balanna Tamange Agama Adahanna Wishwasa Karanna Taman Gena.. Baya Wenna Epa Drugs Walata.. Baya Natuwa Wedanawa Daragena Itapasse Bhawana Karanna.. Motivate Wenna.. Aniwarenma Galawenawamai.. Drug Addicted Kenek Kiyanne Aramunak Nati Manussayek.. Uwamanawai Aramunai Taman Gena Wishwasayai Kapaweemai Tiyenawanam Galawenna Puluwanna..
Mama Doctor Boru Karanawa Kiyanne Na.. Mama Mage Athdakeema Witarai Kiwwa.. Samaharawita Tawa Kenekta A Treatment Success Wenna Puluwan..
#Mama_Kiyanne_Kohomahari_Abbahikam_Walin_Nidahaswenna..!!
#GodBlessYou..!
Sathuten inna❤
Akila pluwn nm mata oyage phone num eka denn pluwnd
Oya hari tanikarama boruwak meka api den eka athwidinawa
❤
Ane mage mallith bonna thiyena hamadema bila dan oluwath aul wela palanaya karannama bah..mamai thaththai hodatana asarana wela inne karanna deyak hithaganna bah..center ekaka nawaththala idala kalin...ekka awilla dan aurudu 4 k..dan ayeth parana widiyamai..kohetada aran yanne kiyalawath hithaganna bah..mokadda karanna one kiyaka tikak pahadili karanna.hithalama eyata hadennath bah mokada dan wenkota oluwath aul eyage..mewa gana hithala thaththath manasikawa watila inne..mta theren na
🥰🥰🥰🥰
Hena hanawa math drwaya jawaram karana unta saha pgawa ganna unta asarana demapiyo apa duk vidinawa
මමත අයිස් කාලයක් ගැහුවා හිතුවෙත් නතර කරන්න පුලුවන් හිත තමයී
සමහරැන්ට එහෙම බෑ ඇග ඉල්ලනවා ඇබ්බැහි වීමක් වෙනවා
Ane please kiyannako oya khmda nathara kr gatte mta mge ayyawa bera ganna one mn nokarana deyak na eyawa bera ganna eya dn tikak pissu wage ane eth mta vishwasayak tiye eyawa tamath bera ganna puluwan kiyala
Mge antima bala poroththu wa please mta udau krnna
@@hansigaming7668නිස්කලංක tanaka nathara karagena nawathtanna udaw karana danna tanak tiyenawa mage mahathtaystath hoda kala
Matath udau karanna dokta godak pin
ඩොක්ටර්,කරුණාකරලා ඵෝන් නම්බර් එක දෙන්න
අනේ මට නම්බරේ දෙන්න පුළුවන් ද
Doctor. Kiyanne.aththa.mage.putha.sentar.1.dala.masa3.thiyala.hodakarala.1.anakotama.magin.behala.kudubiwa.
Number ekh dnnko
ඔබතුමාගෙ නම්බර් එක දාන්න
Monada kiyanne karanna
Meka aththakda kiyanna .ane pls
අයිස් , කුඩු ඕවාට නම් දැම්මෙ කවුද ඇත්තටම
නමෙන්ම හිතා ගන්න පුළුවන් තරම
Deviyak methuma rate daruwanta bera ganna ta karana kapawema
Dr සම්බන්ද කරගන්න විදිහ කියන්නකො
Me boru ahu wanna epa
Those who use drugs are making drug dealers rich. Why waste your money to make bad people rich.
Theruwansarani to all of you and the whole world!.
Cntct nmber ekk dnnko
Mn ammala mathak kranna kaamathi na naththan mn mathak kranawa mge ammawa muu karanne. Muge beheth walin ba kkisima ekekwa hoda kranna patan gaththe mamanan nawaththanna oneth mamamai kisima behethakin ba math drawwa nawaththanna muth hariyata kudu vikunana ekek wage
Mu sali hambakarane thamange hitting nawathagana,man othanata giya,muta puluwan ne sali gane nathiwa deyak karana
oba tuma hambawanna pluwan kohamada
Ane.pin.sida.wenwa.siyalimdaruwan.wa.suwa.karala.denn..budu.mahatty😢😢😢😢😢😢
දෙෂපාලනය නෙවෙ යි ප්‍රතිකාර ක්‍රම ගැන සදහන් කරන්න
ඇයි සදහන් කරේ තෙරපි ක්‍රමයක් ගැන
Nambarayak waedawarayage awanna
@@DarmasenaRUclips youtube.com/@DoctorVirajPerera?feature=share7
Kudu adu karaganda one nam samajaya thula puluwan tharan....
Lawyers lage / Judges lage / polis kaarayonge / STF karayonge / jailers lage / Navy eke unge / kudu bedana / gennana unge / deshapaluwonge lamainta bonda purudu karapallaa.....
Phone nor denna
T no pll
අඩෝ...රෙනෝ..
හිරැ....කුඩු..🤣🤣
අපේ ගමේ ඉන්නවා අවුරුදු 36ක් විතර තරුණයෙක්. දෑන් අවුරුදු 12ක් විතර ගේ ඈතුලටම වෙලා තමා හිටියේ හෑම තිස්සෙම අම්මා තාත්තා එක්ක නිතරම රණ්ඩු. බඩු කුඩු කරනවා. දෑන් තාත්තනම් පෑරලයිස් වෙලා ඉන්නේ අම්මත් ලෙඩින් , ඒ දෙන්නගේ පෙන්සන් එක අරගන්නවා කියලා තමා අරන්චි. හෑබෑයි ඩ්‍රග්ස් වලට ඈඩික්ට් වෙච්ච කෙනෙක්ගේ ශර්‍රරයක් නෑ හොද පෘශ්ටිමත් ඈගක් තියෙන්නේ. එයා ඉන්න කාමරේට කාටවත් යන්න දෙන්නෙත් නෑ. එතකොට මේ වගේ කෙනෙක් මත්ද්‍රව ගනන්වද කියලා දෑන ගන්නේ කොහොමද ?
ඔයාට මොකටද අනුන්ගේ දේවල් ?
@@dolarge4924 උබ කුඩ්ඩෙක් නේද
ගිහිල්ලා ඌගෙන්ම තමයි අහන්න වෙන්නේ..‼️😅🥴💔
api mona kata karat me rata hdanna ?nah
හිරු එකෙන් නිකන් මිනිස්සු අඬනවා ඕක කරන්නේ කවද් ගෙන්වන්නේ කව්ද ගේන්නේ කොහෙන්ද මුල කව්ද දෙසපලුවෝ නැ කියලා කියන්න එපා මහත්තයෝ ඕවා කරන්නේ කව්ද කියලා අම්මා ගේ බඩේ ඉන්න ළමයා කියයි බඩෙන් එලියට ඔලුව දාලා ගේන්නේ කව්ද කියලා මුන් බොරුවට කය්ය ගහන්න වා
මද්ද්‍යස්තානයක් හදන දරුවන් එල්ල කර ගන්නතවත් ශක්ටි වන්ත පිරී ටිකක් දාලා දරුවනොඩ ගන්න නිවස් වල අයට එය හරි අමාර්‍යි
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌾
obathumata pin me daruwan yahamagata ganna aekata.
Owa gena unta hena thamai
Deviyo denna paten aragena inne
Methuma inne kheda pn anser karanne
ARAABI RATAVAL vagei beli 2k 4k kepuvuth ibeima game OVER.
Dokta nabra pls
Dr . Tp number please
youtube.com/@DoctorVirajPerera?feature=share7