අයිස් මත්ද්‍රව්‍ය ගැන මෙතෙක් නොදන්න කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 542

  • @හිතුවක්කාරීතනූ

    ඔයා කරන හැම විඩියෝ එකක්ම වැදගත් සහෝ ජීවිතේට ගන්න දෙයක් මිසක් අහක දාන්න දෙයක් නැහැ ..ගොඩක් සාර්තකයි සහෝ ජය ඔබට තෙරුවන් සරණයි

  • @jayampathijayawardana4351
    @jayampathijayawardana4351 5 лет назад +124

    ස්තුතියි හැමෝගෙම අදහස් වලට.......ආදරෙයි බනින සහ ආදරේ කරන හැමෝටම........❤💛💚

  • @dilankavindu171
    @dilankavindu171 4 года назад +2

    ගොඩක් දේවල් කතා කරලා දැන ගන්න පුළුවන් මනුස්සයෙක්, විනාඩි 26 ක්‌ නෙමේ දවසක් උනත් කතා කරන්න තරම් දේවල් දන්නවා ❤️❤️❤️

  • @blackientertainment8696
    @blackientertainment8696 5 лет назад +38

    මැදින් පනින්නේ නැත්තම් මරු...ප්‍රශ්න අහන්න එක ප්‍රශ්නයකට උත්තර දුන්නට පස්සේ

  • @werangaya5113
    @werangaya5113 4 года назад +11

    ලංකාවේ යූටියුබර් කෙනෙක්ගෙං මම දැකපු පට්ටම පට්ට ඉන්ටවිව් එක ☝ ජෑමා 💟💟🙏

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 4 года назад +3

    සුපිරිම මොලයක් වෙනස් චරිතයක් ජයම්පති අය්යා ජය වේවා ,ඔයාලා ඉස්සරහට එන්න ඕනේ

  • @asithafernando7614
    @asithafernando7614 5 лет назад +20

    ජෑමා අයියා....fb එකෙන් දැනගත්ත සුපිරි අදහස් තියෙන පොරක් ❤️ කවදහරි සෙට් වෙන්ඩ බලාපොරොත්තු වෙනවා ❤️👍

  • @Ticscarfters
    @Ticscarfters 4 года назад +20

    ලයිටර් ටික දැක්කම හිතාගන්න පුලුවන් කොහම අයිස් ගැහිල්ලක්ද ගහන්නේ කියලා🤣

    • @asankamihiranpriynath9854
      @asankamihiranpriynath9854 Год назад

      අයිස් බීපුහාම නිතරම සිකරට් බොන්න ඔනෙ කියන්නෙ ඇත්තද 🤔🙄

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 5 лет назад +7

    සබ්ස් 1000 ගැහුව කෝනාර සහෝදරයා.ගොඩක් ස්තුති ❤💛💚✌

    • @sljony6645
      @sljony6645 4 года назад

      අපේ පැත්තටත් එන්න සහෝ

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 лет назад +31

    3:40 😌😌😌🤟 මෙන්න එල කිරි රැප් ෆෑන් කෙනෙක් old school 😃

  • @deesanayakeniyamaimallimar7928
    @deesanayakeniyamaimallimar7928 5 лет назад +2

    Malli oya karana hama vidiyo ekakma man godak ueamanawen. Me hama ekenma jiwiteta ganna deyak tiyenawa bs malli oyata

  • @mohommadmohommad5426
    @mohommadmohommad5426 4 года назад +3

    Excellent unique interviews Need more interview like this to the younger generation thanks god blessing

  • @KONARAVLOG
    @KONARAVLOG  5 лет назад +150

    අනුකරණය නොකරන්න අන්තර්ගය වටහා ගන්න❤️

  • @tharindurandika4856
    @tharindurandika4856 5 лет назад +1

    සුපිරි චරිතයක් සුපිරි අයියේ අද තමා ඔයාගැන දැනගත්තේ ජයම්පති අයියේ ඔයාගෙ අදහස් පහර ආ

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 5 лет назад +6

    කෝණාරයා ආසාවෙන් බැලුවා බන් මේක ❤️ සුපිරි ජය වේවා ! ජෑමා අයියේ ඔයාටත් ජයවේවා!❤️🙈

  • @හිතුමතේජීවිතේ

    කතාව වටිනවා...බොන්න පුරැදු කරන්න එපා...

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 3 месяца назад

    එකෙන්ම එල කොනාර❤

  • @adheeshamunasinghe2950
    @adheeshamunasinghe2950 5 лет назад +6

    නියමයි මචන්. නියමයි ජැමා අයියේ

  • @proboda30
    @proboda30 5 лет назад +6

    Genuine චරිතයක්... ❤️ 👌🏻

  • @funnyworldssl82
    @funnyworldssl82 5 лет назад +4

    අනිවාර්යයෙන් අයියේ.
    දේශපාලන ගැන ඇත්ත කතා කලා

  • @sandeepamenusha6138
    @sandeepamenusha6138 5 лет назад +20

    සුපිරි මොලයක් 👌නිකන් නස්තිවෙනවා

  • @OICTMihiran
    @OICTMihiran 5 лет назад +8

    කෝනාර අයියෙ සුපිරි බන්.දිගටම කරගෙන යමන් බ්‍රො

  • @sasithahashan7273
    @sasithahashan7273 5 лет назад +4

    හිත හොද කෙලින් කතාකරන අවන්ක මිනිස්සු ❤️❤️❤️

  • @nadirasanjana
    @nadirasanjana 5 лет назад +2

    Menna youtubers la oya eka oluwata denawa. Talent eka thama bro good luck👏👏👏🙏🙏

  • @shaneamashakya5861
    @shaneamashakya5861 5 лет назад +1

    Am really appreciat. E aiyawa president karanna oni. ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️

  • @sujithkumara53
    @sujithkumara53 5 лет назад +4

    සුපිරිම කතාව..අද රටට ගැලපෙනම හොද හදවතක් නියමයි..අයියා...

  • @downsouthvibes5680
    @downsouthvibes5680 5 лет назад +1

    Jama supiri 👌ado podi ekoo ubt බොක set wela d

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 5 лет назад +1

    Hoda vidio ekak okkoma adahas godak watinawa

  • @sasankakasun
    @sasankakasun 5 лет назад +7

    මරු කතා ටිකක් කිව්වා❤️🔥

  • @shewanMALLI
    @shewanMALLI 5 лет назад +76

    අර බැක්ග්‍රව්න්ඩ් සින්දුව ආය දාන්ඩ එපා ලබ්බ

  • @asrdtube3982
    @asrdtube3982 4 года назад +1

    *මේවට ප්‍රසිද්ධියක් දීම තරයේ හෙලා දකිමු.*

  • @හිතුමතේජීවිතේ

    ලයිටර් ටික දැක්කම සුස්ස්සසසසසසසසසස් ගෑවුනා....

  • @blackandwhite1855
    @blackandwhite1855 5 лет назад +4

    මොනා උනත් සුපිරි අයිය ඉස්සරහටම යන්න

  • @roshanrjapaksha5368
    @roshanrjapaksha5368 5 лет назад +6

    උඹ කතා කරන විදිහ පට්ට බං

  • @ravinduekanayaka1003
    @ravinduekanayaka1003 5 лет назад +9

    Ela කෝනාර Vlogs.😚😚😚😚😚👍

  • @kuwetthushara3174
    @kuwetthushara3174 4 года назад

    පට්ට සහො ගැම්ම එල

  • @LuCIFER_______
    @LuCIFER_______ 5 лет назад +2

    Watinama kathawak .supiri ekah ❤️💥

  • @gayanmendis7291
    @gayanmendis7291 5 лет назад +20

    අපේ ගමේ එකෙක්.❤තද ජෑමා❤️💛💚

  • @wasanawasana4378
    @wasanawasana4378 4 года назад +1

    Katawa athta බුදුසරණයි

  • @_.rifky._
    @_.rifky._ 4 года назад

    Superb.... 👌👌👌😘😘😘😘❤️❤️❤️❤️👏👏👏👏👏👏👏Need more like this.... 💪💪💪💪

  • @lalindapathirana655
    @lalindapathirana655 4 года назад

    Vedio Aka aulk na machan Uba poddak loku seen nathuwa presentation aka karahan hithata ganna apa man me New York edla balanne wade nagala yanna ube hasirima sahenna wadagath anika anith akaat katha karanna diyan macho keep it up mokada api sahenna buddimath bn owa karanne kohomada oka plans karanne kohomada kiyala Uba kohoma kiwath api danno oka program akak kiyala plans karapu deyk kiyala
    Budusranai bn

  • @sewmethofficial8661
    @sewmethofficial8661 5 лет назад +4

    Mekanam denawa supiriyatama ....thada brooo...
    ❤✈❤

  • @supundinusha6590
    @supundinusha6590 5 лет назад +16

    උබ එල කිරි අපිත් සමාජයේ ඉන්න කොල්ලො බන් උබ එල ආදරේයි කරගෙන පලයන්

  • @madushanimaduka7497
    @madushanimaduka7497 5 лет назад +8

    අනිවාරයෙන්ම අයියෙ හමදාම මිනිස්සු වැරදි කරන්නේ නෑ ඒවා තෙරුම් යන්න කාලය්ක් එද්දි මිනිස්සු වෙනස් වෙනවා කවුරු මොනව කිවුවත් ඔයා අනිත් උන් වගේ මෝඩ වීඩියෝ කරන්නේ නෑ අපේ රටේ හැංගිලා ඉන්න අයව එලියට ග්න්නවා ජය වේවා අයියේ 😊😊

  • @annminell7361
    @annminell7361 5 лет назад +16

    Oya mona wedak karath supiri aiye ❤️🎈

  • @KumariFonseka-no4hh
    @KumariFonseka-no4hh 7 месяцев назад

    Supiri katawak issarahata yanna malli oyawage hangunu minissu godak innawa dawasaka mamata asai mage jivite kiyanna balamu addakim godak tiyanawa balamu issarahata

  • @chamithsenavirathna216
    @chamithsenavirathna216 5 лет назад +3

    පින කියන්නෙ සිතේ පිනා යෑම ඒක කරල සතුටු වීම ඒ පිනෙන් යමක් පැතීම තන්හාවයි මනුස්සකමින් අනුකම් පාවෙන් කරන හොඳ දෙ කුසලයයි කුසලය නිවනට හේතුවෙයි ජැමා රැඩිකල් කියන අයගෙ දැන ගැනිම පිනිසයි (හොඳ ප්‍රඥාවන්තයෙක් ) පොඩි වැරැද්ද විතරයි අව්ල

  • @supunsineth8861
    @supunsineth8861 4 года назад

    Ela aiye . Ahinsaka godak kollo innaw jivthaya vidina eka newei vidawan eka karanne eka kollek hari goda dann aiye ela ela

  • @dineshikawasana5776
    @dineshikawasana5776 5 лет назад +2

    Niyamai malli mama oyage vidiyo balabawa mama piumi Oman wala idala

  • @sudeepathanapathy314
    @sudeepathanapathy314 5 лет назад +23

    අනේ.ඕයී..උබේ රැගිල්ල පොඩ්ඩක් තියලා ඒ මනුස්සයට කතා කරන්න.දීපන්කො..උට්ට

  • @kiecha1626
    @kiecha1626 4 года назад +1

    ala machan dunna upadesata oyata jaya🙏🙏🙏🙏👌👊👍

  • @midu-yh5zp
    @midu-yh5zp 5 лет назад +5

    ගමන සුභයි බ්‍රෝ🙏🙏

  • @hnbellepola123
    @hnbellepola123 5 лет назад +1

    Patta bro

  • @newupload6
    @newupload6 5 лет назад +3

    Eka patta සහෝදරයා 👌👌👌👌👍👍👍👍👏👏👏👏👏❤

  • @Ahanna_Asai
    @Ahanna_Asai 5 лет назад +5

    සුපිරි කොල්ලේක්...

  • @movieclub8786
    @movieclub8786 5 лет назад +2

    මල්ලි ඔයා නම් අපිට unsubscribe කරන්න හිතෙන්නෙ නෑ.ඔයාගෙ vedios ඔක්කොම වගේ බලලා තියෙනවා.ඒවා ගොඩක් වටිනවා.සුභෙන් සුභ වේවා මල්ලි ඔයාට!!

  • @asirichamara7097
    @asirichamara7097 5 лет назад +1

    Eka ❤️niyamai aiya me vinadi gnakata mn sahenda deyak igana gatha ❤️

  • @etech5612
    @etech5612 5 лет назад +2

    මේ පැත්තෙනුත් ඇවිත් යන්න සලකනවා ලෙසටම ❤❤❤❤

  • @deesanayakeniyamaimallimar7928
    @deesanayakeniyamaimallimar7928 5 лет назад +2

    Ow me katha karana aiya kiyana dewal walin hamotama ganna deyak tiyenawa. Hoda manussayek

  • @සුදුඅම්මියා-ත7ෆ

    සරමක් ඇදන් උනත් රැප් කරන්න පුළුවන්... අපේ උන් කරන්නේ නිග නිග කියලා වල්ල අල්ලගෙන ‌බෝඩරේ කියාගෙන කෑගහන එකනේ

  • @vihaganathathsarani8156
    @vihaganathathsarani8156 5 лет назад +1

    Supirima kollek

  • @sandarudray
    @sandarudray 5 лет назад +4

    Rap gana kiypu kathawa සහතික atha ❤

  • @therelaxsubnow
    @therelaxsubnow 5 лет назад

    kollai ballai hama akama dan youtube vlogs karanne..

  • @AyeshaPramodini
    @AyeshaPramodini 2 месяца назад

    Mt prashnyk thiyenwa ice pawochi krn kenekt hamwelem hembirisw thiyenw neda

  • @dilshanvidarshana3960
    @dilshanvidarshana3960 5 лет назад +20

    Ammo jema aiyage kabare🙉🙈❤️❤️❤️❤️

  • @osadagihan5057
    @osadagihan5057 5 лет назад +1

    Jamaaaa adreii kollo..

  • @sithijasupun1679
    @sithijasupun1679 5 лет назад +3

    කවුරු උනත් පට්ට චරිතයක් සෙට් වෙලා තියෙන්නේ.මගේ මොඩල් එකේමතමා.වරදින්නේ නෑ සහෝදරයා උඹටත් ගැලවෙන්න පුළුවන්.🖤🖤🖤

  • @ගංගාදසිල්වා
    @ගංගාදසිල්වා 5 лет назад +1

    Great keep it up.❤❤❤❤❤✌️✌️

  • @dilipperera6447
    @dilipperera6447 5 лет назад +9

    One of my best friend jama ....
    Never ever forget god bless you

  • @vishwa_k4985
    @vishwa_k4985 5 лет назад +4

    Subscribed 👍👍👍👍👍💪

  • @ayeshkavindu6777
    @ayeshkavindu6777 5 лет назад +2

    මාරයි..❤️💪👌

  • @mangalaperera2753
    @mangalaperera2753 4 года назад +3

    Topic එකේ තියෙන තරමට ඇතුළේ කතාව නැහැ සහෝ...අනිත් ewa හොඳයි ...

  • @ironman_gee
    @ironman_gee 5 лет назад

    Jam, kusal thamai wadanna Oney. Pin newei.

  • @wwilson69
    @wwilson69 5 лет назад +8

    background music එකක් දැම්මේ අරු කියන ඒවා අපිට ඇහෙයි කියලද

  • @pauludakara115
    @pauludakara115 5 лет назад +7

    Elaha🤘🤘

  • @manukanchana1288
    @manukanchana1288 5 лет назад

    Niyamai att katawa jaya wawa obata

  • @arunasampath7605
    @arunasampath7605 5 лет назад +1

    කාමරයට ආපු පොඩිම එකා මන් .ඔතන තියන අතිතෙ ....මන් ලොකෙ කොහෙ හිටියත් ...........ලන්කාවට ආපු ගමන් ඔතනට තමා එන්නෙහ් ..කොනාර ඔයා හරි තැනකට ආවෙ ..තව හොයන් ‍‍යන්න හොද තැන් ..මෙයාට හැමොම ජැමා කිව්වට මන් තමා එකම එකා ජයම්පති අය්යා කිලා කතා කරපු ..( පලතුරු )

  • @jeewssam8418
    @jeewssam8418 5 лет назад +59

    ප්‍රශ්න අහන එකා කතා කරන්න ඕනේ නං අර මනුස්සය ඉන්න ඕනේ නැහැ නේ, උඹම කතා කරපන්

  • @samankumara2712
    @samankumara2712 4 года назад

    Eka ft aiya bs

  • @divyanjaliwickramasingha8458
    @divyanjaliwickramasingha8458 5 лет назад

    Oya kawadath samajeta wadagath dewal tama tamai karanne aiye .all the best👍👍👍

  • @housemohuse8058
    @housemohuse8058 5 лет назад +13

    පට්ට මනුෂ්‍යයෙක් 👌

  • @imashavidanage
    @imashavidanage 4 года назад

    මරු ලයිෆ් එක..👍👍

  • @production6461
    @production6461 4 года назад

    Aiya oyage nu eka denna puluwanda.udawwakata.

  • @tanishaperera7116
    @tanishaperera7116 5 лет назад +3

    එකෙම්ම මරු ❤️

  • @darshanajayakody2113
    @darshanajayakody2113 5 лет назад +7

    උබත් අන්තිම හරියෙ ගහල නේද?.... වැඩේ සුපිරි

  • @onlineearningwith4life649
    @onlineearningwith4life649 5 лет назад +1

    Supiri ayye aniwa mewwage ewwa thmai oney , minissunwa hadnna

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 4 года назад +1

    Niyamai🔥

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 5 лет назад +2

    වැදගත් video එකක්

  • @දගකාරශකි-ජ8ඵ
    @දගකාරශකි-ජ8ඵ 5 лет назад +1

    Supiri aiya

  • @lakithmihiruwan4927
    @lakithmihiruwan4927 5 лет назад +8

    ජෑම අයියා..පට්ට පොරක්😋 #අහසේ👆

  • @SDMobile
    @SDMobile 5 лет назад +5

    අඩෝ ගිය සතියේ BS Clz එකෙදි ප්‍රවාහනය පාඩමේ කියපු ටිකම මේ පොර කියනවනේ.
    රට හදන්නනම් කලින්ම පර්ලිමේන්තුවේ ගොන් රැලව අතුගාලම දාන්න ඔනේ

  • @chathungihansawimarshana399
    @chathungihansawimarshana399 4 года назад

    සුපිරි ...

  • @vadcreatu5274
    @vadcreatu5274 5 лет назад +3

    වාසි කතාවක් bro 🖤

  • @CeylonFlavors1
    @CeylonFlavors1 5 лет назад +12

    22:23 kathawa patta

  • @ashankavindu6921
    @ashankavindu6921 4 года назад

    Ane Warren aiya math tarun aran nawatuwa tnx

  • @පොඩ්මල්ලි-ඪ2ඬ
    @පොඩ්මල්ලි-ඪ2ඬ 4 года назад

    Ekaaa pattaaaa

  • @mohamedsulaim1508
    @mohamedsulaim1508 5 лет назад

    නියමයි සහෝදරයා

  • @alokasadamali7369
    @alokasadamali7369 5 лет назад +16

    ජෑමා ජනාධිපති කරමු 🔥❤

  • @IsuruIshara-i4u
    @IsuruIshara-i4u 3 месяца назад

    Ane kauru hari kenek innawanam ice gahana kenekwa adura ganne kohomada. Mage bf inne ice gahana ayath ekka mata eeka dana ganna one ane.plzzz kiyannakooo oyala kauru hari.

  • @dinshapelithanthri2285
    @dinshapelithanthri2285 5 лет назад +1

    Superb konara malli