ඉගෙන ගන්න දරුවන්ට දෙන්න හොඳම ඔසුව | Bacopa monnieri | Ceylon Agri | Episode 152

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 198

  • @HelaYak
    @HelaYak 3 года назад +53

    මෙය ආයුර්වේදයේ
    බැමිතිරිය ලෙස හදුන්වනවා අර්ථය මහා බඹුන්ගේ තිළිණය. මතකය සඳහා බෙහෙත් හදනවා. බ්‍රාහ්මී ගෘතය හදන්නේ මේවයෙන්. සිලෝන් ඇග්රි ඔබ තුමාට පිං මේගැන ප්‍රජාව දැනුවත් කලාට. දරුවන්ට කෑම හදද්දී ටිකක් දාන්න. තිත්ත පොඩි ගතියක් තියන නිසා පොඩ්ඩෝ කැමති නැනේ..

    • @athuladeshapriya4456
      @athuladeshapriya4456 3 года назад +8

      ඔබත් මෙතුමා වගෙ උසස් සිතුවිලි මත ජීවිතය ජීවත් කරවන හැඩයි...

    • @sureclaygate8437
      @sureclaygate8437 3 года назад +3

      තිත්ත නැති වෙනවා පුංචි ගොරක කෑල්ලක් දාලා හදන්න

    • @vincentvincent6000
      @vincentvincent6000 3 года назад

      6yyi7

    • @NTDYAPA
      @NTDYAPA 2 года назад +4

      ඔබතුමා මෙම බෙහෙත් එක එක ලෙඩවලට කෑමට,හෝ බීමට ගන්නවිදියත් සඳහන් කරනවනම් ගොඩක් වටිනවා. ඔබතුමාට පින්.

    • @h.ppitupitu1529
      @h.ppitupitu1529 Год назад

      Lunuwila ganna aya innawada.ganan kohomada 1kg akaka

  • @sureclaygate8437
    @sureclaygate8437 3 года назад +42

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ යි
    මගේ දරුවන් දෙදෙනාටම මං පොඩි කාලේ දී දුන්නා
    විභාග උසස් ලෙස සමත් උනා
    අද දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා
    මෙය ලංකාවේ ප්‍රචලිත කල යුතුය
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      Isthuthi

    • @sujaniranasinghe94
      @sujaniranasinghe94 3 года назад

      Kohomada kemata piliyela karanne

    • @sureclaygate8437
      @sureclaygate8437 3 года назад +3

      @@sujaniranasinghe94 ලුනුවිල ටිකක් තිත්ත නිසා පරිප්පු ටිකක් සමග මිශ්‍ර කර උයන්න පුංචි ගොරක කෑල්ලක් දාන්න තිත්ත ගතිය අඩු වෙනවා පරිප්පු තැම්බුනාට පසු ලුනුවිල එකතු කර පොල් කිරි ටිකක් දාන්න

    • @dulanjanijayaweera9878
      @dulanjanijayaweera9878 2 года назад

      😊

    • @methushi1234
      @methushi1234 Год назад

      Khomada lamainta denna hadaganne.kiyanna puluwanda

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 года назад +4

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

    • @Skzworld646
      @Skzworld646 2 месяца назад

      ස්තුති උඹ මහත්තයාට🎉

  • @NishanGunarathna-g7i
    @NishanGunarathna-g7i 5 месяцев назад

    ගොඩක් වටිනවා මේ දේශීය ඖෂධ පිළිබදව දැනුවත් කිරීම.
    ඔබ තුමාට බොහොම පින් මේ කරන කාර්යයට.

  • @alexandrasten1735
    @alexandrasten1735 7 месяцев назад +1

    ඔබ තුමාට බොහෝ ම පිං! ඔබ තුමාගේ සෑම යහපත් කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහය, හැකියාව, ශක්තිය, ධෛර්යය, තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබ සියලු ම දෙනාට තෙරුවන් සරණයි!

    • @Skzworld646
      @Skzworld646 Месяц назад

      මමත් අපේ පුත්තු දෙන්නට මේක දුන්නා. එකෙක් තමා ජෝන්ස්ටන් අනිත් එකා තමා ලන්සා ඔය ඒවා බීල අපූරුවට දේශපාලනයය කරගෙන ඉන්නේ

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +2

    බොහොම පින් තෙරුවන්ගේ පිහිටයි

  • @dsagdt383
    @dsagdt383 3 года назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම වෙනුවෙන්

  • @Skzworld646
    @Skzworld646 2 месяца назад

    ගුඩක් ස්තුති උඹ මහත්තයාට කරනා සේවයාට..🎉🎉

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 3 года назад +1

    දැනුවත් කලා ටබොහොම ස්තුතියි 🙏🙏🌹🌹🌹

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 3 года назад +1

    ගොඩක් පිං ..ගොඩක් වටින තොරතුරක්

  • @ushani9571
    @ushani9571 3 года назад +4

    බොහොම ස්තුතියි

  • @tharakamadushan6912
    @tharakamadushan6912 3 года назад +8

    addicted to watching Ceylon Agri now :). good job and keep it up. wants to start a small-scale homestead in Sri Lanka once returns.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 года назад +7

    රනවීරමහත්තයා කුකුලපලා ගැන වීඩියෝවක් කරන්න ......

  • @hansika9758
    @hansika9758 2 года назад +6

    බොහොම ස්තූතියි ..අපේ ගෙදරත් ගොඩක් තියෙනවා හැදිලා

  • @sumithrakumari4594
    @sumithrakumari4594 3 года назад +2

    Apitanam wawe wele thiyanawa guna danne na ස්තුතියි oba thumata

  • @milanchaminda3631
    @milanchaminda3631 3 года назад +2

    ස්තුතියි....ඔබ..තුමාට...

  • @Sithagi
    @Sithagi 3 года назад

    බොහොම පිං ඔබතුමාට.....

  • @chutasl2164
    @chutasl2164 3 года назад +1

    ගොඩක් ස්තුතියි 👍🏻

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Год назад +1

    Thank you for your good thought.Budusarani ❤❤❤

  • @chandanistephen9632
    @chandanistephen9632 3 года назад +1

    ස්තුතියි.

  • @wasanthed8214
    @wasanthed8214 3 года назад +3

    My mother used to grow this at home when I had babies. Gone are the days ! She is no more with me !

  • @nassmultitask414
    @nassmultitask414 3 года назад +3

    Obata jaya weva.... Supiri... Keep teaching to our nation... Bcoz sri Lanka is a miracle land for the spices...Time to get benefit from you... I admire you for your valuable knowledge.... 👍🙏 BS DP. NASEER FROM DUBAI

  • @chandanistephen9632
    @chandanistephen9632 3 года назад +3

    ස්තුතියි

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p Месяц назад

    Matath me pilibada loku athdakimak thiyanawa, mama lunuvila puthata denna patan gaththe aurudu 3 vithara ,dan puthata aurudu 7 ,eya igena ganna daksai ,mage puthawa 2 wasarata paas weddima english medium school ekakata damma, godak subject walata 100/ 💯 thiyanawa , specially english ,maths ,siceans walata ,anith ewata 90n eha marks thiyanawa,

  • @dianasanjeewani5980
    @dianasanjeewani5980 2 года назад +2

    Mage puthata aurudu 4i..eyata podiyata otisam tathwayak teanawa eyata hamadema terenawa aeth kammali hetala karanna kamathi na eyata tekak sema teanawa..mata danaganna one lunu wela 4y daruwekta dunnata kamak nadda poddak..seethalai da godak keyala...vatena video akak..budusarani

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 года назад +1

    Thanks kuwait sita

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 3 года назад

    Obathumata bohoma pin.Digàsiri wewa!!!

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 года назад +1

    Thank you so much for your useful information.

  • @kamalaabesinhe7228
    @kamalaabesinhe7228 3 года назад +1

    Thank you sri

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 Год назад

    Question: there’s a plant same size with same flower as monarakudumbiya. Can you please explain its use /benefits. Thanks

  • @sameeraprageeth7728
    @sameeraprageeth7728 3 года назад +1

    Thank you very much Sir.

  • @lakshithaedirisinghe9474
    @lakshithaedirisinghe9474 8 месяцев назад

    සීනි වලට කසායට දෙනවා ලුණුවිල,කලාඳුරු, උඳුපියලිය ,අට්ටික්කා,මොනරකුඩුම්බිය,වෙනිවැල්,කොහොඹ පොතු ,බෙහෙත් කරවිල පංචාගය තම්බල මාස 4ක් එක දිගට තම්බා බොන්න ඕනි උදේ සීනි අඩු වෙයි, මේවා කොටල තම්බන්න ඕනි කඩපිම්බෙ එකොල මිරිකල කසායට ගන්නෙ , හිමින් අඩු වෙන්නෙ දියවැඩියාව ඔක්කොගෙන්ම ග්‍රෑම් 100 ගානෙ වතුර බෝතල් 4කට

  • @namimomp5932
    @namimomp5932 3 года назад +1

    Thank.you.Thank.you.🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷❤❤❤

  • @nilminikumari427
    @nilminikumari427 3 года назад +1

    Thanks

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад

    Garbhani Mauwarunta dena Aushadayak Lunu wila kiyanne.harima watina video ekak.obathumata bohoma💐🙏💐

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 года назад +1

    Thanz lot 👌👌👌👌👍👍👍👍

  • @priyanidesilva3798
    @priyanidesilva3798 Год назад

    225ටම මොළේ නැති නිසා ලුණූ විල තම්බල හැමදාම උදේට හවසට කෝප්පය ගානේ දුන්නා නම් හොඳයි

  • @mapitiathu1977
    @mapitiathu1977 2 года назад

    If you are in abroad you can buy Limuwila (Brahami) powder online. Very good for Dementia too.

  • @nadeeshamanori5899
    @nadeeshamanori5899 3 года назад +1

    Apita komarika ,bin kohomada , andu, thulsi wikiniya haki thanak thibeda?

  • @gayantharanga4990
    @gayantharanga4990 2 года назад

    බෝම අමරුවෙන් හොයා ගත්තේ සුපිරි

  • @pathmaranjani6278
    @pathmaranjani6278 Месяц назад

    Matath ninda noyana rogaya thiyanawa aurudu ganak thisse. Lunuwil bonne kohomada kiya kiyanna. Budu Saranai.

  • @kgwwasantha3089
    @kgwwasantha3089 3 года назад +1

    Oba thumata sthuthi ma kalaka sita handuna ganimata soyamin siti osuwak obata jaya.

  • @dammikamalani9281
    @dammikamalani9281 7 месяцев назад

    Teruwan saranay oba tumanta 🙏

  • @madusri3921
    @madusri3921 3 года назад +3

    අපි පොඩි කාලේ කෑව . අත්තම්මා දීල...den. මතකth. නෑනේ ....අත්තම්මා ..නැති නිසා ....😢

  • @shalikakumari2997
    @shalikakumari2997 3 года назад +1

    Thank you sar

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 года назад

    ස්තුති යි

  • @zonaalw9498
    @zonaalw9498 3 года назад

    Thanks a million

  • @RasangiManodika
    @RasangiManodika 26 дней назад

    මේ ශාකයේ කොලය ඩුබායි රෝස කොලේ හැඩය වගේද සර් අනේ මට උත්තරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සර්

  • @sadithakulasuriya5525
    @sadithakulasuriya5525 3 года назад +1

    Muda Mahana ganath pennanna. Thawa Kobei kola (nathnam monarakudumbiya)

  • @openminded1038
    @openminded1038 Месяц назад

    8 months babekta dunata kamk nedda? Eyage bath ekatama daala hadann puluwanda?

  • @manishaseumini8014
    @manishaseumini8014 2 года назад

    Godak watina video ekak .bohoma pin sir. Mama anuradth pura pala tikak ganne kohomada

  • @s.lribbonarts6713
    @s.lribbonarts6713 3 года назад +1

    Me pala gnna thnk thiynwda

  • @seetha1009
    @seetha1009 Год назад

    Hm 😒 😍👍

  • @sulaa8733
    @sulaa8733 2 года назад +2

    ❤️❤️💙

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne4903 3 года назад

    Oba thuma migmuwe kiyla dangathtaham harima sathuthui Matthe migmuwe mama danta inne pita ratka apu gamn enwa balanna

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 года назад +5

    අපේ පැටවුන් ට දෙනවා

  • @Nature_view873
    @Nature_view873 3 года назад

    Bohoma sthuthi oba thumata.mama nam me channel eken godak prayojana gaththa.harima sathutui.jayen jaya!!!

  • @manjulakumari9372
    @manjulakumari9372 3 года назад

    Thank.you so.much. sir.

  • @chethanadangalla844
    @chethanadangalla844 3 года назад +1

    Godak pin

  • @sumalimadushani9598
    @sumalimadushani9598 2 года назад +1

    Keen mind මෙම පෙත්ත පාමසියෙන් ගන්න පුලුවන්ද

  • @nimalikawelagedara521
    @nimalikawelagedara521 3 года назад +2

    Lunuvula wage tawa mal javiyak tiyenawa neda pata pata mal pipena.

  • @anuja6960
    @anuja6960 3 года назад +2

    Oyagollange pala wikunana kadayak thiyenawa neda ?

  • @anuralatha
    @anuralatha 3 года назад +1

    Sthuthi ape mahangi osuwa gena ape aluth paramparawa danuwath kalata! Mata mathakayi ape kiri amma kiwa,lunuwila tikak thambala dunnama bilindu daruwange malabaddhaya nethiwenawa kiyalath.

  • @subhashini4140
    @subhashini4140 2 месяца назад

    👍👍👍👍

  • @kavinugunathilaka4159
    @kavinugunathilaka4159 3 года назад +3

    sir තව bonsai video එකක් ගේන්න

  • @perro3516
    @perro3516 3 года назад +68

    පර්ලිමේන්තුවේ 225ටම කියාපු ඹෞෂධයක්😂😂

  • @malinimalini9121
    @malinimalini9121 3 года назад +1

    Oya lunuwela ara harak 225ta tambala danna kanak nadda ahama karanna kanak ennawanam keyala wadak na puluwanam mahathhayo soyala balanna deyawannawata tambala arenna balanna obatumata penseduwanawa harakunta mola padanna hoda

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 3 года назад +5

    මෙය සලද හදලා කනවා හරිම රසයි සුවදායි .

  • @olgawerathunga3197
    @olgawerathunga3197 3 года назад

    Bohoma pin hadunaa dimata

  • @AyomiKanchana
    @AyomiKanchana Год назад

    Tablet eka ganne kohomada?

  • @yamunadesilva4649
    @yamunadesilva4649 9 месяцев назад

    ලා කහ පාට මලක් එන වර්ගයක් නැද්ද ලුණුවිල වල

  • @piumiprasadika5552
    @piumiprasadika5552 3 года назад +1

    Auruweda ශාක ganna plc 1 kiuyanna පුළුවන් da?

  • @jayanthakumara9556
    @jayanthakumara9556 3 года назад +2

    පාවිච්චි කරන විදිය denuwath කලානම් ගොඩක් hodai

    • @gayantharanga4990
      @gayantharanga4990 2 года назад

      සම්බෝල හදලා කන්න පුළුවන් ටිකක් තිත්ත ගතිය තියෙනවා දළු තමයි ගන්නේ දළු අමුවෙන් කන්න උනත් පුළුවන්

  • @Sumithsandaruwan-w9j
    @Sumithsandaruwan-w9j 6 месяцев назад

    Eththa kola kiyala jathiyak thiyanawada

  • @gayaneranga595
    @gayaneranga595 15 дней назад +1

    Ape rate ammata hukana ponnayonta owa therenne oya ushadiye thiyena vadagatkama😢

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 года назад

    අපේ වැවේ තාවුල්ලේ තියෙනවා

  • @lalithwanni4240
    @lalithwanni4240 3 года назад +2

    මෙය බාවිතා කරන ප්‍රමාණයන් සදහන් කරන්න

    • @dilshanhimaruwan8484
      @dilshanhimaruwan8484 7 месяцев назад

      podi ayata kalan 1 grem 5k wedihiti ayata grem 15 kalan 3i

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 года назад

    🌷🌷🌷

  • @ChathuraDilanka
    @ChathuraDilanka 5 дней назад

    අනුරට
    වසන්තට
    හරිනිට නිලන්තිට
    නෙත්තිට
    නලින්දට
    විජිතට
    දෙන්ට.

  • @almansooralyami5513
    @almansooralyami5513 3 года назад

    Godak.bahath.warga.panwa.manussayo.dere.ganwana.aka.godak.hodaei.

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 года назад +5

    ලුනුවිල පොඩි දරුවන්ගේ බඩේ අමාරුවලට තම්බලා බොන්න දෙනවා කියලා අහලා තියනවා

  • @sameerasampath1992
    @sameerasampath1992 Год назад

    ඉස්ම බොන්න විතරද පුළුවන් මැල්ලුම් කන්න puluwanda

  • @BerneyPerera
    @BerneyPerera Год назад

    Lunuwila kanda hadanne kohomda?

  • @deepikand5722
    @deepikand5722 Год назад +1

    Geda palatiya wagemai neda

  • @mohamedazaam6477
    @mohamedazaam6477 Год назад +1

    මේ පැල අපට ලබාගන්න පුළුවන්ද?

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Год назад

    👍👍👍👍🙏🙏🙏🙏

  • @ralikaashanthi5692
    @ralikaashanthi5692 3 года назад

    2-5 years babalata hamadama lunuvila ,kota bonna denna hodada??

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 года назад +2

    Sarana kiyalath kiyanava needa.

  • @mallikadissanayake4330
    @mallikadissanayake4330 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dilipperera8398
    @dilipperera8398 3 года назад

    Kenda hadanne kohomada
    Isma panayata sadaganne kohomada

  • @ChandraHemalatha-dd7ch
    @ChandraHemalatha-dd7ch Год назад

    Lunuwila ape federal thiyenawa

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 месяца назад

    මම න්ස්ම් වවාගෙන තියෙනවා

  • @RasikaPriyangani-e9d
    @RasikaPriyangani-e9d Год назад

    වර්ග thiyenawada

  • @RATHNAARACHCHI
    @RATHNAARACHCHI 2 месяца назад

    පරණ තුවාල වලට.කොහොමද පාවිව්ව් කරන්නෙ මට පැහැදිලි කරන්න.ගොඩක් පින්.

  • @MrPoohdude
    @MrPoohdude 3 года назад

    Baraka has capsules

  • @rdnlakmalrdnlakmal
    @rdnlakmalrdnlakmal 2 месяца назад

    සර්. මේක අපිට පාමසි එකෙන් ගන්න බැරිද කැප්සුල් එකක් ලෙස..

    • @randunubandara6154
      @randunubandara6154 Месяц назад

      මොකටද Capsule ! වවාගන්න.

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p Месяц назад

      Capsules Rs 2000 vithara wenawa, pala hoya ganna hada ganna amaru na

  • @Dil-9811
    @Dil-9811 7 дней назад

    Pela ganna puluwanda

  • @PathumSenevirathna-vw4wn
    @PathumSenevirathna-vw4wn Год назад

    Punchi nangi kiyanne mewatada

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 года назад +1

    හැමදාම කෑවොත් හොද නැද්ද

  • @renukaw7119
    @renukaw7119 3 года назад

    Ou owa rasa bojun mae arabiy ayata