ඕකිඩ් වගාවක ඉක්මනින් මල් ගැනීමට රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 296

  • @euronikamanikpurage5222
    @euronikamanikpurage5222 4 года назад +3

    ඔබ තුමියගේ වටිනා විඩයෝව නැරැඹීමට ලැබිම ඉතා අගය කොට සලකන අතර නොදන්නා කරැණු රැසක් ඔ්කිඩ් වගාව ගැන ඉන් දැනගතිමි. චාන්දනී මහත්මියට බෙහෙවින් ස්තුතිය පුද කරමි. පැරිසියේ පදිංචි අපට මේ සම්බන්ධයෙන් බෙහෙවින් පුශ්න ඇති අතර ඉන් සමහරක් සදහා ඔබගේ උපදෙස් අනුගමනය කරමි. එහි පුතිපල සුභ වුන විගස මම නැවත ඔබ තුමියට ලියමි. 💐💐

  • @malkanthimarawanagoda4540
    @malkanthimarawanagoda4540 4 года назад +2

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක් කරාට ගොඩක් ස්තුති මම මිට කලින් ඕකිඩ් සම්බන්ධයෙන් බැලුව විඩියෝ මේ තරම් කවුරුත් පැහැදිලි කරේ නැහැ ගොඩක් ස්තුති ඔබ තුමියට

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад +2

    මමත් ඉදිරියේදි ඕකිඩ් මල් ස්වයං රැකියාවක් ලෙස කරගෙන යන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔබ තුමියගෙ පැහැදිලි කිරිම ඉතාමත් අගේකොට සලකනවා ස්තුතියි බෙහෙවින්ම ඔබ තුමියට .තෙරුවන් සරණයි

  • @nilanganiherath9899
    @nilanganiherath9899 3 года назад

    හොදින් පැහැදිලි කරනවා.ගොඩක් ස්තුතියි මිස්

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 года назад +1

    ස්තුතියි ඔබට ඉතාමත් පැහැදිලියි .👍❤

  • @udenichandrika2027
    @udenichandrika2027 3 года назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිිමක්.. බොහොම ස්තුතියි ඔබතුමියට.. තෙරුවන් සරණයි!!

  • @slgema-sl1hw
    @slgema-sl1hw 3 года назад +2

    Godak watina weediyowek.budusaranai mis

  • @krishnanjayarathna3181
    @krishnanjayarathna3181 4 года назад +2

    බොහොම ස්තූතියි ඔබතුමියට හරිම වැදගත් වීඩියෝවක් මේක ❤️❤️🔥

  • @MangalikaMangalika-vv9qz
    @MangalikaMangalika-vv9qz Месяц назад

    ගොඩක් වටිනා දේවල් දැන ගත්තා මට වැන්ඩා පැලයක් මුල් ඇදගන්න විදිහක් කියලා දෙන්න ස්තුති යි

  • @manjulaherath3406
    @manjulaherath3406 4 года назад +2

    හරිම හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි .

  • @radcranathunge6373
    @radcranathunge6373 3 года назад +1

    Hariyata watinawa video eka bohoma sthuthi mista me wage video karanawata 💗💗💗💗💗💗

  • @samsungoneone9826
    @samsungoneone9826 3 года назад +1

    Thank you very machines oba tumeyata

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 года назад +3

    අහන්න ප්රස්න නැහ හරිම පැහැදිපිව කියා දුන්න ....ස්තුතියි

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 года назад +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ඇත්තෙන්ම ඔබෙි පැහැදිලි කිරිම ඉතාම හොදයි

  • @janithanuwan6471
    @janithanuwan6471 3 года назад +2

    ගොඩක් වටින වැඩසටහනක් ..

  • @prageethkumara4131
    @prageethkumara4131 3 года назад +1

    Excellent thanks for your video

  • @udenihewagama2478
    @udenihewagama2478 4 года назад +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @udeniekanayake1629
    @udeniekanayake1629 4 года назад +1

    Thank u miss. Man harima asawen anthurium saha dendrobium mal gedara hadanne. Ithin obathumiyage upades godak watinawa.

  • @zareenamashood8631
    @zareenamashood8631 4 года назад +4

    Excellent explanation with lot of examples. You are an expert in agriculture I feel. I learnt a lot from your tutorial. Thanks for sharing

  • @dammipiris6814
    @dammipiris6814 4 года назад +2

    බොහෝම ඉස්තුතියි ඔබතුම්යෙට

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 года назад +7

    ඔබ නිසාම ඕකිඩ් හිටවන්න ආසාවක් ලැබුනා.ස්තුති

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +2

    නොදන්නා බොහෝ දේ කියා දුන්නාට ඔබ තූමියට ස්තුතියි.

  • @madushanimsara3932
    @madushanimsara3932 3 года назад +1

    bohoma sthuti hoda pahadili kiremak

  • @udenifernando5272
    @udenifernando5272 4 года назад +1

    Harima pahdiliyi,godak sthuthiiiii

  • @hemamalabharathi2849
    @hemamalabharathi2849 4 года назад +2

    Adai hariyata pohora damanna danagaththe thanks.

  • @kanchanaabeyrathne5119
    @kanchanaabeyrathne5119 4 года назад +1

    හොඳ පැහැදිලි උපදෙස් ටිකක්

  • @sakunthaladisanayaka6244
    @sakunthaladisanayaka6244 3 года назад +1

    Godak watina adahasak ❤️❤️❤️❤️

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 3 года назад

    Five years ago l started orchids with 12 plants but all them destroed by fungas disease ,,ll would like to start again under your instructions .reply please

  • @ravingadidulanthi5820
    @ravingadidulanthi5820 3 года назад

    Gedr lasnnt orcid wawan knkt k44 yodana gmn thwa pohora ekk yodann oneda mis mal lassnt enna

  • @indranihewamana7032
    @indranihewamana7032 4 года назад +1

    Very clear explaining. Thanks to you.

  • @sudharmasudharma8977
    @sudharmasudharma8977 2 года назад

    Hoda pehadele keremak. Thanks.

  • @navodyanethsarani5925
    @navodyanethsarani5925 3 года назад +1

    Orchid wagawa mula sita danaganimata obathumiyage poth path thibenawada apita miladee ganna?

  • @nandanieariyawansha4136
    @nandanieariyawansha4136 4 года назад +1

    Thank u so much for educating

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 года назад +2

    Thank you so much. ❤️❤️❤️❤️

  • @shriyaniparera9631
    @shriyaniparera9631 4 года назад +1

    ඉතාමපැහැදිලියි

  • @sharmenbalasooriya1407
    @sharmenbalasooriya1407 4 года назад +1

    Very helpful Thanks

  • @chandimaharshani995
    @chandimaharshani995 2 года назад

    mn gava albert solution,osmocote jati 3ma,K 44,crop master tiyenava.oya pennapu tarama loku gahak tiyene.ikmanta malak gana pohora danne kohmada.

  • @nimaliandroid7701
    @nimaliandroid7701 4 года назад +1

    ස්තුතියි ඔබ‍ට

  • @neethachandani8276
    @neethachandani8276 4 года назад +1

    Thanks miss

  • @madushanimsara3932
    @madushanimsara3932 3 года назад +1

    anthuriyam walata osmacot danawa e athrathura me diyara pohora damata kamak nadda

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 года назад

    Gedara karana wagawata osmacot dana gaman danna hodama eka dyara pohorak kiynnkoo miss

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 4 года назад +1

    Thanks for your help

  • @lcperera615
    @lcperera615 3 года назад +1

    osmocot packet 1 daala tyeddi anith kabanika saha rasayanika pohora mema kala satahana anuwa demeema sudusuda?

  • @sangeethjayawardena8547
    @sangeethjayawardena8547 3 года назад +1

    Niyamai Mis. 🤘♥️♥️

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 года назад +1

    Nice teaching Madam

  • @lalithajayawardane856
    @lalithajayawardane856 4 года назад +1

    Admirable presentation thank you

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Thank you ♥️🌿

    • @DR-sx8vd
      @DR-sx8vd 4 года назад

      @@ChandaniAlahakoon osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @wasanakoralage4444
    @wasanakoralage4444 3 года назад

    Captan yoda dawes kiyakata pasu diyara pohora damiya hakida?

  • @bandupalalokuranamuka8505
    @bandupalalokuranamuka8505 4 года назад +1

    Very useful,

  • @anushakiamarasinghe3898
    @anushakiamarasinghe3898 4 года назад +1

    Thank you very much

  • @udyanimunasinghe9947
    @udyanimunasinghe9947 3 года назад +1

    Pls Can you tell me how to use K 44
    For flowering stage

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Mal pipenna pera gaha hodata hedila thiyeddi spray karnna

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara4325 3 года назад +1

    Madam,osmacot dala dawas 7 ta kiyala duna pohora Tikath laba dunata kamak nadda? Palayata Phora wadi wene na neda

  • @ghayesha6658
    @ghayesha6658 3 года назад +1

    Kuda palawalata pohara yodana akaraya kiyadenna🌺🍃🌺🥀

  • @nw4953
    @nw4953 4 года назад +1

    Thank you. Good explanation.
    Can you plz do video on vanda and palaenopsis fertilization??

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      මේ විදියටම දාන්න ♥️🌿

  • @sandyauyangoda9115
    @sandyauyangoda9115 4 года назад +1

    thank you

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 года назад +1

    You have excellent knowledge snd practice. Where did you learn so excellent knowledge.

  • @sampathsampath3939
    @sampathsampath3939 4 года назад +1

    Albat saluweshan ochkid rosa walata mallenna hodanadda ewa gahuwata passe yhama gas pranawath wela mall eanna gathe

  • @madushikasanduni847
    @madushikasanduni847 4 года назад +3

    api rasayanika pohora jalaye diya karala wagawata yodala ema diyara pohora mishranayen yam pramanayak ithuru unoth eya nawatha bawitha kirimata tiyaganna puluwanda miss.ehema tiyagannawanam diyara mishranaya sadapu dinaye sita dawas kiyak tiyaganna puluwanda?

  • @madushanimsara3932
    @madushanimsara3932 3 года назад +1

    bandakka bija pala karaganne kohomada

  • @gangaperera5246
    @gangaperera5246 4 года назад +1

    Aluth pelayak pot eke hitewwama mulinma plant starter (p52) spray karanna oneda. Kopamana kalayakata warak danna oneda

  • @anudiaz6914
    @anudiaz6914 4 года назад +1

    Mrs mangosep saha antrocol yana dekama kolawalata dilira sadha isinawada?kuda palayak sitewwama min mkadda yodanna ona?

  • @madushanimsara3932
    @madushanimsara3932 3 года назад +2

    diyara pohora maseta kiwathwak danawada

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 3 года назад +1

    වටින වීඩීයෝවක්

  • @anuralatha
    @anuralatha 4 года назад +1

    BOHOMA HONDATA PAHEDILI KARANAWA,STHUTHYI!

  • @prageethkumara4131
    @prageethkumara4131 3 года назад

    Me orchid warga wala kola kaha paata wenne ai?

  • @fishexpert1543
    @fishexpert1543 3 года назад +3

    අලංකාරය සදහා වවන විට ඔස්මොකොට් සහ දියර පොහොර දෙකම අවශ්‍ය ද?. යොදන්නේ කොහොමද

  • @kanchanalakshani368
    @kanchanalakshani368 4 года назад +3

    මිස්, නිල් කැට,දම් කැට පෝර ගැනත් විඩියෝ එකක් දාන්න පුලුවන් ද

  • @dianssanuthi1472
    @dianssanuthi1472 4 года назад +2

    Good work 👏🏼

  • @uwinlugoda45
    @uwinlugoda45 3 года назад +1

    Albert solution Orchids walata hodada

  • @uwinlugoda45
    @uwinlugoda45 4 года назад +1

    හරිම සතුටුයි පැහැදිලිව කියල දුන්නට මිස්.මට තව ප්‍රශ්නයක් තියනව අහන්න එලවලු වගාව කරන කොට කොම්පෝස්ට් පොහර වලින් පමනක්පලදාව ගන්න පුලුවන්ද යාර මිලා කැට දැම්මට කමක් නැද්ද ස්තුතියි💐

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 года назад +1

    Akko parisara thathwayan anuwa jalaya yodana eka tiranaya karanna oni
    Rh wedi dawasaka watura danna oneda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Ouuu payana kaleta dawsat deparak wathura danna
      Wahina daws walata pela wessata themen neththam dawsat eka dawsak danna
      Rh kohoma unath dawsat eka parak wathura danna oni

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 4 года назад +1

    Osmocot wenuwata yaramila danna puluwanda

  • @MKSurekaS-
    @MKSurekaS- 4 года назад +1

    Orchid mal palayaka mal hataganna lagai kiyala api danaganne kohomda?pohora vargaya select krnna eka wadagath nisai ahanne mis.thank you.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      මද්‍යම ප්‍ර්‍රමාණයේ පැලයක් මාස 6ක් වගේ වෙද්දී මල් හටගන්නවා
      ඊට පෙර ඒ ඒ පොහොර දාන්න

  • @sadamalisadamali4835
    @sadamalisadamali4835 4 года назад +1

    Mata mal pipuna gas walata pohora yodanne kohomada kuyannako

  • @yasanthipremadasa4144
    @yasanthipremadasa4144 4 года назад +1

    Is this weekly-plan continue without any gap in between? I mean, after completing a week, from next day onwards do we need to start the same schedule?

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 3 года назад +1

    Miss, මම කුඩාම ඕකිඩ් පැල වලට ඔස්මකොට් N, මධ්‍යම පැල වලට balance, සහ වැඩුණු පැල වලට High K දැම්මා. කමක් නැද්ද? ඒ අතරේ සතියකට වරක් රසායනික හා කාබනික දියර පොහොර දානවා. නැවත ඔස්මකොට් දාන්නේ මාස කීයකට පසුද? Please මට කියලා දෙන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      කමක් නෑ
      ඔස්මොකොට් යොදන්න මාස 3කට 4කට සැරයක්

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 года назад +1

      Thank you very much miss 🙏
      Take care and stay safe ❤️

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 года назад

      Miss, ඕකිඩ් සදහා දිලීර නාශක යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතුද? එසේනම් ඒ යොදන අවස්ථාවන් කෙසේද? සෑම විටම උපදෙස් ලබාදෙන ඔබට ගොඩක් ස්තූතියි 🙏
      ඔබට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      ♥️🍃

    • @nirmalieratwatte1251
      @nirmalieratwatte1251 3 года назад

      මිස්, ඕකිඩ් වලට දිලීර නාශක යොදන අවස්ථාවන් මොනවාද?යෙදීම අනිවාර්යද?

  • @anomagunarathna9937
    @anomagunarathna9937 4 года назад +1

    ගොඩක් පැහැදිලි ඔබ තුමියට ස්තුතියි .මම ඔස්මොකට් 14.14.14 දාල k 44 දියර පොහොර දැම්මා නැවත දියර පොහොර යෙදිය යුත්තේ කුමන කාලයකින්ද

  • @PrasannaKumara-q1z
    @PrasannaKumara-q1z 12 дней назад

    මිස් මුලින්ම හැදෙන මල් කිනිත්ත කපා අයින් කරාම ගහට හොදයිද

  • @Nihla59
    @Nihla59 4 года назад +1

    Orchid walata wehi watura narakada

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 Год назад

    Mila kohomada diyara pohora wala

  • @miyurusenathilaka2024
    @miyurusenathilaka2024 4 года назад +1

    Miss oya gawa anthuriyum kompot thinawada gnna.

  • @gayanithanuja5998
    @gayanithanuja5998 3 года назад

    K44 වල sulphur ටිකක් තිබෙන දියර පොහොර යොදන්න හොඳ නැද්ද

  • @kalnakularathna8004
    @kalnakularathna8004 3 года назад

    Yara mila hoda nedda mis orchid walata

  • @DR-sx8vd
    @DR-sx8vd 4 года назад +1

    Me osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 года назад

    මේ ක්‍රමය ⁣රෝස වැනි මල්වලටත් අනුගමනය කල හැකිද?

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 4 года назад +1

    Obata puluwan nam rose wagawata pohora dana widiha kiyala denna

  • @DR-sx8vd
    @DR-sx8vd 4 года назад +1

    osmocort samaga rasayanika diyara pohora spray krnn pluwnd

  • @pandameepage8717
    @pandameepage8717 4 года назад +1

    Excellent explanation very useful I wanted send some photos of my plants and ask.some questions can u pleas help me ?

  • @omeeshabeach4286
    @omeeshabeach4286 4 года назад +1

    mal pipunu orchid pala aran repott keruwata passe ewata pohora yodanna ona dawas keeyenda, eeta passe digatama pohora yediya yuththe dawas keeyen keeyatada.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Hitawala dawsakata passe pohora danna patan ganna. Video eke thiyna vidiyta digatama phoroa danna

  • @galhenagenilmini5737
    @galhenagenilmini5737 3 года назад

    පලතුරැ වගාවේ පලදාව ලබාගැනිමට සුදුසුම k44 ද? බිලූමිස්පේෂල් ද? මිස්

  • @ayeshiruwanthika6648
    @ayeshiruwanthika6648 4 года назад +1

    Dilira nashaka a atharata gahuwata kamak nadda

  • @rizrizla2540
    @rizrizla2540 4 года назад +1

    Maam i have a small confusion i have already added osmacote for my orchid plant is it okay to follow this timetable too? Won't it affect the plant badly due to more fertilizer

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      නෑ ඔස්මොකොට් දැම්මට ප්‍රශ්නයක් වෙන් නෑ

    • @rizrizla2540
      @rizrizla2540 4 года назад +1

      ThnX a lot maam ur so sweet

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

  • @nisansalasadamali4949
    @nisansalasadamali4949 3 года назад +1

    මිස් Manchoseb දීලීර නාශක වතුර ලීටර 1 කට කොපමණ ප්‍රමානයක් දාන්න ඕනද.දවස් කීයක් දාන්න ඕනද.මේ පෝර යොදනගමන් දැම්මට ප්‍රශ්නයක් නැද්ද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Sathiyata serayk ganeh 3 parak danna
      Pora yodana gamn danna epa

  • @prasangidilhani4114
    @prasangidilhani4114 3 года назад

    ඇන්තූරියම් වලටත් k44 හොඳයිද? හොඳයි නම් භාවිතා කරන්නේ කෙසේද?

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 года назад +1

    හොදට විස්තර කරනවා. සිරි ධර්මයත් ඔය විදියට විස්තර කරන්න බැරිද.? මා මතක ඇතැයි සිතනවා. ඔබ‍ට යහපතක්ම වේවා!

  • @aninduashen8353
    @aninduashen8353 3 года назад +1

    Mis diyara පොහොර wala nam monada

  • @madushanimsara3932
    @madushanimsara3932 3 года назад +2

    diyara pohora dana athrathura osmacot dammata kamk nadda

  • @kusumgamage1982
    @kusumgamage1982 4 года назад +1

    Ground orchid walata Dana photo kiyanna miss

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      පොඩි පැලවලට නිල් කැට
      මල් පිපෙන එව්වට දම් කැට හෝ යාර මිලා

  • @hemanthigunasekara2646
    @hemanthigunasekara2646 4 года назад +1

    Orchid walta dana kabanika diyara pohora monawada
    Please inform me ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      ක්‍රොප් මාස්ටර් ♥️🌿

    • @hemanthigunasekara2646
      @hemanthigunasekara2646 4 года назад

      Thanku very much miss godak aya ahuwata kiyanne na. Ms tawa ekak kiyanna puluwannam godak pin. Mm asawen bala inne orkid mal enakan mal enakota tambila wage bima watenawa mata kruminashaka gahanna kiwwa malaya pohora watunath mal bima watenawa mata dukai Malak enakan perum puranawa Mata pl advice ekak denna ms. Thanku

    • @hemanthigunasekara2646
      @hemanthigunasekara2646 4 года назад +1

      Thanks a lot

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

  • @nishendraraygama7312
    @nishendraraygama7312 4 года назад +1

    Gamiris walima gana video akak karannako..............

  • @nisansalasadamali4949
    @nisansalasadamali4949 3 года назад +1

    ඔබතුමිය කියලා දුන්න පොහොර වර්ග 3යි දියර පොහොර එකයි ගන්න තැනක් තියෙනවද.මම ගාල්ලෙ උඩුගම.