Harima watinwa manasa සුවපත් karana me vedio dakeemath stutui mis atule tiyana orchid kohomada balagan e ewa ikmanata marenwa watura kolawalata watunith kunuwenwa e ganath kiya denna mama wadakaranne rata gedraka mis itun man garden eka sathtu karanne mehe rasne kaleta ehema hari apahasui rakaganna kiya denna mis math harima adrei sbawa darmaya ekka inna
ඇත්තටම වටිනවා ඔබේ අදහස්.ඔබට ගොඩක්ම ස්තුති.🎉
@@anulawasalathantri5174 ආදරෙයි මැණික 💝💝💝
ඉතාම වටිනා වීඩියෝ එකක් දැනුම් සම්භාරයක් අපට දායාද කරනවාට ගොඩාක් ස්තුතියි මම අදයි මේ ....වීඩියෝ එක දැක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි🙏❤️👍
ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ අගය කිරීම් වලට...
ඉතිම් හැමදාමත් රැදිල ඉන්න...
ආදරෙයි ❤❤❤❤🌷🌷🌷🌷
හරිම වටිනවානේ මමත් මේ වගේ එකක් බලාගෙනමයි හිටියේ මමත් හරි ආසයි මේ ඕකෙත් මල් වලට
හදමු එහෙනම් 💐💐💐😘
Mage orchid pala.tika okkoma kola.idenawa.nitragen wedi pohora spray kala mata upadesak denna
@@Momandkidsparadisef by
🌹🌹🌹
🌷🌷🌷🌷
Waaaaaaaaaaaaaaaw😮😮😮
ආදරෙයි💝💝💝
Harima watinwa 🎉
@@dewasiripremalal6796 ස්තූතියි...
පට්ටම පට්ට. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්.
ස්තූතියි හදවතින්ම දුන්න කමෙන්ටුවට බොහොමත්ම 💐💐💐🌷🌷🌷🌷🌷
ජයෙන්ජය බොහොම ස්තුතියි
@@dineshprasanna9475 ස්තූතියි බොහෝම ඔබගේ දිරිගැන්වීමට 💐💐💐🌷🌷🌷
Oya nm Harima karunawantha gahaniyek nangi .....aththamayi manussayek wunama kawumuth tamanta thiyena hayiyata bedahadagena jiwathwenna ona oya Ada dunne hungak minissu langa nathi uthum awawadayak patiyo ...ithin oya Ada hitawapu pala tika lassanayi sarthakawa hadewa dakinnayi mamath kamathi ....ithin nangiyo oyatayi oyage pataw dennatayi budusaranayi ❤❤❤❤
නිහතමානී අගය කිරීමට බොහෝම ස්තූතියි අක්කා .
ඔයත් දුර්ලබ ගනයේ කෙනෙක්...තව කෙනෙක්ව දිරිමත් කරන්නත්,අගය කරන්නත් ලස්සන හිතක් තියෙන්නම ඕනි...
බොහොම පිං 🌷🌷🌷💝💝💝
🎉ඔක්කොටම වඩා ඔයාගෙ අදහස් ගොඩක් ලස්සනයි හිත නිවන බාවනවක් අහගෙන ඉද්දි
අනේ ලස්සනම කමෙන්ටුවක්...
ඒ අදරණීය බවට ගොඩාක් ආදරෙයි ..🍁🍁💝💝
දිගටම රැදිල ඉන්න ❤❤❤❤
ලස්සන කට හඩ. ස්තූතියි
අනේ....🤷 🤷 🤷 🤷 💐💐💐💐💝💝💝💝🍁🍁🍁🌼🌼❤❤🌻🌻
ස්තූතියි අගය කිරීමට තරම් නිර්ලෝභී හදවතට 💝💝💝
Flowers make me happy 😊 😃 😀
Also me Menika....💐🍁🌼🌷🌻🌻🌼🍁🌷💐
Lvu ❤❤❤❤❤❤
Lassani🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ස්තූතියි අනේ 💝💝💝
ගොඩාක් ස්තුතියි. මගෙත් තියනවා ඕකිට් පැල. ඒත් මල් නැහැ. ඔයා කියපු ක්‍රමයට හදනවා.❤❤
ස්තූතියි ❤❤❤❤
හරිම වටිනා අදහස් මල් වගේම හිතත් මලක් වගේ ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
අනේ හරිම ආදරණීය කමෙන්ටුවක් ...
හිත රිදෙන්න කියන වචනයක් හැල්මයකින් හිතෙන් අතුගාලා දමන්නට පුලුවන් උන අද දවසේ මට ලැබුනු ලස්සනම කමෙන්ටුව...
තවත් හිතකට ලස්සනයි කියන්න තරම් සිනිදු ඔය හිත අනිවාර්යයෙන්ම මට වඩා ලස්සන වෙන්නටම ඕනී.සියලුම බලාපොරොත්තු ඉටුවේවා....
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🙏
හරිම වටින දේ තමයි ඔයා ප්‍රශ්නවලට උත්තර දෙන එක♥️
අගය කිරීමට ස්තූතියි බොහෝම ❤❤❤
❤❤❤
❤❤❤
Very good explanation about planting orchid on low cost . Creative n beautiful ❤
Thank u soo much 💐💐❤❤🥀🥀🌷🌷🌼🌼🌻🌻
හරිම ලස්සනයි
@@kusumwijerathnamenike1795 ස්තූතියි අගය කිරීමට 💝💝💝❤
God bless you ❤️🙏
🙏🙏🙏🙏❤
Thank you so much apita pehediliwa kiyala dunnata . ❤❤❤
@@priyankafernando2708 adaraneeya bawata sthuuthi oyaatath ❤❤🌷🌷💐💐💝💝
ඉතා සරලව හොදින් කියල දෙනවා. අහන් ඉන්න ආසයි
@@KumudhuLakmali-f8v අනේ බොහොම ස්තූතියි ඒ ලස්සන වචන ටිකට...ඇත්තමයි ❤❤❤❤
සමහර අය ආස නෑලු අහන් ඉන්න ඒ උනාට 🙈🙈🙈
Thanks thanks thanks
Most welcome
ස්තූතියි ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤❤❤❤
Yhanks
🙏🙏🙏🙏💝💝💝💝
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පුතේ බුදුසරණයි
සතුටින් ඉන්න අම්මා ❤❤❤🍁🍁🍁🌷🌷💝💝
Thanks
@@menikeratnabandarara7100 ❤❤🌻🌻🌷🌷
❤විඩියෝ එක දක්කම ඕකිඩ් වවන්න ආස හිතුනා ඔයාට ස්තුතියි
අනේ හිතට දැනෙන්න ලීව ලස්සන අකුරු ටිකක් .බොහොම ස්තූතියි ,
හරිම සතුටුයි ...හැමදාමත් රැදෙන්න ...💝💝💝
මම ත් කියන්න හිටියේ ටිවි එකේ ඇහිච්ච වොයිස් එක ක් වගේ පැහැදිලි වොයිස් එක ක්
තෙරුවන් සරනයි ඔයාට ❤❤
@@dilulife4456 අනෝ...ස්තූතියි නංගා...ඒ වගේම ගොඩාක් ආදරෙයි ❤❤❤
Ane math issrata midula ලස්සන karagnn inne me adahas godak watinawa akkiii❤❤❤
Thank you ❤❤❤
Tnk u wasthu...💝💝💝❤❤❤
Lassani mama asama video akkak❤❤❤
ස්තූතියි ❤❤❤❤❤
Thank you.
Wellcome 🙏
Harima watinwa manasa සුවපත් karana me vedio dakeemath stutui mis atule tiyana orchid kohomada balagan e ewa ikmanata marenwa watura kolawalata watunith kunuwenwa e ganath kiya denna mama wadakaranne rata gedraka mis itun man garden eka sathtu karanne mehe rasne kaleta ehema hari apahasui rakaganna kiya denna mis math harima adrei sbawa darmaya ekka inna
සතුටුයි ඔයා වගේ ස්වාභාවික පරිසරයට ආදරේ කෙනෙක් හමුවීම ගැන...
මම් හිතන්නේ නිවස ඇතුලේ නම් තියෙන්නේ ඒව පැලනොප්සිස් වර්ගයේ ඒවා වෙන්නට ඕනි (වීඩියෝවේ මම් හිටවූ ඕකිඩ් එකට වඩා පත්‍ර විශාල නම්, මුල් ටිකක් මහත නම් , පොල් අත්තේ ශේප් එකට එක ළගින් ළහින් පත්‍ර පිහිටලා නම් පැලනොප්සිස් වෙන්නට ඕනී)
මට හරියට වරයිටී එක ගෙදර කෙනෙක්ගෙන් අහලා කියන්න..
ක්ලෝරීන් ජලයට නම් ඔරොත්තු දෙන්නේ නැහැ..මම් හිතන්නේ ඔයා ඉන්න රටේ තියෙන්නේ ක්ලෝරීන් ජලය...
ඒ නිසා හොදට මතක තියාගෙන බාජනයක් වෙනම අරගෙන එළිමහනේ තියලා පහුවදා වගේ ගහට දාන්න..
ගේ ඇතුලේම තියලා බැහැ.මොකද මල් පිපීමට 50% වගේ හෙවන වගේම අව්වත් 50% ඕනි..
පුලුවනි නම් බැල්කනි එකේ තියන්න.
Indoor පැලයක් විදියට නම් බාවිතා කරන්නේ දවස් දෙකින් දෙකට වත් අව්ව වැටෙන්න තියන්න..
මට හිතෙන්නේම ක්ලෝරීන් නිසා කියලා....
සතුටින් ගොඩක් පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ඔයාට.ඕනි දෙයක් අහන්න 💝💝💝💝💐💐💐💐
@@Momandkidsparadise අනේ බොහොම ස්තූතියි ආදරණීය රිප්ලයි එකක් දුන්නට ඔව් මම ඉන්නෙ සයිප්‍රස් රටේ මම හරි වාදරෙයි ගහ කොළ සතා සිව්පාව එක්ක ඉන්න ඔව් ඔයා කියපු වර්ගය තමා නැහැ මිස් ඒවට දාන්නේ අපි මෙහෙට ගේන බෝතල් වතුර මම හිතන්නේ ඒ වගේ ක්ලෝරීන් නැහැ නේද මිස් garden එකේ එළිය ඒ හැමදේම සුද්ද කරන්නේ හරි ආසාවෙන් මං ගොඩක් විශාලයි මිදුල ඒ හැමදේම වැඩ ගොඩක් තියෙනවා. ඒ උනාට ඒවා කරනකොට මහන්සිය දැනෙන් නෑ ඒ තරම් ආසා හිතෙනවා ඉතින් ඇතුලෙ මෙයාලා ඒවා තියලා තියෙනවා ඔව් මිස් ඉරු එළිය වැටෙන්න තමා තියලා තියෙන්නේ එක එක සැරේට නෙමෙයි සාමාන්‍ය හිරු එළිය කරන එක වැහෙන එන විදිහට තියලා තියෙන්නේ ඒවට දාන මොනවා හරි ස්වභාවික පොහොර වර්ගයක් මොනවා හරි එහෙම කියල දෙන්න මිස් පුළුවන්නම් මම යූටියුබ් එකේ වීඩියෝ වල දැක්කා හාල් වතුර සුදුලූණු තලලා දාලා ඒ වතුර දානවා මැරෙන්න එන ඒවගේ පැලවලට මම ගොඩක්ම ඒ සම්බන්ධව දන්න කෙනෙක් නෙමෙයි නමුත් මට පුළුවන් විදියට මං උත්සහ කරනවා ඒවා බලාගන්න බොහොම ස්තූතියි ඔබතුමියට ඒ වගේම කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි💞💞💞💫💫💖💖💖
❤👍
❤❤💝💝🌼🌼🌷🌷
Danui balala iwra une akki harima watimawa video eka 🥰🥰🥰🥰
Thank u manika...❤❤❤
Oya mage hema vedio ekakatama comment karana nisa oyawa mata hodata matakai...tnk u soo much..💐
Podi pelayak lokuwenna kocchara kalayak yanawda akkiyo
හරියට බේත් කලොත් මල් කිනිත්තක් ගන්න පුලුවනි මාස 4-5 අතර මැණික
mamat harema asai orchid wagawata danata mage hetu manapenata pala hadala tynawa bt upades gnnat kamate
Ahanna danna deyak nam kiyala denawa aniwaryenma ❤
@Momandkidsparadise ok thxu oyalage pala wekunana tynawada ?
Mul nethi dandu pela karanna berida
අනේ...කිසිමම මුලක් නැති දඩු තමා ඔය මුල් ඇදල තියෙන්නේ ... ඔය වර්ග වල අතු කැබැල්ලක් අරගෙන ඔහොම දාලා තියන්න.නිකන්ම මුල් අදිනවා...
ස්තුතියි හොඳින් කියාදුන්න.ඒපනුවනම් හරි කරදරයක් .හම්බෙල්ලත් එහෙමයි. ඒකටවිසඳුමක් දිය හැකිද.ස්තුතියි ....
මෙටා කියලා ඇට වර්ගයක් තියෙනවා.නමුත් මිය යෑමක් තමා වෙන්නේ...
නැති නම් සතුන් මැරීමට අකමැති නම් ස්වාභාවික ක්‍රම මගින් එකතු කරල ඈතකට ගෙනිහින් දමන්නට පුලුවනි ..
ඕකිඩ් වලට කවදාවත් රාත්‍රීයට ජලය දාන්න එපා.මොකද පෝච්චිය තුල සීතල ගතිය තිබුනම තමා එයාලා ගොඩක් වැඩි වෙන්නේ....
ස්තූතියි ❤❤❤❤❤
Anguruhadaganne kohomada kiyala kiyala denawada
Loku deyak nehe akka..loky kotayak wage, ehema netnam kotayak palala (lipata daana ganne) gindara daala awulanna...tika welawakin watura daala poddak bima gasanna.etakota aguru wunu keli kedenawa...loku deyk nehe.
Neti nm dhara pawichchi karana gedaralata kiyannakoo aguru keli denna koyala...dei oyata....
ane oyage nanda inne koheda ?
Kobeigane
Hoda kirimul merenne ay?
ekko Wathura wedi wenna one.netnm dileer hedenna one..ehema netnm pohora (spray) mathrawata wediyen gahala wenna oni.
Merunu, kunu unu mul okkoma katurakin kapala iwath karala , hidin deleera nashakekin hodala puluwan ikmanatama aya repot karanna.karala sathi 4 vitara hodatama hewana thenaka tiyanna...
Netnm pelayama mereevi
Mamath me dawas wala orchids hadanwa
එහෙනම් ඔයාට වැදගත් වේවි නේද 💝🌼🌷💐🌻
Mage orchid pala kola.kaha.wela n wedipohora spray kala mata updesak denna oyata pin duwe
අනේ...අපි දියර පොහොර දමද්දි බෝතලේ ගහල තියෙන මාත්‍රාවටම දමන්නට ඕනි.
ඒ දියර පොහොර වල ගහල තියෙන්නේ ලොකු ස්ප්‍රෙ ටැංකි වලට නියමිත මාත්‍රාව.ඉතින් අපි ඒ නිසා අපි ළග තියෙන්නේ ලීටරේ ස්ප්‍රෙයර් එකක් නම් මාත්‍රාව හදාගන්න ඕනි ඒකට ගැලපෙන්න.අම්මට ඒක හදාගන්න අපහසු නම් දරුවෙක්ට කියන්න ගාන හදල දෙන්න කියලා.
දැන්වෙලා තියෙන්නේ පමණට වඩා ආහාර ගත්තාම කෙනෙක්ට ගොඩාක් අපහසුයි වගේනේ.
අන්න ඒ වගේ දෙයක්....
අම්මා දුක් වෙන්න එපා.දැන් දිලීර නාශක වත් මොකුත්ම ගහන්න එපා.
තියෙන මාද්‍යයෙන් පැලය ඉවත් කරලා ආයම අලුත් මාද්‍යක, මම් වීඩියෝවේ හදපු විදියට හදල බලමු.
බය වෙන්නෙපා හරියාවි.
මුකුත්ම නොකරනවට වඩා අපි උත්සාක් හරි කරල බලමු නේද .
නමුත් ආයම අලුතින් හදලා පැලයට නිදහසේ ඉන්න දෙන්න .ඔස්මොකට් වත් දාන්න එපා මාස කීපයක් යනකල්...
ස්තූතියි අම්මා 🙏🙏🙏🙏
Siduru hadanne kohomada
ruclips.net/video/46iVuvVoV3Q/видео.html
මේ වීඩියෝව බලන්නකෝ.
ස්තූතියි ❤❤❤
මිස් මේ ඕකිඩ් පැළ ඔක්කොටම මේ මාධ්‍ය ටික ඇතිද ? මිස් මගේ ළඟ තියෙනවා ඔන්සීඩියම් ඕකීඩ් පැල ටිකක් ඒවා මේ විදිහට හිටෙව්වට කමක් නැද්ද?
මිස්ගේ වීඩියෝ මම හැමදාම බලනවා ගොඩක් ලස්සනයි ඒවගේම හරිම වටිනවා නොදන්න අපි වගේ අයට Thank You miss ❤
අනේ.ආදරෙයි💝💝💝
දිගටම රැදිල ඉන්න...
මමත් නිකන් අබ ගගේ පොල්ලෙල්ලට තියලා අගුරැ කැබලි ටිකක් දලා ඔස්මකෝට් ඇට ටිකක් දලා බැදලා තින්නේ දැන් පැලේ ලස්සනට හැදිලාමලුත් තිනවා උදෙ පාන්දර එළියට බහිද්දි මල් පිරිලා තිනවා දැක්කාම හිතටමාරම හැපි❤️🥰🥰
අනේ අද දවසේ දැකපු සතුටුම කමෙන්ටුව...හැමදාම මල් පිපෙන්න ට ඕනි....🌹🌹🌹🌹
Ane oya langa lassana money plant 1k tiyanawa mata A variety na. Lassani
Ane....😪
Oyata hoyaganna puluwan wevi ✍️✍️✍️✍️🌻🍁💐🌷💝
Mamath kemathi a wage wedamuluwakata sahabagi wenna.kohomada
ප්‍රාදේශීය සභා මට්ටමිනුත් කරනවා.පවුද්ගලික මට්ටමිනුත් කරනවා.නමුත් පැල ගන්නවා නම් නෙට් හවුස්,පොට්ස්,මිශ්‍රණය එහෙම එයාලගෙන්ම ගන්න අනිවාර්ය කරල නම් ගොඩාක් හොයල බලලා ඉන්න.මොකද ඒ වගේ අය නිසා ගොඩාක් අය අතරමන් වෙලා.සාර්ථකව වගාව කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් විස්තර දැනගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි...💝💝
සුභ පැතුම් ඔයාට මගෙන් 💐💐💐
Duwe, pol katu anguru danna honda nathida?
@@sujathamelagoda1358 Duwa kiyala amanthranaya kalata palamuwenma mage hadhapiri sthuuthiya amma.
Hema kenektama me wage aadharaneeya wenna behe...💝💝💝
Meekai amma pol katu aguru thunii nisa wathura (seethala gathiya) radhanne boma sulu welawak...
Godak welawata dhara aguru pavichchi karanneth e nisa .mokadha ewa thuni gathiya adui...
Mam nam kiyanne wadath sudusu dhara aguru amma 🙏🙏🙏
Bohoma sthuthi i.
Akki okit walata pora danne dawas kiyen kiyatada
නංගියා ඔස්මොකට් පොහොර නම් මාස 5 1/2 , 6 තරම් කාලයක් ප්‍රමාණවත් .නමුත් මාස නැවත මාස 4 1/2 කින් 5 කින් වගේ නැවත දාන්න.දියර පොහොර නම් මීට වඩා වෙනස්.
වීඩියෝවකින් ගෙනෙන්නම් නංගියා .ස්තූතියි බොහෝම ❤❤❤
පොල්ලෙලි වතුරේ පෙඟෙන්න තියලා කොට කෑල්ලක් අරන් කෙඳි තියන පැත්ත උඩු අතට තියලා බර මන්නෙකින් කොටන්න තමන්ට ඕනෙ ප්‍රමාණයට කපාගන්න පුළුවන් .මම කපන්නෙ එහෙමයි
අනේ ස්තූතියි .ඇත්තටම සතුටුයි.ඔයාගේ දැනුම අපි එක්කලා බෙදාගත්තට....ස්තූතියි නිහතමානීත්වයට... 💝💝🌷🌷🍁🍁💐💐🌼🌼
ගාඩිින් ඔිකිඩි හදන විදිය කියන්නකෝ❤❤❤❤
ගෙනෙමු වීඩියෝවකින්...අනිවාර්යයෙන්ම.
ස්තූතියි ඔයාට..🌷🌷🌷
ඕකිඩ් මල් වල පොහොට්ටු ඇයි හැලෙන්නෙ . කටුස්සො කනවද?
@@chamindajayasekara8622 අව්ව, රස්නේ වැඩිනිසා වෙන්න පුලුවන් .පොහොට්ටු කන පුංචි කුරුමිනි වර්ගයක් ඉන්නවා..නැතිනම් පොහොට්ටුවක් දිග ඇරල බලන්න .පුංචි පනුවෙක් වෙන්නත් පුලුවන් ...
හොදම දේ සැර අඩු කෘමි නාශකයක් ස්ප්‍රේ කරන එක.
මුලු ගහටම ගහන්න ...තහඩු, ඇස්බැස්ටස් යට තියන්න එපා ඕකිඩ් මල්...
අනේ ඒ මානෙල් පොන්ඩ් එකයි ,ඒක කොහොමද ඔය විදියට මල් එන්න දාන්නේ මොනවද කියලත් විඩියෝ එකක් කරන්නකෝ
@@yishmikalupathirana416 අනිවාර්යයෙන්ම ✍️✍️✍️✍️
පුතේ..ඕකිඩ් වලට පොහොර දාන විදිය සටහන් කරලා කාලසටහනක් දානවාද..
කාලසටහනට කුඩාපැල වලට...මැද වයසේ පැල වලට...මල් පිපෙන්න ලග ගස් වලට...මල් පිපුනු ගස් වලට...කියලා වෙන වෙනම හදලා දෙන්න...
පුතේ මම විශ්‍රාම දිවියක් ගතකරන කෙනෙක්...පුතාට බුදුසරනයි ...!!!
@@KumuduDharmawardhana හරි අම්මා...
ළගදීම වීඩියෝවකින් ගේන්නම්...
ආදරණීය ආමන්ත්‍රණයට බෙහෙවින්ම ස්තූතියි ❤❤❤
මාත් බිම හිටවලා තියෙන්නේ .
🙈🙈🙈🙈
පොරදාන විදියත් ඉතාමවැසගත්
ස්තූතියි කමෙන්ටුවට බොහොමත්ම 🍁🍁❤❤🌷🌷🌼🌼🍁🍁
අපි කුඩා කාලයේ ගෙදර තිබුණා දම් පැහැති මල් හට ගන්න උඩවැඩියා නම් මල් වර්ගයක් .ඒවා හිදුවා තිබුණේ පොලවේ පොල් ලෙලි වලින් සාදූ වැටවල් දෙකක් ඇතර. එහි කොල කූරු කූරු වැනිය .හරියට නව හංදිය පත්‍රයට සමානයි.ඒවා ලබා ගැනීමට තිබෙන තැනක් දන්නවා නම් කවුරුත් හෝ මට කියන්න ..ස්තූතියි
ඔව් මටත් මතකයි...අතු කැඩුවම කිරි වගේ එනව නේද???
ඒව දැන් දකින්නත් නැහැ.මම් හිතන්නේ මම් කියන්නෙත් ඒ ශාකය ගැන...🙏
අතු පැළ කුරිය ක්‍රමයට ගන්න බැරිද දුව
අතු පැල නම් දෙනව අඩුයි නේද ?
හිතවත් කීප දෙනෙක්ගෙන් අරගන්න බලන්නකෝ ...
ස්තූතියි බොහෝම ❤❤❤
Okit mal pohottuea kahawela wetenne ayi
අව්ව, රස්නේ වැඩිනිසා වෙන්න පුලුවන් .පොහොට්ටු කන පුංචි කුරුමිනි වර්ගයක් ඉන්නවා..නැතිනම් පොහොට්ටුවක් දිග ඇරල බලන්න .පුංචි පනුවෙක් වෙන්නත් පුලුවන් ...
හොදම දේ සැර අඩු කෘමි නාශකයක් ස්ප්‍රේ කරන එක.
මුලු ගහටම ගහන්න ...තහඩු, ඇස්බැස්ටස් යට තියන්න එපා ඕකිඩ් මල්...
දිලීර නාශකය මොනවද කියනවද
කියුටෙක්ස් පාවිච්චි කරන්නේ දිලීර නාශක වෙනුවට නංගා 🌷🌷🌷💝💝💝
මිස් මමත් ඔය විදියට හැදුවා මල් එන්නෑනේ. නෑනේ
මල් එන්න නම් පොහොර දාන්නට ඕනි...මිස් කියන්න ඕනි නෑ අනේ.අපි හැමෝම මිනිස්සු .හරිද ✍️✍️✍️
මම මේ වීඩියෝ එකේ පැලය හදලා පැලය සවිමත් වෙලා වැඩෙන්නයි ඔස්මොකට් N*දැම්මේ..
මේම හදලා මාස එක හමාරක් 2ක් වත් යන්න්ට ඕනි මල් පිපෙන පොහොර යොදන්නට.මල් පිපීම ගැන මේ වීඩියෝවේ කතාකලේ නෑ වීඩියෝව දිග වැඩිවෙන නිසා.
ඉක්මනින් මල් පිපීම ගැන වීඩියෝවකින් හමුවෙමු....පරිස්සමට ඉන්න.💝💝😘😘💐💐
හරි ම ලස්සනයි න0ගි මානෙල් පැලයක් මට දෙනවද
අනිවාර්යයෙන්ම ✍️✍️✍️
කොහෙද ඔයා???❤
මම අලුත්ගම
@@w.hranjani1236 අනේ මම් කුරුණෑගලනේ 😪
පැලයක් එවන්න විදිහක් නැද්ද?
@@w.hranjani1236 contact no plz ❤
මම ත් කැමතී ඕකීඩ් වලට ගොඩක් හදාගන තියන්වා
මල් නැහැ 🥲
දුක් වෙන්නෙපා ළගදීම වීඩියෝවක් ගේනවා ❤❤💝💝🙏🙏🌷🌷
❤
💝💝💝💝💝💝