Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමියගේ පැහැදිලි කිරීම විශේෂයෙන් අගය කළ යුතුයි ඕනෑම නොතේරෙන කෙනෙකුට තේරෙන විදිහට මාධ්‍ය සකස් කිරීම කියලා දෙනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි👍👍👍👍👍
ගොඩක්ම පැහැදිළි වම කියලා දෙනවා මිස් බොහොම ස්තුතියි ම්ස්
ගොඩක්ම ස්තුතියි මිස්ට
Explanation is excellent 👌, thanks mom
Thank you mis hodin pehedili kala.
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඔබතුමියේ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි.. මම ඔකිඩ් වාගව සම්බ්න්දයෙන් ඇති විඩියෝ කිපයක් ම නැරඹුවා හොද දැනුමක් ලැබුනා නැවතත් ඔබට ස්තුතියි 👍👍❤️❤️
Thank you ♥️🌿
@@ChandaniAlahakoon කරුනාකරලා මට කියනවද පුංචි දැල් කුඩයක් වැනි ප්ලාස්ටික් අගල් දෙකක් හො තුනක් උස පුංචි බදුනක ඇති කුඩා ඔකිඩ් පැලයක් බදුන් ගත කිරිමේදි පැලය එම කුඩා ප්ලාස්ටික් බදුනෙන් ඉවත් කර ද මැටි බදුනකට ගන්නේ? එසේත් නැති නම් එම කුඩා බදුන සමගද මැටි බදුනකට ගන්නේ කියලා ..
@@niroshandeshappriya4418 ඕකිඩ් පැලයක ඉක්මනින් මුල් අද්දවා ගැනුමට දැමිය යුතු පොහොර මොනවාද
@@wdsomawaligamuwa2985 p වැඩි පොහොර තමයි
@@wdsomawaligamuwa2985 පැල වල ප්‍රමාණය කුමක්ද
බොහොම වටිනා පැහැදිලි කිරීමක්
♥️🍃
Godak hodata kiyala denawa miss. Thank you.
Hodata therenawa kiyala dena de ...idiriyatama videos kara gena yanna suba pathanawa ❤😊
Obage me veedio eka watinawa. Thank you so much .
♥️🌿
Good friend..my friend niece video..God bless
බොහෝම ඉස්තරම් හඳුන්වා දීම අගනේ teruwan සරණයි
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි .එයට ස්තුතියි .සිමෙන්ති පොච්චිවල සිටුවන්න එපාද .
Jalaya pathra walata noda mul pamank themenna danna kiwa...wesi jalayath honda neha kiwa panthiyakadi.wessata pela themenne honda nedda?
Wessat themenna hoda nee podi pela. Cloreen dapu wathura thama hoda neththe. Kola mul themenna danna
very good explian
බොහොම ස්තුතියි .හොඳ පැහැදිලි කිරිමක්.
Kompot wala tiyena pala galawala indwama awata pohora yodanne kopamana kalayakinda mis.
පොඩි පැල වලට දාන විදියටම දාන්න.දිලිර නාශක ගහන්න.
Love yr informative sincere teaching bless u
Apita upades dunnata thuthi.
ඉස්තුති ඔබට
vatinaa video ekak.thx.
Miss pot ekka thiyana mul adapu palayak wena pot ekkata danakota mul kadunata kamak nadda
Kamk nee ♥️🌿
Thank
thank you
Mge pala wala mula tika dawaskin sautu wenawane . Mokakda ekata karanne
Hare hoda pehedili kala.mewa godak auweda hewaneda thiyanne
50% k awwa oni
Kagalle koheda puhunuwata Anne kohomada
Facebook ekata msg ekek dannaThiyana dawsak denum dennm
5'" babune compot Pala wagakarana hoda madida
Podi pochchi wala karanna
Mata ulu keta pol leli sakasa gnne kohomda dengann oni miss
Pol lei kapala wathure gillala 24hr thiyala welala pawichchiyt ganna
Pls. Can you explain the Parth about buy from Bangkok
Pela anayanaya karana kenk sambanda kara ganna
Apanayana sanwardana mandalaya samaga sambanda wenna eken visthara ganna puluwn
@@ChandaniAlahakoon thanks a lot
Miss podi pale idala loku palaya dakwa yodana pohora warga kiyanna...
super##
Orchit pela wikunanawada.mila kiyada
Nehe ♥️🍃
වගා මාධ්‍යය ලෙස දර අඟුරු වෙනුවට පොල්කටු අඟුරු ගැනීම නුසුදුසුද? මගේ ළඟ තියෙන්නේ පොල්කටු අඟුරු. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Orchid wala madya sadaha yodaganna polleli wala sewala badunahama hoda nadda?ekata wisadumak thinawada miss?
Parana wenakota diyasewel bedenaw ekata kamk nee
❤❤
Wadasatahana hodai hodai
මිස් වැන්ඩා ගැන අපිට කියන්න
මම මේ විදියට පැළ ඉන්දුවා මිස්..ඒ පැළ ඉක්මනින් ලොකු කරගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?
කොහෙන්ද හොඳ kompot එක්ක ගන්න පුළුවන් කියක් වෙනවාද කරුණාකර දැනුවත් කරන්න පුළුවන්ද teruwan සරණයි
Pela thawan walin balanna
වැන්ඩා ඕකිඩ් මල් වගාව ගැනත් මුල සිට කියලා දෙන්න ඔබ තුමිය්ඝේ පැහැදිලි කිරීටිත ඉතා ඉහලයි
Orchid පැල kohenda ganne. Authen patangannawanam?
පැල තවාන් වලින් තමා ගන්න වෙන්නේ
Badulla පැල තවාන් නෑ.
පේරාදෙණිය garden එකේ බලන්න
Thanks
Mis pela godak tiyen pot 1 kiyada
Eka eka ganan walata thiyenawa
Ithama pahadili. Mage waradi godak hadagaththa. Theruwan Saranai.
Miss madya sakas kirime vidyo eka dnnko.
Video ekak thiye balanna
අලුත් පැල ය්කට ඉස්සෙල්ලා ම යොඩන්න් ඔන පොහොර මොන වද මිස්
30:10:10 danna
පොඩි පැලයකට මුල සිට සියලු පොහොර ලොකු පැලයකට දානපොහොර පැහැදිලිව කියලදෙන්න.ස්තුතියි .
ruclips.net/video/7kDQi7nscSU/видео.htmlruclips.net/video/tJiV7QsmZ5Q/видео.htmlruclips.net/video/BviT1BPCGn4/видео.html
පොල් ලෙල්ලේ හිටවපු පැලේ මුල් එන්න දාන හෝමෝන මොනවද
😍😍😍😍
පටක රෝපණය ඉගෙනගන්න පුළුවන් තැනක් තියෙනවද මිස් ..
ඔව්. ගන්නොරුවේ කෘෂිකාර්ම එකේ කියලා දෙනවා
@@ChandaniAlahakoon බොහොම ස්තුතියි මිස් 🌺🥀🙏
මුල් අද්දගන්න ගන්න පොහොර මොනවද
Mis pol leli demmoth dilira enawa kiyanne eththada
Wathura wedi unoth enaw godak pol leli danna epa
කුඩාම අවදියේ පොහොර යොදන ආකාරය කොහොමද?
වැහි වතුර ලොකු පැලවලට වැටුනට කමක් නැද්ද මිස්
Kmk nee
ම්ස්ගෙ ගෙදර ද පිටුපසින් තියෙන්නේ අනේ ම්ස් මම ආසයි මානසිකත්වය පිනිස එක ගහක් හරි හදගන්න තෙරුවන් සරනයී ම්ස් ඔයට
comport ganne kohenda
Tishu culture lab thiyana thawan wala balanna ♥️🌿
Do you conduct lessons at home? Where do you live?
Puhunu weda satahan karanw pirisakata Mn kegalle ♥️🌿
මගේ පල වල කොල අඩුය .අඩු ගොඩක් තිබේනව .මොකද කරන්න ඔනෙ.
Adu godak thiye nm pele godak wayasa ethi. Pela bedala aye indanna
@@ChandaniAlahakoon Thank you
කොහෙද ම්ස් ඉන්නේ අපිට ගන්න පුලුවන් තැනකද ඉන්නේ තෙරුවන් සරනයී
Kegalle
Godak හොඳයි mis .පැහැදිලි කළාට
මේ වගේ පැළයක් වෙළද පොලේ කීයද?
Kohomada mis wa contact karaganne prashna godak tiyanawa danaganna orchid gana
Facebook ekata msg ekak danna
පටක රොපනයෙන් හදන පැල ගන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද
හලාවත පැත්තේ එහෙම තියනවාපේරාදෙණිය මල් වත්තේ තියනවා
@@ChandaniAlahakoon ගොඩක් ස්තුතියි මිස්
ඕකිඩ් පැලයකට මුල සිට පොහොර යොදන ආකාරය කියල දෙන්න. ස්තුතියි .
ruclips.net/video/7kDQi7nscSU/видео.html
මිස් ඩෙන්රෝබියම් පොට් එකක් ගන්න පුලුවන්ද.
පැල තවාන් වල ගන්න තියනවා
N.xඉ ම්ද්ල්
ඔබතුමියගේ පැහැදිලි කිරීම විශේෂයෙන් අගය කළ යුතුයි ඕනෑම නොතේරෙන කෙනෙකුට තේරෙන විදිහට මාධ්‍ය සකස් කිරීම කියලා දෙනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි👍👍👍👍👍
ගොඩක්ම පැහැදිළි වම කියලා දෙනවා මිස් බොහොම ස්තුතියි ම්ස්
ගොඩක්ම ස්තුතියි මිස්ට
Explanation is excellent 👌, thanks mom
Thank you mis hodin pehedili kala.
ඔබතුමියට ගොඩක් ස්තුතියි
ඔබතුමියේ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි.. මම ඔකිඩ් වාගව සම්බ්න්දයෙන් ඇති විඩියෝ කිපයක් ම නැරඹුවා හොද දැනුමක් ලැබුනා නැවතත් ඔබට ස්තුතියි 👍👍❤️❤️
Thank you ♥️🌿
@@ChandaniAlahakoon කරුනාකරලා මට කියනවද පුංචි දැල් කුඩයක් වැනි ප්ලාස්ටික් අගල් දෙකක් හො තුනක් උස පුංචි බදුනක ඇති කුඩා ඔකිඩ් පැලයක් බදුන් ගත කිරිමේදි පැලය එම කුඩා ප්ලාස්ටික් බදුනෙන් ඉවත් කර ද මැටි බදුනකට ගන්නේ?
එසේත් නැති නම් එම කුඩා බදුන සමගද මැටි බදුනකට ගන්නේ කියලා ..
@@niroshandeshappriya4418 ඕකිඩ් පැලයක ඉක්මනින් මුල් අද්දවා ගැනුමට
දැමිය යුතු පොහොර මොනවාද
@@wdsomawaligamuwa2985 p වැඩි පොහොර තමයි
@@wdsomawaligamuwa2985 පැල වල ප්‍රමාණය කුමක්ද
බොහොම වටිනා පැහැදිලි කිරීමක්
♥️🍃
Godak hodata kiyala denawa miss. Thank you.
♥️🍃
Hodata therenawa kiyala dena de ...idiriyatama videos kara gena yanna suba pathanawa ❤😊
Obage me veedio eka watinawa. Thank you so much .
♥️🌿
Good friend..my friend niece video..God bless
♥️🍃
බොහෝම ඉස්තරම් හඳුන්වා දීම අගනේ teruwan සරණයි
♥️🍃
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාම හොදයි .එයට ස්තුතියි .සිමෙන්ති පොච්චිවල සිටුවන්න එපාද .
Jalaya pathra walata noda mul pamank themenna danna kiwa...wesi jalayath honda neha kiwa panthiyakadi.wessata pela themenne honda nedda?
Wessat themenna hoda nee podi pela. Cloreen dapu wathura thama hoda neththe. Kola mul themenna danna
very good explian
♥️🍃
බොහොම ස්තුතියි .හොඳ පැහැදිලි කිරිමක්.
Kompot wala tiyena pala galawala indwama awata pohora yodanne kopamana kalayakinda mis.
පොඩි පැල වලට දාන විදියටම දාන්න.
දිලිර නාශක ගහන්න.
Love yr informative sincere teaching bless u
♥️🌿
Apita upades dunnata thuthi.
♥️🍃
ඉස්තුති ඔබට
♥️🍃
vatinaa video ekak.thx.
♥️🌿
Miss pot ekka thiyana mul adapu palayak wena pot ekkata danakota mul kadunata kamak nadda
Kamk nee ♥️🌿
Thank
♥️🍃
thank you
♥️🌿
Mge pala wala mula tika dawaskin sautu wenawane . Mokakda ekata karanne
Hare hoda pehedili kala.mewa godak auweda hewaneda thiyanne
50% k awwa oni
Kagalle koheda puhunuwata Anne kohomada
Facebook ekata msg ekek danna
Thiyana dawsak denum dennm
5'" babune compot Pala wagakarana hoda madida
Podi pochchi wala karanna
Mata ulu keta pol leli sakasa gnne kohomda dengann oni miss
Pol lei kapala wathure gillala 24hr thiyala welala pawichchiyt ganna
Pls. Can you explain the Parth about buy from Bangkok
Pela anayanaya karana kenk sambanda kara ganna
Apanayana sanwardana mandalaya samaga sambanda wenna eken visthara ganna puluwn
@@ChandaniAlahakoon thanks a lot
Miss podi pale idala loku palaya dakwa yodana pohora warga kiyanna...
super##
♥️🍃
Orchit pela wikunanawada.mila kiyada
Nehe ♥️🍃
වගා මාධ්‍යය ලෙස දර අඟුරු වෙනුවට පොල්කටු අඟුරු ගැනීම නුසුදුසුද? මගේ ළඟ තියෙන්නේ පොල්කටු අඟුරු. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Orchid wala madya sadaha yodaganna polleli wala sewala badunahama hoda nadda?ekata wisadumak thinawada miss?
Parana wenakota diyasewel bedenaw ekata kamk nee
❤❤
Wadasatahana hodai hodai
♥️🌿
මිස් වැන්ඩා ගැන අපිට කියන්න
මම මේ විදියට පැළ ඉන්දුවා මිස්..ඒ පැළ ඉක්මනින් ලොකු කරගන්න විදිය කියල දෙන්න පුලුවන්ද?
කොහෙන්ද හොඳ kompot එක්ක ගන්න පුළුවන් කියක් වෙනවාද කරුණාකර දැනුවත් කරන්න පුළුවන්ද teruwan සරණයි
Pela thawan walin balanna
වැන්ඩා ඕකිඩ් මල් වගාව ගැනත් මුල සිට කියලා දෙන්න ඔබ තුමිය්ඝේ පැහැදිලි කිරීටිත ඉතා ඉහලයි
♥️🍃
Orchid පැල kohenda ganne. Authen patangannawanam?
පැල තවාන් වලින් තමා ගන්න වෙන්නේ
Badulla පැල තවාන් නෑ.
පේරාදෙණිය garden එකේ බලන්න
Thanks
Mis pela godak tiyen pot 1 kiyada
Eka eka ganan walata thiyenawa
Ithama pahadili. Mage waradi godak hadagaththa. Theruwan Saranai.
♥️🌿
Miss madya sakas kirime vidyo eka dnnko.
Video ekak thiye balanna
අලුත් පැල ය්කට ඉස්සෙල්ලා ම යොඩන්න් ඔන පොහොර මොන වද මිස්
30:10:10 danna
පොඩි පැලයකට මුල සිට සියලු පොහොර ලොකු පැලයකට දාන
පොහොර පැහැදිලිව කියල
දෙන්න.ස්තුතියි .
ruclips.net/video/7kDQi7nscSU/видео.html
ruclips.net/video/tJiV7QsmZ5Q/видео.html
ruclips.net/video/BviT1BPCGn4/видео.html
පොල් ලෙල්ලේ හිටවපු පැලේ මුල් එන්න දාන හෝමෝන මොනවද
😍😍😍😍
පටක රෝපණය ඉගෙනගන්න පුළුවන් තැනක් තියෙනවද මිස් ..
ඔව්. ගන්නොරුවේ කෘෂිකාර්ම එකේ කියලා දෙනවා
@@ChandaniAlahakoon බොහොම ස්තුතියි මිස් 🌺🥀🙏
♥️🌿
මුල් අද්දගන්න ගන්න පොහොර මොනවද
Mis pol leli demmoth dilira enawa kiyanne eththada
Wathura wedi unoth enaw godak pol leli danna epa
කුඩාම අවදියේ පොහොර යොදන ආකාරය කොහොමද?
වැහි වතුර ලොකු පැලවලට වැටුනට කමක් නැද්ද මිස්
Kmk nee
ම්ස්ගෙ ගෙදර ද පිටුපසින් තියෙන්නේ අනේ ම්ස් මම ආසයි මානසිකත්වය පිනිස එක ගහක් හරි හදගන්න තෙරුවන් සරනයී ම්ස් ඔයට
comport ganne kohenda
Tishu culture lab thiyana thawan wala balanna ♥️🌿
Do you conduct lessons at home? Where do you live?
Puhunu weda satahan karanw pirisakata
Mn kegalle ♥️🌿
මගේ පල වල කොල අඩුය .අඩු ගොඩක් තිබේනව .මොකද කරන්න ඔනෙ.
Adu godak thiye nm pele godak wayasa ethi. Pela bedala aye indanna
@@ChandaniAlahakoon Thank you
♥️🌿
කොහෙද ම්ස් ඉන්නේ අපිට ගන්න පුලුවන් තැනකද ඉන්නේ තෙරුවන් සරනයී
Kegalle
Godak හොඳයි mis .පැහැදිලි කළාට
♥️🍃
මේ වගේ පැළයක් වෙළද පොලේ කීයද?
Kohomada mis wa contact karaganne prashna godak tiyanawa danaganna orchid gana
Facebook ekata msg ekak danna
පටක රොපනයෙන් හදන පැල ගන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද
හලාවත පැත්තේ එහෙම තියනවා
පේරාදෙණිය මල් වත්තේ තියනවා
@@ChandaniAlahakoon ගොඩක් ස්තුතියි මිස්
♥️🌿
ඕකිඩ් පැලයකට මුල සිට පොහොර යොදන ආකාරය
කියල දෙන්න. ස්තුතියි .

N.xඉ
ම්ද්ල්
Thanks
♥️🌿
Thanks
♥️🍃