ඕකිඩ් පැල බෝ කරන ක්‍රම | How to propagate orchids

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 123

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 года назад +2

    ඔබ ගේ අදහස් දෑක්වීම ඉතා වැදගත්.ස්තුතියි

  • @nirmalasurangi4101
    @nirmalasurangi4101 7 месяцев назад

    Mis mata danaganna puluwanda malewalin paraganaya karganna vidiha niwaradiwa karaganna

  • @uththaranayomi8181
    @uththaranayomi8181 4 года назад +1

    බොහොම ස්තූතී ඔබ තුමියට.නොදන්න කරුනු ගොඩක් ඉගෙන ගත්ත.

  • @kummelago107
    @kummelago107 Год назад

    Miss mata podi orchid pala tikak ganne kohenda mama badulla

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 года назад +2

    බොහොම ස්තුති මිස්

  • @nuwanmaduranga5151
    @nuwanmaduranga5151 3 года назад

    Mis wayaparayak vidiyatakaranna pala ganna puwan tanak qyanna

  • @ruwanindika229
    @ruwanindika229 3 года назад +1

    Bohoma sththi madam

  • @premalalweerasinghe4260
    @premalalweerasinghe4260 4 года назад +2

    Thanks for your lesson

  • @sarathdrv3188
    @sarathdrv3188 3 года назад +2

    Dewani kramayata kochara kala yanawada

  • @srimathihp5787
    @srimathihp5787 4 года назад +1

    ස්තුතිය ඔබ තුමියට

  • @chutibatti5142
    @chutibatti5142 4 года назад +1

    Mis ground okit auwe tiyannna hodada? Tw dyk gas wala badina okit mn podi pot wala induwa podi awa auwe tiyanna hodada.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Ground orchid awwe thibbata kamk nee
      Godak podi pela awwe thiynna epa

  • @kalnakularathna8004
    @kalnakularathna8004 3 года назад +1

    Komarika alepa karanawada mis dadu wala?pela kirimakadi

  • @ayeshiruwanthika6648
    @ayeshiruwanthika6648 4 года назад +1

    Mis pala wikunanawada kuriyar karanawada

  • @Helanarthana
    @Helanarthana 3 года назад +1

    Thanks❤️

  • @priyangikumari1655
    @priyangikumari1655 3 года назад

    Wikunana wada apith gannawa

  • @tamararatnaweera5
    @tamararatnaweera5 4 года назад +1

    Wyaja ankura pala walin mal labeema aduda ?

  • @Koreankpopbts
    @Koreankpopbts 3 года назад +1

    super

  • @noorkaima8650
    @noorkaima8650 4 года назад +2

    I like it

  • @rupraha
    @rupraha 4 года назад +1

    ස්තූතියි මිස්

  • @amilasanath6857
    @amilasanath6857 4 года назад +1

    Orchid vagava aramba karana kenek nam pala laba ganne kohenda mis

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      පැල තවාන් වල ගන්න තියෙනවා♥️🌿

  • @nayomijayathilaka7499
    @nayomijayathilaka7499 4 года назад +1

    Hadagattu orchid palaya tiyanna one mona wage tanakada? Hewaneda.? Samanyan awwa watena tanakada ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      සාමාන්‍ය අව්ව වැටෙන තැනක තියන්න

  • @thilaksisirakumara9381
    @thilaksisirakumara9381 3 года назад +2

    මිස් අපිට මල් පරාගනය කරන හැටි සහ එමගින් බීජ පැල කරගන්නා ක්‍රමවේදයක් කියා දෙන්නකෝ ..ස්තුතියි

  • @kamalawerahera4376
    @kamalawerahera4376 4 года назад +1

    Thank you

  • @wadmadhushan4434
    @wadmadhushan4434 4 года назад +1

    Very important

  • @mmufrana1238
    @mmufrana1238 4 года назад +1

    Mama orkid wagawak patan ganna hithan innawa. Kohomada eka aramba karanna one.

  • @ishaniayesha5945
    @ishaniayesha5945 4 года назад +1

    Pataka ropitha pela miladeeganna thenak kiyanna puluwande miss ?

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 года назад +1

    Pol leli wenuwata pol mudu pawichchi karanna barida?

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 года назад

    ගොඩක් ස්තුතී මිස්.
    බෙහෙත් වර්ග බාවිතා කිරිමෙඩිකොලවලට වෙනම මුල් වලට වෙනම බෙහෙත් යොඩනවා ඩ?

  • @krishnanjayarathna3181
    @krishnanjayarathna3181 4 года назад +1

    Thanks miss

  • @danasiriranasinghe4223
    @danasiriranasinghe4223 4 года назад +1

    Nce instructions

  • @banduwim1020
    @banduwim1020 4 года назад +1

    Pala ganne kohomada (mila sandahan Marana)

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Pela thawan wala thiyenaw
      Import karana pelatak 150k wage wenaw

    • @banduwim1020
      @banduwim1020 4 года назад +1

      @@ChandaniAlahakoon obathumuyagen pala labaganna barida

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Nee mama pela vikunan nee

  • @singingwithdilani7875
    @singingwithdilani7875 3 года назад

    Palanopsis wala pala ganna widiha kiyala denna

  • @dplsandaruwan2180
    @dplsandaruwan2180 3 года назад +1

    ඉක්මනින් ලබා දෙන්න මිස්

  • @kanchanakanchana4693
    @kanchanakanchana4693 3 года назад

    Miss බීජ widyagarayakata aran යනවා කියපු eka පැහැදිලි madi

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Beeja walin apita pela hadanna bee
      Ekata thama aran ynneh

  • @manelchandrasena2835
    @manelchandrasena2835 4 года назад +1

    ගොඩාක් ස්තුතියි මහත්මිය ඔබතුමිය ඉතා පැහදිලිව විස්තර කරනවා මම ගෙදර අලංකාරයටයි ඕකිඩ් වවන්නේ මල් ලබාගන්න පිළිවෙලත් ඉදිරියෙදි කියන්නකො සුභදවසක් ඔබට

  • @Koreankpopbts
    @Koreankpopbts 3 года назад +1

    😲😲😲

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 4 года назад +1

    පැල konenda ganna puluwan?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      පැල තවාන් වල ගන්න තියෙනවා

  • @nirmalieratwatte1251
    @nirmalieratwatte1251 3 года назад

    මිස්, ඕකිඩ් පැල වල මල් පිපිලා අවසන් වු බල්බ කපා ඉවත් නල යුතුද?

  • @janithshyaminda7063
    @janithshyaminda7063 3 года назад

    මිස් වැන්ඩා වල මුල් ගොඩක් දිගට වැඩිලනෙ තියෙන්නෙ...ඒක සාමාන්‍ය ක්ලේ පොට් එකක හිටවද්දි ඒ දිග මුල් එළියට තියෙන විදියටද මාධ්‍යය පුරවගන්නෙ?

  • @hansithanuja2596
    @hansithanuja2596 3 года назад

    වැලි යට ගැසීමෙන් අංකුර ලබා ගන්න කොපමණ කාලයක් යනවද

  • @dammikasiripala3731
    @dammikasiripala3731 3 года назад +1

    පැල වලට පොහොර දාන කාලසටහන schedule ewanna puluwan dha

  • @kasuniwarshapperuma9468
    @kasuniwarshapperuma9468 4 года назад +3

    වයාජ අතු අරගෙන හිටවලා එකේන් එන පැල වල මල් එන්නේ නැද්දැ මිස් , නැත්නම් ඒ එන මල් සාර්ථක නැද්ද

  • @dplsandaruwan2180
    @dplsandaruwan2180 3 года назад +1

    නෙට්හවුස්එකක ගන්නාදැල100/80 ද100/50ද වහලයටත් (උඩට)නෙට්එකද දාන්නේ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      50%
      Wahaleta polithin dala
      Siwilima wage net eka gahanna

  • @nishanthafernando5467
    @nishanthafernando5467 3 года назад

    ව්‍යාජ බල්බ පැළ කරාම මල් පිපෙන්නේ නැද්ද මිස්

    • @nishanthafernando5467
      @nishanthafernando5467 3 года назад

      පුරුක් 3,4 ක් තියෙන අතු පැළ කල විට මල් පිපෙන්නේ නැද්ද මිස්

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 года назад +2

    අනේ ම්ස් මම අසනිපයෙන් ගෙදර ඉන්න කෙනෙක් ,,ජොබ් එකත් නතර උනා ,,,මට මල්ගස් හදගන්න පුලුවන් වාඩ්වෙලා ඉදලා ,මම මානසිකව වැට්ලා ඉන්නේ අසයී මල් වාවන්න ගස් කිපයක් මල් දකින්නට අසයි මානසික සුව පිනිස ,ඔබ තුම් කියලා දෙනවා ගොඩාක් හොදට ,,අදමයි ව්ඩ්යො දැක්කෙ ,කුලි ගෙදර උඩ තට්ටුවක ඉන්නේ ,,පලමුවෙන්ම ඔකිඩ් පැලයක් ගෙනල්ලා නඩත්තු කරගන්නෙ කෙසෙද? දන දියර පොහොර හොමෙන මොනවාද ?නොමැරි හදගන්නෙ කෙසෙද ,කියලා ව්ඩ්යො එකක් කරන්න ප්ල්ස් ඔබ තුම්යට තෙරුවන් සරනයී

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      Video godak thiyee orchid wala okkoma balanna mula idan hadanna kiyala denawa
      ruclips.net/video/tJiV7QsmZ5Q/видео.html

    • @madukarunanayake3110
      @madukarunanayake3110 4 года назад

      @@ChandaniAlahakoon හොදයි ම්ස් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🍀

  • @avishkathenuwara5928
    @avishkathenuwara5928 3 года назад +1

    වෙයජ දඩු වලින් ගන්න පැල ලොකු වෙන්න කොච්චර කාලයක් යනවද? අනික මිස් එහෙම වැලි වල දඩු හිටෙව්වට පස්සෙ එ බදුනට වතුර දාන්න ඔන කොහොමද?

  • @hibasilva4359
    @hibasilva4359 4 года назад +2

    මම ඔිකිඩි වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ පැල ලබාගන්නෙ කොහෙන්ද පැල 500 කින් පටන් ගන්න කොපමන මුදලක් වැය කරන්න වෙනවද අනේ මිස් කරැනා කරල පිලිතුරක් ලබාදෙන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඔව් පොඩි පැලයක් රු.200-300 අතර වෙනවා. එතකොට අවම රු.ලක්ෂයක් වගේ යයි ♥️🌿

    • @hibasilva4359
      @hibasilva4359 4 года назад +1

      @@ChandaniAlahakoon දැනුවත් කලාට ස්තුතියි ඉදිරියෙදිත් ඔබ තුමිිය සමිබන්ද කරගන්න බලාපොරොත්තු වෙමි තෙරැවන් සරණයි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

    • @singappulisenarathna7197
      @singappulisenarathna7197 3 года назад

      ව්ද්‍යාගාරයකින් බීජ ලබාගන්න පුලුවන් ද කොහේ ද තියෙන්නේ බීජ ලබා ගතහැකි තැනක් කියන්න

    • @priyanthapushpakumara4558
      @priyanthapushpakumara4558 11 месяцев назад

      ​@@singappulisenarathna719710:54

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 года назад +1

    You are very beautiful today. I requested you to wear the sari attractive way and present your instructions.

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 4 года назад +3

    පැල මිලදී ගන්න ස්ථාන කියන්න.

  • @vishmithanethsarani2558
    @vishmithanethsarani2558 4 года назад +2

    පැල කොම්පෝට් එකක් ගනනේ කොහොමද මිස්?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      පැල තවාන් වලින් තමා ගන්න වෙන්නෙ

  • @nandalathalokuge4452
    @nandalathalokuge4452 4 года назад +1

    M0navada daan pohora

  • @JosephAbeyratne
    @JosephAbeyratne Год назад

    😅P

  • @upamalikaweerakkodi4445
    @upamalikaweerakkodi4445 Год назад

    Gedaraka palanopsis beeja pala karaganne kohomada. Waga maadya monawada

  • @lelajayanthi5766
    @lelajayanthi5766 6 месяцев назад

    Thanks ❤

  • @lelajayanthi5766
    @lelajayanthi5766 6 месяцев назад

    Thanks

  • @isuribagya4610
    @isuribagya4610 4 года назад +1

    thanks mis

  • @nilushadanasrihaputhantrig4674
    @nilushadanasrihaputhantrig4674 4 года назад +1

    Good

  • @vihangashashmika6193
    @vihangashashmika6193 4 года назад +2

    thanks mis