Miss godak dewal dana gattha mage amma gedara aswata wawapu orchid walata wawenna kiyala akka jil bolayak tharamata 1.Albert 2.yaramila 3.osmocort kiyana pora jathi 3 cotton redi.wala gatgahala pocchi walata damma eta passe godak gas kaha una balan iddi maruna man marunu gas wala kola pata dandu kapala aye hitewwa mn mekata mokadd karanne miss issellam mokadda karanna ona missge video seramaa baluwa mage prashneta uttharayak dennakoo loku udawwak mn mal wawann kamthi kenekuth neme eth mewa balala asa hithuna
මං මිස්ගෙ ඇන්තූරියම් වගාව පිලිබද ඔක්කොම වීඩියෝ ටික බැලුව , මං ඕකිඩුත් හදන්න යන්නෙ බොහොම ස්තුතියි දැනුවත් කිරීම්වලට
බොහොම ස්තුතිය මිස්
Thank you very machines oba tumeyata
♥️🍃
Thank you miss
♥️🍃
Thanks
♥️🍃
හරි පැහැදිලියි ස්තුතියි
♥️🌿
Hodatam pahadili thanks
♥️🌿
හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් මිස්😊😊😊😊
♥️🌿
Mal enna dana පොහොර වර්ග wala video ekat danna miss .ගොඩක් වටිනවා missge video
Ilaga video eka e sambandawa
Mis orchid walata thiyena weladapola watinakama, kepum mal wagawa gena wisthara kyl dennako plzz
Thanks to Madam for your description. හරිම ලස්සනයි. සරලයි.
Thank you ♥️🌿
ස්තුතියි ඔබ තුමියට
♥️🍀
Good video ❤❤❤❤❤❤
♥️🍃
Thanks akka
♥️🌿
Albert solution kiyana pohora kabanika da miss eka monavatada danne
Eka rasayanika diyara pohorak elawalu wagawata pathra walata nirpanshu wagawata yoda gannaw
THANK YOU 👍
♥️🍃
Mam okid mal vagavak karanava thanks mis b s
♥️🍃
Osmocote daanna ganna net cup ekak keeyak wage wenawada?
Rs 2.50-5 k wage wei
Ground orchid genth kiyla dennko
Idiriyedi karannam ♥️🍃
Miss godak dewal dana gattha mage amma gedara aswata wawapu orchid walata wawenna kiyala akka jil bolayak tharamata
1.Albert
2.yaramila
3.osmocort kiyana pora jathi 3 cotton redi.wala gatgahala pocchi walata damma eta passe godak gas kaha una balan iddi maruna man marunu gas wala kola pata dandu kapala aye hitewwa mn mekata mokadd karanne miss issellam mokadda karanna ona missge video seramaa baluwa mage prashneta uttharayak dennakoo loku udawwak mn mal wawann kamthi kenekuth neme eth mewa balala asa hithuna
Pichchuna ekata hethuwa yaramila dapu nisaa
Albert dapu hinda thama kaha uneh
Osmocort demmat kamk nee
Kapala hitawapu pelee mulak ekkada hitewwe.
Ekata orchid walata karana anith saththu e vidiytama karana ♥️🍃
@@ChandaniAlahakoon ane miss thank you godaak mn DN me pala walata 20:20:20 pora dammata kamak nadda
Ouu kmk ne eka hodai
යොදන. පොහොර ඩිල්වරි කරනවද මිල කියද
Albert solution danne monavatada
Orchid walata danna epa pathra kaha wenawa.
Elawalu walata thama albert eka danneh
Good
♥️🍀
ම.ල් හටගැනීමට ආසන්න ඔකිඩ් වලට පොහොර යොදන ආකාරය පිළිබඳ දැනුවත් කරන්න පුලුවන්ද.ඉහත දැනුවත් කිරීමට ස්තුතියි
Ekath video ekak thiyee balanna
,පැහැදිලි කිරීම ගැන ස්තූතිය .
ප්‍රශ්නයක් තියෙනවා මට .මං ලග දැනට ඕකිඩ් වර්ග 23 ක් විතර තියෙනවා ගෙදර ආසාවට වවලා .මං හරිම ආසාවෙන් ඒවා හිටවලා සාත්තු කරලා මල් ආවම බලන්නේ.නමුත් මෑතක ඉදලා මල් ඉති ආවම ඒවා තරමක් වෙද්දී ඒ පොහොට්ටු හැලෙනවා. මල් 15ක් 20ක් එන කිනිත්තේ අන්තිමට ඉතිරි වෙන්නේ පොහොට්ටුවයි දෙකයි.අනේ කරුණාකරලා මහත්මිය මට එහෙම වෙන්න හේතුව සහ ඒකට කලයුතු දේ මොනවද කියලා දැනුවත් කරනවද. ස්තූතියි
Dileera asadanayak nisath ehema wenaw
Maita haniyak nisath ehema wenaw
Mancoseb saha ebamekteen sathiyak era sathiyak yodanna
@@ChandaniAlahakoon Thank you so much
Delera ha krumi gana video danna.
ඉදිරියේදී කරන්නම් ♥️🌿
මිස් ඕකිඩ්වලට දාන b1පොහොර ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
B1 wala adangu pohora prathishathaya kiynna puluwn da
@@ChandaniAlahakoon මිස් මම මේ ගැන දන්නෙ නෑ .සමහරු මේ ගැන කියනවා .මම අහල තියෙනවා .ඒකයි පැහැදිලි කිරීමක් කරන්න කිව්වෙ .
🙂🙂
♥️🍀
පැලයක් ගන්න
ගෙන්න ගන්නා ඔින
පොහර දාන්න ඉස්සෙල්ලා උදේට ජලය දානවද
Neee
Thank you ❤
♥️🍀
Hamadama me vidiyata pohora danna oneda
Ehema demmoth ikkmata mal laba ganna puluwan
@@ChandaniAlahakoon thanks miss
අනේ මිස් පොහොර වල මිල කියද
Gofa
♥️🌿
Wood cacol ganna wada 0772824615