Jungle Alms Round: An Insight into Buddhist Monastic Life @ Rideekanda Forest Monastery

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 4

  • @LasPerera-j3y
    @LasPerera-j3y Год назад

    🙏

  • @FlyWithKal
    @FlyWithKal Год назад

    සිතම පුබුදුවාලන දසුනක්. ධර්මය සොයා යන සියලු දෙනාට උතුම් වූ සත්‍ය⁣ය අවබෝධ වේවා!

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 Год назад +2

    මනසින් මමද පිඩුසිගා වැඩියෙමි...❤ ජීවිතේ මා ලැබූ අප්‍රමාණ සැනසීම මේ තුරුලතා අතර වින්දෙමි..ලොව කිසිදු සළුවක්,ඇදුමකින් නොදැනුනු අප්‍රමාණ සැනසීමක් උතුම් අරහත් ධජය පොරවා වින්දෙමි..අදට ගිහි ගේ ගිනිදැල් වලින් හිත,කය ගිනිගනිද්දී දෑස වසා එදවස් සිහිකරමි..එවිට සිහිල් දිය පොදක් හිස මතට හෙලන්නාක් මෙන් මාගේ පවස,ආතතිය,ගින්න සැනෙන් අතුරු දහන් වෙයි...කය උපැවිදි ව ආරන්‍යයෙන් පිටවී බොහෝ කලක් උවද මසිත තාමත් සිවුර දරා මේ තුරුවැල් අතර භාවනාවේ සිටින බව වැටහෙන්නේ එවිටය..

    • @Shanthapremathilaka
      @Shanthapremathilaka Год назад

      තෙරැවන් සරණයි ඔබට....!!! පැවිදි වීමට ඇති සුදුකමි මොනවද.. මටත් අසයි පැවිදි වෙන්න