PCOS ප්‍රශ්න විසඳගන්න මේ විදියට ආහාර රාටාව වෙනස් කරගන්න | Best diet for PCOS

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 172

  • @Sandasiri1961
    @Sandasiri1961 3 месяца назад +16

    මම කෙට්ටු කෙනෙක්. බර හැමදාම 55-50 අතර. උස 5'6" ...
    මටත් pcos තියෙනවා. දැන් අවුරුදු 12 ක් විතර නිකටේ,තොල් උඩ ඝණකම් රෝම වැවෙනවා,කොණ්ඩෙ යනවා,හැබැයි හැම මාසෙම ඔසප් වීමත් සිදු වෙනවා.දිනය පහු වෙලා එක්කො කලින්.හැබැයි මාසෙකට සැරයක් හැදෙනවා. මාස 3,4 කට සැරයක් ඉවසන්න බැරි කැක්කුමක් එක්ක... හොස්පිටල් එකේ ප්‍රසව හා නාරි සායනයෙන් බෙහෙත් ගන්නවා. කෙට්ටු නිසා එහෙම කෑම පාලනයක් ගැන නම් හිතන්නෙ නෑ මම. මොකද මගෙ ඇගේ මේදය ඇත්තෙම නෑ.
    හොඳම දේ මම කඩ කෑම ,පිටි කෑම,ක්ෂණික කෑම කොහෙත්ම කන්නෙ නැති කෙනෙක්. මගෙ අතින්ම උයාගෙන කන්නෙ. මට අවුරුදු 12 ඉදන්ම ක්‍රීඩා කරා,ඇග මහන්සි කරලා හොඳට වැඩ කරනවා.
    හිතා ගන්න බැරි මේ අසනීපෙ මට හැදෙන්න හේතුව මොකද්ද කියලා.ඉක්මනින් මේක හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @diltharu93
    @diltharu93 3 месяца назад +47

    බර අඩු කරගත්තා 10kg වලින්. දැන් 68kg. මාස 3 ක් දිනපතා පැය 1 1/2 ක් ව්‍යායාම කළා. 16/8 fasting කළා. නර්ස්ගෙ වීඩියො බලලා කරන්න පුළුවන් දේවල් කරා. Pcos තත්වය ඉතා හොදින් පාලනය වෙලා තියෙන්නෙ. බොහොම ස්තුති නර්ස්. නිරෝගී සමපතම ලැබෙන්න ඔන ඔබතුමාට 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +7

      ඔයාට නිරෝගී සුව පතනව බොහොම ස්තූති 🙏🏿❤️

    • @Sanu-e4b
      @Sanu-e4b 3 месяца назад +1

      @diltharu93 mata me lede thiyenw bara adu wen na ne

    • @diltharu93
      @diltharu93 3 месяца назад

      @@Sanu-e4b වෛද්‍ය උපදෙස් ගන්න..

    • @diltharu93
      @diltharu93 3 месяца назад +1

      @@Sanu-e4b කෑම පාලනය සමග ව්‍යායාම කරද්දි ඒකෙන් බර අඩුවුණා. ස්කේල් එකක් අරන් සති දෙකින් දෙකට වගෙ බර බලන්න. Motivate වෙයි එකෙන්

    • @Sanu-e4b
      @Sanu-e4b 3 месяца назад

      @@diltharu93 bara adu wenakota pcos hoda wei kiyala sure da

  • @Sandu-q8m
    @Sandu-q8m Месяц назад

    ගොඩක් ස්තූතියි මටත් pcos තියෙනවා.😢....හොදට පැහැදිලිව කියලා දෙන එකම යුටියුබ් චැනල් එක ඔබ තුමාගේ..❤

  • @PushpaIrangani-nd6bc
    @PushpaIrangani-nd6bc 3 месяца назад +10

    රෝගය මට තියෙනවා මම දැන් බැඳලා අවුරුදු හතක් වෙනවා වෙනවා. ඒත් මට ඉස්සර තිමේ වගේ රෝග ලක්ෂණ තිබුනෙ නෑ. පස්සේ කාලෙදි බැඳලා අවුරුදු හයක් විතර යනකොට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා ආවා. ඒ පොඩි ප්‍රශ්නත් එක්ක මම මානසික පීඩනයක හිටියේ. ඒත් දැන් මාසෙට පීරියඩ් වෙනකොට මේ හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් කිව්වා මට මේ රෝගය තියෙනවා කියලා. ඒත් මම දැන් ව්‍යායාම් කරනවා. ඒත් තාම ඇඟේ වෙනසක් වෙලා නෑ. ඒත් මම ඔබතුමාගේ මෙම ඩයිට් ප්ලෑන් එකට හුරුවෙමින් ඉන්නේ. මම ඔයාගේ චැනල් එකට අලුත් කෙනෙක් කෙනෙක්. ඒත් ඔබගේ චැනල් එක අත හරිම අති විශිෂ්ඨයි. ඔබට බෙහොම ස්තූතියි

    • @PushpaIrangani-nd6bc
      @PushpaIrangani-nd6bc 3 месяца назад

      ඒත් ඩොක්ට මට දීලා තියෙන විටමින් එක මේක නෙමෙයි. මම ඒක දැන් මාස දෙකක් විතර පාවිච්චි කරනවා මම iui කරා මේ බෙහෙත් යූස් කරන ගමන් ඒත් හරි ගියේ නෑ

  • @rgsawarnamali2614
    @rgsawarnamali2614 3 месяца назад +7

    බොහොම පිං මේ වගේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරමින් හැමදේම පැහැදිලිවම කියා දෙනවා

  • @nimeshishiranthi3299
    @nimeshishiranthi3299 3 месяца назад +3

    Very straightforward video without any nonsense talking. Thank you for giving on point advice. Keep on doing videos about PCOS.
    Hi PCOS girls, you are not alone. We can beat this. ❤ PCOS is tough but we are tougher 🩷🩷

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 3 месяца назад +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූති සර්

  • @amemoryfromlife
    @amemoryfromlife 3 месяца назад +5

    මට අවුරුදු 24 යි. මගේ කොන්ඩය ගොඩාක් යනවා. හොද විටමින් එකක් හරි එයට සුදුසු tablets වර්ගයක් නිර්දේශ කරන්න. ආහාර අතිරේකයක් හරි..🙏 🙏 😊

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 месяца назад +4

    වේන්දා මේන් අදත් වැදගත් දේයක් දුන්නාට ඔබට බොහෝම ස්තුතී 💜️🌷🙏

  • @ddilhanidharmasena1136
    @ddilhanidharmasena1136 3 месяца назад

    ඔබතුමාගේ හැම වැඩසටහනක්ම ඉතාමත් වැදගත් සහ පැහැදිලිය .බොහොම පින්

  • @arunigamage3969
    @arunigamage3969 3 месяца назад

    බොහෝ ස්තුති ඔබට ❤ ඉතාමත් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 3 месяца назад

    Great content ❤ . Very helpful

  • @achi9582
    @achi9582 3 месяца назад

    හොඳ පැහැදිලි කිරීමක්.. 🙏 ස්තුතියි ❤

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 3 месяца назад +9

    Mr hesh....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිවිශිෂ්ටයි....ආදරෙයි mr hesh

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @akazyrus3741
    @akazyrus3741 3 месяца назад

    Hi hesh aiye ,you came long way and im really happy about where u now.!

  • @Sanki-k8i
    @Sanki-k8i 3 месяца назад

    Thank you Nurse Hesh for this great video on PCOS.🙏

  • @lakmalinandani9234
    @lakmalinandani9234 3 месяца назад +3

    Me widiyata kiyala denawa nam mama bithanne minissul ledawalin berei❤❤❤❤🎉🎉🎉🎉

  • @malshamadumali1016
    @malshamadumali1016 3 месяца назад +1

    Doctor man daruwek balaporoththuwen inne me kiyana hema roga ලක්ශනයක්ම තියෙනවා.මේinositol tablet eka gaththata kamak nedda doctor .

  • @sudusingheiresha3622
    @sudusingheiresha3622 3 месяца назад

    Good video❤❤

  • @ayodyashyamila6628
    @ayodyashyamila6628 3 месяца назад +1

    Pcos walta hoda exercises gana video ekak gennna

  • @niroshadimbukkuwalage706
    @niroshadimbukkuwalage706 3 месяца назад

    Pahadiliwa niwaradiwa me knowledge eka dunnata thank you sir

  • @Muneera20
    @Muneera20 3 месяца назад +1

    Lean pcos ගැනත් vedio එකක් කරන්නකෝ

  • @Disna0608
    @Disna0608 3 месяца назад +3

    මටත් pcos තියෙනව.දැන් මාස 4කට කලින් මට Fallopian tube pregnancy එකක් වෙලා ඔපරේශන් කරන්නත් උනා.

  • @SankaJanath-ps4wb
    @SankaJanath-ps4wb 3 месяца назад +1

    Good job ❤❤❤

  • @mangaladasanayaka7758
    @mangaladasanayaka7758 15 дней назад

    Asthi wala roga thiyena aya exrice karanne kohomada.kodu ata pelama damege

  • @KawshlyabandaraEkanayaka
    @KawshlyabandaraEkanayaka 3 месяца назад +1

    Pregnancy eken passe ena bada adu kara ganna widiha genath vedios genda,obathumata godak stuthi

  • @DiliniImalka-i1b
    @DiliniImalka-i1b Месяц назад

    Inositon tablat eke kohomede ganne one.dawesete ekakde ?

  • @surajmashisenuse
    @surajmashisenuse 3 месяца назад +1

    Thank you nurse hesh ❤

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +1

      Welcome dr 🫡👍

  • @PoorniNishara
    @PoorniNishara 3 месяца назад

    බොහෝමත් පිං සර්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 месяца назад +6

    Metfomin බොනවා.Inositol ගත්තට කමක් නැද්ද

  • @dp5411
    @dp5411 3 месяца назад +1

    Sir inositol ganne koheda. Pharmacy eke aya danneth na. Man doctor kenekgen ahuwa eya danneth na.mata wistarayak denawada ?

  • @NiroshaNawarathna
    @NiroshaNawarathna Месяц назад

    Sar mata aurydu38.matath 2 parak dimbakosha gedi ayin kala dan ayr awith akath oparetion karannathuwa adu karanna ane sar mata daruwek hafanna puluwanda mage dimba koshath hakilila tiyene kiya vog doctoer kiyanawa plz piliturak denna

  • @chathuabesiriwardana1149
    @chathuabesiriwardana1149 3 месяца назад

    Thanks Master ❤

  • @MIYURAVimashana-i8p
    @MIYURAVimashana-i8p 2 месяца назад

    Thank you ...apiva danuwath kalata

  • @ayeshasewwandi5074
    @ayeshasewwandi5074 Месяц назад

    Matat scan kalama kiwwa dimbakoshavala vathura bibili tiyanava kiyala mata babekut innava .. man mahathath ne bara 47kg mahat venna one unat mahat vennet ne .. menses unama godak kekkumai kondai yatibadai..ekata mokakda karanna puluvan kiyala kiyanna puluvanda ?

  • @ThiliniZoysa
    @ThiliniZoysa 3 месяца назад

    Thanks hesh.❤❤

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 3 месяца назад

    Dear sir , thank you 🙏

  • @dimalkasujini5370
    @dimalkasujini5370 3 месяца назад

    Thank you very much master❤

  • @ruwanilakdima6917
    @ruwanilakdima6917 3 месяца назад +1

    අනේ මට බාබාලා නෑ උස 5.2 බර 67kg තියෙනවා මට කෙට්ටු වෙන්න ඕන 😢😢😢 මන් මොකද්ද කරන්න ඕන කියන්නකෝ 🙏🙏🙏😢

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 3 месяца назад

    Wow super advice

  • @sanduninirasha7132
    @sanduninirasha7132 3 месяца назад +3

    Sir PCOS thyna knkta krna pulwn exercise gena pehedilikirimak krna pulwnda gym ekedi wagema gerdi krna pulwn exercise

  • @deshaniwanigasekara3085
    @deshaniwanigasekara3085 3 месяца назад +2

    Inositol අපිට pharmacy වලින් ඉල්ලුවම දෙනවද? Pcod තියෙන අයට කොහොමද දෙන්නෙ මාත්‍රාවක් විදිහට ? කියන්න පුළුවන් ද ?

  • @dnbizness
    @dnbizness Месяц назад

    Yasmin tablets ganna gaman Apple sider vinegar, fish oil, inositol gaththata kamak nadda pls reply nurse

  • @motivationwithashi865
    @motivationwithashi865 3 месяца назад +2

    Nurse hesh මට laparoscopy surgery එක කලා වම් ඩිම්බ කෝශයේ chocolat cyst කියන ලෙඩේ තියලා ඊයේ තමයි operation කලේ මට තාම අවුරුදු 22යි. මට ආපහු මේ වගේ ගෙඩි එන්න පුළුවන් කිව්වා. එහෙම ආපහු ආවොත් ගර්භාශය ඩිම්බ කෝශ ඇලිලා තිබ්බොත් අයින් කරන්න වෙයි කිව්වා. බබාලා ගැන හිතන්න බැරි වෙයි කිව්වා එහෙම වුනොත්. තාම marry කරන්නෙ නැති නිසා බබෙක් බලාපොරොත්තු වෙනකන් මිතුරු පෙති දුන්නෙ. මම කලින් pcos ලෙඩේට තිබ්බ වීඩියෝ එක බැලුවා. මටත් පුළුවන් ද මේ ලෙඩේ බෙහෙත් නොබී කෑම වලින් exc කරලා අඩු කරගන්න ? මොකද මට උපත් පාලන පෙති වලට ගියොත් අවුරුදු 2ක් 3ක්ම බොන්න වෙනවා. Please nurse Reply 😔

    • @motivationwithashi865
      @motivationwithashi865 3 месяца назад +1

      මගෙ ගොඩක් ලොකු ගෙඩියක් තමයි තිබ්බෙ. මම channel කරපු doctor Rasika Herath leasons.
      තව අවුරුද්දක් 2ක් හිටිය නම් පිලිකා තත්ත්වයට හැරෙන්නත් පුළුවන් කිව්වා.

  • @SakunthalaDulanjali
    @SakunthalaDulanjali 3 месяца назад +2

    Orlistat use karanna puluwan da . Usa 5,5 bara 75i. Pcos tiyanawa

  • @chathurianuruddika5587
    @chathurianuruddika5587 20 дней назад

    මට 31ක් වෙනවා. මට දෙසැම්බර් 28 පිරියඩ් හැදුණා එ් හැදුන⁣ට පස්සේ තවම පිරියඩ් වෙන එක නතර වුනේ නැ. මම මේකට බෙහෙත් ගත්තා එත් තවම තියෙනවා. මට මේ රෝගයද තියෙන්නේ. මගේ බර 70ක් ⁣තියෙනවා.උස 5.4 ක් වෙනවා.

  • @sandeepaniamarasekara7122
    @sandeepaniamarasekara7122 3 месяца назад

    බොහොම ස්තුතියි 🙏

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon 3 месяца назад +1

    Sir matath 30 years old matath pcos tiyanawa scn eken doctor kiwa dimba moranne nethua dibba ethathu වෙලා malak wage thibba kosha wala mn man dibq morana beheth biwata hari giye ne den sinhala behethak karanawa daruwek hada ganna❤

  • @malshamadumali1016
    @malshamadumali1016 3 месяца назад +1

    Doctor me inositol tablet eka gena video ekak karanna puluwan da

  • @rupikaperera815
    @rupikaperera815 3 месяца назад

    Thank you so kuch god blees you❤

  • @dumeshaponnamperuma9593
    @dumeshaponnamperuma9593 2 месяца назад

    Sir sugar nawathuwoth agata hoda nadda . Mokkada eka parak mn faint wuna one month sugar nathuwa idala only I took fruits.

  • @kanchananilmini9883
    @kanchananilmini9883 3 месяца назад +2

    Inasitol vitamine eka pharmcy eken niknm grgthta kmk ndda,doc knk gen reccomndation gnn onida?

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +1

      Ow ganna puluwan

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 месяца назад

    ස්තුතියි ❤❤❤❤❤❤

  • @maheshikasewmini2130
    @maheshikasewmini2130 3 месяца назад

    ස්තුති ඔබ තුමන්ට ..❤

  • @suwanilashana6937
    @suwanilashana6937 3 месяца назад +1

    Sir mata pcos thiyenava. 15kg over weight.dan vayasa 28k. Babek thama na marry karala 4yrs. Mata thadatama gastric, roomatic arthritis thiyenava. Me okkotama galapena diet plan ekakui honda excercise tikakui kiynnako.belly fat eka godakma vadie.

  • @prasadimaheshika3849
    @prasadimaheshika3849 3 месяца назад +1

    Diane 35 , evening primrose wage deyak biuwata kaman nadda mekata😢

  • @malkiapsara7663
    @malkiapsara7663 3 месяца назад

    Thankyou sir❤

  • @KidventurerbyDisen
    @KidventurerbyDisen 3 месяца назад

    Thank you so much ❤

  • @nileshsandaruwan3916
    @nileshsandaruwan3916 3 месяца назад +6

    ඩිම්බ නෙමේරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න.

    • @PoorniNishara
      @PoorniNishara 3 месяца назад

      අනේ ඔව් සර්.. ඒකෙන් බබාලා ට වෙන බලපෑම් ප්‍රතිකාරක්‍රම ගැනත් කියන්න

  • @emdck2468
    @emdck2468 3 месяца назад

    Evening prime rose capsule aka gana poddk kiyanna puluwand. Dose aka gana. Pcos walt hodaid

  • @priyalakmali3523
    @priyalakmali3523 3 месяца назад

    Thank u... 💐💐

  • @nilushikasamithakumari2001
    @nilushikasamithakumari2001 2 месяца назад

    Inositol අපිට ෆාමසි එකකින් ගන්න පුළුවන්ද ඩොක්ටර් කෙනෙක්ගෙන් prescription එකක් නැතිව

  • @dilinisajeewika9929
    @dilinisajeewika9929 3 месяца назад

    ORISTATE 120mg tablet eka genath kiyala dennako. Plz

  • @ShyanikaWitharanagamage
    @ShyanikaWitharanagamage 2 месяца назад

    Apple sider beela bade gal haduna

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 месяца назад

    දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඇපල් සයිඩ විනාකිරි ඇගට උස්නය ඇති වෙන්නේ නැද්ද විනාකිරි කියන්නේ උස්න අදික දෙයක්නේ රෙෆ්ලයි රකක් ඕන මට pco නෑ ඒත් අගේ බර අඩු කරගන්න කිවුවා මගේ බර 67

  • @sashininimesha4285
    @sashininimesha4285 3 месяца назад +1

    මැග්නීසියම් , සින්ක් , විටමින් C. හොඳ්ස් නැද්ද

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 3 месяца назад

    බොහොම ස්තූතී..❤

  • @technicmalli8922
    @technicmalli8922 3 месяца назад

    Lean pcos lata bara wadi krgnna awashya kama,workout gana one

  • @madhaviwickramaarachchi6963
    @madhaviwickramaarachchi6963 3 месяца назад

    Inositol bonna one dawase koi welawatada?kochcharakda??

  • @hasinikawya8988
    @hasinikawya8988 3 месяца назад

    Inosito wala athuru abada mona hry thiyenwada nurse. Mt me roga lakshana thiyena nisa inositol gaththa mt udeta kerakilla wage awa nisa nawaththuwa. Now brand 500mg inositol eka

  • @paramitharindya1559
    @paramitharindya1559 3 месяца назад

    Weight adu karagatta... pcod thathwayath dan palanaya wela thiyenne.eth hair loss, facial hair(high level) thiyanawane

  • @technicmalli8922
    @technicmalli8922 3 месяца назад

    Lean pcos latath inositol bonna puluwn da?
    hamawelema danena tiredness ekt mokd krnne 😢

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад

      Inositol bonna puluwan diet eka karanna

  • @sithugamage6903
    @sithugamage6903 3 месяца назад

    I already take Diane 35 for PCOD. Can I get these vitamins along with that?

  • @indrakumari1093
    @indrakumari1093 3 месяца назад

    වටිනා කරුණු රැසක් ගෙනාවෙ

  • @oshi-qh6il
    @oshi-qh6il 3 месяца назад

    Fibroid gana karanna ikmanta.mata aurudu 34i.dan auruddaka vithara idan fibroid avith.man marry karalath na.please vedio ekak ona

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 месяца назад

    Inositol ගන්න තැනක් තමයි නැත්තේ සර් 😢

  • @DiliniJayasekara-td4ey
    @DiliniJayasekara-td4ey 3 месяца назад

    Sir mata metfomin masa dekak bonna kiuwa.metfomim masa dekak bila.inositol biuwata kamak nadda.kopamana kalayak bonna onida.

  • @kalyanijayasinghe85
    @kalyanijayasinghe85 3 месяца назад

    Fish oil පාවිච්චි කරන්නේ කොහොමද දවසට

  • @hiruprarthana9004
    @hiruprarthana9004 3 месяца назад

    Thank you sir

  • @sajanipoornima9407
    @sajanipoornima9407 3 месяца назад +2

    Doctor pcos වලට Diane 35 කියන ⁣බෙහෙත් එක සුදුසුද

    • @maleeshakavindi8848
      @maleeshakavindi8848 3 месяца назад

      Mamath bonne e behath eka..ane mnda hondaida ndda dnnene..😢

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 месяца назад

    ස්තූතියි 🙏

  • @anoka8364
    @anoka8364 3 месяца назад

    Dan epa wela inne kilo 90wata onna menna

  • @akazyrus3741
    @akazyrus3741 3 месяца назад

    Hair video සම්බන්ධව ප්‍රශ්නයක්
    Hair thinning වෙන්නේ ඕකම නිසාද නැත්නම් vitamin deficiency නිසාද කියලා හොයාගන්නේ කොහොමද.? Dermatitis තියෙන නිසා මම කාලයක් තිස්සේ treatment කරනවා නමුත් hair thin වෙලා දැන් ගොඩක් ,කොන්ඩේ ටිකක් ගියා,doctors ලා එහෙම අහලා මට biotin ම තමා දුන්නේ,මාසයක් පුරාවට.! එක පාරක් වෙනසක් උනා ,නමුත් ආයෙ අලුත් doctor කෙනෙක් හරහා එයා දුන්නම ලොකු වෙනසක් උනේ නෑ,නාන්න ගොඩක් ශැම්පූ වර්ග prescribe කරා,දැනට කාලයක් තිස්සේ ඉදන් nizoral use කරනවා,මේකට shampoo හේතුවක්ද.?මොකක්ද මේකට මම කරන්න ඕන.? 📚

  • @Hashika-fw3ip
    @Hashika-fw3ip 3 месяца назад

    Sir, Inositol capsules kochchra kalayk ganna oneda. Pharmacy eken aran biwwata kmk nadda.? Rata inna nisa doctor kenk gen ahnne nathuwa pharmacy eken thamai ganna wenne. Pcos tyenwa..weight eka 65kgi..BMI eka anuwa 55 kg inna one.

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +4

      I will give answer in inositol video

    • @Hashika-fw3ip
      @Hashika-fw3ip 3 месяца назад

      @@NurseHesh thank you sir ❤️💐

  • @MalindiSavindika-cs7fu
    @MalindiSavindika-cs7fu 3 месяца назад

    Thanks🫡 math pcos thiyena knk.eth dn nm control wela thiyenva.eth weight eka adu wenne godk aduwen🥺

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 месяца назад

    🙏❤

  • @HashaniMadu
    @HashaniMadu 3 месяца назад +1

    Pcos thiyana kenek daruwek hadagattata passe nawathat me rogaya hadenna puluwanda

    • @Chamikanuwanthi
      @Chamikanuwanthi 2 месяца назад

      Ow math pcos thiyana kenek babala nathun idala dimba morana beheth vidala tamai daruwek hadagatte..den aith babala ne

    • @HashaniMadu
      @HashaniMadu 2 месяца назад

      @Chamikanuwanthi palaweni babagen passe babala dennekma miscarriage una ita passe metformin aragena thamai mn aya babek hadagatte habai ekaparakawath dimba morana pethi biwe ne mn

    • @Chamikanuwanthi
      @Chamikanuwanthi 2 месяца назад

      @@HashaniMadu ehemada...man metfomin tikadawasak biwwa..prathipalayak ne...bona eka ath ariya.bara adu karaganna tamai kiyanne

    • @HashaniMadu
      @HashaniMadu 2 месяца назад

      @@Chamikanuwanthi ehemada , habai mamanm echchar mahatha kenek newei , mta pcos thiyanawa kiyala danagaththeth alaweni baba arakku weddi , metformin aragena sathi 2k yaddi pregnant kiyala danagaththa eth metformin masa 3k yanakn ganna kiwa doctor

  • @anushasurangi3612
    @anushasurangi3612 3 месяца назад

    බොහොම පින් ඔබ තුමාට ❤ බුදු සරණයි

  • @RashikaPeiris
    @RashikaPeiris 3 месяца назад

    Nurse hesh අනේ මට දැනගන්න පුලුවන්ද fibroid ඔපරේෂන් එකක් කරපු කෙනෙක් කොච්චර කාලෙකින්ද වියායාම කරන්න පටන් ගන්නේ කියලා ...

  • @ruwankdisanayaka3772
    @ruwankdisanayaka3772 3 месяца назад

    Pcos තියන්කොට ඇබොශන් සිඩ්දවෙන්න පුලුවන්ද්ස් doctor

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 3 месяца назад

    ❤❤❤

  • @anoka8364
    @anoka8364 3 месяца назад

    කොච්චර ඩයට් කරනව කියල හිටුවත් කනwa

  • @kosalakumari7302
    @kosalakumari7302 3 месяца назад

  • @imashasewwandi5970
    @imashasewwandi5970 3 месяца назад

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @Moksha25-24
    @Moksha25-24 3 месяца назад

    Nurse mata miscarriage 2k una.me lagdi thama math pcos thiyenw quwe.mata miscarriage eka wela masa 3k ne thwm exercise karata kmk nedda.
    HbA1C 5.0% (NGSP)
    HbA1C 31mmol/ mol (Ifcc)
    Meka samayaida sir. Bara aduwenneth ne mage.

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад

      HbA1C normal kamak ne karanna high intensity epa

  • @SakunthalaDulanjali
    @SakunthalaDulanjali 3 месяца назад

    Inositol dawasata kiparak ganna onada

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +2

      Me prashna okkotama mn wenama inositol gena program eke uththara denawa

    • @ruvininisansala3420
      @ruvininisansala3420 2 месяца назад

      ​@@NurseHesh Waiting ❤

  • @jaliyaconstruction6176
    @jaliyaconstruction6176 3 месяца назад

    💝💝

  • @nileshsandaruwan3916
    @nileshsandaruwan3916 3 месяца назад +1

    Myo -inositol, D- chiro-inositol, L-methylfolate, vitamin D3& resveratr tablet ( Arovit- brand name) මේක මට බොන්න දීලා තියෙන්නේ vog dr ඩිම්බ නෙමෙරිම අදාල ගැටළුවක් සදහා, plz මේ ගැන පැහැදිලි කරන්න මටත් මේ රෝගයට අදාලවද මේ විටමින් දීලා තියෙන්නේ දිනපතා මට මෙට්පොමින් ටැබ්ලට් ගන්න කියලා කීවත් මම ගත්තේ නැ. මගේ උස 5' 2ක්‌ බර 64ක්‌. මගේ බර වැඩිද? තැන්ක්ස් hesh

  • @Sanu-e4b
    @Sanu-e4b 3 месяца назад

    Pcos walata hoda excercise krnna nurse 😢

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад +1

      Ehema specifically ekak ne onema exercise ekak Sudusui

  • @bernadethcosta3490
    @bernadethcosta3490 3 месяца назад

    ❤🙏🙏💞