eLearning.lk Crypto Courses - elearning.lk/courses?home_search=cryptocurrency Join our Crypto Whatsapp group: chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW Express your Interest to learn more about Bitcoin - forms.gle/PuRiRLVNoe9Vv5Bv6 Listen to Stephan's podcasts - stephanlivera.com Bitcoin Sri Lanka Web Site: bitcoinsrilanka.org/ Bitnomi app: Join the waiting list at bitnomi.com Sajith's X account: x.com/bitcoinsaj
There is a proposal now that the US Government to open up a Bitcoin Reserve. When that happenes BIT becomes mainstream and sky is the limit. One BIT going upwards $1m in no time.😮
eLearning.lk Crypto Courses - elearning.lk/courses?home_search=cryptocurrency
Join our Crypto Whatsapp group: chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
Express your Interest to learn more about Bitcoin - forms.gle/PuRiRLVNoe9Vv5Bv6
Listen to Stephan's podcasts - stephanlivera.com
Bitcoin Sri Lanka Web Site: bitcoinsrilanka.org/
Bitnomi app: Join the waiting list at bitnomi.com
Sajith's X account: x.com/bitcoinsaj
රජයට ඇස් ඇරේවා මේවා දැකලවත්, ස්තුතියි විඩියෝ එකට ඉතාම වැදගත්
Really interesting conversation regarding Bitcoins…👍
Nisal Chandrasekara & SL Bitcoiner එක්ක Podcast එකක් කරමු
There is a proposal now that the US Government to open up a Bitcoin Reserve. When that happenes BIT becomes mainstream and sky is the limit. One BIT going upwards $1m in no time.😮
මම 2013 දී බිට්කොයින් 12 ක් ගත්ත 2014 වගේ වික්ක ,8/5/2 එහෙම අරන් ඒ දවස්වල වියදම් කරලා තියනවා , පස්සේ 2017 දී 20,000 යද්දී මම අත ඇරලා දාපු අකවුන්ට් එකක 0.4 වගේ ඉතුරු වෙලා තිබුන
aparade :S
2013 buy kare kohomada?
mokenda?
@@YohanD-cj5ut LocalBitcoin වගේ දේවල් තිබුණා. ඒව දැන් වහලා.
@@YohanD-cj5utඅන්න ප්‍රශ්නෙ 😂
@@Ajdjakabb36362😂
බෙයා මාර්කට් එකෙදි කොහෙද බන් ඉදියෙ? මෙවා කරන්න ඔන බීටීසී එක 15000ට බැහැල තිබ්බ වෙලෙ!
ලංකාවේ මන් හිටියේ නැහැ! සොරි. මේ අවුුද්දේ අවේ. Better late than never.
Mic quality difference in a another lvl
When I was in China some people introduced me to bitcoin in early 2010. The price was USD 10 per bitcoin.
Did you buy Bitcoin at that stage.
මම කාලයක් කරගෙන යනවා තන්හාව වැඩි වුනොත් කෙලවෙනවා ඇරෙන්න ලොකුවට lost එකක් නැතුව ගේමක් ගහන්න පුළුවන් ඉවසීම තමයි වැදගත්
trading or investing?
@anitize5358 දෙකම br
@ elm
Srilankan Central banks should hold bitcoin now. Its the best time
But then capital gains tax should be levied.
Never happen .
mulinma maha banku adhipathiwa danuwath karamu. ethanin patan gamu.next bull market iwara wela bear market bottom eken lankawak washayen btc buy karanna set wuna nam apita kalayath thiyenawa meka spread karanna
Rajayen control krnna be crypto kiynne desensitized deyak eka hadala tynnet e sadaha tami
ETF - Exchange Traded Fund
btc miladi ganna system ekak genawa wenuwata btc mine karanna lankawe patan gaththa nam ita wada watinawa . apita ekata awashya natural resources thiyenwa knowlege eka witharai naththe
100k soon
සිංහල පරිවර්තනයක් දෙන්න බැරිද වැදගත් ටික විතරක් හරි❤❤❤
ආසාවෙන් බලාපොරොත්තු උන එකක් ඒත් බැලුවෙ ඇයි තාම පරක්කු කියල❤
❤❤❤
Revolution TV Series එකේ වගේ ලෝකෙටම Electricity එක නැති උනොත් මේ වගේ Digital Currency වැඩක් නැති වෙනව නේද?
ඔව්. ඒක හරි. ඒ වුණත් ලෝකෙටම electricity නැති වුනොත් අපිට bitcoin වලට වඩා worry වෙන්න දේවල් තියෙනවා. ආහාර සහ clean වතුර වෙනෙවා. බැංකු පද්ධතිය නැති වෙනවා. Bitcoin තමයි මගේ ඔලුව තියෙන අන්තිම දේ වෙලාවට.
lol
@@gbkdev7735😂 කැරිම උත්තරේ ආ 😂 කට උත්තර නෑ
good
Asama Podcast Eka.
Mn dakka npp eke digital policy eketh cryptocurrency gana thiyenawa,cryptocurrency legal wenna sambawithawak thiyenawad
Super
Hda at the moon 🌙 🌙 🌙
ලංකාවේ රජයත් bitcoin reserve කරන්න ගියොත් කොහොමද? 🤔
වාමාංශික ආණ්ඩු එක්ක මොන bitcoin ද බන්, උන්ගේ කටේ තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකේ.. හඳුන්ලවගේ උන් එක්ක bitcoin කියන්නේ හීනයක් තමයි 🥲
@RichardMayadunne ruclips.net/video/PMHXsAu2CRk/видео.htmlsi=UH5_Fu8DvH3PVzp7 ඔබතුමා මේක දකින්න නැතු ඇති. 🤔 දේශපාලනික වේදිකාවක මෙහෙම Cryptocurrency ගැන කතා කරපු එකම ලොකු shift එකක්.
JVP එක වගේ කොහොම්ත් NPP එක direct වාමාංශික ප්රතිපත්තියක නෑ. ඒ නිසා අනිවාර්යෙන් මේවගේ change එකක් බලාපොරොත්තු වෙන්න බැරිකමක් නෑ.
හදුන්නෙත්ති කියන්නේ Elon Musk ට ආර්ථික ගාතකයෙක් කියපු පොරක්.
@@Slkguy89 හදුන්ද ජනාධිපති 😁 මාලිමාව politics ෆෝරෙම් එකක තමයි ලංකාවේ පළමු වතාවට crypto currency ගැන කතා කරෙත්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න බැරිකමක් නෑ.
මම දැන් ගොඩාක් කාලෙකට කලින් BITCOIN 10ක් අරන් තිබුන..නමුත් දැන් මට ඒ Email එක මතක නැහැ..ඒකට කරන්න දෙයක් නැද්ද 😢
secret key phrases thiyeda?
Who is broker
Altcoin එපා. ලංකාවට සුදුසු නැහැ. හොඳ කතාවක්.
ඇයි ඒවා හොද නැත්තේ
@@ZhanRasid Altcoin කියන්නෙ බිට්cඔඉන් වලට වඩ ගොඩ්ඩක් වෙනස් සහ අවදානම් investment එකක්. ඇයි? බොහෝ Altcoins හදන අය Pump and Dump යන විදියට හොඳ අගයක් තිබෙනවක් වගේ පෙන්නලා, අන්තිමට ආයෝජකයන් රවටනවා. මුදල් ඉක්මනින් එකතු කරලා පස්සේ ව්‍යාපාරය අතහැර වෙනවා.Altcoins ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ ඒක හදපු අය පමණක් ලාභ ලබන්න. මුල්ම කාලේදී මුදල් (coins) බොහොමයක් founders ලාගේ අතේ තබාගෙන, පසුකාලීනව ඒව විකුණලා ලාභ ලබනවා.
Dumping: ආයෝජකයන්ට අගයක් තියෙනවා වගේ පෙන්නලා, පස්සේ අඩුකළ අගයක් සමඟ ඔවුන්ට විශාල විකුණුම් කරනවා.
මුදල් පාලනය වන්නේ අරමුණු සහිත කණ්ඩායමක අය හෝ ගොඩක් අයෙකුගේ අතේ.Altcoins බොහෝ විට කෙටි පිරිසකට හෝ සංවිධානයකට පමණක් පාලනය කළ හැකි ආකාරයට නිර්මාණය කරනවා.
@@ZhanRasid Altcoin කියන්නෙ බිට්cඔඉන් වලට වඩ ගොඩ්ඩක් වෙනස් සහ අවදානම් investment එකක්. ඇයි? බොහෝ Altcoins හදන අය Pump and Dump යන විදියට හොඳ අගයක් තිබෙනවක් වගේ පෙන්නලා, අන්තිමට ආයෝජකයන් රවටනවා. මුදල් ඉක්මනින් එකතු කරලා පස්සේ ව්‍යාපාරය අතහැර වෙනවා.Altcoins ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ ඒක හදපු අය පමණක් ලාභ ලබන්න. මුල්ම කාලේදී මුදල් (coins) බොහොමයක් founders ලාගේ අතේ තබාගෙන, පසුකාලීනව ඒව විකුණලා ලාභ ලබනවා.
Dumping: ආයෝජකයන්ට අගයක් තියෙනවා වගේ පෙන්නලා, පස්සේ අඩුකළ අගයක් සමඟ ඔවුන්ට විශාල විකුණුම් කරනවා.
මුදල් පාලනය වන්නේ අරමුණු සහිත කණ්ඩායමක අය හෝ ගොඩක් අයෙකුගේ අතේ.Altcoins බොහෝ විට කෙටි පිරිසකට හෝ සංවිධානයකට පමණක් පාලනය කළ හැකි ආකාරයට නිර්මාණය කරනවා.
@@ZhanRasid Altcoins බොහෝ විට සෑම කෙනෙකුටම සාධාරණ අයිතියක් ලබා දීමට වඩා, ඒවා නිර්මාතෘන්ට ලාභ ලබා දීමට හෝ සීමිත කණ්ඩායම් පාලනයට උපකාරී වනවා. Bitcoin එකෙහි අරමුණ නම් පොදු සම්පත් පද්ධතියක් ලෙස ක්‍රියාකර, ඔබේ මුදල් පිළිබඳ නිදහස සහ පාලනය සෑම කෙනෙකුටම ලබා දීමයි.
ftx wage wei da oyalage system ekath?
Bitnomi FTX වගේ අසාර්ථක වෙන්නෙ නෑ, මොකද අපි ඒ වගේ ගොඩක් අවදානම් සහ මධ්‍යස්ථ ගැටලු මගහරිනවා. ඔව්, අපි custodial service එකක්, ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ Bitcoin අපිට භාරදෙන ඔක්කොම හොඳට ආරක්ෂා කරලා තියනවා. ඒත් අපි Proof of Reserves වගේ විශ්වාසනීය පද්ධති භාවිතා කරනවා, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මුදල් සුරක්ෂිතව ඇති කියලා වග කියන්න.
FTX වගේ අධික අවදානම් ගනුදෙනු හෝ පරිපාලන ගැටලු අපේ නෑ. අපි ගොඩක් සරලයි.
Meya lankawe kiwwa meda ithin aye sinhala bari
👍👍
SELLING SHOVELS IN A GOLD RUSH 😂😅
Bitcoin 100000❤
❤
ඔයා මේ වීඩියෝ එක කරේ ලංකාවේ සිංහල දන්න අයටද එංගලන්තෙ අයටද කියලා හිතුවනං මීට වඩා හොඳයි
පස්සෙ විඩීයො එකක් කරන්නම් ලිවේරා කියපු ටික සින්හලෙන්
Mehemai , me shethraya gana hoyanna kamathi aya English hadagena inna eka hodai . Puluvan nam oya english hada ganna. Eka oyatath hodai ratatah hodai
දියුනු වෙන්නත් උවමනාව තියෙන්න ඕනේ. කවුරුවත් ඇගිල්ලෙන් ඇන ඇන දියුනු කරලා දෙන්නේ නෑ. නැත්තම් BTC investment එකක් කරගන්න Binamce සිංහලෙන් එනකම් ඉදපල්ලා😂
Anik ratawalata habei e update eka thiyanawa bitcoin ipadune japan wala englisj un karapu labbak naa 😂@@preenerdly5409
But eyata sinhala ba ithin karanna deyak nane 😂
❤
❤
❤
❤
❤