කවුරු මොනවා කිව්වත් රට digital වෙනවා - ඒකට ලෑස්ති වෙන්න - Digital නියෝජ්‍ය ඇමැති එරංග

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 235

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  12 дней назад +5

    Join 5 day performance marketing workshop (20% OFF till 25th January): elearning.lk/course/facebook-digital-marketing-sinhala-english-workshop-class-course-sri-lanka-gayathra-perera-elearning.lk
    Join Whatsapp group for more details: chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o

    • @DonSamaraweera
      @DonSamaraweera 5 дней назад

      @@SanjayaElvitigala රට ඩිජිටල් වීම අනිවාර්යයෙන් සිදුවියයුත්තක්..නමුත් බංකොලොත් රටක් මුලින්ම ආයෝජනය කරන්න ඕන ප්‍රමුකතා ලැයිස්තුවක් තියෙන්නෙ ඕනෙ..මොලයක් ඇතිව රටවල් ඩිජිටල් කරපු පාලකයො රටවල් ඩිජිටල් කලේ එහෙමයි...මේකත් හරියට රෙන්න කක්කුස්සිය හදාගන්න කලින් ගේ AC කරනව වගේ වැඩක්...මොනව වුනත් මේ තරුනයන්ගෙ දැනුම හා ප්‍රවේශය ගැන මාර සතුටුයි..ඒත් මේව බලන්න තරම් උවමනාවක් නැති ගොබ්බ සිරිලංකන්ස්ල ගැන කේන්තියි...රටේ ගුරුවරුන්ගෙන් සියට එකක්වත් මේ වගේ වටින වැඩසටහන් බලනවද සැකයි..හෙන ප්‍රොෆෙශනල්ල කියං හිතන ඩොකාල ලෝයර්ල ඇතුලු එකී මෙකී නොකී ගොබ්බයොත් ඒ වගේමයි..වීව්ස් ගනනින් ඒක තේරෙනව...සුබපැතුම් මේ වැඩසටහන කරන උන්ට..❤❤❤..ඒත් ඩිජිටල් කරන්න කලින් මිනිසුන්ට හුස්ම ගන්න මේ රටේ ඉඩක් හදන සාකච්ඡාවකටත් පලයල්ල...මේකත් ක්‍රමානුකූලව ගොඩනගපල්ල..ජයෙන් ජය මේ තරුනයන්ට..මම හැමදාම මේ වැඩසටහන බලනව❤❤❤

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 12 дней назад +34

    වැඩේ හොදයී. ඒ වගේම හැම රාජය කර්මාන්ත, වානීජ වගේ ආයතන ඔක්කොටම ERP system ekak දාන්න පුලුවන් නම් හොදයී. Microsoft Dyanmics ERP eka ගොඩක් අඩුවට goverment service වලට දෙනවා. ERP system නැතුව inventory , Finance තියෙනෙ කිසිම ආයතනයක් හදන්න බෑ. මන් යුරෝපේ ඉන්න ERP consultant කෙනෙක් විදිහට 15 years experience එකෙන් කියන්නේ. පොඩී උදාහරණ යක් දෙන්නම්, ඔය දම්මීක පෙරේරා 2014-18 වගේ කාලවල් වල ලොකු කම්පැනී ගොඩක් ගත්තා share market එකෙන් ,මිනිහා කරන පලෙවෙනී වැඩේ තමා අපිට company එක දෙනවා ERP එක දාන්න කියලා. මොක්ද එකෙන් පුලුවන් efficiency , effectiveness , වගේම accurate data තියෙනෙ වැඩ ගොඩක් කරගන්න. Think about that too. Good luck.

  • @DevOpsPulse
    @DevOpsPulse 10 дней назад +12

    Digital වැඩේ මේ පාරවත් කරමු. බාදා ගොඩක් එයි ඒවට හරියට මුහුන දීල ගොඩ දාමු.. දත්ත ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. දක්ෂතාව තියෙන අය බදවා ගන්න ඒ වෙනුවෙන්..

  • @Abiwick
    @Abiwick 12 дней назад +22

    Bruh මේවා Adobe audio enhancer එකෙන් process කරලා දාමුකො. මේ වැඩේ මරු නමුත්, audio quality එක තමා එකම ප්‍රස්නෙ. එතකොට ඒකත් හරි😊

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 11 дней назад +24

    I'm really happy to see a professional as a " minister " in Sri Lanka and during my life time.❤

  • @express6468
    @express6468 11 дней назад +9

    1:18:22 Crypto. Deposit ඕන නෑ. ඒත් withdrawal ලබාදෙන්න. එතකොට ඩොලර් එලියට යන්නේ නෑ ඇතුලට එනවා මිසක්.

  • @physicsSriLanka
    @physicsSriLanka 12 дней назад +19

    ​​ඉතාම වැදගත් සාකච්ඡාවක් ආසාවෙන් බලන්නේ. දසුන් සමීර හැමදාම සාකච්ඡාවකට එනකොට කෝප්පෙකට මොනවද දාගෙන ඇවිත් උර උර බොනවා සද්දෙත් ඇහෙනවා රැවුලෙත් ගෑවිලා චාටර් අප්පිරියයි.. ඔයාගේ පෙරේතකම යනකන් බීලා ඉවර කරල next discussion එකට එනකොට එන්න. Take responsibility for your actions and mistakes, and learn from them.

    • @kasunranasingha-v5o
      @kasunranasingha-v5o 12 дней назад +7

      ඒකනම් චාටර් තමයි තමයි දසුන් ඔයා හැමදාම කෝපෙකට මොනවද දාගෙන ඇවිත් සාකච්ඡාව පුරාවටම පෙරේතකමට ඒක උරා බොනවා. මීට පස්සේ discussion එකට කලින් කාලා බීලා ඉවර කරලා එන්න සාකච්ඡාව බලන් ඉන්න අපිට ඒක අප්‍රසන්නයි

    • @srigarusinghaarachchi5441
      @srigarusinghaarachchi5441 12 дней назад +3

      api hemogemapodi podi adupadu thiyanawa, ewa hadagena issarahata yamu

    • @jeshartstudio2467
      @jeshartstudio2467 12 дней назад +6

      Ganuu wage bola, kiyanna deyak naththam hoyala hari mona kiyanwa

    • @dilshanisuranga6103
      @dilshanisuranga6103 11 дней назад +1

      Agreed , even the minister is more well mannered.😂

    • @shanepereraedu
      @shanepereraedu 11 дней назад +5

      @@dilshanisuranga6103 "even the minister"? Bruh. He must be the well mannered person among all 😂 wt are you talking about.

  • @express6468
    @express6468 11 дней назад +4

    Estonia කියන්නෙත් digital ආර්තිකයක් තියන රටක්.❤ සෑහෙන හොඳයි

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 12 дней назад +9

    Sanaya you need to promote this rather than criticism 😊

  • @DonSamaraweera
    @DonSamaraweera 5 дней назад +1

    රට ඩිජිටල් වීම අනිවාර්යයෙන් සිදුවියයුත්තක්..නමුත් බංකොලොත් රටක් මුලින්ම ආයෝජනය කරන්න ඕන ප්‍රමුකතා ලැයිස්තුවක් තියෙන්නෙ ඕනෙ..මොලයක් ඇතිව රටවල් ඩිජිටල් කරපු පාලකයො රටවල් ඩිජිටල් කලේ එහෙමයි...මේකත් හරියට රෙන්න කක්කුස්සිය හදාගන්න කලින් ගේ AC කරනව වගේ වැඩක්...මොනව වුනත් මේ තරුනයන්ගෙ දැනුම හා ප්‍රවේශය ගැන මාර සතුටුයි..ඒත් මේව බලන්න තරම් උවමනාවක් නැති ගොබ්බ සිරිලංකන්ස්ල ගැන කේන්තියි...රටේ ගුරුවරුන්ගෙන් සියට එකක්වත් මේ වගේ වටින වැඩසටහන් බලනවද සැකයි..හෙන ප්‍රොෆෙශනල්ල කියං හිතන ඩොකාල ලෝයර්ල ඇතුලු එකී මෙකී නොකී ගොබ්බයොත් ඒ වගේමයි..වීව්ස් ගනනින් ඒක තේරෙනව...සුබපැතුම් මේ වැඩසටහන කරන උන්ට..❤❤❤..ඒත් ඩිජිටල් කරන්න කලින් මිනිසුන්ට හුස්ම ගන්න මේ රටේ ඉඩක් හදන සාකච්ඡාවකටත් පලයල්ල...මේකත් ක්‍රමානුකූලව ගොඩනගපල්ල..ජයෙන් ජය මේ තරුනයන්ට..මම හැමදාම මේ වැඩසටහන බලනව❤❤❤

  • @lahirudananjaya6974
    @lahirudananjaya6974 10 дней назад

    ❤❤❤ වැඩෙ මරු සන්චාරක කර්මන්තය ගැනත මෙවගෙ වැඩක් කරමු

  • @volexengineering4627
    @volexengineering4627 11 дней назад +15

    මේ Digital ID වැඩේ ජපානය වගේ රටකින් පහසුකම් යටතේ ලබාගත්තා නම් මේ ප්‍රතිරෝදය එන්නේ නෑ. ඊට මූලික හේතුව ඉන්දියාව විවිධ අවස්ථාවල රටේ අභ්‍යන්තර කටයුතුවලට වැරදි අයුරින් අතපෙවීම් සම්බන්ධයෙන් ජනතාවගේ ඉතිහාසය ගත මතයයි. දැන් පවතින්නේ ඒ ඉන්දියාව නොවන බව තේරැම් ගැනීමට ඇති අපහසු වීමයි.
    මොනවා උනත් මෙවනි මට්ටමේ ප්‍රශ්න වලට කෙලින්ම පිලිතුරු සැපයීමට හැකි ඇමති වරයෙකු ස්ථාන ගත වීම, ඉතාමත් සතුටට කාරණයක්.

    • @Samarakoon12
      @Samarakoon12 9 дней назад +2

      ඉන්දියාවෙන් තමයි ඩිජිටල්කරණය කරන්න ආධාර දෙන්නේ ඒ හින්දා දීලා ඇත්තේ

  • @sanjeewaindrajith4240
    @sanjeewaindrajith4240 2 дня назад

    Crypto ගැන මීට වඩා හොයලා බලන්ට වෙනවා ලෝකේ ගොඩක් ඉස්සරහට යනවා චතුරංග කලින් කිවා නේද අපිට ustd ටිකක් මාරුකරගන්ට ක්‍රමයක් හදලා දෙනවා කියලා ලෝකේ රටවල crypoto ETF පවා තියෙනවා ඒ ගැන අවධානය ටිකක් යෝමුකරවන්ට❤️❤️

  • @psmusic6500
    @psmusic6500 11 дней назад +3

    Supiri wadak❤. Crypto gana Erangata denawa kiyapu proposals tika deela ape kollonta support ekak denna. Aduma gane withdrawal tikawath bank ekata ganna puluwan wena widiyata set karala denna try ekak denna.

  • @MrJazith
    @MrJazith 10 дней назад +1

    Honda wadak meka. Me dewal knowledge share krana one
    Idea share kranna one. Eranga supperb

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 12 дней назад +13

    මම ඉන්න රටේ ඩිජිටල් කරණය පටන් ගත්තේ, 2012 වගේ 2021 වගේ තමයි ආණ්ඩුවේ කන්තෝරුවට නොයා සියළුම වැඩ ගෙදර ඉදන් කරගන්න පුළුවන් උනේ. අපේ රටේ රාජ්‍ය සේවයේ තියෙන ආකාර්යක්ෂම තාවය බලනකොට ඔය බදු ලැබෙන ආයතන සහ බැංකු ටික වත් ඕකට update උනොත් ලොකු දෙයක්.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  12 дней назад +3

      what is the country?

    • @visuraliyanage3575
      @visuraliyanage3575 12 дней назад +1

      ඉතියෝපියාවද😂😂

    • @thisanhamywijayarathna4728
      @thisanhamywijayarathna4728 12 дней назад

      @@visuraliyanage3575 ඉතියෝපියාව තවම digital වෙලා නෑ

    • @MiranthaPerera
      @MiranthaPerera 10 дней назад

      එකක් ශුවර්..අපි හිටපු රටේ නෙමෙයි උබ ඉඳල තියෙන්නෙ..

    • @isurudulanjana7761
      @isurudulanjana7761 6 дней назад

      mol d 😂

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 12 дней назад +5

    pathum has a point, interesting guy.

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 11 дней назад +1

    ඕනම පුද්ගලයෙක්ට තමන්ගේ දත්ත නිරීක්ෂණ කරේ කොහෙන්ද මොනවද බැලුවේ කියන දේවල් පිළිබඳව විස්තයක් ලබාගන්න පුලුවන් විදිහකුත් හ්දන්න ඕන. එතකොට බලන්න පුලුවන්නේ අනවසරයෙන් තමන්ගේ දත්ත පරීක්ෂා කරලද නැද්ද කියලා දැනගන්න. එහෙම දෙයකුත් දුන්නොත් මිනිස්සුගේ බය නැතිකරන්න පුළුවන් වෙයි.

  • @Greenndjdhdjjd
    @Greenndjdhdjjd 12 дней назад +1

    Supiri wadak❤❤rata hadanna puluwan hodama de digital kireema❤❤

  • @nisaltharinda8517
    @nisaltharinda8517 12 дней назад +3

    I would like to join this project as a Network Consultant.

  • @Innoviv-Ltd
    @Innoviv-Ltd 9 дней назад +3

    ඇති යාන්තන් කාලෙකට පස්සේ තමුන්ගේ විෂය පථය දන්නා නි.ඇමති කෙනෙක් ඉන්නවා. අනිත් අයත් මෙහෙම ඇති කියල හිතනවා. කලින් හිටපු IT ඇමතිලා ගෙන් WAN ඇහුවොත් ඉතින් මිනිස්සු ගෙනියන වැන් තමා.

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 10 дней назад +2

    Mr. Dasun මොනවාද ඔච්චර බීවේ😊

  • @leslyekanayake4001
    @leslyekanayake4001 8 дней назад

    Thank you, Deputy Minister. 👏

  • @lakshikajayarathna6941
    @lakshikajayarathna6941 11 дней назад +5

    හෙල පේ වගේ ගවර්මන්ට් එකෙන් ඇප් 1ක් හැදුවොත් මමනම් ලොවෙත් සල්ලි භාවිතේ නවත්තනව

    • @CodeWithDasun
      @CodeWithDasun 11 дней назад +1

      HelaPay use කරන්නේ Government එකෙන් හදපු LankaPay gateway එක තමයි. ඒක යූස් කරල හදපු ඒ වගේ products ගොඩක් ලංකාවේ තියෙනවා.

  • @Greed-p4l
    @Greed-p4l 3 дня назад

    Computer Engineer from University of Moratuwa👏🏻👏🏻👏🏻

  • @nadsam123
    @nadsam123 10 дней назад

    ICT Director board eke innawa Shanaka Rabel kiyala pudgalayek minihata tama beri Una Erp ekak wath danna miniha weda karana Pvt company ekata awrudu 5k gihillath.Aba saranai Ithin minihage idea eka tamai next level ekata eyawa market karaganna eka nathuwa outcome eka gena concern ne.projects initiate karanawa carder eka gannawa me wage loku set ekata lead karanawa kiyala loketai senior management ekatai presentation karana eka witharai karanne.mage experience eken kiyanne meka liyala thiyaganna kohe hari.But api adarei rata hedenawata

  • @oortcloudkuiperbelt8790
    @oortcloudkuiperbelt8790 11 дней назад +26

    මට ඕගොල්ලන්ගේ appearance සහ presentation ගැන පොඩි complain එකක් තියනවා. බනින්න එපා මචන්ල පොසිටිව් කොමෙන්ට් එකක් විදිහට ගන්න. ඩිගිටල් කරණය සහ කන්ටෙන්ට් එක ගැන පස්සේ කොමෙන්ට් එකක් දාන්නම්.
    මේ චැනල් එක සගෙස්ට් වෙච්ච හින්ද වැඩසටහන් 05ක් විතර දැන් බැලුව - ඒ හැම එකකම මෙහෙම තමයි. දැන් බලන්න අද guest කොච්චර ලස්සනට ඇඳන් ඇවිල්ල ඉන්නවද. Blazer එකක් දාල හොඳ shirt එකක් ඇඳලා decent විදිහට ඉන්නවා. උඹල තුන් දෙනා බලහල්ල, හඩ්ඩෝ 03 දෙනෙක් වගේ ඔහේ TShrit කැල්ලක් දාගෙන guest ගෙන් ප්‍රශ්න අහනවා. සංජය පොඩ්ඩක් හරි ශේප්, (එත් මදි) හොඳ decent පුටුවක වාඩිවෙලා පිළිවෙලට ඉන්නවා.අර දසුන් කියන හාදය නම් ගන්නම දෙයක් නෑ, වෙලාවකට නහය මිරිකන් ඉන්නවා, කන මිරිකන් ඉන්නවා වෙන කොහෙද බලන් ඉන්නවා.. අත ඉඹල බලනවා ... අද ඇවිත් ඉන්න අනිත් හදයත් අවුල්.. මම කියන්නේ පෙනුම outfit and behavior . තුන් දෙනාගේම හරි තව කවුරු හරි ප්‍රශ්න අහන්න එන අයගේ ඉස්සරහට ලොකු improvement එකක් වෙන්න ඔනී ..
    Background එක ලස්සනට තියාගන්න, හොඳ පුටුවක් තුන් දෙනාම එක වගේ පුටුවක් නම් හොඳයි .. (සංජය ගේ පුටුව හොඳයි), කෙලින් බලන් ඉන්න, උඩ බලන්න, පැත්ත බලන්න, පිටිපස්ස බලන්න ඒවා කරන්න එපා.. සයිඩ් එකට, හරහට ඉන්න එපා ... guest කියන දේට ඉන්ටෙරෙස්ටිග්න් කියලා පෙන්නන්න. පුලුවන්නම් shirt එකක් ඇඳල , blazer එකක් දාල එන්න .. කෑම කන්න බීම බොන්න යන්න එපා.. කැත විදිහට ඉන්න එපා .. නහය කහන්න, මුණ අතගාන ඒවා, කන අතගාන ඒවා , කට අමුතු කරන ඒවා , තොල් සුප්පු කරන්න (තමන්ගේ තොල) ඒවා කරන්න එපා . ඒවා කරනවානම් කැමරාව විව් එකෙන් අයින් කරලා කරන්න .. මුලින් ඔහේ පටන් ගත්තට දැන් පොඩ්ඩක් improve කරලා ගන්න ..

    • @CodeWithDasun
      @CodeWithDasun 11 дней назад +1

      මට ඩොලර් 1000ක් විතර මාසෙට දෙනවනම් ඕක ගැන හිතල බලන්න පුළුවන්. එහෙම නැතිනම් ඕක මට දඬුවමක් දීල වගේ. එහෙම නැතිනම් මට පුළුවන් මේකෙන් අයින් වෙලා වෙන productive වැඩකට ඒ කාලය යොදවන්න.

    • @ranukaharshana1491
      @ranukaharshana1491 11 дней назад +1

      මේක tv channel එකක් නෙවෙයි මේක youtube channel එකක්. මේක just podcast එකක් විතරයි නැතුව Interview එකක් නෙවෙයි.

    • @thenotorious4773
      @thenotorious4773 11 дней назад +2

      😅😅😅 Damn. seems like retired discipline master.

    • @hjayawickrama
      @hjayawickrama 9 дней назад

      Hanamiti karayek!

    • @DonSamaraweera
      @DonSamaraweera 5 дней назад

      මම නම් හරිම ආසයි මේ විදිහට ඉන්න එක.ඒක ස්වභාවිකයි...පුක කසල හරි කමක් නෑ සමාජය දැනුවත්වීමයි වැදගත්...නිකමට හිතපන් ලෝකෙ ලෙජන්ඩ්ල වගේ ඉන්න බොහෝ උන් වැඩසටහන්වලට එන විදිහ..සකබර්ග් එක් උදාහරනයක්..ඔය බොරුහිල මේන්ටෙන් කරන්න ගිහින් තමා මේ රටට කෙලවෙලා තියෙන්නෙ...අද එරංග වුනත් ඩ්‍රස් කෝඩ් එක නිසා වෙනදට වඩා අන් කම්ෆටබල් ගතියක් මටනම් පේන්නෙ...ඔය යෝජනාත් අනුරට ඉංග්‍රීසි බෑ වගේ කියන ගොං පාට්...

  • @srimadeepani2321
    @srimadeepani2321 11 дней назад

    රජයේ සේවය ..harbour ,mother රථය ...aya ..wala මුලින්ම kriyathmaka කරන්න ...මමත් රජයේ නිලධාරීන් ...hari පහසු wada karana ..

  • @MrGamergameplay
    @MrGamergameplay 12 дней назад +2

    1:03 Card payment ekak karanna yaddi shop eken apen kapagannawa gaanak, mokada shop eke kenata paadu handa. ehema unama minissu kohomath me payments walata yanne ne. eeta wada laabai card eka prththakin thiyala Shop eke manussayage bank acc ekata salli daana ekata. OOnnam Rs.15 ho Rs.30k kepei. ekath pahasu Peoples Bank eke witharai Boc eke transection ekakata ACC add karagannawata wada hodai bank ekata gihin salli genath dena eka. Me dewal nisa api rajaye sewawal ganna eken ayn wenawa mama unath Paawichchi karanne aluthen Update wela awa FRI## Thebili paata app eka. Harima lesiy, hariyata Payoneer wage. AI Rajayan mewa nokaranne. Rajayata ennathiyena rupiyala hari pita yanawa.

  • @chanakalin
    @chanakalin 12 дней назад

    හාල් ගැන දසුන් අයියට 100% එකඟයි

  • @coolkoala282
    @coolkoala282 11 дней назад +2

    Blockchain technology එක මේ digital id වලට ගන්න බැරිද privacy isuues නැති කරන්න

  • @dramastories.
    @dramastories. 12 дней назад +2

    Superb❤❤❤

  • @qelak
    @qelak 6 дней назад +2

    ඕකෙ තියෙන වැරද්ද තමයි digital ID එක පස්සේ ඉස්සෙල්ලම යන එක.
    කාගෙ හරි ඔලුවට ඕක ගිහින් ඒක මන්තරයක් වගේ හැමෝම කියවනව. මේක මේ පුද්ගලික සමාගම් වලත් තියෙන ප්‍රශනයක්. ඉතාම අඩු priority තියෙන ප්‍රශනයක් ප්‍රසිද්ද නිසා ලොකු effort එකක් දානව.
    ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ digital ID නෙමෙයි ලංකාවෙ ප්‍රශ්නෙ integration.
    උදාහරණයක් ගමු, සිරිපාලට ජාතික හැදුනුම් පතක් ඕන කියල. ඕක සිරිපාලට ග්‍රාම සේවක මහත්තය ලගටයි, ප්‍රාදේශීය සභාවටයි යන්නෙ නැතුව කරගන්න පුලුවන්ද. ඔය වගේ workflows ටිකක digitalize කරගෙන යනකොට පෙනෙයි automatic ඩිජිටල් අයිඩී එක.

  • @aenaya7456
    @aenaya7456 5 дней назад

    ICTA org chart is missing CISO which is a critical component.

  • @lahirudananjaya6974
    @lahirudananjaya6974 10 дней назад

    පොදු ප්‍රවාහනය ගැනත් එකක් ඔනි

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 12 дней назад +8

    Super ❤ Next Level

  • @kawwa911
    @kawwa911 7 дней назад

    53:01 මන් අහල තියනව arcgis වලට custom extensions හදන team එකම training වලට යවල department එකට ඕන web apps ටික in-house develop කලා කියල. ඇත්ත ද දන්නැ. ඒත් 2015 වගේ ඉදන් department එකට survey science + software development related experience තියෙන team එකක් ඉන්නවා.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 7 дней назад +1

    යම් අයෙතනයකට ඇප් එකක් හදනකොට ඒ ආයතකයේ ඇප් එකක් තියෙනවාද යන්න මෙන්ම එවැනා ඇපි ඉවැලුවේට් කිරීමද කල යුතු වෙනව⁣ා..
    සමහර ආයතන වල තිබෙන ඇප් ඒම ආයතන වලට වි⁣ෙශ්ෂ වූ ප්‍රශ්න වලට විසඳූම් මෙන්න කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් දියුණු වෘී ඇති ඒවාද විය හැකියි.
    එවැනි අයෙතනයකට කවුරු ඇප් එකක් හදල දුන්නත් මුලින්ම ඒක පති⁣ක්ෂේප වීම වලක්වන්න බෑ..
    ඒක කළයුත්තේ පොඩ්ඩක් කල්පනාකාරීව...

  • @System-change-SL
    @System-change-SL 11 дней назад +4

    කකුලෙන් අදින එක වෙනුවට හරියට කරගන්න මේ ලද අවස්ථාව ප්‍රයෝජනයට ගන්න අදහස් දක්වමින් උදව් කරමු

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 5 дней назад

    what kind of privacy, even now we do not have any privacy, just go ahead & do it. Otherwise how we go forward with new technology.

  • @cdgsrh
    @cdgsrh 11 дней назад

    digital id ekak oni.erp systems oni. but we're not living in USA. biometrics denawada nadda kiyana eka adala kenata decide krganna denna oni. biometrics natuwa digital id ekak denna puluwan. api inne lnkaawe. me system eka hadenna yana kaalayata wada ikmanin data leak wenna patan ganivi.

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 11 дней назад +2

    Pathum's inputs are very valid and informative. Please consider his participation in this project.

  • @anjananawarathne8771
    @anjananawarathne8771 12 дней назад +1

    Tbank you for arranging this

  • @vishwaj
    @vishwaj 10 дней назад +1

    NDB Banking App එකක නම් next ලෙවල් මම ලංකාවෙ දැක්ක හොදම බෑන්ක් ඇප් එක

  • @MrGamergameplay
    @MrGamergameplay 12 дней назад +1

    1:12 Mage Multi Vendor site eke Automatic payment karaganna widiyak ne paypal nethi nisa, arambaka awadiye nisa payment System ekakata loku chost ekak yata karannath be apita, Ithin Mewa denawanam api ratata loku sewayak karanawa. 2/3 ta wada balaya dunneth ekai, plz mewa karanna. Prashna karana me 3n dena prayogoka prashna ahanne, anna e getalu tikata wisadum denna, Peenana minihekgen peenana hati igenaganna eka prayojanawath.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 11 дней назад +1

    ඩිජිටල්කරනය පැත්තකින් තියල ඔය අනිත් දෙන්නව නවීකරනය කරල ඉන්න.වැඩේ ගෙදරින්ම පටන්ගන්න.

  • @Randy19888
    @Randy19888 11 дней назад

    I dont think the fepartments should get an approval for every project they do from ICT. Instead the ICT can provide a general guideline, and if the system is more complicated than a given scope, then they can get a proper guideline from ICT. Most systems created are not very complicated, they dont need prior approval. Just an awareness of ICT, that they will be doing something is enough it seems.

  • @oneofthecrore
    @oneofthecrore 7 дней назад

    ක්‍රිප්ටෝ සවුන්ඩ්ස් ටූ ක්‍රිප්ටික් ඇන්ඩ් අන්ටයිම්ලි ෆෝ ස්‍රී ලංකා

  • @yasindudambadeniya8019
    @yasindudambadeniya8019 11 дней назад

    Data centers will be run at 2 places, what if the data centers get breached? We know and have seen how people burn file repositories, wipe off data in SL. Having 2 data centers does not guarantee the system availability no? Usually in storage providers they have zonal based replications to ensure availability. If this digital id is to be the basis for all other operations, shouldn't this datacenter based saving be thought in a broader manner?
    At the same time, we have not seen any high end cyber attacks in SL due to the poor digital engagement we have. But with this when we are looking at full digitization what sort of risk is expected and what sort of risk mitigation steps are in place? Once the digital id and banking is coupled we can anticipate high end cyber attacks with the existing world wide digital culture!

  • @Springplusfurniture
    @Springplusfurniture 12 дней назад +2

    dasuna supiri pora bn uba please koppe thiyahn paththkin

  • @dumindachamara8918
    @dumindachamara8918 12 дней назад +6

    SL government should implement Block chain technology for several sectors. For example Education department can use it for issue exam certificates. Then it is difficult to print illegally modified certificates. Then it is easy to validate certificates to identify the frauds.

    • @MrGamergameplay
      @MrGamergameplay 12 дней назад

      True

    • @DasunRathnayake
      @DasunRathnayake 11 дней назад

      Same for land registry and other gov doy

    • @thamalupiyadigama1216
      @thamalupiyadigama1216 5 дней назад

      Why?

    • @DasunRathnayake
      @DasunRathnayake 5 дней назад

      Block chain records are distributed among more than one server which is harder to alter and record false information.

    • @thamalupiyadigama1216
      @thamalupiyadigama1216 5 дней назад

      @@DasunRathnayake But when there's a central and ultimate trusted party called the "government" and all about certificates is validation and not the provenance, why should you waste expensive resources for a blockchain. And what parties are gonna have a real ROI mainting a complex system just to avoid trusting the goverment on the matter.
      You can do it lot easier than that. All you need is digital signature, and databases with consistent backup protocal, logging and replication.

  • @chehanchamika9474
    @chehanchamika9474 11 дней назад

    chat gpt hariyata use karanam me amathilata meeta wada samahara prashna walata lasana uththara hoyaganna thibba

  • @MrGamergameplay
    @MrGamergameplay 12 дней назад

    1:13:31 Appo Athi Mage Website eke app eka PS Daagaththeki. EKatanam Diolog ekata thanks medihath wechcha eka gena, Duka thama rajaye aayathanayakata medihath wenna meriwechcha eka

  • @vikkalk
    @vikkalk 12 дней назад +2

    Travel card කවදා වගේ එයිද?

  • @chehanchamika9474
    @chehanchamika9474 11 дней назад

    speed na internet dialog ekata wadhalath na speed....

  • @azcodingyt
    @azcodingyt 12 дней назад +1

    Program ekanm superb. Habai pathum vge kenek nathuva cyber security hri project management side eke vge kendk genavanm hodai kiyala hithanava prashna ahanna, just my opinion.

  • @MrGamergameplay
    @MrGamergameplay 12 дней назад

    1:44 😁😁😁 BOC eke Branch walai ATM/CDM Machine Room eke biththiwalai Loku Stickers gahana eka thama eyalage Lokuwma Digital Banking, 🤣.

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 11 дней назад

    I think those 69 laks people are the middle class of Sri Lanka.... there's got be a connection

  • @wildmonster5924
    @wildmonster5924 12 дней назад +6

    HNB app eka tamai Simple bank app eka fatta easy

    • @jeshartstudio2467
      @jeshartstudio2467 12 дней назад

      masa 3-4 password maru krnna kiyana eka thama awla. kalin dipu eka dannath na epa wenawa mata nm

    • @slaknath
      @slaknath 12 дней назад

      😂😂​@@jeshartstudio2467

  • @chehanchamika9474
    @chehanchamika9474 11 дней назад

    dollar billion 5k genna kalin internet speed karala inna wei...

  • @DasunVR8
    @DasunVR8 11 дней назад

    True, USD or any currency is not linked to gold or any commodity. But the value is determined by the demand for the currency based on actual use of the currency. Whereas current crypto has an artificial demand created based on scarcity of the currency and speculation. I don’t think it’s wise and in fact any sane economist would not recommend a government to trade in existing crypto. What currently central banks around the world are trying to do is trend is that introduce their own currencies based on blockchain so they can improve the transferability of the currency without depending on swift, visa or existing payment channels and also to keep track of their money supply. Currently SG and HK have the framework to have their own electronic currency.

  • @udayasampath5492
    @udayasampath5492 12 дней назад

    මම saudi වල ඉන්නෙ alrhaji bank එකේ.account එක open කරල atm card එක ගන්න එක පවා අපි තනියම කරගන්න ඕනි.app එක හරහා

  • @harithnawalage9355
    @harithnawalage9355 8 дней назад

    timestamps දාපන් කුකුලෝහ්

  • @physicsSriLanka
    @physicsSriLanka 12 дней назад +13

    IT graduates ලට ජොබ් එකක් හොයාගන්නකම් digital වැඩපිළිවෙලට ඉන්ටර්න් කෙනෙක් විදියට පඩි නැතිව නොමිලේ සේවය කරන්න සම්බන්ධ වෙන්න පුළුවන් ද

    • @සංකල්ප
      @සංකල්ප 12 дней назад +7

      බැරි නෑ...please follow characters like Dr.sanjiva weerawarna

  • @tharindugomas7512
    @tharindugomas7512 12 дней назад +1

    pathum guli Boy

  • @westenmatch1928
    @westenmatch1928 6 дней назад

    🎉🎉🎉

  • @mikeh4713
    @mikeh4713 11 дней назад +1

    ජිජිචල් කිරීම තියැද්දි විදුලිය විසන්ධි වීමක් නැතුව එක සතියක් එකදි.ගට විදුලිය සපයන්ඩ පුලුවන් වුනානම් ලොකු දෙයක්.

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 11 дней назад +1

      Ithin danatath hambenawane

    • @Crazynila2
      @Crazynila2 11 дней назад

      uba inne mudukkuwakada light naththe.. anik ayata nm thiyanawa

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 6 дней назад

    ලංකාවෙ මිනිස්සු තාක්ශනයට නැබුරු කරන එක ලේසි නෑ. Card එක අතේ තියාගෙන පැය බාගයක් පෝලිමෙ ඉදලා කවුන්ටර් එකෙන් සල්ලි ගන්න ,බිල් ගෙවන මිනිස්සු ඉන්නෙ බහුතරයක්

  • @tharindakarawita643
    @tharindakarawita643 12 дней назад +1

    Pathum mage yaluwak wage uth biwwahama oyawage

    • @tharindakarawita643
      @tharindakarawita643 10 дней назад

      @@bizagriecho I see but not relevant for this 😶‍🌫️

  • @RSusan-g1p
    @RSusan-g1p 11 дней назад +1

    🔥🔥🔥🔥🇱🇰💪

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 дней назад

    ඩිජිටල් කරපු මුල්ම භාෂාව ඉංග්‍රීසියි. ඒක කළේ ජයන්තා ජයසේකර විසිනුයි. ඒ සංඛ්‍යා පද ලඟට සිංහල අකුරුවලට සංඛ්‍යාපද නියම කිරීමට යෝජනාව මම ලංකාවට ගෙනත් ICTA එකට ගෙන ගියා.
    "කව්ද මූ, සුද්දෙක්වත් නෙවෙයි" කියලා ICTA උත්තමයන් මාව පන්නා ගත්තා.
    බර ඉංග්‍රීසි වචන අනවශ්‍යයි. ඔය වෑයම තමන් ලොක්කන් වෙන්නයි, පොහොසතුන් වෙන්ටයි.
    මේකට උපකරණ, කාර්යාල, පරිගණක අනවශ්‍යයි.
    පොලිසි, එස්ටැබ්ලිෂ්, ටෙක්නිකල්, ඉවලුවේෂන්...
    මෙහෙම ඉංග්‍රීසි හලන්නේ සිංහල වචන නැති නිසා නොවෙයි, තමන් ධනපතියන් වෙන්ටයි. රටේ මිනිස්සුයි රජය කරන අයයි ගොං හරක් කරන්නයි මේ කරන්නේ.
    සිංහල දැනටමත් ඉන්දියාව විසින් Desh Sinhala කියලා දීලයි තියෙන්නේ. (ඊට පෙර මා දුන්න එකත් තාම පේනවා. නමුත් එතරම් හොඳ නෑ)
    ICTA එක විසිරුවා හැරිය යුතුයි.
    ඇමරිකාවේ Mainframe පරිගණක දැන් ඉතා අල්පයි.
    රට තුල දීර්ඝ සම්බන්ධ හැකි router තැනින් තැන තැබිය හැකියි.
    නමුත්, ලංකාවට කෙළින්ම උඩින් satalite යන්ත්‍රයක් ඇති නිසයි මට ඇමරිකාවේ සිට මේ පණිවිඩය ලෙහෙසියෙන් එවන්න පුළුවන්.
    ඔය ප්‍රයත්නය විශාල ප්‍රයෝගයක්.
    මිනිසුන්ගේ ID ක්‍රමයක් හදන්න ඕනේ ගණිතය දන්න කෙනෙක් විතරයි. සිංහල ලැජ්ජා කළු සුද්දන් නොවේ.
    මිනිසුන්ගේ Digital ID නොමිලේ හදන්න ඇත්තටම ඕනේ නම්, මට සිංහලෙන් කතා කරන්න.
    1982කේ ඇමරිකාවේ පදිංචි වුන මම 2019 සතියකට පමණක් ලංකාවට පැමිණියත්, 106ක සිසුවන්ට උගන්වා, ඇමරිකාවේ තැනින් තැන ගොස් පරිගණක හඳුන්වා දුන්නා.

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 11 дней назад

    මම නම් අද full credit එක දෙන්නෙ එරංගට. ඔය 3 දෙනාට ඕන ඕන ප්‍රශ්න අහන්න පුලුවන්. හැබැයි එරංගගෙන් ඕගොල්ලන්ට කැමති උත්තරම බලාපොරොත්තුවෙන එක පට්ට අසාධාරණයි. පැතුම්ව නම් ප්‍රශ්න අහන්න දෛන එපා. එයාගෙ දැනුම හොදයි. හැබැයි කයිවාරුව වැඩියි. ප්‍රශ්න අහන්න දන්නවා හැබැයි සංජය ඇහුවෙ එක ප්‍රශ්නයයි ඒකට උත්තරයක් නෑ.
    කෙටියෙන්ම, වදුරාව ඉස්කෝලෙ යවන්න සූදානම් කරනවා වගේ වැඩක් එරංග භාර අරන් තියෙන්නෙ. ඔයගොල්ලො (පැතුම්) අහනවා ඇයි ශිෂ්‍යත්ව විභාගයට යවන්න බැරිද කියලා. ඉවසලා ඉන්න ටිකක්. සංජයගෙ කලින් සාකච්ඡාව excellent !!

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 12 дней назад +3

    What are the qualifications of Pathme Egodawtta to ask questions he seems to be don't have any experience in Digital platforms

    • @azcodingyt
      @azcodingyt 11 дней назад

      That's true, I had that suspicion too. According to his linkedin profile he is type/font designer or similar.

  • @linkmove1653
    @linkmove1653 11 дней назад

    ඉන්දියාව අපිට එච්චර ගානක් දෙන්නේ මොන අරමුනකින්ද, එ වෙනුවෙන් එයාලට අපි මොනවද දෙන්නේ

    • @Samarakoon12
      @Samarakoon12 9 дней назад

      ඉන්දියාවට මේ වෙලාවේ ලංකාවත් නැති උනොත් ලොකු අවුලක් වෙනවා ඒ හින්දා අධාර දෙන්නේ චීනෙන් දැන් ලොකු අධාරයක් දීලා තියන හින්දා මෝදි ලංකාවට ආවම ඊට වඩා ලොකු අධාරයක් දෙයි

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 11 дней назад +1

    ඔයාලගෙ කලවම් භාෂාව හරිම අවුල් .ඔයාල වැඩ සටහන කරන්නෙ පොදු ජනතාව දැනුවත් කරන්න නොවෙයි කියලයි මට හිතෙන්නේ .ඒ ගැන ටිකත් හිතන්න

    • @indunilslife
      @indunilslife 10 дней назад

      මේක digital අමාත්‍යංශය. ජනතාව විෂය නොදැන සිටීම නිසා පස්සට ඇදලා බැහැ. වෘත්තිකයෝ, ශිෂ්‍යයෝ දන්නවා මේ වචන.

    • @DeshanSandeepa-c4y
      @DeshanSandeepa-c4y 7 дней назад +1

      ඔයාට පුලුවන් නන් කරන්ඩ

  • @NeshadiTharushika
    @NeshadiTharushika 12 дней назад

    Dear , Oyawa Contact karaganna widihak kiyannako

  • @Nancy_blonde
    @Nancy_blonde 12 дней назад +2

    ඕක ලංකාවෙ සමාගමක් අරන් කරානම් වැඩි ප්‍රශ්ණයක් නෑනේද? 🤔

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 12 дней назад +4

      සල්ලි නෑ

    • @thusharaperera9783
      @thusharaperera9783 12 дней назад

      No Mony

    • @myworkshop7899
      @myworkshop7899 11 дней назад

      සමාගමක් කරලා රනිල්ට බාර දුන්නා නම් හරි

    • @express6468
      @express6468 11 дней назад

      ලංකාවේ technology එක තවම ඒ වගේ ලොකු දෙයක් කරන්න තරම් දියුනු නෑ

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 10 дней назад

    Lack of proper communication is highly visible in this NPP government. The way this dep. minister speaks, I’m not sure even he understands what he is saying 🤷🏻‍♂️

  • @akinduanusara370
    @akinduanusara370 12 дней назад +1

    ❤❤❤🎉

  • @Kums1976
    @Kums1976 7 дней назад

    Lot of countries collecting Crypto through their central banks. Even Ecrodore

  • @sunerasasanka7027
    @sunerasasanka7027 11 дней назад

    😍😍😍

  • @gayanzeal5173
    @gayanzeal5173 11 дней назад

    Mokada wanchakarannne karala ahuunoth hire.ea nisa minissu horakarannneee

  • @hasarusanchitha5059
    @hasarusanchitha5059 12 дней назад

    Ela

  • @gayanzeal5173
    @gayanzeal5173 11 дней назад

    Mekata hodama rata korea

  • @Theekshana_Asanka
    @Theekshana_Asanka 12 дней назад +5

    පැතුම් වගේ ඩයල් එකක් ඔතන හිටියනම් 🙂

    • @DonSamaraweera
      @DonSamaraweera 5 дней назад +1

      අනිවාර්යයෙන් ❤

  • @asangamanage8926
    @asangamanage8926 10 дней назад

    🧐💡

  • @chanakabro3968
    @chanakabro3968 12 дней назад

    👍👍👍

  • @supithpathirana
    @supithpathirana 8 дней назад

    Isuru ko

  • @Theekshana_Asanka
    @Theekshana_Asanka 12 дней назад

    කවුරුහරි කියන්න මේ පැතුම් කියන්නෙ කව්ද කියල

    • @hddlheme
      @hddlheme 12 дней назад +1

      පැතුම් කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක්

    • @Theekshana_Asanka
      @Theekshana_Asanka 12 дней назад

      ​@@hddlhemeම්ම්ම් ඔව් පොඩ්ඩක් ඒවගේ පේනවා. background එක මොකද්ද

    • @azcodingyt
      @azcodingyt 11 дней назад

      U font designer vge kenek vge bn uge linkdein eke thiyena vidiyt. Matath hriytma therune na. UI/UX lagin yana ekak vge.

    • @Theekshana_Asanka
      @Theekshana_Asanka 11 дней назад

      @@azcodingyt ah emada

    • @CodeWithDasun
      @CodeWithDasun 11 дней назад

      Abhayalibre Font එක වේගම ලංකාවේ සිංහළ යුනිකොඩ් Fonts ගොඩක් හදල තියෙන්නේ එයා (සහ එයාගේ සමාගමෙන්). එයා කාලයක් තිස්සේ digital security, egov, digitalization වගේ දේවල් වලට actively engage වෙලා තියෙනවා.

  • @MrGamergameplay
    @MrGamergameplay 12 дней назад +2

    1:21 Me dawaswala Rajaye mewa karala thibbanam Rajayata Loku adayamak ganna thibba. Godak coins Bull, Me tike mama Loku Profits gannawa.. Hanamiti Adahas walin mulin rajayak midenne ona, Ethakota ibema janathawa hadenawa. Me anthima awasthawa wenna puluwan janathawa balayak genath dunna. ANika Lankawe maha Benkuwa Freelancing kiyanne mokakda kiyana eka therum gaththeth me Methaka idan, Habai Freelancerslata Naya Yojana Krama ehema Gennath pasubata une ne. 😁😁Rajayan Karannema Dekmak Nethiwa, Wedipura ena thenin Baaganna hadana eka. Ekai ratata mehema wela thiyenne.

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 8 дней назад +2

    හාල් ටෙන්ඩරටක් දාගන්න බැරි මුන් කොහෙද රට ඩිජිටල් කරන්නෙ

  • @Shashini12
    @Shashini12 12 дней назад +1

    Hryt app ekkwath hdgnn brinm kohmd digitalize krnne 😢?amthitnm hryt danumk na wge me gn

  • @hasinthalakshan718
    @hasinthalakshan718 12 дней назад

  • @KaushalyaRajakaruna-i6h
    @KaushalyaRajakaruna-i6h 12 дней назад +9

    අපේ ජාතීක හැදුනුම්පත නැති උනහම ඇයි අපි පොලීසියෙ පැමිනිල්ලක් දාන්නේ..එතකොට ඇයි අපේ පොටො එකක් දාලා ෆේක් එකව්න්ට් එකක් හැදුවහම රිපෝර්ට් කරන්නේ...එහෙම තත්වයක් උඩ කොහොමද අපෙ ජීවමිතික දත්ත තව අයෙකුට දුන්නහම විශ්වාස කරන්නේ...
    කොහොමද මෙතුමා එහෙම්ම බලහත්කාරයෙන් අපට ඔය කියන ඩිජිටල් idදෙන්නේ..එතකොට කෝ අපේ මානව අයිතිවාසිකම් ඒවා උල්ලංඝනය කරන්නේ කොහොමද ..

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 12 дней назад +4

      අපේ රට නෙවේ මේ වැඩේ ඉස්සරලම කරන්න යන්නේ...

    • @manodhagamage6405
      @manodhagamage6405 12 дней назад

      if its digital ID with BioMetrics, you will never lose your ID and no one can fake it either....its more secured

    • @KaushalyaRajakaruna-i6h
      @KaushalyaRajakaruna-i6h 12 дней назад

      @tharinduchamodh7553 කොහෙවට් යන ගෝලීයත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍ර ඕවා ඊලගට නියුරාලින්ක් බස්සවනා එතෙක් නටමූ

    • @KaushalyaRajakaruna-i6h
      @KaushalyaRajakaruna-i6h 12 дней назад +2

      @tharinduchamodh7553
      ඔව්ව් ලෝකේටම ලෝක ආර්තික සංසදය ඒක ලෝක රාජ්‍යක් නිර්මාණය කරන්න කරන්නේ..ඊලගට නියුරාලින්ක් බස්සවනා

    • @nilujawickramasinghe1729
      @nilujawickramasinghe1729 12 дней назад

      Srilankan are very negative 😂

  • @kalasinaj
    @kalasinaj 11 дней назад

    පැතුම් කාරයා ඉන්ටවිව් වලට ගෙන්නන්න එපා. පොඩ්කාස්ට් වලට හොදයි. අනිත් අ යට ප්‍රශ්න අහන්න තියෙන වෙලාවත් නැති වෙනවා පොරගේ කතා නිසා.

  • @littlestuff2778
    @littlestuff2778 12 дней назад

    passport ⁉

  • @RoliAnimation
    @RoliAnimation 12 дней назад

    Me podcast eka jathika arakshawata tharjanayak. Me wechcha Information leak walin rata asthwara nowewa...🙏

  • @Aifilmsmaker
    @Aifilmsmaker 12 дней назад +1

    Ai තුන්දේනාම එක වගේ කොන්ඩේ කපලා ඉන්නේ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  12 дней назад +6

      IT porawal ge konde yanne ekama widihata ;D

    • @Aifilmsmaker
      @Aifilmsmaker 11 дней назад

      @@SanjayaElvitigala😂😢

    • @express6468
      @express6468 11 дней назад

      ​@@SanjayaElvitigala😂😂😂

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 12 дней назад +1

    Digital ID epada😂

    • @Meteorub916
      @Meteorub916 12 дней назад

      අනිවාරෙයෙන් Chinese Communist Digital Id එක්ක මොකතද්ද ? No Freedom, No Privacy

  • @vipulajayasinghe7527
    @vipulajayasinghe7527 12 дней назад +1

    13 වැනි ව්‍යවස්ථාවට පසු ඉන්දියාව සූක්ෂ්මව රිංගන භයානකම ව්‍යාපෘතිය.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  12 дней назад +11

      I guess you have not listened to the answer he has given

    • @hareendesilva8863
      @hareendesilva8863 12 дней назад +1

      @@SanjayaElvitigala dont even spend your valuble time replying fools like this, they just comment based on your thumbnail , basically they are political cunts

    • @DeshanSandeepa-c4y
      @DeshanSandeepa-c4y 7 дней назад

      ගූ කන එකෙක් 😂