The UFO Revolution - The longest podcast ever in Sinhala! - Manasgatha Episode 19

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 175

  • @shazindahlan1016
    @shazindahlan1016 Год назад +9

    ඉසුරුව හැමදාම ගේන්න. පොරට වැඩියෙන් කතා කරන්න දෙන්න. ජය!

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 Год назад +10

    කාලයක පිස්සුවෙං වගේ follow කරපු දැනුත් touch එකේ ඉන්න මාතුකාවක් Aliens👽💚

  • @dilshandill4595
    @dilshandill4595 Год назад +9

    හොල්මන් ගැන full episode එකක් ඕනේ

  • @navodgunarathne204
    @navodgunarathne204 Год назад +22

    2k views thiyenawa kiyanne achievement ekak guys... So much of knowledge sharing ටක් ටික් ටුක්..

  • @akiladenuwan625
    @akiladenuwan625 Год назад +15

    Hodai niyamai එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනකන් ඉන්නෙ නැතුව ඉද්දි අහං ඉන්න අමාරැයි, හැමවෙලේම මාතෘකාවෙන් පිට පනිනවනෙ

  • @charitharanasinghe2148
    @charitharanasinghe2148 Год назад +5

    Randika aiyai Malinda aiyath hitiyanm pattama hit ekak wei..next level work brothers

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Год назад +2

      ඔහොම හිතන එක වැරදියි අපි හැමෝටම අදහස් තියෙනවා . අපි දන්න අදහස් අපි බෙදා ගන්න ඕන. විවිධ මිනිසුන් එකම අදහස කතා කරද්දී තමයි දැනුම වැඩි වෙන්නේ. මේ මගේ පෞද්ගලික අදහස. පෞද්ගිකව මෙයාලා දන්නේ නැති උනත් ගොඩක් හොදට විග්‍රහ කරනවා. Disney plus cosmic world බලන්න තව ගොඩක් දේවල් කියනවා.

  • @channapradeep9443
    @channapradeep9443 Год назад +16

    සරලව සිංහලෙන් කතා කරන්න ලොකුවට අවශ්‍යෙ නැහ, මාතෘකාවට ආදාල ඉංග්‍රීසි හෝ සිංහල වචන පාවිච්චි කරන්න. එතකොට නොදන්න මනුස්සයට දැනගන්න පුලුවන්, දන්න කෙනාට ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන්. විඩියෝ එක සුපිරි ❤❤❤❤❤❤❤❤

    • @tharakadoo
      @tharakadoo Год назад +3

      ow bn engirisi hodai samahara notherena amu sinhalata wada

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 Год назад +21

    මචං වැඩේ superb තව මේ වගේ වැඩ ටිකක් ඕන..රාමුව channel එක කරන රංදික සහෝදරයත් මෙතන හිටියනම් වටිනව..මචං වෙලාවකට ටිකක් විතර මාතෘකාවෙන් පිට යනවා වගේ දැනෙනවා..next episode ඒවත් හදාගෙන කරන්න..සුබ පතනවා.❤.❤❤

  • @වහල්බවින්මිදෙමු

    කිව්වට තරහ වෙන්න එපා මචන්.අර හිප්නොටයිස් කරන මල්ලි ඇනොයින්..කිසිම දෙයක් කියන්න කලින් පනිනවා.අපි නොදන්න දේවල් දැනගන්න කැමතියි..මේ මහත මල්ලි ඉතාම ලස්සනට වැඩේ කරනවා...❤❤❤❤❤

  • @clzclz
    @clzclz Год назад +1

    ekkenek katha krl iwara wenkn anith aya kardara karannaththn godaaaak watinawa

  • @lakchansachintha3686
    @lakchansachintha3686 Год назад +1

    ilaga sare Malinda Alahakoone wath sambanda karagena karamu. Eya lagath loku knowledge ekak thynwa me sambandawa.

  • @piyumsandeepa4546
    @piyumsandeepa4546 Год назад +1

    මේ podcast එක දිගටම continue කරන්න වටිනවා.....❤❤❤

  • @stardustindigo
    @stardustindigo Год назад +2

    3:20:38 අපේ ඇහේ frequency එක tune වෙලා තියෙන්නේ දැං අපට පෙනෙන පාටවල් ටිකට.... සමහරක් විට ඔය frequency එක අඩු වැඩි වුනොත් ........වෙනත් පාටවලුත් පේන්න පුළුවන් 😊😊😊

  • @bcdesilva
    @bcdesilva Год назад +3

    You guys have (Sandakath) mixed up - Mount Kailash in Himalaya and KAILASA Temple in Ellora, Maharashtra and again Sandakath mixed up Sphinx at Giza and unfinished OBELISK at an ancient quarry in Aswan, Egypt. 🤷 at 1:53:00

  • @Amazingclip708
    @Amazingclip708 11 месяцев назад +2

    බොරැවක් නෙවෙයි මේක අහන්නේ කීවෙනි වතාවටද කියලා දන්නේ නෑ හැබැයි මටත් ගනන් කරගන්න බැරි තරම් බලනවා මේ series එකම ❤️

  • @TravelMedialk
    @TravelMedialk Год назад +3

    04.52 AM Time එක 😍 ඒත් තාම බලනවා..ආසම දෙයක්🤖

  • @memespure4651
    @memespure4651 Год назад +2

    Puluwannam sounds mita wediya clear karala denawada. Mahatha aiya kiyana ewa awlak ne sadakathge pehedili madi.
    Patta wedasatahanak

  • @buddikaprasad416
    @buddikaprasad416 Год назад +2

    පට්ටම සෙට් එකක් දිගටම මෙවැනි podcast. බලාපොරොත්තු වෙනව.

  • @akashliyanage
    @akashliyanage Год назад +3

    @52:15 At this point, it's two slices for Sandhekath...😅 මෑන් හිමින් සීරැවේ ගේම දෙනවා පිට්සා එකට.😂

  • @subodhakeshan1639
    @subodhakeshan1639 Год назад +1

    supirima Epiyak mekanam. digatama aragena enna.

  • @yohanj25
    @yohanj25 Год назад +3

    සුපිරි වැඩක් !! එක ඉල්ලීමක් කරැණාකර ආදාලා multi media අදාල මොහොතේම දෙන්න 😊

  • @laka6241
    @laka6241 Год назад +17

    - Pyramid වල තිබ්බ engine part item එකේ නම disk of sabu
    - Pyramid හදල තියෙන්නෙ limestone කුඩු කරල හදපු කොන්ක්‍රීට් මික්ශර් එකකිං අච්චුවකට දාල. සියුම් ග්‍රැනයිට් බාජන ඒම හදල තියෙන්නෙ ග්‍රැනයිට් දිය කරල අච්චුවකට දාල. ඒකයි හරියටම ලෙසර් කට් වගෙ තියෙන්නෙ. අනික වහල්ලු වගෙ නෙමේ කැමැත්තං හොඳට කන්න බොන්න දීල වැඩ අරං තියෙන්නෙ. තව ගොඩක් දේවල් තියෙනව
    Source - The great pyramid k2019 (3 hours vide)

    • @sameeradamith3967
      @sameeradamith3967 Год назад +2

      ගල් මිලියන ගානම එක එක සයිස් එකට වෙනස් හැඩ වලින් තියෙන්නෙ එතකොට ගලින් ගලට අලුතෙන් අච්චුව ගානෙ හදලද.

    • @laka6241
      @laka6241 Год назад

      @@sameeradamith3967 ටෝක් දෙන්න කලිං වීඩියෝ එක බලන්න බ්‍රෝ. ඔයා දෙන ඕනම හේතුවකට ඒකෙ තියෙනව කරපු විදිය. ඕකටත් දෙයක් තියෙනව මට මතක නෑ.

    • @Leo98110
      @Leo98110 Год назад

      ​@@laka6241 ඔයා වීඩියෝ එක බලපු නිසා ඔයාට කියන්න පුලුවන් නේ ඔය අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා සරලව.🙂

    • @laka6241
      @laka6241 Год назад +1

      @@Leo98110 මචං මං ඒ වීඩීයො එක බැලුවෙ මාස ගානකට කලිං. උඹට හොයන්න ඌමනාවක් තියෙනව නං වීඩියො එක බලපං. බැරි නං ඉතිං කරන්න දෙයක් නෑ 😅

    • @shandisanayake3643
      @shandisanayake3643 Год назад

      ruclips.net/video/KMAtkjy_YK4/видео.html

  • @ZyberBeats
    @ZyberBeats Год назад +1

    සම්පූර්ණ වීඩියෝව බැලුවා, නියමයි.👍👍👍

  • @harshamadushan1668
    @harshamadushan1668 Год назад +2

    Plz explain 3 body problems

  • @sameeradamith3967
    @sameeradamith3967 Год назад +7

    මම නිතරම පිටරට ඉන්ටවිව් / podcast බලනවා .ඒවගෙ පුද්ගලයන් අදහස් ප්‍රකාශ කරන විදිය අදහසක් ඉදිරිපත් කරන විදිය දෙයක් ප්‍රකාශ කරන විදිය එක්ක නිකම්ම අපේ කට්ටිය කරන ඉදිරිපත් කිරීම් සැසදෙනවා. අපි කොච්චර දුප්පතුන්ද කියල හිතෙනව අදහස් සමාජ ගත කරන්න . අපේ අය තාම හරියට කතා කරන්නවත් දන්නෙ නෑ.. අහගෙන ඉන්න අමාරුයි .රණ්ඩුවක් අහගෙන ඉන්නව වගේ තේරෙන්නෙ

    • @sameeradamith3967
      @sameeradamith3967 Год назад

      @__________________________-_-.හැදුවා දැන් හරිද

    • @AkilaDJ
      @AkilaDJ Год назад

      මේක පොඩ්කාස්ට් එකක episode එකක් වුණාට මේක hangout එකක්. ඒවා එහෙම හමයි. පිටරට ඒවගෙ විදියට ඕනෙ නම් අපි ඒවා අහනවනේ. අපට ඕනෙ මේ වගෙ ඒවා.... අර වගෙ ඒවා අච්චර තියෙද්දො මොකටද මේවා අහන්නෙ! 😅

    • @sameeradamith3967
      @sameeradamith3967 Год назад

      @__________________________-_-. google සර්ච් කරල බලල දන්නෙ නැත්නම් ඉගෙන ගන්න.

    • @sameeradamith3967
      @sameeradamith3967 Год назад

      @@AkilaDJ ඇහුවෙ නෑ. අහන්න හැදුවා. ඔයාලට මේවා ඉතුරු කරලා මන් ඒවම අහනවා.😁😁😁😁

  • @don_naven
    @don_naven Год назад +3

    MIB eka thiyana light ekak wage ekakin weccha dewal amathaka karanna puluwanm..apith atahatama aliens 👽 la dakkoth danaganna ba neda??

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 Год назад +2

    ස්තූතියි කොච්චර දිග උනත් අහනවා

  • @Samankumarajay69
    @Samankumarajay69 Год назад +2

    Ko bng photo video ?

  • @wimukthihashan5
    @wimukthihashan5 Год назад +3

    මේ වගේ format එකෙන්ම කරන්න පට්ට පැය 3 ම දෙපාරක් බැලුව

  • @anjanaudugamasooriya5085
    @anjanaudugamasooriya5085 Год назад +2

    Best podcast ever ! !

  • @avishkaprabath5720
    @avishkaprabath5720 Год назад +2

    විඩියෝ එක බලන් යද්දි ආව අයිඩියා එකක්, අපේ ගැලැක්සි එකේ තියෙන ගොඩක් ග්‍රහලෝක වල ස්ට්‍රක්චර් එක. එක වගේ නිසා අනිත් ග්‍රහලෝක වලත් මුල් කාලේ බිහි උන ජීවීන් අපේ ඩයිනෝසරයන් ට සමාන වෙන්න පුලුවන්, නමුත් අපෙ ග්‍රහලෝකයට වැටුණ උල්කාපාතයක් හෝ කුමක් හෝ දෙයක් නිසා එ සත්ව කොට්ටාශය විනාස උනා නෙ. එහෙම අනතුරක් නොවූ ග්‍රහලෝකෙක ජිවීන්, එදා මෙදා අපි දන්න alien ගෙ ස්වරූපය ගන්න හේතුව එ ලෝකෙක ඩයිනසෝර් ටයිප් සතෙක් පරිණාමය වෙලා හැදිලා කියලා හිතන්න බැරිද

  • @ykshakthika
    @ykshakthika Год назад +2

    Good job🔥
    Interesting

  • @chamikanayanajith9552
    @chamikanayanajith9552 Год назад +2

    good job....

  • @stardustindigo
    @stardustindigo Год назад +2

    3:03:24 ඔය කියන interview එක මම තුන් හතර පාරක් ම බැලුවා 👍

  • @ItsMy_Journey
    @ItsMy_Journey Год назад +2

    Super Episode,guys Thank you very much for sharing your valuable insights. Sadakath bro

  • @sheylk
    @sheylk Год назад +3

    Aymth හඳට giye neththe ai kiyl qwwe naa😊❤️ 1:30

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Год назад +1

    Pattai... ela

  • @SM.lK1
    @SM.lK1 Год назад +3

    ❤❤❤

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj Год назад +2

    අපේ ලංකාවෙත් ඉස්සර කාලේ ඔය ගල් උස්සන තාක්ෂණය තිබිලා තියෙනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න දැන් ඔය එප්පාවල ගල්නෑව වාගේ ප්‍රදේශවල තැනිතලා කුඹුරු යායවල් wala විශාල ගලක් උඩ තව ගල් කීපයක් උඩට තියලා තැනින් තැන අකුණු සන්නායක හදලා තියෙනවා ඒව මේ මෑතකදී න්තමා අකුණු සන්නායක කියලා හොයාගෙන තියෙන්නේ තව මේ සීගිරියේ ගල වටේට මූණ කුටිවල හදලා තියෙනවා උඩට ගල් ඇරගෙන ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න තව මේ ලංකාවට එන පිටසක්වල යානා පිළිබඳව පොඩ්ඩක් හොයල බලන්න අර සම්පත් කරන සිව් හෙල youtube නාලිකාවේ වැඩසටහනක ඒගොල්ලො පෝය දවසක එතනට ගිහිල්ලා තිබ්බා ගමේ මිනිස්සුත් එක්ක ඔයගොල්ලන්ටත් සම්පත් කන්ටැක් කරගෙන පෝය දවස් ටිකක් අල්ලලා කට්ටියටම ඇස් දෙකෙන් බලාගන්නත් එක්ක සෙට් කරගෙන යන්ඩ තියෙන්නේ සෑහෙන දුරට විස්තර හොයාගන්න පුළුවන් වෙයි රිසර්ච් එකටත් එක්ක

  • @LukeDilruk
    @LukeDilruk Год назад +2

    Brilliant ❤

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura Год назад +4

    Link ටික හොයාගන්න අමාරුයි .. 🙄

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад

    Good job guys ❤

  • @fight-or-flight6352
    @fight-or-flight6352 Год назад +4

    This gonna be a sick.Thanks for sharing your ideas and knowledge ❤

  • @ravindusanjula2373
    @ravindusanjula2373 Год назад +2

    ඔයාලා share කරන photos, videos අපිටත් පෙන්න දාන්න පුලුවන්ද

  • @doublem0
    @doublem0 Год назад

    මේ වගේ කයියක් තමා හොය හොය ඉදියේ❤️

  • @atampahura
    @atampahura Год назад +47

    මම මේක දැන් අහන්නේ පස්වෙනි පාරට ....... තොපි හතර දෙනා මගේ කාලය සෑහෙන්ඩ කනවා

  • @rakshithadilshan9888
    @rakshithadilshan9888 Год назад +2

    Very interesting

  • @niro2960
    @niro2960 Год назад +3

    මේක නම් සුපිරියක්

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Год назад

    වැඩේ නම් මරු සුපිරි 🤩❤️🖤 Perfect video Podcast 🔥

  • @Blockbare
    @Blockbare Год назад +6

    Hichchi indika thotawaththa = Dasun

    • @CodeWithDasun
      @CodeWithDasun Год назад +1

      මොකක් 🤔 😢

    • @AkilaDJ
      @AkilaDJ Год назад

      🤭

    • @seanferdinando6528
      @seanferdinando6528 Год назад

      Good start guys 🎉

    • @chalith177
      @chalith177 Год назад +2

      අඩෝ 😂😂 මං මේකේ ඕඩියෝ එක ඇහුවෙ උඹ සිරා කතාව කිව්වෙ දසුන් කතා කරද්දි තොටවත්තගේ වයිබ් එක තමයි පොරගෙන් එන්නෙ

    • @SimpleCooking-lp5gm
      @SimpleCooking-lp5gm Год назад

      මුගෙ ඇස් පේන එක විතරයි වෙනස. බස් ලෝඩ් කරන්න මරු

  • @alhilalipad
    @alhilalipad Год назад +2

    Need this 4 again

  • @akilaindrasena1245
    @akilaindrasena1245 Год назад +2

    oya kaluwa hena wadhayak oi
    topic eke track pannanawa gobbaya

  • @geeshansenavirathna
    @geeshansenavirathna 11 месяцев назад +1

    Pyramid gana Great Pyramid K documentary series eke thiyanawa

  • @sahenliyanage3688
    @sahenliyanage3688 8 месяцев назад

    Female male taramata hunt kala nam uper body lower body strength difference ekak enne kohomada ocharatama?? Anika exceptions walin average eka define wenne ne. Mata hithanne bias wela thiyenne modern world eke research. Owata fund wena widiya danawane ithin. Sadakath ge argumnt eka nam hena weak. Ehenm podi unuth hunt karanna one unta badagini unama. Taman hoyagathoth taman kanawa😅 😅

  • @BhathiyaBalasuriya
    @BhathiyaBalasuriya Год назад

    ❤ I lv it. Mine blowing

  • @buddhipraveen6306
    @buddhipraveen6306 Год назад +2

    Me wage dinosaurs la genath ekak kranna♥️

  • @thilinapramod5117
    @thilinapramod5117 Год назад

    1:28:00 මොකද්ද අර youtube චැනල් එක?
    What file ද?

  • @Donsahan
    @Donsahan Год назад +1

    bro ape පදාර්තයන්ට(Substances) අනුකූලවනෙ ape energy eka depend වෙන්නෙ. (Coal, Oil, natural gas). වෙන ALIAN Planet වල අපි නොඳන්න පදාර්තයන් ඇති.

  • @ChiranthakaSehan
    @ChiranthakaSehan 9 месяцев назад +1

    දසුන් මැද්දෙන් පැනල කතාව වෙන පැත්තකට යවනව වැඩී

  • @shakthirathsara4247
    @shakthirathsara4247 Год назад

    Thanks ඔලුවෙ wire මාරු කරාට.

  • @don_naven
    @don_naven Год назад +1

    Wow nice ❤

  • @DaneshSilva
    @DaneshSilva Год назад +1

    Superb ❤

  • @Python7-e4f
    @Python7-e4f 5 месяцев назад +1

    👍

  • @kasunchamara2470
    @kasunchamara2470 Год назад

    Ekekta thawa ekek katha karanakan tikak inna kiyapan bn. Hema ekama medden panala kiyawanawa

  • @chamikadilipkumara
    @chamikadilipkumara Год назад

    nice work guys, keep sharing videos thank you all❤❤

  • @Rasikarsz
    @Rasikarsz Год назад +1

    good job 💙

  • @tharinduedirisinghe50
    @tharinduedirisinghe50 Год назад +1

    මාරම වටිනවා.. දිගටම චැන්ල් එක කරන් යමු.. සුපිරි තැනකට යනව අනිවා ❤️❤️❤️

  • @AkilaDJ
    @AkilaDJ Год назад +1

    link දමවු!

  • @samithnishshanka
    @samithnishshanka Год назад

    හොඳ වැඩක්😊

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Год назад

    දේදුන්නෙ දුඹුරු කලු රත්‍රං, රිදී, සුදු, මෙරුන් වගේ පාටවල් නැ 🖤

  • @stardustindigo
    @stardustindigo Год назад +1

    👍👍💖

  • @femishion1338
    @femishion1338 Год назад +1

    Please need a another episode 🙏

  • @VisualVerse-m9o
    @VisualVerse-m9o Год назад +1

    Need another live

  • @vlogblog9184
    @vlogblog9184 Год назад +1

    Men In Black-MIB ගැන තව කරුණු කියන්නකෝ. ලංකාව ටත් ආවා කිව්වා.ඒත් එක ගැන කියද්දි කතාව වෙනස් වුනා. ලන්කවේ and gloabal incident gana thawa pahadili krnnako MIB la sambandawa

  • @JinaBawantha
    @JinaBawantha 11 месяцев назад +1

    Me wage eakk ai oni

  • @seanfernin1166
    @seanfernin1166 Год назад +3

    Keep it up guys, we are always here to support ❤

  • @nipunmadushanka9342
    @nipunmadushanka9342 Год назад

    Evidence wala photos videos audience ekatath pennnda ..

  • @sahanpinsara441
    @sahanpinsara441 Год назад

    Sound gana chuttk hithuwoth maru ayiyee❤️

  • @nevergiveup2734
    @nevergiveup2734 Год назад

    US government එක මේ හැමදේම දන්නවා. එයාලා ඒවගෙන් ප්‍රයොජන ගන්නවා. ලෝකෙට හංගන්වා.❤️USA

  • @dishanfernando8848
    @dishanfernando8848 Год назад +1

    Need more like this❤

  • @SunethSasanka
    @SunethSasanka Год назад +3

    අපේ ශරිරයෙ සෑහෙන වෙනත් ජීවීන් ඉන්නව වගේ(ක්ෂුද්‍ර ජීවීන්), පිටසක්වල ජීවීන්ගෙත් එහෙම නම් පිටසක්වලත් සෑහෙන ජෛව විවිධත්වයක් එතනින්ම එනවනේද...

  • @Banana_One
    @Banana_One Год назад +1

    💙

  • @Respectworld909
    @Respectworld909 Год назад +2

    ඉලග මන්ස්ගාත එකෙන් steve jobs vs elon musk
    * steve jobs දැන් හිටියනම් elon musk කැපෙයිද?
    Like එකක් දාගෙන යන්න
    * AI ගැටුමෙන් මේ දෙන්නගෙන් කවුරු දිනයිද?
    * කවුද වැඩ්ඩා

  • @maliyah30507
    @maliyah30507 Год назад +3

    Aussie වල මනුස්සයෙක් ඇවිල්ලා ඌ මට පෙන්නුවා උගෙ phone එකේ ඌ රෙකෝඩ් කරපු UAV එකක්..පුදුම උනා හැබැයි..අවශ්‍ය නම් ඉල්ලගන්න පුලුවන්.😏

  • @John-ep2on
    @John-ep2on Год назад

    1:01:23 😂😂😂 තඩ බොරු කියන්නේ 😅😅😅

  • @seanferdinando6528
    @seanferdinando6528 Год назад +1

    Need another live guys, ❤

  • @topverse1580
    @topverse1580 Год назад +1

    හොලමන් සීන් ඕනෙ ඒක ආතල්

  • @immortalabstracter1572
    @immortalabstracter1572 Год назад +3

    If you need to connect all the dots of the TRUTH please read AlienInterview book

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. Год назад

    best one

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 Год назад

    Whats the Channel's name? Watt files?

  • @gayanathwhaidyasekara1527
    @gayanathwhaidyasekara1527 Год назад +2

    පිටසක්වල ජීවීන් පෘතුවියය එනව.... ඒකෙ සැකයක් නෑ....
    එන්නෙ මොකටද....
    අපිහිතමු මොනවහරි හියන්න කියල...
    තොරතුරු ගවේෂණය...
    පෘතුවි වැසියො වෙච්ච අපිත් හැමවෙලේම කරන්නෙ ඕකමයි
    තොරතුරු ගවේෂණය...
    එහෙමනම් තොරතුරු ගවේෂණය කියන කාරනය මේ මුලු මහත් විශ්වයටම පොදු කාරනා වලින් එකක් වෙන්න බැරිද..?
    පෘතුවි

  • @okithbrolk8466
    @okithbrolk8466 Год назад

    ❤❤❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤

  • @SimpleCooking-lp5gm
    @SimpleCooking-lp5gm Год назад +1

    සුපිරියි. ඇයි උඹලා එකෙක්ටවත් කතාවක් ඉවරකරන්න දෙන්නැතුව මැදින් පනින්නෙ. බාදා කරාටකමක් නෑ.. හැබැයි කතාව හරවන්නෙ නැතුව.. බලහං දැං අරූ තාමකිව්වෙ නෑනෙ හඳට යන්නැත්තෙ ඇයි කියලා..😑😑 වෙලාව බෙදා ගනින්කො කතා කරන්න. ඔය නිල් පාට ටීෂර්ට් එක.. අනේ මැද්දෙං පනින්න එපා යකෝ... ආසාවෙන් බලන්නෙ මේක. අනික, දාන ෆොටෝ එකක් අපිටත් පේන්න දාහං. අපිත් ආසයි ඒවා බලන්න

  • @gayanakavinda1293
    @gayanakavinda1293 Год назад

    This is insane guys ❤ Keep it up.. 🎉😍

  • @SumedhaRathnayaka-d3l
    @SumedhaRathnayaka-d3l Год назад

    People can say anything but macho lm interesting your plot cast, have some mistakes so better discover more. Best of luck guys 🎉🎉

  • @chathurajayaweera4578
    @chathurajayaweera4578 Год назад

    ❤❤❤

  • @ictwithns
    @ictwithns Год назад +1

    aheno

  • @thimirasasinda5401
    @thimirasasinda5401 Год назад

    andayo 4 denek aliyage hati kiynwa wage

  • @titangaming2307
    @titangaming2307 Год назад +1

    23:00 antimatter newei negetive mass one wenne

  • @kdgimhank
    @kdgimhank Год назад

    2:02:06 මටත් නම් අමතක වෙන ප්‍රශ්නේ තියනවා🥲