UFO ගැන ආපහු එකපාරටම මුළු ලෝකෙම කතා කරන්න ගත්තේ ඇයි? - Are aliens already among us? - Manasgatha 18

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 206

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  Год назад +6

    www.netflix.com/gb/title/81018709
    www.netflix.com/lk/title/81211003
    ruclips.net/video/jm9_Pn9RCg0/видео.html

  • @nuwanrajithaprabathfonseka4267
    @nuwanrajithaprabathfonseka4267 Год назад +5

    මේක මම අහපු කතාවක්,
    කැලනි ගග කඩුවෙල පාලම ලග වක්කලමක් (,bend) ලගින් වතුර තුළින් ඇතුලට යන්න මාර්ගයක් තිබිලා තියෙනවා ඒක තුල තිබුනු දේවල් ගැන විස්තර කරන්න බයයි ඒ ගැන කියපු කෙනා
    ඔයාලට වැදගත් වෙයි

  • @DanulaWickramaarachchi
    @DanulaWickramaarachchi Год назад +50

    අවුරුදු 23ක් තිස්සෙ මේ මාතෘකාව ගැන Interested. දැනට හිතට වැදුනු හොඳම සිංහල සාකච්ඡාව (එකම සාකච්ඡාවදත් මන්දා)... 😍😍😍 අඩුත් නෑ! වැඩිත් නෑ!

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      යනා සත්ය පිංතුර බැලිමට meier saken බලන්න.

    • @cheshtaperera
      @cheshtaperera 18 дней назад

      Billy meier "contact"documentary එක බලන්න

  • @lahiruartcreation
    @lahiruartcreation Год назад +9

    රාමුවෙ රන්දික අයියත් හිටියනම් ෆට්ට 😍❤️

  • @ozee637
    @ozee637 5 месяцев назад

    මේක මන් මේ channel එකේ බලපු පලවෙනි එක එදා ඉදන් මාස 11 ක් තිස්සේ හැම එපියක්ම බලනවා දවසක හම්බෙලා කට්ටිය එක්ක කතා කරන්න ආසයි ❤
    keep it up guys
    best youtube channel ever 💪

  • @dinisinghe5036
    @dinisinghe5036 Год назад +6

    Good job Sanjaya & Dasun ❤
    ඔයාලට linguistics ගැන හොඳ discussion එකක් ගේන්න පුලුවන්ද..
    මම අහලා තියනවා මිනිස්සුන්ට (sapiens) language එනවත් එක්කම තමයි පරිනාමයේ ලොකු පිම්මක් පනින්න පුලුවන් වුනේ කියලා...
    ඒවගේම psychology & linguistics අතර ලොකු සම්බන්ධයක් තියනවා කියලා...

  • @channapradeep9443
    @channapradeep9443 Год назад +2

    සුපිරි, වැඩ කරන ගමන් අහන්න ඉද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ,💗💗💗💗💖💖💖💖💖💖

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 Год назад +3

    මට ඔයාල ඔහොම කතාකරනවා බලන් ඉන්න ආසයි මන් දැකපු දේවල් ගොඩක් තියේ ඔයලට අල්ල ගන්න අමරුයි පෙනෙන දේට දකින්න ඉඩදෙන්න පනිවිඩේ අල්ල ගන්න

  • @anjanaudugamasooriya5085
    @anjanaudugamasooriya5085 Год назад +2

    This is amazing ,need part 2

  • @tiutecla
    @tiutecla Год назад +1

    ගොඩක් වටින podcast එකක්❤මේ වගේ දැනුම තියෙන 20k එකට සෙට් වෙලා සාකච්ඡා කලොත් කොහොම තියෙයිද😍

  • @wimukthihashan5
    @wimukthihashan5 Год назад +7

    අහම්බෙන් හම්බුනේ අද දවසේ දවසල් 1 ඉදලා දැන් 6.24 පැය 5කට වඩා අහනවා මේ චැනල් එකේ විඩීයෝ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Год назад +1

      ස්තූතියි සහ මාරයි නේ 😍😍🙏🙏

    • @wimukthihashan5
      @wimukthihashan5 Год назад

      ​@@SanjayaElvitigala Dr steven greer ගැන අහලා තියනවද සහෝදරයා

    • @wimukthihashan5
      @wimukthihashan5 Год назад

      ​@@SanjayaElvitigala ස්තුතියි මේ වගේ සබුද්ධික දෙවල් සමාජ ගත කරනවට

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад

    What about table mountain in south Africa, capetown. Sharply cut. Can you explain. Thanks.🙏👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +3

    නියමයි ඊලග එකත් ඕනේ.. ජය ❤❤

  • @princelymendis4507
    @princelymendis4507 Год назад

    Very interesting topic...well done..

  • @kavindu4142
    @kavindu4142 Год назад +2

    You guys need to continue seriously.🖤🔥.

  • @fight-or-flight6352
    @fight-or-flight6352 Год назад +2

    Valuable an exciting podcast❤

  • @malindurashmika8386
    @malindurashmika8386 Год назад

    Great job guyz.. keep it up please

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 Год назад +1

    ඉසුරු අයියා එක්ක තව podcast එකක් ගේන්න.ufo ගැන හරි world economy එක් ගැන

    • @CodeWithDasun
      @CodeWithDasun Год назад

      ලයිව් කරපු එක බලන්න.

  • @damithperera6777
    @damithperera6777 Год назад

    Amazing Job guys.....................

  • @vishwaweerasinghe4207
    @vishwaweerasinghe4207 Год назад +2

    Can you share lazata link 😊

  • @udayakumara6368
    @udayakumara6368 Год назад +2

    UAP /UFO යන වචන දෙකම (CIA/NSA/ONI/AFOSI) psy op name ඒ වචන දෙකම වැරදි තේරුම් තියෙන්නේ
    හරි වචන EBE/ETI/ETV ref SOM1-01-ET Technology Recovery and Disposal හොදට හොයලා බලන්න.
    congress hearing එක කරන්නේ US Space Force එකට Funding ලබාගන්න කරන හොර මගඩියක්ග
    UAP /UFO කියලා ඒ පෙන්නන්නේ Locked Martin (world largest defense contractor) හදපු ARV

  • @kamindudulshanthiranagama9123
    @kamindudulshanthiranagama9123 Год назад +1

    lacerta files walata reference ekak dann pluwanda

  • @asankakothalawala1162
    @asankakothalawala1162 Год назад

    Supiri sakacchawak.podi comment 1 denna kemati. Ogollo kiyana dewalwalata technical side sujeewa wijesena ho vishwaya channel ekey comunitor hari set kalanam pattta wedagath wenawa ..full complite

  • @escapeceylon
    @escapeceylon Год назад +1

    Is it possible you to have a discussion about, other dimensions ....

  • @muditha.
    @muditha. Год назад +11

    During this podcast, I was expecting you to talk about things like simulation theory and the Anunnaki civilization.🥹

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Год назад +2

      Lets do in a future date. Its already two hours 😎

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      බලන්න යානා පිංතුර සහ විස්තර ගුගල් meier saken

  • @luckyuduwaka513
    @luckyuduwaka513 Год назад +5

    ලොකු අඩුවක් තියනවා...සකස්ච්චාවට අදාළව තිබෙන VIDIO AND PHOTOS පෙන්වනවානම් හොඳයි .

  • @RamithD
    @RamithD Год назад

    Perfect discussion

  • @heshanwanasinghe1966
    @heshanwanasinghe1966 Год назад +2

    Interesting ❤

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 Год назад +1

    superb

  • @dimanrandula8807
    @dimanrandula8807 Год назад

    Interesting. Need to know about civilization of dark side of moon

  • @MaheshiKaushalya-lw4ln
    @MaheshiKaushalya-lw4ln 28 дней назад

    1.35 වලදි කතා උන පිරමීඩ ගැන- එක එක භූගෝලීය ස්තානවල පිහිටා ඇති පිරමීඩ ගැන ගත්තම ඒ හැම එකක්ම හදන්න දියුණු වෙනත් ජීවීන් කොටසක් උදව් කරා කියලා citations තිනවා. ඒවගේම අපේ රුවන්වැලිසෑයත් එක පිරමීඩයක් කියල හිතුවොත් ඒකත් සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි ඒක හදනකොට මිනිස්සු දවල්‍ කාලයේ හදන්න හදන්න ඒක , රෑට පාදම යටට ගියා කියනවා. රෑට ඒක දෙවියන් විසින් ශක්‍තිමත් කරන්න ඒකට තාක්ශනය එකතු කරා කියනව. ඒවගේම දුටු ගැමුනු නාග ස්තියක් විවාහකරගෙන තිබුනා කියල සාහිතයයේ අපේ පුරාවුර්ත වල තියෙනවා. ඒක ඔලුවට connect wels enne Meeka ahuwama ❤🎉

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 Год назад

    මම නන් හිතන්නේ බුදු කෙනෙක්, ජේසු තුමා, මොහම්මද් නබි තුමා වගේ අයට පුලුවන් උනා හිත දියුනු කරල hidden knowledge of universe එකට access කරන්න. ඒ හැම කෙනෙක්ම එකම දේ කියල තියෙන්නේ තමන් ජීවත් උන කාලයට, සමාජයට අදාල වෙන විදිහට.

  • @kanchanagunasekara1933
    @kanchanagunasekara1933 Год назад +2

    Lasarto file link?

  • @dishanfernando8848
    @dishanfernando8848 Год назад +1

    Please continue this❤

  • @prasadplayasrollins
    @prasadplayasrollins Год назад

    අර mesopotamia - sumerian civilization වල clay tablets වල අර අමුතුම කතාවක් තියෙන්නෙ anunnaki AKA anuna gods ගැන. අන්න ඒ සීන් එක ගැන podcast එකක් කරන්න පුලුවන් ද. පිස්සු හැදෙන සීන් එකක් ඒ ancient aliens ලා ගැන තියෙන්නෙ.

  • @sameeralakmal5689
    @sameeralakmal5689 Год назад +7

    මම මට හිතෙන දේ කියන්නම් මොලේ ගැන. දැන් අපි එලියෙ තියෙන් රූපයක් දකින්නෙ ඇහෙන්නෙ. ඇහේ තියෙන් පොඩි තැනකට හානි කරොත් රූප පෙන්නෙ නෑ. කවුරු හරි කියන්න පුලුවන් රූප තියෙන්නෙ බාහිර ලෝකෙ නෙවේ ඇහැ ඇතුලෙමයි ඒකයි ඇහැට මොනා හරි උනාම රූප පේන්නෙ නැත්තෙ කියල. රූප භවුතික බාහිර ලෝකෙ තියෙනව වගේ අපි මනස කියල තව බාහිර ලෝකයක් ගමුකො , ඒ මනස නම් බාහිර ලෝකෙ තියෙන දේවල් බලන ඇහැ වගේ දෙයක් වෙන්න බැරිද මොලේ. මෝලේට හානි උනොත් මනස නම් බාහිර ලෝකෙ බලන්න බැරි වෙනව. නමුත් පස්සෙ වෙද්‍ය වරු මොලේ හැදුවොත් නැවත අර මනසේ දේවල් බලන්න පුලුවන්. මැරුනම මොලේ පස් වෙනව අර මනස නම් බාහිර ලෝකෙ නැවත ශරීරයක් හදනව. බුදු හාමුදුරුවො වස්තු බීජය කියල දෙයක් ගැන කියල තියෙනව. ඒකෙන්ලු නැවත ශරීරයක් හදන්නෙ. මම ඒ හැන වැඩිය දන්නෙ නෑ. මොලේ ගොඩක් දියුනු කරොත් මගේ තර්කෙ අනුව අනුන්ගෙ මනස නම් බාහිර ලෝක දකින්න පුලුවන් වෙන්න ඕන. හිත කියවනව කියන්නෙ ඒ දේ වෙන්න බැරිද නිකම් උස තැනකට නැගල ගොඩක් රූප ඇහෙන් දකින්න පුලුවන් වගේ.තව කීවොත් මනස කියන්නෙ ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් වෙන්න බැරිද. අපි මුලු සන්සාරෙම කරපු දේවල් ස්ටොරෙජ් වෙලා තියෙනව, නමුත් උපන්දා සිට කරපු දේවල් විතරයි synchronize වෙන්නෙ.

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Год назад

      මට තියෙන ගැටලුව මනස බාහිරව තියෙන දෙයක් නම් එය විසින් නිර්මාණය කරන එකම පුද්ගලයා මම විතරද යන්න . මට හිතෙන්නේ අපිට නින්ද ගියහම එය තව තව අය නිර්මාණය කරනවා . ඒවා තම හීන කියල පෙන්නේ . තාම මට තියෙන ගැටලුව භාවනා කරන පුද්ගලයන්ට අතුරු දහන් වෙන්න පුලුවන්නම් ඇයි අපි කොහේ හරි මව් කුසකින්ම බිහි වෙන්නේ කියන එක, ක්ෂණිකව පහල නොවී.

    • @VixWays-mu6ul
      @VixWays-mu6ul Год назад

      මාත් ඒක හිතනවා ඇත්තක් වෙන්න පුලුවන් ඔයා කියන දේ just im your said brother 🔥❤️👍

  • @awishkashehan3974
    @awishkashehan3974 Год назад +1

    wow interrestin_

  • @buddikaprasad416
    @buddikaprasad416 Год назад +1

    Very interesting podcast❤

  • @virangajay1862
    @virangajay1862 Год назад +1

    Nice Discussion💖...

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha9929 Год назад

    Grate job ❤❤❤👍

  • @rajitharatnayake5172
    @rajitharatnayake5172 Год назад +1

    please can someone comment a reference link for the lasata interview??

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Год назад

      ruclips.net/video/jm9_Pn9RCg0/видео.html

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      ස්විට්සර්ලන්ත මිනිහාගේ අැත්ත කතාවෙන් ගත්ත විකුර්ති කරපු දේවල්.

  • @harithahimansha2494
    @harithahimansha2494 Год назад +1

    Very very interesting podcast I've ever heard ❤. Can you talk about also human simulations in next time?

  • @Messi10forever......
    @Messi10forever...... Год назад +1

    Solipsism ගැන කතා කරන්න අයියෙ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад

    මිනිසුන්ට තාක්ෂණය මගින් හොඳ දෙයක් උනොත් පට්ට .
    නමුත් මානවයා ගේ පිනිස් රුව ඇති සමාජය නිර්මාණ කර පුතුවියේ ඉපදීම නතර කරන්න මහා ලොකු තාක්ෂණයක් අවශ්‍ය නෑ . මේ සියලුම විද්‍යාවන් බාවිතා කර මුහුදු බත් වෙන ග්‍රහලෝකය අපි තාවකාලික සතුටක් බුක්ති විදීමින් ඇත .🌎

  • @chanukz9798
    @chanukz9798 Год назад +2

    කෝ මේකෙ podcast එක🤔

  • @udanchandrasiri
    @udanchandrasiri Год назад +1

    Great job ❤

  • @GihanKavinda.
    @GihanKavinda. Год назад +1

    UFO gena wenama playlist ekak hadanna . okkoma videos piliwelata hoyaganna amarui

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад +1

    පිට සක්වල යානය තුල වෙනම ගුරුත්වය පාලනය වෙනවා. වෙනත් ලෝකවල ඵකට යන මිනිසුන්ට ගුරුත්ව උපකරන ඵ ඵ අයට වෙනම තියනවා. හේතුව ලෝකවල ගුරුත්වය වෙනස් නිසා. පිටසක්වල මිනිසුන් ස්විට්සර්ලන්ත මනිහාට කියා තිබෙනවා.

  • @Banana_One
    @Banana_One Год назад +1

    waiting for part2 👽
    🖤

  • @lakshithasajith3149
    @lakshithasajith3149 Год назад

    Amazing ❤

  • @muditha.
    @muditha. Год назад +1

    One of the most valuable podcasts I have heard in a long time. interesting topics.❤️ Need Part 02. 🔥🔥👍❤️❤️

  • @gunasenawm.107
    @gunasenawm.107 Год назад

    I am proud of you, heroes.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Год назад +2

    නාසා වහගෙන.
    හිටපු දේවල් දැන් වහන්න බෑ..

  • @jacobfernandez6649
    @jacobfernandez6649 Год назад +11

    දසුන්,
    "බුදුහාමුදුරුවො තමන්ගේ මතයක් කිව්වා කියලා හිතන්න බැ, කලින් තිබුණු මතයක් කියන්නේ."
    එහෙමද?
    බුදුවරු තමන්ට verified නැති කිසිම දෙයක් කියන්නෙ නැ. ලෝකවිදූ ඥාණය කියන්නෙ එවෙලේ ඕනම subject එකක්, ඕන topic එකක් එවෙලේ සොයාගෙන එන්න පුලුවන් කම.
    උණ්වහන්සෙම මේ වෙනතුරු නොසොයාපු දෙයක් දැන් සොයන්න හිතුනොත් මේ දැන් ඒකෙ පරතෙරකටම ක්ෂණිකව දැකගන්න පුලුවන් බව.
    (ඕවා සාමාන්‍යෙන් භාවනා කරල එක extra sensory peception skils එකක් දෙකක් ගොඩදාගන්නවා වගේ නෙවෙයි, පාරමිතා පුරද්දි එකතුවුනු හේතු වල අතුරු ප්‍රතිඵල )
    බුදුවරු ඔබ කිව්වා වගේ උපමා කියනවා, ඔය ගොඩක් ලෝකෙ දේවල් ගැන උණ්වහන්සේගෙන් කියවිලා තියෙන්නෙම උපමා ලෙස විතරමයි.
    ඔය බෞද්ධයෝ මාර සීන් එකක් වගේ කියනවනේ බුදු හාමුදුරුවො කලු කුහර ගැන ත් විශ්තර කියලා විද්‍යාවට කලින් කියලා.
    හැබයි උණ්වහන්සේ කියන්නෙ මෙන්න මෙහෙම අඳුරු කුහර වර්ගයක් තියෙනවා, අන්න ඒ තැන් වල් අඳුරටත් වඩා මේ අවිද්‍යා අණ්ධකාර ඝනයි කියලා විතරයි උණ්වහන්සේ ඒ සූත්‍රයේ කියන්නේ.)
    බුදුවරු "හිත" ගැන ඇර වෙන මොනවත්ම කියන්න උත්සහ කරන්නෙ නැ. උණ්වහන්සෙගේ හිට ගැන මහා දැක්ම තමයි තමයි ඒ ඒ යුගයට සාපේක්ෂව missing part එක
    සන්ජය,
    ඔය ආගමික පොත් ඔක්කෝම පුච්චලා පසු කලෙක් බැලුවොත් වෙන අගම් ඇතිවෙලා තියෙනවා කිව්වට, අපි දන්න මේ ප්‍රසිද්ධ ආගම් තුන හතරම එකම පරම සත්‍යයකට point කරන්නේ.
    කාලය එක්ක ඒක හරියට නොතේරුණු අය අතේ මේක අරගෙන එද්දි තේරුම්, පොයින්ටර්ස් distort වුනා. (බුදුදහමට පවා ඒක වේගෙන් වෙමින් තියෙන්නේ, අද ලංකාව පේනවනේ )
    ඒකයි අපිට මේ ආගම් වෙනස්වට පේන්නේ. ඇත්තෙන්ම දහමක් ආගමක්වීමම ඔය විනාසයට හේතුවට්යි
    ඉතින් ඔබ කියන්නා වගේ අලුතෙන්, ඇත්තම ආධ්‍යාත්මික ඉගැන්වීමෙන් (true and only spiritual teaching ) ආගමක් බිහිවුනත් ඒකටත් down the time ඒ සැන්තෑසියම වෙනවා 😥
    Enjoy the podcast as always. Salute you guys for finding time for this in your busy professional lives. 💐

    • @BUGATTI-r7u
      @BUGATTI-r7u Год назад

      Budu waru kiwwe loke hadapu aya progrmm karala tyrna de budun haraha minissunta kiynna ..mokada nattm loke hadapu aya gana toraturu hoyagttoth eyalata haniyak wena nisa

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад

    Evidance thiyanawa naw 3 ka apey pusskola poth engalantaye hadaaranawa 🙏👍❤

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 Год назад

    wenamokuth wedak nokara balapu palaweni pod eka 😍😍😍

  • @ashaniduranga2988
    @ashaniduranga2988 Год назад

    පලවෙනි එකේ ඉදන් බලනවා මම කැමතිම දසුන්ට ඌ ඩයල් එකක් 💖

  • @sumedhapriyanka8164
    @sumedhapriyanka8164 Год назад

    Coming race book, vrill and thule socity, 1927 italy first observe, himmler, base 211, hownebu, glaka

  • @lastersilva534
    @lastersilva534 Год назад

    My favorite subject is ufo uap and near death experience.

  • @recommended2
    @recommended2 Год назад +1

    super mewage ewathawa oni

  • @UniversalVideoscom
    @UniversalVideoscom 12 дней назад

    මම මනස්ගාත බලනවා. සාකච්චා නම් හොදයි. දැනුම තියනවා. හැබැයි කියාගෙන යනකොට බොරුත් එහෙන් මෙහෙන් කියනවා. කැමතී හිතලු සහ සාක්ෂි නිවැරදි ව වගේ දෙනවනම්. 8:50 දි වගේ සැටලයිට් ගැන කියනවා. ඒ වෙනකොට ලෝකේ සැටලයිට් 10කට වඩා ගුවන් ගතකරලා තියනවා. සමහර කරුනු ඉතා නිවැරදි. ගොඩක් පරිසීලනය කරලා කියලා තේරෙනවා.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 дней назад +1

      that is why it is called Manasgatha. We reserve the right of creative freedom in imagining things. Some specific details we might get wrong coz during the program we are less likely to refer outside material. Thank you for pointing that out.

  • @AkilaDJ
    @AkilaDJ Год назад +10

    දැන් නම් පොඩ්කාස්ට් එකට ගැළපෙනවා මතෘකා! :)

  • @hoodedman100
    @hoodedman100 Год назад

    Love ❤this

  • @jaindudamthisa706
    @jaindudamthisa706 Год назад +1

    john f kennedy podcast ekak one

  • @sheylk
    @sheylk Год назад

    Oyla mru isshr idnm ahnwaa😍😋👽

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    රෙප්ටලියන් හම තියන මිනිස්සු ඉන්නවා. ගොඩ බිම සහ වතුර යට දෙකෙම හුස්ම ගන්න අය මිනිසුන් ඉන්නවා වෙන ලෝක වල බව ස්විට්සර්ලන්ත මිනිහා පවසනවා.

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe Год назад

    topics වලදී කතා link ටික දන්නා බැරිද?

  • @nadeeshpeiris7496
    @nadeeshpeiris7496 Год назад +1

    "Chariots of the Gods?" පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා "දෙව් විමන්" කියලා උපලි කන්නන්ගර ලියපු

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      ස්විටසර්ලලන්ත මිනිහගේ පොත්වල යානාවල අැත්තටම ගත්ත පාට පොටො පිංතුර දාලා තිබෙනවා.

  • @Curious_PZI
    @Curious_PZI Год назад

    Well done ❤

    • @sitharawanigathunga7242
      @sitharawanigathunga7242 Год назад

      ල්ඔක්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ල්ල්ලල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ලල්ල්ල්ක්ල්ල්ල්ල්ල්කල්ක්ල්ල්ලල්ල්ල්ක්කක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ලක්ල්ල්ල්ල්ලල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ලක්😮ක්ක්ල්ල්ක්ල්ල්ක්ල්ල්ක්ල්ක්ල්ල්ල
      ල්ල්ක්ල්ක්ලක්ල්ල්ල්😮
      ක්ල්ල්ල්ක්ල්ල්ක්ල්ල්ල්ක්ල්ල්ල්ල්ක්😮ල්ල්ක්ල්ල්ල්ලක්ල්ලල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ල්ල්කක්ල්ල්ල්ල්ල්ල්ලල්ල්ල්ල්ලල්ල්ක්ල්ල්ල්ල්ල්ල්ක්ක්ල්ල්ල්ල්ක්ල්ල්ල්ලල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ලල්ල්ල්ල්ල්ල්ක්ල්ල්ල්ල්ලල්ක්ක්ල්ක්ල්ක්ක්ල්ල්කක්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ක්ක්ල්ක්ක්ල්ල්ල්ලල්ලල්ක්ක්ක්ලක්ක්ල්ල්කල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල
      ක්ල්
      ල්ල්ල්ල්
      ල්ල්ල්ල්ල්ලලඔලල්ල්

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 Год назад

    Lankawe sthupa aththatama haduwe mona hethuwakata wenna barida? Ancient Apocalypse baladdi nam hithenne samanya minissu karanna nathuwa athi kiyala

  • @mygamez4468
    @mygamez4468 Год назад

    Supiri❤‍🔥

  • @sakunthabaduge5616
    @sakunthabaduge5616 Год назад +1

    සෑහෙන update උනා වගේම දසුන් අයියා එක්ක මම එකඟයි බුදුදහම් එක්ක ගොඩක් දේවල් ලිහාගන්න පුලුවන්. අනික් දේ new world order එකට reptilians සහ අනික් species එක්ක තරඟයක් තියෙනවා රාවණා ඉතිහාසය එක්කම ඕකට සාක්ශි හොයාගන්න පුලුවන්. ඔය නාග කියන සාධකය හැම රාජ්‍යත්වයකටම සම්බන්ධ වෙලත් තියෙනවා. මේවා ඇත්තටම දැං සමාජගත වෙන්න ඕනේ කාරණා. ඇත්තටම මේවට උණක් තියෙන අපි වගේ අය හෙව්වට මේක එලියට එන්න ඕනේ.. Any way good job all. Eagerly waiting for the next episode.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      කිසිම තරගයක් නැහැ. ඵ අය නිරික්ශනය කරනවා පමනයි. අැත්ත දැනගන්න meier saken බලන්න.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    ස්විට්සර්ලන්ත මිනිහට පිට අයගේ ලෝහ සාම්පල දිලා ඵවා මරිකාවේ hard drive ඵක නිර්මානය කරපු ibm metalogist මාර්සල් වොගල් පරික්ශා කරලා කිව්වා අපිට තව අවුරුදු 200ක් යයි කියලා ඵවා හදන්න.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад +1

    1947 රොසවෙල් නිවු මෙක්සිකො යානය , සිටා රෙටිකියුලයි තරු පද්දතියේ සිට , බයෝ ඔර්ගැනික් අැනඩරොයිඩ්ලා පදවපු යානයක් කඩා වැටුනා බව ස්විට්සර්ලන්ත මිනිහාට පිට සක්වල මිනිසුසු කියා තිබෙයි. grays ලා මේ අය. ස්වරුපය ඵම ලොකේ මිනිසුන්ගේ ස්වරුපයයි. යානයේ අාව අන්ඩරොයිඩ් ලට අත්මයක් නැත.

  • @nishaneranga3202
    @nishaneranga3202 Год назад +7

    කෛලාශ කූථ ගැනත් පොඩ්ඩක් කතාකරානම් මාරු .

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Год назад +4

      මේ අදත් බල බල හිටියේ 😎

    • @nishaneranga3202
      @nishaneranga3202 Год назад +2

      @@SanjayaElvitigala මමත් SLVLOG එකේ හසගේ VIDEO එකෙන් තමා inspire උනේ ,එත් මේ වගේ තුන්දෙනෙක් විතර ඒක ඇවිස්සුවනම් හොදයි කියල හිතුනා .👍👍

  • @kdgimhank
    @kdgimhank Год назад +1

    1:37:42 🤣🤣🤣

  • @BUGATTI-r7u
    @BUGATTI-r7u Год назад

    Daily night sky eka blana mamath me dawaswala godak dewal dakinawa ...5 days ago #polonnaruwa on my house area i saw light they just visible on my eyes , bcuz they want to know me .they ar exsits ok guys🙏🙏🙏

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      බොහො රටවල් වලත් දැන් නව පිරිසියානා සාදා තිබෙනවා.

  • @athulasarathathulasarath8168
    @athulasarathathulasarath8168 Год назад

    පුලුවන්නම් පැතලි පෘථිවිය ගැන විඩියෝ එකක් කරන්න සහෝදරයා 😊

    • @susanthabandara1303
      @susanthabandara1303 Год назад

      මොන පෘථිවිය ද

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      පැතලි වෙන්නේ හන්දෙ බල පැමට . හන්ද ලංවු විට මුහුදු වතුර තෙරපිමකින් පෘතුවිය පොඩ්ඩක් පැතලි ස්වරුපයකට යන බව ස්විට්සර්ලන්ත මිනිහාට පිටසක්වල මිනිසුන් පවසා තිබෙයි.

  • @SameeraYahampathPhotography
    @SameeraYahampathPhotography Год назад

    Isuruwa podi kale idanma oya subject ekata unandui..

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      ඉසුරු ස්විට්සරලන්තයේ මිනහගේ පෙත් කියවිය යුතුයි සම්පුර්න කතාව දැන ගන්න.

  • @lastersilva534
    @lastersilva534 Год назад

    How about a God took enok to the haven that was a human abduction.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      true incident. not an abduction. Enoch came from them.

  • @supiritharuwa999
    @supiritharuwa999 Год назад +2

    වැඩ සටහන හොදයි සාමාන්‍ය අයට ටිකක් වටහා ගන්න ඉංග්‍රීසි වචන භාවිතය අඩු කරන්න ටිකක් වැඩ සටහන නම් ගොඩක් හොදයි සංවාද හොදයි

  • @shalikadulan7082
    @shalikadulan7082 Год назад

    👌👌👌👌

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    අපිව පෝරොගැම් කරලා නැහැ. සියුලුම මිනිසුන් තනි තින්දු ගන්නෙ on our own free will and accord බව ස්විට්සර්ලන්ත මිනිහා කියනවා.

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 Год назад

    අයියා අර නිට්ටෑවට මොකද්ද ඕනේ කියනාකෝ..

  • @sahansathsara7106
    @sahansathsara7106 Год назад

    Maru

  • @voiceoftharu50
    @voiceoftharu50 Год назад +1

    Lacartha නම් අතඇර දාපල්ලා. ඒක මමත් ඇහුවා. දැනට ඒලියන් ගැන එහෙ මෙහෙ තියන සහ ඉතිහාස සම්බන්දකම් study කරපු කෙනෙක් ලියපු fiction එකක්.
    ඇයි බන් තේරෙන්නේ නැද්ද ඒ ඇත්ත කෙනෙක්නම් පොසිල ඇටකටු විතරක් නෙමෙයි අපේ ඉතිහසේ, විද්‍යාවේ හැම දේම එයා දන්නේ කොහොමද? දවස් කීපයක් විතරක් පොලවේ ඉඳලා. මගේ point එක විස්වාස නැත්නම් මෙහෙම හිතපන්. අසාමාන්‍ය හැකියා තියන මිනිහෙක් ඒ ලෝකෙට යනවා. එයා එහෙ තියන දේවල් study කරනවා.ඊට පස්සේ ඔයා එහෙ දෙන interview එක ඉමජින් කරගන්න ආපහු අර සංවාදේ අහන ගමන්. නොදන්නම සංස්කෘතියක්‌ ගැන කවදාවත් ඔය level ඒකෙන් කතා කෙරෙන්නේ නෑ.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      ස්විට්සර්ලන්ත මිනිහාගේ කතාව අැත්ත.

  • @Tutionsir001
    @Tutionsir001 13 дней назад

    me vedio eke kiyanade unoth patasakwala jeeween gana seweema illan kamak wevi-ruclips.net/video/l6jch1c26cc/видео.html

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    ඵවැනි කාලතරනය කරන අයට අපේ නොදියුනු ජාන මොනවටද.

  • @SolamanSperera-ei6uy
    @SolamanSperera-ei6uy Год назад

    මේ සාකච්ඡාවට ආයෙත් එනවා නම් රන්දික විජේසිංහ මහත්මවත් එකතු කරගන්න උත්සාහ කරන්න .බොහොම අගේට හිටීවි.

  • @naradavikum5028
    @naradavikum5028 Год назад

    ❤❤❤❤❤

  • @don_naven
    @don_naven Год назад

    Awurudu ganak welath UFO ships wala hadea shape same namm… aliens la diyunu wela nadda??? Nathan aliens 👽 la time travel da ???

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      අබ්යවකාශයේ පහසුවෙන් යන්න පුලුවන් ඔය හැඩේට බව ස්විට්සර්ලන්ත මිනිහාට පිට සක්වල මිනිස්සු පවසා තිබෙයි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    අවුරුදු 2000ක් පරන පිංතුර වලත් ඉන්න මෙච්චර කල් අාව මිනිස්සු අැයි දැන් අපට කරදර කරන්නෙ.

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 Год назад

    මනස දියුනු කෙරුවොත් හරි විදියට ඔය මිනිස්සුන්ට පේන්නෙ නෑ දැනෙන්නේ නෑ තෙරෙන්නෙ නෑ කියන හැමදේම පැහැදිලි වෙනවා. ඇත්තටම අපි අපේ යතුර තියාගෙන වෙන දෙයක් හොයනවා. අනික සම් කිසි ජීවී කොට්ටාශයක් ඉන්නවා නම් තාක්ශනෙන් පට්ටෙටම දියුනු නමුදු නිර්වාණය අවබෝධ කිරීමට නොහැකි. එයාලාට මනස පාවිච්චි කරලා බොහොම ලේසියෙන් කරන දෙයක් එයාලාට විශාල තාක්ශනයල් පාවිච්චි කරන්න වෙනවා

  • @kdgimhank
    @kdgimhank Год назад

    38:20 දසුන් ඔයා එක විඩියෝ එකක කියුවා මට මතකයි හරියටම විඩියෝ එක දිව අග තියනව එන්නැ ඔයා අර රට ගියපු වෙලාවේ හම්බුනේ එහෙදි..

  • @lahiruartcreation
    @lahiruartcreation Год назад

    පිටසක්වලු ඉන්නව අනිවාර්යයෙන් අපිට පේන පරාසයක් තියේනෙ එයින් පිට ජීවීන් අනිවාර්යයෙන් ඉන්න ඕනි

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      අපගේ ගැලැක්සියෙ පමනක් 2,630,000 දියනු මිනිස්සු සිටන ලෝක තිබෙන බව ස්විට්සර්ලන්ත මිනිහාට පිටසක්වල මිනිස්සුු පවසා තිබෙයි.

  • @kdgimhank
    @kdgimhank Год назад

    0:16 😂😂❤❤ ❤

  • @gkdskapgu7461
    @gkdskapgu7461 Год назад

    සත්තු බලන්න ජිප් වහන වල ගිය මිනිස්සු නැවත ගෙදර යනවද නැත්තම් මුලු කැලේම විනාස කරනවද..

  • @anandajayalal761
    @anandajayalal761 Год назад +1

    අපරාදේ මේ වැඩසටහන ඉංග්‍රීසියෙන්ම දැම්මා නං ඉවරයි.... ඇයි මොකටද සිංහල වචන ටිකක් මිශ්‍ර කරගත්තේ ...

  • @liyoshiyona
    @liyoshiyona Год назад +1

    මනස්ගාත

  • @madushapravinda6547
    @madushapravinda6547 Год назад +1

    🥰🥰🥰🥰🥰🥰