පැසි බත,උත්සව කාලෙට පැරණි නියම සිංහල රජ කාලේ ෆ්‍රයිඩ් රයිස් එකක්|Srilankan Royal Fried Rice Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • උත්සව කාලෙට පැරණි නියම සිංහල රජ කාලේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිය අරන් ආවා.
    Subscribe to my RUclips Channel :
    / @rooeats
    Watch all my videos (playlist) : / @rooeats
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats
    Roo Eats Website for the recipes in English:rooeats.com

Комментарии • 117

  • @rooeats
    @rooeats  7 дней назад +9

    ruclips.net/video/35jbwoG3iTk/видео.html
    එදා හේන් ගොවියාගේ දඩමස් හොද්ද සමඟ සුපිරි පැරණි කෑම වේලක්
    ගමන් යද්දි නරක් නොවී තියාගෙන කන්න ඇඹුල් බත සමඟ පැරණි මෙනූවක්|Village style Srilankan Travel Foods
    එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
    ruclips.net/video/_RAFAAXWQmg/видео.html
    වතුකරයේ දමිළ ජනයා වෙනස්ම විදියට හදන රසම රස වම්බටු මෝජුව
    ruclips.net/video/cEj2gOACNsQ/видео.html

  • @kamalapadmaseeli
    @kamalapadmaseeli 6 дней назад +5

    දැක්ක ගමන් කන්න හිතෙන බතක් තමයි මෙික ඇත්තටම අද තමයි එහෙම බතක් ගැන ඇහුවෙ ගොඩාක් ආදරෙයි

    • @rooeats
      @rooeats  6 дней назад

      මෙවන් ආදරණීය කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @rupaganegoda414
    @rupaganegoda414 6 дней назад +8

    රජ කාලේ කාපු දේවල් තමයි, අද නොයෙකුත් නම් වලින් සමාජගත කරලා තියෙන්නේ. පැරැණි ලක්දිව තරම් රසට කාපු රටක් තවත් තියෙනවද? ඒ එදා හෙළයාගේ රහස් තමා. ❤️❤️❤️

    • @rooeats
      @rooeats  6 дней назад

      ❤️❤️❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 часов назад

    Wow super sonic fantastic yummy Rice recipe video 🙏💯👌👍🤩💝😘🤗

  • @PereraAjith
    @PereraAjith 5 дней назад +4

    ඔබටම ආවේණික ඉදිරිපත් කිරීමේ කලාවක් ! ඉතා ම සුන්දර ඉදිරිපත් කිරීමක් .

    • @rooeats
      @rooeats  5 дней назад

      බොහොම ස්තූතියි ඔබට💐🥰💐

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc 7 дней назад +3

    ඒක නම් රස ගුලාවක්.සුපිරියි.හදලා බලන්නම්.දුන්තෙල් බටර් වෙනුවට මාගරින් ගන්න පුළුවන් ද.ස්තූතියි Roo රස රෙසිපයක් අරන් ආවට❤❤❤❤

    • @rooeats
      @rooeats  6 дней назад

      මාගරීන් කන්න එපා විකෘති මේද අම්ල තියෙන්නේ ශරීරයට ඉතා අහිතකරයි බටර් හෝ ගිතෙල් ගන්න පියූ එහෙමත් නැත්නම් පොල් තෙල් වලින් හදන්න❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 4 дня назад +2

    I'll try it.Thanks for the recipe .

    • @rooeats
      @rooeats  4 дня назад +1

      Means a lot❤️❤️❤️Thank you😍😍😍

  • @charlottebandara9672
    @charlottebandara9672 5 дней назад +2

    Ape අම්මා කහ බත ටත් damma🎉❤

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 7 дней назад +9

    ආසම දේ තමයි කථා විලාසය ❤

    • @rooeats
      @rooeats  7 дней назад +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @methsitivili4868
      @methsitivili4868 3 дня назад +1

      මාත් ඒ කටහඩට කැමති ඒක අහන් ඉන්නකොට උයන හැටි කියන එක අමතක වෙනවා.🤣🤣​@@rooeats

    • @rooeats
      @rooeats  3 дня назад

      උයන හැටි නම් අමතක කරන්න එපෝ🥰❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 7 дней назад +3

    ඒක නම් මාරයි රූ. නම ඇහුවෙත් අද. තුති ❤ ඉස්සර දාපු එලවලු මොනාද දන්නෑ නේද

    • @rooeats
      @rooeats  6 дней назад +1

      ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි මිහී. බොහොම ස්තූතියි මිහී❤️❤️❤️

    • @nadeekawettewa3639
      @nadeekawettewa3639 6 дней назад +1

      @rooeats ❤️🫂👌

  • @damayanthiperera7444
    @damayanthiperera7444 5 дней назад +1

    ඕං මේ සති අන්තෙත් එහෙනම් අපේ මුලුතැන්ගෙදර roo ගෙ කෑම තමයි ඉතිං.ස්තුතියි roo වෙනද වගේම අදත් ❤

    • @rooeats
      @rooeats  5 дней назад

      හරිම සතුටුයි අපිට❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @NimeshaGiftshop
    @NimeshaGiftshop 2 дня назад

    දැක්කම ආස හිතුනා

  • @සප්තරිශි
    @සප්තරිශි 5 дней назад +1

    රස පාටයි ගොඩක්. හදල බලනවා මමත් 🙏😍🥰♥️♥️♥️

    • @rooeats
      @rooeats  5 дней назад +1

      අනිවාර්‍යෙන්❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 7 дней назад +4

    රජ කෑමක්.හදලම බලමු.❤

    • @rooeats
      @rooeats  7 дней назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr 7 дней назад +1

    Raja kaaaleth fried rice tibuna lu me video eken tamai denagatte, ogollo me rasama rasa raja kema wela hadanava dakiddi pawa kata ta kela unanava, den roo Eats nanga supiri raja kema warga taniwama uyanawa roo Eats Ammaage udav nathiwama, harima sathutui 👏👏👏Jaya Roo Eats family eke hamotama!!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  7 дней назад

      Thank you sooo much ayya🥰🥰🥰

  • @gdt46f
    @gdt46f 6 дней назад +2

    Wonderful recipe💟❤️ thanks putha me recipe aka apita denaganna share karata! 💟❤️👍

    • @rooeats
      @rooeats  5 дней назад

      Thank you sooo much Aunty❤️🥰🥰

  • @-lankaweapi8600
    @-lankaweapi8600 7 дней назад +1

    Hamadama wage adath venasma ape rate watina recipe akk wow akanm supiri
    Hadanama one, harima rasa athi, niyami recipe aka ❤️❤️🥰

    • @rooeats
      @rooeats  7 дней назад

      Godaaak sthuthi obata❤️🥰🥰

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 7 дней назад +1

    දැක්කම නම් ආස හිතෙනවා දවසක හදලා බලන්නම්කෝ

    • @rooeats
      @rooeats  7 дней назад

      අනිවාර්‍යෙන් හදලා බලන්නකෝ ගොඩාක් රසයි🥰🥰🥰

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 7 дней назад +4

    සුපිරි akki

    • @rooeats
      @rooeats  6 дней назад

      බොහොම ස්තූතියි නංගා❤️❤️❤️

  • @DimthuDimuthumangalika
    @DimthuDimuthumangalika 6 дней назад +1

    හදල බලමු.රස පාටයි..අක්කියො

    • @rooeats
      @rooeats  5 дней назад +1

      බොහොම ස්තූතියි නංගා❤️🥰🥰

  • @ChamilaKanchana-g9i
    @ChamilaKanchana-g9i 7 дней назад +2

    හරි රස පාටයි ....අර නූල් වගේ හතු ගන්නෙ කොහෙන්ද...දඩ මස් ගන්නෙ කොහෙන්ද ? කියන්න please ....👍😘💙💚💜️🩵🖐️

    • @rooeats
      @rooeats  6 дней назад +1

      මේ enoki mushroom කියන ජාතිය ලංකාවේ සුපර්මාකට් වල ඇති ඩියර්. දඩමස් නම් හොයාගන්න අමාරුයි තහනම් නේ ඒ වෙනුවට වෙනත් මස් වර්ගයක් දමා හදන්න🥰ස්තූතියි ඔබට❤️❤️❤️

    • @ChamilaKanchana-g9i
      @ChamilaKanchana-g9i 6 дней назад

      බොහෝ ස්තුති ..💚💙🩵💜️👍👍@roeats

  • @RemiseRemise
    @RemiseRemise 5 дней назад +1

    Super...tks

    • @rooeats
      @rooeats  4 дня назад

      Thank you😍😍💐

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 7 дней назад +2

    රස පාටයි

    • @rooeats
      @rooeats  7 дней назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @juliannavernon4203
    @juliannavernon4203 7 дней назад +1

    Beautiful thankyou ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      😍😍😍

  • @NimaliTharanga771
    @NimaliTharanga771 6 дней назад +1

    Rasa paatai .. hadala balanna oni.❤

    • @rooeats
      @rooeats  5 дней назад

      Thank you❤️❤️❤️

  • @dilakshishani65
    @dilakshishani65 7 дней назад +3

    Apoi mehemath kemak thiynwda???ahalama na❤

    • @rooeats
      @rooeats  6 дней назад

      Ow nanga🥰🥰🥰

  • @manjuplaystore1857
    @manjuplaystore1857 5 дней назад +1

    Wooow ...niyamai ❤️👍

    • @rooeats
      @rooeats  5 дней назад

      Thank you😍😍😍

  • @Samith-k7f
    @Samith-k7f 6 дней назад +3

    ආ ...මටත් ඒකාලේ අපේ රාජවාසලේ කෝකියා හදලා දුන්නා මතකයී😂😂❤❤❤

    • @sajithlakshi3269
      @sajithlakshi3269 6 дней назад +1

      Ane oyage pic ekak dannako 😂😂

    • @rooeats
      @rooeats  6 дней назад

      🤣🤣🤣

    • @rooeats
      @rooeats  6 дней назад

      ඇත්තමයි😅🤣

    • @Samith-k7f
      @Samith-k7f 5 дней назад

      🤣🤣🤣🤣

    • @Samith-k7f
      @Samith-k7f 5 дней назад

      @@sajithlakshi3269 ඒකාලේ ගහපු pic හැමෝම ඉල්ලුව නිසා බෙදලා බෙදලා දැන් එකක්වත් නැ bro 🤣❤️

  • @champaweerakkody7306
    @champaweerakkody7306 5 дней назад +1

    Yummy ❤

    • @rooeats
      @rooeats  5 дней назад

      Thank you😍😍😍

  • @PiyanthaKumara-i4w
    @PiyanthaKumara-i4w 4 дня назад +1

    Ammooo rasa patai❤

    • @rooeats
      @rooeats  4 дня назад

      Thank you😍😍💐

  • @junikakarawgoda443
    @junikakarawgoda443 7 дней назад +1

    Thanks ❤🙏❤

    • @rooeats
      @rooeats  7 дней назад

      😍🥰🥰

  • @SurangiPathirana-z6v
    @SurangiPathirana-z6v 7 дней назад +1

    Thanks ❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      My pleasure🥰❤️❤️

  • @chamdush
    @chamdush 7 дней назад +1

    සුපිරි 😊❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @madums8951
    @madums8951 7 дней назад +1

    Akke dada mas kohenda gnne???? Ane asai eka hdana

    • @rooeats
      @rooeats  6 дней назад

      Lankawe dadamas nam thahanam neda malli. Itin wenas mas wargayakin tamai oyalata meka hadanna wenne

  • @NeethaSilva-c1m
    @NeethaSilva-c1m 2 дня назад +1

    Supiri

    • @rooeats
      @rooeats  2 дня назад

      Thank you😍😍😍

  • @lalanthidolawatta387
    @lalanthidolawatta387 7 дней назад +1

    Look so tasty ❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      Thank you Lallu🥰🥰🥰

  • @1bamam
    @1bamam 6 дней назад +1

    🎉🎉

    • @rooeats
      @rooeats  6 дней назад

      💐💐💐

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 дней назад

    අම්මෝ මේක හදාගන්න මාර වියදමක් යනවා, ඒකෙ නැති මගුලක් නැහැ ,,

    • @rooeats
      @rooeats  5 дней назад +1

      ඔබට ගැලපෙන වියදමකින් හදාගන්න අඩු වැඩි කරගෙන මේකම හදන්න කියලා නියමයක් නෑ. අමතක කරන්න එපා පැරණි රජ කෑමක් ඔබ නොදන්න දෙයක් ඉදිරිපත් කල වග.

  • @champrikagallage5077
    @champrikagallage5077 7 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  6 дней назад

      ❤️🥰🥰

  • @dileepaashan7066
    @dileepaashan7066 6 дней назад +1

    💜❤️💜❤️💜

    • @rooeats
      @rooeats  6 дней назад

      🥰🥰🥰

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 6 дней назад +1

    ගෝනමස් හොයාගත්තෙ කොහෙනද කියල කියනවද

    • @rooeats
      @rooeats  5 дней назад

      ලංකාවේ නම් මේවා නෑ මම හිතන්නේ

  • @Fashioncorner201
    @Fashioncorner201 7 дней назад +1

    ❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      🥰❤️😍

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 6 дней назад +2

    රජ කාලේ මම හිතන්නෙ නෑ කැරට් ගෝවා බෝන්චි, සුදුළුණු තිබුනා කියලා...ඔබට හොයාගන්න අපහසුවට මේ දේවල් එක්කලත්... ඔබට අදහසක් තියෙනවාද ඒ වෙනුවට මොනවාද එක් කලේ කියලා

    • @rooeats
      @rooeats  6 дней назад +2

      ඔව් ඇමෙරිකාවේ ඉන්න නිසා මෙහෙ හොයාගන්න බෑනේ අම්මා එක්ක ලංකාවේ හිටියානම් ඔන්න පුළුවන් ටිකක් හරි.ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි මිහී. බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @ChatyMin
    @ChatyMin 6 дней назад +1

    7:30 ඇත්තටම රජ කාලේ මිරිස් තිබ්බෙ නැහැ තමයි. පෘතුගීසින්ගේ පැමිණීම සමඟ තමයි ලංකාවට මේ මිරිස් ආවේ, අතීතයේදී සැර රස ගන්න අපේ පැරැණ්නෝ භාවිතා කරලා තිබ්බේ ගම්මිරිස්, කොච්චි වගේ දේවල්....

    • @rooeats
      @rooeats  5 дней назад

      ❤️❤️❤️

  • @HotelLinen
    @HotelLinen 3 дня назад +1

    රජකාකේ ලීක්ස් කැරට් මුද්දරප්ලම් වගේ එව වගා කලේ කොහෙද දන්නැ😅😅

    • @rooeats
      @rooeats  3 дня назад

      ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි.
      එකක් මම ඉන්නේ ඇමරිකාවේ මෙහෙ එහෙම දේවල් හොයාගන්න බැරි බව දන්නවා ඇතැයි හිතනවා😁. ලංකාවේ හිටියානම් අම්මා එක්කම ඕවායින් හදලා පෙන්වනවා අනික මේක ඔයාලටත් ලේසි අයුරින් මේ වගේ දේවල් හදාගන්නත් පැරණි මතක අලුත් කරන්නත් නොදන්න දේවල් ඒ කාලේ කෑම සමාජගත කිරීමයි අරමුණ. බලන්න නේද ලංකාව වීඩියෝ එකෙ හරය නෙවෙයි ගන්නේ කමක් නෑ ඉතින් සම්පූර්ණ වීඩියෝ එකත් ඇද කුද හොයන්න හරි බලලානේ ස්තූතියි ඈ🤣🤣🤣

  • @krishperera5050
    @krishperera5050 5 дней назад +1

    රජ කාලේ කැරට් /අල /කොන් /ග්‍රීන් පීස් තීබුණද? 🤔(දන්නේ නැති නීසා අහන්න නේ ).

    • @rooeats
      @rooeats  5 дней назад

      ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි.
      එකක් මම ඉන්නේ ඇමරිකාවේ මෙහෙ එහෙම දේවල් හොයාගන්න බැරි බව දන්නවා ඇතැයි හිතනවා😁. ලංකාවේ හිටියානම් අම්මා එක්කම ඕවායින් හදලා පෙන්වනවා අනික මේක ඔයාලටත් ලේසි අයුරින් මේ වගේ දේවල් හදාගන්නත් පැරණි මතක අලුත් කරන්නත් නොදන්න දේවල් ඒ කාලේ කෑම සමාජගත කිරීමයි අරමුණ. නොදන්න නිසා නම් අහන්නේ ඕන් කියලා දුන්නා💐

    • @krishperera5050
      @krishperera5050 5 дней назад

      @rooeats බොහොම ස්තුතියි පැහැදිලි කලා ට. Video එක පටන් ගන්න කලීන් ඔය වීදීයට වීස්තර කරලා පටන් ගත්ත නම් තමයි වට්න්නේ.
      ස්තුතියි 🙏🙏🙏.
      ජීනීවා සීට‍.

    • @rooeats
      @rooeats  5 дней назад

      ඒක නම් අමතක උනා අනේ විස්තර ගොඩාක් එක්කනේ වෙලාව එක්ක සියල්ල ගලපගන්න ඕනේ.කමක් නෑ කමෙන්ට් වලනුත් කතා කරන්න දේවල් තියෙන්නත් ඕනෙනේ🙋🏻‍♀️ බොහොම ස්තූතියි ඔබට💐

  • @thusithakumara5294
    @thusithakumara5294 5 дней назад

    රනිලුත් කෑවේ මේවද දන්නෑ....

    • @rooeats
      @rooeats  5 дней назад

      දේශපාලනය මේ චැනල් එකට ගාවන්න එපා

  • @anuralatha
    @anuralatha 4 дня назад

    GOANA MAS KOHENDA...DADA MAS THAHANAMNE!

    • @rooeats
      @rooeats  3 дня назад

      Me video eke gona masak gana hoyan natuwa adala de ape lankawe thibuna kema warge gena witarak balanna. Anik de obata ahenna athi oba kana one masak dala meka thamunta kamathi widiyata hadaganna puluwan. Api idiripath karana parani ahara walin deyak igena ganna nattan atha arala danna👌

  • @AmithaKumari-ud4qs
    @AmithaKumari-ud4qs 6 дней назад +1

    Dadamas thahanam

    • @rooeats
      @rooeats  6 дней назад

      Chicken walin hadanna

  • @jayalathpereraperera2145
    @jayalathpereraperera2145 3 дня назад

    Killing wild life is prohibited ?

  • @HotelLinen
    @HotelLinen 3 дня назад

    රජ කාලේ බෝන්චී තියෙන්නෙ ඇති නේ...ගෝනුන් මස් කිරීම ඉන්දියාවේනම් ලොකුම වරදක්.මෙහෙව් එහ්ව්ම නැතුව ඇති නේ😢😢

    • @rooeats
      @rooeats  3 дня назад

      රජ කාලේ ඔයා වගේ අයත් ඉන්න ඇති😂🤣🤣ඇද කුද හොයන මොඩ්ල් එකේ අය හැංගිලා ඉදන්😀

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 дней назад +1

    Kohomada eten aderae hode❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      Hodin innawa dear🥰🥰🥰

  • @kumarasiriva5370
    @kumarasiriva5370 3 дня назад

    Oya kohomad gona mas gattha gona kawud maruwe kohend kawud dunna 😂😂😂😂

    • @rooeats
      @rooeats  3 дня назад

      Lol oya americawata awith hoyala balanta🤣🤣🤣me video ekenma oya gattu de onna ochcharai😂

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 6 дней назад +1

    මස් මාංශ ගැන ඔහොම රස කර කර කියවන්ඩ එපා පව් සිද්ධ වෙනවා❤❤❤❤❤

    • @rooeats
      @rooeats  5 дней назад +2

      රස කලේ නැත. නොදන්න දෙයක් සමාජගත කලා පමණි. මස් මාංශ නොකන එක ඔබේ කැමැත්ත එහෙමයි කියලා කන මිනිස්සු ගැන විවේචනය කිරීමටද ඔබට අයිතියක් නැත

  • @NeethaSilva-c1m
    @NeethaSilva-c1m 2 дня назад +1

    Supiri

    • @rooeats
      @rooeats  2 дня назад

      Thank you🥰🥰🥰

  • @Niluka-p8n
    @Niluka-p8n 7 дней назад +1

    ❤❤

    • @rooeats
      @rooeats  7 дней назад

      ❤️🥰🥰