Hi akki.. I'm 13 years old..I am a subscriber of u.. I tried ur Nasi Goreng recipe.. It was really really tasty.. My family member's appreciated me a lot.. Thnq M.R kitchen.. I'm also a Sri Lankan 🇱🇰
Thank you Mr kitchen for this wonderful recipe. My nasi goreng was successful. Everyone in my family enjoy the nasi goreng. Once again thank you so much 🙏
මම අද මේ රයිස් එක හැදුවා .ඇත්තමයි dear හරිම රසට ආවා .ඔයාලා වගේ අය නිසා අපිත් දැන් රසට උයනවා.ගොඩාක් පින්.හැමදාම මේවගේ හොඳ recipe දෙන්න .
Stuti hodai kamak
අපි මේ දැන් නාසිගුරාන් හදලා කෑවා.බොහොම රසයි ඇන්ටි.වයස 14යි. කාපු ගමන් හිතුණා ඔයාට comment කරලා thanks කරන්න ඕන කියලා.ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා.බොහොම පින්.
මම ඕන තරම් කෑම හදන වීඩියෝ බලලා තියනවා....හැබැයි ඒ එකකවත් මේ වගෙ හොද comments දැක්කෙ නෑ..... thnp අක්කා 🥰😍
කෑම හදන්න ගන්න බඩු වල ප්‍රමාණය ඒ දේවල් පෙන්නද්දි ඒ සමගම සදහන් කරන්න පුළුවන්නම් තවත් පහසු වෙයි.
ආසයි හදල බලන්න මේක හරිම රසට හදල තියනවා වගේ. හරිම ලස්සනයි.
Description box eke thiynw 😊
මමත් මෙක බලන් හැදුවා..
බාස්මති නම් නෑ..
කිරි සම්බා දාලා හැදුවා..
ඇත්තටම නියමයි..
රසයි...
𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘀𝗼 𝗺𝘂𝗰𝗵....
Kanna පුළුවන් unadha......
මම මේ කමෙන්ට් එක දාන්නෙ තාත්තගෙ account එකෙන්. ඇත්තටම නැන්දෙ ඔයා ඔය කියල දෙන ඒවට ගොඩක් thanks. කලින් වීඩියෝ එකකින් බලල කෑමක් හැදුවා ඔයා කියල දුන්න විදියටම.කඩේ විදියට chiken fried rice එකක්.ඇත්තටම ඒක කඩේ රසටම ආව.... ඔයා කියල දෙන රෙසපි හරිම ලේසි ඒ වගේම රසයි....ඇත්තටම thank you නැන්දෙ මේව කියල දෙනවට .subscribes 1M වලටම යන්න . තවත් මේ වගෙ වීඩියෝ දාන්න ❤️❤️❤️
Tnx 😍😍😍😍
අද හැදුවෙ රෑ කෑමට...ඇත්තටම පට්ටම රහයි හිතුවට වඩා.ඔයාගෙ recipe හරිම වටිනවා අක්කේ තෑන්ක්ස් ❤️
Meka heduwahama.peni rasaida
අක්කි ඔයා ලේසි විදිහට කියලා දෙනවා . හරිම ලේසි හදන්න අපිට , වියදමත් අඩුයි. ස්තූති ඔයාට ගොඩක් ❤
මන් අලුතින් මැරි කරපු කෙනෙක් අක්කි. තාම හොදට උයන්න අමාරුයි. අද රෑට මේ මෙනූ එක හැදුවා මන්. අනේ හරිම රසයී. මටත් හිතා ගන්න බැටි උනා මමද හැදුවෙ කියලා. ඔයාට ගොඩක් ස්තුතියි අක්කියෝ. අපි වගෙ අලුතින් උයන්න පුරුදු වෙන අයට ඔයා ලොකු හය්යික්.. 🙏
මමත් මේ නාසි එක හැදුවා හරිම රසට ආවා. අක්කි ඔයා කියලා දෙන විදියත් හරිම පැහැදිලියි. Good Luck ❤
ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
ඔයාගේ වීඩියෝ බලලා මන් හැමදාමත් අක්කේ කෑමක් හදනවාමයි.ඔයා කියල දෙන කෑම හැමදේම වගේ මන් නම් හදලා තියෙනවා.ඔයා කියලා දෙන විදිහ හරිම සරලයි අක්කේ.පිලිවෙලට පිරිසිදුවටත් ලස්සනට ඔයා හදන කෑම දකිද්දී මට එවෙලේම හදන්න හිතෙනව.මන් ගෙදර හැමදේම ගෙන්ත් තියල තියෙන්නෙ හිතුන ගමන් ඔනීම දෙයක් හදා ගන්න ඔයාගේ වීඩියෝ බලලා.ඔයාට ගොඩාක් පින් අක්කේ අපිට කෑම හදන්න කියලා දෙනවට.මන් හැමදේම හදන්න ඉගෙන ගත්තේ ඔයා නිසයි.ඔයාට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.❤️❤️😍😍😍❤️❤️
🙂
ගොඩක් රසට ආවා අක්කි ...ඇත්තටම කඩේ නාසිගුරාන් එකේ රස වගේමය් .......💓🎊️
මමත් මේ රෙසිපි එකට කෑම එක හැදුවා හරිම රසයී..බොහොම ස්තූතී 🙏 😋
අක්කේ, මම හදලා දුන්නා මගේ මහත්තයාගේ Birthday එක දවසේ🥰
නියමෙට ආවා.... අක්කා...❤️👍❤️
ගෙදර අය හැමෝම ගොඩක් රසයි කිව්වා... බොහෝම ස්තූතියි ! for the wonderful recipes, You brought for us everytime 😍😍😍
☺️☺️
හා නංගි මහත්තයාට කාල බඩ ගියද?
Polos koththu 👉ruclips.net/video/TVUdRvj9M6k/видео.html
මමත් හැදුවා හරිම රසයි, 😍😍😋😋😋 Thanks akki
මමත් හැදුවා.හරිම ලේසියි හරිම රසයි.තෑන්ක් යූ අක්කා.❤️
ඇත්තටම ඒක මන් හැදුවා මාරම රසයි මන් කෑම ගොඩක් හදන්නෙ ඔයාගෙන් බලලා අක්කෙ.. thank you ♥️
අනිවාර්යයෙන්ම හදනවා ස්තුතියි දුව ඔයාට 👍😍😍🌷🌷❣️❣️🌷🌷😍😍
ඊයෙ රෑ අපි මේ විදියටම මේක හදලා කෑව හරිම රසයි... ගොඩක් ස්තූතියි ජයවේවා 🙏❤️
Math හැදුවා me vidio එක බලලා .හරියටම rasata awa.thanks ඔයාට
නියමයි 😍 කඩේ රසටම ආවා 🥺 ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😍❤️
ඔයාගෙ රෙසිපි තමයි හරියටම හරියන්නෙ 😍🥰
මමත් හැදුවා ...හරිම රසයි...ඔයා ට ගොඩක් ස්තුතියි නංගි ...💐💐💐
Mamath haduva harima rasi
Ha❤අක්කේ මම ආදරේ ඔයට
හා
@@nash9904 idhala u7uuuuuuuiiuuuuiuii
Hi akki.. I'm 13 years old..I am a subscriber of u.. I tried ur Nasi Goreng recipe.. It was really really tasty.. My family member's appreciated me a lot.. Thnq M.R kitchen.. I'm also a Sri Lankan 🇱🇰
ඔයාගෙ recipe හරියට එනවා .ගොඩාක් rasaii
මමත් හැදුවා . ගොඩාක් රසයි. Thank u
"නාසි ගුරන් චිලි පඩි" මැලේ කෑමක්.හරිම රසයි.👍👍 මම ඉන්නේ සිංගප්පූරුවේ අපේ ගෙදර අයට සතියකට සැරයක් හදන්න ඔිනේ
Lockdown නිසා ගෙදර ඉන්න එකේ මේ recipe එක try කරා . It came out perfect. Everybody LOVED it. Thanks you so much. ❤
mn deparakma haduwa harima rasai kade widiyatama rasa enw kisima rasakarakayak nathuwama ❤
Harima පැහැදිලි vedios..Thank you🤗😘
මේ විදියට මාත් හැදුවා. හරිම රසයි කියලා ගෙදර හැමෝම කිව්වා
අද හැදුවා හරිම රසයි😍❤️💛💛💛💛💛💛💛😇😇😇😋
I made this fabulous recipe and it's exactly what we buy from outside. The feedback I got from others were amazing. Highly highly recommended 🥰🥰🥰🥰
ඔයාගේ වීඩියෝ එක බලලා මම ඒ රෙසිපි එක හැදුවා ගොඩක් රසයි ස්තූතියි අක්කී
කොත්තමල්ලි කොල, මින්ට් කොලත් දැම්ම නම් තවත් පට්ට
අද තමයි බාසුමතී බත හරියටම ඇට වෙන්වෙලා හැදුනේ.. ඒ ඔබ කියලා දුන්න විදියට හැදුව නිසයි. නාසිගුරාන් හැදුවා හරිම රසයි. බතට ඉස්සෝ දැල්ලෝ එකතු කලා. පුලුවන් නම් ඉක්ලියාස් හදන්න.
මම ඊයෙ හැදුවා පට්ට😍😍
මමත් හැදුවා😊
හරිම රසයි😊😊
මට වයස 13😊😊
හරිම ලේසි හදන්න❤❤
Eka hariata aava mis, mage hubby ekata addict ma unaa , 2 times hedua godaak thank u oyata , god bless u mis❤
නියමයි මැඩම්. බොහොම ස්තූති මේ වගේ හොඳට පැහැදිලිව කියලා දෙනවට❤❤ ඔබ තුමියට ජයෙන් ජය
එක නම් නියමයි මාර රසයි අනේ.. මන් මේ හදපු හතර වෙනි වතාව.. එත් කමෙන්ට් එකක් දාගන්න බැරි උනා එත් අද නම් හිතුවා දානවමයි මැසෙජ් එකක් කියලා. මම මේක කලින් හැදුවේ මගේ ගෙදර අය වෙනුවෙබ් අද මම මගේ හස්බන්ඩ් වෙනුවෙන් පලවේනී වතාවට හැදුවේ එකමයි මෙච්චර සතුටු එයා ගොඩක් මාව වර්ණනා කරා අනේ ඒ හැමදේම ඔයා නිසා ගොඩක් පින් ඔයාට.. හරිම රසයි ඔයාගේ කෑම වට්ටොරු ප්ක්කොම වගේ මන් මොන කෑම හැදුවත් නොදන්න ඔයාගේ චැන්ල් කෙන් බලලා හදන්නේ එච්චරම විස්වාසයි මට ඔයාව.. 😘😘❤️ ඔයාට තෙරුවන් සරණයි අල්ලේ. දිනෙන් දින දුයුනු වෙන්න ඔනී ඔයා..
Made this for my son’s 18th birthday. Really nice and really tasty. Thank you
අනේ ගොඩාක් ස්තුති අපිත් හැදුව ගොඩාක් රසට තිබ්බ
MR Kitchen ❤️ අදයි හැදුවේ මේ රෙසපිය.හරිම රසයි 😍💐
😂😂
මන් නම් අද හැදුවා ගොඩාක් රසයි මාරම රසයි කියලා වැඩක් නෑ ♥️
බාස්මති ලෙසී උයන්න බාස්මති ගන්න කප් එකෙන්ම් ඒ ගනාට වතුර දාන්න ඒ කප් එකෙන්ම උදා: බාස්මති හාල් අඩු කොප්ප දෙකක් ගත්තොත් වතුරත් අඩු කෝප්ප දෙකයි ඉදීගෙන ආවම මදි නම් විතරක් උනුවතුර ටිකක් ඉහලා වහන්න හරි යනවා බටර් ,තෙල් ටිකක් දාන්න ඔයලට ගොඩාක් ඉදිලා උනෙනම් බත් එක උනුවතුර ඉහලා කෙහෙල් කොලයක් බත් එක උඩින් හිර කරලා පියනින් වහාන්න බත් ඇට වෙන වෙනම එනවා
, CC b
නාසිගුරාන් වලට අත්‍යවශ්‍ය ම ඉදුණු මිරිස් ,ළුෑනු ,ඉස්සන් පේස්ට් එක.
k16
🙏🙏🙏🏕👍🏕👍🏕👍🏕👍🏕❤️💕💔👍👍👍❤️👍❤️👍🏕👍🏕👍💔💔💔💕🏕❤️👍💔👍😀💔💔💕💕👍👍👍🏕🏕🏕
එච්චර නටන්න ඕන නෑ බාස්මතී කප් 3 දැම්මනම් වතුර කප් 4 ...අපි හැමදාම කන්නේ බාස්මතී හොදට එනවා
මමත් හැදුවා හරිම රසයි නංගී ඔයාට ගොඩක් ස්තූතියි
මම හැදුව නංගි හොද රසට ආවා ඒත් පාට ආවේ නෑ නේ.ගොඩක්ම ස්තූතියි. Bs
අඩෙහ් මමත් අද හැදුවා .පට්ටම රසයි කඩෙනුත් කාලා තියෙනවා .ඒ වගේම රසයි සුපිරි .තෑන්ක්ස් අක්කෙ.ඉස්සරහටත් මේ වගේ රසට කෑම හදන වීඩියෝ දාන්න .good luck 🎀❤️
Ane akki ada mn meka haduwa attama resturant eke wagema godak rasai...thank you soo much akki❤
අම්මෝ කටට කෙලත් ඉනුව අක්කියෝ ඇත්තෙන්ම ඔයා අපිට හොද කෑම වර්ග කියලා දෙනවා...ඔයාට සුබ පතනව අක්කි ♥♥ බුදු සරණයි
Mamath hadala baluwa. Harima rasai😗😗
අද හැදූවා, නියම රසයි, බොහොම ස්තූතියි!
ඔයාගෙ රෙසිපි එකට මාත් හැදුවා. Perfect!! හරිම රසයි! Thank you so much dear ❤️
රසටම ආවා....ගොඩාක් ස්තුතියි ❤️❤🤲🙏
Api meka heduwa...godak rasai akke...thank u so much❤❤
මමත් හැදුවා හරිම රසයි✌️
Mama iye me resipiya haduva aththamai restaurant rasatm ava.thank you oyata.
Mevage thava rasa resipice aran enna.
Good Luck.❤️💞😘
Oya vidihata Ramdhan festival ekata hadhuwa maara rasai... Thank you for your video...❤❤
Oyata godake sthuthi karata kelathe enuva rasa patai.
ඇත්තමයි මමත් හැදුවා ඒකනම් පට්ට එකෙන්ම කඩේ වගේම රසට ආවා 🙏🙏🙏
මමත් හැදුවා.හරිම රසයි
ඔයා ගේ විඩියෝ නිතරම බලනවා කියලා දෙනවා පැහැදිලි ව.ආදරේ යි බුදු සරනයි
මේ රෙසිපිය මාරම රසයි🤟♥️♥️♥️♥️♥️♥️♥️
Mama ada haduva.harimarahayi.kiyanna baritharam..vachana aththatama kiyanna.eka harima rahayi.❣️Thank you.hamadama mevage deval kiyala denna
I made this today... It's very delicious... thankyou mr kitchen❤
Thank you M.R kitchen අපිත් හැදුව හරිම රසයි.කඩෙන් ගත්ත වගේ.අයෙමත් සැරයක් Thank you.🤟🤟🤟🍩🍛🍛🙏🙏🙏🙏👍ymmmm
This is so good
I tried few times and were perfect
Thanks so much
මාර රසයි අපි මේ දෙවෙනි පාර හදන්නෙ😍😋
Harimarasai apey gedara okkoma Kawa Rasai kiyakiya
Thanks alot good luck
Dalada samidu pihitai 😊
I tried this & its came good thanks for the recipe......GOOD LUCK to u............
අද තමයි ඔයාගේ මේ රෙසපි එකට හැදුවේ.හරිම රසයි.ස්තුතියි ඔබට....
Akke i tried this reciepe today it came out very well ❤
හරිම රසයි තමයි.💗 මේ විදියට පාට එන්නැනෙ මට ඒකට මොනාද වැඩි කරන්න ඕනෙ
Thank you Mr kitchen for this wonderful recipe. My nasi goreng was successful. Everyone in my family enjoy the nasi goreng. Once again thank you so much 🙏
Tx a lot for the recipe. It was soo yummy. I tried. Its easy and perfect . And u say that very clearly .
For how many it was enough....?
I mean according to this recipe
Kade wagema rahata awaaa niyamai😍😍😍😍❤️
මමත් හැදුවා thanks MR kitchen 🙈❤️💐💐💐💐💐
මමත් හැදුවා.හරිම රසයි.❤❤
Aththatama rasai♥️. Math heduwa. Thank you MR. Kitchen .
Mamath haduwa harima rasai
Thank you
❤
Math haduwa. Aththtma eka godak rasai. Thank you oyata
I tried this... this came lovely 😍❤ Thanks for the recipe 😘
අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි
Mamath haduwa ada oyage videos balala. ඇත්තටම rasai akke. Thanks oyata ❤❤
මමත් මේක හැදුවා දැන්..මාරම රසයි🥰
Mamath mrka heduwaa emakanm pattaaa oyagr krmanm supuriii 😋😋
මම අද හැදුවා..මාරම රසයි❤❤
I made and it was very yummy .Thanks for the recipe.❤❤
Mama th iye haduwa harima rasata awa.thank you lassanata kiyala denawata ❤️
මම මේක හදන්නෙ කොහොමද කියල හිත හිතා හිටියේ හෙට නිවාඩු දවසේ හදන්න ඕනි තැන්ක්ස් ඔයාට ❤❤
අපි අද හැදුවා ගොඩක් රසයි ස්තුතියි
Mamath me recipe eka heduwa... aththatama marama rasai..❤️❤️❤️
Akki athatama bath aka harima rasai math haduwa.Thanks Akko💕
හරිම රසට ආවා thank you ❤️😍🤤
ඒක අපූරුයි
ස්තුතියි ඔයාට ❤❤
මෙයා වගේ කෙනෙක් බදින්න තිබ්බ නම් මරු කියල හිතුනෙ මට විතරද🤗🤗🥰🥰😘😘😅😅💋💋🥳🥳🥳🥳
Same here
එයා බැඳලා 🤗🤗🤗
Kala maraennd😁
A very good receipe!!❤❤❤
Me and my family members enjoyed it alot.
Thank you so much!! ❤❤