@pure soul poddak chinese restaurant syndrome eka gana online kiyawala balanna, soup kata gana nm dan na, ajinamoto(msg) kiyanne china, korea, japan wala awrudu gaanak thisse use karana deyak, mehe ayata nm ewa kala tama mukuth wela na, hotada innawa, kisima research ekakin narakai kiyala oppu wela nathi dewal walata baya wenna ona na
Kiyla wedak ne kade rasata niyametma awa…thank u soo much akki.Thawath me wage lassana wena aya wage boru loku wedi simple widihata rasata kema hadana vedioes oyta danna labenna kiyla wish krnwa..Thank u soo much v had a nice lunch (best fried rice recipe ever)
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk/e/_6GXT8
Oyster sauce rice ekta dmmta kmk ndda akki ?
@@dilmisandunika4648 pp
ශඹ
Nglbgunkjigg
51
අනේ මං මේ රයිස් එක අද දැකල අදම හැදුවා...හිතාගන්නවත් බෑ හරිම රසයි..කඩේ රයිස් වගේමයි. Thank you akka ❤
මාත් හැදුවා අක්කියෝ හරිම රසයි. Tnx දැන් අපි කඩෙන් rice කන්නේ නෑ ❤🥰
Thanks අක්කේ. මම හදනවා. මගේ අතින් වෙන අඩුපාඩු අද මට තේරුණා. රසට කෑම උයන්න අනිත් අයට කියලා දෙන එක ලොකු පිනක්. මොකද ගොඩක් අය කියලා දෙන්නේ ගුරු මුෂ්ටිය තියාගෙන.
🙃
Anei බොරු කියන්න epa kelley ඉෂාරා
මන් මේ දැන් හැදුවා. මෙච්චර කාලෙකට රසටම ආව fried rice එක. නියමයි මේක රසයි ගොඩක්. ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ vedios කරන්න.
මාත් අද රැට මේ රයිස් එක හැදුවා.ගොඩාක් රසායි thank you ගොඩාක් මේ වගේ කැම හදන්න කියලා දෙනවට ඔයා කියලා දුන්න වටලප්පන් එකත් මන් හැදුවා එකත් ගොඩාක් රසට ආවා
මං කවදාවත් මේ වගේ කෑම හදන වීඩියෝ බැලුවට ඒවා හදන්න හිතලාවත් නෑ...ඒත් ඔයාගෙ වීඩියෝ වල පුදුමය නම් මං ඔයා දාන රෙසිපි හදනවා දැන්.බිත්තර තම්බලා දාලා හදපු බත් එකත් හැදුවා මං.මේකත් හදනවාමයි...පොඩි දේකුත් කියන්නද ඒ ගමන්ම...
ඔයාගෙ පැහැදිලි කරන පිළිවෙළේ සහ සරල රෙසිපිවල මෙන්ම මූණ නොදැක්කත් කටහඬේ තියෙනවා .... මේ කෑම හදන්නම කියලා බලන අයව අසරණ කරන ගතියක්.... 😋 ස්තූති අනේකවාරයක්...දිගු ගමනකට ආසිරි...ආදරෙයි.
Ou ane mamath adama hadanawa
ඔයා කියපු විදිහටම අපි මේ Rice එක අද දවල් හැදුවා පට්ටම රහක් තිබ්බේ කඩෙන් ගේන Rice වලට වඩා රහයි Thank You අපිට මේ Rice එක හදන හැටි කියාලා දුන්නට... ❤❤❤
U0
Hmm
Hmm
ya
😻😻😻
කඩේට දැම්මොත්නම් මාරවිදිහට විකිනෙයි මාර රහයි❤😍😋🤙
මම ඊයේ මේ recipe එකට fried rice එක හැදුවා. හරිම රසයි. කඩේ ඒවටත් වඩා ගොඩක්..😍❤️ thank you so much ❤️
Oya සීනි demmada kiynko
අද අපේ ගෙදර party එකක් තිබ්බ ඊයෙ රෑ හිතාගන්න බැරුව හිටියෙ කෑම කඩෙන් ගේනවද ගෙදර හදනවද කියල ඊට පස්සෙ තමා මන් මේ video එක දැක්කෙ පොඩ්ඩක් හදල බලන්න හිතුනා හැදුවා "මේක නම් පිස්සුවක් බන් " 😋 Thnx Akka 😘
මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද superb අක්කියෝ 😘😘😘😘😘😘😘😘😘
නෑ 😋😋😋
😁
Ow 😊😄
Na na mata dakka gaman 😛😛
Matath
දින කීපයකට කලකට කලින් මම මේ රෙසිපි එක බලලා ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. කඩේ හැදුවා වගේම රසට තිබුණා. බොහොම ස්තූතියි අපිට මේක කියාදුන්නට.
මේක බලලා හදන්නම හිතුනා.ඒ හින්දා අද ඔන්න හදනවා..thanks akkiiyoo
ඇත්තටම හරිම රසයි...මං මේ විදිහට හදල බැලුවා...මට හම්බුණ රසම fried rice recipe එක මේක...තැන්ක් යූ අක්කා ❤️
මම අක්කා ගෙ වීඩියෝ ව්තරයි බලන්නෙ තේරෙන ව්දිහට ලේසි ම ව්දිහට කියලා දෙනවා අද මම ඔයා මේක හැදුවා ගොඩක් රසට ආවා කඩේ රයිස් එක වගේ
මේක තමා rice හදන හරිම විදිය...කඩේ විදියමයි...මරු
මාත් අද හැදුවා.. හරිම රසයි.. ගෙදර අය ගොඩක් ආසවෙන් කෑවා.. thank u so much ❤️❤️
😂
😂😂😂😂
ඇත්තටම
මේකි හදන ඒවා කන්නෙපා බන් ඔවා කාලා යන්න වෙන්නෙ ලැටා එකට තමා
දැකල මගේ බඩ පිරුණ 😃 ආයේ හදන්න දෙයක් නෑ . Video එක බලන ගමන් මේ comment එක දාන්නේ ☺️අද තමයි හරියටම F Rice එකක් හදන විදිය ඉගෙන ගත්තේ. නියමයි අක්කී 👍 කිසිදු රහසක් නැතුව කියල දුන්නට ස්තුතියි 🙏
අක්කි ඔයා හදන විදියට කන්න ආස හිතෙනෙවා.අනිත් එක තමයි ඔයා කියලා දෙන විදියත් මාරම clear.කටට කෙලත් උනනවා.
මන් හැමදාම මේක හදන්නෙ..thaknz akki..රෙස්ටුරන්ට් රසම ආවා
මං හරිම කැමති ඔයාගෙ ක්‍රමයට.මොකද ඔයා සුප් කැට,අජිනමොටෝ වගේ පිළිකාකාර රසකාරක එකතු කලේ නෑ.විශේෂයෙන්ම ඒකට ස්තූතියි...මාත් හදල බලන්න ඕනෙ.ඇත්තටම නිවැරදිව පැහැදිලි කලා...බොහොම ස්තූතියි ❤
ඔබත් හීන හබා යාමට දිරිය ඇති කාන්තාවක්ද
නිකරුනේ සමාජ මාද්‍ය තුල සැරිසරන කාලය අර්තවත්ව යොදවා ඔබේ හීන සැබෑ කර ගන්නා විදිහ කියා දෙන්න අපි සූදානම් ..
අරමුණුක් ජය ගැනීමට උවමනාවක් ඇති දිරිය ලදුන් දස දෙනෙකුට මෙම මස අප හා සම්බන්ධ වීමට හැකියාව ඇත.
ඔබත් ඊට සුදුසු යැයි හැගෙන්නේ නම් ඉක්මනින් නම ,ජාතික හැදුනුම්පත් අංකය whatsapp කරන්න 0703565047 ලදුන් දස දෙනෙකුට අවස්ථාව හිමි වේ.
ඇත්තමයි .. රසකාරක පාවිච්චි නොකරපු එක නම් ගොඩාක් වටිනව ❤️
අජිනමොටො කියන්නෙ පිලිකකරකයක් නෙමේ, බොරු පතුරන්න එපා. MSG කියන්නෙ අපි කන ස්වබවික කෑම වල තියන දෙයක්, කෑම වලට MSG දෑම්ම කියල ලෙඩ හදෙන්නෙ නෑ.
@@foodmusicngames ehanang chicken soup cubes use karata kamak nedha?
@pure soul poddak chinese restaurant syndrome eka gana online kiyawala balanna, soup kata gana nm dan na, ajinamoto(msg) kiyanne china, korea, japan wala awrudu gaanak thisse use karana deyak, mehe ayata nm ewa kala tama mukuth wela na, hotada innawa, kisima research ekakin narakai kiyala oppu wela nathi dewal walata baya wenna ona na
අද රෑට මම හැදුවා.වෙනදට හදනවට වඩා තවත් රසට තිබුණා.ගොඩක් ස්තුතියි අක්කෙ..බුදු සරණයි
අපිත් අද මේක බලාගෙන හැදුවා..හරිම රසයි..ස්තුති..
මම අද දවල්ට හැදුවා .හරිම රසට ආව.කඩේ ඒවට වඩා රසයිලු.පොඩි දෙන්නා ආසාවෙන් කෑවා.thank you නංගියො .
මාත් මේ විදියටම හැදුවා හරිම රසයි.ගෙදර අය දෙවනි පාරාත් හදලා ඉල්ලනවා.අද ආයේත් හැදුවා
දැක්ක හමත් කන්න හිතෙනවා අපි අද හැදුවා හරිම රහයි
අපිත් මේ වීඩියෝ එක බැලුවා.
බලලා හැදුවා රසට තිබුනා.
ඔයාට ස්තුතියි අපිට මේ වගේ දෙයක් කියලා දුන්නාට
අපි ගෙදර හදන්නෙ මෙහෙම තමයි. මේකෙ පොල්තෙල් වෙනුවට බටර් දාල හැදුවම ගොඩක් රසයි.
මම මේක හැදුවා පට්ට රහයි තැන්ක් යූ
අක්කේ මම අද හැදුවා.මාර රසට ආවා.ගෙදර අය රසයි කිවුවා.tnx ඔයාට අක්කේ.❤❤❤❤
අද අපි මේ රයිස් එක හැදුවේ 5 වෙනි වතාවට හරිම රසයි
කියපු විදිහටම හැදුවා හරි රසයි දැන් තමයි හදලා කෑවේ 😍😋
Mamath hadiwa
😮😮😮😅U
නංගි...ඔයාට cookery ගැන හොඳ දැනුමක් තියෙන බව තේරුම් ගත්තෙ ලීක්ස් අන්තිමට එකතු කල එකෙන්...! Excellent presentation ..! Thanks & All the best ..!
අක්කි මාත් අද හැදුව ...ඇත්තටම හරිම රසට ආවා....Thanks අක්කි මේ දේවල් කියලා දෙනවට....God bless you ❤❤💖
මම ඔයා හද කැම අනිවාර්යයෙන් හදනවා නිවාඩු දවසට මාරම රසයි හැම කැම එකක් මහත්තයා ආසාවෙන් කනවා .
ඊයෙ රෑ හැදුවා . හරිම රසයි. Thanks so much 😊😊
pata
සුපිරි
@@pryankaradillhans2556waterfall❤❤
aela
තක්කලි සොස් විතරක් දලා සිනී දැම්මට කමක් නැද්ද
ෆ්‍රයිඩ් රයිස් රසට කන්නනම් චිකන් කරිය මේ විදිහට හදන්න ruclips.net/video/r0zgVIkLVu0/видео.html
Wow
😡😡😡😡😡😡😡😡😡😡
Katata kela inuwa akkiyo mage supar thawath video oni rasawath
Ok
ගොඩක් අගයකරනවා
මේ දැන් මේක හැදුවා. මටම හිතා ගන්න බෑ. Thank u so much akka❤️❤️❤️🙏
අපිත් හැදුවා අක්කි.......මාරම රසයි ......කඩේ රයිස් එක වගේමයි .....🎉
අපි අද හැදුවා.මේ විදිහටම ආවා.ගොඩක් රසයි.ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදුන් නෑ.බය නැතුව ඕනෙ කෑමක් හදන්න පුලුවන් .ගොඩක් ස්තූතියි.ඔයාටත් පවුලෙ අයටත් බුදු සරණයි 🙏❤
ඇත්තටම මේක දැක්කහමයි කද්දියි කටට කෙල උනන්නේ🤤 මටම විතරද Oh my god very delicious fried rice 🤤🤤🤤❤️
ඔයා කියල දෙන විදිය ගොඩක් පැහැදිලි යි.මන් රට ඉන්නෙ.මේ වීඩියෝ එක බලන් රයිස් හදල දුන්නා .මම ඉන්න ගෙදර අය කාල රසයි කිව්වා
හැදුවා...... නියම රසට තිබ්බා..... හැමෝර රසට බඩ පිරෙන්නම කෑවා..... Thank you MR.KITCHEN
අනේ මේච්චර දවසක් හදන්න දනේනෙ නැතුව ලොකු ගානක් දීල කඩෙන් ගෙනාවෙ. ඉතින් අද දවල්ට මේ රෙසපි එක හදලා කාපු ගමන්ම ස්තූති කරන්න හිතුනා කඩෙන් ගන්නවට වඩා රසටම ආවා. අනේ මන්ද ඇයි කියල ඔයාගෙ හැම රෙසපියම හරියට එන නිසා බලන්නෙ ඔයාගෙ චැනල් ඒකමයි. ස්තූතියි අපිට හොද දේවල් කියල දෙනවට
අපිත් දවස් දෙකක් හැදුවා අක්කි........මාරම රහයි .......❤
අක්කිගෙ recipes හරිම පැහැදිලියි ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් Thank you akki ❤️🔥
එල ආඅ
MN fhj
ඇත්තටම ගොඩක් පිං මෙහෙම විඩියෝ බලලා ගෙදර අයට රසට කන්න දෙන්න පුළුවන් 😘😘😘😘🌹
පලවෙනි පාරට ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවේ ඔයාගේ වීඩියෝ එක බලලා ඇත්තටම ගොඩක් රසයි 🥰🥰 ස්තුතියි 🥰
😢😮
ඔයා හදපු විදිහටම අපිත් rice එකක් හැදුවා පට්ට රහයි
ඔයා කියපු විදියටම හැදුව ඇත්තටම මාරම රහට අවා කඩෙන් ගෙනාව වගේ
මාත් හැදුවේ අක්කේ මේක බලලා රයිස් එක😎 මාර රසයි..😋😋
ඔයානම් මාරයි මිස්.
කියලා වැඩක් නෑ.සුපිරි..😍
නියමයි හැමදේම ලස්සනට විස්තර කරනව..අවශ්‍ය ප්‍රමාණය ,කොච්චර වෙලාවක්ද,කීදෙනකුට ඇතිද කියන ඒවා ..ගොඩක් වැදගත් දේවල් ..
අපිත් හැදුවා .හරිම රසට තියෙනවා .thank you.
Apith ada raata haduwa.Harima rasai.kaden ganna eakata wada rasata aawa.Thank you dear...
අද හැදුවා ඇත්තටම අක්කියෝ ගොඩක් රසයි සොයා සෝස් විතරයි තිබුනේ නැත්තේ මාරම රසයි තෑන්ක්ස් අක්කො 😍😍😍
හරිම රසයි. ඉක්මනටම හදාගන්නත් පුලුවන්. කඩේන් ගේනවටත් වඩා ගොඩාක් රසට ගුනට අපි අද මේ රයිස් එක හදලා කෑවා. ඔයාට ගොඩක් පින්
අම්මෝ බඩගිනි .....Thank uuuuuu
Yjhjbbbbbn
Math heduwa. Aththatama Hari rasai. Thank you akki.
කියපු විදිහටම අපි හැදුවා. ගොඩක් රසයි තැන්කියු අක්කා ඔයාට..
ගොඩක් රසයි තමා. කඩේ rice වගේම තමා 😊❤
thanks for sharing ලබන්නාවූ නව වසර සතුට පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා
මාත් හදල බැලුව😳❣️. අම්මෝහ් කඩේ ඒවටත් වඩා රසයි අක්කියෝ😍❣️
අපි අද මේ fried rice එක හැදුවා හරි රහට තිබුණා Thanks
මේක බලලා හැදුවා rice එකක්.මාරම රසයි අක්කේ...🤍
කටට කෙලත් වුනනවා මාර රසයි 😀😀😀
Quick & Easy akki .. අනිවාර්යෙන් ඉක්මනටම හදනව Thanks
කෙල ඉනුවා ඒකටනම් 🤤🤤🤤
හරිම රසට ආවා ඇත්තටම ... ❤බොහොම ස්තූතියි🥰
හැදුවා ... අද තමා මුලින්ම හැදුවෙ.. සු...පි...රි... ❤❤❤ thanks akke....
අක්කී කඩේ ෆයිඩ් රයිස් එකටත් වැඩි රස්ස කුයි, ලස්සන කුයි ,ආවා Thanks you very much අක්කා 🥰🥰🥰
Ele
මේක බලල තමයි හරියටම රයිස් එකක් හදාගත්තෙ.thank u 🤩🤩
මාත් හදල බලන්නම් දැන් ගෙදරට වෙලානේ ඉන්නේ හරිම රස පාටයි. ..ඔයාට ගොඩක් Thank.You...
me akkage recipe hariyatama kiyala denawa mamath uyanna harima asa kenek aththatama eyage vedios wala hamadema hariyatama kiyala denawa ithin matathhithuna eyawenuwen wachanayak hari danna hamadema godak hadata kiyaladenawa.... Thanks akke oyage male achcharuwath harima rasai.....
මේ රයිස් එක අද මම හැදුවා අනෙ හරිම රසයි 🤗💖ගෙදර අයත් රසයි කිය කිය කෑවා😁thanks oyata♥
අද රෑට හදනවා ස්තූති ඔයාගේ කැම හරිම රසයි....ලස්සනට කියලා දෙන්ව් තෙරෙන් විදියට
අපි දන්නවා ඔයා කොහොමත් රසට ,ලේසියට, පහසුවට, ලාබෙට,සුවදට,ගුණයට, කැම හදන්න කියලා දෙන කෙනෙක් කියලා. ඉදිරියටම යන්න සුබ පතනවා .❤️❤️❤️🌹🌹🌹
💝💖💟🥰💗💖💖💟💟🙃🥰💖💝🙃🥰🥰🥰🙃💟💝💗💗💝💟
හරිම රසයි අක්කෙ tanks අක්කි😍
Kiyla wedak ne kade rasata niyametma awa…thank u soo much akki.Thawath me wage lassana wena aya wage boru loku wedi simple widihata rasata kema hadana vedioes oyta danna labenna kiyla wish krnwa..Thank u soo much v had a nice lunch (best fried rice recipe ever)
Akkige recipe eka pahadili lesi apith haduwa harima rasai thank you akki
ගෙදර දැන් එක එක කෑම හදලා ගෙදර මිනිස්සු හොල්මන් වෙලා ඉන්නේ. 😁 නියමයි දිගටම වීඩියෝ දාන්න
😂
🤔
😂😂😂
අපේ ගෙදර ගෑස් එක ඉවර කරන්නේ මම 💪😁
😂
මම රයිස් එක හැදුවා ඇත්තටම රසයි තැන්ක් යු ඔයාට කියලා දුන්නට 👍👍👍
අක්කී අද මේක හැදුවා...
හරිම රසයි...
thank you recipe එකට...🍁
Oya kiyapu vidiyatama heduwa rice eka, pattama rasai...thank you...
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අක්කේ.උයන්න දන්නෙම නැති කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් විදිහට.❤️❤️❤️
මමත් හැදුව මේක බලාගෙන ගොඩක් රසට ආවා ❤️😋 thank you so much ❤️❤️👍
❤❤❤❤❤❤❤❤❤❤❤
ඊයේ බලලා ඊයෙම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි මෙහෙම කියලා දෙනවට ♥️😘
අපිත් අද හැදුවා.. ගොඩක් රසයි අක්කී.. ❤️❤️
Akki, oya kiwwa vidiyatama haduwa ඇත්තටම කඩෙන් ගෙනාවා වගේ මරු, thanks akki❤
මේක අද හැදුවා හරිම රසට පෙනුනට ආවා.තැන්කිව්
මම නම් මේක හැදුවා , හරිම රහයී.... 😋😋😋
මං මේකත් හැදුවා අක්කි අද .හරිම රසට ආවා .Thank you akki 😊❤️.
Oyage recipes godak hodata therenawa.mn laga laga godak kaama.warga haduwa wenas..thank u
Mamath onna ada haduwa akki attami rasai.oya kiya dena widiyata hada ganna lsi thank akki
මේ වගේ videos කරලා අපිට එවනවාට m.r. kitchen එකට ගොඩාක් ස්තූතියි
ඒකනම් අද රෑටම හදලා බලන්න හිතුනා...
අක්කේ ඔයාගේ රයිස් හදන විදියය මන් හැදුවා රසම රසයි ..ගොඩාක් ස්තූතියි ඔයාට
I tried this recipe, and it turned out well. Thanks for sharing it with us!
මේ තියන විදිහටම හැදුවා. හරිම රසයි❤❤ Thank you so much