Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai ලස්සනයි අයියේ පරිසරය විනාශ කරන මිනිස්සු ගියොත් වැඩි කාලයක් යන්න වෙන එකක් නැති වෙයි.පරිස්සමින් බුදු සරණයි ඔයට
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙දැනටමත් ආයෙත් තහනම් කරල 😔
Supiriyk aiye.. ❤️😍😍🙏🙏
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
ලස්සනයි බ්‍රො, ජය වේවා!!! 😍😍😍
බොහොම ස්තුතියි 💙💙
ලංකාවෙ තියෙන බොහොම වටින පරිසර කලාපයක්. ලගා වෙන්න තියෙන පහසුව නිසා විනාස වෙනව බොහොම ඉක්මනට. අයියලා ඒ ලස්සන විදල අපිටත් විදගන්න සැලැස්සුවට බොහොම ස්තූතියි.. travelers ලා මෙන්න මේ වගේ පාඩුවෙ ගිහින් එනවනං හරිනෙ..😀 යන්නෙ කොහෙද කියල තේරුමක් නැතිව පට්ට ප්ලේස් එකක් කියල හිතාගෙන ගිහින් තැනත් විනාස කරල, තව කෙනෙකුට බලන්නවත් යන්න වෙන්නෙ නැති තැනට ආයිමත් පත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. Vlog එක මරු අයියෙ..අපි ගියපු දවසත් මේ වගේම මීදුමයි පොද වැස්සයි.😍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙පරිසරයේ ලස්සන 100% ක්ම නම් විඳගන්න බැරිවුනා.. ඒත් හිත පිරෙන්න මතක ගොන්නක් එකතුකරගත්ත.. 😍😍
අදත් සුන්දර ගමනාන්තයක්❤️😍
Nice video ❤
Vlog එක මරු❤
Uba puthe attatam nature lover kenek. We salute you..
ලස්සනයි vlog එක. වැස්සෙ තෙමුණට ඒ කාලගුණය ඒ පරිසරයට ගැලපෙනවා. අපි ගිය දවසේ මීදුම තිබුණේ නෑ.. මීදුමත් එක්ක chariot path වෙනස්ම ලස්සනක් තියෙන්නේ.. 💚💚😻🌿
බොහොම ස්තුතියි 💙💙අපිට කාලගුණය දෙවිදියටම හම්බුනා.. පලවෙනි දවස මීදුමයි වැස්සයි.. දෙවෙනි දවස පැහැදිලි අහසයි 😍😍
Woow....super content..congratulation Trvelhut....
Thanks brother 💙💙
Supri bro 🔥❤️
සුපිරියක්😍😍
Good work 👍 Hi from @UNBOUNDWALKERS team
සුපිරි අයියා ♥♥පරිසර සොබාදහමට ආදාරේ මිනිස්සු ඔයාලා නපුරු මිනිස්සුන් ගෙන් දැඩිහානි දුකයි 😭😭
බොහොම ස්තුතියි මල්ලි.. 💙ඒක ගැනනම් කියල වැඩක් නෑ.. මාරම දුකයි 🥲🥲
ගොඩක් ලස්සනයි video එක සුපිරියටම විස්තර කරනව අයියේ ,දවසක යන්ඩම ඕනි කියල හිතුනා😍❤️
කෑම හදන් ඒවා කන සීන් ටිකක් දාන්න. එතකොට ගති.
නියමයි brother.. ❤❤ පුස්සැල්ලාවෙන් පෙරෙට්ටාසි බස් තියන වෙලාවල් දන්නවද?
බොහොම ස්තුතියි 💙💙බස් එක මම හිතන්නෙ උදෙන්ම තියනව.. හරියටම දන්නෙ නෑ හැබැයි.. 😔
ඒක මරු ගමනක් අයියේ ❤️❤️❤️
Good job brother
Thank you brother 💙💙
අයියලා ට්‍රැවල් කරන්නෙ මැප් එකෙන් බලන්ද🙂😍
මැප් එකේ උදව්වත් ගන්නව 😍
sirawata aiye oya kiwwa kathawa hari travelersla kiyala penna photos videos ganna travel krna kalakanni hinda thama me hmdema winasa wela yanne ape me lassna rate.....samaharak bath kana harak bonna travel krnne
ඒක තමයි මල්ලි අපේ ලස්සනම තැන්වලට කිසිම සංචාරකයෙක් යන්නෙ නැත්තෙ..😢කවද හරි අපේ මිනිස්සුන්ට මේව තේරෙයි කියල උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව 🥲
වැස්සෙ travel කරනවා කියන්නෙ ඒක වෙනම ආතල් එකක් අයියෙ තබන පියවරක් ගානෙ ජයම වේවා සුබම වේවා ❤️❤️👣👣
අනිවාර්යයෙන්ම මල්ලි.. 😍බොහොම ස්තුතියි 💙💙
Nice aiya😍
මල්ලි වීඩියෝව මාරම ලස්සනයි මේ පරිසර විනාශය දකිද්දි පුදුම දුකක් දැනෙන්නේ
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙ඒකනම් ඇත්ත.. 😔😔
Marama lassani ayia
lassani ayye -yanna hithan inne lagadi 🍀👍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙ගිහින් මේ ලස්සන පරිසරය පරිස්සමින් විඳල එන්න 😘😍
Ahnna sathutuma kudallo na kivama🥳🥳🥳🥳 oyla supiriyt videos krnv. Balathuduva mthk una meka baladdi.
වැස්ස කාලෙ.. ඒක වෙනමම දෙයක් 💚💚😻
ඒකනම් ඇත්ත.. මාරම ලස්සනයි.. 💙💙
😍😍😍
💙💙
වාහන නවත්තන තැන ඉඳං මුදුනට කොච්චර දුරද? කිලෝමීටර් කීයද?
කිලෝමීටර් 4ක් තියනව.. පැය 1.5 ක් 2ක් ඇතුලත යන්න පුලුවන්
එච්චර දුර නෑ.ඒත් වාහන පරිස්සමෙන් මේ දවස් වල
wooowww 🍃🍃😍
කූඩැල්ලො ඉන්නවද?
කූඩැල්ලො හිටියෙ නැහැ
bike eka dapu thana idala camp karapu thanata yanna kochchra welwak yanwada aiye
පැය 2න් වගේ යන්න පුලුවන්
Thank you
Superb 👍👍
Thanks 💙💙
ඔන්න සුපුරුදු විදියට බැලුවා. මරු ගමනක්. ලස්සන පරිසරයක්. හැබයි ඒක අපේ උන් කනව. විදින්න දන් නෑ. 🥺
😍🍃kmp ට්‍රේල් එකත් ඕනෙ🤗
ලඟදීම දෙන්නම්.. 😍💙💙
🖤🖤🖤🖤🖤
Aiya hike wala උස බලන්න මොකක් හරි app akak තියෙද
අපිට google terrain map එකෙන් බලන්න පුලුවන් මල්ලි..
@@TravelHut5 thanks aiya
@@TravelHut5 ලඟදි kohawath yanna නැත්ද බලාගෙන ඉන්න video akak එනකම්
@@gayansameera6846 වීඩියෝ කීපයක් තියනව මල්ලි... එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නෑ.. මේ සතියෙ කොහොමහරි දාන්න බලනව..
@@TravelHut5 දාන්න බලන් ඉන්න අයියේ video danakam
හොද video එකක් මල්ලි.විස්තර කරනවත් හොදයි.දිගටම ලස්සන තැන වලට ගිහින් මෙ වගෙ හොද videos කරන්න United Travellers of Srilanka වෙතින් සුබ පැතුම් ඔය දෙන්නට.👑🇱🇰
බොහොම ස්තුතියි මනුල සහෝදරයා 💙💙
🙏🍃❤️
😍💚👣
Den palnt eken ynna denne ne. 🥲
ඒ දවස්වල එතන මාරම විදියට විනාශ කරා.. ඒකයි හේතුව.. 😔😔
අයියෙ ඔයාල රෑට කරන්නෙ මොනවද රෑට කෑම උයන්නෙ කෝහොමද වගේ ඔක්කොම දාන්න ආසාවෙන් බලන්නෙ🥰
අනිවාර්යයෙන්ම මල්ලි.. 💙💙
Camp කරන්න දෙන්න නැහ් කියලා මං දැක්කා එක ඇත්තද
දැන්නම් යන්න දෙනව..
@@TravelHut5 bus එකේ යනවනම් කොහොමද අයියේ යන්න ඔනේ
@@yasiruperera3556 මල්ලි පුස්සැල්ලවට ගිහින් එතනින් පෙරට්ටාසි බස් එක ගන්න.. ඒකෙ ගිහින් පෙරට්ටාසි පරණ හොස්පිටල් එක ගාවින් බහින්න..
@@TravelHut5 අනේ ගොඩක් ස්තුතියි අයියෙ ❤️
එකෙක් ගියහම බල්ලෝ රැලේ යනවා වගේ එකම තැනකට යන්න එපා ඉතින් 🤣
ඒකනම් ඇත්ත මල්ලි.. බල්ලො වගේ රැලේ යන කට්ටිය නිසා මේ වගේ තැන් විනාශ වෙනව..මල්ලිට තාම යන්න බැරිවුනාද?.. ඉක්මනට යන්න තියෙන්නෙ.. නැත්තම් ආයෙ ලඟදීම තහනම් වුනොත් යන්න බැරිවෙයි 😔
අනේ දෙවියනේ 😥මිනිස් හානිය😥
පුදුම දුකක් දැනෙන්නෙ ඒව දැක්කහම.. 🥲🥲
@@TravelHut5 😥
ලස්සනයි මල්ලි. ඒත් ගොඩාක් අය travel කරන්නේ සොභාදහමට ලන්වෙලා ජිවිතේ විදින්න නෙමෙි, කෑගහල විනෝද වෙන්න. පරසරය විදින්න නමි ගොඩාක් සංසුන් වෙන්න ඔිනේනෙිද?. විනෝද වෙන්න නමි වෙන තැන් තියනවානෙ.vido එක බලද්දි ගොන්නු ටිකක් කෑගහනවා ඇහෙනවා,
බොහොම ස්තුතියි අක්කෙ 💙💙ඔයාගෙ කතාව සහතික ඇත්ත.. අලුත් පරපුර වෙනස් වුනේ නැත්තම් ලංකාවෙ ලස්සන තැන් ඔක්කොම විනාශ වෙලා යාවි 🥲
Kohe paththeda thinne meka
පුස්සැල්ලාවෙ
මීදුම එක්ක හරිම ලස්සන පරිසරය ක්.. 😍😍 අපි ගියේ හරි පැහැදිලි දවසක.. සලා අයිය කිව්ව වගේ ප්‍රවේශ වෙන්න තියන පහසුව තමා මේ අලංකාර තැන්නෙ විනාශයට හේතුව😢
ඒකනම් ඇත්ත මල්ලි.. හරිම දුකයි 🥲🥲
Niyamai ලස්සනයි අයියේ පරිසරය විනාශ කරන මිනිස්සු ගියොත් වැඩි කාලයක් යන්න වෙන එකක් නැති වෙයි.පරිස්සමින් බුදු සරණයි ඔයට
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
දැනටමත් ආයෙත් තහනම් කරල 😔
Supiriyk aiye.. ❤️😍😍🙏🙏
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
ලස්සනයි බ්‍රො, ජය වේවා!!! 😍😍😍
බොහොම ස්තුතියි 💙💙
ලංකාවෙ තියෙන බොහොම වටින පරිසර කලාපයක්. ලගා වෙන්න තියෙන පහසුව නිසා විනාස වෙනව බොහොම ඉක්මනට. අයියලා ඒ ලස්සන විදල අපිටත් විදගන්න සැලැස්සුවට බොහොම ස්තූතියි.. travelers ලා මෙන්න මේ වගේ පාඩුවෙ ගිහින් එනවනං හරිනෙ..😀 යන්නෙ කොහෙද කියල තේරුමක් නැතිව පට්ට ප්ලේස් එකක් කියල හිතාගෙන ගිහින් තැනත් විනාස කරල, තව කෙනෙකුට බලන්නවත් යන්න වෙන්නෙ නැති තැනට ආයිමත් පත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. Vlog එක මරු අයියෙ..අපි ගියපු දවසත් මේ වගේම මීදුමයි පොද වැස්සයි.😍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
පරිසරයේ ලස්සන 100% ක්ම නම් විඳගන්න බැරිවුනා.. ඒත් හිත පිරෙන්න මතක ගොන්නක් එකතුකරගත්ත.. 😍😍
අදත් සුන්දර ගමනාන්තයක්❤️😍
බොහොම ස්තුතියි 💙💙
Nice video ❤
Vlog එක මරු❤
බොහොම ස්තුතියි 💙💙
Uba puthe attatam nature lover kenek. We salute you..
බොහොම ස්තුතියි 💙💙
ලස්සනයි vlog එක. වැස්සෙ තෙමුණට ඒ කාලගුණය ඒ පරිසරයට ගැලපෙනවා. අපි ගිය දවසේ මීදුම තිබුණේ නෑ.. මීදුමත් එක්ක chariot path වෙනස්ම ලස්සනක් තියෙන්නේ.. 💚💚😻🌿
බොහොම ස්තුතියි 💙💙
අපිට කාලගුණය දෙවිදියටම හම්බුනා.. පලවෙනි දවස මීදුමයි වැස්සයි.. දෙවෙනි දවස පැහැදිලි අහසයි 😍😍
Woow....super content..congratulation Trvelhut....
Thanks brother 💙💙
Supri bro 🔥❤️
බොහොම ස්තුතියි 💙💙
සුපිරියක්😍😍
බොහොම ස්තුතියි 💙💙
Good work 👍
Hi from @UNBOUNDWALKERS team
බොහොම ස්තුතියි 💙💙
සුපිරි අයියා ♥♥පරිසර සොබාදහමට ආදාරේ මිනිස්සු ඔයාලා නපුරු මිනිස්සුන් ගෙන් දැඩිහානි දුකයි 😭😭
බොහොම ස්තුතියි මල්ලි.. 💙
ඒක ගැනනම් කියල වැඩක් නෑ.. මාරම දුකයි 🥲🥲
ගොඩක් ලස්සනයි video එක සුපිරියටම විස්තර කරනව අයියේ ,දවසක යන්ඩම ඕනි කියල හිතුනා😍❤️
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
කෑම හදන් ඒවා කන සීන් ටිකක් දාන්න. එතකොට ගති.
නියමයි brother.. ❤❤ පුස්සැල්ලාවෙන් පෙරෙට්ටාසි බස් තියන වෙලාවල් දන්නවද?
බොහොම ස්තුතියි 💙💙
බස් එක මම හිතන්නෙ උදෙන්ම තියනව.. හරියටම දන්නෙ නෑ හැබැයි.. 😔
ඒක මරු ගමනක් අයියේ ❤️❤️❤️
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Good job brother
Thank you brother 💙💙
අයියලා ට්‍රැවල් කරන්නෙ මැප් එකෙන් බලන්ද🙂😍
මැප් එකේ උදව්වත් ගන්නව 😍
sirawata aiye oya kiwwa kathawa hari travelersla kiyala penna photos videos ganna travel krna kalakanni hinda thama me hmdema winasa wela yanne ape me lassna rate.....samaharak bath kana harak bonna travel krnne
ඒක තමයි මල්ලි අපේ ලස්සනම තැන්වලට කිසිම සංචාරකයෙක් යන්නෙ නැත්තෙ..😢
කවද හරි අපේ මිනිස්සුන්ට මේව තේරෙයි කියල උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව 🥲
වැස්සෙ travel කරනවා කියන්නෙ ඒක වෙනම ආතල් එකක් අයියෙ තබන පියවරක් ගානෙ ජයම වේවා සුබම වේවා ❤️❤️👣👣
අනිවාර්යයෙන්ම මල්ලි.. 😍
බොහොම ස්තුතියි 💙💙
Nice aiya😍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
මල්ලි වීඩියෝව මාරම ලස්සනයි මේ පරිසර විනාශය දකිද්දි පුදුම දුකක් දැනෙන්නේ
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
ඒකනම් ඇත්ත.. 😔😔
Marama lassani ayia
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
lassani ayye -yanna hithan inne lagadi 🍀👍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
ගිහින් මේ ලස්සන පරිසරය පරිස්සමින් විඳල එන්න 😘😍
Ahnna sathutuma kudallo na kivama🥳🥳🥳🥳 oyla supiriyt videos krnv. Balathuduva mthk una meka baladdi.
බොහොම ස්තුතියි 💙💙
වැස්ස කාලෙ.. ඒක වෙනමම දෙයක් 💚💚😻
ඒකනම් ඇත්ත.. මාරම ලස්සනයි.. 💙💙
😍😍😍
💙💙
වාහන නවත්තන තැන ඉඳං මුදුනට කොච්චර දුරද? කිලෝමීටර් කීයද?
කිලෝමීටර් 4ක් තියනව.. පැය 1.5 ක් 2ක් ඇතුලත යන්න පුලුවන්
එච්චර දුර නෑ.ඒත් වාහන පරිස්සමෙන් මේ දවස් වල
wooowww 🍃🍃😍
බොහොම ස්තුතියි 💙💙
කූඩැල්ලො ඉන්නවද?
කූඩැල්ලො හිටියෙ නැහැ
bike eka dapu thana idala camp karapu thanata yanna kochchra welwak yanwada aiye
පැය 2න් වගේ යන්න පුලුවන්
Thank you
Superb 👍👍
Thanks 💙💙
ඔන්න සුපුරුදු විදියට බැලුවා. මරු ගමනක්. ලස්සන පරිසරයක්. හැබයි ඒක අපේ උන් කනව. විදින්න දන් නෑ. 🥺
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
😍🍃kmp ට්‍රේල් එකත් ඕනෙ🤗
ලඟදීම දෙන්නම්.. 😍💙💙
🖤🖤🖤🖤🖤
💙💙
Aiya hike wala උස බලන්න මොකක් හරි app akak තියෙද
අපිට google terrain map එකෙන් බලන්න පුලුවන් මල්ලි..
@@TravelHut5 thanks aiya
@@TravelHut5 ලඟදි kohawath yanna නැත්ද බලාගෙන ඉන්න video akak එනකම්
@@gayansameera6846 වීඩියෝ කීපයක් තියනව මල්ලි... එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නෑ.. මේ සතියෙ කොහොමහරි දාන්න බලනව..
@@TravelHut5 දාන්න බලන් ඉන්න අයියේ video danakam
හොද video එකක් මල්ලි.විස්තර කරනවත් හොදයි.දිගටම ලස්සන තැන වලට ගිහින් මෙ වගෙ හොද videos කරන්න United Travellers of Srilanka වෙතින් සුබ පැතුම් ඔය දෙන්නට.👑🇱🇰
බොහොම ස්තුතියි මනුල සහෝදරයා 💙💙
🙏🍃❤️
💙💙
😍💚👣
💙💙
Den palnt eken ynna denne ne. 🥲
ඒ දවස්වල එතන මාරම විදියට විනාශ කරා.. ඒකයි හේතුව.. 😔😔
අයියෙ ඔයාල රෑට කරන්නෙ මොනවද රෑට කෑම උයන්නෙ කෝහොමද වගේ ඔක්කොම දාන්න ආසාවෙන් බලන්නෙ🥰
අනිවාර්යයෙන්ම මල්ලි.. 💙💙
Camp කරන්න දෙන්න නැහ් කියලා මං දැක්කා එක ඇත්තද
දැන්නම් යන්න දෙනව..
@@TravelHut5 bus එකේ යනවනම් කොහොමද අයියේ යන්න ඔනේ
@@yasiruperera3556 මල්ලි පුස්සැල්ලවට ගිහින් එතනින් පෙරට්ටාසි බස් එක ගන්න.. ඒකෙ ගිහින් පෙරට්ටාසි පරණ හොස්පිටල් එක ගාවින් බහින්න..
@@TravelHut5 අනේ ගොඩක් ස්තුතියි අයියෙ ❤️
එකෙක් ගියහම බල්ලෝ රැලේ යනවා වගේ එකම තැනකට යන්න එපා ඉතින් 🤣
ඒකනම් ඇත්ත මල්ලි.. බල්ලො වගේ රැලේ යන කට්ටිය නිසා මේ වගේ තැන් විනාශ වෙනව..
මල්ලිට තාම යන්න බැරිවුනාද?.. ඉක්මනට යන්න තියෙන්නෙ.. නැත්තම් ආයෙ ලඟදීම තහනම් වුනොත් යන්න බැරිවෙයි 😔
අනේ දෙවියනේ 😥මිනිස් හානිය😥
පුදුම දුකක් දැනෙන්නෙ ඒව දැක්කහම.. 🥲🥲
@@TravelHut5 😥
ලස්සනයි මල්ලි. ඒත් ගොඩාක් අය travel කරන්නේ සොභාදහමට ලන්වෙලා ජිවිතේ විදින්න නෙමෙි, කෑගහල විනෝද වෙන්න. පරසරය විදින්න නමි ගොඩාක් සංසුන් වෙන්න ඔිනේනෙිද?. විනෝද වෙන්න නමි වෙන තැන් තියනවානෙ.vido එක බලද්දි ගොන්නු ටිකක් කෑගහනවා ඇහෙනවා,
බොහොම ස්තුතියි අක්කෙ 💙💙
ඔයාගෙ කතාව සහතික ඇත්ත.. අලුත් පරපුර වෙනස් වුනේ නැත්තම් ලංකාවෙ ලස්සන තැන් ඔක්කොම විනාශ වෙලා යාවි 🥲