කාලෙකට කලින් අහපු ගීතයක් මතකද බලන්න | Sithakin Nowe Ma Samugena Giye | Sumith Hashendra with VOLARE

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 283

  • @pasindunaween9496
    @pasindunaween9496 3 месяца назад +13

    2024 ත් අහනවා ❤

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 5 лет назад +41

    ගංගා විඩියෝ ටිමි ආදරෙයි ගොඩාක් ආසාම ලස්සන වොයිස් එක ගොඩාක් කාලෙකින් ඇහුවා 😘😘😘😘😍😍😍🌹🌹🌹

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 лет назад +55

    සුමිත් අයියා..අපි ol කරන කාලේ ආවේ මේ කැසට් එක..පට්ටම පට්ට...බෑන්ඩ් බැකින් එක පට්ට..❤❤❤..drumer and bass....❤❤❤♨️♨️♨️

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад +2

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

    • @pathumtharidu3696
      @pathumtharidu3696 5 лет назад +1

      Ganga Video Team සුමිත් අයියගේ තියන හැම ලයිව් ශෝ එකක්ම දාන්න පුලුවන් නම්.specially රන් මිනි මුතු සහ මේ දාලා තියන ශෝ එකේ අනිත් සිංදු ටිකත්...

    • @asankasugathrathnamalala6652
      @asankasugathrathnamalala6652 5 лет назад +1

      Pathum Tharidu ow ban damith sampath anuruddha okkoma ela

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      Ou

  • @slpark6894
    @slpark6894 2 года назад +11

    මොන මොන සිංදු ආවත් මේවට ගහන්ඩ බැ❤️😍

  • @ruwanwitharana2930
    @ruwanwitharana2930 3 года назад +18

    අපි scl යන කලේ අහපු සිංදු.. එදා වගේමයි ඒ voice එක සුමිත් අයියා ❤🎧

  • @senarathwanigasinghe1606
    @senarathwanigasinghe1606 Год назад +9

    මම ආසම ගායකයෙක් බුදු සරනයි ජය වේවා

  • @ik-km4et
    @ik-km4et 4 года назад +108

    එදා ඒ ආව ගමණ ඒ විදිහටම ආවනම් අද චාමර ඉන්න තැන ඉන්න අංක එකේ හඩක් ....

    • @nisalatv_tv9791
      @nisalatv_tv9791 3 года назад +15

      ඇයි ඒ බැරි උණේ. මුන්ගෙන් company කාරයෝ හමබකරගත්තා විතරයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නෑ

    • @athavison1267
      @athavison1267 3 года назад +3

      අනිවාර්යෙන්ම කියලා වැඩක් නැ සහොදරයා

    • @lakmal9388
      @lakmal9388 3 года назад +9

      මෙ කොල්ලව හැලුව බන් සිරස.සිරස මුගෙන් හමිබ කර ගත්තා.CD 4න් ම

    • @dimadasanayaka5798
      @dimadasanayaka5798 2 года назад +3

      අපරාදෙ 😟

    • @මදුරංගසේනාල්
      @මදුරංගසේනාල් 10 месяцев назад +3

      මම දැක්කා වැඩසටහනක මෙයා තිුවිලරල් එකක් හයර් කරනව කියල ඇත්තටම දුකයි දක්ෂයෙක්

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 3 года назад +8

    Sumith hasendra ape කළුතර kollek aye sumith aiya wa වේදිකාවට gemu mage yaluwo godak pin

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 лет назад +29

    සිතකින් නොවේ
    සිතින් විතරක් රැල්ලට ආපු ගීතයක්🌷🌷🌷🌷🙏🇱🇰

  • @-gataya3470
    @-gataya3470 5 лет назад +23

    සුමිත් හශේන්රගෙ තව සිංදු ඕනේ

  • @NimeshPasindu-ul2ok
    @NimeshPasindu-ul2ok 7 месяцев назад +20

    2024 patta gahana 90 dashakaye set eka like ekak dagena yamu😊

  • @lahirusampath9768
    @lahirusampath9768 2 года назад +24

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.2022 අහන අය කො❤️

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 9 месяцев назад +2

    රත්තරන් ගායකයො...අපේ කාලයේ ඉතාමත් දක්ෂ නිහතමානී ගායකයො...ආදරෙයි ගොඩාක්...අයියේ,අද සජීවී සංගීත ප්‍රසංග වල දකින්න නොලැබීම ගැණ පුදුම දුකයි...😢මෙහෙම හරි දකිද්දි හිතට දැනෙන සතුට කියන්ව බැරි තරම්...❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏සුමිත් අයියේ,

  • @SLbestVideos
    @SLbestVideos 5 лет назад +12

    සිරිදෙව්දුව,මෙත් බෝසත් පිලිරුව ලග,මතකයි..👌👌😯

    • @SLbestVideos
      @SLbestVideos 5 лет назад

      @Chandana Saman ammapa owne mata mun denna petluna ban

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

    • @kaweeshasewmini5514
      @kaweeshasewmini5514 3 года назад +3

      Na na bro.meth bosath piliruwa සම්පත් අනුරුද්ධ ගෙ😁✋

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 3 года назад +1

      ඔය සින්දු දෙකම සම්පත්ගේ

  • @Ruwankumara-by6ck
    @Ruwankumara-by6ck 4 года назад +15

    කොච්චර ඇහුවත් එපා වෙන්න අප්පා.❤️❤️❤️❤️

  • @pradeepvijethilaka431
    @pradeepvijethilaka431 2 года назад +17

    අලුතින් දෙන්න සින්දුවක් ළගදීම. ඉන්න ගායකයොත් කොරවෙන්න.මම ආසම ගායකයෙක්.

  • @savidurandula4039
    @savidurandula4039 Год назад +11

    අනුන්ගේ සින්දු තියාගෙන ජනප්‍රිය වෙලා ඉන්න සිප්පි කෑලි එක්ක බලද්දී සුමිත් අයියාට ලොකු ගමනක් යන්න පුලුවන්නේ.කොල්ලෝ ටික සප් එක දෙයි.ආයිත් ගේමක් ගහන්න..පට්ට කටහඩ.වේරලියද්ද මහත්තයගේ කටහඩට හුගක් ලගින් යනවා.ඒ කියන්නේ ගේමක් ගහන්න අමාරු නෑ.ජයවේවා❤

  • @lakmal9388
    @lakmal9388 3 года назад +10

    අනිවා හරි යනවා කවදා හරි 😍😍😍😍💪💪💪💪💪

  • @shalom233
    @shalom233 3 года назад +56

    චාමර/සුමිත්/දමිත්/සම්පත් එකම වගේ දක්ශයෝ වොයිස් පවා එක ළග යන්නෙ❤️

    • @lahirusanjeewa9067
      @lahirusanjeewa9067 2 года назад

      uba hari yaluwa❤

    • @panadurarichwavesmusicba6793
      @panadurarichwavesmusicba6793 Год назад

      ඇයි සම්පත් අනුරුද්ධ

    • @REDROSS100k
      @REDROSS100k Год назад

      අනේ අනිවාර්යයෙන්

    • @Around_Sri_Lanka
      @Around_Sri_Lanka Год назад +2

      ඒතකොට වේරලියද්ද? 😀😀😀😀

    • @susanthasampath8055
      @susanthasampath8055 Год назад

      ​@@Around_Sri_Lankaඒ VOICE එක තමයි මේ කියලා තියෙන ආර්ටිස්ට්ලාට පිහිටා තියෙන්නේ.

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 3 года назад +20

    දමිත්,චාමර,සම්පත්,සුමිත්😍😍😍

  • @JeewanSenanayake-ut2rl
    @JeewanSenanayake-ut2rl Год назад +4

    මොනවා උනාද දන්නෙ එයා තමයි.තාම ඒ හඩ ඒ විදිහමයී..අතීතයට යනවා මේවා ඇහෙද්දී.අනාගතේ වේදිකාවේ දිනන්න ලැබේවා ❤️

  • @prasannaherath6618
    @prasannaherath6618 5 лет назад +47

    අපේ o/l කාලෙ එල ගායකයෙක්..ඒත් දමිත් එක්ක කරට කර යන්න බැරි උනා..දමිත් ඉස්සර උනා මෙයා ලොස්ට් උනා..😭😭😭

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 4 года назад +17

    අපි පොඩි කාලේ අහපු ලස්සන සිංදු

  • @yasithlakshan4385
    @yasithlakshan4385 2 месяца назад

    මේවට ගහන්න සින්දු ලොවෙත් නෑ ඉතිං රත්තරං වගේ තමයි ඉතිං වෙනම ලෝකෙකට අතිතයට යනවා ඇත්තම හරිම ලස්සනයි බවනාවක් වගේ සුමිත් අයියේ සංගීත ඇතිවෙන්න බලලා තියනවා ඔයා සින්ග් කල ශෝ එකක් බලලා නෑ මං අයිත් ඉස්සරහට එමු අයියේ ජයවේවා...! 🙏

  • @sumuduishan2405
    @sumuduishan2405 2 года назад +4

    අදටත් ආසම ගායකයෙක් ...👍

  • @easylifediaryNo123
    @easylifediaryNo123 2 года назад +5

    අහිංසක පට්ටම පට්ට ගායකයෙක් ❤️

  • @krishatube6374
    @krishatube6374 5 лет назад +15

    Kohoda yako gihilla hitiye🙏🇱🇰

  • @LinaL-p6h
    @LinaL-p6h 26 дней назад +1

    Maru a...lassanama siduwak ane🫶🤍💙💛💛🩵🧡♥️💚❤️💜🩷🙏👍🥹🌹💝💖❣️❤️‍🩹💓💗🥰💘

  • @indikasanath790
    @indikasanath790 Год назад +4

    තවත් හදවතේ ගායකයෙක් ආදරෙයි ❤️

  • @tharakalakruwan123
    @tharakalakruwan123 2 года назад +2

    අපි o/l ලියන කාලේ අහපු සුපිරි හඩක් දමිත් චාමර සුම්ත් ඉංදික අමතක වෙන්නැ බං දැන් ඉන්න සමනලයන්ට වාඩා මෙි කටහඩවල් අමතක වෙන්නැ බං

  • @wrajapakse4717
    @wrajapakse4717 2 года назад +3

    සුමිත් බුදුසරණයි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ❤️🙏

  • @susanthabandara6115
    @susanthabandara6115 4 года назад +5

    සිතකින් නොවේ මා.. සමුගෙනගියේ🤨🤨ආදරෙයි❤️❤️❤️ c ❤️❤️❤️

  • @udithadileshana4424
    @udithadileshana4424 4 года назад +9

    පොඩි කාලෙ මතක් උනා😍

  • @udenaranathunga2390
    @udenaranathunga2390 Год назад +1

    උබෙ ඔක්කොම සින්දු අහනව මම අදටත් අයියේ

  • @imaxspd478
    @imaxspd478 3 года назад +4

    Sumith ayya chamara ayya ape hadawathe gayakaya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nandasenadilshan6825
    @nandasenadilshan6825 3 года назад +2

    Sumith ayya supiri ape ratata onama gayakayek den inna un melawee rahak ne

  • @o.d.slakmallakmal7220
    @o.d.slakmallakmal7220 Год назад +1

    Me ayava thamai වේදිකවලට ගේන්න ඕන ✌✌✌✌

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda6983 3 года назад +4

    Band eka patta....

  • @virajkumarage2158
    @virajkumarage2158 5 лет назад +7

    Supiri voice ekak..atheethe mathakkala..

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @naveenmadu4063
    @naveenmadu4063 7 дней назад

    Adarei hamadaamath සුමිත් aiya ❤❤❤❤❤❤

  • @TharushathemikaTharu
    @TharushathemikaTharu 14 дней назад

    මෙ ලෙවල් ඒකට කාටවත් ඒන්න බෑ සූමිත් අයියා කියන්නෙ වෙනම ලෙවල් ඒකක් මෙයාගෙ සීන්දූ කාටවත් කියන්න බැ ඒ තරමි ගැබූරැ හඞක් තියෙන්න 😢❤

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 5 месяцев назад

    සුපිරියක් තමා ඉතින් ❤❤

  • @NavodWeerasinghe
    @NavodWeerasinghe 2 года назад +7

    තමන්ගෙ සිංදුව තමන්ටවත් හරියට කියාගන්න බැරි උනාම පට්ට අවුල්. හරියට practice කරල කියනවනම් සුමිත් ගෙ album 2ම ආයේ නග්ගල ගන්න පුළුවන්. Band එකනම් නියමෙට play කරා..

    • @sujeewalakshan2697
      @sujeewalakshan2697 Год назад +1

      Hamadama ekawage ba...minissune ...etha lassanata sinkaranawa...dukai api adare karana gayalayekta ehema kiyanna epa...❤❤❤...

    • @sumithhashendra8114
      @sumithhashendra8114 Месяц назад

      😅😅😅😅😅

  • @mnera7875
    @mnera7875 3 года назад +3

    අදටත් අහනවා❤️❤️❤️😌🙂

  • @ruwanmalli7846
    @ruwanmalli7846 2 года назад +3

    ඉස්සර සෙට් එකක් ආවා..මුලින් චාමර ,දමිත්,සම්පත් අනුරුද්ධ ,සුමිත් හශේන්ද්‍ර,ස්‍රිමාල් දුනාගොඩ,බුද්දික පියුමාල්

    • @susanthasampath8055
      @susanthasampath8055 Год назад

      ඒ හැමෝටම කලින් වෙරලියැද්ද VOICE එකෙන් ෆස්ට් ටයිම් තමන්ගේම සිංදුවක් කියලා ජනප්‍රිය වුන ගායකයෙක් ඉන්නවා ඒ ගායකයා " උපාලි රන්තිලක" සිංදුව " දුර කඳු යාය මටයි" ඒ සිංදුව කියපු උපාලි රන්තිලක තමයි වෙරලියැද්ද VOICE එකෙන් තමන්ගේම සිංදුවක් කියපු ගායකයා මේ ගායකයන් SET එකට කලින්.ඒ 2001 අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ කාලේ නොදන්නා හැමෝම හිතුවේ ඒ වෙරලියැද්ද කියලා. ඒ කාලේ චාමර වීරසිංහ පර්පල් රේන්ජ් BAND එකේ හිටියේ වෙරලියැද්ද ගේ සිංදු කියමින් ජනප්‍රිය වෙලා පර්පල් රේන්ජ් BAND එකත් ෆීල්ඩ් එකට ආපු අවුරුද්ද 2001 රුහුණු වෙනස NONSTOP කැසට් එක නිකුත් කරලා.එයින් පස්සේ අවුරුදු 2ක් පහු වෙලා තමයි 2003 අවුරුද්දේ දෙසැම්බර් අන්තිමේදී චාමර වීරසිංහ තමන්ගේම සිංදු කියපු කැසට් එකක් නිකුත් ක්ලේ සිතින් විතරක් නමින්.

  • @udaracharuka5051
    @udaracharuka5051 5 лет назад +1

    Patta sumith aiye adarei ape kale awa lassana katahadawal thamai. Budusaranai...

  • @lahirudilshan5389
    @lahirudilshan5389 4 года назад +2

    Supiri gayakayak thamai ithin ma

  • @gayanpushpa4967
    @gayanpushpa4967 5 лет назад +9

    Machan me show eke full eka upload karam.... Asai balanna ban.... Allapu game... Ape ethera Inne... Plz machan...

  • @mnera7875
    @mnera7875 5 лет назад +3

    Super super super saho❤️❤️❤️❤️🎶🎶🎶🎶

  • @RajikaRajika-sz3et
    @RajikaRajika-sz3et Год назад +2

    සිහිනෙන්වත් දැකගන්නට මට වරම් නැහැ ප්‍රියේ ❤❤❤

  • @ajanibandara2612
    @ajanibandara2612 2 года назад +1

    Ada dawasata 10wathawak vithara ahuwa ❣️ahamben dekke Mona unath dawasa gewapu lassana sinduwa ❣️bs

  • @NalakaUdasgiriyegedara
    @NalakaUdasgiriyegedara 22 дня назад

    Dala thiyana aththu hellenna .❤❤❤❤ sumith ayya hevi gooooo🍷

  • @danushkaranathunga93
    @danushkaranathunga93 5 лет назад +6

    පට්ට වොයිස්...👉👉😍😍

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @skvehicleworks7283
    @skvehicleworks7283 4 года назад +2

    සුපිරි වොයිස්..

  • @KasunGunathilaka-rz7rs
    @KasunGunathilaka-rz7rs 2 дня назад

    චාමර ,දමිත්,සුමිත්, මේ කටහඬ වෙනම රහක්

  • @maheshkulathunga533
    @maheshkulathunga533 4 года назад +2

    සුපිරිම 👍👍👍👍👍👍😆😆😆😆😆😆😆😆😆😆🤣🤣🤣🤣🤣🤣✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

  •  5 лет назад +3

    Ammo sumith aiya kalekin mn asam voice ekak. thanks..

  • @amilakulathilaka2252
    @amilakulathilaka2252 9 месяцев назад

    Tamath u tube awith ahala yanawa sumith aiye thz ❤

  • @tharushapiyumantha1726
    @tharushapiyumantha1726 4 года назад +2

    Volare supiriyak thamai ithin

  • @bajauwatv8794
    @bajauwatv8794 2 года назад +1

    Matat dawasak prasngekadi munagehuna sumit aiya ..harima hoda caritayak

  • @chamarasadaruwan3058
    @chamarasadaruwan3058 5 лет назад +3

    Thanks ganga video team

  • @ireshmaduranga7015
    @ireshmaduranga7015 5 лет назад +11

    Niyamai api school yana kale top gayakayo

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @PvIranga-rv2nx
    @PvIranga-rv2nx 5 месяцев назад

    Hamadama ahanawa sumith ayya ape gewal laga❤❤❤❤❤❤❤❤❤

  • @ajithkumara9264
    @ajithkumara9264 4 года назад +2

    api adare karana dawas wala ahapu dupri sinduwa e kale matak wenakota supari lassana atitayak eka adarei sumith aiye 💖💖💖💖💖💖

  • @hansisewwandhi5018
    @hansisewwandhi5018 4 месяца назад

    සදා නොමැකෙන ගී ❤❤❤

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 лет назад +3

    ❤❤❤❤
    Jaya wewa ❤

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 Год назад

    එ voice එකට මන් හරි ආසයි ❤❤❤❤

  • @demiyanrajapaksha5920
    @demiyanrajapaksha5920 7 месяцев назад +1

    කෝහෝමද live වොය්ස් එක.. දැන් ඉන්න හල් කෑලී වගේ ද..❤❤❤❤❤

  • @SumuduUdayanga-r1i
    @SumuduUdayanga-r1i Год назад

    Thamath adarei..ee sindu walata💙💙💙🙏🙏🙏

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa 29 дней назад

    Aadareii pissuwak ee giitha, ee hada 😢❤❤❤❤❤❤❤❤❤❤🤗🙏🤗

  • @chamodasasith6940
    @chamodasasith6940 Год назад

    සුමිත් හසේන්ද්‍ර / සම්පත් අනුරුද්ධ /සමන් ඉන්දික සුපිරිම ගායකයෝ තුන් දෙනෙක් තමයි ❤️🥺

  • @sumithsenarathna6833
    @sumithsenarathna6833 2 года назад +1

    මාර ලස්සනයි

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 8 месяцев назад

    ඉස්සර api kesat genalla ahanne❤❤

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 Год назад

    Adarei wassthuu...eka sinduwakhari...karanna thawa

  • @saneshmadusanka8182
    @saneshmadusanka8182 4 года назад +6

    සුමිත් අයියා ❤️🌸🙏

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 2 года назад

    අදටත් මන් සුමිත් අයියගෙ සින්දි සෙට් එක අහනවා පට්ට අපරාදෙ අද නිහඩව ඉන්නෙ

  • @sanirasaminda3326
    @sanirasaminda3326 Год назад

    බැරි නෑ. ආයෙත් එමු ❤ දමිත් අයියා වගේ 💪

  • @nisalasire586
    @nisalasire586 Год назад +1

    Maru mm😄👌❤️❤️❤️😍

  • @viswahalakshanviswaha7533
    @viswahalakshanviswaha7533 4 года назад +2

    Elaaaaaaaaaaaaaaaa

  • @ishara-o5k
    @ishara-o5k Месяц назад

    අපේ අනිත් බර අවිය සුමිත් අයියා ❤️ රුවන් පුරේ එකත් ඕනෙ

  • @WijesekaraNadika
    @WijesekaraNadika 26 дней назад

    Me ayata dena watha tenaka hadala denna❤

  • @chamindasampath2189
    @chamindasampath2189 4 года назад +6

    Fm කරන අය මෙ අයට ගමන යන්න අත් ඩෙන්න

  • @tharindugihan7792
    @tharindugihan7792 4 года назад +2

    Mewa ktd bn amthk wenne❤️❤️❤️❤️

  • @SumithHashendra
    @SumithHashendra 2 месяца назад

    ගොඩාක් ආදරෙයි ඔයාලගේ ආදරේට❤️❤️

  • @hhhughh4588
    @hhhughh4588 5 лет назад +4

    ෂා....මරු..🎤🎶🎧🎶

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 5 лет назад +2

    ලස්සනයි .

  • @sankalpahewage5691
    @sankalpahewage5691 2 года назад

    Weerayooo...jiwathe

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 15 дней назад

    කමෙන්ට් වලින් පේනවා අපි අමුතුවෙන් කමෙන්ට් දාන්න ඕන නැහැ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤❤❤❤👑👑👑

  • @eranganuwan7207
    @eranganuwan7207 Год назад

    ආපහු ඉස්සරහට ගන්න ඕන මිනිස්සු තමයි මේ.,

  • @udaracharuka5051
    @udaracharuka5051 5 лет назад +3

    Pattama lassanai sumith aiye aluth sinduwa enakal balan inne

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @malindanuwan3516
    @malindanuwan3516 5 лет назад +2

    සුපීරි බුදු සරනයි

    • @GangaVideoTeam
      @GangaVideoTeam  5 лет назад

      ruclips.net/video/0i_L7zdm5_s/видео.html

  • @nilankavijerathna6480
    @nilankavijerathna6480 Год назад

    Welcom.....❤️😍

  • @krrishkrishmalrasanga8181
    @krrishkrishmalrasanga8181 2 года назад

    Live බැලුවා

  • @MiuriMadhuwanthi
    @MiuriMadhuwanthi 6 месяцев назад

    Aiya mama dAbulla oyaga song ppatta oyata a,darai

  • @Movieplusnew
    @Movieplusnew 2 года назад

    මුගේ කට හඩට මම ඉස්සර පිස්සු වැටිලා හිටියේ

  • @lakmithasandaruwan9731
    @lakmithasandaruwan9731 4 года назад +3

    Voice 👌❤️

  • @Around_Sri_Lanka
    @Around_Sri_Lanka Год назад

    ඔක්කොම වෙරලියද්ද තාත්තගේ දරුවෝ.ඒත් චාමර සහ දමිත් විතරයි අනන්‍යතාවයක් ගොඩනගාගත්තේ.අනිත් අය හැලිලා ගියා.ඒත් එයාලා වෙනුවෙන් M කියලා කොම්පැනිය හදලා දුන්න සින්දු සුපිරි.

  • @Danulakma-c1k
    @Danulakma-c1k 2 месяца назад

    අනේ මේ සින්දු අහද්දී මම 8 වසරේ එත් එයා කෝ දැන් මොකද එයාට උනේ අනේ අයෙත් එන්න ඔයාට ඔයාගේ හඩට පට්ට ආදරේ අදත් ❤️🥰🥰❤️

  • @sanjeewanesanjeewane6066
    @sanjeewanesanjeewane6066 Год назад

    Patta

  • @asankasugathrathnamalala6652
    @asankasugathrathnamalala6652 5 лет назад

    fatta jaya weva