Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ.... කෝ බලන්න 2024 අහන සෙට් එක 😍
Aniwa❤️😍
I like song ❤
ඇයි හුත්තෝ 😂
👍
❤❤❤
නිව් මෙලඩි කියන්නේ ඉස්සර පට්ට ආශා බෑන්ඩ් එකක්. කෝ බලන්න තාමත් ආදරේ අය???
අපේ පොඩි කාලේ ලස්සන කළාට ගොඩක් පින් අය්යේ
මෙ සින්දු ටිකන්ම් පිස්සුවක්.. ලංකාවේ නම්බර් 1 වෙන්න ඕන බැන්ඩ් එකක්. මෙලඩි ❤❤
මේ මෙලඩි නෙවෙයි.අම්බලන්තොට එක්සලන්ට්❤
තමන්ගෙම සද්දයක්,සිංදු ටිකක් හදාගෙන ජනප්‍රිය වුන සංගීත කණ්ඩායමක්.... දකුනේ පර්පල් රේන්ජ් ,සකුරා රේන්ජ්,නිව් මෙලඩී ඇති කරපූ භීශනේ ආයෙ කවදාවත් එන්නේ නෑ...
❤
සිරාවටම ❤❤❤❤
දිගටම පරන සෙට් එක new melody බෑන්ඩ් එකේ හිටියනම්.. අද Flashback ඉන්න තැන ඉන්නෙ New Melody .... ❤ ආදරෙයි ඒ සුන්දර අතීතයට.. 😢
Aththa kathawak ❤
Flashback kelee
ඉස්සර ගොඩක් ආශාවෙන් අහපු බලපු බෑන්ඩ් එකක්. තමන්ගෙම සිංදු සෙට් එකක් ජනප්‍රිය කරගෙන හිට් උන එකම බෑන්ඩ් එක. ඒ රැල්ල ආවනම් අද ලංකාවෙ ඉහලින් ඉන්න බෑන්ඩ් එක
ඒ කාලේ මතක වෙනවා. ඉස්කෝලේ කාලේ පිස්සුවක් සුදම්, තුෂාර ජීවන්ත, අජිත් 🥰🥰
අනිවාර්යයෙන්ම...❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි කින්ස්ලි😅
ඒ අතීතය මතක් වෙනකොට පිස්සු වගේ ඒ කාලේ කොච්චර හොඳට අපි රසවින්ඳ ද ලංකාවත් හරි සුන්දරයි ජිවිතයත් හරි නිදහසක් අපිට තිබුණා ආයේ කවදාවත් අපිට තියා දරැවන්ටවත් ඒ වගේ සුන්දර දේවල් ලැබෙන්නේ නැ
උ
ඌ
දෙනියාය අපේ ගමේ ගහපු ශෝ එක. ආදරෙයි . ඒ සින්දූ අවුරුදු කීයක්නම් ඇහුවද. තාමත් එදා වගේමයි
මමත් දෙනියායේ
@@sharikamadhu7102 deniyaye ape kenek❤️
දෙනියායේ මොන අවුරුද්දෙද ?
@@sharikamadhu7102මමත් දෙනියායේ
මමත් එහෙ😮
2024 මම තාමත් ආහානවා
Mamath❤
@@Kylie96_ ❤🥺 e kale idan thama ahanawa api maru neda
Mamath..
Same❤
@@Kylie96_ 🙂
අපේ දකුණෙ හදවතක් තමයි ඉතින් සුදම් චාමර 😍❤️😘 ඔයාගෙ හඩ මගේ අතීතය ගොඩාක් පස්සට අරන් ගියා සුදම් 😢🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔයාට 🙏🥰
Sunamiyata giye kwda bn sudamge band eke kwru harida
අදටත් හිටියානම්... 😢❤
සුදම් මුලින්ම මට ඔය සින්දු අහන්න සෙට් වෙන්නේ අළුතින් තාත්තා ගෙනාව වෑන් එකේ තිබ්බ කැසට් පීස් එකකින් එතකොට ඉස්කෝලේ 7 වගේ ඒ කියන්නේ දැනට අවුරුදු 16/17ට කලින් එදා ඉදන් පිස්සුවක් new melody තිබ්බ නම් ඒ විදිහටම අද flash back ලටවත් ඒ තැනට එන්න බෑ තමන්ගෙම සින්දු වලින් hit වෙන්න ඔන තැනට ආව එකම band එක ❤❤
2024 අහන මම සුභ පතනවා හැම දෙනාමටම බුදු සරණයි කොල්ලො ඇත්තටම නියමයි වස්තු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුදම් චාමර , යසන්ත තේනබදු , නිශාන්ත තේනබදු කියන්නෙ band එකක් නෙවෙයි brand එකක් ❤ නිවන් සුව යසන්ත තේනබදු 😢
😢Monawa welada යසන්ත thenabadu nathi une
කැන්සර් එකක්
Heppila nethi unee..
Naa ලේ පිළිකාවක් 😢
නෑ accident එකක් ෙවලා නැති උනෙ 🥺@@Nobletruth-g2r
ආසම ගායකයෙක්... එදා වගේම අදටත් ආදරෙයි... E voice වෙනමම පිස්සුවක් ❤
ඒ හඬ අපිව සුන්දර අතීතයකට අරං යනවා සුදම් අයියා......❤️❤️❤️❤️🌹🌹🌹
Lassanai ගොඩක් දුක හිතුනා හිටිය නම් රටෙ හොදම band එක වෙලා
ඇයි එයාට මොකද වෙලා තියන්නෙ
@@sameerakelun2690 me සුදම් චාමර මේ ඉන්නේ. යසන්ත තමයි නැති උනේ පිළිකාවකින්. මෙලොඩි බෑන්ඩ් එකත් නැති උනා 2013 න් පස්සේ.
🤣🤣🤣
BAIK EKA HEPILA MERUNE @@nkwlasantha5019
යසන්ත අයිය තමයි බෑන්ඩ් එකේ නැංගුරම. යසන්ත අයියා තමයි මේ ඔක්කොගෙම මහ මොලකරු. යසන්ත අයියා නැති වුනා
සුදම් චාමරට සංගීතය සපයන්නෙ අම්බලන්තොට එක්සලන්ස් සංගීත කණ්ඩායම ..ඔය කීබෝඩ ලග රතු කලිසමක් දාන් ඉන්නෙ මං..ඇත්තටම මේක දකිද්දිත් ආසයි ❤️❤️❤️නිලා ආදරෙයි
Amathaka nowena mathaka chana adarey
ඒකෙන් ම
මාත් කිරිවැල්දොල අයියේ ඔයා මතකයි මට ..
අම්මෝ අද යසන්ත හිටියනම්. ආදරේ සුදම්.ජය වේවා....
ඔය සින්දු අහනකොට පරණ ආදරණීය අතීතෙට යනවා.තනිකරම පිස්සුවක් ආදරෙයි ඒ අතීතෙට
කෑ ගහන්නෙ උඩ පනින්නේ නැති උනාට මේ සින්දු පුදුම තරම් ලස්සනයි...අහන් ඉන්න ආසයි.😍😍😍😍
අතිතෙට උස්සලා ගිහින් දානවා වගේ මේ සින්දු අහනකොට,පට්ටම පට්ට
36 ලයික් මගෙන්
2007 /08 ඕලෙවල් කාලේ පිස්සුවෙන් වගේ අහපු මේ සිංදු ඒ විදියටම 2024 ත් අහනවා කියන්නේ ඒ සුන්දර අතීතෙට හිත ඇදිලා යන්නෙ නිකන් පිස්සුවක් වගේ කොච්චර සැහැල්ලුවෙන් ගෙව්වනද කියල හිතෙනවා ඒ අතීතෙනම්😢❤️❤
ආසාම ගායක ලිස්ට් එකෙ උඩින්ම ඉන්න කෙනෙක් තමා❤
😊
අනිවාර්යයෙන්ම 🥰💖
Lassanai...atheetheta giya aith❤
නිව් මෙලඩි තිබ්බා නම් අද ලංකාව හොදම බැන්ඩ් එක flashback ලා කැලෙ
ම්ම්
😂
මේ බෑන්ඩ් එක දැන් වැඩක් නෑ රෙකෝඩින්ග් ගහන්නෙ
Ooo
තැනකට එන එක එනවා ඒත් ෆ්ලෑෂ් බැක් ට නම් අභියෝග කරන්න මොන ජගතවටත් බෑ මහත්තයෝ
හැමදාම සුදම් අයියගෙ සින්දුවකින් තමා වාහනේ ස්ටාර්ට් වෙන්නෙ ❤️🖤
Ekhh patta👍👍👍
2024 වෙලත් මේ සින්දු තාම අහනවා 😍❤️(2024.11.12 )
2024.11.21
2024.11.28
Bro mey gayakaya tama innawada?Thanks
@@sudeshranasinghe5247 ov innava 👑💗
මේ සිංදු මම ආසම ගයක යා සුදම් චාමර 2024 /12 /14
අද කාලෙ ඉන්න ලමයින්ට මේවගෙ අගයක් නැ 😢මේවා තමා සින්දු කියන්නෙ❤🎉
ඉන්න තැනක පරිස්සමින් ඉන්න සුදම් අයියා ආදරෙයි ඔයාට එදා වගේම හැමදාටම love you
හොය හොය හිටියේ, උඹට පින් මේ සින්දු සෙට් එක දාපු එකට❤❤
Adarey
හදවතින්ම ආදරෙයි මැරෙනකන් අහන්න තියෙන්නේ මෙ සින්දු ටික තමා.. ❤️❤️ නිව් මෙලඩි...
21 like aran awa nil balanna uparima sahayogaya dunna hode
Jayawewa
@@nilshansankalana7604 💕💕
❣️ thank you so much.. ruclips.net/video/L-gylk2F4-s/видео.htmlMata puluwanann mekata sahayogayk dennako..Mata ada 300 kara ganna saii. 🙏🙏💕💕😘
@@gamekollo කොල්ලෝ මන් ඔආයේ පැත්තටඇවිත් තියෙන්නේ. 🌼
@@gamekollo halo aiye dekka gamanma rip akak danna
පුදුම ලස්සනක් ඒ කටහඬ❤ දිර්ගායුශ ලැබේවා ඔයාට බුදු සරණයි..❤🙏
යසන්ත.ඔයාව මතක් වෙනව .😢අපේ කාලේ හිට් සිංදු.නියමයි සුදම්.❤
😢
පරණ වීඩියෝ එකක් බලන්න ආවේ මාත් ..නියමයි 👌👌👌👌 ජය වේවා 🙏🙏
ආසම බෑන්ඩ් එකක්. පුලුවන්නම් ෂෝ ටිකක් තියලා උස්සලා ගමුද.
අම්මො එක පට්ට...මන් හැමදාම අහනව නිවු මෙලඩ් සින්දු.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hai
අහිමිව ගිය නුබ ගැන දුක දැනුනා සුදු නංගී ..❤
ඒ කාලේ පැල් බැදගෙන අහපුව.. තමයි ඉතින්...pattta.තාමත් අහනවා❤
Ekenma gemmak thamai den inna un nam wedak ne eththatama ❤❤❤
ඉස්කෝලේ කාලේ පිස්සුවක් තමයි. මෙලඩි.සුදම් චාමර , අජිත්,මුතුකුමාර ,දම්ත් අසංක,
මෙවා තමයි සිංදු අපිව පරන අතිතයට අරන් යනවා මෙිසින්දු අහන්න පුලුවන් එ්කට දැන් තියෙන එවා
මට මතකයි අපේ මාමා new melady කැසට් එක ගෙනල්ල දුන්නා තාමත් තියනවා මන් ගාව කැසට් පහම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
adareiy new meladiy❤❤
Excellent niyami baking music 🎶🎶🎶🎶 marama clear good job brothers
Akake kiyala wadakna dan enna ayata koinda Atharam sundara athithayak
පට්ට ❤❤
Sudam chamarage සින්දු අහන 2005 කොල්ලෝ කෝ... ❤️
පට්ටම band එකක්. නැත්තටම නැති උනා. අපරාදේ...
Dan thiyenawa
කෝ බලන්න 2030 අහන කට්ටිය 😂❤
සුදම් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්😢❤
චාමර අයියා දමිත් අයියා වගේ අපේ මුල් කළේ ගම දේවනක් වෙන්න අහපු සින්දු.. 😢😢
එකනම් ඇත්ත ❤️👌
සුපිරියක් ❤❤❤
සිප ගන්නට ඇයි තහානම් මා පැතු මල💝🥀🥀
Mageth asama song ekk...e davas vala iskol yaddi nitharama vage ahanava..aiyya dan song krnn nadda...ලස්සනයි ❤❤❤❤
Me sindu wala thiyenne amuthu lassank anith sindu walata wada wensk danewa eka amuthu feeling ekak denw maru 😋❤️
යාසන්ත අයියා හිටියනං නිව් මෙලඩි බෑන්ඩ් ඒක අනිත් බෑන්ඩ් වලට ලොකු අභියෝගයක් වෙනවා අනිවාර්යෙන්ම.. යාසන්ත තේනාබදු අයියා ඔයාට නිවන් සුව..❤❤❤
ජීවීතේ ආසම දේ අඩියක් ගහලා මේ සිංදු 4 5 අහන්න අයියා,,❤❤❤
කොහොමද පෑඩගේ වැඩ ❤
සුදමි අයියා අායෙත් ඉන්න තැනකින් වාරෙන්
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැ. ❤
අතර මැද නතර කලේ නැත්නම්.new melady අද දැවැන්ත සංගිත කණ්ඩායමක්❤❤❤මේ voice පට්ට.❤❤
tawama band eka karanawa aluth samajikayo ekka
ruclips.net/video/-EPy5DjmwXc/видео.htmlsi=XvIFkOzwQoclvVJC
Eth apie parana set eke jemma na .den inna aungee....@@nilshansankalana7604
Excellant lath සුපිරියටම බැක් කරනවා .හොද,අනාගතයක්
Oyage sindu apiwa pissu wattanawa ayiye....e kale wagema danatat me sindu ahanakota puduma asawak danenne.❤❤❤❤
තවමත් අහනවා❤❤
ඒ කාලේ තිබ්බේ සෝනි ඉරෙක්ෂන් w200 එහෙම 😃
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ගොඩක්
Api wayasata yanna yanna atheethya lassana kala e soduru hadawath sada amaraneeyai adarei sudam aiya❤
Ela kiri sindu bn mewa dan tiyenne .sadak wela manaram huththwal pole gahanna hithenawa pakwal 😅
නියමයි සුපිරි යසන්ත අයියවත් මතක් වෙනව
අම්මො නිව් මෙලඩි කියන්නෙ ඒ දවස්වල අපේ හදවත❤❤❤❤❤❤❤❤❤
අදටත් අපි අහනවා
2024.12.11 තවමත් ❤අහනවා❤ ආදරෙයි new melody ❤
ඔන්න මං අවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනම හඩක් ..වෙනස් ම පදවැල් නිර්මාණය
තාමත් අසාවෙන් අහන සින්දු ටික ❤️❤️❤️
ඒ අතිතයට තාමත් ආදරෙයි❤❤❤❤❤❤
දැනුත් අහනවා. 90 ගනන් වල පිස්සුවෙන් අහපු සින්දු❤❤
අපේ ගමේ වැඩ්ඩෙක් තමා ❤❤❤❤🙏
Eya Dan innawada machan
@@sarasikanchana3691 Ow inno
@sarasikanchana3691 dan inne italy
❤❤ adarei melody bend ekata 😊
අයෙත් ලංකාවට එන්න සුපිරි
Apee කොලු kaalee ummaadayak....❤❤❤
නිව් මෙලඩි දකුනෙ ගැම්මක් තමා
හාරසිය අනුව.ඇපල් දුන්නා 👍👍🔥🔥👌👌
Akata dan tiyana sindu..kisi therumakne..
මාර ලස්සන සින්දු. බොක්කටම වැදෙනවා😥😥😥❣️❣️❣️
ඒ කාලෙ ටෝක් කරපු කෑල්ල මතක් කර කර ඇහුවෙ🤣🤣🤣 පට්ට බූට් ඉතින්🤣🤣🤣
මන් ආසම ගයකයා. හරිම ආදරෙයි කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ 🌺🌺🤍💛
මෙවැනි ගල් පිළිම යට ගිය යුගයේ බොල් පිළිම වේදිකාවේ රජ වෙලා අද ......
ඉදිරියටම යන්න සුභ පැතුම් ජයවේවා බුදු සරණයි
Tnx
ඒ කාලේ දෙනියායෙදී මේක බලන්න ගියපු මම වගේම තව කවුරු හරි ඉන්නවද 😍😍😍
meke full show ekath eti mama dala balanna
@@nilshansankalana7604 ok broo, හිත අතීතෙට ගියා
මම ඉන්නවා කිරිවැල්දොල ගහපු ෂෝ එක.2016
අම්මෝ ඒ අතීතය...පට්ටයු....සුදම්💜️💜️💜️💜️
හදවතේ ගායකයා සුදම් අයියා ❤️
Man asama sindu tika ane den me sindu ehenne kalathurakinne❤
❤❤සුපිරි ❤❤බුදු සරණයි ❤❤ආදරෙයි
සුදම් චාමර ආදරෙයි itn ❤❤❤❤❤❤❤ එ හඩ හදවතේ නැවතුණු හඩක්
❤❤❤❤❤❤❤❤mara lassanai sinduwa,asama sindu

BAIK EKA HEPILA MERUNE
@@nkwlasantha5019
යසන්ත අයිය තමයි බෑන්ඩ් එකේ නැංගුරම. යසන්ත අයියා තමයි මේ ඔක්කොගෙම මහ මොලකරු. යසන්ත අයියා නැති වුනා
සුදම් චාමරට සංගීතය සපයන්නෙ අම්බලන්තොට එක්සලන්ස් සංගීත කණ්ඩායම ..ඔය කීබෝඩ ලග රතු කලිසමක් දාන් ඉන්නෙ මං..ඇත්තටම මේක දකිද්දිත් ආසයි ❤️❤️❤️නිලා ආදරෙයි
Amathaka nowena mathaka chana adarey
ඒකෙන් ම
මාත් කිරිවැල්දොල අයියේ ඔයා මතකයි මට ..
අම්මෝ අද යසන්ත හිටියනම්. ආදරේ සුදම්.ජය වේවා....
ඔය සින්දු අහනකොට පරණ ආදරණීය අතීතෙට යනවා.තනිකරම පිස්සුවක් ආදරෙයි ඒ අතීතෙට
කෑ ගහන්නෙ උඩ පනින්නේ නැති උනාට මේ සින්දු පුදුම තරම් ලස්සනයි...අහන් ඉන්න ආසයි.😍😍😍😍
අතිතෙට උස්සලා ගිහින් දානවා වගේ මේ සින්දු අහනකොට,පට්ටම පට්ට
36 ලයික් මගෙන්
2007 /08 ඕලෙවල් කාලේ පිස්සුවෙන් වගේ අහපු මේ සිංදු ඒ විදියටම 2024 ත් අහනවා කියන්නේ ඒ සුන්දර අතීතෙට හිත ඇදිලා යන්නෙ නිකන් පිස්සුවක් වගේ කොච්චර සැහැල්ලුවෙන් ගෙව්වනද කියල හිතෙනවා ඒ අතීතෙනම්😢❤️❤
ආසාම ගායක ලිස්ට් එකෙ උඩින්ම ඉන්න කෙනෙක් තමා❤
😊
අනිවාර්යයෙන්ම 🥰💖
Lassanai...atheetheta giya aith❤
නිව් මෙලඩි තිබ්බා නම් අද ලංකාව හොදම බැන්ඩ් එක flashback ලා කැලෙ
ම්ම්
😂
මේ බෑන්ඩ් එක දැන් වැඩක් නෑ රෙකෝඩින්ග් ගහන්නෙ
Ooo
තැනකට එන එක එනවා ඒත් ෆ්ලෑෂ් බැක් ට නම් අභියෝග කරන්න මොන ජගතවටත් බෑ මහත්තයෝ
හැමදාම සුදම් අයියගෙ සින්දුවකින් තමා වාහනේ ස්ටාර්ට් වෙන්නෙ ❤️🖤
Ekhh patta👍👍👍
2024 වෙලත් මේ සින්දු තාම අහනවා 😍❤️(2024.11.12 )
2024.11.21
2024.11.28
Bro mey gayakaya tama innawada?Thanks
@@sudeshranasinghe5247 ov innava 👑💗
මේ සිංදු මම ආසම ගයක යා සුදම් චාමර 2024 /12 /14
අද කාලෙ ඉන්න ලමයින්ට මේවගෙ අගයක් නැ 😢මේවා තමා සින්දු කියන්නෙ❤🎉
ඉන්න තැනක පරිස්සමින් ඉන්න සුදම් අයියා ආදරෙයි ඔයාට එදා වගේම හැමදාටම love you
හොය හොය හිටියේ, උඹට පින් මේ සින්දු සෙට් එක දාපු එකට❤❤
Adarey
හදවතින්ම ආදරෙයි මැරෙනකන් අහන්න තියෙන්නේ මෙ සින්දු ටික තමා.. ❤️❤️ නිව් මෙලඩි...
21 like aran awa nil balanna uparima sahayogaya dunna hode
Jayawewa
@@nilshansankalana7604 💕💕
❣️ thank you so much..
ruclips.net/video/L-gylk2F4-s/видео.html
Mata puluwanann mekata sahayogayk dennako..
Mata ada 300 kara ganna saii. 🙏🙏💕💕😘