බොරළු පොලවෙ කටාර අවුවේ | සුමිත් හෂේන්ද්‍ර | Boralu Polawe | Sumith Hashendra | Volare

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 332

  • @surangas3928
    @surangas3928 5 лет назад +185

    මේ සුමිත්ගෙ ඇත්තම ජීවිත කතාව ,සුමිත් අහිංසක සුන්දර කලාකරුවෙක්,වැටෙන්න එපා සුමිත් ඉදිරියටම යමු ,මමත් ඔබ වැනිම කෙනෙක්,,,,,,

    • @indunilshanaka5748
      @indunilshanaka5748 4 года назад +2

      Eya den vil ekk දුවනවා

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      @@indunilshanaka5748 ou

    • @malshanranathunga3568
      @malshanranathunga3568 Год назад +3

      Meyge number ek hoyla denda puluwandaa

    • @Banakatha836
      @Banakatha836 Год назад

      ​@@indunilshanaka5748 හරි යන්න ඔනි කවද හරි 🥺❤️

    • @ckbeatsonline7651
      @ckbeatsonline7651 7 месяцев назад +1

      සුමිත් අයියව දකින්නත් ආසයි.♥️🥺

  • @jayanthaweerasekara6152
    @jayanthaweerasekara6152 5 лет назад +147

    ගම් වල ඉපදුනු අපිටනම් මේ සිංදු තාමත් ගොඩක් වටිනවා ...👍👍👍🙏🙏🙏

    • @wheelwonders9
      @wheelwonders9 5 лет назад +2

      Mawath subscribe karanna yaluwany

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 4 года назад +4

      ආදරෙයි කමෙන්ට් එකට 👌👍❤️❤️❤️

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 3 года назад +1

      එකෙන්ම bro

    • @sameerakasun7827
      @sameerakasun7827 3 года назад +1

      අනිවා මචංලා..❤❤❤❤

    • @nuwantissa
      @nuwantissa 3 года назад

      Atthatama satthakinma ape game kamata haduna sindu mewa.

  • @chintha3002
    @chintha3002 Год назад +18

    කට හඩ විතරක් අහපු ඇස් දෙකෙන් දකින්න හීන දැකපු අපේ පොඩි කාලෙ ආසම ගායකයො ❤❤

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 7 месяцев назад +5

    මේ සිංදුව කියන කියන ව්වරයක් පාසා එයාගෙ අම්මව එයාට මතක් වෙනව ඇති. එයාගෙ ජීවිත කතාව.♥️🥺

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 3 года назад +41

    අපි අනිවාර්යයෙන්ම මේ ගායකයා අනිවාර්යයෙන්ම ආයෙමත් ගේමු ඉදිරියට

  • @shyamliyanage3523
    @shyamliyanage3523 Год назад +8

    ආසම ගායකයෙක් කාලා තුරකින් පිහිටන කටහඩක් චාමර සුමිත් දමිත් සම්පත් එකම කාලේ කලා ලෝකයට බිහිවුණු මැණික් කැට 4k

  • @SahanGimhanaMadapooruge-wp8bt
    @SahanGimhanaMadapooruge-wp8bt 11 месяцев назад +3

    ලගඩි අහන්න ගත්තෙ..... එත් හඩවතටම ඩැනුනා...❤

  • @sugathkumara2221
    @sugathkumara2221 Год назад +17

    සුමිත් හෂේන්ද්‍ර ❤️❤️🔥👊
    මේ වගේ කලාකරුවෝ ඇයි ප්‍රසංගවලට ගේන්නේ නැත්තේ 😔😔
    😥😥😥
    😪😪😪😪

  • @bandara3758
    @bandara3758 4 года назад +19

    සුමිත් හෂේන්දු මේ වගේ ගායකයෝ දිගට maragana යමු මේවා තමයි සම්පත්

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 лет назад +41

    එදා වගේම තාම ආසයි මේ සින්දු වලට ❤️ පට්ට සුමිත් අයියේ👌

  • @isharasandaruwan1296
    @isharasandaruwan1296 5 лет назад +27

    ගොඩ කාලෙකින් .......ලස්සන සින්දුවක් අපි පොඩි කාලේ අහපු.....ඇඩෙනවා.......

  • @nimeshdilshan541
    @nimeshdilshan541 4 года назад +109

    සුමිත්,දමිත්,චාමර,සම්පත් කියන්නෙ වෙනම විලාසිතාවක් බන්

  • @thilinathilakawardana1160
    @thilinathilakawardana1160 4 года назад +23

    එ් කාලෙ හරිම ලස්සනයි.අද මේ ගායකයො ඉන්වද නැද්ද කියලවත් දන්නෙ නැ.බුදු සරණයි!

  • @jeewansenanayaka5207
    @jeewansenanayaka5207 3 года назад +72

    රැකගන්න ඕන ගායකයෙක්.සුමිත් අයියා..වැටෙන්න එපා කවදාවත්.ඔබව හොයන ඔබේ කටහඩ හොයන තාමත් සුමිත් හශේන්ද්‍ර ක්යන්නෙ කවුද කියලා ඇස් දෙකෙන් දැකපු නැති ඔබේම රසිකයෝ හැමතැනම ඉන්නවා..

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 лет назад +93

    මේවට අන්ලයික් කරන්නේ අවංකවම ජාතක වල මොකක් හරි අවුලක් තියන උන් ..😥😥

    • @lovegreece9537
      @lovegreece9537 5 лет назад

      ඔස්තාර්ල බං. වෙන මොක්කුද.. 😉😉

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      @@lovegreece9537 kuhakayo

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 5 месяцев назад +2

    මෙවා තමා බන් .අදටත් හිට් වෙන්න ඔනී .හදවතේ සින්දූ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. රිදෙන්න දැනෙනවා හදවතට ..❤❤❤❤❤

  • @rasinduprasanna629
    @rasinduprasanna629 Год назад +6

    කටහඬ අදුනනවා ❤❤ ගායකයා දැක්කේ දැන් 😊

  • @sachibandara6870
    @sachibandara6870 3 года назад +7

    හිතටම දැනුනා සින්දුව නම්.වොලාරේ සෙට් එකත් නියමටම backing එක දුන්නා සින්දුවට♥

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 5 месяцев назад +2

    හරිම ආදරනීය සිංදුවක්,,හදවතට දැනෙනව,,ජය වේවා❤️

  • @sujithkumara53
    @sujithkumara53 5 лет назад +39

    ඇත්තමයි ඇඩුනා සුමිත් අයියා.....ජය⁣ වෙිවා...

  • @Nalakadamith-c9v
    @Nalakadamith-c9v 5 дней назад

    දැන් තියන සිංදු වගෙද මෙිිි මිනිසුන්ගේ ජිවිතවලට දැනෙන්නට කියපු අර්ථ වත් සිංදු ....ජයවෙිිවා ...❤❤❤❤

  • @kavinduprasanna3282
    @kavinduprasanna3282 5 лет назад +25

    හිතට දැනුනු ගීතයක්...සුමිත් හශේන්ද්‍ර🖤🔥

  • @lakmal9388
    @lakmal9388 3 года назад +9

    දමිත් සමිපත් සුමිත් මොකද උණේ.චමර ඉහලට ගිය දමිත් මගදි වැටුනා 😍😍😍😍😍💪💪💪💪💪💪💪👍👍👍👍👍👍කවද හරි හරි යන්න ඔනා

  • @vipulasadaruvan7308
    @vipulasadaruvan7308 2 года назад +6

    මෙ සින්දුව වෙන කටවත් කියන්න බැ කියලත් නැ නියම සින්දුවක් මෙ වගෙ ගය්කයො ආය බිහිවෙන්නෙ නැ මරු මරු

  • @nalinrasanga9390
    @nalinrasanga9390 5 лет назад +12

    පටිට සුමිත් අයියේ.ඒවාගේම බෑන්ඩි එකත් මාරම පන්චි එකක් දෙනවා

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 4 месяца назад +3

    හදවතට දැනුන සිංන්දු ❤

  • @spn5579
    @spn5579 2 года назад +19

    අඩන්න පුළුවන් නම් හදවත් නෙවෙයි ගස් ගල් පවා අඩාවි.අපේ රටේ මිල කරන්න නොහැකි සම්පතක් සුමින් අයියා ...බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි ඔයාටත් ඔය කටහඬත්...

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      Kiyala wedak ne bn sudussata sudusu tenak ne lankawe

  • @manjulakumara2016
    @manjulakumara2016 5 лет назад +11

    ඒ කටහඩ 💜💜💜එලම වෝලාරේ👌👌👌👍👍👍

  • @hhhughh4588
    @hhhughh4588 5 лет назад +16

    තාමත් ඒ වගේම ලස්සනයි සුමිත් අයියේ ..🎤🎶👌❤️

  • @dineshtharanga1177
    @dineshtharanga1177 4 года назад +4

    ඉස්සර පලු යන්න අහපු සිංදු තාම එහෙම්මයි කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑනෙ ❤️❤️

  • @nipunbanuka7261
    @nipunbanuka7261 3 месяца назад

    චාමර, දමිත්, සුමිත් මේ තුන්දෙනාගේ සිංදු ඇහුවා මමත් ඉස්කෝලේ ගිය කාලේ. පිස්සුවෙන් වගේ ඇහුවේ. ❤❤

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 3 года назад +34

    මේ වීඩියෝ එක නිසා හමබවෙන එක රුපියලක් හරි මේ අහිංසකයට දෙන්න. මොකද මේ දවස්වල මෙයා හරිම දුකසේ ජීවත් වෙන්නේ. ඔබතුමාට ගොඩාක් පිං එහෙම දෙන්න හැකිනම්

  • @kanchanamadumali7440
    @kanchanamadumali7440 2 года назад +4

    පට්ට සින්දු තමා .ආදරෙයි සුමිත් අයියා ❤️

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 5 месяцев назад +2

    මෙවා තමා සින්දු කියන්නේ ..පට්ට ❤❤❤

  • @Banakatha836
    @Banakatha836 Год назад +2

    නුබෙ දහඩිය ගලා යාවි රන්කැට සේ ❤️😢❤️❤️❤️

  • @amilanuwan7984
    @amilanuwan7984 Год назад +2

    මේ සිංදුව මගේ අම්මා ගැන කියනව වගේමට දැනේන්නේ....❤....අපේ ජිවිතයට නෑකම් කියන ගීතයක්....හැමදාම ආදරේයි මේ ගිතයට....❤❤

  • @rhythmheartofficial4509
    @rhythmheartofficial4509 5 лет назад +12

    සුමිත් අයියා ෆට්ට ලස්සනයි බුදු සරණයි

  • @moviespack1159
    @moviespack1159 4 года назад +8

    අදටත් එ අතීතය අමතක කරන්න බැ

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 лет назад +8

    සුමිත් හශේන්ද්‍ර පට්ටම පට්ට වොයිස් එකක් .

  • @yamashkaveesha2590
    @yamashkaveesha2590 3 года назад +37

    අඩෝ ඉස්සර(2006-2007)විතර අපේ ත්‍රීවීඑකේ කැසට් එක jvc මූන පන්නන්න පුලුවන් ඩිස්ප්ලේ එක තියෙන සෙට් එකේ සුමිත් අයියගෙයි ,සම්පත් අනුරුද්ද අයියලාගෙයි නිව්මෙලඩිලගෙයි පර්පල් රේන්ජ්,සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගේ සින්දු තාම ආතල් .. තාමත් බිව්වම අහන්නෙ ඒවා....❤️‍🔥🥰❤️

    • @lahirusampath9768
      @lahirusampath9768 2 года назад +1

      කැසට්වල බේස් පාර වොයිස්🥺

    • @janavlogs-6359
      @janavlogs-6359 2 года назад +1

      Ado sira bn e dawaswala patta a aathithe aye anne ne machn

  • @pradeepchandimaperera8368
    @pradeepchandimaperera8368 4 года назад +4

    නියම ඇදිල්ල නියම වොයිස් එක.ලස්සන පෙනුම සුපිරි ගායකයා

  • @ChamaraMadushan-p2m
    @ChamaraMadushan-p2m 7 месяцев назад +1

    Ape podikale asama gayakayek sumirth hashendra adareei💖💖💪💪

  • @ashanravishad9436
    @ashanravishad9436 4 года назад +19

    බොරළු පොලවෙ කටාර අව්වේ වේලී
    ගල් මෝලේ ගල් කඩනා මගේ
    අම්මේ
    ජීවිතයේ පොරබදනා අරගලයේ
    නුබෙ දහඩිය ගලායාවි රන් කැට සේ ....
    කරගැට ලේ කැටි වියපත් ඔබෙ දෑතේ
    සිපගන්නම් සංසාරේ හැම දවසේ
    කලු ගල් අතරේ ගෙවෙනා දිවා රැයේ
    කදුලු හංගලා ඇයි නුබ හිනා වුනේ
    බඩගින්නට හඩන්නෙ නෑ කිසි දවසේ
    වෛයිවාරණ විච්චූරණ සිහින ලොවේ
    තනිවෙන්නේ නෑ කවදාවත් අම්මේ
    නොවිදා දුක පැළට එන්න හනි හනිකේ.
    බොරළු පොලවෙ කඨාර අව්වේ වේලී...

  • @lahirudulanjana-vc3ji
    @lahirudulanjana-vc3ji Год назад

    Hari asay me sinduwata ada thama attama gaayakaya dakke.budu saranay

  • @udenaranathunga2390
    @udenaranathunga2390 Год назад +1

    අදටත් අහනව මම ස්තුතියි

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 5 лет назад +9

    ඉල්ලුමට සැපයුම එල එල අයියේ

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 лет назад +30

    හිත අම්මගේ ආදරේ උණුසුම ලග නැවතුනා සුමිත් අයියේ..❤❤❤😥😥😥

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ

    #SHA_FM_SINDU_KAMARE_SUMITH_HASENDRA මෙහෙම උබල ඔක්කොම ෂා ටැග් කරපල්ල ❤️❤️❤️❤️

  • @amaliwasanakandaudage2075
    @amaliwasanakandaudage2075 2 года назад +1

    Patta voice eka obata jayawewa

  • @yasithlakshan4385
    @yasithlakshan4385 Месяц назад

    මාරම ලස්සනයි ඇත්තටම කට හඩනම්...💖💖💖💖

  • @tharindugihan7792
    @tharindugihan7792 4 года назад +2

    Chamara ,damith , sumith , sampath me voice wlt ghnn ewa ne mchn❤️❤️❤️❤️

  • @maithamalshan7987
    @maithamalshan7987 5 лет назад +4

    තාමත් ආසාවෙන් අහනව

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 10 дней назад

    මම ඉස්සර අහපු සුමිත් හශේන්ද්‍ර හඩ😢 තාමත් ඒ හඩට ආදරෙයි ඉස්සර කැසටිි ඇහුවෙ පිස්සුවෙන් වගේ. මම 1985 .. තාමත් අහනව ඇත්තටම සුමිත් අයියේ ඔයා බ්‍රැන්ඩි එකක් ආදරෙයි ආදරෙයි හදවතිනම . ජය වෙිිවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා බුදු සරණයි

  • @HiruniNawodya-rs3mb
    @HiruniNawodya-rs3mb 10 месяцев назад +1

    සුමිත් aiyya අහිංසක කලාකරුවක් ජය වේවා aiyya

  • @deshanichathurika9620
    @deshanichathurika9620 2 года назад +2

    Sumith hasendra Lankawe thawath eka weddek👍👍👍

  • @thivankachamara7271
    @thivankachamara7271 3 года назад +1

    හදවතට දැනුනා සුමිත් අයියේ ,මම සවුදි අරාබියේ සිට..

  • @lavindupriyashan95
    @lavindupriyashan95 2 года назад +4

    හදවතේ ගායකයෝ💓💓

  • @sampathwakwella9413
    @sampathwakwella9413 10 месяцев назад

    Harima lassanai budusaranai saho

  • @roshannawarathnaroshannawa4607
    @roshannawarathnaroshannawa4607 3 месяца назад

    මම ගොඩක් කැමති සිංදුව සුම්ත් අයියා ගේ ..අපේ සිහින කුමාරයා සුම්ත් අයියා .අද සුම්ත් අයියා කෝ..බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤❤ ගොඩක් ආදරේයි

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 5 лет назад +5

    Ammo kalekin pattama pattai lassanai .aduna aiye.වැලිකතරේ inna apita pattama dukai

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 2 года назад +1

    Me sinduwa tamai sumith aiya ge athtatama jivitha katawa kawa dawath vaten na sumith aiye api nagutimu api oya ekka innawa hama dama math kaluthara

  • @dasunmaduraka285
    @dasunmaduraka285 2 года назад +1

    Sumith Ayiya adreyi

  • @BathiyaPeiris-ys7mu
    @BathiyaPeiris-ys7mu 10 месяцев назад

    Hegimbarawa kiyana voice aka mara lassnaii ...❤

  • @udugamasamitha7589
    @udugamasamitha7589 3 года назад +1

    මේ සිංදුව හොයාගන්න බැරැව හිටියෙ

  • @ChanakaSaman-gy5sz
    @ChanakaSaman-gy5sz 11 дней назад

    නියමයි සුපිරියි❤❤❤❤❤❤

  • @saduusaduu4271
    @saduusaduu4271 2 года назад +6

    සුමිත් අය්යා 💖💖💖 ඔයා ඕන අපිට ඔයා සම්පතක් සංගීත ලෝකයට.💖🙏

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 5 лет назад +1

    Niyamaii super.hithata danena geeeyak.

  • @harshanikawshalya7175
    @harshanikawshalya7175 Месяц назад

    Maye ekah adarei set wemu dawasaka paadu wena hema mudalakma .man edata gewanawa🎉 👊🤟

  • @travelachee287
    @travelachee287 Год назад

    asama voice ekk. . sumith aiye. . aye emu karaliyata

  • @chamararuwan5748
    @chamararuwan5748 2 года назад +1

    Adareyi bro
    Teruwansaranayi..../

  • @viridunalin
    @viridunalin 4 года назад +2

    ආදරෙයි

  • @harshanikawshalya7175
    @harshanikawshalya7175 Месяц назад

    මයේ ඒකා ❤ඒකෙම්ම.🎉

  • @desawanamusic6206
    @desawanamusic6206 3 года назад +2

    Backing patta volare 👌👌😘
    💯💥💯💞

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 года назад +2

    අහන් ඉන්න ආසයි ❤ ඒතරමටම ලස්සනයි ❤🙏

  • @DilharaMadhusanka
    @DilharaMadhusanka Месяц назад

    Ayage ale hinda sinduwa hari lassanai😊😊😊😊

  • @sanjayayasantha2465
    @sanjayayasantha2465 Год назад

    සුමිත් හ⁣ශේන්ද්‍ර. සමිිපත් අනුරුද්ද. සමන් ඉන්දික. චාමර විිරසිංහ. දමිත් අසංක . සේනානායක වෙරලියද්ද. බුද්දික පියුමාල්. මෙිි සෙටිි එකම සුපිරි voice ❤❤❤❤

  • @kirindiwelatown449
    @kirindiwelatown449 5 лет назад +4

    ආදරෙයි සුමිත් අයියෙ...

  • @Bassthiwa
    @Bassthiwa 5 лет назад +4

    Besaaa yamaha trb 5p2 ❤️❤️❤️ sanidapa dixon aiyage sadde ❤️❤️

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 лет назад +3

    පට්ටම පට්ට සුමිත් හශේන්ද්‍ර .....

  • @SumithHashendra
    @SumithHashendra 28 дней назад +1

    මට ගොඩාක් සතුටුයි මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරේට! ඒවගේම ඕගොල්ලෝ එදා ආදරේ කරපු මගේ ගීත
    නැවත වතාවක් ඕගොල්ලන්ට ප්‍රසංග වේදිකාවේ අහන්න පුළුවන්! ඒවගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අලුත්ම ගීතයක් ඕගොල්ලන්ට ඉක්මනින් තිළිණ කරන්න! මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි!
    අපි ඉක්මනින් හමුවෙමු!
    මම ඕගොල්ලන්ගේ ආදරණීය ගායක සුමිත් හෂේන්ද්‍ර!

  • @senulitoons2726
    @senulitoons2726 Год назад

    මෙම ගයකාව දැන් ඉදිරියට ගෙන්න ඔනි

  • @imalkahettiarachchi4647
    @imalkahettiarachchi4647 3 года назад

    කී පාරක් කියල ඇහුවද දෙයියනේ..ඒ කටහඩ..💗💗💗

  • @viridunalin
    @viridunalin 4 года назад +3

    මෙන්න සිංදු

  • @මධුසංඛපද්මකුමර

    මෙයා ස්ටේජ් එකකවත් පේන්නේ නැත්තේ ඇයි? පට්ට දක්ශයෙක් නේ ❤️😍

  • @jeewanimunasinha6401
    @jeewanimunasinha6401 2 года назад

    Marama lassanai aiye budu saranai ♥️♥️♥️♥️♥️♥️

  • @askask7686
    @askask7686 3 года назад +3

    සුමිත් අයියා හදවතේ ගායකයෙක් ❤❤

  • @darshanadare462
    @darshanadare462 5 лет назад +12

    ගැබුරු හඩ නියමයි

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 года назад +3

    යකෝ ඒ හඩ👍👍👍

  • @gayanachalaachala7843
    @gayanachalaachala7843 3 года назад

    Niyamai budusaranai nawatat ඉදිරියට anna labawa

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 3 года назад

    Ela 🌹🌹🌹❤❤❤🎧🎧🎧🎷🎷🎷📯📯📯📢📢📢🎹🎹🎹 ලස්සනයි.සුපිරි.

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 5 лет назад +4

    Ela jaya wewa

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 5 лет назад +7

    තව අයියෙ ඩාන්සින් වීඩියො දාන්න කො ගොඩක් එකට

  • @sameerasampath5350
    @sameerasampath5350 2 года назад +4

    මගෙ ලෝකෙ 80/90 දශකයෙන් පසුව, චාමර/දමිත්/සුමිත් තමයි
    රජවරු ..

  • @madhuwithmusic4257
    @madhuwithmusic4257 5 лет назад +27

    වොලාරේ මියුසික් හරි චාම් බං😘

  • @sooriya-rk
    @sooriya-rk 9 месяцев назад

    Supiri sinduwak 🤩

  • @ajithwerasooriya2629
    @ajithwerasooriya2629 5 лет назад +3

    එලමා 👍👍👍

  • @pavithramadushanka2642
    @pavithramadushanka2642 4 года назад +2

    සුමිත් 🤗🤗🤗🤗🤗🤗🤗

  • @NalinPiris
    @NalinPiris 3 месяца назад

    ❤ adsrei godak aiya.

  • @indikalakmal5370
    @indikalakmal5370 5 лет назад +10

    අයේ එ අතිතෙට යන්න අසයි ආදරේයි අයියේ

  • @susan9533
    @susan9533 4 года назад +2

    Best sound 🔊 blnz ban can you some one tell me which sound