Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 ත් අහනවා ❤
මොන මොන සිංදු ආවත් මේවට ගහන්ඩ බැ❤️😍
මම ආසම ගායකයෙක් බුදු සරනයි ජය වේවා
ගංගා විඩියෝ ටිමි ආදරෙයි ගොඩාක් ආසාම ලස්සන වොයිස් එක ගොඩාක් කාලෙකින් ඇහුවා 😘😘😘😘😍😍😍🌹🌹🌹
ruclips.net/video/0i_L7zdm5_s/видео.html
Sumith hasendra ape කළුතර kollek aye sumith aiya wa වේදිකාවට gemu mage yaluwo godak pin
සුමිත් අයියා..අපි ol කරන කාලේ ආවේ මේ කැසට් එක..පට්ටම පට්ට...බෑන්ඩ් බැකින් එක පට්ට..❤❤❤..drumer and bass....❤❤❤♨️♨️♨️
Ganga Video Team සුමිත් අයියගේ තියන හැම ලයිව් ශෝ එකක්ම දාන්න පුලුවන් නම්.specially රන් මිනි මුතු සහ මේ දාලා තියන ශෝ එකේ අනිත් සිංදු ටිකත්...
Pathum Tharidu ow ban damith sampath anuruddha okkoma ela
Ou
එදා ඒ ආව ගමණ ඒ විදිහටම ආවනම් අද චාමර ඉන්න තැන ඉන්න අංක එකේ හඩක් ....
ඇයි ඒ බැරි උණේ. මුන්ගෙන් company කාරයෝ හමබකරගත්තා විතරයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නෑ
අනිවාර්යෙන්ම කියලා වැඩක් නැ සහොදරයා
මෙ කොල්ලව හැලුව බන් සිරස.සිරස මුගෙන් හමිබ කර ගත්තා.CD 4න් ම
අපරාදෙ 😟
මම දැක්කා වැඩසටහනක මෙයා තිුවිලරල් එකක් හයර් කරනව කියල ඇත්තටම දුකයි දක්ෂයෙක්
සිතකින් නොවේසිතින් විතරක් රැල්ලට ආපු ගීතයක්🌷🌷🌷🌷🙏🇱🇰
අපි scl යන කලේ අහපු සිංදු.. එදා වගේමයි ඒ voice එක සුමිත් අයියා ❤🎧
ඇච්චා
සුමිත් හශේන්රගෙ තව සිංදු ඕනේ
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.2022 අහන අය කො❤️
2023 අහනවා හැමදාම 😚💝
2023
2024
Hamadama bn
අනිවා හරි යනවා කවදා හරි 😍😍😍😍💪💪💪💪💪
අලුතින් දෙන්න සින්දුවක් ළගදීම. ඉන්න ගායකයොත් කොරවෙන්න.මම ආසම ගායකයෙක්.
කොච්චර ඇහුවත් එපා වෙන්න අප්පා.❤️❤️❤️❤️
qq
Aniwaren
Mita kalin sindu ahala nadda bn 😂
රත්තරන් ගායකයො...අපේ කාලයේ ඉතාමත් දක්ෂ නිහතමානී ගායකයො...ආදරෙයි ගොඩාක්...අයියේ,අද සජීවී සංගීත ප්‍රසංග වල දකින්න නොලැබීම ගැණ පුදුම දුකයි...😢මෙහෙම හරි දකිද්දි හිතට දැනෙන සතුට කියන්ව බැරි තරම්...❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏සුමිත් අයියේ,
2024 patta gahana 90 dashakaye set eka like ekak dagena yamu😊
මේවට ගහන්න සින්දු ලොවෙත් නෑ ඉතිං රත්තරං වගේ තමයි ඉතිං වෙනම ලෝකෙකට අතිතයට යනවා ඇත්තම හරිම ලස්සනයි බවනාවක් වගේ සුමිත් අයියේ සංගීත ඇතිවෙන්න බලලා තියනවා ඔයා සින්ග් කල ශෝ එකක් බලලා නෑ මං අයිත් ඉස්සරහට එමු අයියේ ජයවේවා...! 🙏
අපි පොඩි කාලේ අහපු ලස්සන සිංදු
අදටත් ආසම ගායකයෙක් ...👍
සුමිත් බුදුසරණයි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ❤️🙏
අහිංසක පට්ටම පට්ට ගායකයෙක් ❤️
සිරිදෙව්දුව,මෙත් බෝසත් පිලිරුව ලග,මතකයි..👌👌😯
@Chandana Saman ammapa owne mata mun denna petluna ban
Na na bro.meth bosath piliruwa සම්පත් අනුරුද්ධ ගෙ😁✋
ඔය සින්දු දෙකම සම්පත්ගේ
දමිත්,චාමර,සම්පත්,සුමිත්😍😍😍
තවත් හදවතේ ගායකයෙක් ආදරෙයි ❤️
පොඩි කාලෙ මතක් උනා😍
සිතකින් නොවේ මා.. සමුගෙනගියේ🤨🤨ආදරෙයි❤️❤️❤️ c ❤️❤️❤️
චාමර/සුමිත්/දමිත්/සම්පත් එකම වගේ දක්ශයෝ වොයිස් පවා එක ළග යන්නෙ❤️
uba hari yaluwa❤
ඇයි සම්පත් අනුරුද්ධ
අනේ අනිවාර්යයෙන්
ඒතකොට වේරලියද්ද? 😀😀😀😀
@@Around_Sri_Lankaඒ VOICE එක තමයි මේ කියලා තියෙන ආර්ටිස්ට්ලාට පිහිටා තියෙන්නේ.
මොනවා උනාද දන්නෙ එයා තමයි.තාම ඒ හඩ ඒ විදිහමයී..අතීතයට යනවා මේවා ඇහෙද්දී.අනාගතේ වේදිකාවේ දිනන්න ලැබේවා ❤️
උබෙ ඔක්කොම සින්දු අහනව මම අදටත් අයියේ
Me ayava thamai වේදිකවලට ගේන්න ඕන ✌✌✌✌
Kohoda yako gihilla hitiye🙏🇱🇰
අදටත් අහනවා❤️❤️❤️😌🙂
අපි o/l ලියන කාලේ අහපු සුපිරි හඩක් දමිත් චාමර සුම්ත් ඉංදික අමතක වෙන්නැ බං දැන් ඉන්න සමනලයන්ට වාඩා මෙි කටහඩවල් අමතක වෙන්නැ බං
අනිවාර්යයෙන්ම
Hamadama ahanawa sumith ayya ape gewal laga❤❤❤❤❤❤❤❤❤
Sumith ayya chamara ayya ape hadawathe gayakaya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️❤️
අපේ o/l කාලෙ එල ගායකයෙක්..ඒත් දමිත් එක්ක කරට කර යන්න බැරි උනා..දමිත් ඉස්සර උනා මෙයා ලොස්ට් උනා..😭😭😭
මොකද ඒ
Band eka patta....
Sumith ayya supiri ape ratata onama gayakayek den inna un melawee rahak ne
Supiri voice ekak..atheethe mathakkala..
අනුන්ගේ සින්දු තියාගෙන ජනප්‍රිය වෙලා ඉන්න සිප්පි කෑලි එක්ක බලද්දී සුමිත් අයියාට ලොකු ගමනක් යන්න පුලුවන්නේ.කොල්ලෝ ටික සප් එක දෙයි.ආයිත් ගේමක් ගහන්න..පට්ට කටහඩ.වේරලියද්ද මහත්තයගේ කටහඩට හුගක් ලගින් යනවා.ඒ කියන්නේ ගේමක් ගහන්න අමාරු නෑ.ජයවේවා❤
ඉස්සර api kesat genalla ahanne❤❤
එ voice එකට මන් හරි ආසයි ❤❤❤❤
තමන්ගෙ සිංදුව තමන්ටවත් හරියට කියාගන්න බැරි උනාම පට්ට අවුල්. හරියට practice කරල කියනවනම් සුමිත් ගෙ album 2ම ආයේ නග්ගල ගන්න පුළුවන්. Band එකනම් නියමෙට play කරා..
Hamadama ekawage ba...minissune ...etha lassanata sinkaranawa...dukai api adare karana gayalayekta ehema kiyanna epa...❤❤❤...
😅😅😅😅😅
සුපිරියක් තමා ඉතින් ❤❤
ඉස්සර සෙට් එකක් ආවා..මුලින් චාමර ,දමිත්,සම්පත් අනුරුද්ධ ,සුමිත් හශේන්ද්‍ර,ස්‍රිමාල් දුනාගොඩ,බුද්දික පියුමාල්
ඒ හැමෝටම කලින් වෙරලියැද්ද VOICE එකෙන් ෆස්ට් ටයිම් තමන්ගේම සිංදුවක් කියලා ජනප්‍රිය වුන ගායකයෙක් ඉන්නවා ඒ ගායකයා " උපාලි රන්තිලක" සිංදුව " දුර කඳු යාය මටයි" ඒ සිංදුව කියපු උපාලි රන්තිලක තමයි වෙරලියැද්ද VOICE එකෙන් තමන්ගේම සිංදුවක් කියපු ගායකයා මේ ගායකයන් SET එකට කලින්.ඒ 2001 අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ කාලේ නොදන්නා හැමෝම හිතුවේ ඒ වෙරලියැද්ද කියලා. ඒ කාලේ චාමර වීරසිංහ පර්පල් රේන්ජ් BAND එකේ හිටියේ වෙරලියැද්ද ගේ සිංදු කියමින් ජනප්‍රිය වෙලා පර්පල් රේන්ජ් BAND එකත් ෆීල්ඩ් එකට ආපු අවුරුද්ද 2001 රුහුණු වෙනස NONSTOP කැසට් එක නිකුත් කරලා.එයින් පස්සේ අවුරුදු 2ක් පහු වෙලා තමයි 2003 අවුරුද්දේ දෙසැම්බර් අන්තිමේදී චාමර වීරසිංහ තමන්ගේම සිංදු කියපු කැසට් එකක් නිකුත් ක්ලේ සිතින් විතරක් නමින්.
සදා නොමැකෙන ගී ❤❤❤
Ada dawasata 10wathawak vithara ahuwa ❣️ahamben dekke Mona unath dawasa gewapu lassana sinduwa ❣️bs
Machan me show eke full eka upload karam.... Asai balanna ban.... Allapu game... Ape ethera Inne... Plz machan...
සුපිරිම 👍👍👍👍👍👍😆😆😆😆😆😆😆😆😆😆🤣🤣🤣🤣🤣🤣✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
Supiri gayakayak thamai ithin ma
Super super super saho❤️❤️❤️❤️🎶🎶🎶🎶
Patta sumith aiye adarei ape kale awa lassana katahadawal thamai. Budusaranai...
සිහිනෙන්වත් දැකගන්නට මට වරම් නැහැ ප්‍රියේ ❤❤❤
සුපිරි වොයිස්..
සුමිත් හසේන්ද්‍ර / සම්පත් අනුරුද්ධ /සමන් ඉන්දික සුපිරිම ගායකයෝ තුන් දෙනෙක් තමයි ❤️🥺
api adare karana dawas wala ahapu dupri sinduwa e kale matak wenakota supari lassana atitayak eka adarei sumith aiye 💖💖💖💖💖💖
කෝහෝමද live වොය්ස් එක.. දැන් ඉන්න හල් කෑලී වගේ ද..❤❤❤❤❤
පට්ට වොයිස්...👉👉😍😍
Thamath adarei..ee sindu walata💙💙💙🙏🙏🙏
Adarei wassthuu...eka sinduwakhari...karanna thawa
Ammo sumith aiya kalekin mn asam voice ekak. thanks..
සුමිත් අයියා ❤️🌸🙏
ඩයනා
Niyamai api school yana kale top gayakayo
Volare supiriyak thamai ithin
මාර ලස්සනයි
බැරි නෑ. ආයෙත් එමු ❤ දමිත් අයියා වගේ 💪
Maru mm😄👌❤️❤️❤️😍
අදටත් මන් සුමිත් අයියගෙ සින්දි සෙට් එක අහනවා පට්ට අපරාදෙ අද නිහඩව ඉන්නෙ
Tamath u tube awith ahala yanawa sumith aiye thz ❤
Mewa ktd bn amthk wenne❤️❤️❤️❤️
ගොඩාක් ආදරෙයි ඔයාලගේ ආදරේට❤️❤️
Thanks ganga video team
ආපහු ඉස්සරහට ගන්න ඕන මිනිස්සු තමයි මේ.,
Matat dawasak prasngekadi munagehuna sumit aiya ..harima hoda caritayak
අපේ අනිත් බර අවිය සුමිත් අයියා ❤️ රුවන් පුරේ එකත් ඕනෙ
ලස්සනයි .
සුපීරි බුදු සරනයි
Pattama lassanai sumith aiye aluth sinduwa enakal balan inne
❤❤❤❤Jaya wewa ❤
Live බැලුවා
ෂා....මරු..🎤🎶🎧🎶
Hhhu Ghh ela ne ban
මුගේ කට හඩට මම ඉස්සර පිස්සු වැටිලා හිටියේ
Elaaaaaaaaaaaaaaaa
ආදරෙයි ලස්සනයි
ඇත්තටම දම්‍ත් වගෙමනේ ඒ හඩත් අද තමයි දන්නේ
2024 ත් අහනව ♥️💪👌
Aiya mama dAbulla oyaga song ppatta oyata a,darai
Fm කරන අය මෙ අයට ගමන යන්න අත් ඩෙන්න
Welcom.....❤️😍
Voice 👌❤️
Weerayooo...jiwathe
hamadamath oya katahadata adarii
අනේ මේ සින්දු අහද්දී මම 8 වසරේ එත් එයා කෝ දැන් මොකද එයාට උනේ අනේ අයෙත් එන්න ඔයාට ඔයාගේ හඩට පට්ට ආදරේ අදත් ❤️🥰🥰❤️
මූට මාර අනාගතයක් තිබුන එකෙක්
2024 අහනවා
Voice + baking =👍
පැඩා💌🤘
❤❤❤❤❤supriii
ඔක්කොම වෙරලියද්ද තාත්තගේ දරුවෝ.ඒත් චාමර සහ දමිත් විතරයි අනන්‍යතාවයක් ගොඩනගාගත්තේ.අනිත් අය හැලිලා ගියා.ඒත් එයාලා වෙනුවෙන් M කියලා කොම්පැනිය හදලා දුන්න සින්දු සුපිරි.
සුපිරි හඬ

සිතකින් නොවේ
සිතින් විතරක් රැල්ලට ආපු ගීතයක්🌷🌷🌷🌷🙏🇱🇰

❤❤❤❤
Jaya wewa ❤