I am using this too. Very helpful. It has a delay start mode. I put grains to soak over night and set timer to the time I wake up and by the time I wake up breakfast is ready. Use the same method to make Kiribath too.
Dear Anoma, please demonstrate how to make various dishes in the Singer multi cooker...basic to advance...don't know to use it properly....your videos will be very useful to us. Thank you.❤️
Aunty, can we cook chickpeas/cowpea? Please let me know how to. I am a busy healthcare worker. I owned a multi cooker & it’s very useful. Looking forward to see yummy and easy recipes. Thanks for bringing this video.
Thank you very much for the information can you please do a video regarding the difference between the inbuilt electric oven and the gas oven. May the triple jem bless you.
Eka nam harima watinawa aunty. Man hari asai backing walata. Mechchara dawasa aunty ge backing recipe try kre. Sister ge gedaradi. Dan mta hithenawa me welawe hatiyata Multicoocker ekak ganna eka hodai kiyala. Oven ekak thawa tika dawasakin gannawa. Thank you so so much oyata. 😘😍😍🤗🤗❤️❤️❤️❤️ Love you aunty parissamin inna. Theruwan saranayi
I bought this from singer bamba while checking they have repaked without the steamer and manual when I asked they were giving excuses SINGER DOES NOT CARE ABOUT THE CUSTOMER AFTER THE SALE IS DONE HOPE THEY WILL CHANGE THEIR ATTITUDES (DEHIWELA,RATMALANA,BAMBALAPITIYA)ALL SAME
අනෝමා මිස්ගේ වීඩියෝ හරිම පැහැදිලියි. ඒ වගේම ඇගේ ආදරණීය ලෙංගතු කතාවත් හරිම මිත්‍රශීලියි. ඇයට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.
හැමදාම අලුත් උපකරණ ගැන කියා දෙනවට බොහොම ස්තූතියි ...
Thanks aunty...මම මල්ට් කුකර් එකක් ගන්න හිටියේ හරි විස්තරයක් දන්නේ නැති නිසා නොගෙන හිටියා දැන් මට බය නැතුව ගන්න පුළුවන්.ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට...
උපකරණයක් ගැන දැන ගන්න නම් අනෝමා මිස්ගේ වීඩියෝම
තමයි බලන්නේ. ඒ තරමට ඕනෙම කෙනෙකුට තේරුම්
ගන්න පැහැදිලි කරනවා.
Cast, douth, nonstick oven
වල වෙනස සහ ශීතකරණය
හරි විදිහට භාවිතා කරන සහ
නොදැමිය යුතු දේවල් ගැන මතුවට පැහැදිලි කරන්න.
අල වර්ග, බිත්තර දාන්න
හොද නැහැලු නේද?
ඔබතුමියගේ පවුලේ
සැමට ත්‍රිවිධ රත්නයේ සරණයි!
I am using this too. Very helpful. It has a delay start mode. I put grains to soak over night and set timer to the time I wake up and by the time I wake up breakfast is ready. Use the same method to make Kiribath too.
can something like dhal curry be made along with the rice at the same time?
Hi.. Mata multi cooker use karana widiya kyala denna puluwanda
නියමයි .හරිමවටිනවා බොහොම ස්තුතියි .
Thank u very much aunty,මම ගොඩක් දවස් multi cooker අරගෙන, ඒ වුනත් පාවිච්චි කරන්න බැරි වුණා , aunty ගේ video බලලා මම ගොඩක් කෑම හැදුවා, aunty ට ගොඩක් පින්, 😊
Please show some recipies you can do with airfrier.
Oya me cooker eka gathe kiyeketde
Please ripli ekak dann ko
හරිම වටිනවා මේ උපකරණ ගැන කියල දෙන එක නම්. බොහොම ස්තූතියි අනෝමා ආන්ටි...💙💚❤💛
singer එකේ අයත් පාවිච්චි කරන හැටි ඇහුවම මේ වීඩියෝ එක තමා පෙන්නුවේ
Kiyak unada
Sponsor karala
Apitath😂
Mary
Supiri.
ස්තූතියි ගොඩක්. මිල ගණන් කොහොමද .කියලා දෙන විදිහ නියමයි හොදට තේරුම් කරනවා.
මෙික හුගක් වටිනවා අනෝමා .හුගක් ස්තුතියි .මම මෙික අරගෙන අවුරැදු එකහමාරක් වෙනවා.normal විදිහට උයන එක ගැන idea එකක් ගන්න බැරිව හිටියේ.manual එකෙත් හරියට පැහැදිලි නැහැ.දැන් ඉතිං වැඩ කරන්න පුලුවන් .thanks
Meke ගාන කියද
ඔබ තුමිය විසින් ඉදිරිපත් කරන ලද උපදෙස් හරිම වැදගත්. බොහොම ස්තුතියි. සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි.
ඔබේ පැහැදිලි කිරීම් හරිම අනර්ඝයි මට දැනගන්න ඕනේ ඕනේ කුකුල් මස් බදින විදිහ දැල දාලා මස් ගැල උඩින් තියෙනවා දැල යටට දාන්නේ තෙල්ද වතුර ද මම වරද්ද ගෙනද මේ කියන්නේ මට පැහැදිලි කරලා දෙන්න තෙල් වල ප්‍රමාණය ගැනත් පැහැදිලි කරලා කියන්න
How about electricity consumption. Is this more efficient than LPG Gas?
Aunty harima watinawa me video eka man me gannath ginin gaththe naha hariyata danne nati nisa thanks anuty
Food processor එක ගැනත් මේ වගේ ව්ඩ් යොවක් කරන්නකෝ අම්මේ.. හරිම වට්නවා මේ දේවල් කියාදෙනඑක... ❤️❤️❤️
මටත් ඒක දැන ගන්න පුළුවන් නමි හොදයි
👍👍👍👍👍👍👍
Dear Anoma, please demonstrate how to make various dishes in the Singer multi cooker...basic to advance...don't know to use it properly....your videos will be very useful to us. Thank you.❤️
මට මේකේ මේ මිල දැනගන්න දැනගන්න පුලුවන්ද මේක මට ඩිලිවරි කරගන්න පුලුවන්ද කියලත් දැනගන්න ඕනේ ප්ලීස් ඉක්මනට උත්තරයක් දෙන්න මැඩම් ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි කියන දේ හොඳට තේරෙනවා ස්තූතියි මැඩම් තුන් සරණයි තෙරුවන්
අනේ අපේ ගෙදර තියෙන්නෙත් ඕකක් ආන්ට. පාවිච්චි කරනවා ඒත් හරියටම තේරුමක් නෑ. කවුරුත් නොදාපු ගොඩක් වැදගත් video එකක්. බොහොම ස්තූතී❤️❤️❤️❤️අපි නම් cake එහෙමත් හදල තියනවා. පාවිච්චි කරන හැටි ලොකුවට දන්නෑ.
rfe3t4
Miss multi cooker eke kama hadana hati video dannakoo me dawas wala godak useful eka
Thank you so much Mrs. anoma. after seeing the episode about air fryer I bought it. it is also very useful.
Best Singer product. Using it for several years. Brought it for 11000!!! Years back?
Taiko මල්ටි කුකර් එකෙන් කෑම හදන හැටි වීඩියො එකක් කරන්නකෝ
බොහොමත්ම ස්තූතියි ...2016.... ලැබුනු....මල්ටි කුකර් එක ඔබේ පැහැදිලි කිරීම මත පාවිච්චියට ගත්තා....ගෑස් ඉවර වූ නිසා
Price kiyada kianawada
How could we prepare a curry in the multi cooker? Thanks
ගොඩක් ස්තුතියි ! වටිනා දේ කියාදුන්නාට.
ස්තුතියි ,ඒත් මේකේ ස්ලෝ කුක් වලටයි,හොදි වර්ගයක් එහෙම හදනකොට time එක කෑම වර්ගයත් එක්කම තියන හැටි කියල දෙනවද මැඩම්,singar බඩුගත්තට ඒ ආයතනයේ ගොඩදෙනෙක් ඕවා පාවිචිකරන්න කියල දෙන්න දන්නේ නෑ,මන් ගන්නත් හදල තියල ආවා
දැනුවත් කලාට ස්තූතියි ❤ ❤ ❤
I bought an airfrayer, after your introduction, It's very useful, Thank you very much for thesedemonstrations
You are welcome!
Mn lagath thiyanawa . Eeth hedee nm rawum. Mn aduwen pavichchi karanne.. ada thama dena gaththe eeke bath uyanna puluwan kiyala.. bohoma ස්තුතියි
මගේ ලගත් තිබුණ අවුරුදු 15 ක් විතර පාවිච්චි කරලා කැඩුණු නිසා විසි කළා සිංගප්පූරු වලින් ගත්තේ
Parippu hada ganne kohomda aunty multi cooker eken?
Hi aunty,
Ur videos r very useful.Can u pls upload how to use food processor?
Oka kiyak withara wenawada .
Apiwa danuwath kalata bohoma thank . Anoma nande
Multi cooker eka presure cooker ekak vidihata use karanna puluwanda
Multi cooker ekak thiyanawanam harima lesi neh Miss Anoma 💐😍💐
🙏🙏 ඒක නියමයි thanks දැනුවත් කළාට .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 👍👍
Crock pot eka ganath kiyala dennako.
Looking for recipes with this multi cooker. Love you aunt.
Coming soon!
Thank u anoma auntie.. mechchara dawasak bath witharai iwwe.. ❤❤❤
Pol kiri dala hadana kiri hodi wage dewal hadanna puluwanda anoma miss ? Malu kiri hoddak wage
Mis..multy cooker eke bred hadanna puluwanda..?ehema puluwan nam pre heet karanna onida
Aunty vedio eka balala asavata mamath ekak gaththa.multi cooker eke hadanna puluvan recipe tikak gennako aunty
බොහොම ස්තූතියි අනෝම මිස් බොහොම පින් මෙයාට
Godak watinawa miss.hodata pehedili karanawa.thank you.
Fry mode eken poteto chips ehema hadanna puluwanda.
me wage kitchen instruments gena video digatama karanna.good luck
Aunty, mata universal multifunctional pressure cooker eka gana poddak kyann puluwand?
Your explanation is very clear.Thank you .BTW I like your sweet voice
හුඟක් වටිනවා කියල දුන්නට ගොඩාක් ස්තුතියි ඔබතුමියට.....
මම රයිස් කුකුර් එකක් කියලා මල්ටි කුකර් එකක් පාවිච්චි කරලා තියෙන්නේ.... ඇත්තටම අදයි දන්නේ.... 😂
හැමදාම හාල් හොදලා වතුර දාලා බත හැදුනම බෙදන් කනවා... එච්චරයි....
අනේ..... ඇත්තද? දැන් ඔයාට ගොඩාක් කෑම ජාති මේකෙන් හදා ගන්න පුළුවන්.
@@AnomasKitchen ගොඩක් ස්තුතියි අනෝමා නැන්දේ.... අද තමා දැනගත්තේ.
Oh my god, 😂
අනේ මාත් එහෙමයි.අදයි දන්නෙ මෙහෙම කරන්න පුලුවන් කියල
ruclips.net/video/HMKPDBUqeUg/видео.html
aunty ge vedios godak watinawa.Aunty gass burners gena karannako aunty gawa warga 2ka burners thiyenawane wisthara kiyala denna aluthen ganna inna kenekta
Electricity bill එකට කොහොමද මේ multi cooker පාවිච්චිය?
බෙහෙවින් ස්තුතියි දැනුවත් කලාට.plastic භාජනයක් එක්කරාට වරදක් නැති ද?
එක කියටද ගත්තෙ එවිස්තරයක් දෙන්න කො wow👍👍👍
7
Singer eken dila wage
ඇඩ්වටීස්මන්ට් එකක් ,,,මෙයා ප්‍රමෝට් කලාම නිකන් එකක් සිංගර් එකෙන් දෙනව,,,
මේකෙන් oven එකෙන් කරන් හැම දේම කරන්න පුළුවන්ද? ඒ කියන්නෙ tempeeature වෙනස් කර්න්න පුළුවන්ද?
අවුරුදු 5ක් තිස්සෙ මේක පාවිච්චි කරනවා බත් උයන්න. මෙච්චර කල් දැනැන් ඉදියෙ නැහැ මෙච්චර වටිනවා කියලා. ගොඩක් ස්තූතියි ඇන්ටි. මේකෙන් හදන්න පුලුවන් රෙසිපිත් කියලා දෙන්න හොදේ. ❤️
meke bol eka nonstickda dr
@@k.p.k.s832 ou
@@ashasewwandi7008 nonstick pilikakarakai kiyanawa neda..ekak ganna asai.bol eka nonstick nisa ganna bayai
@@k.p.k.s832 ehema awlak ne itin ape gedarath use karanawa pilika karaka katawa nam danne ne man
@@ashasewwandi7008 bol eka poddak hari herunoth thamai pilikakarakai kiyanne..kalayak yaddi boll eka herunoth wenama ball ekak witharak ganna nathuwa athi neda
Curry එකක් හදන්නේ කොහොමද
Thanks anty...mage cooker eka prashnayak wage..rice ekkatath time eka auto 45min wage wenawa..time eka hadagane kohomada.
කඩල,කවුපි වගේ දේවල් තම්බන්න පුලුවන් ද කොහොමද වතුර දාලා කලින් පොගවගන්න ඕනද කඩල වගේ දේවල්..
Matath e gena dena ganna oni
Aunty, can we cook chickpeas/cowpea? Please let me know how to. I am a busy healthcare worker. I owned a multi cooker & it’s very useful. Looking forward to see yummy and easy recipes. Thanks for bringing this video.
ඒක නම් සුපිරියි..❤️
Airfryer එකෙන් කරන බදින දේවල් ඔක්කොමත් මේකෙන් කරන්න පුළුවන්ද ආන්ටී......🙂
Multi cocker eke air fryer eke wage thel nathuwa wambatu cuttlets wage dewal fry karanna barida mis...
Ooh it's lovely and useful. Thank you so much.
Harima usefull..mata bithara dekaka cake eke recipe Eka.kiyannako please
විදුලි බිල කොහොමද මිස් ....බත් උයන්න කොච්චර වෙලාවක් යනවද
me pilibadawat apiwa danuwak karanna.pls.godak watinawa oba timiya me dena danum sambaraya...🎁
Very helpful video sister thank you
Thank you amma godak wadagath deyak kiyala dunnata.❤❤❤❤❤❤❤❤
Godak preyojanawath. Gana kiyak unada hadunwa dun ekata Godak sthuthi 🙏
Harima watinawa .oyata godak sthuthi mis
Thankyou very much?Can i know the tha capacity of it
Thank you very much for the information can you please do a video regarding the difference between the inbuilt electric oven and the gas oven.
May the triple jem bless you.
Singer බඩු මැරෙන තුරාවට
ගන්නෙ නැ ...
ගත්ත samsun T.V එක අවු 3කට
වැඩිපුර වොරන්ටියකට මුදල්
ගෙවුව අවු .1කින් වැඩ කරන්නැතිව ගියා ..ගනන් වැඩිවෙලා කියල ...ඒ වෙනුවට
රැ..5000ක් අරගෙන sony T.V
එකක් දුන්න අවු ..එකහමාරින්
ඒකත් කැඩුන ..
දැන් T.V එකක් නැ ..තවත්
අයට මෙහෙම කරල තියනව....
මම තාමත් උන්ට ශාප කරනව
අහිංසක මිනිස්සුන්ට මෙයාල
කරන රැවටිම් වලට ....
දැන් ඉන්නෙ හොරැ ....මුලින්
එහෙම නැ .දන්න කෙනෙකුට
යන්න දෙන්නැ ..singer එකට
පිලියන්දල එකෙන් ගත්තෙ ..
නමත් පිලාකුල් ...
මමත් එකගයි. Singer items poor quality. පාන් ටෝස්ටර් එකක් ගත්තා අන්තිමයි.
අම්මො ඔව් මගෙත් dell Laptop එකක් අරගත්ත දවසෙ ඉදන් stuck venava.මම installment ගෙවන්න දෙන හින්දා මෝඩ කමට singer එකෙන් ගත්තේ.😆😆😆අපරාදේ....😆😆😆
Bohoma sthuthi godak wadagath video ekak
එලවලු පලතුරු ගෙදර වියලා ගන්න පොඩි මැෂින් තියෙනවද ඒ ගැන වීඩියෝව කරන්න මිල ගණන් සහ මිලට ගත හැකි ස්ථාන සඳහන් කරන්න ඔබට ගොඩක් ස්තුතියි
Thanks mdm.
Lankawe multi cocker 1k price 1 keeyak vithara wenawada????
Thank you madam what is the use of delay time
It is very useful. Thank you very much....
මේක චාච් කරලා පවිච්චී කරන්න පුළුවන් ද
Hmmmm, very good advertising, we have many different multi cookers in Europe. Keep it up. ...
Thanks mam, your valuable advice 👍
මේකෙන් micro wawe එකෙන් වගේ පටස් ගාලා කෑම රත්කර ගන්න පුලුවන්ද... නැත්තම් ලිපේ අපි කෑම රත් කරනවාට සමානද
Cake 1k bake krnwa nm kilo kiyaka cake 1k bake krna puluwnda aunty?
Please post some recipes on multi cooker cooking.
මේක plug එකෙන් ගැලෙවුවමත් වෙලාව යනවනේ off කරන්නේ කොහොමද
Man lagat okak tiyenawe.ane unty meken fish bake karanakota adiya petta vitaraine bake wenne.anet petta bake karanna onenam tub eka ayet hodala tub eke rasne giyata passei bake karaganna wenne.eka harima karadarayak unty .mekata visadumak kiyannako unty.
Thank you.I have one.pls send rec for this.
Thanks for your useful video.
Eka nam harima watinawa aunty. Man hari asai backing walata. Mechchara dawasa aunty ge backing recipe try kre. Sister ge gedaradi. Dan mta hithenawa me welawe hatiyata Multicoocker ekak ganna eka hodai kiyala. Oven ekak thawa tika dawasakin gannawa. Thank you so so much oyata. 😘😍😍🤗🤗❤️❤️❤️❤️ Love you aunty parissamin inna. Theruwan saranayi
මේ දවස් වලට මේකෙන් හදන්න. මේකේ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. බේකිං වලට ගොඩාක් ආසා නම් අවන් එකක් ගන්න ඕනේ.
@@AnomasKitchen ow aunty mn oven ekak gannawa eth ita kalin meka gannawa ethakota aunty ekka issarahata ena recipe try kranna puluwan. E wagema godak dewal krannath puluwan ne. 🤗🤗😍😍
මාස 4ක බබෙක්ට කෑම හදන්න මල්ටි කුකර් පාවිච්චි කලාට කමක් නැද්ද?
අනෝමා ඇන්ටි,අපි ළඟ තියෙන multi cooker එකේ බත් උයන mode එකට දැම්මම ඒකේ වෙලාව තව තව වැඩිවෙනවා...
Henri velavata off venava.
Thank you for this video aunty. Very useful. 😘❤️
You are welcome 😊
Pls tell how to use convection oven for cake and pudding
Meken onama curry akak hadannath puluwanda
All purpose flour kiyanne monada? Pan piti walatada?
I bought this from singer bamba while checking they have repaked without the steamer and manual when I asked they were giving excuses SINGER DOES NOT CARE ABOUT THE CUSTOMER AFTER THE SALE IS DONE HOPE THEY WILL CHANGE THEIR ATTITUDES (DEHIWELA,RATMALANA,BAMBALAPITIYA)ALL SAME
Multi cooker eken thawa monawa hari hadala video ekak dannako
Rice cooker ekak nati kenekuta multy cooker ekak Ganna ekada laba.miss.new married kenek mn.
Aunt pan warga gena krannko..ganna hoda monwada kiyla.
ඕකෙ හදන කෑම වර්ග ගැන කියල දෙන්න අක්ක
I have one never really used it for anything other than cooking rice almost 10 years and just cooking rice lol.this is really a good guide.
It's a rice cooker, not a multy cooker.
@@nilambarameghawarna6635 no it has many options other than cooking rice.
@@sawee6874 I replied above comment. Why you f..ck ur brain?
එතකොට මේකේ් කෑම වර්ග දෙකක් හෝ තුනක් විතර එක දිගටම පිසගන්න අවුලක් නැද්ද?
Air frayer taken karana dewaluth meken kara ganna puluwanda