Mamath eyalagenma thamai oya glass electric kettle eka gaththe. Harima hoda item ekak and hodama service ekak denne. Eyalage kitchen item page ekakuth thiyenwa. Hoda badu aduwata thiyenwa eyalage. Me video eka balala masala container ekath order kara😊
Akke harima satutui saha kichen items tika godak watinawa saha lassanai.attatama godak asa hitena items tiyanawa.akka qva wage mat hari iwaseemen innawa me dewal tika tika lan karaganna.e wagema oyalage tiyana tawa lassana heena haba karaganna ශක්තිය ධෛර්යය labewa kiyala pratana karanawa...🥰🥰🥰🥰
Harvest nonstick cookwareset - www.bamagate.com/?srsltid=AfmBOorcIh0iBxUif4J4ZlTboGYcba9Uksin9Iwa6LZG7g6IVug21nEp
Glass kettle -facebook.com/share/67aUCkTvuYxid2Lb/
spicy box- s.daraz.lk/s.XlWr
Digital Infrared Cooker Geepas GIC33013 | s.daraz.lk/s.Xl3e
Toaster - s.daraz.lk/s.Xl3Q
සමහර දේවල් වල මේ වෙද්දි මිල වෙනස් වෙලා..
මං ගන්නකොට තිබුනට වඩා😌😌
Js Webstore
Harvest cookware
Akke majik bulat eke prize kiyannako...kohenda gatte❤❤❤
Mamath eyalagenma thamai oya glass electric kettle eka gaththe. Harima hoda item ekak and hodama service ekak denne. Eyalage kitchen item page ekakuth thiyenwa. Hoda badu aduwata thiyenwa eyalage. Me video eka balala masala container ekath order kara😊
Thank you for featuring our glass electric kettle in your video ❤. We found the video from one of our customers 🥰
බොරු සෝබන නැති මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන හෙමිහිට හෙමිහිට ජීවිතය දිනන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔයා හොඳ ගෘහනියක් ඒ වගේම ඔයාගේ දරුවො දෙන්නට හොඳ අම්මා කෙනෙක් ඔයාගේ ආදරණීය සැමියාට ඔයා හොඳ බිරිඳක් ජීවිතයේ හැමදාම ඔයාට හරියන්න ඕන නංගී ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි
ඒක ඇත්තම තමයි.. බුදු සරණයි නංගී ❤
Lassanai akka. God bless you❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
නිහතමානී ඔයා හරිම ශක්තිමත් කාන්තාවක්.හිතවතුන් දුන් තැගිත් හරිම වටිනවා ඔයාට.අැත්තටම ඔයාලගෙ කැපවිම නිසා තමයි හැමදේම ලැබුනේ.බුදු සරණයි ,දියුණුවෙන් දියුනුවට පත් වේවා
ආදරණීය නංගී,මෙතෙක් ඔයා දාපු හැම වීඩියෝ එකක්ම මම බැලුවා.දිනෙන් දින ඔයා ලබන දියුණුව දැකලා පුදුම සතුටක් ඇතිවෙනවා.ඔයා වගේ උත්සාහවන්ත කාන්තාවක් ඔයාගේ පවුලේ හැමෝටම ආශිර්වාදයක්.ඉදිරියටත් ඔයාගේ සියලුම කටයුතු සර්වප්රකාරීන්ව සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා.ඔයා දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලා..ඔය හිතේ සතුට හැමදාමත් පවතීවා!!!තෙරුවන් සරණයි!!!විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම සතුටුයි මට හරි ගියා වගෙ හිතට දැනෙනවා තව තව දියුණු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම සතුටුයි දුව.
අපිට ඔය දේවල් නෑ කියලා කිසිම දුකක් නෑ. ඔයාට ලැබුන එක සතුටුයි. ඔයාට තෑග්ගක් එවන්න බැරි උනාට ත්රිවිධ රත්නයේ සරණින්, දෙව් රැකවරණින් ඔය පවුලට නීරෝගීව,ධර්මානුකූලව
ලස්සන ජීවිතයක් ගෙවන්න ආශිර්වාද
කරනවා.
❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
අලුත් උන කුස්සිය බලන්න ආසවෙන් ඉන්නවා ..❤️❤️
ගොඩක් සතුටුයි... වැඩි වැඩියෙන් තවත් දේවල් ලැබෙන්න ඕනෙ. උණුසුම් සුබ පැතුම් ❤❤❤❤❤
ඔයාගෙ මූණෙන් හරිම සතුටක් තමයි පේන්නේ,, ඇත්තටම ඔයා හරිම නිහතමානී කෙනෙක්,,ඒ නිහතමානී කමට මම හරිම ආසයි,මේ චැනල් එක දිගටම බලන්නත් හේතුව ඒක,,, දැන් නම් අලුත් ගෙදර බලන්න හුගක් ආසාවෙන් ඉන්නෙ..ගේ හැදුවට පස්සෙ දාපු වීඩියෝ දෙසැරයක් තුන් සැරයක් බැලුවා,, හරිම ආසයි, හරිම ලස්සනයි,, හැමදාටම සතුටින් ඉන්න,,💝🔥💝🔥💝💕💕💝💕💝
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
අනේ ඉක්මනින් කුස්සිය බලන්න ආසයි
හරිම ලස්සනයි ඔයාගේ ධෙර්්යවන්තකමට .
තවත් ජීවිතය සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා නංගී.
දළදා සමිදුන් සරණයි ඔයාලට.
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
හරිම සැහැල්ලු විදිහට ජිවිතේ දිනන්න කියල ාදෙන ඔයාට ගොඩක් ස්තුති නංගියෝ,බුදු සරනයි මැනික බබාල දෙනනට තුනුරුවන්ගෙ සරනයි 💐💐💐💐
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ජීවිතය ගැන නිවැරදි සැලැස්මක් ඇතිව සියළු දේම සැලසුම් කරගෙන ජීවිත ඉතාමත්ම ආදර්ශසම්පන්නව ගත කරන ඔබට වාසනාවන්ත අනාගතයක්ම උදා වේවායි සුභ ප්රාර්ථනා එක් කරනවා.
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Nangi oyage adara kathawath api dena ganna kemathii. Oyage gedara harima lassanai.
Utshayen උනන්දුවෙන් upayagath සියලුම දේවල් හැමදාම සතුටින් inna hetuwewa.❤❤❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි අක්කා ඔයවගේ බොරු සෝබන නැතිව අද කාලයට ගැලපෙන විදියට ජිවිතේ විදින අතර අන් අයටත් ආදර්ශයක් දෙමින් ඔයගේ අත්දැකීම් මේ විදිහට ගෙන එනවට හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
සතුටුයි අක්කේ ඔයා දවසින් දවස තව තවත් ඉදිරියටම යන්න පවුලේ අයත් එක්කම ❤❤...මාත් ගෙදරක් මිලදී ගන්න ආසාවෙන් බලන් ඉන්නවා...ඔය වගේම ලස්සනට පිලිවෙලට ඒ දේවල් කරගන්න..ඉක්මනින් ඒ ආසාව ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා 🙏☺️😘😍
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම ආඩම්බරයි,සතුටුයි නංගී ඔයා ගැන.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි!!! ඔයාලට.අපිත් අපේ මහන්සියෙන් හෙමි හෙමින් නැගිටින අය.ඔයාගේ අදහස් හිතට හයියක්.💜💜💜💜💜🌷
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
ලස්සනයි නංගි ඔයා ගොඩක් උත්සහ වන්තයි ඒකයි හැමදේම ඔයා ලංකර ගත්තේ ❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරඅ ලස්සනයි ..ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා..තවත් ඔයා ආස දේවල් ලැබෙන්න ඕනා ඔයාට .සතුටින් ඉන්න ලැබේවා ..❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
අක්කා oya frier eken ලොකු වැඩක් ගන්න පුළුවන් ....විශේෂයෙන් ඔයාට ..man gaawath තියනවා ..
හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ ....තෑගි දීපු අයගෙත් නම් මතක් කරන්න ...❤❤❤
ඇත්තට ම ඔයා ගැන ගොඩාක් සතුටුයි .ආඩම්බරයි...💐💐💐💐💐💐
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
නංගි ඔයා මේ දවස් වල ඉන්න සතුට හොදටම පේනවා මූනේ සතුට දෝරේ ගලනවා.බුදු සරණයි හැමෝටම ❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
හීනයක් හැබෑ වෙද්දී හරිම සතුටුයි නේද අක්කි. මාත් හරිම ආසාවෙන් ඉන්නේ අපිටම කියලා පුංචියට ගෙයක් හදා ගන්න
Lassanai mage akke oyage hina hebewwla sathutin inna oni hemadama oyata jayakma wewa..🎉❤❤❤❤
හරිම ලස්සනයි දිනෙන් දින තව තවත් දියුණු වේවා
❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
හරිම අගෙයි .ඔයාගෙ දියුණුවට හදවතින්ම සුබ පතනවා .❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
❤️❤️❤️ ඔයාගෙයි මහත්තයාගෙයි උනන්දුව උත්සාහය නිසාම ආශිර්වාද කරනවා වැඩි වැඩියෙන් හරියන්න කියල. තමන් මහන්සියෙන් ලබාගත්තු දේ ගැන දැනෙන සතුට ඔයගෙ ඇස් වලින් පෙනවා.
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඇත්තටම හරිම සතුටුයි ඔයා නම් භාවනාවක් වගේ අන්තිම ටික කියද්දි ඇස් වලට කදුලු ආවා ඒ තරම් ඒ ටික හිතට වැදුනා මොකද ලස්සන කිචන් එකක් කියන්නේ චූටි කාලේ ඉදල මගේ තිබ්බ හීනයක් ඒ බඩු වලට මම මාරම ආසයි ඒත් මට ගෙයක් තිබ්බට තාම කිචන් එක හදලා නෑ ඔයාගේ වචන මට මාරම ශක්තියක් අක්කේ ආදරෙයි ඔයාට ගොඩාක් පුලුවන් නම් රිප්ලයි එකක් දාන්න ❤️❤️
Oyge e heene ikmnin hebe wenn kiyl hadawathinm prarthana krnw
@@Raveena-r9qthankyou dear❤❤
@@nadeeraperera6269 hri.....❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම සතුටුයි නන්ගි ගෑනු අයට තියෙන ලොකු හීනයක් ඔයා සැබෑ කර ගත්තා සුබ පතනව ආදරෙයි
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
පිලිවෙලයි ,පිරිසිදුයි ඒවගේම ඔයා හරිම නිහතමානී කාන්තාවක් ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඔයාගේ අලුත් කුස්සිය බලනකන් ඉවසිල්ලක් නෑ නංගී ❤❤❤❤❤
හරිම වැදගත් අදහස් ගොඩක් ඔබ කිවුවා හොද හදවතක් ඔබ සතුයි දියුනුවෙන් දියුනුවට පත් වේවා තෙරැවන් සරනයි සැමටම❤️🌹🌸🥰
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Aluth කුස්සිය balnna ආසාවෙන් ඉන්නවා අක්කේ ❤ හරිම ලස්සනයි අක්කේ oyage vidio eka godak ආසාවෙන් sitiye අක්කේ hadawatinma partana karanawa akkage hama hinayakma saba wenna keyala ane අක්කේ apit පුළුවන් විදියට repaly karnna budu saranai
Oya dan lassana wela akkiyo.hitha pirila hindada.adrei hamadama.idiriytama yanna suba pathanawa.❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
නොසැලෙන උත්සාහය watinawa .සාර්ථක anagathayak weeeewa.
Oyaa.udenma.awilla.apita.dawasama.subai.good.mornig.eakath.amathaka.una.alla.bless.u
❤nanda anthimata kiyapu dee godak watinawa.❤❤❤😊
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හැමදාම සතුටින් ඉන්න ,දිරිය කාන්තාවක් ඔයා මැනික ආදරෙයි හැමදාම 💐💐💐
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
අනේ ඉවසිල්ලක් නෑ බලනකම් හරි ආසාවෙන් ඉන්න්නෙ ඔයා එනකල්
Goddak sathutui nangi oyalage kitchen eke visthara dana gaththama. Thawa thawath oyalage lassana heena saba wewa. 🎉❤😊
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Ow nangi lassanai oyata labuna thagi gaththa dewal lassanata kechan ake tuwer akak one oya keyanne aththai etimAdarai lassanai oyage gadara hamadema man wish karanawa oyage family akatama god bless❤❤❤❤❤❤❤❤❤❤❤Dilani Satharasinghe Akka❤❤❤❤❤❤
Beautiful video 🥰. Keep it up 👍
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
ගොඩක් වටින video එකක් අක්කි දැක්කාම හරිම සතුටුයි ❤❤❤❤❤ බුදුසරණයි
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Oya hoda motivation ekak akke❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Adarei akke.budu saranai ...
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Digatama video danna nangi. Api balagena innava.oyata hadawathinma ashirvada karanava.
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Akke JS webstore eketh badu godak hodaiiii❤
Thank u so much 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හිත හොද අයට හිත හොද අය හැමදාම ලැබේවා.❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම සතුටුයි නංගී බොහොම ස්තුතියි බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
මට තියෙන්නෙත් Tecsonic ඔය වර්ගෙම මල්ටි කුකර් එකක්.. මන් ඒක අරන් අවුරුදු 3ක් වගේ වෙනවා. කොරෝනා කාලේ.. 28000 කට ගත්තෙ.. ඒක ගොඩක් හොදයි.. මන් වෙලාවකට වෑන්ජනත් හදනවා පියන භාගෙට ඇරලා.. මොකද නැත්තම් හැදි ගාන්න බෑනේ.. 😁 පියන ඇරලා උයද්දිනම් ඉතින් ඉබේ ඕෆ් වෙන්නෙ නෑ, කරන්ට් එක වැඩියෙන් යනවා.. බත් එක පියන වහලා, පැය කාලයි යන්නෙ
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
❤❤❤Me punchi pawlata udaw karapu ...gift ewapu hamotama yahapath pawul jiwithayak ....sathutin inna labewa!!!!!!❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🥰🥰🥰❤❤❤
Alut kussiya balanna harima asaven inne.😊❤🎉
මැජික් බුලට් එකත් යූස් කරනකොට පෙන්නන්නකො අනේ ❤❤❤
ලස්සන video එකක් ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
හරිම සතුටුයි හරිම ලස්සනයි ඔයා තව තවත් දියුණු වේවා ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
හරිම ලස්සනයි video එක ❤
ඔයා එනකල් බලාගෙන ඉන්නෙ අක්කෙ😍😍❤❤
අනේ හරිම සතුටුයි. අද විඩියෝ එකත් ලස්සනයි. ගොඩක් වටිනවා. ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Oyatath budu saranai akke oyalata wedi wediyen hariyanna one
ශෝයි අනේ.ඉක්මනට Home tower එකක් ඕන
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ලස්සනයී රොශානී❤
සුබ පතනවා ඔයාට 🌸
🍀💚☘️
ඇත්තටම අක්කා ඔව් මාත් ආසයි oyata mn oyage godak igana gaththa
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Mama dan dinner eka hadanna yaddi mathak una oya ada vidio ekak pennanawa kiyala ithin mama okkoma paththakata dala awa eka balanna❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Man Dan hamadama balanne video dalada akkage kiyala harima unanduwen balanawa .
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඔයාගේ නිවස හරිම ලස්සනයි නංගී ❤❤❤❤ සුභ පැතුම් නංගී ❤❤❤❤❤බුදු සරණයි!!! ඔයාගේ හෝම් ටුවර් එකත් බලන්න ආසාවෙන් ඉන්නවා ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
❤ හරිම සතුටුයි . ඔයා කුරුණෑගල කියලා දැන ගත්තා. මමත් ඔය පැත්තෙ කෙනෙක් . තෙරුවන් සරනයි නංගී .
මං යාපහුවේ අක්කා ❤
Akke oyage nihathamanithwayata man harima kemathiy math oya wage punchi punchi dewal ekathu karanawa mage gey padinchiyata yanakota geniyanna oya harima wasana wanthay akke ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Lassanai akka mata blanna enna hithenawa.❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Godak watinawa me vedio eka granaid coated cookware ganna asa unath baye hitiye mama thanks
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Akke harima satutui saha kichen items tika godak watinawa saha lassanai.attatama godak asa hitena items tiyanawa.akka qva wage mat hari iwaseemen innawa me dewal tika tika lan karaganna.e wagema oyalage tiyana tawa lassana heena haba karaganna ශක්තිය ධෛර්යය labewa kiyala pratana karanawa...🥰🥰🥰🥰
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Infrared eka ගොඩක් හොදයි අක්කා. මම gas issues තියන කාලේ ගත්තේ. ලොකු current එකක් නම් ගියේ නැහැ. හැම electric item එකකින් ම වැඩ කරලත්. හැබැයි සේරම ready කරගෙන cooking step එක පටන් ගන්න ඕනෙ. Cool down වෙන time එකේ off mode එකේ egg එකක් fry කරන්න ඒheat එක ඇති. ගොඩක් ලස්සනයි අක්කා ♥️♥️♥️
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
සුබපැතුම්...සතුට නිරතුරු ලඟ රැඳේවා...❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Oya godak hitha hoda kenek akka .oyata tavath hariyanna one.issara vlogs valath oya kavadavath hithe tikak hangagena kitchen tips kiyala denne na.danna hamadema oya anek kenata kiyala denava.❤oyata jaya.
Home tour ekak oneeee🥰
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
❤❤❤❤❤❤ lassanai Nangi Budusaranai
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
සුබ පැතුම් ඔයාට...🎉💗
ඔයා හරිම දක්ශ කාන්තාවක් ❤💗
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
උත්සහ වන්තයා ජයගනී❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Akke oya ara seettuwakin kiyala gaththu set eka hoda nadda math gatta seettuwakin mitchu band eke set ekak 17500kata
අසාවෙන් බලන් ඉන්නවා නංගි
Budusaranai
Sathutin inna hamadama ❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
❤ harima lassanai video eka akke❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Good Luck
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Glass electric kettle eka math order kara meeta kalin eyalagenma. Hoda item ekak.
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Akke anoma aunty oyawath matak kara aunty ge anthimata dala tibba video eke.ane mtath hari sathutu hithuna ❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Good Luck nangi ❤❤❤❤❤❤❤
අක්කා ගොඩක් සතුටුයි හැමදේ ගැනම.කවදද අපිට ඔයාගෙ හෝම් ටුවර් එක ගේන්නේ ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Harima lassana gdk watina dewal tikak akkata hambela tynne saha akka aran tynne..ewgen aluth kitchen eka gdk lassana wenwa ❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඔයා එනකන් මග බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤
Budu saranayi akka tawa tawath oyala wage hitha hoda ayata hari yanna ona
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Good Luck god bless you ...♥️♥️♥️♥️
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී
Theruwan saranai oyala hemotama ❤
Dinen dina diunu wenna suba pathanawa dear❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Oyage advice maha merak akky....❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
Ok.
Ane akki hamadema lassanai oya thawa thawath දියුණු wewaaaaa🎉❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
ඔයාගේ කුස්සිය පෙන්නනකෝ අනේ.සුභ පතනවා ඔයාට.💐
ඉක්මනින්ම ගේන්නං සුදර්ශනියෝ❤❤🥰
Oya hari wasanawanthai.akke..Good luck ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
@@lifewithlove89 budusaranai akkatath
Harimalassanay budusaranay
You gave a very good advice in the end of the video ❤