Great lady Thank you for you valuable speech Most of the speeches in sinhala should be translated in to English and tamil All the best n good luck to npp
very true.... at least maybe as subtitles .... bcs needs to address the North East Up country population otherwise as always these looser leaders will use them through their corrupted extremit political parties and politicians ( not all of them but most of them ) ...
The best Sinhala pronouceation I ever heard, hat's off to you lady. We need brave human beings like this to our mother land. God Bless You. Theruwan Saranai 🙏❤🙏
ඔබ වැනි උගත්, බුද්ධිමත් කාන්තාවක්,ජාතික ජන බලවේගයට ශක්තියකි .ඔබගේ වටිනා කාලය මේ විනාශ වූ රටේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් අපි ඔබතුමියට හිසනමා ආචාර කරමු .මුලු හදවතින්ම ආදරෙයි සහෝදරිය ❤❤❤❤❤.ජයවේවා .
❤මම ඇගේ කතාවට සජීවීව ඇහුන්කන් දුන් කෙනෙක් ඇගේ කතාව අපේ රත්ගම ආසනේ ජනතාව ඉතාමත් සාවදානව අසා සිටියා .ඔබේ ඉදිරිපත් කිරීම අතිවිශිශ්ටයි සහෝදරී ජයවේවා
Yes sister you are right we are with you from egypt 🇪🇬 ❤️
❤
She is a strong girl from mother Sri Lanka ❤
කොහොම හරි දිනවපන් කොල්ලනේ මේ හොරනඩේ පන්නන්න... මේ කතා නෙමෙයී මොල හෝදනව හරක්ගෙ. ජයවේවා සහෝදරි... ජයවේවා මාලිමාවට ... ජයවේවා දුක් විදින අපිට ❤❤❤❤
@@bandulavithanage6703❤
මම. J v p. එකෙ. සියලු. කතා. බලනව. නමුත්. මෙක. හදවතේ. කතාව. උනා. ඔහොම යමු. ඔබට. ගමන. සුබ ඉ. මම සෞදියේ සිට
මෙි්ක තමා යාලුවා ස්වභාව ධර්මයා විසින් රටට දෙන දායාදය අපි හැමෝම පුද්ගලික වාසි බලාපොරොත්තු නොවි එකෙන්ම උදවු කරමු අනුරට අනුර රට හදනවා අනිවාර්යයෙන්ම අපෙ දරුවෝ පවු රටෙි්ම දරුවො දුක්විදිනවා අපහුනමි් වරද්දා ගන්ට එපා පුලුවන් තරමි් එකතු කරන්න nppඑකට සැනසිමෙන් මැරෙන්ටවත් පුලුවන් වෙයි
ඇය විශිෂ්ට යි
🧭🧭🧭🧭🧭🧭🧭අනාගතයේ දී මාතෘ භූමිය මල් පල ගන්වන්නට සිංහ ධේනුවට ශක්තිය ධෛර්යය ලැබේවා 🧭🧭🧭🇱🇰💪🇱🇰💪🇱🇰 NPP NPP
❤❤❤❤
සත්තකින්ම.....❤
ජාතික ජනබලවේගයට ජයවේවා ශුභගමං
ජයවේවා ජාතික ජන බලවේගය සමග හැමෝම එකතු වෙන්න මේ හොර නඩය එලවන්නට හැමෝම එකතු වෙමු ඔබතුමියගේ කතාවට හිසනමා ආචාර කරමි 🙏👍👍👍👍❤️❤️❤️
npp will come soon
හරිම සුන්දරයි අතිවිශිෂ්ටයි මාලිමාවට ජයවේවා ස්තුතියි
බුද්ධියෙන් අහපල්ලා මේ සහෝදරියගේ වටිනා කතාව❤️❤️❤️❤️❤️ජයෙන් ජය
'👸👸👸👸👸👸👸👸♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅⭐⭐⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
Gods bless you 🇱🇰🙏
මේ වගේ උගත් බුද්ධිමත් අය ඉන්නේ මාලිමාවේ මිසක් වෙන මොන පක්සෙද? මාලීමාවට ජයෙන් ජයම වේවා ...............!
නියමයි දරුවෝ...ආදරෙයි ආදරෙයි ආදරෙයි .නියම වචන ටික.👌මේ මැටි මෝල්ලු ඕවා දැන නොදැන වගේ ඉන්නවා.
ඇත්ත .දුටු දියණියේ ..නුඹ තව පරක්කු නැත ඔබට කල හැකි මෙහෙය අසීමිතයි.එයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.ආඩම්බරයි
මගේ එකම ආසාව මැරෙන්න පෙර නිල්කොල පොහොට්ටු කාලකන්නි දේශපාලුවන් සහ හොරු ටික හිරේ ඉන්නවා දැකීම ...
අපේ බලාපොරොත්තුවත් ඒකමයි සහොදරයා ජිවිතෙ ගියත් උපරිම සහයෝගය දෙමු මාලිමාවට ජයෙන් ජයම වේවා සහොදරයා
මතක තියාගන්න මොකා ආවත් දේශපාලනේ කිසිම ප්රභල එකෙක් ඇතුලට යන්නෑ.. ප්රභල එකෙක්වත් දාන්නෑ(ප්රභල)
හරියටම හරි .
එකම තමයි මගෙත්
ජාතික ජනබලවේගයට ජයවේවා .. ලක් මවගේ වාසනාවකට පහලවෙච්ච පක්ෂය ..🌷🌷🌷
එහෙම වෙන්නේත් නෑ. NPP එකේ නියෝජිතයන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් සුහදව රටේ වත්මන් තත්වය ජනතාවට තේරුම් කලේ නැත්නම් ආයෙත් ඔවුන් හිටපු තැනම තමයි.
හොදට වචන ගලපලා දොඩන්න පුලුවන් මොලේ තියෙන ගැහැනියක් නියමයි මාලිමාවට
හොදම බුලටි මාලිමාවට
@@D.S.N833👍👍👍👏👏
meya issara lama niwedikawak
මේ අය තමා පලිමන්ට් යවන්න ඔන.
🎉😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢🎉
ජාතික ජනබලවේගය ....ජනතා විමුක්ති පෙරමුණ සදාකල් දිනේවා❤️❤️❤️❤️
NPP jayawewa 🌹✊👏👏👏✊✊
පවුල් පිටින්ම මාලිමාවට.❤❤❤❤
සුපිරිම ගනයේ් කතාව ❤️❤️❤️
වචන ගැලපීම ඉස්තරම්.
NPP එකට ජය
ප්රංශයේ සිට
A Great speech. Jaya wewa!
ඔබේ කතාව අති විශිෂ්ට යී නැගනීය. සරී ලන්කාවට ජයවේවා..
හොද වැදගත් කතාවක් තෙරැම් ගන්න පුලුවන් රටේ ජනතාව දැන්වත් තම පරන පුරුදු අතහැර මේ මජර දේශපාලනය ඉවර කර රට බේරාගන්න කාලය 👍❤❤🌹🌹🧭🧭
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ✌
මව්බිමට ජයවෙවා ජයවෙවා ජයවෙවා ✌
❌💯%💯❤
හරි ලස්සනයි. ගලාගෙන යනවා වගේ පැහැදිලි කතාවක්
Ģoďak pin ape miss 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏👸🙏
ජය වේවා සහෝදරිය
Great speech heart touch ❤❤❤
Thanks
මෙවැනි වටිනාකම් ඇති ලක් මෑණියන්ගේ දියණි
යෝ වියැකී යා නොදේවා!!!
ඔවුන්ගේ ශක්තිය ,ධයිර්යය
රට ගොඩගැනීමට,ගොඩ නැගීමට හේතු වාසනා වේවා !!!🙏❤🎆
උගත් නීතිඥ වරු දොස්තරවරු ටික ජන බලවේගය සමග එකතුවීම ගැන අපිට ආඩම්බරයක් ඒවා ජාතික ජන බලවේගය🧭💪♥️♥️💕
Aniwa
ජයවේවා ඔබට අපි ඔබලා සමගයි ❤❤❤❤❤❤❤
ජයවේවා.මහජනතාවට❤❤❤❤❤ජයවේවා.මාලිමාව.පාලනයකට❤❤❤
රත්ගම මගේ පියාගේ ගම
කළුතර මම උපන්,ජීවත් වෙන ගම
ඇත්ත කියන හැඩකාර කළුතර කටකාරිය..
ජයවේවා සහෝදරිය...
අති විශිෂ්ටයි ඔබගේ කතාව.. 💐💐💐
සහෝදරිය ආඩම්බරයි ඔබතුමියගැන . ඇත්තටම මේ කාලකණ්නි දේශපාලන ක්රමය වෙනස්කල යුතුමයී... මාලිමාවට ජය.. 🙏🙏🙏👍👍👍...
අප හද භක්ති......... මාලීමාවට යි.[අමෙරිකානු -Canada බොහො ලාංකිකයන් වෙනුවෙනි .]
විශිෂ්ට කතාවක් සහෝදරිය ,,දැන් එකම විසදුම මාලිමාව පමනයි ,,ජයවේවා ,,🔥🔥🔥👍👍👍👍👍👍
නියමයි සහොදරිය ඔබලා වැනි බුදිධිමත් තරැණ ජවය රටට අවශ්ශ්ය කාලයක ජාතික ජනබල වේගයට ඔබ වරනි අය සිටිම අපට ආඩමිබරයි ජයග්රහනය විශ්වාශයි එය ස්ථිරයි ජය වේවා❤❤🧭🧭🇬🇧සිට
තවත් කතාව දිගු උනා නම් කියල හිතුනා ආදරණීය සහෝදරී ඔබ මේ රටට සම්පතක් ජය වේවා 💖💖💖💖
Great speech thank you
රජුන් තැනූ ගම රජ්ගම තමයි රත්ගම බවට රූපාන්තරණය උනේ. හොරුන් පාහරයන් නැසූ ජවසම්පන්න මිනිසුන් තැනූ රත්ගම (රජ්ගම) මෙදා යලි උපදින්නට නියමිතයි. මාලිමාවට ජයෙන් ජය! 💐
ලස්සන කොමන්ටුවක්..ජයව්වා
ලසිත් මාලිංග.... එයත් රත්ගම නේද
මෙහෙම අර්ථවත් කතාවක් කරන්න පුළුවන් ගැහැණියක් වෙනත් වේදිකාවක දකින්න පුළුවන්ද රජුගම ජනතාවට අපේ සුභ පැතුම්
නව මාලිමා සාමාජිකයින් සෑදීම මාගේ වත්මන් ප්රමුඛතම කාර්යයයි 💪❤️✌
💪🇱🇰
mamath delivery yanne yana yana hama thanama ekkenek hari hadanawa.
Yes 🌹🌹🌹
මමත්....
❤ මාත්
අහං ඉන්න පුල්වන් කතාවක්...❤❤❤
මෙම කතාව සහතික ඇත්ත මාලිමාවට ජය වේවා .
රනිල්. මැතිවරණ. පරක්කු. කරන්න කරන්න. J v p. ඒකට. ඡන්ද. වැඩි. වෙනවා. ඒ අනුව. 100 ට. 70. 80. වෙනවා. අනිවාර්යයෙන්ම. මම සෞදියේ සිට සුබ පැතුම්
❤❤❤❤❤❤❤❤❤❤
6:31 මාලිමාවට ජය වේවා ජය නියතයි බුදු සරණයි
❤❤❤❤❤❤❤
මෙය වෙනසක් විය යුතුමයි,ජාතික ජන බල වේගයට ජය සිකුරුයි!!!!!!❤❤❤❤❤❤❤❤❤
දුව ඔබ රටට වාසනවක් ඔබ රටෙි ජාතික විරවඑියක් තරැන ජවයට ජයවෙිවා මලිමාවට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 👍🙏❤🌹😍
ඇය සිංහ දේනුවකි 🔥❤️
Gods bless you we loving respect powerful prayer please our lord take care our children our people and special children srilanka ❤❤❤❤❤❤🥇👑✍️🤝🇱🇰💔🙏
All the best we loving ❤👩🎓👩🎓👩🎓👩🎓👩🎓👩🎓🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♂️🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️🥇👑✍️🤝🇱🇰🙏
🇱🇰🤝🤝🤝🤝🤝✍️✍️✍️✍️✍️✍️🙏
Great Speech. Lovely. Jayaweewa . We are with Malimaawa❤
ඔබ තුම්ය මෙතෙක් කරපු සැම කථාවක්ම ජනතාවට ආකර්ෂණීය උනා ඇය නව Npp ජනතා නායිකාවක් මැයි
අපූරුයි, ජයවේවා
එකම එක විසදුමයි.. ජාතික ජනබලවේගය පමණයි.. මේ පාර අපි පවුල් පිටින් ම මාලිමාවට ජන්දය දෙමු..
අපි පවුල් නොවෙයි ගම් නගර පිටින් එකතුවෙලා ඡන්දය දෙන්නේ ඒක ස්තිරයි
සහෝදරිය ඔබ ජාතික ජනබල වේගයයට ,රටට ජනතාවට සම්පතක් මිනි පහනක්,ආසිර්වාද කරම්.ජයවේවා !!!
This is the great massage.
Well done nilanthi. From Paris
ජාතික ජන බලවෙිිගයට ජය වෙිවා .
ජාතිකජනබලවේගයට ජයවේවා !!!!❤❤❤
මාලිමාවට ජයවේවා
ලෝභයි ඔබ ගැන ❤❤❤
මේ වදන් අනිත් පාක්ශිකයින්ට පාලකයන්ට තේරෙනවද කියලත් සැකයි...
ඔයා රටට ආලෝකයක් . පහනක්
කොයි තරම් ඇහුවත් එපා නොවෙන විශිශ්ට කතා
🌹🌹🌹
ජයවේවා මාලිමාවට
ජාතික ජනබල වේගයට ජයවේවා
උපදින්නට මවක් සොයයි!...
සිනාසිසී දම් සුවඳින් පිරි රට සිහිනයක් කරයි.
සාධාරණයයි යුක්තියයි උපදින්නට මවක් සොයයි.
මිහිකත සලිතව කම්පාවී දෙනෙතින් කඳුළු සලයි.
බලයෙන් මත් වූ අය අන් සැමගේ පහන් නිවයි...
කුඩා දරුවගෙ සිටන් හැමටම ඇස් ඇරුණයි.
සුදෝ සුදු වුණත් ඒ වත විනිවිද පෙනුණයි.
ඇති නැති පරතරයත් අහස උසට නැගුණයි.
දහමට වඩා බලයට පිදුමන් පුද කෙරුණයි...
මිනිසත් කම් තුරන් වී දෙව්ලොව දොර වැසුණයි.
රැස් කළ දේ අරන් ගිනි දැල් වෙත ඇදුණයි.
රට සූරා කන නායකයින් සැම පිළිකුල් කෙරුණයි.
මිහිකත හැඬ වූ අයහට නිරයේ දොර ඇරුණයි...
සිනාසිසී දම් සුවඳින් පිරි රට සිහිනයක් කරයි.
සාධාරණයයි යුක්තියයි උපදින්නට මවක් සොයයි.
මිහිකත සලිතව කම්පාවී දෙනෙතින් කඳුළු සලයි.
බලයෙන් මත් වූ අය අන් සැමගේ පහන් නිවයි...!
- ජයන්ත ගංගොඩ -
ජාතික ජන බලවේගය ට සාදා ජය ✌️
නිිතිවරියක් වන ඔබ ඉතාම එඩිතරව ජනතාව ඇමතුවාට ඔබ තුමයට බෙහෙවින්ම සතුතියි .ජාතික ජනබලවෙිගයට ජය වෙිවා ජයවෙිවා !
Good speech ......🎉jaya wewa....🙏🙏🙏
ජය වේවා .......රනිල් නරියට හොඳ ටොක්කක්..........
ජාතික ජන බලවේගයට ජයවේවා ...!!!
මේ රටට පත්විය යුත්තේ උගත් බුද්ධිමත් අය..ලක් මෑනියනි මේ ඔබෙ දරුවන්ට ලබෙන අන්තිම අවස්තාව..පෙලගැසෙමු අපි හැමෝම දූෂිතයන් නොමැති රජයක් බිහිකරන්න..ජයව්වෙවා...මේ ක්රමය වෙනස් කලයුතුමයි සහෝදරිය ඇත්ත...මාලිමාවට ජයවේවා..🙏🙏👌👌❤❤
රත්ගම රත්වෙන්න දුන්නා කියලා හිතෙන්නේ මට විතරයිද !!💪💪💪👏👏👏
Our future leaders! 👍🙏
Well organized speech...
සුපිරි කතාව
ඉතා වටිනා කතාවක් මෙතුමිය එන්පිපි එකට එලියක් රටට එලියක් කරන ..
රනීලෝ මේ පාර උබට සේල්ලම් බැහැ, මේ පොඩී කේල්ල අම්මට සීරී වේන්නම දුන්නා නේද? ගොබ්බ ජනපතියගේ වටේ ඉන්න ඒවුන්ටත් අම්මට සීරී වේන්නම නේලුවා! 🎉🎉
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට .
ජාතික janabalwegayen parliamentary yana පුලුවන් නංගී කෙනෙක් ...ලියල තියාගන්න ...❤️
අනිවාර්යෙන්
Great lady
Thank you for you valuable speech
Most of the speeches in sinhala should be translated in to English and tamil
All the best n good luck to npp
very true.... at least maybe as subtitles .... bcs needs to address the North East Up country population otherwise as always these looser leaders will use them through their corrupted extremit political parties and politicians ( not all of them but most of them ) ...
ඔබ තුමියගේ කතාව හරි ලස්සනයි පැහැදිලියි. මාලිමාවට ජයවේවා ජය නියතයි අපි ඩුබායි අපේ මුලු පවුලම මාලිමාවට ජය නියතයි ❤❤❤❤❤❤
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
induruwe hada.jaya wewa
Wonderful words thoughts and vison can change for better country , Lets gettogether do it Best of Wishes NPP, We support from overseas
මන් ඩුබායි ඉදන් ෆෝන් එකෙන් ඔබ ගේ කතා ව අහන්න කොට ලංකාවේ රැස්වීම් ඉන්නේ වගේ හිත ට දැනුනේ.. ඔබ අනිවාර්යෙන් පාර්ලිමේන්තු වේ ඉන්න වා ෂුවර්... ජනාධිපති අනුර නිසා මේ පාර ජයවේවා මාලිමාව ට.. ලංකාව සුන්දර රට ක් ද දැන් බංකොලොත් කරලා උන්...
රටේ දිශානතිය වෙනස්වනවා නියතයි, ඉතාමත් නිහතමානී, බුද්ධිමත් කාන්තාවක් ආදරෙයි මැතිණියනි
Great speach
Malimawata jayaeaaea❤❤❤❤
බුද්ධිමත් රුවැති කට ඇති දියණියනි 💗💗 ඔබට අපගේ උත්තමාචාරය
Jayaweewa. N.p.p ❤❤❤❤❤❤❤❤ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤❤
සහෝදර niyami niyami jathikajanabalaweyata ජයවේවා ජයවේවා oba වැනි සහෝදර රටට ආඩම්බරයක් ජයවේවා ජයවේවා
ජයග්රහණය ..අනුර.මහතා ට...👍👍❤❤❤
👍👍👍 නියම කතාව. ජයවේවා
කිවයුතු දෙය පැහැදිලි ව ඉදිරිපත් කිරීම විශිෂ්ට යි . ජයවේවා..
ලමයෙක්ට බිත්තරයක් වත් අරන් දෙන්න අමාරු රටක් හදපු .. කාලකන්නි ටික කොහොම හරි එලවමු......
❤❤NPP❤❤
ඔබේ කතාවට ජයවේවා ජනතාවට දැන්වත් මොලේ එතුව ඡන්දය පාවිච්චි කරන්න උත්සාහ කරන්න
එදා ඉදන් අහන්න ආසයි මේ jvp කියන අය වේදිකාවේ කතා කරනකොට ❤️දැන් උගත් බුද්දිමත් කාන්තාවෝ සේරම මාලිමාවේ ජයවේවා සවුදියේ සිට සුබ පතනවා අපේ දරුවන්ට යහපත් අනාගතයක් ලැබේවා ❤️❤️ඒක නියත වශයෙන් ම වෙනවා ජයවේවා මාලිමාව ට 🌹🌹🌹
The best Sinhala pronouceation I ever heard, hat's off to you lady. We need brave human beings like this to our mother land. God Bless You. Theruwan Saranai 🙏❤🙏
💖💖💖🌹🌹🌹💖💖💖
NPP මාලිමාව
Congratulations NPP ❤❤❤❤❤
You have a great future only with NPP. Congratulations!
Wow
Patta pata pata nangi kenek❤
Mallimawata jayawewa ❤️
Jayavevaaaa jayavevaaaa obalasiyaluthenatama Allah devi pihitai dxb 🤲🤲🤲🤝🙏🙏🙏🇱🇰🇦🇪❤️❤️❤️❤️❤️
Niyamai great speech
ma kiyadima bohoma watinawa akwamu malimawa dinawamu jaya wawa..❤❤❤❤❤❤❤❤❤❤
අතිවිශිශ්ටයි සහෝදරී..ජයවේවා!!!
මාළිමාවට ජය. ❤❤❤❤
ඉතාමත් වටිනා කතාව.
ජනතාව මේ ගැන හොදින් තේරුම් ගත යුතුයි.
We are proud of you madam.
Jayawewa malimawata. Salute to you, sister.