Dear friends brother and sister's 💞 Love life isn't about finding your self Life is about creating your self care Then you become a better person than others 💐 come altogether and stay together actually MALIMAWA 🧭 is it only hope for make better future 🍁 thanks for your welcome 🧭🧭🧭🧭🧭🧭🧭✌️
නිදුක් නිරෝගි සුව ,
අපේ සොයුරට
Theruvan saranai 🙏
නිරෝගී සුවය ලැබේවා ❤❤❤ ඔබට A.K.D
නිරෝගි.සුවය ලැබෙිවා
විශ්වයේ ආශිර්වාදය ඔබ සමඟයි ❤❤❤
බුදුසරණ යි
නිදුක් නිරෝගී සුව ආදරණීය අනුර ඔබට.
දෙයියනේ. සනිපද?? ඔය දුවන් එන්නේ❤❤❤❤
මාලිමාවට ජයවේවා
ඔබව දෙවියන් විසින් රකිනවා සත්තයි
ඉක්මන් සුවය ලැබේවා !!
ජයවෙවා.❤❤❤මාලිමාවට
දකුනු කොරියානු රටක් අපට. අනශ්‍යයි.නායකත්වය ඔබට භාරයි........රට ජයවෙවා.....
Happy to see you well. Take a rest. You have already won. Take care.
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani
අපේ අනුර සහොදරයට නිදොක් නිරොගි සුවය මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුර දිසානායක සහෝදරයාට නිදුක්නීරෝගිසුවපත්බාවයත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ දේව රැකවරනයත් ලැබි තිරන් ජයතු.
තෙරුවන් සරණයි ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවයත් කායික හා මානසික සුවය සුවයත් දීර්ඝායුෂ ලැබේවා. ඳළදාසමිදු පිහිටයි සැම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ජයවේවා.
Jaya wewa NPP ❤❤❤
Namo buddhaya 🌹 blessings healthy and peaceful journey to your life
🙏❤️🙏💐💪
.බුදුසරනයි දෙවිපිහිටයි.අනුර කුමාර සහොදරයාට ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අ නු ර❤
නු ඹ ට❤
ර ට ම❤
AKD❤❤❤
❤❤❤❤🎉🎉🎉
Great recovery Akd brilliant
THANK YOU FOR YOUR SUPPORT JESUS WILL BLESS YOU ALL
වලාකුළු අතරේ ටික වෙලාවකට සැඟවී තිබුණු හඳ නැවත පැව්වා වගෙයි 😂
ජයවේවා මාලිමාවට 🙏🙏🙏
අනුර සහෝදරයා නැවත පැමිනියා 👍👍👍දීර්ඝ ආයුස ලැබේවා අනුරට 🙏🙏🙏
❤️❤️❤️❤️🌹🌹🌹
අධිකාරි අයියා❤❤
අන්තර් සමාගම් සේවක සංගමය
විසිපස්වන සමුළුව වෙත බැදි රොදය
ලක්මව ගොඩ නගන එක්කල ශක්තියය
ආසිරි එක්කලේ කඹුරු.පිටියෙන්.ය
Jayawewa malimawata
Npp jayaweva ❤❤❤
සජිත් සුහුරු පන්ති බස් රත දුන්නේ තක්කඩි කපටි වියාපාරික මුදලාලිලාගෙ මුදල් වලින් ඒ අතර කැසිනෝ මත්ද්‍රව්‍ය වියාපාර මුදලාලිලා සල්ලි වියදම් කරන්නේ ආසාවට නෙමෙයි ඒ තක්කඩි කපටි වියාපාරික මුදලාලිලාට සජිත් දිනුවට පස්සේ රජයේ කොන්ත්‍රාත් බදු සහන හොර බාල නිස්පාදන බාන්ඩ හොර මත්ද්‍රව්‍ය වියාපාර මිල පාලනයකින් තොර වියාපාර වෙලදාම්කරන්න සජිත් ට වෙනවා ඔය වියදම් කරපු වියාපාරිකයන්ට ඔවුන් ඉල්ලන කියන දේවල් කරන්න වෙනව ඒවායින් රට්ට රජයට වන පාඩුව පියවන්න සජිත්ට වෙනවා රටේ ජනතාව පිට බදු පිට බදු වැඩි කරන්න ඉන්දන විදුලිය ජල විදුලි සන්දේස දුරකතන ගමනාගන් ගාස්තු වැඩි කරල අර වියදම් කරපු වියාපාරික මුදලාලිලා ඩෙන සහන පියවන්න එයින් රටේ ජනතාව ජීවන වියදම් වැඩිවෙලා අපහසු තාවයකට පත්වෙනවා ඔය ටික රටේ සමහර බත් කන හරක්ට තේරෙන් නැහැ ඕකයි ඇත්ත, , බලයට ආ පසු සජිත් ඇතුලු සජබෙ ඉන්න හොරු රැල ජනතාව අමතක කරල රිසි සේ හොරා කාල උන් හැදෙනව සජබෙ 85%ක් විතර ඉන්නෙ පට්ට හොරු මැතක එක්වුන් පොහොට්ටුවේ හොරු රිශාඩ් බදුදින් කැලැ හ්ෆෙලිකරල ඉඩම් අක්කර ඩහස් ගානක් අල්ල ගත්ත සතොසෙ මුදල් මිලියන් දහස් ගනන් හොරා කෑව පාටලි ගල් අගුරැ වලින් හොරා කෑව දයාසිරි රනිල් මහ බැoකුව මoකොල්ල කාපු වෙලෙ ඒකෙන් කොමිස් ගැහුව් තවත් පිරිසක් ඉන්නව සජබෙ ඒ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු ෆුට් නෝට් ගහල පොත් ලියල ආර්තික ඔස්තාර් කියන කබීර් හසිම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුදල් මිලියන් ගනන් හොරා කෑව වයසින් වැඩි දේශපාලන අත්දැකීම් බහුල ලක්ස්මන් කිරිඇල්ල නුවර හන්තානේ ඉඩම් අක්කර සිය දහස් ගනන් අල්ල ගත්ත අදිවේගි මාර්ගයෙන් මිලියන් ගනන් හොරා කෑව ඉතින් උන්ද රට හදන්නේ රටේ ජනතාවට ලැබෙන අව්සාන අවස්තාව දුසිත හොර තක්කඩින් ගෙන් රට බේරා ගන්න ඒ සදහා මාලිමාව සමග එක්වන්න අනුර දිනවා රට නව යුගයකට ගෙන්‍යමු ඔබෙ දු දරුවන් වනුවෙන් රට අනුරට හොරු හිර ගෙට දක්වමු ජයවේවා 🙏❤️🙏❤️🇱🇰🇱🇰
Obe denuwath kirimata thanks .Anurata jayawewa
Niroogibhawaya lebeema agra bhakula maha theru.un wahansege aanubhawayen Anura sohoyura obata niroogi suwa sampathaThunuruwan saranayh siyalu dewi tekawaranath lebeawaa.
අපේ මාලිමාවේ පරනම සහොදරියෝ විශේෂයෙන් අපේ ටිල්වින් සහොදරයගේන් ඉල්ලිමක් කරනවා එ ටිල්වින් සහොදරයා වැඩිමල් සහොදරේක් නිසා මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මේ ටික දවසට ජනතාව ගොඩක් ලන් කරාගන්න එපා පොඩි දරුවෝ ජනතාව ලන් කරාගන්න එපා මොකද විවිදාකාර විදිහට ඔබලගේ ජිවිත විනාස කරන්න මේ රනිල් සජිත් රාජපක්ෂලා ලොහාන් රත්වත්තේ රනතුන්ගලා වජිර ටිරාන් දෙසබන්දු දෙලවත්ත සුජිව සෙරසිංහ රාජිත ජොනියා SB දිසානායක JVP එකෙන් එලවපු ජඩ තක්කඩි විමල් විරවන්ස ඥනසාර රතන චම්පික රාජපක්ෂලා මේ අය කොහේ හරි ඉදගෙන මුන් කට්ටිය මාලිමාවේ අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයෝ විනාස කරන්න මුන් ලැස්ති වේයි එක නිසා අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ගොඩක් පරිස්සමෙන් කිසිම කෙනෙක් දෙන කැම බිම ගන්න එපා අපිට මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ වටිනවා දැන් බොරු මතයක් පතුරනවා සජිත්ගේ ජිවිත තර්ජනයක් කියලා සජිත් මරන්නේ මොකටද ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි පක්ෂත් JVP එකෙන් එලවපු ජඩ තක්කඩි විමල් විරවංස ඇතුලු ජඩයෝත් ඔක්කොම පරන පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ ඉන්නේ සජිත් ලග ඉතින් සජියාව මරන්නේ නැහැ මේ අවුරුදු හැත්තැ හයක්ම මේ රට විනාස කරාපු ජඩ තක්කඩි කැමති නැහැ මේ සිස්ටම් එක වේනස් වේනවට එක නිසා මුන් ඔක්කොම එකට එකතු වේලා අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයෝ විනාස කරන්නයි මුන් හදන්නේ එම නිසා අපේ අනුර සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා වේන්න කරුනාකරලා රටට අනාගත දරුවන්ට ලස්සන රටක් හදන්න ටැමිල් මුස්ලිම් බග සිංහළ මැලේ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anura සහෝදරයා දකේමත් සතුටුයි ඔබ අසනේපබව දනගත් මොහොතේ සිටම අදික වේදනවකින් සිටියෙ සතුටුයි ජය නියතයි❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😮😮😮😮😮😮😮😮
Kawda me squad ekata Aran thiyenne pallaheaa balagena awidina aya
Dear friends brother and sister's 💞
Love life isn't about finding your self
Life is about creating your self care
Then you become a better person than others 💐 come altogether and stay together actually MALIMAWA 🧭 is it only hope for make better future
🍁 thanks for your welcome 🧭🧭🧭🧭🧭🧭🧭✌️
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani