රසිකගේ හැම වචනයක්ම හරියටම හරි .මල්ලි ...අපි දැන් වයසක මිනිස්සු .වයස එක්ක පුලුල් වෙන හිතීමේ ශක්තියට ඔබේ අදහස් ඉතා හොදින් ගැලපෙන sensible Logical Points too. Wishing you All very Best wishes to continue tp educate.."Only for people who can understand ❤🎉
Hi As-Salaam-Alaikum, I’m writing to you from abroad to let you know how much I enjoy and appreciate your podcast. I’ve been an avid listener for a while now, and I must say, your content is absolutely outstanding. Rasika’s rants are a particular highlight - they bring an exciting and candid energy that keeps me hooked! 😊 For the past few months, I’ve been eagerly following your show, and I absolutely love the dynamic you all bring. There’s such a unique vibe to it, and it’s one of the few podcasts that consistently feels fresh and engaging. Recently, I also discovered the podcast with Patali, and I’m equally impressed - it’s truly excellent, to say the least. Wishing you all continued success and blessings in everything you do. Keep up the fantastic work; you’re definitely making an impact, and I can’t wait to hear what’s next!
Well said Rasika 👏 President Anura is the simplest person ( President ) we ever had. I think he never expects that H.E word. He is a very simple, intelligent, smart and honest person. You are correct 👍
Well said, Rasika. I am with you a 💯 on this. In Canada, we address our Prime Minister and Ministers by their first or last names. The culture in sri lanka has to be changed, and in my opinion, this change can be done only through a good educational system. Keep up the great reporting 👍
This guy has taken viewers comments so personel .. if you are so advance just relax your audience are not all same .. take the good coments and ignore the bads ..
මේ නිවේදිකාවනම් වෙනම ලෙවල් එකක් අප්පා ❤ මාර ආසයි අහන් ඉන්න මේ දෙන්නගෙ podcast එක ❤ අනික් එක රසිකව මම ෆලෝ කරන්නේ අවුරුදු එක හමාරකට වගේ කලින් ඉඳන්.. ඒ කාලේ වගේම රසිකගෙ තාම ඒ කතා කරන ශෛලය මාර ලස්සනයි ❤ keep it up ❤ ආසාවෙන් ඉන්නවා දවසක රසිකව හම්බ වෙන්න.. ජය වේවා
රසික ඇත්තෙන්ම උබ ගැන පට්ට ආඩම්බරයි මචන් 👍❤️උබලා වගේ උන් තමයි මේ රට කවදාහරි හරි මග යවන්න උපරිමයෙන් දායකත්වය ලබාදෙන්න මහන්සි වෙන්නේ ❤️❤️❤️
එයත් පුතානෝ එක්ක තමයි කලින් හරි මග ගියේ..😂😂😂😂
ඒ නිසා කාටත් චරිත සහතික දෙන්න හදිස්සි වෙන්න එපා
රසික ඔය වගේ මුන් ට තේරෙන භාෂාවෙන් කියල දෙන්න ඕන. මුන්ගෙ කැලෑ ගඳ නැතිවෙන්න තවත් බොහෝ කල් යයි.
රසික කියනදේ හරි. ඒත් ඔයත් භාෂාව ගැන තව ටිකක් සැලකිලිමත් වෙනවනං හොඳයි. දැන් දැන් ටිකක් සුදා වගේ වේගෙන එනවා.
නියමයි ! රසික, ඇමරිකාවල ජනාධිපතිට , ඒ රටේ මිනිස්සු කියන්නේ, Mr. President. කියලා මිස ඔහු අනවශ්‍ය ලෙස මුරුංගා අත්තේ , තියලා නෙවෙයි.
❤❤❤
අනුර කුමර දිසානායකට අනුර කිව්වට කිසම වරදක් නෑ ඒ විදියටම අමතන්න රිදෙන තැනකට රිදෙන්න...රිදිලවත් හරි පාරට එයි
අයියෝ රසික ඕකට ඔච්චර මේ වටිනා කාලය කැප කරන්න එපා. තේරුමක් නෑ....
හම්මෝ මේ ළමය බනින සැර හැබැයි එහෙම බනින එක සාධාරණයි මොකද මුං හදන්න බෑ නැත්නම්
ඇති බං අපි නම් තේරුම් ගෙන අහවරයි ...අනුරට මචං කීවත් එයා ඒක බාරගන්නේ සතුටින් ...✌
අලුත් සන්ස්කෘතියක් අවශයයි, ජනාදිපතිට නම කියල කතාකරන්න.
රසිකගේ හැම වචනයක්ම හරියටම හරි .මල්ලි ...අපි දැන් වයසක මිනිස්සු .වයස එක්ක පුලුල් වෙන හිතීමේ ශක්තියට ඔබේ අදහස් ඉතා හොදින් ගැලපෙන sensible Logical Points too. Wishing you All very Best wishes to continue tp educate.."Only for people who can understand ❤🎉
මමත් NPP ඒ වුනාට මමත් හැම තැනකදිම වගේ කියන්නේ අනුර කියලා හෝ AKD කියලා. කලාතුරකින් president කියනවා. එතකොටත් නිකම්ම president කියලා විතරයි කියන්නේ. ඉස්සර ඉදන්ම මම නම් එහෙමයි හැම ජනාධිපති කෙනෙකුටම.
අපේ තාත්තා ඉස්කෝල මහත්තයෙක්. '70 දශකයේ ආසනේ මන්ත්‍රී එක්ක බස් එකේ කොළඹ ඇවිත් තියෙනවා. තාත්තා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ වලට, මන්ත්‍රී පාර්ලිමේන්තුවේ වැඩ වලට. පුන්නක්කු බය්යෝ තමා ප්‍රශ්නේ
අනුරගෙන් මාධ්‍ය සඟයෙක් අහනවා අතිගරු කියන්නද සහෝදරයා කියන්නද කියලා ...එයා කියනවා අනුර කියලා ..ඉතින් එයාට නැති රුදාවක් මොකටද අනිත් උන්ට ...මම ළඟින්ම ආශ්‍රය කරලා තියෙන චරිත තමයි චම්පික රනවක අනුර ...ඒ අතරින් අනුර ඉදිරියෙන්ම ඉන්නවා ...
Feel to love you from Germany 💕 As usual Feel to LOVE both of you ❤❤❤
Last 20-25 minutes are great EXPLANATIONS 💕💕
From Germany 💕
නියමයි කොල්ලෝ
Great Rasika, superb presentation
Great.
Very well explained 👏
Hi As-Salaam-Alaikum,
I’m writing to you from abroad to let you know how much I enjoy and appreciate your podcast. I’ve been an avid listener for a while now, and I must say, your content is absolutely outstanding. Rasika’s rants are a particular highlight - they bring an exciting and candid energy that keeps me hooked! 😊
For the past few months, I’ve been eagerly following your show, and I absolutely love the dynamic you all bring. There’s such a unique vibe to it, and it’s one of the few podcasts that consistently feels fresh and engaging. Recently, I also discovered the podcast with Patali, and I’m equally impressed - it’s truly excellent, to say the least.
Wishing you all continued success and blessings in everything you do. Keep up the fantastic work; you’re definitely making an impact, and I can’t wait to hear what’s next!
Very well defined & Well done !!!!
Your unbiased logical factful conversations are the very best among others .please continue to educate mass....
Well said Rasika 👏 President Anura is the simplest person ( President ) we ever had. I think he never expects that H.E word. He is a very simple, intelligent, smart and honest person. You are correct 👍
Well said 👍
As usual Feel to LOVE both of you ❤❤❤
හරිම කතාව...ඔය ගැති මානසිකත්වය තමා ඔවුන්ගෙ
Well explained May God bless you 🙏 both
ආමන්ත්‍රණය සම්බන්ධව- කාටහරි නෝන්ඩියට කතා කරන්නනම් නම ඉස්සරහට ලොක්කා බොසා කියලා තමයි අපි නම් කතාකරන්නේ
Ela rasika..❤
GREAT, GREAT,, GREAT Bro❤️
From Germany 💕
චරිත අතලගෙත් මේ කතාව කිව්වා..එයා සිංදු හදන්නෙ විව්ස් බලාගෙන නෙමෙ කියලා
Mr President or Comrade President.
that's the suitable name for President.
Country need new political culture.
Go ahead Rasika we are with you.
අම්මො මුන්ට නියම භාශාවෙන් ම කිව්වා 👍👍👍👍👍👍👍
well said Rasika
Your fashion of presentation
FACE TO FACE ❤
From Germany 💕💕💕💕💕
මමනම් කලුතර NPP ලිස්ට් එකේ කාන්තාවන්ට දෙන්නේ මේ සමාජයේ ඉදිරියට එන කාන්තාවන් ට සහය දිය යුතුයි
super talk
තරිදර බයියන්ට හොඳ වැඩේ මමත් ඇන්කල් කෙනෙක් රසික එත් මං නම් ඉන්නේ උඹ ඉන්න තැන
💯 agree 👍
Dr shafi ගෙ කතාව පිටි පස්සේ කහ සිවුරු
සෙට් එකත් තදටම හිටියා නේද?
Rasika, Ureshani hihgly apriciate your explanation s Thanks.
"නාකි ලොන්තපෝල් සොකඩයෝ"😂😂😂😂😂
අම්මෝ රසික අයියේ 😂😂😂😂
ෆට්ටම යකෝ ❤👌
Great machan....
Excellent stuff by RJ. Super message given to the tribal & feudal idiots. 👍👍
ඒ වගේම තමයි අපෙත් උත්තර ,ඒවටත් ඔච්චරම තද වෙන්නෙ නැතිව ඉන්නත් ඕන!
Well done bro
අනෙකාට ගරු නොකරන්නා තමනුත් ඒ ගෞරවය නම් බලාපොරොත්තු වෙන්න එපා.....
Great
පානදරේදි නාමල් අනුකම්පා කර ඡන්දේ දෙන ෙලස ඉල්ලයි
මේ වැඩසටහන් තව කෙටිකරන්න පුලුවන්.එහෙම උනොත් තව වැඩිපිරිසකට මේක බලන්න පුලුවන්.
Mama hemadama oyalage program eka balnawa. Aththenma hoda wedk.
පොඩි නිවරදි කිරීමක් කළ යුතුය...
අනුර නෙවෙයි මුලින් රනිල් තමයි කිව්වෙ, අනුර ජනාධිපති වරප්‍රසාද නොදුන්නොත් ඔවින් උද්ඝෝෂණ කරනවා කියලා. ඒකට ප්‍රතිචාරයක් වශයෙන් තමයි අනුර කිව්වෙ රනිල් පෝස්ටරයක් උස්සගෙන උද්ඝෝෂණ කරන හැටි බලන්න කැමතියි කියලා...
රසිකගෙ කතාවෙන් මම ගත්තු Feelings වලින් එකක් මට පට්ට ආතල් අද😂ඒ තමා කමෙන්ට් සෙක්ෂන් එකේ බුද්ධිමත්තුයි කියල සෙට් එකක් දැක්ක😅 මමය මාගේය කියල ගන්නෙක ඉතා මෝඩ දෙයක් කියල MAGE සාස්තෘවරයානන් කියල තියනව හරිද😡😅
Well said, Rasika. I am with you a 💯 on this. In Canada, we address our Prime Minister and Ministers by their first or last names. The culture in sri lanka has to be changed, and in my opinion, this change can be done only through a good educational system. Keep up the great reporting 👍
Rasika.good
Ambika is another milestone 🇱🇰political history 🧭❌💪🏽 Harini pm 👍💐🧭❌👍
රසික නියමයි.එල එල
Please allow permission for me to share this podcast in my fb
මම නම් කියන්නෙ ඔය හිටපු එවුන් පිටරටකට පටවන්න ඕනෙ දේශපාලන සරණාගතයො විදියට රජයේ වියදමින්.එක වියදමින් උන්ගෙ ආරශාවටත් හොදයි.රටටත් හොදයි.
Fully agree with his views and the language.. It is much better than so called deceptive language of liars
කෙලින්ම කියනවනම් AI Image වලට බුදුසරණයි කියන සෙට් එක තමා ඔය ට්‍රිගර් වෙන්නේ 😅
ආදරණීය මල්ලී නංගී උඹල හරි පැටව් ඔහොමම යං
Mannan buddimath oyalage me wadasatahana balanne harima sathutin.❤❤❤❤
අනුර කියන්නේ අනුර.....
ඒකෙ වෙන දෙයක් නැහැ ...
වහල් බයියන්ට මොන pod cast ද....
MALLI OYA HARIMA KELIN KATA KARANNE NIHATHAMANI CHARITHAYAK MY HEARTIEST CONGRATULATIONS EXCELLENT PROGRAM
TRUMP , BIDEN ,RANIL ANURA, HARINI ,Agree. With RASIKA
1:20 Thanks Rasika, ගෝතයන්ට කියපු ටිකට..කියාගන්න බැරුව හිටියේ..😂😂😂
Superb❤❤❤❤❤
Mchn Rasikaya, ela kathawa, hema Vaasudewayatama sir sir Gaana ekath me thari Dara baiy sanskruthiyema thamayi.
👍👍
රසික ඤානක්කට දුන්නනම්. හොදයි කියල හිතෙනවා ඇති නේද රොෂාන්ට ඤානක්ක. බොහෝ දේවල්. දන්න නිසා
Though she didnt come to Parliament she still operates behind the scenes.
Good
හැබැයි මූ සජියට අර අවයවය දීපු කාලයක් තිබුනා 😂😂
තේරුම් අරගෙන හරි පාරට ඇවිත් ඉන්නවා නම් ඒක තමයි ක්‍රමය නැතුව අවයව පූජා කරන්න අවශ්‍යතාවයක් නෑ ....🤔🤔🤔
@@sheronaluvihareyh4504නෑ නෑ මේ ඩයල් එක කලින් යූඑන්‍පී කාරයා නිසා ලංකාවෙ හිටපු දූෂිතම දේශපාලනය කරපු ජේR වගේ තක්‍කඩින් ගැන කියන්‍න කට ඇරෙන්‍නෙ නෑ 77 න් පස්‍සෙ ඒවා අහලවත් නෑ
මිනිහා ඒ අවයව දීලා ඌය වුනාම තමයි අනිත් එවුන්ට බණ කියන්න පටන් ගත්තේ 😢😢😢😢😢
අවයව පුජාව...😅
❤🙏
👌❤️
Eye comment dala meka ada ahana set eka left😂
adoo nice rasika dunna adenna🤣
❤
Can you explain how MR livied without usiing his President salary. Finally his secretary enjoyed a lottery.
❤🔥👌💯😂🤣🤭
ඒ උනාට අනෙකාට ගරු කරලා කතා කරන එක මාද්‍ය ට වලංගු නැද්ද
Anura kiyala katakarama eti waraddda mokadda
Onawata wada ekekta garu karanna hoda na ..garu karapu parayan karapu hariya madida ?
යේසුස්වහන්සෙට ජේසු කීවම අගරු වෙනවද?
@@sarathwickramarathne5092 ape rate jesu kiwata aththa nama yeshuwa ..kohethma waradak na ..wachanayak pamanai .
kohomada ban horun ta garuuu karanne... umbata puluwanda.....
Rasika man 60 habai badinna yanne langadee
Man nakida❤
This guy has taken viewers comments so personel .. if you are so advance just relax your audience are not all same .. take the good coments and ignore the bads ..
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Ekenma piligannwa rasika
Budu hamuduruwo hityanam nama kiyala kathakarai
Anura. anura tamai echcharai
Niyamai rasika lunu abul athuwama wahallunta dessa kapuwa ..ohoma thamai wahal haththata baninna oone ..deshapaluwan ape sewakayan misa onawata wada pumbala wandana mana kala yuthu na .okun apen yapenne kiyana eka minissu danaganna oone ..
Janathawage.manthrinm.janathawa.samaga.innapuluwanwannaona
Mamat npp.anurata anura kiyala katarana eke kisima awlk ne
Anura ehema kiwwe ranil kiyala thibuna e dewalgena ranil udgosana karanawa kiyala.
Dear Rasika, Roshan wage hal kali kiyana katha katha karala time waste nokara imu neda?
Rasika , dont waste your valuable time on idiotic guys comments . will do some constructive discussion.
Janadipathi kiyannet tawa eka manussayrk echcharai
Barbarism = tv k 🏞️🏅🐍🩼🍯🐸😁👎
පිස්සු කතා !
Delep.rajapakshage.walanhodala.diunuunata.manasadiununaha