Monitor power supply ekak thiyenawa main cap voltage 300 enawa.secondary voltage enne na optocoupler ekath hodai diode hodai cap aulak na.primary eka paththe 6 pin mosfet eka aulda danna ne.mekata wisadumak dennako plz
Mage pc eka pissu kelinawane game gahaddi witharai restart wenawa off wenawa samahara welawata calculator eka open wenawa puluwan nam eka hada ganna widihak kiyannako🙏
අයියේ මගේ pc එක අද දවසෙම auto restart වීගෙන යනව.Windows , kali os දෙකේම එහෙමයි...Wondows os එකේ අවුලක් කියල හිතල මං Kali os eka run කරාම ඒකෙත් එහෙම වෙනවා..අනේ solution එකක් කියන්න plzz

සිංහලෙන් කමෙන්ට් ලියන්න ,කෝල් කරන්න නැත්නම් 🤔
මොනිටරයේ පවර් සප්ලයි එකේ මෙන් කැප් එකට වොල්ට් 300 එනවා.සෙකෙන්ඩ්‍ර් වොල්ට් එන්නෙ නැ.ඔප්ටකොප්ලර් එක හොදයි ඩයෝඩි හොදයි කැප් හොදයි ශෝට් පෙනෙන්නේ නැ. ප්‍රායිමරි එක පැත්තේ 6 පින් මොස්ෆෙක්ට් එක අවුල්ද දන්නැනේ.(රිප්ලයි ඔනේ)
Ayya mokadda oya mother board eka
g31 da oke tiyenne pcie×16 ekak da 🤧
G 31
Mage buffle eke aulk thiynwa hdgnna ona oyage shop eka kohed
Mage pc eka pissu kelinawane game gahaddi witharai restart wenawa off wenawa samahara welawata calculator eka open wenawa puluwan nam eka hada ganna widihak kiyannako🙏
මගේ youtub එකේ link එක තියෙනවා පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න
අයියේ මගේ pc එක අද දවසෙම auto restart වීගෙන යනව.Windows , kali os දෙකේම එහෙමයි...Wondows os එකේ අවුලක් කියල හිතල මං Kali os eka run කරාම ඒකෙත් එහෙම වෙනවා..අනේ solution එකක් කියන්න plzz
එක ෆලග් එක බලන්න,හාඩ්,එක,රැම් එක,cd,රොම් power suply youtube එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න
මගේ pc එකත් ලගදී වින්ඩෝස් දාලා හදලා ගත්තා
ඔක්කොම වැඩ විඩීයෝ එකක් play කරපු ගමන් restart වෙනවා,
RUclips විඩීයෝ බලන්න පුළුවන් ඒත් විනාඩි 10 වගේ restart
කැප් එකක් නම් පොඩ්ඩක් ඉදීමිල වගේ තියෙනවා,
එක දාලා බලන්නද
අනිවාර්යයෙන් දාලා power supply එකත් මාරු කරලා බලන්න
Windows 11 insall not sestem software
I cant understand bro 🤔
Windows gahana widiye video ekk karanawada ayye godak watinawa eka
ඔයත් මාර දේවල් හොයා ගන්නෙ අයිය. මගෙත් කොම්පියුටර් එකක් තියනව. on කරාම, මොනිටරේ තිරේ ගැස්සෙන ව අයියේ , ජය වේවා. තෙරුන් සරණයි !!!
Aiye oyga watsap nd ekha denko podi parshnyk tiynva ahna
Youtub එකේ fb පේජ් එකේ අබවුට් එකේ link එක තියෙනවා බලන්න
අය්යේ රේඩියෝ එකක ටියුනින් කන්ඩේන්සර් එකේ දැති රෝදයයි, පිටතට තියෙන නොබ් එකයි සම්බන්ධකරන ප්ලාස්ටික් පටිය කැඩිලා. ඒ පටියම තමයි ඩයල් එකේ පොයින්ටර් එක විදියට තියෙන්නේ. ඒ ප්ලාස්ටික් පටි ගන්න තියෙනවද? නැත්නම් කොහොමද හදා ගන්නේ.
Ane mage pc ekath game gahaddi restart wrnawane Ai ehema wenne?????
FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න,youtub අබවුට් එකේ link එක තියෙනවා
On කරපු ගමන් fan eka on වෙලා ටක් ගලා computer එක restert වෙන්නේ ai
කෝල්
Mchin aka restart wena nane
අලුතෙන් වින්ඩෝස් දාන්න 🤔
Eka thma windows awlk wge thma ne
Danta use krta awlk nane
Mchan matath oya dema una bro
🤗👍
අයියෙ pc එක ඔන් කරන කොටම මැශින් එක රීස්ටාට් වෙනවනෙ මොකුත් ලෝඩ් වෙන්න කලින්
හාඩ් එක ෆොමැට් කරලා බලන්න මාරු කරලා බලන්න ,රැම් බලන්න කූලින් ෆෑන් එක බලන්න කෝල් කරන්න ඔක්කොම බලලා
පෝන් නම්බර් එක මොකක්ද
Game gahnkota restart wenwa aiye?
රැම් එක බලන්න 0719208905
Game gahanakota off wenawane e ayi
රැම්,ෆෑන්,ප්‍රොසෙසර් , නැත්නම් අලුතෙන් win ගහන්න
Well...
Godakma Wadagath Video ekak mata
ජයවෙවා 🙏
❤
👍👍👍👍👍👍👍👍👍👍
වින්ඩෝස් ගහන විදිහ ඔනෙ
දෙන්නම් 🍻🤗
හොදයි අයියේ
කම්පියුටරයකට වින්ඩෝස් ගහන වීඩියෝ එකක් කරන්න
හරි දෙන්නම් මල්ලි