aiyah man mashin ekata motherboard (unbranded) eka aluthin damma dan eke game play karanna ba game eke fps adu wela game eka hira wela game eka close wela destop anawa thawa cpu temp ekath 90-95 wage yannawa mokadda aula kiyala damganna one mage motherboard eke aulkda?
Aiye mge pc eka ekapartama display eke iri iri gihin pc eka hira una itapsse off kl mn aye on krhma pc ek on wenw desply enene hardd ek wda krnneth ne processor ekwth gihinda
Thanks bro....matath okama una...video eken thama danagththe hai krama kuru 4ma eliyta awith tiyeda balnna ooni kiyna eka...habai man jel nam Damme na fan eke duwili Tika clean krala aaye set kra...awlk nane...tibba jel Tika tiynwa ehemma
මගේ pc එක on කරල විනාඩි 10 ක් විතර යනකොට pc එක off වෙලා ආයෙ on වෙලා fans ගොඩක් වේගයෙන් කැරකෙනවා.....මොනිටර් එකේ no signal කියලත් වැටෙනවනෙ....උදව්වක් ඕනි...
Mage computer eke power supply eka pichichuna mama aluth ekak damma eta passe weda kara eth prosesar eke thiyena cooling fan eka weda karanawa ahapaw newenawa itapasse mama ram eka gelewwam harigiya ram ekadaddi ara te wenawa mokadda e wenne
Sir I have Asus Motherboard CPU with Currently windows 7 OS, But Prroblem is, Now I try to install windows xp in this CPU. But CPU gets turn off automatically while installing OS. Then if I used already install windows 7 it works fine without any problem.. Please tell me why happening this in installation time.🙏
Pc eka on wenawa samaharak welawata awlk na off karanakan wada karanawa godak welawata on karala home window eka ennath kalin nikanma off wenawa pc eka athule mother bord ekata pawer eka dena cebel eka galawala aye gahuwama aye on wenawa habai kalin wagema off wenawa home window ekata enna kalin ai kiyala kiyanna puluwannam loku udawwak pc eka aran masa 4 k wath na 😒
Machan help ekak ona, Asus pc eke 3.3v Voltage eka RED wela thiyenne eka fix keraganna widihak dannawada. Dn mage thiyenne 2.944 red wela thiyenne. Normaly eka high wenna ona blue wenna num. Eka fix keraganna widihak kiyapan bro. Loku udawwak. Heatsink ehemath gawa etha hari giye na.
Ayye pc eke mashin ek on wenne nene. Power suplay ek short karala beluwama nm ek weda karanawa eth brod ekata gehuwahama on wenne ne. Ai kiyala kiyannako ayye plzz loku udawwak
මගේ එකටත් ඔය ලෙඩේම ආවා මම ඒක හදුවා Thank you! Brother😀
Me widiytada heduwe
වචනයක් අල්ලන් ගොබ්බයෝ ගොන් comment දාවි අයියා ගනන් ගන්න එපා දිගටම කරගෙන යන්න.... video එකේ මොන අඩුපාඩු තිබ්බත් අපි බලනවා...💪👌🙏💜️
Apet ahamae☺️
Elama bn
Adarei
niyamai aiye supirima video ekak thank you very much
Thanks aiye oka gana kiyala dunnata api hoya hoya hitiye loku udawwak 😉😊😋
Thank you very much, I also have the same problem
ලැප් එක ඕන් කරලා තත්පර තිහකින් විතර ඔෆ් වෙනවා. කඩේට දුන්නහම කියනවා IC එක යනවා කියල . කඩේ මනුස්සය කියනවා මගේ ලැප් එකට ගැලපෙන ic හොයාගන්න නෑ කියල . එයාගෙන් අහපුවහම ic එක මොකද්ද/ කොතනද තියන්නේ කියල අහපුවහම එක කියන්නෙත් නෑ පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකෝ කොහොමද IC එකක් අදුරගන්නේ වගේ එව්වා ගැන.
නියමයි BRO 👍
ගොඩක් වටිනවා
Thanks aiyye ඕනම වීඩියො එකක්
Ayyee magee eka on wennee nee...
Eekiyannee cooling fan ehema wada karannee nee
Chuttakk hadaagana hati kiyaadennaa puluwandaa...
3,,4 parak eke pareta nikn off wenewa aiye restrt wenne ai.🤔😭
මැෂින් එක ඔන් කරලා google,edge වගේ software run කරන කොට එක පාරට off වෙනවා keyboard,mouse,monitor වැඩ නැහැ .system unit එක වැඩ ඇයි ඒ?
මගේ කම්පියුටර් එකේ CPU fan එකේ ඇණ තියෙන්නෙ මගේ ඔක්කොම FAN එකවරම ක්‍රියාවිරහිත වී නැවත ඔන් වේ එවිට කිසිම ප්‍රතික්‍රියාවක් සිදු නොකරයි
Heat nowi eka parata off wela yanne ai? Itapasse on wenneth na. Sehena welawakin on wenne ram ehema galola gahuwama
aiyah man mashin ekata motherboard (unbranded) eka aluthin damma dan eke game play karanna ba game eke fps adu wela game eka hira wela game eka close wela destop anawa thawa cpu temp ekath 90-95 wage yannawa mokadda aula kiyala damganna one mage motherboard eke aulkda?
Lap ekath eka parata off venne mokada plz comment
Godak wadagath una.
Thank you.
Niyamai Machanla....
Aiye.pc eke fan power button ek obanavath ekkama spin venava.eth ehemma navathinava.aye power ek ebuvama aye fan ek ehemma venava.ekt mokkda krnne 😐😐
සීල් ලැප් වල රැම් එක ගලොන විදිහ ගැන විඩියො එකක් ඕනි😊
niyamai bro jayawewa
අය්යෙ මගෙ laptop එක on වෙන්නෙ na.battery problem එක්කුත් na ( battery එක මගෙ වර්ගයෙ යාලුවෙක්ගෙ laptop එකකට connect karala charge kala, ඒ laptop එකෙ මගෙ battery එක set කරාම ඒ laptop එක on වෙනවා )
මගෙ laptop එකට chager එක plug කලාම laptop එකෙ power led එකත් පත්තු වෙන්නෙ නැහැ chager එක plug කරන්නේ නැතිව power on button එක press කරාම මගෙ laptop එකට වෙනම usb connect කරලා තියෙන mouse එකෙ රතු පාට ලයිට් එක,එක පාරක් ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා නැවතත් power button එක press කරාම ඒ ආකාරයෙන් වෙනවා laptop එකට chager එක plug කලාමත් mouse එකෙ රතු පාට ලයිට් එක,එක පාරක් ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා මොකක්ද මගෙ laptop එකෙ අවුල අනේ මට මෙකට පිළිතුරක් ලබා දෙන්න
Charger එකට ගහලා ඔන් කරාම lap එක වැඩ කරනවද
නැහැ on වෙන්නෙ නැහැ ,chager එක plug කරනකොටම connect කරලා තියෙන mouse එකෙ රතු පාට ලයිට් එක ඉක්මනින් පත්තු වෙලා නිවෙනවා
(power button එක press කරාම වෙන දේම තමා වෙන්නෙ )
Main 19v power rail එක short වෙලා වගේ.හදන තැනකට දීලා හදාගන්න එක තමයි හොදම දේ
කීයක් විතර යය්ද අය්යෙ
3000-5000 අතර
Aiye mge pc eka ekapartama display eke iri iri gihin pc eka hira una itapsse off kl mn aye on krhma pc ek on wenw desply enene hardd ek wda krnneth ne processor ekwth gihinda
Class කර කර ඉද්දී එකපාරටම PC එක OFF උනා අයෙ ON කරලා බලන්න හැදුව On වෙන්නෙ නැ මේකට හේතුව දන්න කෙනෙක් කියන්නකො😢😢😢
Ram eka galawala sudda karala gahanna
Thanks bro....matath okama una...video eken thama danagththe hai krama kuru 4ma eliyta awith tiyeda balnna ooni kiyna eka...habai man jel nam Damme na fan eke duwili Tika clean krala aaye set kra...awlk nane...tibba jel Tika tiynwa ehemma
ela bro simple think a. ehemai aiya siyallatama sadaranai oya. ( mage req eka nam add wela na hode eka nam patta aul a )
මගෙ pc එක ඔන් කරලා ගේම් එකක් එහෙම play කරද්දි එකපාරම ඕෆ් වෙනව....ආයෙ ඔන් කරාම තප්පර 3ක් වගෙ ඔන් එකේ තිබිලා ඕෆ් වෙනවා මේකට මොකද්ද කරන්න ඕනි.?
pc eka on wela tika welawak wedakaragenayaddi strac wenne ai
Mage pc එක cooling fan ekai pawor supply ekai oto on of veno aieee
lap top MotherBoard, hard weare clean karana liquid ekk kiyanako
Mage pc eka games gahaddi eka paarata off venava off venna kalin lag venne vath naa
on කරද්දී තත්පර කිපයකින් ආයෙ off වෙනව, ආයෙ ඔන් වෙලා ආයෙ ඕෆ් වෙනව. මෙහෙම කීප වතාවක්ම වෙනව. ඇයි ඒ
Matath
Hard case
matath
අනේ මගෙත් එහෙමයි හදාගත්තු කෙනෙක් කියන්නකො ඇයි ඒ කියලා
Matath
මගේ pc ඒක මල්ලි ටිකක් වෙලා දුවද්දී ඔෆ් වෙලා සැරින් සැරේ පවර් ඇවිත් ඇවිත් තියෙනවා ලයිට් ෆෑන් කැරකිලා නවතිනව
මගෙත් 🥺
Me computer eke red light eka paththu wenne ayi
Ayye mata loku prashnayak thiyenawa . Mage pc eka 87c walata giya eka dawasak 87c walata gihilla fan wala sound eka wadi wenna gaththa . Habai fan wala sadde 45s walin withara ayeth adu una . Habai pc eka kawadawath off welanam na . E kiyanne ayye processor eka overheat wela na kiyana eka neda ? Pls pls pls reply ?????
Ayye Dual core processor ekakata CPU fan ekaka speed eka kochcharak thiyenne oneda?
1200rmp thibboth madida?
Mage bord eka on wenawa ayeth thathpara ganankin off wenawa ayen on wenawa ayeth off wenawa ehema keepa wathawak ma wenawa
Media test failure, check cable kyana error ekk enw ai e
Thanks අයියේ ❤❤❤
Aiya pc aka madabord akata karant aka anawa ath machina baten aka abuwama on wanna nh a ai kewann ko
Mge pc ek on wenna hdaddima magak ynakot off wenwa..hethuw dn ndda kwruth 😕
මගේ pc එක on කරල විනාඩි 10 ක් විතර යනකොට pc එක off වෙලා ආයෙ on වෙලා fans ගොඩක් වේගයෙන් කැරකෙනවා.....මොනිටර් එකේ no signal කියලත් වැටෙනවනෙ....උදව්වක් ඕනි...
Mage computer eke power supply eka pichichuna mama aluth ekak damma eta passe weda kara eth prosesar eke thiyena cooling fan eka weda karanawa ahapaw newenawa itapasse mama ram eka gelewwam harigiya ram ekadaddi ara te wenawa mokadda e wenne
Aiye mage camputer eka on wene na fan wada karanne eth fan eka pichchila na of lit eka vitharai pennane e ai
Maru a😀😀😀😀😀❤️
මටත් ඔය සීන් එක තියනවා එක පාරක් Hard Disk එක damage වෙලා කියලා අලුත් එකක් දෙම්ම.. දෙන් අයෙත් එක වෙනවා 😭.... Mokakda karanna one oka karama harida
Sir I have Asus Motherboard CPU with Currently windows 7 OS, But Prroblem is, Now I try to install windows xp in this CPU. But CPU gets turn off automatically while installing OS. Then if I used already install windows 7 it works fine without any problem.. Please tell me why happening this in installation time.🙏
Aiye pc eke weda karadi power saving mode wetenna hethuwa dannawada
B75 M mothabord ekata GtX 1060 3gb vga eka gehuwama display dennene ai ema wenne onboard eken weda karanawa
Aiye asrock b85 motherboard hodaid eka led denwad asus b85 bod eka d hoda asrock ekad plz help me
අයියෙ මගෙ මොනිටරෙ එකෙ වැටෙනවනෙ *මොනිටර් ගොයින්ටු ස්ලෙප් කියල* ඇයි අයියෙ එ
Mage pc ekath on wenawa off wenawa on wenawa off wenawa. Serin sere restart wenawa ai e 😢
මගේ මැශින් එකේ vrm ශෙක්ශන් එකේ පව කැප් දෙක ඉදිමිලා මැශින් එක ටික වෙලාව ක් ඔනවෙලා ටග්ගාලා ඔශ්වෙනවා කැප්2 දැම්මොත් හරියයිද😢😢😢😢😢😢😢😮😮
Yes
අයියෙ ඔයාගේ පන්ති යට
කීයක් ගන්නවද
thanks broo...
Ayye mage computer eka on venava off venava eka digatama reply ekak daanna ko ayye please 🥺
Pc eka on karala Pawd eka gahana thanatama enwa etkota godak slow wela off wenwa ibetama..itpse on wenw off wenwa moked aula e
Mage eke GTA v gahaddi off wenawane e ay ayye ???
Pc eka on wenawa samaharak welawata awlk na off karanakan wada karanawa godak welawata on karala home window eka ennath kalin nikanma off wenawa pc eka athule mother bord ekata pawer eka dena cebel eka galawala aye gahuwama aye on wenawa habai kalin wagema off wenawa home window ekata enna kalin ai kiyala kiyanna puluwannam loku udawwak pc eka aran masa 4 k wath na 😒
මගෙත් ඔය කේස් එක උනා මේ දැන් ☹️
හදා ගත්තද මචන්
@@eps-topikkorea.pc eka gaththa thanata dunna eyala kiwwa mother bord eke awlk kiyala passe wena bord ekak damma ekath dawas thunak hatharayak yaddi e wadema karanna gaththa ithin man eka athaaralama damma 😪
Machan help ekak ona, Asus pc eke 3.3v Voltage eka RED wela thiyenne eka fix keraganna widihak dannawada. Dn mage thiyenne 2.944 red wela thiyenne. Normaly eka high wenna ona blue wenna num. Eka fix keraganna widihak kiyapan bro. Loku udawwak. Heatsink ehemath gawa etha hari giye na.
Computer eka on karanakota on wenne naha... cpu eke on karana thana sudu pata light ekak paththu wenawa.. wenadata paththu une rathu pata light ekak
Mage gava i3 ekak thiyanava
Eka ON karala tikavelavakin OFF venava ayeth ON venava ....
දිගටම එහෙම වෙනව
Display eke mokuth පෙන්නන්නේත් නැ
ඇයි එහෙම වෙන්නේ
Ayye mage pc eka welawakata on wenne na. Ita passe podi saddayak enawa itapasse off wenawa.ane ay ayye ehema wenna ane reply karannako plzzzzzzzz
Fan thadakara T gel ekk damma ram marukra vga maru kara processor මාරු kara power supply maru kara hard මාරු kara eth na
Good job ❤
brother මගෙ pc එක එකපාරටම fan වල සද්දයක් එක්ක එක පාරටම off වෙනව සමහරවෙලාවට vedio එකක් බල බල ඉද්ද් ස්ක්‍රේන් එක ඔෆ් වෙන්ව habai sound eka tiynwa eke moked dan nah aula?
Mage computer aka emiuletar valata yanakota restart venava
Toshiba lap ekaka oya prashne kiyanawa.. mokada karanne
මගෙ කම්පියුටර් එක ඔන් වෙන්නෙ නෑ ෆෑන් එකක්වත් කැරකෙන්නෙ නෑ මොකක්ද ප්‍රශ්නෙ පවර් සප්ලයි මාරු කරා රැම් ප්‍රොසෙසර් හිටං මාරු කලා ඒත් හරියන්නෙ නෑ මොකක්ද ඒකට හේතුව
board එකේ අවුල.
Aiye meshin aken weda kara kara ennakota aka paratama of wela aye on wenawne mokadda karanne...
ado mageth oka ban
සුපිරිම
Aiye mage computer ekath ohoma una.eth dn on wenneth ne.fan weda karana sadde ehema okkoma enawa eth monitor ekata dennane.ehema wenna hethuwa mokakda
Mageth ane
මැෂින් එකේ power button එක ළඟ රතු පාට ලයිට් එකක් එක්ක alarm සද්දයක් අහෙනවා ..ෆෑන්ස් 2ක් ලොකු සද්දයක් එක්ක වැඩ කරනවා..monitor එකත් on වෙන් නෑ..😕😕මොකද්ද කරන්නේ 🤔🤔
Ram එක ගලවලා මකනයකින් ඇතුලල දාන්න
අයියෙ මගෙ ගාව g41 bord එකක් තියනව bord එකේ cpu fan එකත් වැඩ කරනව display එකට දෙන්නැනෙ.
කලින් රැම් එක මක්කෙකින් පිහල ගැහුවට පස්සෙ වැඩ on වෙලා වැඩ කරා , සීමස් එකේ අවුලක් නැ , රැම් එක දැන් පිහල ගැහුවට වැඩ කරන්නෙ නැ මොකැද කියල කියනවද දන්න කෙනෙක්
ram eka anik slot ekata gahala balanna
Machine eka on eke thiyeddi monitor eka witharak off wenne ai?
Dn daws 3i thama on une nane ayya
Mage lap top ekath on wennema nh idapu gaman eparama on welawa minithu ganak yanna kalin off wenawa.puluwannam help ekak denawada wenama batery ekak maru karanna onida kohmada eka karaganne laptop battery wala milaganan bilabadawada vediekak karanna puluwanda loku help ekak.
Mage pc eka eeye idan tikak welawak thiyala on kraddi 3 paarak restart wela hariyanawa Ai ehema wenne but temp ekath wadi mukuth wadak nokara 27-40 wage ynawa temp eka
power supply eka maru karanna
Aiye mage pc eka current gesseddi off wela restart wenwne mkkd scene eka☹
Mage pc eka shut down karama auto on wenawa
Thank you
අර pc මදර්බෝඩ් වල පොඩි හීට් සින්ක් එකක් දාලා පොඩි චිප් එකක් තියෙන්නෙ ,ඒකට හීට් සින්ක් එකක් දාන්නෙ නැතුව පාවිච්චිකරල පීසි එක ඔන් වෙන්නෙ නෑ shop එකෙන් කියන්නෙ බෝඩ් එක පිච්චිල කියල ඒක හදන්න බැරිද😥
mage computer eke tika welawak yaddi auto adjustment kiyala watila monitor eka off wenawane ai eeee
Ayye mage computer eken monitor ekata signal yanne na ne.
විඩිං එක වටිනව
Ayye pc eke mashin ek on wenne nene. Power suplay ek short karala beluwama nm ek weda karanawa eth brod ekata gehuwahama on wenne ne. Ai kiyala kiyannako ayye plzz loku udawwak
Mage machin eka wada kara kara innakota off wenawa aye on karanakota display denne na
machine eka on karama niwenawa pattu wenawa fan ekath on wenawa off wenawa ai e
Bios walin rpm aka hoyanne kohomada
අයියෙ මගෙ මැෂින් එකේ රත් වෙන්නෙත් නෑ දාපු ගමන් ඕෆ් වෙනවනෙ ඕෆ් වෙන්නෙත් මොනිටරේ ඩිස්ප්ලේ ගිහින් වගේ එකක් වෙනව ඊට පස්සෙ ඕෆ් වෙනව 😓😓😓😓 දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ
Aiya puluwan nam mekata උදව්වක් karanna pc ekk thiyanawa eke 5m wage on wenawa eth aya offwenawa
Mage pc eka auto off wenw aye on wenne na. Okkoma galawala clear krat ekka
Niyamai bro thanks
💞ඔව් මාමේ මටත් එහෙමයි
Akuru wagayak watila ethanin ehata yanna bane
කොච්චර කරත් off වෙනවනෙ..please විසදුමක් කියන්නකො
මැෂින් එක ඔන් වෙනවා.ඒත් වැඩ කරන්නේ නැත්තේ ඇයි? Power button එක නිවි නිවි පත්තුවෙන්නේත් නෑ.
Mage aket ahama vanawa😭😭
අඩෝ මගේත් බන් 🥺
මගෙත් ෆෑන් ඔක්කොම කැරකෙනවා ඩිස්ප්ලේ මුකුත්ම දෙන්නේ නෑ...
මගෙත්😐🥲
මගෙ ත් ඒමය්
අයියෙ මගෙ මැෂින් එක ඔන් කරලා තිබ්බහම ටික වෙලාවකින් .කිබෝඩ් & මවුස් වැඩ නැතුව යනවා..පවර් රීස්ටාර්ට් කරාම හරියනවා..පස්සෙ අායෙත් එ්කම වෙනවා..තර්මල් පේස්ට් එක Chnge karm Hariyaid Puluwannm video ekk karnna☝🔥👌❤
මගෙත් ඉදහිට වෙනවා ඕක...
හීට් සින්ක් ෆෑන් එකේ ඒ සුදුපාට ප්ලාස්ටික් අඩු තියෙන කෑලි ගන්න තියෙනවා. ඕනි අය ඉන්නව නම් කියන්න. එතකොට ෆෑන් එක පිටින් මාරු කරන්න ඕනි නෑ... ඒ ප්ලාස්ටික් අඩුව දැම්මා ආයේ පාවිච්චි කරා....
Mn video eka share kra yaluwonta subscribe kra eylt suprii video eka